Back
/ 53
Chapter 52

52 කොටස

_නොනිමි_

අයියෝ හු#තෝ මම හෙනම බය වෙලා ඉන්නෙ.. දැන් තව කොච්චර වෙලා යයිද සිතූ මේ විසාල සංඛ්‍යාවක් ඉන්න හෝල් එකේ දොර ඇරන් එන්න..

මම ඇත්තටම හිටියෙ වෙව්ල වෙව්ල කිව්වොත් හරි.. ඒ අස්සෙ මගෙ යාලු පගයො ටික මොකක් හරි කුප්ප වැඩකට සැරසෙන හැටි මට උන්ගෙ මූණවල් වලින්ම කියන්න පුලුවන්.. අපෙ පොඩි අයියත් මගෙ ල‍ඟින් හිටන් මගෙ නොයෙක් ආකාරයේ විහිලු කරනවා..

අද මම බඳිනව යකෝ!!!

අපෙ පොඩි අයියලගෙ තරම් ග්‍රෑන්ඩ් වෙඩිමක් නොවුනත් මෙතන සැලකිය යුතු පිරිසක් හිටියා.. මගෙ ඇඳුම වයිට් කලර් එකයි ලැවෙන්ඩර් එකයි මික්ස් වෙච්ච එකක්.. ඒත් මේ ට්‍රවුසර් එක ටිකක් හිරයි නේ.. කොහොම හරි මේක හරිම ලස්සනයි.. මේ හොටෙල් එකත් ලැවෙන්ඩර්, වයිට් මික්ස් එකකින් තමයි ඩෙකරේට් කරලා තිබ්බේ..

"අද රෑට.. අද රෑට.. අද රෑට දිලෙනවා.."

"කට වහන් ඉඳපන්.. අපි මීට කලිනුත් දිලුනා හරිත.. ඊයෙත් දිලුනා අදත් දිලෙනව හෙටත් දිලෙනව යකෝ.."

"ආ උබ අපිට නොකියා හැමිනුනා නේ.."

"නැත්තන් උබට වීඩියෝ කරල එවන්නද.."

"ඕ.. උබ එවපන්.. අපි ඒක සයිට් එකකට දාලා සල්ලි හම්බ කරන්නම්.. පිට් නේ.."

"ඒ ඇතිද.."

අවීයි මෙතයි ගල් මූසලයො දෙන්නා මට විවිධාකාරයේ වචන ප්‍රහාර එල්ල කරමින් මට හිනාවෙනවා.. හැපූ මුන් වගේ අවලං යාලුවො.. අපේ අවියා බැන්දනෙ ගිය සතියේ.. රෙබෙකා හරිම හොඳයි.. ලංකාවෙ තමයි වෙඩිම ගත්තෙත්.. රෙබෙකා ඇත්තටම මාත් එක්කත් හෙනට ෆිට් ඌත් ඉන්නෙ කොල්ලෙක් වගේ මන් කියලත් වෙනසක් නෑ නේ.. මම ඕක හිත හිත සිතූ කොයි වෙලේ එයිදෝ කියල මග බලන් හි-

එකපාරටම!!!

එක පාරටම දොර දෙපැත්තට ඇරුනා.. මම එක එල්ලේ දොරෙන් ඇතුලට එන ඒ බෝනික්කි දිහා බලන් හිටියා.. එතන වයිට්, ලැවෙන්ඩර් වගේ කලර්ස් තියෙන ලස්සන ඩ්‍රස් එකක් ඇඳගෙන බෝනික්කියක් වගේ කෙනෙක් හිටන් හිටියා.. සිතූ හිටියෙ එයාගෙ මාමගෙ අතේ එල්ලිලා.. සුදු පාටම මල් පොකුරක් අතේ තියාගෙන මන් දිහා එක එල්ලෙ බලන් ඉන්න සිතූගෙ ඇස් මට හොඳට පෙනුනා.. හෝල් එකේ හිටපු හැමෝම නොඉවසිල්ලෙන් බලන් ඉන්නකොට සිතූ ඇවිත් මන් ලඟින් හිටගත්තා.. මම ඉන්නෙ කලබලෙන් වගේම සිතුත් ඉන්නෙ ඒ හා සමානම කලබලේකින්.. ටිකකින්,

Sithumini Dissaayake,

You are truly a gift from god and you are a princess from heaven.. Today I take you as my beautiful wife and I promise that I spend the rest of my life with you. I love you everyday and my love is never end for you.. You are my love, sometimes you are my mother, my Best friend, my teacher and my sister.. I can anything when you are by my side.. Thankyou for loving me.. I love the way you love me.. And, Please accept this ring as a symbol of our covenant and my undying love for you.. Love you always..

