Back
/ 53
Chapter 26

26 කොටස

_නොනිමි_

"හනේ යන්කෝ...."

"හරි ඉතින් හවසට ඔයාව ගිහින් දාන්නම්..."

"හනේ මට උදේනෙ යන්නෝනේ..."

"කිව්වනෙ උබට හවසට ගිහින් දාන්නම්"

"අනේ සුදු අයියේ..."

"ශුඩු ඇයියේ නෙවෙයි කට වහන් උඩට ගිහින් මොකක් හරි වැඩක් බලාගනින්"

"සුදු අයියේ මෙයා එක්ක බෑ නෙ අනේ මාව ගීන් දන්නකෝ"

*සුරුස්*

"අනේ ලමයො ඕක අඬන්න දෙයක්ද අපි ඒ ලමයගෙ අම්මා එක්ක කතා කලා එයා අපි දෙන්නටත් ඉන්වයිට් කලා ඒ නිසා අපි හැමෝම හවසට යන්..."

"ඈ අම්මටසිරි... හා හා ඒනම් කමක් නෑ"

මහ රෑ මට සැරින් සැරේ ඇහැරුනා ඒ අස්සෙ මට එහා කාමරෙන් ලාවට කිචි බිච් ගාන සද්දෙකුත් එනවා ඇයි කිචි බිචි ගාන්න උන් කුරුලු පැටව් ද හො‍ඳ කුරුල්ලො තමයි...මට දහසක් දේවල් ඔලුවෙ මැවුනා හනේ එයාලා අස්සයො පදිනවද මන්දා කෑ ගගහ්- සැක් ඒ උබේ අයියයි මස්සිනයි හු#තෝ...මට හැබැයි හීනෙනුත් උන් දෙන්න ඉන්න විදිහ පෙව්නා

උදේ මට ඇහැරුනේ දහයත් පහු වෙලා මන් නැට්ට ගිනි අරන් වගේ කෑගගහ ලෑස්ති වෙලා මාව සිතූ ලගෙ ගෙදර ගිහින් දාන්න කිව්ව අයියට ඌ සක්කිලියා මට සිතූලෑ අම්මා කෝල් කරපු වගක් කිව්වෙ නැ නේ ඒත් අම්මට හුඩු

"සිතූලගෙ අම්මා එක කතා කලේ කොහොමද තොපි...?"

"අපිව උගුඩුවො වගේ පේනවද සු-මේ ශාක්‍ය මේකි බලාම්කෝ දෙන්ඩ තියෙන්නෙ..."

"හැනේ මේ ගහපන් බලන්න ඇට දෙක ගලවල අතට- ඌප්ස්"

මන් අත් දෙකෙන්ම මගේ කට වහගත්තා හනෙ හත්පොලේම ගහගන්නවනෙ ආදි...

"ඈ පේනවද සුදූ උබේ සූටු චූටි පැටියගෙ රඟේ...යකෝ අයිය කියල බලන්නෑ මේකි කුණුහර්ප පලනවනෙ තියාගෙන..."

"තව්සෙට බය නෑ හලෝ මන් තව්සෙට කැමති නෑ තව්සෙ මහ ගොං ගොබිය කැර්- කැලෑ හිපාටු ගෝනිබිල්ලෙක් මන් ආතරේ මගේ ශුඩු අයියට විතරයි එයත් ආතරේ මට විතරයි තව්‍සෙට මෙච්චක් වත් ආතරේ නෑ නේත මයෙ සුදු අයියේ..."

"අනේ පලයන් ආදි යන්න යකෝ මගේ මිනිහ්- අයි මීන් මගේ යාලුවා මට ආදරේ නැද්ද..ඔයා වැඩියෙන්ම ආතරේ මට නේත සුදූ..."

ඔන්න එනව ඇඟේ නගින්න හු#ත...

මන් දෑස අයාගෙන සුදු අයිය දිහා බලාගෙන හිටියා පොඩි පගයත් සුදු අයියගෙ ඇඟේ එල්ලිලා බලන් ඉන්නවා මූ දෙකට හතරට නැවිලා සුදු අයියගෙ පපුව හරියට මූන තියන් සුදු අයියගෙ මූන දිහා බලන් ඉන්නවා සුදු අයියා නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා මට ඒ එක්කම ආපු කුරිරු සතුටට පොඩි අයියා පගාට හිනාවෙලා හිනාවෙලා හෙනාතල් එකක් උනේ එතන සූ බරකුත් ආවා හිනාඋන හිනාවිල්ලට

