Back
/ 53
Chapter 46

46 කොටස

_නොනිමි_

පහු උන දවස ගැන කියනව නම්.. අනේ ඇත්තටම අපි හෙන ලොකු ලමයි වෙලා.. ලොකුමත් නෑ ඒත් ඒ උනාට.. ගිය සතියෙ අපේ එන්ගේජ්මන්ට් එක තිබුනා..!!! ඔව් විශ්වාස කරන්න බැහැ තමයි.. මට තේරෙන්නෑ කාලෙ මොන තරම් වේගෙකින් යනවද කියලා.. චූටි දු ලැබිලත් දැන් මාස හතරක්.. මට දැන් විස්සත් පැනලා යකෝ..

ගිය සතියෙ එන්ගේජ් උනා කියන එක මට තාමත් හීනයක් වගේ.. අපි කලින් දවස් වල හෙනටම ඒකට මහන්සි උනා.. ඊට පස්සෙ හුඟක් දේවල් වලින් පස්සෙ අපි ලන්ඩන් වල තමා එන්ගේජ් උනෙත්.. දැන් අම්මියි නංගියි විතරයි අර ගෙදර ඉන්නේ.. සිතූ මාත් එක්ක අපේ ගෙදර තමයි ඉන්නේ.. අපේ ගෙදර එතකොට මමයි,සිතුයි, පොඩි අයියයි ,සුදු අයියයි තමා ඉන්නේ.. පොඩි අයියලත් ඊලඟ මාසෙ වගේ එන්ගේජ් වෙනව කියල කතාවක් කිව්වා..

අපි ලොකු අයියලගෙ ගෙදර ගියා අද උදේම.. අපේ චූටි දු පැටියව බලන්න නෙ අනේ.. ඒත් එක්කම මගෙ ඔලුවට හිච්චන් අදහසක් ආවා..

"අඩෝ අක්කෙ අපි කොහෙ හරි යන්ද"

"කොහෙ යන්නද චූටියෝ.."

"කොහෙහරි.."

"ඒ මොකද චූටි එකපාරටම"

"ආසයි"

"බලමුකො චූටි.."

"අනේ මේ තව්සෙ මට චූටි කියන එක නවත්තනො.. මොන හුයන්නක්ද.. මම තව්සෙ වගේ දෙකක් විතර ඉන්නො.. ඒව්ව්"

ඇයි හු#ත පුදුම හු#තක් උනා නෙ මේක.. යකෝ මට වඩා-අහම් වැඩිමල් තමා.. හරි යකෝ වැඩිමල් උනාට ඔහොම සූටි සූටි කියනකොට බෑ නෙ කොරන්න.. මම හෙන කුඩායි කියලා මට එතකොට දැනෙනවනෙ ම්හුක්..

"හරි හරි බබා.. කෝ ඔය චූටි රෙදි කෑල්ල අරන් දෙන්න මෙයාට දාඩිය දාලා.."

"ඔය ආයෙ චූටි අනේ ඇත්තමයි අක්කෙ ම- ආ ආ මේ රෙදි කෑල්ලටද චූටි කිව්වේ.."

සිතූ මන් දිහා රවාගෙන බලන් හිටියා.. ඔහොම රවන්න හොඳ නෑ සුදු නෝනා ඔයා වයසට ගියොත්.. අනේ හත්තික්කේ ඔයා වයසට ගිහින් මන් තාරුණ්‍යයේම ඉඳියොත්.. එතකොට ඔයාට ලිංගික ආසාවල් අඩුවෙලා ලිංගික බෙලහීනතාවය ඇති උනොත්.. ඔයාට නගින්නැති උනොත්.. එතකොට මට විතරක් නග්ගන්-සැක් මේ මොනෝත්තක්ද මේ හිතන්නේ.. හිත පාලනය කර ගනින් ආදියා උබ දැන් පුංචි- නෑ නෑ නැන්දා කෙනෙක්..

