Back
/ 53
Chapter 12

12 කොටස

_නොනිමි_

පස්සෙ අපි දෙන්නම ඇඳුම් ඇඳගත්තා.. එදා අදින්න කියලා තිබ්බෙ වයිට් කිට් ඉතින් මන් වයිට් කිට් එක ඇඳලා සිතූ අක්කගෙ ක්‍රිකට් ශූස් දෙකක් ඉල්ලන් දැම්මා මන් ලඟ ක්‍රිකට් ශූස් නෑ නෙ මන් අලුතෙන් මනෙ ආවෙත් ඉතින් පස්සෙ අපි දෙන්නා පික් මී එකක් දාන් ග්‍රවුන්ඩ් එකට යනකොට දෙන්නෙක් විතරයි හිටියෙ ග්‍රවුන්ඩ් එකේ. අපි ඇවිත් විනාඩි පහක් යන්නත් කලින් හැමෝම වගේ ග්‍රවුන්ඩ් එකට ආවා.. ඒ හැමෝම ස්කූල් වයිට් කිට් ඇඳන් හිටියේ මන් ලඟ ඉතින් තිබ්බෙ නෑ ස්කූල් කිට් ඒත් සර් ලඟ තිබ්බ වයිට් කිට් එකක් මට දුන්නා ඒක ඉස්කෝලෙ එකක් ස්කූල් ලෝගො එකත් ගහල තියෙනවා වාව් අයි ලව් දැට් කිට්

මන් ඉක්මනට ගිහින් ඒ ශර්ට් එක මාරු කරන් බොටමත් දාගෙන ආවා වෑව් අනේ මන් සුදු කොකෙක් වගේ

"ලමයි ඔයාලා මේක හොඳට ප්ලේ කරන්න ඕනෙ ඕකේ? මේක අන්ඩර් සෙවන්ටීන් නිසා අක්කලා ඔයාලට ප්ලෙ කරන්න බෑ ආ කීයක් ඉන්නවද අන්ඩර් සෙවන්ටීන් ප්ලේ කරන්න පුලුවන් එකයි..දෙක...තුන....ආ දහතුනක්ම ඉන්නවා"

"ගිහාන් අපි එකොලහ ගමු"

"හරි සර්"

"ඔයයි ඔයයි ඔයයි එන්න මෙහෙට හරි ඔය ඉන්නෙ ටීම් එක ඈ හොඳට ප්ලේ කරන්න ඕනෙ ඔශිනී.. බෝක්කු බෑ.. තරූ බෝලෙන් දමලා ගහන්න් බෑ හරිද ඊලඟට යසා හරියට බැට් කරන්න ඕනෙ හොඳේ ඊලඟට...කවුද මේ පුතාගෙ නම මේ මතක නෑ නේ"

"අයිම් ආදිත්‍යා,සර්"

"ආහ් Adithyaa.. mmm lets give a nick name to her..Aadi.. mm that's beautiful.. putha are you okay with that name?"

"Yes sir i love it thank you"

"Then Aadi try your best ok? Is this your first match? ආ ඔව් නේ try aa හොඳට බෝල් කරල විකට් දෙකක් තුනක් අරගන්න හොඳේ"

"ok team good luck"

අපේ කැප්ටන් අක්කා ඇවිත් තියෙන්නෙ බැටින් ඉතින් අපේ අක්කලා දෙන්නෙක් ඕපන් ගියා ගිහින් ටික්කින් ලකුණු 38 ක් ගහලා තියෙද්දී අක්කා කෙනෙක් runout උනා සර් මට වන් ඩවුන් යන්න කිව්වේ මන් යන්න ලෑස්තියෙන්මයි හිටියේ මන් ගිහිල්ලා ෆස්ට් බෝල් එකට ඉතින් පොඩි ඩ්‍රයිව් එකක් ගහලා ඊලඟ බෝලෙ ඉදන් දස අතේ වනන්න ගත්තා මන් එක ඕවරේකදි ලකුණු විසි හයක් ගැහුවා මටම හිතා ගන්න බෑ ඒක හයේ ඒවා දෙකයි හතරෙ තුනයි දෙකේ එකයි ඒක නම් සුපිරි පරි ඉතිරි ඈ කොහොම හරි මගේ අනිත් එකා අවුට් වෙලා ඌ ගිහින් තව එකෙක් ඇවිත් ඌත් අවුට් වෙලා ඊට පස්සෙ ආපු අක්කා කෙනෙක් එක්ක තමා මන් ගැහුවේ මන් කොහොම හරි ලකුණු අනූ ගානක් ගැහුවා ඒත් අන්තිමට මන් එපා කියලා ඒත් ඒ අක්කා දුවලා මන් රන් අවුට් උනා සැක් අපරාදෙ සීයක් ගහන්න තිබ්බ චාන්ස් එක ඊට පස්සෙ අපේ ලකුණු තිබ්බා දෙසිය දා හතක් අපි බෝල් කරන්න ගියාම මට හම්බුනේ ෆෝත් ඕවර් එකයි සෙවන් එකයි ඒ දෙකටම මම විකට් තුනක් ගත්තා තව මන් කැච් දෙකකුත් ගත්තා අයිම් වෙරින් හැපී උන් 114 ට ඕල් අවුට් උනා අපේ යසලි නංගිත් විකට් දෙකක් ගත්තා චිතුලිත් විකට් තුනක් ගත්තා

