Back
/ 53
Chapter 27

27 කොටස

_නොනිමි_

"හයියෝ නිශායා....!!!"

"මොකද වදේ කෑ ගහන්නේ... මරනව තෝව..."

"බැජ් ටික කෝ වුට්ටෝ...."

"බැජ් ඔක්කොම දුන්නනෙ ගෑනියේ ආ-ආ මේ ග්‍රේඩ් හෙඩාලගෙද..."

"ඕ ඕ"

"මගෙ බෑග් එකේ ඇති ගනීම්ම්ම්ම්...."

අපි උදේම සුගතදාස ස්ටේඩියම් එකට ගියාම එතන එක කාලගෝට්ටියයි හැම හවුස් එකක්ම වගේ හදන්න පටන් අරන් අපි ගිහින් ඩෙකෝස් කරා රිජිෆෝම් කැපුවා අපේ හවුස් එක නිකන් ස්පයිඩ මෑන් වගේ දැල් දාලා නිසා නැහීගෙන අපි වැඩ කරනව ඒ අතරෙ දැන් ටිකකට කලින් එනවුන්ස්මට් එකක් දුන්නා අපේ නාමල් සෑර්

'චව පොජ්ජකින් පැටැන් ගැන්නවා ලැමායී'

කියලා අනේ නාමලයගෙ තට්ටෙ පැලෙන්න දෙනව ම්හුක් මේක හරි කරදරයක් උනානෙ යකොව්

මමයි අපේ හවුස් එකේ අනිත් ග්‍රේඩ් හෙඩාලයි ඉවෙන්ට් වලට ඉන්න උනුයි හිටියෙ චේන්ජින් රූම් එකට යන ගමන් මන් දැන් ස්පෝට් පෙරඩ් යන්න ඕන නිසා ක්‍රිකට් වලට ඒ කිට් එකත් ඇඳගෙන ආයෙ ඇවිත් රිලේ එකට චේන්ජ් කර ගන්නත් ඕනෙ ඊට පස්සෙ ආයෙ යුනිෆෝම් දාගෙන සලං බලං ගගා හෙල්ලෙන බ්ලේසරේ දාන් ස්කොක් එකට යන්නත් ඕනෙ... අනේ අප්පච්චී මන් මැරෙයිද මන්දා

මන් ඉක්මනට සුදු බොටමයි සුදු ශර්ට් එකයි දාගෙන අපේ ටීම් එක ඉන්න තැනට දිව්වම උන් කිව්වා මට ෆුල් කිට් දාගන්න කියලා ආයෙම මන් ඉතින් දුවල ගිහින් තයි ගාඩ් නැතුව ලෙග් පෑඩුයි අර ගාඩුයි මේ ගාඩුයි දාගෙන හෙල්මට් එකත් දාගෙන ගියාම චීෆ් ගෙස්ට් ඇවිල්ලා මන් දැක්කා අපේ හවුස් එකේ අක්කලත් යුනිෆෝම් දාගන්න යනවා

"මෙහෙමයි අපි අතනට වෙනකන් නෝමල් යනවා බැට් අතේ තියෙන අය බැට් එක වන වන යන්න මේ නිකන් වනන්න නෙවෙයි හරී...!! බෝල් කරන අය බෝල් කර කර යන්න හැබැයි බෝලෙ නම් විසික් කරන්න එපා පුතේ.. ඇක්ශන් එක විතරක් තිබ්බම ඇති...චීෆ් ගෙස්ට් ලගෙ ඉස්සරහට ගියහම ආදි මැදට එනවා ඔයාලා පිච් එක හැදෙන්න ඔයා බෝල් කරන්න මන් විකට් කීපර් ඉන්නවා... පිට් නෙහ් ආදි බෝලෙට ලාවට ටච් එකක් දෙන්න හොඳද...හයේ හතරෙ ඒවා ගහන්න යන්න එපා..."