"ආ"

මම ඇඳේ තිබුන චූටි රෙදි කෑල්ල අරන් සිතූ අක්කගෙ අතට දුන්නා.. අපේ වෙම්මි අක්කට අපෙ ලොකු අයියට එහෙම මේ දවස් වල නිදි නෑ.. දැනුත් අයියා මොකද්ද වැඩකට ගිහින්.. අක්කා මේ දැනුයි මෙයාව අපිට බලාගන්න දීලා වොශ් එකක් දාගන්න ගියේ.. අනේ සූටි දුවේ!! අපේ සූටි දූගෙ නම හරි ලස්සනයි.. එයා රශිනි වෙත්මිණී ද සිල්වා.. අයියගෙ රෙශාන් එකයි අක්කගෙ වෙත්මි එකයි..මේකා මෙහෙම හිටියට හරි සෝක් බඩුව.. මිස්ටි හැමදාම හොඳට දොයියනවා.. හදිස්සියෙවත් අක්කයි අයියයි ඇඳේ එහෙම්ම නිදාගත්තොත් මේකි මර ලතෝනි තියනවනේ.. පව් හැබැයි.. සිතූගෙන් අහන්න ඕන ලමයි හදන්න ඕනමද කියලා.. ලමයි හදනව කියන්නෙ අනේ එතකොට සිතූ අම්මෙක් වෙනෝ.. එතකොට අපේ පලවෙනි බබාට එයාට අම්මා කියන්න කියලා මට අම්මී කියන්න් කිව්වා නම් හරි.. නෑ එක්කො එයාට අම්මී කියන්න කියලා මට මමා කියන්න කියනවා.. මමී...හ්හ් ඒව් නිකන් සුගර් මමී වගේ..

දැන් අපි මොකද්ද කතා කර කර හිටියේ..

ආ ඇල්ල!!

"මේ අපි ඇල්ලෙ යන්කො අනේ..පොඩීලත් ගියානෙ.."

"ඒ මොකෝ කියනවකො ඉතින්"

"නිකන් අනේ.. මම ගිහිල්ලම නෑ.. යමුකෝ..."

"ම්ම් ම්ම් අනිද්දා ඉන්අනිද්දා වගේ යන් එහෙනම්.."

මට හරියට ඇහුනද.. මම ඇහුන දේ මිලේට හරියට ප්‍රොසෙස් වෙනකන් ටිකක් කෙලා හිටියා.. අනේ පකෝ ඇල්ලෙ යන් කියලද කිව්වේ..!!

සිතූ මිස්ටිගෙ අතේ පයේ දාඩිය පිහිදලා මන් ලඟට ඇව්ත් මගෙ කර වටේ අත දාගෙන මගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා.. මේ මොකත මේ.. එන පොට සරි නෑ..

"එහෙනම් අපි දෙන්නා විතරක් යමු.."

"අපි දෙන්නා විතරක්?"

"ම්ම්.. ඕනම නම්..නෙත්-"

"නෑ! අපි දෙන්නා විතරක් යමු.."

මම කිව්වෙ වලත්ත හිනාවකුත් එයාට දාන ගමන්.. එයා එකපාරටම මගේ බෙල්ලෙන් ඇදලා මාව පිස්සුවෙන් වගේ කිස් කරන්න ගත්තා.. විනාඩි දෙකකට තුනකට පස්සෙ ඒක නැවතුනේ මගේ අත ශර්ට් එකට උඩින් එයාගෙ පපුවට ටිකක් එහායින් නැවතුනු නිසා.. ඇත්තටම අපි ම්ච්චට කාලෙකට ඒ තරම් දුර ගිහින් නෑ නේ.. ඒක උනාම මම වගේම එයත් එක පාරට ගැස්සීලා අයින් උනා.. මම ආයෙම සිතූව බදාගෙන එයාගෙ නලලට තොල් තියාගෙන හිටියා

"අහම්.. තව හුඟ වෙලා යයිද.. නැත්තන්.."

හු#නවා කියන්නෙ මෙන්න මෙව්වට මසියා.. නෑනා ඇව්ත්නේ ඉත්න්..

"අනේ.. අම්.. මේ- සො-සොරි අක්කේ. මේ.. අයියට කියන්නෙපා."

"අනේ ලමයි ඔයාලා දැන් එන්ගේජ් වෙලත් ඉන්නේ.. ඇයි මේ බය වෙලා.. ඒයි චුටියා.."

