Back
/ 53
Chapter 31

31 කොටස

_නොනිමි_

" මේ දැන් යමන්ද.."

"ආ යන් යන්.."

"බයිසිකල් ටික ගනිම් හු#තො"

මන් අත් දෙකෙන්ම අවීගෙ කට තද කරගත්තා

"කුණුහර්ප කියන්නෙපා අවී ලොකු අයියා ඉන්නවා.."

අපි හිටියේ සිතූලගෙ ගෙදර.. සිතූලගෙ තාත්ති පෙරේදා උදේ ආයෙම ගියපු නිසා අපි දන්සල් කන්න යන්න කතා කර ගත්තා.. අද වෙසක්නෙ දෙයියනේ..අපේ අප්පච්චිත් පෙරේදා උදේ කොහෙද ගියා ආයෙ සතියකින් තමා එනවා කිව්වෙ ඒ නිසා සුදු අයියයි පොඩියි ලොකුයිත් අපිත් එක්ක ආවා.. අපි කාර් දෙකේ බයික් ටිකත් දාගෙන සිතූලගෙ ගෙදර ආවා උදේම.. පෙසාරා අක්කායි අපේ මෙතයි සිතුලගෙ ගෙදරට ආවා..අපි කට්ටියම සුදු මූස් එකේ ශර්ටුයි කලු ජොගර් පෑන්ට්ස් උයි ගත්ත නිසා ඔක්කොම එකම විදිහට ඇඳලා හිටියේ.. මන් කලු කැප එකකුත් දාගෙන හිටියේ.. අපි කට්ටියටම දෙයියනේ කියලා බයික් පැදගන්න පුලුවන්.. ඒ නිසා අපි බයිසිකල් වලම යනව කියලා තීරණය කලා

අපි සේරමලා ඉස්සෙල්ලාම පන්සල් යනවා කියලා හිතුව නිසා අපි අයියලගෙ කාර් වල බෙල්ලන්විල පන්සලට ගියා.. ඒ යනකොටත් අපිට දන්සල් හම්බුනා.. අපි පන්සල ගාවින් තෙල්, ගිනිපෙට්ටි, හඳුන්කූරු, සුදු නෙ‍ළුම් ගත්තා.. මන් හරිම ආසයි පන්සල් යන්න..

අපි පන්සල ඇතුල්ට ගිහින් පහන් පත්තු කරලා මල් පූජ කරලා වැදලා කරලා ආවා.. අපි ඉක්මනින් ගෙදර ගිහින් ගිය අනිත් පැත්තට බෑග් එකකට වතුර බෝතල් දෙකක් දාගත්තා.. අපි බයිසිකල් පැද පැද යනකොට අපිට මුලින්ම හම්බුනා සීනිසම්බෝල පාන් දන්සලක්.. ඒකෙන් කාලා ටිකක් ඉස්සරහට යනකොට අයිස්ක්‍රීම්, සරුවත්, කිරි කෝපි, සුප්, සව් වගේ දන්සල් ගොඩක් හම්බුනා දවල් අපිට බත් දන්සලකුත් සෙට් උන නිසා පුංචිවත් බඩගින්නක් තිබ්බෙ නෑ.. කොහොමත් මේ අවුරුද්දෙ මිනිස්සු හරි හරියට හැම දේම සමරනවා මොකද අවුරුදු දෙක තුනක්ම හරියට අවුරුදු, වෙසක් සමරන්න බැරි උනානෙ.. අපි හවස හයට විතර ගෙදර ඇවිත් රෑ වෙසක් බලන්න යන්න ලෑස්ති උනා.. ඒ වෙලෙත් අපි හැමෝම එකම විදිහට ඇන්දේ.. අපි ඊයෙ ගිහින් ඇඳුම් ගත්තනෙ.. සුදු බැගී ශර්ට් එකයි නිල් ජොගර් එකයි.. අයියලගෙ කාර් වල අපි තොරණ් එහෙම බල බල ගියා.. ලස්සන වෙසක් කලාප තිබුනා.. කොළබත් හරිම ලස්සනයි.. අපි තොරන් පහක් හයක්ම බැලුවා, දන්සලුත් සෙට් උනා..