මම සිතූ දිහා බලන් ඉඳන් පොඩි අයියා දුන්න මුද්ද සිතූගෙ ඇඟිල්ලට දැම්මහම එයා ඇස් පිය ගහන්නෙවත් නැතුව ඒක දිහා හරි ආසාවෙන් බලන් හිටියා.. සිතූගෙ ඇස් වලින් සට සට ගාලා කඳුලු රූටගෙන වැටෙනවා.. සිතූ හිමීට ඒ කඳුලු පිහිදන් මන් දිහා බැලුවා..

Adithya De Silva,

You are truly fell from heaven and I promise to spend the rest of my life with you.. You are my home and You aren't just my partner, You are my everything.. I love the way you love me, the way you caring me.. I know we can face all the problems when we are together.. and my love is never end for you.. I will always be there for you no mater what.. Love You always..

සිතූට නෙතුමිණී මුද්ද දුන්නහම එයා මගෙ ඇඟිල්ලට මුද්ද දාලා මන් දිහා බලන් හිටියා.. ඊලඟට මම සිතූගෙ ඉන වටේ අතක් යවලා ලඟට ඇදලා අරන් සිතූගෙ තොල් වලින් මගෙ ඇඟිලි දෙක තද කරගත්තා.. ඔව් අපේ පලවෙනි කිස් එක වගේ.. සිතූට ඒක මතක් වෙලා තව කඳුලක් එයාගෙ ඇස් වලින් රූටලා ටොක් ගාල මගෙ අතට වැටුනා.. මම මගේ ඇඟිලි දෙකෙන් තොල් තියලා හිමීට ඒ ඇඟිලි දෙක පහලට කරා.. අපි දෙන්නා හරියට පලවෙනිම දවසෙ කිස් කලා වගේ.. මට තාමත් ඒ අමූතු හැඟීම දැනෙනවා.. මන් සිතූගෙ තොල් වලින් මගෙ තොල් ඈත් කරාම සිතූ සතුටට රතු වෙලා හිටියා.. මුලු හෝල් එකම දෙදරන්න වගේ චියර් කරනකොට මටත් පොඩි ලැජ්ජාවක් දැනුනෙ නැත්තෙම නෑ.. පස්සෙ අම්මා, අයියලා, අයියලගෙ අම්මලා, අක්කා, අක්කලගෙ අම්මලා ඇවිත් අපි දෙන්නට විශ් කලා..

"නන්දි නන්දි.."

"ඕ.."

"අයි වව් බෝත් ඔෆ් යූ.. උම්ම්වා"

"අනේ අපිත් ලව් යූ ඔයාට.."

මිශ්ටි මටයි සිතූටයි කිස් එක ගානෙ දීලා මගෙ අතෙන් බිමට බැහැලා ආයෙ කොහෙටද මන්දා දුවලා ගියා..

පස්සෙ අපෙ යාලු පගයොත් ඇවිත් අපිට විශ් කරා.. ඊට පස්සෙ අපි දෙන්නා කන්න ගියා.. බුදාම්මෝ තිබ්බ කෑම ගොඩ.. අපි දෙන්නා හොඳ ලමයි වගේ ප්ලේට් දෙකකට

කෑමත් බෙදාගෙන කෑම කෑවා.. කාලා කාලා ඩෙසටුත් කාලා මම බ්ලේසර් එකේ බොත්තමත් ගලවන් හිටියේ.. කොහොම හරි වෙඩින් එකේ අන්තිම හරිය වෙනකොට නම් මම බයේ හිටියේ.. මොකද අපේ මිතුරු සමාජෙ හරි හරියට වැඩ මේ වෙනකොට..

මුන් ටික අපි දෙන්නව ඉස්සරහට ඇදන් ඇවිත් ස්ක්‍රීන් එක ඉස්සරහම පුටුවක වාඩි කරනකොටම මට හිතුනා..

"ඉතින් මේ යුගදිවියට පත් අපේ මිතුරු ආදිත්‍යාගෙන් හා සිතුමිණීගෙන්ද සුන්දර මංගල සභාවට පැමිණි ඔබ සැමගෙන්ද අවසරයි.. ඉතින් මුලින්ම කියන්නෝනේ.. මම තමයි පෙසාරා.. මේ ඉන්නෙ අපේ යාලු මෙතුකි.. මේ ඉන්නෙ අවිත්‍යා.."

"ඔන්න ඉතින් හාන්නයි යන්නේ"

"Please give us your attention..."