පොඩි අයියා මටයි සුදු අයියටයි රව රව දුම් දදා පුපත් උඩ දාගෙන ගේ ඇතුල්ට ගියා හනේ මගෙ පුප ලොකු පොඩි අයියා.. උගෙ පස්ස සිරාවට හෙන්න තඩී මගෙත් එහෙම තමා හහ්හ් අයිම් වෙරි ප්‍රවුඩ් ඔෆ් මයි සෙල්ෆ් හුම් මුන් දෙන්නගෙ ටොප් බොටම් කවුද දන්නෑ එකත් එකටම අපේ එකා ටොප් වෙන්නැති මූ මේ මරාගෙන කන සීන් එකේනෙ ඉන්නෙත් සුදු අයිය නම් හෙන හොඳ ලස්සන කොම්ලෙක් නේ

මට ඒත් එක්කම හදිස්සියෙ මතක් උනේ

"සුදු අයියෙ මන් සිතූට දෙන ගිෆ්ට් එක මොකද්ද..."

හප්පට ඒක ගැන හිතුවෙ නෑනෙ පුතේ...

"Some flowers and let's give her an I watch..."

"එයාට ඇති වෙන්න සම්ලි තියෙනව අයියේ but that's a good idea අපි යන ගමන් ගමුද..."

"ම්ම්හ්ම්ම්..."

මමත් සුදු අයියට උම්මා එකක් දීලා පුප වන වන කාමරේට ඇවිත් ඩාං ගාලා දොර වහගත්තා දැන් ඉතින් මේ දාගත්තු ඇඳුම් ආයෙ අරන් තියෙන්න ඕනෙනෙ

මන් ඉස්සෙල්ලම ඇඳගෙන හිටපු ඇඳුම ගලවලා ගෙදරට අඳින සෝටකුයි සර්ට් එක්කුයි හොයාගෙන ‍ඇඳගත්තා...අයියගෙ ඩයරිය කියවන්නත් ආසයි අප්පා මන් හිතුවෙ නෑ නෙ අයියා එච්චර ආතරවන්තයෙක් කියලා...

මන් ඉක්මනට ෆෝන් එක ගත්තා... අද කෙනෙක් සප්‍රයිස් වෙන්නයි යන්නේ...අද උදේ ඉදන්ම සිතූලගෙ අම්මා එයාලගෙ ගෙදර ඉන්නවා පාටි එක තියෙන්නෙත් නෝමල් ප්ලේස් එකක නෙවෙයි...Hilton එකේ...

එයා අද ලස්සනට ඉඳී එයාගෙ වෙන්න ගර්ල්ප්‍රෙනුත් ලස්සනට යන්න එපැයි අදින් පස්සෙ මගේ වෙන්න කෑල්ල අයින් කරපු ගර්ල්ප්‍රෙන් නේ... අද පාටියට තරුල්‍යා නංගි පෙසාරා අක්කා ප්‍රවීශා අක්කා ඔහොම හෙන ලොට් එකක් එනවයි කිව්වා

දැන් තරුල්‍ය නංගි එක්ක මන් හෙනම පිට් ඒකි මොනා උනත් හොඳ එකී.. වැරදි ආස්සරේ නිසානෙ සිතූව අතෑරල තියෙන්නෙ මොනා උනත් කමක් නෑ නැත්තන් ඒකි දෝත බදල අල්ලන් හිටියම මගේ වෙනවයෑ...

හනේ මන් කොහොමද කියන්නේ...

I love you akke... සැහ් නෑ නෑ ලද බොලද වැඩී එහෙම නෙවේ ගැම්මෙන් කියන්න ඕනෙ

අක්කෙ මන් ඔයාට ආදරෙයි...නෑ නෑ සික් ඒක නිකන් සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිහිල්ලා හොම්බට හෙන ගහල වගේ සිංහලෙන්ම ඕන්නෑ හැබැයි

මන් ඒකිට කියන්න දාහක් දේවල් මව මව ඉද්දි සුදු අයියා එක පාට්ට මගේ කාමරේට දුවගෙන ආවා

"මොකද සුදු අයියේ..!!!"

"අහම් නෑ නංගි වැඩද බලන්න ආවේ..."