අපි හුඟාක් වෙසක් බලලා අන්තිමට පාන්දර දෙකට විතර ගෙදර එන්න ආවා.. අපි සිතූවයි නේතූවයි පෙසාරා අක්කවයි සිතූලගෙ ගෙදරින් ඩ්‍රොප් කරලා මෙතාවත් උගෙ ගෙදරින් හලාගෙන අපි පස් දෙනා ගෙදර එන්න ආවා.. පොඩි අයියයි සුදු අයියයි උන්ගෙ කාර් එකේ.. මායි ලොකුයි අවියයි ලොකූගෙ කාර් එකේ.. ගෙදරට එනකොට නම් මැරිලා වගේ හිටියේ ඒ තරම් අමාරුයි.. අවීනම් හොඳටම නිදාගෙන හිටියේ මන් ඌවත් උස්සන් මගේ කාමරෙන්ම තියාගෙන නිදා ගත්තා.. රෑ මේකා මාව බදාගෙන තොත්තුවකුත් දුන්නා.. වෙලාවකට අවීගෙ හැසිරීම හරි වෙනස්.. එයා මමයි සිතුයි එකට ඉන්න වෙලාවල් වලට හරියට දුකින් වගේ ඉන්නේ.. සමහර විට අවී මට කැමතිද- ශිට් ශිට්... ආදේ ඒ උබේ කසින්..

හරි ඉක්මනට උදේ උනා වගේ දැනුනේ.. අපි අදත් උදේ සිතූලගෙ ගෙදර යනවා.. පොඩි අයියලා එයාලගෙ යාලුවො එක්ක යනවා.. ලොකු අයියත් එහෙම වෙයි..උදේම මමයි අවියි වොශ් දා ගන්න ගියාම අවිත් මගෙ පස්සෙන් වොශෲම් එකට ආවා.. මන් ඒ නිසා රෙදි එක ගලවන්නැතුව ඔක්කොම රෙදි පිටින් හොඳට නා ගත්තා.. මූ මන් දිහා හැම වෙලේම කන්න වගේ බලන් ඉන්නෙ ඇයි අහන්නෝනෙ.. පොඩි පගාට දෙන්ඩ තියෙන්නෙ..

උදේ පොඩි අයියයි සුදු අයියයි මාවයි අවීවයි සිතූලගෙ ගෙදරින් ඩ්‍රොප් කරන් එයාලා ගියා.. අපි යනකොටත් පෙසාරා අක්කයි මෙතායි එහෙට ඇවිත්..අපි කට්ටියම පයින්ම උදේට දන්සලකින් කනවා කියලා ගියා.. අපිට උදේම සුප් එක්ක සීනි සම්බෝල පානුයි, කඩලයි දන්සල් හම්බුනා.. අයිස් ක්‍රීම් දන්සලකිනුත් කාලා අපි කට්ටිය ක්‍රිකට් ගහන්න ග්‍රවුන්ඩ් එකකට ගියා.. එතන ලොකු අයියලා වගයක් ක්‍රිකට් ගහ ගහ හිටපු නිසා අපි ආයෙ ආවා.. අපි ගෙදර ඇවිත් හොඳ ඇඳුම් ගලවලා ශෝටවලුයි ශර්ට් උයි දාගෙන ෆිල්ම් එකක් බලන්න සෙට් උනා.. අපි කට්ටිය මායා දාගෙන බැලුවා.. ඒක හොරර් ෆිල්ම් එකක් උනාට හෙනාතල් ෆිල්ම් එකක්නේ ඒක බලලා හිනා වෙලා හිනා වෙලා හුම්ම ගන්න බැරුව අපි හිටියේ..පස්සෙ අපි මොනොපොලි ප්ලේ කරා.. ඊට පස්සෙ හොඳටම හයියෙන් වහින්න ගත්තා හවස් වෙලාවක මෙහෙම වහිනවා කියන්නෙ හරිම ලස්සනයි.. ඒ හැඟීම වචන වලින් පැහැදිලි කරන්න බැහැ.. ඒ තරම් ලස්සනයි..

