Back
/ 53
Chapter 23

23 කොටස

_නොනිමි_

"අක්කී....හැපි බර්ත් ඩේ අනේ... මන් ඔයාට අපේ හේලිට වඩා චුට්ටක් අඩුවෙන් ආදරෙයිනේ...."

උදේ පාන්දර කීයද දනෙත් නෑ නෙතූ හෙන ගහන්න වගේ දොර ඇරගෙන කාලි යස්සනී වගේ ඇවිත් සිතූගෙ ඇඟ උඩට පැන්නා හොඳ වෙලාවට දොර අරිනව සද්දෙ ඇහිලා ඈතට උනේ.. සැහ්...

"තෑන්ක්ස් නෙතූ...දැන් යන්න..."

"අම්මා තව ටිකකින් එයි හලෝ වෙලාගෙන ඉන්නෙපා හරිත..."

"ඇ"

මොකද්ද යකෝ ඒ කිව්වේ... ඒ කියන්නේ....

"න්නෙත්-"

"මන් යනවා...."

නෙතූ පුපත් වන වන කාමරේ දොරත් දඩාස් ගාලා වහගෙන කාමරෙන් එලියට ගියා...මොකද්ද යකෝ ඒ කිව්වේ මාව ඩිම් වෙලා ගියා එක පාරට

"නංගි දන්නවද..."

"එයා තමා මුලින්ම දන්නෙ.."

"අනේ වු#නවනෙ ඕයි සව්සෙ..."

"කුණුහර්ප කියන්නෙපා ආදි... මෙන්න මෙහෙ එනවා නිදා ගන්න තාම හතරයි කාලයි..."

"ප්ෆ්ෆ්ෆ්ෆ්..."

මන් ඇඳේ හාන්සි වෙලා සිතූගෙ ඇඟ වටේ අතක්.යවල සිතූව ඇද ගන්න හැදුවා විතරයි

*Pesara is calling*

අයියෝ හැ#නෙනවනෙ නිදා ගන්න දෙන්නැතුව...

"හෙලෝ..."

"ආහ් තෑන්ක්ස්..."

"ම්ම් ඔව්"

"පිස්සුද අනේ හැබැයි ටිකක් ක්ලෝස් එකක් නම් හම්බුනා..."

හරි මන් දන්නවා ඔය මන් ගැන කතා කරන්නෙ කියලා ඉදපන්කො

මන් සිතූගෙන් ෆෝන් එක ඇදලා ගත්තා

"හෙලෝ මෙම ජංගම දුරකතයට පාඩුවේ ඉන්න දීලා අනිත් පැත්ත හැරිලා පුප උඩ දාගෙන නිදා ගන්නා ලෙසත්, අපි අතරෙ කිසිම වෙන දෙයක් උනේ නැති අතර දුන්නේ එක හිච්චි කිස් එකක් හා ඉදිරියට ඇය විසින් තවත් සහන බලාපොරොත්තු වෙයි.. ඔබ බලාපොරොත්තු ඉවත් කර ගන්න ඔබට හොම්බට හැටක් ඇනීමට පෙර...ඉස්තූතී...

නීංගල්-"

"ආ හරි හරි මන් තියන්නම්..."

"අන්නෙහෙම...බායි"

"බා-"

*Beep beep*

"මෙහෙ වරෙන් නිදා ගන්න හු-"

සිතූ මගෙ කටින් අත් දෙක තියාගත්තා

"කුණුහර්ප කියන්න එපා පැට්ටො"

මන් සිතූට රවාගෙන ආයෙත් ඒකිව බදා ගෙන නිදා ගත්තා කේන්ති යනවනෙ හු#ත...

ටිකකින් මගෙ ඇස් ලාවට පියවීගෙන ආවා මන් ඉතින් සියලු තරහ මරහ පැත්තකින් තියලා සිතූට තුරුල් වෙලා හිටියා අම්මා ආවනම් තමා යසෛ

"ආදි... කෝ එහාට වෙන්න අම්මා ඇවිත්..."

"අනේ හෙට යන්නම්..."

"හෙට නෙවේ රත්තරනේ දැන් අහකට යන්න... අම්මා ආවොත් ඔයාටයි මටයි දෙන්නටම සොරි වෙනවා...නැගිටින්න ආදි..."

මට නම් හෙන ගහල වගේ නින්ද ගිහින් තිබුනේ ටිකකින් සිතූ මගෙ අත් කකුල් එයාගෙ ඇඟෙන් ගලෝලා දාලා මාව එහාට තල්ලු කලා... හනේ මේ සුදු නෝනට මේ තරන් වෙනස් කමක් අහෝ දෙයියනේ...