මන් මොකාද එකා වගේ ඔලුව දෙපැත්තට වනලා හා කිව්වා අපි ස්කූල් ඇන්තම් එක කියලා නැශනල් ඇන්තම් එකත් කියලා ඇතීනත් ඇවිත් පොඩි උන් ටික බැලුන් බෝල උඩ යැව්වට පස්සෙ අපේ පෙරඩ් එක යන්න ගත්තා චීෆ් ගෙස්ට් ඉස්සරහ ඉතින් මන් හෙන වැඩ්ඩා වගේ ලස්සනට ටෙන්කින් බැට් කල්ලා හෙන ගැම්මෙන් හිටියා හරි සන්තෝසයි ඊට පස්සෙ මම චේන්ජින් රූම් එකට දුවගෙන දුවගෙන ගිහින් බොටමයි ශර්ට් එකයි ගලවලා ස්කිනි එකයි ටයිඩයි ඒක උඩින් බොටමයි ජැකට් එකයි දාගෙන හව්ස් එක පැත්තට දිව්වා උදේ ඉදන් සිතූවව දැක්කෙ නැහැ මන් එයා නම් මාව දකින්න ඇති ඉතින්

"ඒ නංගෙ නංගේ...ටූ එක දුවන්න පුලුවන්නේ...උබව දාලා ඈ දුවපන්..."

"ඇ..."

"ඔව් ඔව් දුවපන් හරිත..."

"මට එහෙම එකක් කිව්වෙ නෑ නෙ යකෝ..."

"ආ කිව්වෙ නැද්ද කමන්නෑ දැන් කිව්වනෙ...දුවල දීපන් ප්වීස් සුදු නෝනා..."

"අයියෝ ආ හරි හරි..."

"ඉවෙන්ට්ස් තියෙන්නෙ කීයට විතරද.."

"උබලා එයිටීන් නේ එයිටීන් එක ආ දෙකට විතර තියෙනව ඇත්තේ..."

"ආහ් හරි මෙහ් ඉන්වයිටඩ් ස්කූල් වලින් ආනන්දෙ එනෝද..."

"ඔව්... ඇයි උම්බ..."

"නැහ් හලෝ එයාලගෙ ඉවෙන්ට් තියෙන්නෙ කීයටත..."

"උබර්ලගෙ ඉවෙන්ට් වලින් පස්සෙ තොට මොකටද ඉන්වයිටීස් ස්කූල් මගුලක් ආ...ඇයි කොල්ලා වත් එනවද ආ"

"නෑ හලෝ අපෙ අයියා එනෝ..."

"නිශායා කිව්ව විදිහට උම්බලෑ අයියා ඒකෙ නෙවේ නේ අනේ පලෑන් ආදි බොරු නොකියා..."

"සිරා හලෝ...පොඩි අයියවත් ලොකු අයියවත් නෙවේ මගෙ ශුඩු අයියා ඔයා දන්නෑ... අපේ පොඩීගේ කහ්ම්- හොඳ~ම යාලුවා.."

"ආහ් හාකො හාකො ඈ..."

"ම්ම්හ්ම්ම් මේහ් මන් අයියලා ඇවිත්ද කියලා බලල එන්නම් ඈ..."

"හරි හරි අතක් පයක් කඩා ගන්නැතුව වරෙන්කො උබේ ඇඟේ රතු නැති නිසා අව්ලක් නෑ නැත්තන් පුට්ගේ හව්ස් එකේ ලකුණු වලට තමා කෙල වෙන්නෙ හොඳේ.."

සනුගි අක්කා එහෙම කියලා වන වන යන්න ගියා අප්පච්චි එනවා කිව්වා ස්පෝට් මීට් බලන්න මට ටිකක් සැකයිත් වගේ වෙනදට අප්පච්චි මගේ ස්පෝට් මීට් බලන්න එන්නෙ නෑ නෙ අම්මායි අයියලයි විතරයිනෙ එන්නේ අප්පච්චි පොඩී ගැන යම් දෙයක් දන්නවද දන්නෑ... අප්පච්චිට ලඟද හමුදාවෙ මොකද්ද ලොකු පෝස් එකක් ලැබුනා දැන් කලින්ට වඩා ඔලුවත් වැඩී අප්පච්චිගෙ ඒ උනාට එයාගෙ ලමයිනෙ අපි අපිට ගෙදර හමුදා නීති ඕන්නෑ නෙ රෙද්ද අප්පච්චිට ලොකු අයියව විතරමයි වටින්නේ පොඩි අයියට අප්පච්චි ටිකක් ආහ් අනේ මන්දා මාත් එක්ක නම් අවුල්නෙ කොහොමත් මන් අහන්නේ අප්පච්චි අයියා ක්‍රිකට් ගහන එකට අකමැතීද... අප්පච්චි අයියා ශ්‍රී ලංකා ටීම් එකට සිලෙක්ට් උනාමත් මොකක් හරි සීන් එක්ක හිටියේ

මම ගෙස්ට් ලගේ ටෙන්ට් එක පිටිපස්සෙන් යනකොට කවුරු හරි මගෙ අතින් තදට අල්ල ගත්තා ඒකට නම් මන් ගැස්සිලා ගියා

"ආ-කව්-"

"ආදිත්‍යා මට තමුන්ගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා!"