"ම්හ්ම්"

සිදුවූ ලැජ්ජාවට අපි දෙන්නා සේප් එකේ වෙන කාමරේකට ගියා.. හැබැයි ගිහින් වෙන මුකුත් කලේ නෑ.. අපි දෙන්නා ඇල්ලෙ යන වැඩේ ගැන කතා කරගත්තා.. පොඩීලත් ගිහින් එයාලගෙ යාලුවෙක්ගෙ බන්ග්ලෝ එකක නැවතුනේ.. අපිත් ගිහින් එහේ හරි නැත්තන් හොටෙල් එකක හරි නවතිනවා..

දවස් 2ට පසු

"හරිද.. යමුද.."

"යන් යන්"

සිතූ දැන් පැය තුනක විතර ඉඳන් යන් යන් කිය කිය තාමත් ලෑස්ති වෙනවා..කොච්චර මෙහෙම ගියත් මගේ හිත හරි කලබලයි අද.. වෙනද වගේ නෙවෙයි.. හරි අමුතු මූසල හැඟීමක් දැනෙනවා.. අයියලා,යාලුවො කවුරුත් නැති නිසාද.. එහෙම වෙන්නැති.. මම හැමෝටම වැඳලා පොඩි අයියයි සුදු අයියයි ගාව නැවතුනා.. මට දැනෙනවා මොකක් හරි ප්‍රශ්නයක් අත ලඟයි කියලා.. ඒත්- ඒත් මොකද මේ..

පොඩි අයියගෙ මූණත් හරි නෑ..සුදු අයියගෙ මූණෙ තිබුනෙ බොරු හිනාවක්.. එයාට මහන්සිත් ඇති..එයාට මේ දවස් ටිකේම ට්‍රේනින්ග්.. එයා ඊල‍ඟ අවුරුද්දෙ, ඒ කියන්නෙ 2028 දි ඔලිම්පික් වල ඉඳීයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා..

මමයි සිතුයි අද මේ යන ගමන හරිද?

"අයියේ.."

"ම්ම් චූටියෝ.. පරිස්සමින් ගිහින් එන්න හොඳද්ද.."

"ම්ම්.. ඒත් පොඩි අයියෙ, මට අමුත්තක් දැනෙනවනේ.. බයක් දැනෙනවා.."

"එහෙම හිතන්න එපා චූටියෝ.."

මමයි පොඩි අයියයි සුදු අයියයි ගෙදරින් එලියට ආවා..

"බයවෙන්නෙපා චූටි.. මොකුත් වෙන එකක් නෑ.. ඔයාල පරිස්සමින් ඉන්නකො.."

"මට බය ඔයාලා ගැන අයියේ.."

"පිස්සුද චූටි.. ඔයා දැන් ඒවා හිතන්නෙපා.. ම්ම්?"

"ම්ම්ම්"

"මේ අහන්නකෝ.. පොඩි අයියා ඉන්නවනෙ.. ඔයාගෙ සුදු අයියට මුකුත් වෙන්න දෙන්නෑ මම.. මමත් සුදූට ආදරෙයිනෙ චූටි..මට මොනවා උනත් මන් සුදූව පරිස්සම් කරනවා"

"ඔයත් පරිස්සම් වෙන්න.. මට ඔය දෙන්නම ඕනෙනේ..ඔයා සුදු අයියවත් හොඳට බලාගන්න.."

"අහන්නකො.. මම සුදූට හුඟක් ආදරෙයි චූටි..ඔයා බය වෙන්නෙපා"

මට විශ්වාසයි.. පොඩි අයියා සුදු අයියව පරිස්සම් කර ගනියි.. මට මෙහෙම දැනෙන්නෙම ඊයෙ අපේ ගෙවල් ගාව හිටපු මනුස්සයා නිසා.. මෙච්චර දවස් ගානක්ම සුදු අයියගෙ ෆෝන් එකට මරණ තර්ජනය කල්ලා කෝල් ආවට ඊයෙ සුදු අයියා පාරෙ ඇවිදන් එනකොට එයාගෙ පිටිපස්සෙන් කවුද මනුස්සයෙක් බයික් එකකින් ඇවිත් සුදු අයියට පිහියක් දික් කරන් ගියා.. මම ඇස් දෙකටම ඒක දැක්කා.. ඒකෙන් සුදු අයියගෙ අත පොඩ්ඩක් කැපිලා ගියා.. අද මට බය වැඩී..

අන්තිමට මමත් සුදු අයියව බදා ගත්තා..