එක පාරට දොර ඇරෙන සද්දයක් ආවා හම්මට සිතූලගෙ අම්ම වෙන්න ඇති දැනුයි නෙ පියවි සිහියට ආවේ මෙච්චර වෙලා හඳේ යකෝ හිටියෙ හඳේ..

"wish your Happy Birthday ලොකු දූ... අම්මි loves you so much... මට තාමත් මතකයි අම්මි ඔයාව අතට ගත්තු විදිහ... හරියටම උදේ 3.17ට තමයි ඔයා ඉපදුනේ... ඔයා තමයි අම්මිව මුලින්ම අම්මෙක් කලේ ලොකු දූ... අම්මි ඔයාගෙ හැම දේකටම උදව් කරනවා...හැපි බිලේටඩ් birthday මැනික..."

මන් ලාවට ඇස් ඇරලා බැලුවා සිතූ අම්මව බදා ගෙන ඉන්නව මන් ලාවට දැක්කා සිතූලගෙ අම්මා හරිම ලස්සනයි ඇත්තටම...මන් දැක්කා ඇඳෙන් පහල තඩි ටෙඩියෙක් ඉන්නවා

"here.. little gift from ammi..."

"තැන්කූ අම්මී... ලව් යූ සෝ මච්..."

"ලොකු දූ මන් ඉක්මනට යනවා ඔයාලා අද ඉස්කෝලෙ යනව නේද... මන් ඔයාලට බ්‍රෙක්ෆස්ට් ගෙනාවා... අරන් යන්නත් රයිස් එකක් ගෙනාවා හොඳේ... අම්මි යන්නම්... වැඩ ගොඩයි ලොකූ..."

"ඕකේ අම්මී..."

සිතූලගෙ අම්මා සිතූටත් උම්මා එකක් දීලා මගෙත් ඔලුව අතගාලා දොරත් වහන් යන්න ගියා මන් එවෙලෙම නැගිට්ටා සිතූගෙ ඇස් කඳුලු වලින් පිරීලා ගිහින් තිබුනා අනේ පව් එයා...ඒ එක්කම මූනෙ තියෙන හරු ලස්සන හිනාව... එයා ඇත්තටම හරි ලස්සන ලමයෙක්...

"ආදි දැන් හයයි වෙලාව නැගිටිමුද..."

"ම්ම්ම්"

මන් ඇඳෙන් ඉදගෙන සිතූ දිහා බලන් හිටියා අනේ ඔයා හෙන කියුට් නෙ හනේ මන් ඉක්මනට සිතූ ගාවට ඇදීලා ගිහින් සිතූගෙ ඇගට වැටුනම සිතූ අත් දෙක දික් කල්ලා මාව අල්ලගත්තා මට තාම නිදි මතයිත්තෙක්ක...අද එල්ලෙ මැච් හනේ තව හෙට ස්විමින් එක විතරයි තියෙන්නේ ඊට පස්සෙ ස්පෝට් මීට් යකොව්ව්

"නැගිටින්න බබා...ඔයා තාම නිදි.."

සිතූ මගේ කොන්ඩෙ අතගාලා මගෙ ඔලුවට කිස් එකක් දුන්නා ඒත් එක්කම මන් එයාගෙන් අයින් උනාම එයා ඇඳෙන් බැහැලා මාවත් මරන්න ගෙනියන හරකෙක් වගේ ඇදගෙන ගියා හනේ බලන්න මේ දරුවට හරියට අපහාස...

"අනෙ හු-"

"කුණුහර්ප කියන්න එපා සුදු නංගී..."

සිතූ මාව ඇදගෙන ගිහින් තියෙන්නෙ වොශෲම් එකට මන් ඇස් වහන් හිටපු නිසා මන් හරියට බලන් හිටියෙ නෑනෙ සිතූ මාව ඇදන් ගිහින් අත අතෑරියා විතරයි මේ පට්ටොත්ති ශවර් එක ඇරලා දිව්වනේ... මුගෙ ආච්චිට හයියෝ මන් නිකන් උදේම නාලා තෙමිච්ච කුකුලෙක් වගේ... මන් ඉතින් ආපු එකේ දත් ටිකත් මැද ගෙන හොඳ..ට නා ගත්තා

"ටවල් එක ගෙනත් දීපාන්න්න්න්න්න්...."