"අඩෝ අපි එලියට ගිහින් වැස්සෙ තෙමෙමු.."

මෙතා ඒක කිව්ව පාර ඔක්කොගෙම මුණවල් වල හිනාවක් ඇඳුනා..

"අනේ යන්කෝ.."

"ආහා යමූ..."

වැඩිමලා හැටියට සිතුත් කිව්වහම අපි සේරමලා පාරට බැස්සා.. හෙනම හයියෙන් වහිනවා.. ඒ ගෙව්ව පැයක විතර කාලෙ තමයි මගේ ජීවිතේ ලස්සනම වෙලාව.. ඒ වෙලාවෙ දැනිච්ච හැඟීම්.. විනෝදය.. හිනාව.. සතුට..ඒ සේරම වචනෙන් විස්තර කරන්න පුලුවන් දේවල් නෙවෙයි.. අපි පාරෙ දිව්වා.. මිනිස්සුත් පුදුමෙන් අපි දිහා බලන් කාර් වලින් එහෙම ගියා..අපි සින්දු කිව්වා.. අත් අල්ලන් කැරකුනා..

එකපාරටම මන් සිතූගෙ අත අල්ලන් ඉස්සරහට දුවගෙන ගියා

"මට මමම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන..

ඈතට වෙලා අපිම අපි වී ඉතින්..

නව ලොවක.. මුල් අනු වෙන්න..

මිල නොවන පෙම් කවිය මුමුණන්න..

පිනි වැස්ස වස්සන්න

මද්දහන තෙත් වෙන්න

ආදරය දලුලන්න

මිහි කත මතින්

සිහිනේ..

සනහා..

කිරණින්..

දැවෙනා..

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ..

විඳගන්න මේ සිසිල මා සිත් සේ

මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ

පිනි බින්දු මල් වැහි අරන්..

සඳ මිතුරී..

සිත මිහිරී..

කල මැනවී..

පිනි පොකුරු..

ලල ලල ලා..

කල මැනවි.."

මන් හරියට ලිරික්ස් දන්නැති උනත් ඒ සින්දුව මන් කියාගෙන කියාගෙන ගිය.. සිතූ සෑහෙන සතුටින් හිටියේ එක පාරටම..සිතූ ඉස්සිලා මගේ තොල් වලින් පෙක් එකක් තියලා එක පාරට අයින් උනා.. ඒ වෙලාවෙ නිකන් හැමදෙයක්ම තත්පරේකට නැවතුනා වගේ.. හැම දේම වෙන්න ගියේ තත්පරයයි.. මට ඇස් අදහගන්න බැරුව මන් ගල් වෙලා එහෙම්මම හිටියා.. මාව කරකලා අතෑරියා වගේ.. ඒක- ඒක පෙක් එකක් උනත් ඒක හරිම වේගවත්.. සිතූ රතු වෙලා හොඳටම.. ඒක වැස්සෙදි උනත් මට පේනවා

"ඔච්චර රතු වෙන්නෙපා ආදි.. මටත් ලැජ්ජයිනේ දැන්.."

මොකක් මන් නෙවෙයි එයානෙ රතු වෙලා තියෙන්නෙ

"මමයෑ රතු වෙලා තියෙන්නෙ ඔයානෙ.."

"කන්නාඩියක් ගෙනත් දෙන්නද.."

සිතූ එහෙම කියලා ගෙවල් පැත්තට දුවගෙන යනකොට මමත් දුවගෙන ගියා.. පස්සෙ අපි කට්ටියම ගෙට ඇවිත් දෙන්නා දෙන්නා ගිහින් හොට් වෝටර් වලින්ම හොඳට නාගත්තා.. පස්සෙ අත්දිග තඩි ඇඳුම් ඇදන් අපි ඇඳට වෙලා හිටියා..