අනේ අනේ බොරු බයිලාවල්...මන් දන්නවා ඔය අපේ අයියා අස්සයො පදින්න ම්ම්හ්කඇහ් ඈයියා නෑ නෑ වෙන මොනාහරි වෙන්නැති

සුදු අයියා හරිම හොඳ විදිහට මගේ ඔලුව අතගාලා කම්මුලත් මිරිකගෙන ආයෙත් යන්න ගියා

පාටිය හවස හයට තියෙන්නේ

මන් හතරෙ ඉදන් ලෑස්ති වෙන්නේ කොන්ඩෙ පොඩ්ඩක් ලස්සනට අඩු කරගෙන හොඳ~ට නාලා ඇඳුම ඇඳගෙන ක්‍රීම් එකකුත් මූනෙ උලාගෙන ලිප් බාම් එකෙනුත් පොඩ්ඩක් ගාගෙන කොන්ඩෙට ජෙල් ටිකක් ගාලා පොඩ්ඩක් හදාගෙන ඉස්සරහට කොන්ඩ කෑල්ලක් වැටෙන විදිහට ලස්සනට හදාගත්තා...ලොකු අයියා අලුතින් අරන් දුන්නු NIKE එකේ සුදු පාට සපත්තුවේ කලු ලෝගො එක තියෙන සපත්තුව දාගෙන ගෙදර අපේ පර්ෆියුම් කලෙක්ශන් එකේ විස්සකින් විතර කූල්ම එක ලස්සන පොඩ්ඩක් සැර සුවඳ පර්ෆියුම් එකත් ඇඟට ගහගත්තා හම්මාට යුඩූ...ඔය ඉන්නෙ හැන්ඩියා වගේ මගේ ජෝ ලයින් හොඳට පේන්න තියෙන නිසයි උගුරෙ ඇටේ නිකන් එලියට පැනල වගේ තියෙන නිසයි කෙල්ලො මට හෙන්න ආසයි ඇරගන්නද දන්නෑ ඌමනාව අරින්නත් පුලුවන් හැබැයි...

"චූටි...යමුද..."

"ඕ ඉන්න එනවා.."

මන් මගේ ෆෝන් එඅත් සාක්කුවට දාගෙන දොරත් ඇරන් එලියට ගියා සුදු අයියට කියන්න ඕනෙ ඇපල් XR එකක් වත් අරන් දෙන්න කියලා මොනා හරි අමතක උනා වගේ දැනුන නිසා මන් ආයෙත් මගේ ඇඟ හොඳට ස්කෑන් කලා

හනේ මගේ චේන් එකයි රින්ග් එකයි...

මන් මේසෙ උඩ තියල තිබ්බ මගේ සිල්වර් චේන් එක බෙල්ලට දාගෙන මගේ පතරංග මුද්ද ඇඟිල්ලට දාගත්තා ඌව්වූ මේ ඉන්නේ දැන් නිකන් අර කවුද වගේ..

"චූට්-"

සුදු අයියා කඩාගෙන බිඳගෙන ආපු එක එහෙම්මම එකපාට්ට නැවතුනා..එයා ඇඳන් හිටියෙ බ්ලැක් ට්‍රවුසර් එකකට රිබ් බ්ලැක් ශර්ට් එකක් යටකල්ලා වයිට් ශූස් දෙකක් දාලා ඒත් එක්කම පොඩි අයියත් එයාගෙ අතේ වොච් එක හදනගමන් ඇවිත් එක පාට්ට මාව දැකල නැවතුනා ඒකා ඇඳන් හිටියෙ අත් දිග ශර්ට් එකක් වැලමිට ගාවට නවලා උඩ බොත්තම් දෙකක් තුනක් ගලවන් හම්මෝ මෙයාගෙ සෙස්සි ඔය පපුව දැක්කම මට නගිනව අයියේ...මුන් මේ තාම ඒලෙවල් ලමයි නේත මේ පවුල් පන්සල් වෙලා ඉන්නේ...

ඒත් මොකත යකෝ මේ බලන් ඉන්නෙ මන් කලිසම ඇඳල නැද්ද නෑ නෙ ඇන්දනේ...මන් පහල බැලුවා ඇඳල ඇදලා මොනාද ප#ද අයියෙ බලන්න කියල අහන්නත සුදු අයියගෙන් නෙවේ අපෙ අයියගෙන් ඇහුවොත් අහන්නෙ සුදු අයියා මස්සිනාට මන් හෙන ලව් නෙ

"ඇ-ඇයි අයියේ..."

"චූටී...I can't believe...oh my god is this real... are you really Adi?"

"Yes අනේ I'm Adithya De Silva any problem?"

"Yeahh the problem is you look actually perfect Adi!! You look really Handsome you looks like a boy..."

"Oh heck yeah... thanks for those words i lv you ඒයි..."