"පරිස්සමින් ඉන්න.."

"හරි චූටියෝ.."

ඊලඟට මම පොඩි අයියා දිහා බලන් ඉඳලා එයාව තද කරන් බදාගත්තා.. මම මේ ලෝකෙ වැඩිපුරම ආදරේ පිරිමි තුන්දෙනා මේ.. ඒ අතරින් පොඩි අයියා.. එයා තමයි පුංචි කාලෙ ඉඳන්ම මගෙ ලඟින් හිටියේ..

"බයවෙන්නෙපා..ම්ම්? අයියා නොහිටියත් හොඳින් ඉන්න.. ඉස්සරහට එන්නෙ හොඳ කාලයක් නෙවෙයි චූටි.. අයියා ඔයාට හුඟාක් ආදරෙයි.. දන්නවද ඒක.. මම චූටිට කවදාවත් කියලා නැති තරම් ආදරෙයි.."

අයියා මෙහෙම ඉමෝශනල් වෙන්නෙ නෑ.. එහෙම උනාම මට හරි අමාරුයි.. එයා කිව්වෙ එයා නැතුව ඉන්න කියලද.. මට තේරුන්නෑ..

අන්තිමට මමයි සිතුයි හැමෝටම වැඳලා කාර් එකට නැග්ගා..හැමෝටම අත වනලා අපි ඇල්ලෙ යන්න පිටත් උනා..

"මොකද ම්ම්? මූණ අවුල්නෙ ඔයාගෙ.."

"නෑ අක්කෙ.. පොඩි අමුත්තක් දැනෙනවා.."

"ඒ මොකෝ.. අසනීපයක්වත්ද"

"නැහැ... මට බයයි.. අයියලට මොනාවත් වෙයිද දන්නෑ.. වෙනදට ට්‍රිප් එකක් යනකොට මම උඩ පැනල බිම වැටිලා සතුටු වෙන්නේ.. ඒත් අද අමුතුයි.. හරි හිස් හැඟීමක් දැනෙනවා.."

"හිතන්නෙපා ම්ම්.. අයියා ඉන්නවනෙ.. ඔයාට මේ වෙලාවෙ මම ඉන්නවනෙ බබා.."

"ම්ම්ම්..."

සිතූ මගෙ කම්මුලින් කිස් එකක් තියලා මගෙ අත අරන් බදාගත්තා.. පොඩි එකෙක් වගේ මෙයත්..

අපි පැය ගානකින් ඇල්ලෙ අපි නවතින හොටෙල් එකට ලං උනා..අපි අපේ රූම් එකට ගිය ගමන්ම වොශ් දාලා ඇඳේ පෙරලුනා.. හරි මහන්සී.. දැන් හවස පහට විතර ඇති.. අපි දෙන්නා ටිකක් ඉඳලා හයිටී එකකට පහලට ගියා.. හයි ටී එකේ හොඳ සේවරි වගේම ස්වීට් අයිටම් ටිකක් තිබුනේ.. ඒ හොටෙල් එක මාරම නිස්කලංකයි.. ඒකෙන් මේකෙන් මගෙ හිතේ තිබුන කනස්සල්ල නැති වෙලා ගියා..

"ඔයා දන්නවද මම ඇයි ඔයාට ආදරේ කරන්නෙ කියලා.."

මමයි සිතුයි හිටියේ හොටෙල් එකේ උඩම තට්ටුවෙ තියෙන පූල් එක ගාව.. එතන ඉඳන් ලස්සනට මේ පලාතම පේනවා.. සිතූ එක පාරට අහපු ප්‍රශ්නෙට මන් කලබලෙන් එයා දිහා බැලුවේ..

"මොකක්?"

"ඔයා දන්නවද ඇයි මම ඔයාට ආදරේ කියලා?"

"ම්හ්ම් නෑ නේ.."