"මෙහ් අපි ටෲත් ඕර් ඩෙයා කරමුද.."

"අන්න මරු වැඩේ ඕයි.."

අවී පොඩි ස්ටූල් එකක් ඇඳෙන් තියාගෙන ප්ලාස්ටික් බෝතලයක් හොයන් ආවා..පලවෙනි පාර කැරකැව්වෙ අපේ අවිත්‍යා පුතා.. ඒක කැරකිලා කැරකිලා මෙතාගෙ පැත්තට බෝතලේ හැරුනා.. අපි ඔහොම ටිකක් වෙලා සෙල්ලම කර කර හිටියා.. තාම මටයි අපේ සිතූටයි ආවෙ නෑ.. නෙතූ බෝතලේ කැරකැව්වා.. අයියෝ.. හෙනයක් ගහන්න වගේ මේ කැ# බෝතලේ මගෙ දිහාට හැරුනනේ..

"ආ ගැම්මක් තමයි භොක්ක.."

"ටෲත් ඕර් ඩෙයා.."

"ම්ම් ඩෙයා.."

"සිතුමිණීට කිස් එකක් දෙන්න.."

ඒ කියලා අනිත්පැත්තට මන් සිතූගෙ කම්මුලෙන් හාද්දක් තිව්වම ඒකා රතු වෙලා මැරෙන්න ගියා.. ඔව්වා වැඩද නම්කි.. කිස් එකක් දෙන එක පස්නයක් නෙවේ..

ඊලඟට මම බෝතලේ කැරකැව්වම ඒක හැරුනෙ අවීගෙ පැත්තට..

"ටෲත් ඕර් ඩෙයා"

"ටෲත්"

"උබෙ ක්‍රශ් එක කවුද අවී"

ඒක අහපු ගමන් අවීගෙ මූනට හෙනයක් ගැහුවා වගේ උනා.. ඒකා මූනත් ඇද කරගෙන අපි දිහා බලන් හිටියා..

"ම් කවුරුත් නැහ්"

එයා ඒක කිව්වෙ දුකින්.. ඒක මට හොඳටම තේරුනා..ඒත් අවී ඇයි මෙහෙම.. මුට මට කියන්න බැයිද උගෙ ක්‍රශ් එක කවුද කියලා.. යකෝ ඉපදිච්ච කාලෙ ඉදන් මන් මේ පගාව දන්නෙ.. මූ මට මෙහෙම කරනවනේ.. මූට ක්‍රශ් එකක් නැති වෙන්න බැහැ..

අපි ටෲත් ඕර් ඩෙයා කරලා සිතූලගෙ අම්මා ගෙනත් දුන්න රයිස් එක කන්න ගත්තා..

නෙතූ එයාගෙ කාමරේට ගියා එයාට යාලුවො එක්ක කෝල් එකක් ගන්න තියෙනවා කියලා.. නෙතුත් නැති එකේ අපි after movie එක දාගෙන බැලුවා.. ඒකෙ තියෙන සමහර සීන් වලට නගිනවනෙ ඉතින්..සිතූත් කට තද කරන් හිනාවෙන්නෙත් නැතුව මන් දිහා බලන්නෙත් නැතුව ටීවි එක දිහාම බලන් හිටියා.. මට උනත් ඒකෙ සීන් වලට එයා දිහා හැරිලා බලන්න බෑ වගේ.. අන්තිමට ඔක්කොම ෆිල්ම් එක බලලා අපි කයියක් දාගෙන හිටියා.. ඒත් එක්කම අපි සිංදුවක් කියමු කියලා කතා උනා

"ඒ ආදි කියාම්කො"

"නෑ අද අවී කියයි"

"අඩෝ ම්-මම??"