අප්පච්චි මගෙන් ඇහුවෙ හරිම ගැඹුරු කට හඬකින් අප්පච්චි එන්න එන්නම නපුරු වෙනව විතරයි දැන් මොන මරාලයක්ද දන්නැහැ...

"Oh is this your daughter?"

අප්පච්චිගෙ එහා පැත්තෙ හිටපු අංකල් කෙනෙක් හිනාවෙන ගමන් ඇහුවා අම්මටෞඩු අපේ අප්පච්චිගෙ හිනාව යකෝ

"Yes she is my one and only daughter.."

"Ahhh she looks like you Mr.De Silva..."

"Oh thaks Mr.Dissaayake..."

දිසානායක...!!!

එතකොට මේ-මේ සිතූලගෙ අප්පච්චි වත් ද...???

නෝ වේ සිතූගෙ ඇස් විදිහමයි අංකල්ගෙ ඇසුත් ඩෑම්න් අනේ මගේ මාමණ්ඩි

මන් අංකල්ට හිනාවක් පා කල්ලා යැව්වම අප්පච්චි වෙනද නැති බොරු හිනාවක් දාලා මාව එහාට එක්කන් ගියා

"ම්මොකද්ද අප්පච්චි අහන්න තීනව කිව්වෙ"

"ආදිත්‍යා තමුන් මට ඇත්ත කියන්න ඕන..!!"

"හරි අප්පච්චි බොරු කියන්න ඕන්නෑ නෙ ඉතින් ඔයා මගෙ අප්පච්චි නෙ "

"ම්ම්..තමුන් සවිඳු ගැන මොනා හරි දන්නවද?"

"ඒ කිව්වෙ අප්පච්චි"

"සවිඳුගෙ කාත් එක්ක හරි කෙල්ලෙක් හෝ කොල්ලෙක් එක්ක පලහිලව්වක් තියෙනව කියල දන්නවද"

ශිට් වට් ද හෙල් ඉස් දිස් අප්පච්චි කොල්ලෙක් ගැන ඇහුවෙ ඩෑම්න් ඩෑම්න් එයා මොනව හරි දැනගෙනවත්ද මන් මොකද කියන්නෙ ශිට් ශිට් ශිට්!!!

"න්නෑ නැහැ අප්පච්චි එහෙම දෙයක් තියෙනව නම් පොඩි අයියා මට කියනවනෙ"

මන් හෙන සැහැල්ලුවෙන් කිව්වෙ සැක කරයි කියල හිතලා

"ම්ම් මන් තමුන්ව විශ්වාස කරන්නම්කො"

"හහ් හ්ම් අප්පච්චි... ආ අප්පච්චි අර දිසානායක අංකල්...අප්පච්චි දන්න කෙනෙක්ද?"

"ම්ම් මගේ ඉස්සර ඉදන්ම දන්න කෙනෙක් ඒත් පුංචි ප්‍රශ්න වගයක් තියෙනවා ඔය තමුන් ගෙදර ගියේ අන්න ඒ ලමයගෙ තාත්තා ඔය"

"අර ඇලෙක්සැන්ඩ්‍රියා රෝඩ්-"

"ඔව්"

"හරි අප්පච්චි... මන් අයියලව හම්බෙන්න යනව ඊලඟට මගෙ ඉවෙන්ට්ස් තියෙනවා..."

"ම්ම් මන් කලින් යනවා සවිඳුයි රෙශානුයි එක්ක ගෙදර එනවා මට අද නයිට් වැඩ වගයක් තියෙනවා"

"ඕකෙ අප්පච්චි...අයිම් වෙරි හැපි..."

"ෆො වට්"

"අප්පච්චි අද ආපු නිසා.."