"මම දන්නෙත් නෑ.. මෙහෙමයි ඕක උනේ.. ඔයාව මම මුලින්ම දැක්කෙ මම නවයෙදි විතර.. ඒ කාලෙ ඔයා අටේනෙ.. ඔයා බක පන්ඩිතයි..කොවිඩ් කාලෙ කොන්ඩ දෙකක් බැඳගෙනනෙ ඔයා ආවෙ..ඔයාව මට ඒ කාලෙ පේන්න බෑ.. අපෝ ඩ්‍රිල් එකට එහෙම හිටියා මට මතකනෙ.. කියන කිසි දෙයක් අහන්නෑ.. මට එහෙම වෙලා වෙලා ඔයාව දැකලා දැකලම දකින්නැතුවත් නිකන් මොකද්ද වගේ උනා.. ඒත් දැක්කමත් මට ඔයාව නිකන් ඒව් වගේ.. දවසක් ඔයා මෝනින් එසෙම්බ්ලි එකේදි ඉස්සරහ මැඩම් කතා කරනකොට සිංදු කියලා ප්‍රිෆෙක්ට් ට අහු වෙලා ප්‍රිෆෙක්ට් ඔයා කොටයි කියලා පෝලිමේ ඉස්සරහටම ගිහින් දැම්මා මතකද.."

"හරි ඒ ඉතින් ඒ කාලෙනේ.. දැන් කොට නෑ නේ..අපෝ මන් දැන් ඒ අක්ක වගේ දෙකක් ඇති ම්හුක්.."

"පුහ්හ්..කොහොම හරි ඔයා ආයෙ කිසිම මෙව්වා එකක් නැතුව ආයෙ ආවනෙ පිටිපස්සට.. තව දවසක් මට මතකයි කැන්ටිම ගාව පූල් එකට වෙලා ඔයා පීන පීන හිටියා.. ඊට පස්සෙනෙ කොහොම හරි කොවිඩ් නිවාඩු දුන්නේ.. ඊට පස්සෙ ඔයාව මට හම්බුනේ ආයෙ ඔයා නවයෙදි.. එතකොට නම් ඔයා වෙනස් වෙලා.. කොන්ඩෙ දික් වෙලා.. ඔයා මාස්ක් එකක් දාගෙන දාහකට ගහන්න වගේ ඇවිද්දෙත්.."

හරි සෝක් ඒවත් බලන් ඉඳලද..

"මම දවසක් පීරියඩ් එකක් කට් කරලා ආවා ඔයාව බලන්න.. ඔයාලගෙ පන්තියට.. ඊට පස්සෙ තමයි.මගේ යාලුවො ඇහුවෙ මම උබට කැමතිද කියලා.. මම නෑමයි කිව්වා.. පස්සෙ"

"පස්සේ?"

"පස්සෙ ඉතින් මොනා වෙන්නද මම ඔයාට කැමතී කිව්වා..අර තරුල්‍යා නංගිගෙ සීන් එකත් එහෙන් මෙහෙන් උනා.. අනේ මම නම් ඒකිට කැමැත්තක් තිබ්බෙ නෑ අප්පා.."

"ම්ම්ම්ම්ම්"

"ඉතින් මම ඔයාට හු‍ඟක් ආදරේ කරන්න පටන් ගත්තා.. ඇත්තටම ඔයාව දෙදාස් විසි දෙකේදි දකිනකොට ඔයා කලින් හිටිය හුරුබූටි කෙල්ල නෙවෙයි.. ලොකු වෙලා උස ගිහින්.. ඉතින් මන් ඒ කෙල්ලට හුඟක් කැමැත්තෙක් හිටියේ.. උබ හෙන දඟයි.. මම ඒකට හුඟක් කැමති උනා.."

"හිහී"

"මට තාමත් හිතා ගන්න බෑ සුදූ උබ මගේ වෙලා කියලා හිතුනම.. මේක නිකන් හීනයක් වගේනෙ.."

"ම්ම් ඔව් නේද.."

අපි දෙන්නා ටිකක් ඉඳලා ඩිනර් ගන්න ගියේ රෑ වෙලා පූල් එකට එනව කියලා හිතාගෙන.. ඩිනර් එකේ තිබ්බ දේවල් දැකලා මගේ ඇස් දෙකට හික් උනා.. අනේ යකෝ..

අපි ඇති තරම්,පුලුවන් තරම් කාලා කාලා බීලා ඊට පස්සෙ ආයෙම පූල් එකට ආවා.. ඒ වෙලාවෙ පූල් එකේ කවුරුත් හිටියෙ නෑ..