"මරිසි දාන්න එපා"

අවී හෙන අසරණ බැල්මකින් මන් දිහා බලන් හිටියා.. මට වෙලාවකට අවී හෙන පව් කියලා හිතෙනවා.. ඒකා මන් දිහා බලන් ඉදල ලොකූ හුස්මක් අරන් පහල දැම්මා

"මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ

සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම්කලේ

සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ

සදා වෙනස් නොවෙ මගේ ආදරේ..//"

අවී සිංදුව කියන්නෙ මහා දුකකින් කියලා මට හොඳටම තේරුනත් මන් නොතේරුනා වගේ හිටියා..

"රෑ දොළොස් පැයේ

ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ

චංචලහි වගේ

ඔබේ හිත කොහෙද පාවුනේ..//

අදහන්ම බෑ කදුලක්ද ආදරේ

නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ"

ඩෑම්න් ඒ කෑල්ල... වෝහ්හ්... ඒක නම් අවී සුපරියටම කිව්වා.. මන් සිතූ දිහා බලනකොට එයත් මන් දිහා බලන්.. සිරාවටම අර සිංදුවක් නිසා අතරමං උනා වගේ.. ඒ සිංදුව මාරම විදිහට ෆීල් වෙනවා.. ඒ වගේම අවීගේ ෆේස් එක්ස්ප්‍රෙශන්ස්... අනික ඇස් කොනින් එයා මන් දිහා බලන්නෙ ඇයි...

"තාරුකාවියන් ගොතාලා මාගෙ අම්බරේ

ඇයිද හැන්ගුනේ හෙලා මා අන්දකාරයේ...//

අදහන්ම බෑ කදුලක්ද ආදරේ

නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ

සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම්කලේ

සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ

සදා වෙනස් නොවෙ මගේ ආදරේ

මගෙ ආදරේ..."

ආඅර්ර්හ්හ්හ්

"අඩෝ ඒක... ඩෑම්න් බ්‍රෝ උබ නම් පට්ට භල්ලෝ.."

මට ඇත්තටම සතුට දෝරෙ ගලනව වගේ.. මන් මේ සින්දුව ලස්සනටම අහපු පලවෙනි පාර.. ඩූඩ්.. අපි හැමෝම අත්පුඩි ගැහුවා.. එයා සතුටින් හිනාවුනා වග්‍රෙ පෙන්නුවත් නෑ! ඒක මහ අව්‍යාජ හිනාවක්.. ඇයි අවී මට මෙහෙම බොරු කරන්නේ.. එයාගෙ එක කුස උපන් සහෝදරයට බොරුවක් කරනව වගේ..

අපි සිංදු දෙක තුනක් කියලා නිදාගන්න ආවා ඒත් එක්කම මට අවීගෙන් මැසේජ් එකක් ආවා මන් දැක්කා

'Sadaa wenas nowe mage aadare..🙂🖤'

මොකද්ද එයා මේ කියන්න හදන්නේ.. මට තේරෙන්නැහැ

'Dude.. uba kiyapu sinduwa wohhhh!!! Fire broww 🔥'

'Thanks oya kamathid ekata? 🙃'

'Kamathida??? Sudaa I love itttttt!!!!😽🔥❤️'

'Huh thanks again.. mn ayeth kiynne,

සදා වෙනස් නොවේ මගේ ආදරේ..!🖤'

'Damn mgeth bng'

'Nah oyge wenas wenwa'

'How?'

'Eka ehema thamai.. cuz mn danuth ek athwidinwa💔'

'Uba monwa kiywanawd mnda.. nidagnim good night bocca ❤️😽'

'Mm night 🙂'

අනේ මොනාද මේ ගොං ගෑනිට වෙලා තියෙන්නෙ...

දෙන්ඩ හිතෙනවා පුප පැලෙන්න.. ඒත් එක්කම

*ටි ටිං*

"ඒ පාර- අහ් මෙතා"

'Aaahh doneee 🌚'

'Oo appachchi ciyanna 🌝'

'අද රෑට.. අද රෑට.. අද රෑට දිලෙනවා...