අප්පච්චිගෙ කට කොනේ ලාවට හිනාවක් ඇඳිලා ඒක මැකිලා ගියා මට සෑහෙන සතුටුයි

අප්පච්චි ආයෙත් හට් එක යටට ගියාම මන් අයියලව හොයන් ගියා ලොකු අයියයි පොඩි අයියයි කියෝ කියෝ ඉන්නව මන් ඈත තියාම දැක්ක නිසා මන් දුවගෙන උන් දෙන්නා ලඟට ගියා

"අයියේ"

"ආහ් චූටො"

"කීයටද ඔයාලා ආවෙ මන් පෙරඩ් ගියා දැක්කද"

"ඔව් ඔව් ඔයා චීෆ් ගෙස්ට් ඉස්සරහ වැඩ්ඩා වගේ බැට් කරනව දැක්කා නේහ් පොඩී"

"ඔව් ඔව් ඊලඟට මොනාද තියෙන්නෙ ම්ම්"

"තව ටිකකින් ඉවෙන්ට්ස් පටන් ගනී මට ටූ එක දුවන්න කිව්වනෙ ඊට පස්සෙ ඉන්වයිටීස් ස්කූල් රිලේස් තියෙයි අපේ රිලේස් ටික තියෙයි ආහ් පොඩි අයියේ..."

"ම්ම්"

"ශාක්‍ය අයියා එනවනේ"

"පොඩී"

"ආ ඔව් එනවා"

ලොකු අයියා පොඩි අයියා දිහා බැලුවේ නිකන් වට් ද ෆක් වගේ පොඩි අයියා මට සුදු අයියා එනව කිව්වෙ බිම බලාගෙන ශ්හ්හ් මට මේක පොඩි අයියට කියන්නත් ඕනෙ ලොකු අයිය දන්නවද දන්නෑ ඕක ගැන මන් දන්නව කියලා සුදු අයියවත් දන්නවද දන්නැහ්

" ධාවන ඉසව්ව සඳහා සහභාගී වන සියලුම නිවාස වල සියලු වයස් කාන්ඩ වල දියණියන් තම නිවාස නායිකාවන්ද සමඟ හැකි ඉක්මනින් මෙම ස්ථානයට පැමිණෙන්න..

මෙන්න එම නිවේදනය නැවතත්,

මීටර් දෙසීය ධාවන ඉසව්ව සඳහා සහභාගී වන සියලුම නිවාස වල සියලු වයස් කාන්ඩ වල දියණියන් තම නිවාස නායිකාවන්ද සමඟ හැකි ඉක්මනින් මෙම ස්ථානයට පැමිණෙන්න... ස්තූතියි"

"අප්පට අයියේ මන් යනවා..."

"ආ හරි හරි හොඳට දුවපාන්ග් ඈ"

"අහ්- ආ අන්න සුදු අය්- මන් කිව්වෙ ශාක්‍ය අයිය එනවා"

ඒත් එක්කම පොඩී කලබලෙන් ඒ පැත්ත බැලුවම ලොකු අයියත් බැලුවා හමෝ සුදු අයියගෙ ලම්සන ඒකා ක්‍රීම් පාට නයිකි ශර්ට් එකකුයි නයිකි කැප් එකකුයි නයිකි බොටමකුයි ඩෙග් දෙකකුයි දාගෙන ශේඩ්ස් දෙකකුත් දාගෙන හෙන හැන්ඩියා වගේ එනව ආව්ස් අපේ පොඩීට නගි-ම්කහ්කැහ් නෑ නෑ

මන් සුදු අයියට ඇහැකුත් ගහගෙන බායි කියාගෙන දුවගෙන ගියා හව්ස් එක පැත්තට ගියා විතරයි හව්ස් සනුගි අක්කා අපි කට්ටියවත් ඇදගෙන ගියා එන්න කියපු තැනට අපිට එතනදි ලම්සන නම්බර්ස් වගයකුත් දුන්නා පොඩි උන්ගෙ රේස් පටන් ගන්නනෙ යන්නේ

මේ ඇච්චො දුවනව බලන්නත් ආසයි අපේ නම්බර්ස් අරගෙන ටූ එකට ඉතින් අපි දැම්ම ඕන්නැති නිසා ඉක්මනට චේන්ජ් කර ගන්න ආවා අපි හව්ස් එකට ඇවිත් හව්ස් එකේම හදල තිබ්බ චේන්ජින් රූම් එක අස්සට පැනගෙන බොටම ගලෝලා ජැකට් එක ඉන වගේ ගැටගහ ගත්තා නැත්තන් හරි නෑ නෙ මන් ඊට පස්සෙ දුවල ගිහින් බෑග් එකෙන් මගෙ ස්පයික්ස් දෙක ගත්තා මේක අම්ම මට අරන් දුන්නේ ඇඩීඩාස් දෙකක් හරිම ලස්සනයි ඒ දෙක මන් ඒ දෙකත් උස්සගෙන ආයෙම අපේ හව්ස් එකේ මාත් එක්ක ටූ එක දුවන අක්කයි අනිත් නංගිලා අක්කලා එක්ක සනුගි අක්ක ඉන්න තැනට ගියා මගෙත් එක්ක දුවන අක්කා එක්ක නම් දුවන්න ලේසි නැහ් ඒකා වෙඩිල්ල වගේ බලමුකො බලමුකෝ උපරිමේට දුවනවා හුහ් දන්නෑ ආදිගෙ හැටි

