Back
/ 53
Chapter 3

03 කොටස

_නොනිමි_

"ලමායි දැන් ඔයාලගෙ පන්ති වලට යන්න පුලුවන්....ගොඩක් තැන්ක් යූ අද ඔයාලා ආවට..."

හඤේව්ව්ව් අදින් අපිට ඉස්කෝලෙ නිවාඩු දෙනව අක්කලගෙ ඒ ලෙවල් වලට..ඒ ලෙවල් ලිව්වම මුන් කියයි ඉතින් ඊට පස්සෙ

'අපිට තමා ඒ ලෙවල් හොඳටම කෙල උනේ', 'හැමෝටම වඩා අපිටයි අමාරු' යැයි යැයි කියලා නිදහසට කරුණු කිය කිය ඉදී ඉතින්... නිවාඩු කාලෙ ගෙවන්නේ කෝමද කියල වත් මනෝ පාරක් ගහන්න තිබ්බා සික් ඒත් මේ ගොං මෝඩ තකතීරු පෙසාරා පක්කා නිසා දැන් හැමදාම මට පොඩි ඉස්කෝලෙට බඩගගා ඉන්න වෙනවනෙ ඒ අස්සෙ හැමෝගෙම ඩීටේල්ස් ඉල්ල ඉල්ල පස්සෙන් යන්නයි ගේම්ස් වලට ලමයි හොයන්නයි පොඩි උන්ගෙ ඩ්‍රිල් එක හදන්නයි ඒකෙ වැඩ හදන්නයි ස්කොඩ් යන්නයි ඇපෝ

සසර කල කිරිලා වගේ මන් එහෙම ඒක හිත හිතා ඉන්නකොට ඉස්කෝලෙ ඇරෙන බෙල් එකත් ගැහුවා එකහමාරත් උනාද යකො මෙච්චර ඉක්මනට

*ටිලිං ටිලිං ටිලිං ටිලිං අද දින අධ්‍යාපන කටයුතු වල නිමාව..

This is the.......*

බෙල් එක ගහපු නිසා හයේ හතේ පොඩි පගයො ගාතා පටන් ගන්න කලින් අද ප්‍රිෆෙක්ට්ලත් නැති නිසා ගාල කඩා ගත්තු හරක් සැට් එකක් වගේ බෑග් උස්සන් ප්දුවන්න ගත්තා මමත් ඉතින් ඕන පුපක් ප්‍රීති වෙසක් කියලා අසරණ පෙසාර පක්කට පිට මැද්දට චටාස් ගාල ප්‍රහාරයක් එල්ල කරලා දිවත් දාලා බෑග් එක ගන්න ටෙන් ලෙවන් සෙක්ශන් එකේ උඩට දුවගෙන ගියා. එතකොටම ඉතින් ඡත්ත මානවක ගාථා යන්න ගත්තා දැන් ඉතිම් මිස් ලා ඇවුත් ඔය ලමයා කියඤ්ඤැද්ද මෙයා කියන්නැද්ද හුයි හුයි ගොඩයි

*යෝ වධ තං පවරෝ මනු ජේසූ

සක්‍ය මුණී භගවා කථ කිච්චෝ

පාර ගථෝ බල විරිය සමංගී

තං සුගතං සරණත්ථ මුපේමී

රාග විරාග..........."

"ලමායි බෑග් අස් කරන්න නෙවෙයි නෙ තියෙන්නෙ වැඳගෙන ගාතා කියනවලා.. ආ රිශිනි තමුන් එපා කියද්දිත් ඒකම කරන්නේ.. අනේ මන්වා මේ ලමයි නම් එආ එපාකියද්විත් මෙ ලමයි බෑග් හදනවන්වෙ ඉදපන් අද උබලව යවන්නෙ අන්තිමට ඔහොම ඉන්නවා එතකොට හරි"

"ආ හරිනේ පුපේ අමාරුව"