නෙතූ ඒත්තෙක්කම ටවල් එක ගෙනත් දොර ලාවට ඇරලා දොර ඇතුල්ට අත දාල මට ටවල් එක දුන්නා පුහ්

මන් ටවල් එකත් ඇඳෙගෙන ඉක්මනට කාමරේට දිව්වා උඩ තට්ටුවෙ නිසා ම හොඳයි ඉතින් නැත්තන් ලැජ්ජයිනෙ මේ ඇහැල මලීට

මන් කාමරේට ගිහින් ට්‍රැක් කිට් එක දාගන්න අතරෙ මන් දැක්කා සිතුත් ඇඟහෝදන් ට්‍රැක් කිට් එකත් දාගෙනම එනවා මන් දුවගෙන ගිහින් එයාව තැලිලා පොඩිවෙලා යන්නම බදාගත්තා

"හනේ ආදී..."

මන් අත වට දෙකක්ම කරකවලා සිතූගෙ පුපට එකක් ගැහුවම සිතූ මට බල්ලෙක්ට වගේ රව රව කාමරේට ගිහින් ටවල් එක තියලා පහලට බැහැගෙන ගියා...

මාත් ටවල් එක ලස්සනට රැක් එකට දාලා සුර කුමරියක් විදිහට පහලට බැහැගෙන යනකොට දැක්කෙ මන් දකින්න ආසම දසුනක්

හනේ කෑම...!!!

සිතු ප්ලේට්ස් තුනක් අරන් ඒවට කෑම බෙදනව මන් දැක්කා අම්මා කෑම ගෙනත් තියෙන්නෙ totally hooked කියල එක්කින් නම පොඩ්ඩක් අවුක් වගේ..ඒත් එක්කම එක පාට්ට පැන නැගුනු මගේ කුලුඳුල් ප්‍රේමයට කිචන් එකේ කවුරුත් හිටියෙ නැති නිසා මන් දුවගෙන ගිහින් සිතූගෙ කම්මුලට කිස් එකක් දීලා මුකුත් උන්නෑ වගේ ස්ලැබ් එක දිහා බලන් හිටියා...

සුදු පාට නේත ගාලා තියෙන්නෙ

නෙතුත් උඩ පැන පැන ඇවිත් ටේබල් එකෙන් ඉදගෙන අපි කෑම කෑවා හනේ හති....

කෑම කාලා අපි තුන්දෙනා ඉස්කෝලෙට ගියා යනකොට හතයි කාලයි අපි බුදුන් වැදලා ස්කූල් සෝන්ග් එකයි නැශනල් ඇන්තම් එකයි කියලා පස්සෙ අපි ග්‍රවුන්ඩ් එකට ගියා මන් හොඳ වෙලාවට සෝට ගෙනාවෙ

අපි එල්ලෙ මැච් ඉවර වෙනකොට වෙලාව දෙකට විතර ඇති එල්ලෙ මැච් තිබ්බෙ නොකවුට්ස් ඉතින් ඒක නිසා ඉක්මනට ඉවර උනා සැහ් අපි එල්ලෙ වල රනර්ස් අප් සික් දැන් අර විජය එකේ උන් අපිට පුපෙන් හිනා වෙනව ඇති කමන්නැහ් උන් එකයි අපි ගොඩයී හෙට ස්විමින් එකත් අපේ තමයි යකොව්ව්

මැච් ඉවර උන නිසා මන් අක්කල කට්ටියටම යනව ටටා බායි හැයි හැයි ලව් යූ උම්මා කියලා සිතූටත් හග් එකක් දීලා වස් එකට දුවගෙන ආවා ගෙදර ගිහින් ටිකක් නිදා ගන්න ඕනෙ පාඩම් කරන්නත් ඕනෙ හනේ අර ගෑනිටත් පාඩම් කරන්න කියන්න ඕනෙ නැත්තන් 9F වගේ ආවොත් මොන වස විලි නින්දාවක් ද අපේ ටර්ම් ටෙස්ට් උත් තියෙයි ඉතින් මේ මගුල ඉවර උන ගමන් ඒකත් ලියපන්කො දැන් සැහ්

මන් බස් එකේ යනකොට මට කොනක් හම්බුන නිසා හොඳට නිදා ගන්න පුලුවන් උනා මන් අපේ හෝල්ට් එකෙන් බැහැලා ගෙවල් පාර දිගේ සින්දුවක් කිය කිය ඇවිදන් ආවා

මල් පිට මල් සැලන ලල මාවතේ...

පිය මත පිය තබමින් හිනහෙන ලලා...

ඉඟි නලවන වශී වී ඊඊඊඊඊ...

තුරු ඔඅත් පවා සැලෙන හැටි පුදුමයි...