අපි ඊට පස්සෙ කාර් එකට නැගලා එනගමන් සිතූට අයි වොච් එකක් ගත්තා අපේ සුදු අයියා හදිස්සියෙ මන් ගැන හිතුන අනුකම්පා සහගත ප්‍රේම්‍ය නිසා මටත් වොච් එකක් අරන් දුන්නා වෝහ් මේක මරු...අපි ෆ්ලවර්ස් බොකේ එකකුත් අරගෙන හිල්ටන් එකට ගියා ඉන්විටේශන්ස් පෙන්නුවාම ස්ටාෆ් එකේ එක්කෙනෙක් අපිව ප්‍රයිවට් රූම් එකකට එක්කන් ගියා

අහ්හ් මට හිතාගන්න බෑ මට බයයි මන් එක අතකින් ෆ්ලවර් බොකේ එකයි අනිත් අතින් වොච් බොක්ස් එකයි අරගෙන අපේ අයියලට් එයාලා ගානෙ දෙනව කියලා සිතූට හෙන්න තඩි ටෙඩියෙක් ගත්තා අපි දොරට දෙපාරක් තට්ටු කලාම දොර දෙපැත්තට ඇරුනා එතන හිටියෙ සිතූලගෙ අම්මා

"අහ්හ් ආදි පුතානෙ මේ...එන්න එන්න ඇතුල්ට

ආහ්හ් මේ ආදිගෙ අයියල නේද... නයිස් ටු සී යූ පුතාලා මම සිතුමිණීගෙ අම්මි.."

"නයිස් ටු මීට් යූ ආන්ටි..."

"එන්න එන්න ආදි සිතූ ඔයා එනකන්මයි බලන් හිටියේ"

"අහම්"

මන් හෙන ගොං පහේ හිනාවක් දාලා ඉස්සරහ බැලුවාම ඒ රූම් එක පිරෙන්නම සෙනඟ හිටියා ඒ අස්සෙ නෙතූ දුවගෙන ඇවිත් මගෙ ඇඟට පැන්නා

"හලෝ...වාව්ව්ව්ව්"

නෙතූ ටිකක් වෙලා කට ඇරන් මන් දිහා බලන් හිටියා හෙන අපහසුයි අනේ ඔහොම බලනකොට හුම්ක්

"මොකත"

"බුදාම්මෝ තව්සෙ ලස්සන වැඩී හලෝ අපෙ අක්කිට කලන්තෙ දායි ද දන්නෑ අක්කි ඔයා එනකන් බලන් හිටියෙ හලෝව්ව්ව්ව්"

මන් නෙතූට හිනා වෙලා මගෙ චූටි සිත්තව බැලුවා මේකි කොට නිසා පේන්නැද්ද දන්නෑ හනේ මගෙර් අවලං කෙල්ල...

Gawd!!!!!!

මන් ඒත් එක්කම දැක්කා සිතූ හෙන ඩොටේ ඉදන් මාව දැකලා මේ පැත්තට දුවගෙන එනවා ගෝශ්...එයාගෙ ලස්සන....වාව්ව්ව්ව්ව් හව් කියුට්... එයා ලස්සනම ලස්සන සුදුයි කලුයි ෆ්‍රොක් එකක් ඇඳලා එයාගෙ කොන්ඩෙ කඩා දාලා මන් හිතන්නෙ කොන්ඩෙ පොඩ්ඩක් හදලා කොන්ඩෙට ලස්සන බෑන්ඩ් එකක් දාලා ඩේසි ඉයරින්ග්ස් දෙකකුයි චේන් එකකුයි දාගෙන හිටියේ එයත් මාව දැකලා එක පාරට නැවතුනා ආයෙත් දුවගෙන ඇවිත් මාව බදාගත්තම අපේ අයියලට ලාවට හිනා යනව මට තේරුනා

"මන් බලන් හිටියා.."

"here this is for you...අද ලස්සනයි...My eyes are burning..."

"මට වඩා ඔයා ලස්සනයි ඔයා අද මාර ප'ෆෙක්ට්.. අනේහ් තෑන්ක්ස් ලස්සන ෆ්ලවර් බොකේ එඑකක්..."