ආ යසයි යසයි අනේ ඇයි බන් සුදු ටීච ටීචලට බැරි ඒ බෑග් හදන උන්ව විතරක් තියාගෙන අපිව යවන්න.. අපි හරි හොඳ ලමයිනෙ මිස් උබ කියලවත් කතාබ්කරන්නෑ මිස් අම්මපා අනේ මිස් බස් එකටත් පරක්කු වෙනව අයියෝ යන්න දෙන්න...බස් එක හදිස්සියෙවත් ගියොත් මන් ඉතින් සල්ලිත් ගෙවාගෙන පාරෙ බස් වල යන්න එපැයි

ඔක්කොම ලමයි ගියාට පස්සෙ දෙයියනේ කියල අපිවත් යැව්වා ඉතින් මන් බෑග් එක අරන් එනකොට ස්කූල් බස් එක අද්දනවා ඒ නිසා කෙලගෙන ගිහින් බස් එකේ ෆුට්බෝඩ් එකේ යන්තන් එල්ලුනා. නැත්තන් වරෙන්කෝ පාරෙ බස් එකේ මෙහෙමයි හරිත අපේ ඉස්කෝලෙ තනිකර බාලිකා පාසලක් උනත් බස් එකේ යනකොට කෙලි ගති ලෙප්ට්..කොහෙන් ගියාද නෑ. මම කෝම උනත් කොල්ලා වගේ ඉන්න නිසා මට නම් ඕවා ඊසි පීසි.. අපේ ස්කූල් බස් එක නිකන් කුකුල්ලු පටවල වගේ තමා යන්නෙත් කැස්බෑව,හෝමාගම බස් වල කෝමත් එහෙමයි එතෝට අපි ෆුට් බෝඩ් යනකොට ඉස්සර සීට් වල ඉදන් පුප වල් රත් කර කර යන මිස් අපිට කෑ ගහනවා 'ල්ල්ලම්මායී ෆ්ෆුට් බෝඩ් එකෙන් උඩට එන්න.........' කියලා ටීචලා මෙතන ඇවිත් බස් එකේ සීට් අටක දහයකම ඉදගෙන උන්ගෙ ලමයින්ටත් සීට් දීලා පොඩි පග්ගු අනික බෑග් එකක් වත් ගන්නෑ උබලා ලොකු ඉස්කෝලෙට එයි නේ වරෙන්කෝ අඹරනව තොපිට ගුලි ඇයි යකෝ මේක සිසු සැරිය නෙවෙයි ගුරු සැරිය වගේ නේ..

කෝම හරි එල්ලිලා ගෙදර ගියාට පස්සෙ බෑග් එක සෝෆා එකෙන් දාලා අයියගෙ කාමරේටත් ඔලුව දාල අයියා බේසිකයා ඉන්නවද බලලා මන් මගෙ කාමරේට ගියා.. මට ඉන්නෙ අප්පච්චියි මෝඩ පහේ අයියල දෙන්නයි විතරයි අපෙ අම්ම නැති උනා දැන් මාසෙකට කලින්..අම්මා නැති උනයින් පස්සෙ මන් හිටියෙ අමු ගොබිල කැරපොත්තෙක් වගේ.. අම්මා නැති අඩුව මට හුඟක් දැනෙනවා ඒත් මන් මගෙ දුක වත් කාටවත් කියන්නැතුව අඬන්න ඕනම තැන් වලත් දුක හිර කරන් මහ මෙර දරන් කඳුලු හංගන් ඉන්නවා.. අප්පච්චිලා හිතන්නෙ අම්මා නැති උන එකට මට දුක නෑ කියලා ඒත් මගේ ජීවිතේ මන් වැඩිපුරම ආදරේ කරන දෙන්නගෙන් එක්කෙනෙක්නෙ අම්මා ඉතින් මම හැමදේම කිව්වෙත් අම්මට මන් ගැන හොඳටම දන්නෙත් අම්මා විතරයි.. ඉතින් මන් දැන් මගේ දෙයක් කියන්නෙ කාටද? මනුස්සයෙක්ගේ ඩේලි රූටීන් එකේ ඉන්න මනුස්සයෙක්ව නැති උනාම ඒ දැනෙන අසරණ කම හැමෝම දන්නෑ නෙ.. හැමෝටම ඉතින් මන් ගැන ගානක් නෑ නේ ඕම්කේ ඉතින්..