මමයි සිතුයි පූල් එකට බැහැලා පොඩ්ඩක් පීනුවා.. අපි දෙන්නා විනෝද උනා.. සිතූ ඒ වෙලාවෙ පොඩ්ඩක් වෙනස් වගේ මට දැනුනත් මමත් එහෙමයි කියල මට දැනුනා.. අපි දෙන්නම හිටියෙ මත් වෙලා වගේ.. සමහර විට අපි බීපු ඩ්‍රින්ක්ස් වල ඇන්කොහොල් තිබුනද දන්නෑ.. සිතූ මගෙ ඇඟට එකපාරට තදින් තුරුල් උනා.. එයා ඇඳන් අපි එහෙමම ඉන්නකොට මන් දැක්කා අහසෙ වල්ගා තරුවක් යනවා.. අවුරුදු ගානකින් එහෙම එකක් දැක්කේ.. මම ඉතින් ප්‍රාර්තනාවක් කලා..'සිතූ හැමදාම මගේම වෙන්න.. හැමදාම මට එයා එක්ක මේ විදිහට ඉන්න ලැබෙන්න' කියලා.. සිතුයි මමයි එහෙම්මම පොඩ්ඩක් පහලට ගිහින් මම පූල් එකෙන් ඉඳගත්තා.. එතකොට වතුර මගේ බෙල්ලට පොඩ්ඩක් පහලට වෙනකන්ම තිබුනේ.. සිතූ මගේ ඇඟ උඩට ඇවිත් එයාගෙ තොල් මගෙ තොල් උඩින් තිබ්බා..

ඒ සිනිදු තොල් මගේ තොල් වල වදිනකොට මගෙත් මද කිපෙනව වගේ නිකන්.. හරියට මැජික් එකක් වගේ.. එයාගෙ අත් මගේ බෙල්ල වටේ එතුනම මන් එයාගෙ ඉන වටේ මගෙ අත් යවලා එයාව නට තව තද කර ගත්තා.. විනාඩි පහක් වත් උපරිම අපි අතරෙ ගෙවෙන්න ඇති.. අපි දෙන්නම පූල් එකෙන් එලියට ඇවිත් අපේ රූම් එකට ගිහින් ආයෙ පොඩි වොශ් එකක් දාගෙන මම සැහැල්ලු කොට කලිසමකුයි ආම් කට් ශර්ට් එකකුයි ඇඳගෙන ඇඳට ගියා.. සිතුත් බැගී ශර්ට් එකකුයි කොටම කොට අගල් දෙකේ ශෝටකුයි ඇඳන් ඇඳ ලඟට ඇවිත් මන් ලඟට ආවා.. සිතූ මන් පොරවන් හිටපු බ්ලැන්කි එක අස්සෙන් ආවම තමයි මට දැනුනෙ මගෙත් ඉවසීමේ සීමා පයින්න යනවා කියලා.. ඒ උනාට එහෙම බෑනෙ!! සිතූ මගෙ ඇඟ උඩට ඇවිත් මගෙ බෙල්ලෙන් තෙතට හාද්දක් තිබ්බා.. මම කාමරේ ලයිට්ස් ඕෆ් කල්ලා පර්පල් ලයිට් එකක් දැම්මා.. කාමරෙන් ලාවට ඇහෙන 'Ride it' සිංදුවත් එක්ක අපි දෙන්නටම මොකද්දෝ වෙනව වගේ දැනුනේ.. එයා මගේ බෙල්ල තැන් තැන් වලින් හපද්දි මට දැනුනෙ කිතියක්.. වෙනදට මම කිස් කලත් ලැජ්ජ වෙන එයා අද මගෙ තොල් වලට පහත් වෙලා මගේ තොල් එයාගෙ තොල් අතරට මැදි කරගෙන හුඟක් වෙලා හිටියා.. මගෙ අත් ඉබේටම එයාගෙ ශර්ට් එක ඇතුල්ට ගිහින් එයාගෙ පිට දිගේ ඉරි ඇඳුනා.. එයත් එයාගෙ අත් මගෙ ශර්ට් එක අස්සෙන් දැම්මම නම් මට තරු පෙනුනා.. හුඟාක් සීතල අත් මගෙ රස්නෙම රස්නෙ බඩ දිගේ උඩට එනකොට මට දැනුනා මේ වෙලාවෙ සුදු ලයිට් එකක් තිබුනා නම් මාව තක්කාලි වෙලා පේනවා කියලා.. එයාගෙ අත් ඇවිත් නැවතුනේ මගෙ පපුව උඩ.. එයාට ඉවසීමක් නැති ගතියක් දැනෙනවා.. එයාව හුඟාක් මත් වෙලා..මන් වෙනදට දකින ලැජ්ජාශීලී සිතූ නෙවෙයි මේ..