"හෙහ්"

සිතූ ඒවා අම්මට දීලා අපෙ අයියලා හිටපු තැනට පොඩ්ඩක් ගියාම සිතූ අපේ හෙන කඳය දිහා ඔලුව උස්සල බැලුවා මෙයා මේ හතරයි ගානක් උනානෙ හත්තිලව්වේ අපේ පොඩි අයියා හයයි ගානක් උනාට මක් කරන්නද අපේ අයියා සිතූට සයිඩ් හග් එකක් දෙන්න ගියත් සිතූ අයියගෙ ඉනට වඩා පොඩ්ඩයි උස පව් හැනේ පස්සෙ අපෙ සුදු අයියනම් එයාට හග් එකකුත් දීලා ටෙඩියව දුන්නා හත්තික්කේ අපි ගත්තෙ අඩි පහේ ටෙඩියෙක්නෙ මෙයාට වඩා උසයි කියාම්කො... සුදු අයිය වැඩිය උස නැති කොට කුකුල් පැටියෙක්නේ සිතූ සුදු අයිය එක්ක ඒ නිසා හෙන්නට කතා කරා කිසි පස්නයක් නැටුව බොටම් දෙන්නෙක් සෙට් උනාම...පිට්

ඒත් එක්කම මන් දැක්කා පෙසාරා අක්කා විදගෙන අපේ පැත්තට එනව ගවුමත් අවුල් කරන් ඒ පිටිපස්සෙන් තරුල්‍යා නංගිත් හැටට හැටේ පාගන් එනවා ආහ් යම් දෙයක් සිදු වෙලාද..

"බලන්න ආදි...ඉහික් ඉහික්"

"අනේ සොරි පෙසාරා අක්කේ..."

"පලයන්න අවලම් බේසික ප#යා"

"මොකද යකෝ මේ...!!"

"බලන්න ආදි මේ පර හු#න්නා මාව උස්සල අතෑරියනේ අර බැලුම් ගොඩෙන්..."

මට මහ හයියෙන් හිනා ගියා හොඳ වැඩෙ මේකිට මන් තරුල්‍යා නංගි දිහා බලලා ඒකිටත් පහක් ගහලා හිනා වෙන්න ගත්තා

"තොපි ඔක්කොම මහ අවලං ප# සක්කිලි හු#තෝ...තොපිට හොඳක් වෙන්නෑ ඒස හැත්ත"

ඒත් එක්කම ආයෙ පෙසාරා අක්කා අපි දෙන්නට ගස්සල පුප්පල රවලා අනිත් පැත්ත හැරිලා පද්ද පද්ද යනකොට සපත්තුව පැටලිලා ඇදගෙන වැටුනා හො‍ඳ වැඩේ අපි හැමෝටම ඒ වෙලාවෙ හිනා ගියා පෙසාරා අක්කා අපි හැමෝටම දෙස් දෙවොල් තිය තිය එතනින් ගියා

පස්සෙ සිතූලෑ අම්මා අපිට කේක් කපන්න කතා කලා අපිත් ඊට පස්සෙ එතනට ගියා කේක් කපන්න

"Happy Birthday to you

Happy Birthday to you

Happy Birthday dear Sithuuuu

Happy Birthday to you...."

ඊට පස්සෙ සිතූ අම්මටයි සීයටයි කේක් කැව්වා සිතූලගෙ තාත්තා ඇවිත් නැහැ කොහොමත් ඒ මෑන්ස් නම් එක විදිහක් මහා.. ඊට පස්සෙ දුවගෙන ඇවිත් මට කේක් කැව්වාම මමත් එයාට කේක් කවල කිස් එකක් දුන්නා මූණට කාටවත් වැඩිය පේන්නැති වෙන්න ඊට පස්සෙ එයා පෝලිමට හැමෝටම කේක් කවලා අපි කේක් කෑවා පස්සෙ අපි ෆොටෝස් අරන් ඉවර වෙලා කෑම කන්න ගියේ

බුද්දාම්මෝහ්හ්හ්!!! එතන තිබුන කෑම ගොඩ

අපි මුලින්ම හොඳ ලමයි වගේ සුප් පොඩ්ඩකුයි බ්‍රෙඩ් කෝනර් එකෙන් බ්‍රෙඩ් ඇන්ඩ් බටර් උයි අරන් ටේබල් එකට ගියා අපේ ටේබල් එකේ හිටියේ මම මගේ එහා පැත්තෙ සිතූ ඊට එහා පැත්තෙ පෙසාරා ඊට එහා පැත්තෙ තව අක්ක කෙනෙක් මට ඉස්සරහ හිටියෙ තරුල්‍යා එයාගෙ එහා පැත්තෙන් අපේ සුදු අයියා ඊට එහා පැත්තෙන් පොඩී ඊට එහා පැත්තෙන් තව අයිය කෙනෙක් අපේ පොඩීට ඒ අයියව සෙට් වෙලා හෝ ගාල කියවනවා සුදු අයියට තරුල්‍යව සෙට් වෙලා උන් දෙන්නත් හෝ ගාල කියවනවා