ටිකකින් බටු ඇට ටික දුවල ඉවර උනාම සික්ස්ටීන් අයගෙත් ටූ හන්ඩ්‍රඩ් එක ඉවර වෙලා අපේ එක තියන්න හැදුවේ මන් සනිකව ස්පයික්ස් දෙක දාගෙන මගේ ඩෙග් දෙකයි ජැකට් එකයි සනුගි අක්කට දීලා ට්‍රැක් එකට ගියා... දැන් නම් හදවත ගැහෙනව එකසිය ගාන්ට අප්පච්චිත් ඉන්නවනෙ සැක් සැක් මන් වටපිට බැලුවම සුදු අයියල ඉන්න තැන දැක්කා ඒත් එක්කම ලොකුයි පොඩියි සුදු අයියයි මට අත වැනුවා මන් පොඩ්ඩක් උඩ පැනලා අරහෙටයි මෙහෙටයි නැවිලා පොඩ්ඩක් හිටියා මට හම්බුනේ තර්ඩ් ලේන් එක අවුලක් නෑ ඒ නිසා

"රෙඩි"

දැන් නම් හදවත ගැහෙනව නහුතෙටම අනේහ් අම්මේ

මන් ස්පයික්ස් දෙකටයි කකුල් දෙකටයිත් වැඳලා පොලොවටත් වැඳලා හරිම ලස්සනට නැවුනා මන් අත් දෙකත් තියල ඉවර වෙලා හෙල්ලෙන්නැතුව හිටියා

"සෙට්"

දැන් තමා තිස් තුන් කෝටියක් දෙයියො සිහි වෙන්නෙ හනේ මන් ලිස්සල වැටෙයිද දෙයියනේ සුදු අයියේ

තත්පර තුනයි ගියේ එක පාරටම ඩෝන් ගෑවා *විසාල සබ්ධයක් ඇසුනා* මන් මගේ උපරිමේ දාලා දිව්වා ඔව් මන් කට්ටියවම වගේ පාස් කරන් ආවා අන්තිම මීටර් 30දි වගේ අපේ හව්ස් එකේ අනිත් අක්කා මට මීටර් දෙකක් තුඅක් ඉස්සරහින් හිටියේ එයා එක මම දෙක ඒත් මන් මගේ ස්පීඩ් එක තවත් වැඩි කරලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි එයාගෙ ඉස්සරහට දැම්මා

ඒත් එක්කම මට එකපාරට

"යේයේඒඒඒඒඒඒ"

මට හිතාගන්නත් බැරි උනා මන් එයාව පාස් කලා කිව්වහම වොහ්හ්හ්හ් මරුහ්හ්

මන් සුදු අයියල දිහා බැලුවා එයාලා හිටගෙන කෑ ගහනවා ඊට පස්සෙ අප්පච්චි දිහා බැලුවම එයා දිසානායක අංකල් එක්ක මොනවදෝ හිනා වෙවී කියවනවා මාවත් පෙන්න පෙන්නම හුහ්

ඊට පස්සෙ ටිකකින් ඉන්වයිටීස් ස්කූල් රිලේස් උත් පටන් ගත්තා අපේ සුදු අයියා ගැම්මට දිව්වා ආයෙ එකෙට්ට අල්ලන්න බැරි වෙන්න ඒ ඉස්කෝලෙ එක ඉතින් සාධු සාධු ඊටත් පස්සෙ අපේ රිලේස් පටන් ගත්තම මට ලාස්ට් ලැප් එක දුවන්න කිව්වා මට ඒකට නම් ටිකක් බය හිතුනා මොකද මෙච්චර කාලෙකට මම ස්ටාට් එක විතරයි අරන් තියෙන්නෙ හදිස්සියෙවත් බැට්න් එක වැටුනොත් නැහ් කමන්නැහ් කියලා අපි දිව්වා හෙන ජයග්‍රාහී ලෙස අපි ඒකෙ එක උනා හරිම සම්තෝසෛ