හවස අපි එන්න හදනකොට මන් දූවගෙන ගිහින් සිතූ අක්කට හග් එකක් දීලා ෆ්ලයින් කිස් එකකුත් දීලා බායියෝ කියාගෙන දුවගෙන ගියා එදා අප්පච්චි මාව ගන්න ග්‍රවුන්ඩ් එකට ඇවිත් හිටියා මන් දැක්කා. එයා දැක්ක මන් විකට් ගන්නව කැච් ගන්නව එහෙමත් මන් හරි සතුටින් හිටියෙ.. අපොඅච්චිගෙ මූණෙත් ලාවට පුංචිම පුංචි හිනාවක් තියෙනව මන් දැක්කා. මන් ගෙදර ඇවිත් වොශ් දාල කාල බීලා නිදා ගත්තා...

"නංගේ නැගිටපාන් යකෝ දොලාත් පහු වෙලා නැගිට්පන් තෝ කෙල්ලෙක් නේද ඈ...මේ පුපට ඉර එලිය වැටෙනකන් ඔහොම නිදියනවද සික්.."

මා පින්බර සහෝදරයා මගේ ලස්සන පුප පැත්තට චටාස් ගාල එකක් ගැහුවම මට හෙන චූ බරකුත් ආවා

"අනේ යනවකො පොඩ්ඩා අයියා තමුසෙ මාර වදයක් හලෝ ලොක්කවත් එහෙම නෑ ඇයි මට මගේ සිරියහන් ගැබේ සැපතෙන්න දෙන්නැත්තේ"

මම නිදි විකාරෙන් කියවනකොට මගේ එහා පැත්තෙම් හිටන් හිටිය මගෙ අහිම්සක පොඩ්ඩයියා ඔලුව කහ කහ එලියට ගියා හම්මෝ දැම් ආයෙ නිදාගන්න ඇහැකි හොඳට

*ජබෝස්*

"ටහ්- මොන හ්හ් මගුලක්ද ඕයි කරන්නේ...ඉදපන් අයියෙ මම අද උබට....."

මන් ඇඳෙන් පැනල ඌ පස්සෙන් දුවගෙම ගියා

"ඒයි දුවන්නෑ නැවතියාන්න්න්න්න්න්න් පොඩ්ඩාආ "

මගේ බේසික පොල් කෑඳැති උගුඩු #රි බස්සා පොඩ්ඩායියා මගේ මූණට තඩි වතුර බාල්දියක් හලල දැන් බේසිකයා දුවනවා ඔහොම ඉඳපන් කිරි පණුවා තෝව මන් අද මස් කරලා බැදලා කනවා ඉදපාන් නැවතියන් ඔහොම තෝ බූරු පැටියා මොකක් හරි පැටලිලා වැටිලා හොම්බ තැලියන් තෝ ගොන් හැල ගෙම්බා

"නැවතියාන්න්න්න්න් පොඩීඊඊඊ"

"උබාල්ලයි මගෙ ඤැට්ට"

ඔව් බොට කොහොමත් නැට්ටක් තමා තියෙන්නෙ හැලි වඳුරු මොටයියා මහන්සීත් එක්ක තොගෙ පස්සෙන් පන්නලා ඕනෙ ප#ක් කරගනිම් මන් තො තොගේ ආ මෙව් තියෙන්නෙ බඩු

"ඔයාගෙ කලු පාට ශර්ට් එකට ටටා බායි කියනවා"

එතන රෙදි රැක් එකේ මන් දැකපු උගේ කලු පාට අත් දිග ශර්ට් එක පෙන්න පෙන්න මන් ඌට කියනකොට පොඩීමායියා හිටියෙ බයවෙලා පුහ්හ්හ්