අපි එකේක කෑම ජාති විසි පාරකට වඩා ගිහින් ගෙනත් කාලා ඩෙසටුත් කෑවා අන්තිමට ඉස්කුරුත්තාවට ඇවිල්ලයි නැවතුනේ පස්සෙ අපි ආයෙත් ශූට් එකකට ලෑස්ති උනා රූම් එකට ගිහින් වැඩි වෙලාවක් යන්න කලින් එතන හිටපු අපේ කට්ටිය හැමෝම ආයෙ ඒ රූම් එකට සෙට් උනා අපි කියව කියව ඉන්නකොට සිතූලගෙ අම්මා ගිටාර් දෙකක් ගෙනත් මගෙ අතින් තිබ්බා

"සින්දුවක් කියන්නකො ආදි..."

"ඇහ් මම??"

"අනේ කියන්නකො ආදී ප්ලීස්ස්..."

මම ගිටාර් එකක් අරන් ඒකෙ කෝඩ්ස් දෙකක් ගැහුවා

"I found a love, for me

Darling, just drive right in and follow my lead

Well, I found a girl, beautiful and sweet

Oh, I never knew you were the someone

waiting for me

Cause we were just kids when we fell in love

Not knowing what it was

I will not give you up this time

But darling, kiss me slow

Your heart is all I own

And in your eyes, you're holding mine

Baby, I'm dancing in the dark

With you between my arms

Barefoot on the grass

Listening to our favorite song

When you said you looked a mess

I whispered underneath my breath

But you heard it

Darling, you look perfect tonight

මන් හදිස්සියෙම සිතූ දිහා බැලුවා ගිටාර් එකෙයි මගෙයි සද්දෙයි ඇරෙන්න වෙන කිසිම සද්දයක් එතන තිබුනෙ නෑ හැමෝම මත් වෙලා වගේ සින්දුව අහන් හිටියේ එක අතකින් මට සතුටු හිතුනා

Well, I found a woman, stronger than anyone I know

She shares my dreams, I hope that someday I'll share her home

I found a lover, to carry more than just my secrets

To carry love, to carry children of our own

We are still kids, but we're so in love

Fighting against all odds

I know we'll be alright this time

Darling, just hold my hand

Be my girl, I'll be your man

I see my future in your eyes

මන් සිතූගෙ ඇස් දිහා බැලුවා ඒවා හරි ආදරෙබ් පිරිලා තිබුනා ඒ ඇස් වල කියාගන්න බැරි තරම් හැඟීම් ගොන්නක් තිබුනා අපේ ඇස් එකිනෙකට යා වෙලයි තිබුනේ මන් තනිකරම එයා දිහාත් එයා මන් දිහාත් බලන් හිටියේ

Baby, I'm dancing in the dark

With you between my arms

Barefoot on the grass

Listening to our favorite song

When I saw you in that dress, looking so beautiful

I don't deserve this

Darling, you look perfect tonight

මන් ඒක සිතූ දිහාම බලාගෙන හරිම ආදරෙන් කිව්වා එයාගෙ ඇස් වලට කඳුලු උනලා ඒත් ඒවා මෙතන පෙන්නන්න බැරි නිසා හිර කරන් ඉන්නව වගෙයි මට පෙනුනේ

Baby, I'm dancing in the dark

With you between my arms

Barefoot on the grass

Listening to our favorite song

I have faith in what I see

Now I know I have met an angel in person

And she looks perfect

I don't deserve this

You look perfect tonight...

තත්පර දෙකක් යන්න ඇති එතන හිටපු හැමෝම අත්පුඩි ගැහුවා මට සතුටුයි එයාගෙ මූනෙ ඇඳිලා තිබුනෙ හරිම අව්‍යාජ හිනාවක්

අපි පැය බාගෙකට වඩා සින්දු කිව්වා අපේ පොඩි අයියත් සිංදුවක් කිව්වා ඒ වෙලාවෙ සුදු අයියත් එහෙමයි එයාගෙ මූණ ඕනවටත් වඩා ආදරෙන් පිරිලා රතු වෙලා පුපුරන්න වගේ තිබුනේ අපි යන්න ටිකකට කලින් මමයි සිතුයි වොශෲම් එකට ගියා ඒකෙ වොශ් රූම් එක ඇතුලෙ තව පොඩියට රූම් එකක් වගේ තියෙනවා මන් සිතූව ඇදගෙන ගියා එතනට මට වචන හිරවෙනව වගේ ගතියක් දැනුනා පපුව ඕනවටත් වඩා ගැහෙනවා හිත ඕනවටත් වඩා කලබල වෙලා ඇඟේ පැත්තක්ම හිරි වැටීගෙන වගේ යනකොට මන් හිතුවෙ මන් මේ දැන් ඇදගෙන වැටෙයි කියලා

"සිතූ අක්කේ..."