මම ඉතින් දුවලා ආයෙත් දුවල වොශෲම් ගියා පොඩ්ඩක් මූන හෝදන් ආයෙ දැන් ස්කොඩ් එකට යන්න එපැයි මම විතරයි තාම ඒ පැත්තට ගියෙ නැත්තෙ අනිත් උන් ඔක්කොම ගිහින් අපේ ග්‍රේඩ් හෙඩාලයි අක්කලයි මේ පාර බ්ලේසර් දානවා වෙන පාරවල් වල නම් මේ ග්‍රේඩ් හෙඩාලව සතේකට ගනන් ගන්නෑ ඒ අතරෙ මේ පාර යකෝහ් මන් නිශාය අක්කලට මගේ බ්ලේසරේ පරිස්සමට තියා ගන්න කිව්ව නිසා ඒකගෙ අතේමයි බ්ලේසරේ මන් සුදු ගව්ම දාගෙන හව්ස් බැජ් එක ගහගෙන කොන්ඩෙත් පීරලා පැත්තෙන් කට්ටක් ගහගෙන සපත්තු දෙක දාගන්න ගමන් ස්කොඩ් එක පැත්තට දිව්වා අද උදේ ඉදන් දුවනව විතරයි හු#ට සැක්

"හරිද මේ පාර ස්කොඩ් එකේ එක නම් ඕනෙ ලමයි තේරුනානෙ දැනට මේ තියෙන ස්කෝර් එකට අපි තමා එක ඉන්නෙ අර විජය එවුන්ට නම් අපොව අල්ලන්න බෑ හරිද තේරුනානෙ"

මම එහෙට යනකොට ලොකු අක්කා කෙනෙක් දාගෙන කියෝනවා ඒත් එක්කම ඩ්‍රිල් එකේ රව්ඩී බේබී සෝන්ග් එක ප්ලේ උනා මේ පාර ඩ්‍රිල් එක නම් මරු හැබැයි ඊට පස්සෙ මම ස්කොඩ් එකේ මට තිබ්බ තැනට ගියා අපි ග්‍රේඩ් කැප්ටන්ලා බ්ලේසර් දාලා නිසා උනුයි, සෙකෙට්‍රි ලා ට්‍රෙශරර්ලා ලා ලා ලා ඉස්සරහා මන් හිටියෙ වම් මූලික ඉස නිසාලු එතනට දැම්මෙ ම්හුක් ඊට පස්සෙ අක්කල දෙක්කෙන් ඇවිත් මට සිල්වර් ලස්සන බැජ් එකකුයි හව්ස් ස්කොඩ් බැජ් එකයි ගහල ගියා හයියෝ මන් නිකන් තොරනක් වගේ ලයිට් විතරයි අඩු

ටිකකින් ඩ්‍රිල් එක ඉවර වෙලා අපි ස්කොඩ් ගියා මට දැන් නම් සිරාම බයක් දැනෙනවා ඒ ඒ ගේම්ස් වල බෙස්ට් ප්ලේයර්ස්ලට දැන් කප්ස් දෙනවා

"Cricket best player goes to...

Adithya De Silva from Ravans house.."

මට කියාගන්න දෙයක් නැති උනා මගෙ මතකෙට ආවෙ සිතූව එයා නිසයි මන් ක්‍රිකට් ගැහුවේ ශ්හ්හ් අයි ලව් දැට් ගර්ල් ඒත් මන් එයාව මේ දැන් ස්කොඩ් එකේදි විතරමයි දැක්කේ ඒකත් කතා කරන්න උනේ නෑනෙ මගේ නම කිව්වම අඩියක් ඉස්සරහට තියලා හෝල්ඩ් එක ගහල දිව්වා දුවල ගිහින් හෑන්ඩ් ශේක් කරලා මන් එන්න හැරුනා මන් ස්මාට් ගර්ල් ගෙ ඉස්සරහින් මගෙ කප් එක තියලා ආයෙත් ස්කොඩ් එක ඇතුල්ට පැන්නා

"Net ball under 18 best defender goes to..

Adithya De Silva from Ravans house"

ආයෙත් මගෙ නම මන් කලිම් විදිහටම අඩියක් ඉස්සරහ තිබ්බා හෝල්ඩ් එක ගැහුවා දිව්වා ආයෙ ආවා එහෙම මට පස් හය පාරක්ම යන්න උනා දැන් ලාවට රෑත් වෙලා පොදේකුත් යනවා නාන්න තමයි වෙන්නෙ ඉතින්

"Drill display third place goes to Kashyapa house and the second place goes to Ravans house and with that first place of the Drill Display goes to Vijaya house..."