ඇඳුම් ටිකත් වොෂින් මැෂින් එකට දාලා මම වොශ් එකකුත් දාන් ඇවිත් ඇඳේ දපනෙ දාලා හාන්සි උනා.. මන් හිතන්න ගත්ත අද දවසෙ සිද්ද වෙච්ච දේවල්..

එහෙම මතක් කරන් යනකොට මට අර කොට ඩෑල් එකත් මතක් උනා.. ගොන් ගෑනිට මොලෙ කලඳක් වත් නැද්ද කොහෙද.. මොනා උනත් එයා හෙන කියුට්.. එයාට තිබ්බෙ මාරම ලස්සන පම්ස පල්ලෙහාට වගේ තියෙන කොන්ඩයක් එයා සුදුයි චූයී ඇත්තටම එයාගෙ වම් කම්මුලේ ඩිම්පල් එක්කුත් තියෙනව ලාවට.. ඒ වගේම එයාට තිබුනෙ ලා දුඹුරු ඇස් මගේ වගේ තද කලු එව්වා නෙවෙයි.. ඒ ඇස් වලට ගානටම අයි බ්‍රෝව් එකත් තිබ්බා මගේ තමා මෙතන සුනාමියක් ඇවිල්ලා වගේ මදි නොකියන්න තියෙන්නේ.. ඒත් මම කෝමත් ලස්සනයි නේ මන් අයියලා දෙන්නෙක්ගේ නංගි කෙනෙක්නේ අපේ ගෙදරින් මගෙයි අප්පච්චිගෙයි පොඩීගෙයි තමා ඇස් තද කලු පාටට දිග ඇස් පිහාටුයි හෙනම තික් අයි බ්‍රෝ එකකුයි තියෙන්නේ.. අම්මට තිබ්බේ බ‍ළල් ඇස්.. ඒවා නම් කහ පාටයි වගේ.. රෑට දැක්කම නම් බය හිතෙනවා ලොකු අයියටත් දුඹුරු පාට ඇස් තිබ්බේ

මන් ඉතින් ඔහේ ඇදට වැටිල කල්පනා කර කර ඉන්නකොට හෙන නිදි මත ගතියකුත් දැනුනා..

ආ cuduuuuuuලා මොකතැයි කරන්නේ

මට නිදි මතයි හලොව් ගුන්නයිට් බුස්සරණයි

ඔවාලත් සමයි නිදා ගම්නකොට ඔලුවෙ ඉදන් පෙරවගෙන නිදා ගම්නෝනේ හරිත නැත්තන් මොකෙක් හරි මේ පණු පැටව් ටිකව උස්සන් ගියිත් හඤේ මේක කියවන්නෙ කාද 😌

Minchi_Chamz

මන් ආම්දරෙයි අනේ ඔවාලට උතුරන්න 😽❤️

අයි ලව් ඌ

#මම්මින්චි

~චරිත හැඳින්වීම~

පෙසාරා බිනුරි දහනායක

සිතුමිණිගේ හොඳම මිතුරිය වූ අතර එම පාසලේම ඉගෙනුම ලබන ඉතා කරුණාවන්ත කටකාර රූමත් අයෙකි දිගු කොණ්ඩයකට හිමිකම් කියූ අතර සත්වයින්ට දැඩි ලෙස ආදරය කරයි මැයද සිතුමිණි වැනි කොට චූටි ගැහැණු ලමයෙකි...

Share This Chapter