කිසිම සද්දයක් නැති කාමරේ ඇතුලෙ අපි දෙන්නගෙම වේගෙන් ගැහෙන හදවතේ සද්දෙයි ඔරලෝසුවෙ කටු කැරකෙන සද්දෙයි එලියෙ යාන්තමට වහින සද්දෙයි විතරයි තිබුනෙ.. මෙච්චර වෙලා නිහඬව හිටපු මම එකපාරටම එයාව පෙරලගත්තා.. මට තේරුන්නෑ මම මේ මොනාද කරන්නෙ කියලවත්.. මගේ තිබුන නොසන්සුන් ගතියට මම කෙලින්ම සිතූගෙ තොල් වලට බර උනා.. කොච්චර වෙලාවක් ගත උනාද දන්නෑ.. එයාගෙ තොල් වලින් ලේ රසක් එද්දි මම එයගෙ බෙල්ලට මගෙ තොල් තියාගත්තා.. මගෙ අත් එයාගෙ බඩ දිගේ උඩට යනකොට එයා ලාවට දඟලනවා මට හොඳටම දැනුනා.. මගෙ අත උඩට ගිහින් එක තැනකින් නැවතුනාම සිතූ තොලක් හපාගන්නවා මට හොඳටම පෙනුනා..

සිතූ එයාගෙ අත් දෙකෙන් මගේ ආම් කට් ශර්ට් එක ගලවලා ඇඳෙන් පහලට විසි කරලා මාව එයාට තද කර ගත්තා..එකපාරටම මම එයාගෙ ශර්ට් එක උස්සලා ඒ අස්සට මගෙ ඔලුව දාගෙන ශර්ට් එක ආයෙ පහලට කර ගත්තා.. දැන් මට පේන එකම දේ එයාගෙ නිරුවත් පපුව විතරයි..මගෙ දත් පාරවල් වලට ගැස්සෙන එයාගෙ ඇඟිලි මගෙ කොන්ඩ ගස් අතරින් යනකොට මම පසුබැස්සෙ නෑ.. ඔරලෝසුවෙ කටු වට ගනන් කැරකෙනවා අපිට තේරුනත් අපි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් පසු බහින්න ඕන වෙලා තිබුනෙ නෑ.. සිතූගෙ මම මීට කලින් කවදාවත් අහලා නැති හීන් කෙඳිරිලි හඩවල් මට අහන්න පුලුවන් උනේ මගෙ දත් පාරවල් නිසාම වෙන්නත් පුලුවන්..

"ම්හ්.. ආ-ආදිහ්හ්..."

මගෙ අත් එයාගෙ ඉන වටේ බැඳිලයි තිබුනේ.. මාරුවෙන් මාරුවට උන දේ සිද්ද වෙලා අන්තිමට අපි දෙන්නටම හුඟක් නිදි මත වෙලයි තිබුනේ.. එයාගෙ මුළු පපුව පුරාම මගෙ දත් පාරවල්,රතු පාට පැල්ලම් දැක්කහම මටත් ඇති උනේ ලැජ්ජාවක්..පාන්දර එකහමාරත් පහු වෙලා මම එයාගෙ ශර්ට් එක අස්සෙන් ඔලුව අරන් එයාට පෙක් එකක් දීලා එයාව මට තුරුල් කර ගත්තා..

"ගුඩ් නයිට්.."

"ම්ම්..."

මම ලයිට්ස් ඕෆ් කරලා බ්ලැන්කි එක පොරවගෙන ටිකක් වෙලා යනකොට සිතුට හොඳටම නින්ද ගිහින් තිබුනා..

"මම ආදරෙයි... I love you no matter what"

ටිකකින් මාත් තද නින්දකට වැටුනා..

😗👉👈

බොමුද සීතල වතුර වීදුරුවක් 😗🥛

ඉතින් ඉතින් ලමයිනේ කොහොමද..