"එපා ඒයි චූටි එපා හොඳේ"

"එහෙනම් එනවා ටොක්කක් අයින්න"

අඤේ මගේ රත්තරන් පොම්ඩී පව් අඤේ මගෙන් තඩි ටොක්කකුත් කාලා ඉතින් ඌ නෙ සම්කිලි වැඩ කරන්නෙ පම්#ක

මන් එහෙම්මම වොශෲම් එකට ගිහින් නාගෙන දත් මැදගෙන ඇවිත් ඇඳේ තෙමිච්ච රෙදි ටිකත් වොශින් මැෂින් දාලා ඇඳට වෙන රෙද්දක් දාලා ෆෝන් එක අරන් ඇඳට පැන්නා දෙයියනේ සිතුයිය ගෙන් මැසේජ් හතක් තියෙනවා කෝ බලන්න

'Hiiii Aadiii nngiii good morning '

'Mokd krnne oya'

'Ape gedra enwada ada puluwn nm'

'අපේ නංගි ඔයා ගැන ඇහුවා'

'කාලද බීලද?'

'mee ilga dwsata school awama enna ape gedara'

'Reply krnna mn balan innoo'

හම්නේ මෝටර් ගෑනි

'hi hii good morning'

'Mn danui ngitla wash dagen awe ada oylge gedr enna bari wei wena dwsk blnnm'

ඒ මැසේජ් එක දානවත් එක්කම මෙන්න මේම්කි සීන් කලා ඒත් එක්කම මට කෝල් එකක් ආව එයාගෙන්

'හායි නංගි'

"හායි"

'දැන් නේ නැගිට්ටෙ හොඳයි හොඳයි'

"හෙහ් නින්ද ගියා ඉතිම් මන් වැ- නෑ මේ වැඩ කලා ඊයෙ රෑ"

'එහෙමද රෑට වැඩ කරන හොඳ ලමයෙක් වගෙයි'

මමනෙ දන්නෙ මන් රෑ කරපු වැඩේ උබල දන්නෑ නේ මන් හොඳ ලමයෙක් නම් තමා ඉතින් ඒකට කියන්න දෙයක් නෑ අපි ඉගෙනත් ගෙනයි මෙව්වා කරන්නේ හහ්

"හි"

'මන් තියන්නම් අම්මා ආවද කොහෙද'

"කේ කේ බායි"

'බායීඊ''

ටීක් ටීක් ටීක්*

කෝල් එක කට් වෙලා ගියාම මන් ෆෝන් එක ඇඳට විසි කරලා සිවිලිමේ තිබ්බ ෆෑන් එක දිහා බලන් හිටියා

එයා හෙන කියුට් අනේ කතා කරන විදිහ පවා මට මහ ලෙන්ගතු කමක් දැනෙනවා එයාගෙ ඇස් ඇයි මට හැමතැනම එව්වා මැවිලා පේන්නේ එයාගෙ චූටි මූණ එයා මාව බදාගත්ත උනත් එයා මගෙ කර ගාවට නෑ එයා හරි ශෝක් ලමයෙක් අනේ

ම-මන් කොල්ලෙක් වගේ නේ අම්මා හිටියා නම් දෙනව පුපට මන් මෙහෙම ඉන්නවට හැබැයි සාධාරණයි නෙ පවුලටම ඉන්න එකම කෙල්ල මන් අනිත් ඔක්කොම පිරිමිනේ මන් මක්කැයි කරන්නෙ... මම ලෙස්ද දන්නෑ එතෝට මගෙ ජෙන්ඩර් අයිඩින්ටිටි එක කොල්ලෙක් වගේද දන්නෑ හැදිලා තියෙන්නේ

හෑයියා ඒයි මෝඩාදී තවුසෙට මඤ්ඤංද මොනාද හිතන්නේ මේ මන් මගේ කම්මුලට ගහගත්තු පාර ඇත්තටම මට රිදුනා අඤේ

හනේ එතකොට දැන් කවුද කාටද කැමතී? මෙව්ව හෙන පස්න නේ

හොඳ හොඳ සෙල්ලං ඉස්සරහ ජාමෙට ඈ මාත් එක්ක කතාවෙ ඉන්ට මගේ සූම්ටි යාලුවනේ

Minchi_Chamz

මින්චි ආදරෙයි ඔයාලට උතුරන්න 😽❤️

Share This Chapter