Aaa..hh aaa..hh aaa..hhh aaaaaaahhhh!! 👩‍❤‍💋‍👩🧑‍🎤'

'ada witrk newei pgo hamadaama දිලුනා 🌝'

'ane cri pgya mt kiwwe nh'

'Ublt kiya kiya hmdema krnna bhane ei'

'Hari ඒසයි'

'Bye bye api dilenwa'

'Hnee cariyaaaaaa...hodt diliyan mye ammaa..'

*ටි ටිං*

Pesara Pakka

'රත්නත්තරේ පිහිටෙන් හොඳට දිලියන්...'

'Video krl ewnnthee'

'Video onnha api awith blnnm'

'Aragann asad'

'Eww eww'

ඒත් එක්කම කොහෙන්දෝ ආපු කොට්ටයක් මගෙ මූණට ඩෝං ගාලා වැදුනා

"මොනාද කරන්නෙ ආදි... එන්නැද්ද ම්ම්.."

"ආහ්හ්හ් ඉන්න එනවා..."

මන් ඉක්මනට පෙසාරා අක්කට මැසේජ් එකක් දැම්මා..

'bye bye dilenna ynne'

මන් ෆෝන් එකත් අරන් ඇඳ එහා පැත්තෙ පොඩි ටේබල් එකෙන් තියලා සිතූව ලඟට ඇදලා ගත්තා ගියා.. මන් සිතූව ඉස්සල්ලම වඩාගෙන වටයක් කරකවලා එයාව ඇඳෙන් තිබ්බා.. වෙන්නෙ මොනවද කියලා මටවත් හරියට ගානක් නෑ.. මන් මත් වෙලා වගේ හිටියේ.. මන් විතරක්ම නෙවෙයි.. සිතුත් එහෙමයි.. මන් සිතූගෙ නලලට කිස් එකක් දීලා එයාගෙ තොල් වලට මගේ ඇඟිලි දෙකක් තියලා එයාගෙ තොල් වලට බර උනා..ඒ හැඟීම විස්තර කරන්න වචන නැහැ.. හරියට ඇඟිලි දෙකක් අපි දෙන්නා අතර නැති තරමට අපි දෙන්නා ඒකට ඇබ්බැහි වෙලා වගේ හිටියේ.. මට උනත් එයාගෙ තොල් වල මගේ ඇඟිලි තියෙනවා කියලා ගානක් තිබුනේ නෑ එතන ඇ‍ඟිලි දෙකක් අපේ බාදාවට තිබුනෙ නැහැ වගේ.. සැරින් සැරේට එයාගෙත් මගෙත් ඇස් පිය ගැහෙනකොට ඒකට මාව තවත් නලියනවා වගේ.. මෙච්චරක් වෙලා එයාගෙ ඉන වටේ තිබුන මගෙ අත් දෙක එයාගෙ ශර්ට් එක අස්සෙන් එයාගෙ පිට දිගේ ඇදීගෙන උඩට යනකොට ඔව් එයාටත් ඉවසුම් නැති උනා..මගෙ ඇඟිලි වලට බර වෙලා හිටපු සිතූ එකපාරටම මාව ඇඳට තද කරලා මගේ ඇඟ උඩට ඇවිත් මගේ බෙල්ලෙන් තොල් තිබ්බා.. ඒවා හරිම තෙතට මගේ බෙල්ල ස්පර්ශ උනත් ඒකට මන් කැමති උනා.. තාමත් සිතූගෙ ශර්ට් එක අස්සෙ දුවන මගෙ අත් දෙක මට පාලනය කර ගන්න බැහැ.. තව තවත් මන් ඒකට ඇබ්බැහි වෙනවා වගේ හැඟීමක්.මට දැනුනා..කූඹියෙක් කන තරමට මගේ බෙල්ලෙ තැනින් තැන සියුම් විදිහට රිදුනත් ඒ රිදුම් වලට පවා මන් ආස උනා..