ඔයාලටත් හිතාගන්න බැරුව ඇති මේ කතාව මෙහෙම සැනිකව ඉස්සරහට ගිය එක.. ඒ උනාට ලමයි මගේ දුකත් අහම්න.. මම මේක ලියන්නෙ මහා රෑ එකට දෙකට.. සමහර වෙලාවට බස් එකේදි.. ක්ලාස් වලදි ඉන්ටවල් දුන්නොත් ඒකෙදි.. ඉතින් මට පාඩම් වැඩ අරවා මේවා එක්ක මේක හුඟක් දුරට අදින්න ගියොත් මටම හිසරදයක් වෙලා මටම කතාව එපා වෙනවා.. මම කොහොමත් මේක තිහෙන් නවත්තන්න හිටපු කතාවක්.. මේ කතාවෙ මුල් චැප්ටර්ස් ලියන්න මගෙ ඔලුවෙ ප්ලොට් එක තිබුනත් දැන් මම ඇත්තටම හිතට එන ඒවා ලියන්නේ.. මම ඔයාලට කලිනුත් කිව්වනෙ මේක ඇත්තටම උන සිද්දියක් කියලා.. ඒත් ඒක හරිම පුංචි දෙයක්.. මම ඒක පාදක කරන් ලිව්වත් සමහර දේවල් මට ලියන්න ඇත්තටම තේරෙන්නෙ නෑ.. මේ ලිව්ව චැප්ටරෙත් මට ටිකක් බර වැඩියි..මම හිතලා හිතලා මේක ලියන්නෙ කොහොමද කියලා හුඟාක් කල්පනා කරලයි ලිව්වේ..

ඉතින් වැරදි ඇති.. ඒවට සමාවෙන්න.. <3

මේ කතාවෙ මේ සිතුමිණී කියන චරිතෙයි ආදිත්‍යා කියන චරිතෙයි ඇත්තම චරිත දෙකක්( නම් වෙනස්) ඒ උනාට ඒක මේ විදිහට නෙවෙයි සිද්ධ උනේ.. ඒ කතාව මේ තරම් දුර නොආපු කතාවක්.. මම හිතුවෙ වත් නැති විදිහට ඒ කතාව නැවතුනේ.. ඉතින් එතනින් පස්සෙ තමයි මටත් මේක ලියන්නෙ කොහොමද කියලා අයිඩියා එකක් නැති උනේ.. මම මේ කතාවෙ අවසානෙ කොහොම ලියයිද කියලා තීරණය කරලා නෑ.. සමහර විට-නෑ ඒක අවසානෙදි බලමු..

ඔයාලට කියන්න ලමයිනේ මම මගෙ අලුත් කතාවෙ පලවෙනි චැප්ටරේ ලියලා ඉවර කලා.. ඒකත් සත්‍ය කතාවක් ඇසුරින් පාදක කරන් ලියන එකක්.. ඒක මීට වඩා හොඳ වෙයි ඒ වගේම බාල්දි තියෙයි.. බාල්දියක් නැතුව ලමයි ඇත්තටම කතාවක් වැඩක් නෑ නේ.. ඉතින් ඔයාලම හිතන්න ප්‍රශ්නයක් නැති ඔහේ ගෙවෙන ජීවිතේ තියෙන අර්ථෙ මොකද්ද කියලා.. මේ කතාවෙ ඇතුලෙ හුඟක් බාල්දි නෑ තව.. මේක ඉක්මනින් ඉවර වෙන කතාවක් ලමයි.. මම ඒ ලියන කතාව ඇතුලෙ Pov ස්විච් වෙයි.. ඒත් මට ඒක දැම්ම දෙන්න නම් වෙන්නෙ නෑ.. මේ කතාව ඉවර කරලා අපි බලමුකෝ... සමහර විට මේ අවුරුද්දෙ නොවෙන්නත් පුලුවන්..

ඉතින් මෙච්චර මාස ගානක් මාත් එක්ක හිටියට ස්තූතියි මගෙ අක්කලා, නංගිලා, අයියලා මල්ලිලා ඉන්නවනම් අයියලා, මල්ලිලා හැමදෙනාටම

මන් ආතරෙයි හැනේ උතුරම්නම 😽❤️

ම්වාහ්හ්හ්!!!

ඊලඟ චැප්‍ටරෙන් හම්බෙමුකෝ!!!!!

Share This Chapter