දෙයියනේ කියලා මන් ගේට් එකට්ග් වහගෙන ගෙදට්ටා ආවා අම්මටෞඩු... මේ වෙලාවට ගෙදර ඉන්නව ඇත්තෙ අපේ පොඩි පගා... ආඅ මූ කෙල්ලෙක් වත් එක්කන් ඇවිත්ද ලොකුයි අප්පච්චී නැති නිසා අහෝ මේ දැරිවියට ඇතුල්ට යනකොට මොනා දකින්න වෙයිද දන්නෑ... ආ නෑ නේ මේ වගේ ස්ලිපර්ස් කෙල්ලො දාන්නෑ නෙ බන්ග් ඒත් කියන්න බෑ මාත් දාන්නෙ වේව්ස් එකේ කොල්ලොන්ගෙ ඒවනෙ මචන් ආ....

මගෙ ඔලුවට එන්න පුලුවන් හැම මනස්ගාතෙම ආවා දොරත් ලොක් කල්ලා නෑ නෙ ඉදපන්කො සද්ද නොකර ගිහින් බය කරනව මෝඩ මිනිහව දෙන්නම්කො අයියෙ තොට

මන් හිමීට දොර ඇරන් ගේ ඇතුල්ට ගිහින් ඉස්සරහ වත් බලන්නැතුව ආයෙ පිටුපස්ස හැරිලා ලාවට ඇහෙන්නැති වෙන්න දොර වැහුවා

"චූටි..."

ආ හු#නවනෙ සඳවත...

අම්මටසිරි මෙයා...

"ටසිරි.. මගෙ සුදු අයියේ...."

කිරි අප්පොච්චියේ මගෙ සුදු අයියා...

මන් දුවගෙන දුවගෙන ගිහින් සුදු අයියගෙ ඇඟට පැන්නහම සුදු අයියා මාව අත් දෙකටම අල්ලා ගත්තා හනේ මයෙ අම්මව දැක්ක කල්...මොනාද දන්නෑ ගෙනාවෙ මට

"හනේ ඔවාව දැක්කේ සෑහෙන කාලෙකින් නෙ හලෝ...ඇයි මේ ප- අයි මීන් අපේ පොඩි අයියා එක්ක තරහ උනේ... කොහෙද හිටියෙ ඇයි අනේ අපේ ගෙදර ආවෙ නැත්තේ.. මොනාද ඔයා මට ගෙනාවේ...අන්-"

සුදු අයියා එක අතකින් මාව අල්ලගෙන අනිත් අතෙන් මගෙ කට වැහුවා මෙහෙමයි මන් මුගෙ මේ අතේ ඉන්නෙ මෙයා මට අපෙ පොඩි අයියටත් වඩා සමහර වෙලාවට ලඟයි මන් ගොඩාක් දේවල් කියනව මෙයාට අනික මන් මේම එයාගෙ අතේ හිටියට අවුලක් නෑ එයාට ඉන්නෙත් නංගිලම දෙන්නෙක් චුට්ටයි පොඩ්ඩයි

සුදු අයියට මාව උස්සන් ඉන්න බැරි නිසා මන් එයාගෙ අතින් බැහැලා එයාව බදාගෙන එයා දිහා බලන් හිටියා

එහෙම ඉන්නකොටයි මා හරියට දැක්කේ...

එ-එයාගෙ ඇස් රතු වෙලා...

"සුදු අයියේ..."

මන් සුදු අයියව අත ඇරලා එයාගෙ අත අල්ලන් එයා දිහා බලලා පොඩි අයියා දිහා බැලුවා

පොඩීගෙ මූනෙ දුස්ට කම ඒ ඇස් වලින් ගින්දර පනින්න තරම් කේන්තියක් තිබුනා මොකක් වෙලාද මේ...

ඒ පාර කතාවට එන්ටර් උන මේ සුදු අයියා කවුද ලමයි...

හලෝ ස්විමින් මීට් එකේදි අපේ ආදිට මක්කක් වෙයිද දන්නැ නේද...

මන් යන්නම් යාලුවනේ සුබ දවසක් බායි...

චැම්සා ආතරෙයි මගෙ බිජුමාල්ලට උතුරන්න ම්වාහ්හ්...😽❤️

~චරිත හැඳින්වීම~

තිශාක්‍ය ඩිහේන් රත්නායක

ආදිගේ අයියාගේ සමීපතමයෙකු වන අතර ආදි කුඩා කල සිටම හඳුනයි කොලඹ ජනප්‍රිය පිරිමි පාසලක ශිෂ්‍යයෙක් වෙයි ආදිට ඉතාමත් සමීප සෑම දේම තේරුම් ගත හැකි පුද්ගායෙකු වෙයි තම පාසලේ ඇත්ලටික්ස් කැප්ටන් මොහු වෙයි

Share This Chapter