"ම්හ්..සි-සිතුහ්හ්.."

එයාගෙ අත් මගේ කොන්ඩ ගස් අස්සෙන් ගිහින් හිමිහිට පිරිමැදෙනකොට මගේ ඉවසුම් පවා නැති උනත්.. තාමත් අපි පුංචි ලමයි නේද කියලා මන් ඉවසනවා.. ඔරලෝසුවෙ කටු කැරකිලා අන්තිමට මගේ බෙල්ලෙත් සිතූගෙ බෙල්ලෙ තැන් තැන් වලත් රතු පාට පැල්ලම් ඉතුරු වෙලා සිතූට මගේ ඇඟ උඩම නින්ද ගිහින් තිබුණා.. ඒත් හිතට පොඩි කනස්සල්ලක් තිබුනේ අවී ගැන.. ඒ නිසාම මන් ෆෝන් එක අතට අරන් වට්ස් ඇප් එකට ලොග් උනා

වෙලාව එක පනස් දෙක වෙලත් මූ තාම ඔන්ලයින් ඉදන් මොන හු#තා එක්ක මල් කඩනවද..

'Avi!!'

'Ah yup..'

'mechchara raa online idn mon httkd krnne aa'

'Ub krnne mond nida gnnathuw'

'Mn mukuth krnna mn nidagen idl nagitte'

'Hako 👍'

'Aththa kiypn ube crush ek kawd bn'

'Ubt moktd'

'Na.. ee kena apith ekk inna kenekmada'

'Ou'

'Hah I knew it!!'

'Yay!!'

'Kaud kiynnko'

'Ba'

'Please'

'Ba'

'Sithu neweine'

'Hpo nh'

'Pesara akka?'

'Nh'

'Metha'

'Nope'

'Then who???'

'Pabaya'

'Ane meh Nethu da??'

'Umm dannaha'

'Oiiii httooo nethudaaaa'

'Bye'

හනේ කැ#යා මූ නෙතූටද ලව් කරන්නේ.. මුගෙ ආච්චිට යකෝ ඕක මට කිව්වනම් මූට හැමිනෙනවද නෑ නෙ..

ඉදපන්කෝ ඕකට මන් හමන්නලම ගන්නව ඇයි යකෝ...පුදුම පුපක්නෙ!!

හොඳ වෙලාවට සිතූ තියපු හිකීස් ශර්ට් එකට වැහෙන විදිහට තිබ්බේ.. ඒත් මේ බෙල්ල අස්සෙ තියෙන එක පෙනෙයිද දන්නෑ.. හරි අගෙයිනෙ මචන්.. මන් ෆෝන් එක පැත්තකින් තියලා සිතූටයි මටයි දෙන්නටම බ්ලැන්කට් එක පොරවන් එයාගෙ ශර්ට් එක අස්සෙ අතක් දාගෙනම මමත් නිදා ගත්තා

වෙලාවකට හිතෙනවා මන් මෙහෙම ඉන්න අන්තිම පාරද කියලත්..

ම්ම්ම්ම්ම් අද රෑ දිලුනා..ඒත් මේ ලොකු තරුව නෙවෙයිනෙ බබාලා.. ලොකු තරුව දිලෙන දවසට ඇඬෙයි තොපිට.. සිරාවටම මේ අවීgay කස් බස් එක නෙතූද... හරි ඒසයි.. නේත..

කතාව බෝරින් වගේද මගේ යාලුවේ.. ඒම නම් කියන්න.. මට මෙව්වා දාන්න විදිහක් නැහැනෙ ඒයි... මට වැඩ සයියෝ... එහෙනම් බබාලා.. කෑම කාලා.. බොන මගුලක් බීලා.. දත් මැදලා.. දොයිය ගන්න... ම්වාහ්හ්

ආතරෙයි උම්තුරන්න 😽❤️

<33333333333333

Share This Chapter