ආ ඔය කොරන්න යන්නෙ... හරි හරි බයට පත් වෙන උච්චතම අවස්තාව ඔන්න එලබෙන්නයි යන්නෙ.. මම සිතූගෙ මූණ දිහා හරි අසරණ බැල්මකින් බලන් ඉන්නකොට සිතුත් ඒහා සමානවම මන් දිහා බැලුවා..

"අපි තුන් දෙනා මෙතනට ආවේ මතකාරවර්-"

"මතකාවර්ජනයක් කරන්න"

"අන්න ඒකට තමයි.."

එක්කො මේ පඬි අවියා සිංහල දන්නැත්තන් ඒ විදිහට ඉන්න ඕනෙ.. හොඳ වෙලාවට පෙසාරා අක්කා හිටියේ.. රෙබෙකත් අවීගෙ සිංහල බාවිතය දැකලා ඔලුවෙ අත ගහගන්නවත් මන් දැක්කා හැබැයි..

"ඔන්න එහෙනම්.. මේ ඉන්නෙ අපේ අඹ යාලුවො දෙන්නා පුංචි කාලෙදි.."

එකපාරටම ස්ක්‍රීන් එකේ මන් හය වසරෙදි විතර අං දෙකකුත් දාගෙන ඉස්කෝලෙ කැන්ටිම්න් ගත්තු අඹ අච්චාරුවක අඹ ඇටයක් ඉස්කෝලෙ සෙල්ලම් කරන තැන තියාගෙන් කන ෆොටෝ එකකුයි, සිතූ හතේ අටේදි විතර මෝනින් එසෙම්බ්ලි එකක කොට බිබික්කමක් වගේ ඉස්සරහටම වෙලා ඈනුමත් යවන ෆොටෝ එකකුයි වැටුනා.. මුලු හෝල් එකම එකම හඬින් හිනා වෙන්න ගත්තා ඒකට.. හනේ හරි ආතල් ඇති..

"මේ ඉන්නෙ අපේ විවාහක යුවල කුඩා කාලයේදී.. බලන්න ඒ කාලෙ ඉඳන්ම එකටමයි ඉන්නෙ.. බලන්න අනේ පුංචි සිතේ පුංචි සිනාව.."

"අහම් සිත නම් පේන්නෙ නෑ අපිට කටින් නම් හිනා වෙලා ඉන්නව පේනව නේද මෙතා නංගී.."

"ආ ඔව් හැබැයි.."

ඊට පස්සෙ එකපාරට ස්ක්‍රීන් එකේ මම දත් ටික විරිත්තගෙන  දෙක දාගෙන ඉන්න ෆොටෝ එකක් වැටුනා.. අයියෝ ඔය මම නවය වසරෙදි ඉස්කෝලෙ අන්තිම දවසෙ බෙර ගගහ හිටපු වෙලේක.. අපෙ මිස් තමා ගත්තෙ ඔය ෆොටෝ.. ඊට පස්සෙ සිතුමිණී අක්කා කරටි කැඩෙන්න කෑ ගගහ නටන වීඩියෝ එකක් වැටුනා..

'සංසාර සිහිනයේ මා නුඹේ කුමරා..' කියලා කෑ ගහනවත්තෙක්ක.. තෝ කොහෙද අක්කෙ මගෙ කුමරා.. හරි කතා තමයි මෙයත් කියන්නෙ..

"ඔන්න ඔය කාලෙ තමා අපේ සිතුමිණී යාලුවට මේ ආදිත්‍යා යාලුව ගැන හිතක් පහල වෙලා තිබ්බේ..ඒත් ඒ කාලෙ කොවිඩ් නිසා අපේ මේ සිතුමිණී යාලුවා හරි දුකින් හිටියෙ එයාට ආදිත්‍යව බලන්න බැහැයි කියලා"

එකපාරටම සිතූ ඔලුවෙ ඉදන් රෙද්දක් දාගෙන ඉදලා ඒක පහත් කරලා 'අනේ එයා ලස්සනයි හලෝ.. මට එයාව බලන්නෝනේ.. අනේ මට සාන්කාව..' කියලා කෑ ගහලා ආයෙම රෙද්ද මූනට දාගන්න වීඩියො එකක් ප්ලේ උනා.. ඉක්කේ.. මන් සිතූ දිහා බලනකොට එයා මල් පොකුර කනවා..