අහ්හ් ශිට් අවුලක් නෑ අවුලක් නෑ සුද්දා

"March past third place goes to Gamunu house second place goes to Kashyapa house...and first place goes to....Ravans house..."

ඕහ් යෙස් ගෝඩ් යෙස්

"The best grade captian cordinator of Kashyapa house is Diluni Himaya grade 12B,

The best grade captain cordinator of Gamunu house is Senuki Nevanmie grade 12M

The best grade captain cordinator of Vijaya house is Sanuli Tharasha grade 12L

And the best grade captain cordinator Ravans house is Adithya De Silva grade 11A

Congratulations to them...

මට හිතාගන්න බෑ අද දවස නිකන් ආහ්...මන් ඉස්සරහට අඩියක් තියල හෝල්ඩ් එක ගහලා අර ඇඟේ එල්ලෙන යකඩ කෑලි ටිකත් හොල්ල හොල්ල දිව්වම මැඩම් මට පුංචි බැජ් එකකුයි පුන්චි කප් එකකුයි දුන්නා සම්තෝසයි මන් ඒ එන වෙලාවෙ නම් ස්කොඩ් එක ඇතුලෙ ඉන්න සිතූව හොයා ගත්තා මේකා කොට නිසා ඇද්දෙ ඉන්නෙ පේන්නෑ හරියට දැන් තමයි භීශනේ පටන් ගන්නේ

"And with that...Over all third place goes to...with scoring five hurdred and seventy four points....Gamunu house"

ඒත් එක්කම ගැමුනු එකේ උන් විලාප තියල කෑ ගහන්න ගත්තා මගෙ ඇස් වලට කඳුලු කැට ගනන් ආවත් මන් ඒවා පහලට හෙලන්නැතුවම හිටියා

"Today the Vijaya house gets the runner-up by getting nine hundred and twenty four points and..the Champions of the Annual sports meet for the year 2023..."

විජය දෙක වෙලා ඒ කියන්නෙ දෙකත් නැද්ද දන්නෑ එකද දන්නෑ ශ්හ්හ්හ්හ් ප්ලීස් දෙවියනේ අපි මහන්සි උනා හුඟක්

"With scoring one thousand and twelve points...with scoring one thousand and twelve points...

Ravans House..!!!!!"

මට හයියෙන් කෑ ගැහෙන්න ආවා ඒත් ස්කොඩ් එකේ ඉන්න නිසා හෙල්ලෙන්න බැහැ නෙ යෙස්ස්ස් අනේහ් තැන්ක්ස් ගෝඩ් මට සිරාවටම හිතා ගන්න බැරි උනා මගෙ ඇස් වලින් හැමෝගෙම ඇස් වලින් කඳුලු කැට ගනන් බේරිලා බිම වැටෙනවා

"The Ravans housr gets the championship by getting one thousand and twelve points and we respectfully invite the house captain of Ravans house, Sanugi Sanara and the house games captain of Ravans house Nishaya Pathirana to the stage to receive the memorial trophy shield to their house as the winners of the Annual Inter House Sports meet 2023. thankyou."

අක්කලා නංගිලා පිටිපස්සෙ ඉදන් කෑ ගහනවා සමහරු අඬනවා සමහරු බදාගෙන සතුටු වෙනවා මට අපි හැමෝම ගැන ආඩම්බරයි මොකද අපි ඔක්කොම එකතු වෙලා මේක දින්නෙ අපි ජාතික ගීය කියල ඉවර උනා විතරයි මුලු ස්කොඩ් එකම කෑගහගෙන බදාගෙන බිම වැටුනා හිතා ගන්නවත් බැහැ මට සිතූව හොයාගන්න ඕන උනා මන් හැමතැනම බැලුවත් මට එයාව පෙනුන්නැහැ

අපි නැගිටලා මුලින්ම ස්පෙල් එක දුන්නා හැමෝම..හැම හව්ස් එකක්ම එකතු වෙලා හව්ස් වල ස්පෙල් එකයි ස්කූල් ස්පෙල් එකයි දුන්නා දීලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දිම සිතූ දුවගෙන ඇවිත් මගේ බ්ලේසරෙන් ඇද්දාම මන් එයාව තද කල්ලා බදාගත්තා ඒ තිබ්බ සතුට වචන වලින් මෙහෙමයි කියල විස්තර කරන්න බැහැ එයා මොනා හරි කියන්න හැදුවත් සද්දෙ වැඩි නිසා මන් එයා ලඟටම පහත් උනා

"ඔයා අද ලස්සනයි ඇන්ඩ් මයි කන්ග්‍රැජුලේශන්ස්.."