"ම්ම්"

එයාගෙ ඇස් හැඟීම් වලින් තාමත් වෙනකන්ම පිරිලා මන් එකපාරටම එයාව තද කල්ලා බදාගත්තා එයා ගාවින් ඒ එන උණුහුම...ඒ ප'ෆියුම් සුවඳ මගේ නහය කපාගෙන ගියා වගේ මට දැනුනේ මන් පහත් වෙලා එයාගෙ බෙල්ලට මගේ මූණ තියන් ඉඳලා එයාගෙ බෙල්ලෙන් මූණ අරන් එයාගෙ අත් දෙකෙන් අල්ල ගත්තා

"අක්කෙ උබව හම්බෙච්ච දවසෙ ඔයා ඕනවට වැඩී කියලයි හිතුනේ ඒත් ඔයා මට මන් ඔයාට කැමතී ආදි..ආහ් ඒ වචන ටික කියද්දි පුංචි කේන්තියක් ආවා දුකක්, ආදරයක්, අනුකම්පාවක් ඒ හැමදේම මගේ හිතට දැනුනා ගිය මාසෙ දාහතර ඉදන් මේ වෙනකන් උබ මාව පිස්සෙක් කලා අක්කෙ ම්ම-ට උබව ඕනෙ උනා මන් ඔයාට ආදරේ කලා ඇත්තටම...ඔ-ඔයා මට ආදරේ කරපු විදිහ හරි ලස්සනයි..."

"ම්ම්"

තත්පර දෙක තුනක් මන් එයාගෙ ඇස් දිහා බලන් හිටියා හැමදේම හරි ඉක්මනින් වෙනව වගේ මට දැනුනා මන් මගෙ එක අතක් එයාගෙ ඉන වටේ පටලව ගත්තා

"අක්කෙහ්හ්...I-I love you... i don't know how to show that.. I love you so much... I need you.. my feelings for you- arhh... I love you no matter what...."

"I-I lo- I love you too ආදි... I love you so much..."

"Will you be my girlfriend...?"

"Yes... yes my love..."

"මන් එයාගෙ ඉන වටේ තිබුන මගේ අතින් එයාව මට තුරුල් කර ගත්තා මට එයා මන් ලඟ ඉද්දි දැනුනේ පුංචිම පුංචි මලක් වගේ මන් එයාගෙ තොල් දිහා බලන් හිටියා

"අපි පොඩි වැඩී තාම..."

"ඒ-"

මන් සිතූගෙ තොල් වලින් මගේ ඇඟිලි දෙකක් තිබ්බා ඒවා සිනිදුයි... ඕනවටත් වඩා එයාගෙ තොල් හරිම සිනිදුයි... මන් අනිත් ඇඟිලි දෙකෙන් එයාගෙ මූණ ඉස්සුවම එයා මන් දිහා බලන් හිටියේ හරියට එයාට මුලු ලෝකෙම අයිති වෙලා වගේ මන් කකුල් දෙකෙන් පොඩ්ඩක් පහත් වෙලා එයා ලඟට කිට්ටු උනා මන් මගේ ඇඟිලි වලින්ම මගේ තොල් තියනවත් එක්කම සිතූගෙ ඇස් පියවිලා ගියේ හරියට මෙතන ඇඟිලි දෙකක් පේන්නවත් නැති විදිහට ඇත්තටම මට උනත් එතන ඇඟිලි දෙකක් තිබුන වගක් මතකෙ තිබ්බෙ නෑ මන් මගේ ඇඟිලි දෙකට බර උනාම සිතූ ඇස් වහගෙනම මගේ කරෙන් අත් දෙක දමාගත්තා විනාඩි කීපයක් අපි අතරෙ කතා බහක් නැතුවම අපි ඇඟිලි දෙකට බරවෙලා හිටියා මන් ඇස් ඇරලා ඇඟිලි දෙක අයින් කරලා සිතූගෙ ඉන වටේ මගේ අත් දෙකම පටලගත්තා මන් හිමීට පහත් වෙලා එයාගෙ තොලේ කොනෙන්ම කොනෙන් දැනෙන නොදැනෙන ගානට හාද්දක් තිව්වහම එයාගෙ ඇස් වලට උනපු කඳුලක් එයාගෙ කම්මුල් වලින් රූටලා ඇවිත් එයාගෙ ගවුමට වැටුනා මන් එයාගෙ සම්පූර්ණ තොල් වලින් මගේ තොල් තිබ්බෙ නැතත් එයාගෙ තොලේ කොනක ගෑවුන මගේ තොලට හොඳටම එයාගෙ තොල් වල තිබ්බ සීතල ගතිය දැනුනා ඒවා හුඟක් සිනිදුයි මල් පෙති වගේ මන් මගේ තොල් අරන් සිතූව තද කරලා බදාගත්තා එයාට ඉබේටම ඉකි ගැහුනා එයාගෙ ඇස් වලින් කඳුලු කැට ගනන් රූටලා එයාගෙ කම්මුල් දිගේ වැටුනා විනාඩි දෙකක් තුනක් මන් එයාව බදාගෙන හිටියා අපි අතරෙ කාලය ගෙවෙනව මට තේරුනේ නැහැ ඒත් අනිත් අයට ඒ කාලය වේගෙන් යනව තේරෙනවා මන් සිතූගෙන් අයින් වෙලා එයාගෙ මූණෙන් අල්ලලා නලලට හාද්දක් තිබ්බම සිතූ හැඟීම් පොදිබැඳන් මන් දිහා බලන් ඉදලා මගේ කම්මුලට කිස් එකක් දුන්නා... ඇයි අනේ මේ ලමය මෙහෙම....