"තෑන්ක්ස් ඒත් ඇයි කන්ග්‍රැජුලේශන්ස් කිව්වෙ..."

"ඔයා ඉතිම් බෙස්ට් ග්‍රේඩ් කැප්ටන් නෙහ්"

"ආහ්හ්හ්"

"ඇන්ඩ් ඔයා කීයක්නම් ට්‍රෝපීස් ගත්තද"

"මතක නැහ් අනෙ"

ඒත් එක්කම සතුට වැඩි කමට අපි කොඩිය උස්සන් ට්‍රැක් එක වටේ වට තුනක් විතර දිව්වා මීටර් 1200ක් යකෝ පස්සෙ අපේ වෙස්ටන් බෑම්ඩ් එක පපරෙ ගහලා ඊට පස්සෙ අපි ඩීජේ එකට පොඩ්ඩක් නැටුවා හැමෝම මත් වෙලා වගේ ඒ නිසා ලොකු අවුලක් තිබුනෙත් නැහැ අන්තිමට අපි නටලා නටලා හෙම්බත් වෙලා හව්ස් එකට ගියා දැන් ඉතින් මේවත් ගලවන්න එපැයි මහන්සීත් එක්ක මන් හව්ස් එකට යනකොට අපේ පොඩි අයියයි ලොකු අයියයි සුදු අයියයි හව්ස් එකේ පැත්තකට වෙලා හිටගෙන ඉන්නව මන් දැක්කා මන් දුවගෙන ගිහින් පොඩි අයියව බදා ගත්තම අපේ හව්ස් එකේ මිස් කෙනෙක් හෙන ගහන්න වගේ මන් දිහා බැලුවා අනේ මේ මගෙ අයිය හරිත

"අයි ඩිඩ් ඉට්..."

"Congratulations my little one"

"ඔයා හොඳට දිව්වනෙ සුදු නංගී.."

"තෑම්ස් අනෙහ් මේ මේ බ්ලේසරේ ගන්නකො මේක ඇඟේ එල්ලන් ඉදලා අමාරුයි දැන්"

මන් එයාලට බ්ලේසරේ දීලා හව්ස් එකේ ඩෙකරේශන්ස් ගලවලා හෙන අමාරුවෙන් හිටියේ අන්තිම හරිය්දි විතර සිතූලගෙ අම්ම ආපු නිසා එයයි නෙතුයි ගියා ඒ නිසා මමත් මිස් ලටයි අක්කලටයි කියලා එන්න ආවා අයියල එක්ක හරි සතුටුයි අද සුදු අයියා අපේ ගෙදර යනව ඇති මන් හිතන්නෙ අප්පච්චි නැහැයි කිව්වනෙ ඒත් මට අප්පච්චි ගැන නම් සෑහෙන බයයි මොකද එයා හරි දරුනු මනුස්සයෙක් නෙ

මම දන්නව යකෝ තොපි ගැන මට හංගන්නැතුව කියපන් ම්හුක්

දින්නා යකෝ අපි දින්නා ඕ යේ ඔජායේ 🙊

මේ අවිශුයි සුදු අයියයි නම් පුදුම කැ#යො දෙන්නෙක් තමයි යකෝ නංගිට වත් කියන්න බෑ නෙ දෙන්ඩ තියෙන්නෙ දකුණු ඇටේ තැලෙන්න රෙද්ද

විභාගෙ ඉවර උනා මගෙ රත්තරන් යාලුවනේ මන් සතුටින් ඉන්නේ ඒත් ආයෙ තව මාස ගානකින් විභාගයක් එනව නේද කියල මතක් වෙද්දි ම්ම්ම්ම් ස්මයිල් ඉන් පෙයින් 🙂

මන් ඔයාලට උතුරන්න ආතරෙයි හරිත මරිසි එපා ඔයාලත් මට ආතරෙයි කියල දන්නව මන් 😒

ආදි: සුදු අයියෙ වරෙන්කො බඩ්ඩක් අහන්න 🙊

Share This Chapter