"ම්-මාවහ් දාලා යන්න එපා ආදි..."

"never..."

"අපි යමු..."

සිතූ මූණත් හෝදන් අපි එතනින් එලියට ආවා සිතූගෙ මූණ අමුතු හිනාවකින් පිරිලා...එලියට ඇවිත් ටික වෙලාවකින් අපෙ අයියලව මට මුණ ගැහුනම උන් දෙන්න මහ වලත්ත හිනාවක් දැම්මා සැක්...

අපි සිතූලටත් කියලා සිතූලගෙ අම්මලටත් කතා කල්ලා පොඩි අයියයි මායි සුදු අයියයි කාර් එකේ නැගල ගෙදර එන්න ආවා අපි කාර් එකට නගිනකොටත් අම්බානෙකට වැස්ස මන් ශටර් එකේ බැදිලා තියෙන මීදුම වගේ එක උඩ බලිකුරුටු ඇඳින්න ගත්තා මට මතකෙට එන්නෙම සිතූවම විතරයි ඇඟිලි උඩින් තියල දුන්නු ඒ හාද්ද ගැන මන් මෙච්චරට හිතනවනම් දවසක මන් ඇත්තටම ඒ තොල් වලට හාද්දක් දුන්නොත්... මට තනියම හිනා ගියාම අයියලත් මහ කුප්ප හිනාවක් දාන් මන් දිහා බැලුවා... ගෙදර එන වෙලාවෙ මහන්සියටයි ඔක්කොටමයි මට කාර් එකේදිම ඇස් පියවුනා...

සිතූඌඌඌඌ.....!!!

බලම්න නේත හලෝ ආදිත්...මට බෑ යකෝ මේවා ඉවසන් ඉන්න මගේ බඩේ සමනල්ලු හොම්බෙන් යන්න දඟලනවා... අනේ තාත්තේඑ.... මේ ආදි පගා මහා කැ#යා...🙂 අර අර සුදායියයි පොඩායියයි පගාල එක්කත් බෑනෙ කරන්න

Denda tiynne ata dek halemn 😾

ආදි සෙම්සි කොලු කෑල්ල වගේ සිතූගෙ පාටියට ගියපු හැටි... ලccana calicama haby

යාලුවනේ පොඩි බඩ්ඩක් කියන්න තියෙනවා මේ දවස් ටිකේ අප්ඩේට්ටු දෙන්ට බැරි වෙයි එස්සෑම්නෙ හලෝ

uberla mn me hena locu pagec ciyla hithan hitiyata mn thama batu attec wto 🙂😾

ඉචින් මන් ජුනි හතරෙන් පස්සෙ ආයෙත් අප්ඩේට්ටු දෙන්නම් හරිත මගේ බිජුමාල්ලා ටික කලබල වෙන්න එපා හුඳේ මන් එනවා... ඉස්සරහට තියෙන චැපි ගැන කිව්වොත්

මන් කියන්නැහ්

huh hituva ned podi pageyyo tica mn ciyai ciyla...bln hitpn ciyancn hiks 😾

ඒනම් සමුගන්න අවසරයි...

ආදරෙයි හැලෝ උතුරම්න 😽❤️

Share This Chapter