"ඔන්න ඔහොම ගිහින් දෙදාස් විසි තුනේදි අපේ ඉස්කෝලෙ ස්පොට් මීට් එක විස්සෙ තිබ්බට පස්සෙ තියන්න පටන් ගත්තා.. ඔන්න ඔය වෙලාවෙ මමයි මගෙ මිතුරු සවනියි මගේ මේ මිතුරු සිතුමිණියි මීටින් එකකට ගියා.. ඔය වෙලාවෙ ආදිත්‍යත් එයාගෙ තුසිනි එක්ක ඇවිත් හිටියා.. කොහොම හරි මම නම් ආදිව දන්නවා කලින් ඉඳන්ම අපි රූපවාහිනියෙ වැඩසටහනකට ගියා ඩ්‍රාමා වලින්.. ඒකෙදි තමයි මට ආදිත්‍යව හමුවුනේ.. කොහොම හරි ආදි එක්ක අපි කතා කරනකොට අපේ මෝඩ කොට යාලුවා හරිම ක්‍රින්ජ් විදිහට හැසිරෙන්න පටන් ගත්තා.. මෝඩ විහිලු කර කර ඌ නිකන්ම එතන විහිලුව බවට පත් උනා.. ඊට පස්සෙ ආදි එයාට ඔයාගෙ විහිලු වලට හිනා යන්නෑ කිව්වම තමා අපේ යාලුවා කට වහගත්තේ.."

පෙසාරා අක්ක හොඳ~ට කියෝලා ඉවර උනා විතරයි මෙතා එතනට එක පාරටම කඩා පැන්නා..

"කොහොම හරි මගේ යාලු ආදිත්‍යා වගේම සිතුමිණී අක්කා එයාලගෙ හවුස් එකේ ග්‍රේඩ් කැප්ටන්ලා උනා.. මන් ඉතින් එයාලගෙ හවුස් එකේ නෙවෙයිනේ.. කොහොම හරි සිතුමිණී අක්කා නිසා අපේ යාලුවා ක්‍රිකට් ගහන්නත් ගියා.. නැත්තන් විමන්ස් ටීම් එකේ ආදිත්‍යා කියල එකෙක් නෑ.. අපේ සිතුමිණී අක්කා ඔය කාලෙදි තමා අපේ යාලුවට තමන්ගෙ කැමැත්ත ප්‍රකාස කරන්න ගිහින් වැඩේ අල කර ගත්තේ..

කොහොම හරි අපේ යාලුවා ඔය එයාලා අතර උන පස්නෙකට කොන්ඩෙත් කැපුවා.. කොන්ඩෙ කැපුවා කියලා අපේ යාලුවට විවිධාකාර ප්‍රස්න ආවත් මූ නෙවෙයි ඒවා එකක් වත් ගනන් ගත්තේ.. ඔය අතර තුරේදි අපේ යාලුවටත් සිතුමිණී අක්කා ගැන කැමත්තක් ඇති උනා.."

"ඔන්න ඔය ආකාරයට එයාලා දෙන්නගෙ ප්‍රේම වර්- වුර්- වෘ-"

"වෘතාන්තය"

"අන්න ඒක ඇරඹෙන්න පටන් ගත්තේ.. මාගෙ සොයුරිය ආදි මට ඒක මුලින්ම කිව්වම මමත් විහිලු කලා.."

පස්සෙ මගෙයි සිතූගෙයි ඒ කාලෙ ගත්තු මහ අජූත ෆොටෝස් වගයක් ප්ලේ උනා.. ඉකේයියා..

කොහොම හරි අපි දෙන්නගෙ චරිතෙ ඝාතනේ කරන්න පුලුවන් හොඳ.. ෆොටෝස් ටිකක් දැම්මා.. ඒ අස්සෙ එක පාරට වැටුනා සිතූ ඇඳේ ඔලුවෙන් හිටගෙන "අඩෝ මට නංගිව ලැබෙන්නෙ නැති වෙයිද බන්.." කියල වීඩියෝ එකක්.. ඉක්කේ.. ආයෙ වැටුනා මේකි වතුසුද්ද මලක් අරන් ඒකෙ පෙති ටික ගලවනවා "මගේ වෙනවා, මගේ වෙන්නෑ" කිය කිය.. කොහොම හරි ඒක ගනන් කරලා හරියටම මාව ලැබෙනවා කියල උද්ධාමයට පත් උනා

ඊට පස්සෙ අපි දෙන්නා ඒ කාලෙ ගත්තු ෆොටෝස් කීපයක්ම වැටුනා.. ඒ අස්සෙ එකපාරට මම වඳුරෙක් වගේ අර මන්කි ලැඩර් එකේ එල්ලි එල්ලි ගිහින් එක පාරට බිමට පැනලා "මම තමයි බැට් මෑන්" කියන වීඩියෝ එක්කුත් තිබ්බා.. අනේ හරි නරකයි එතනදි මොකෙක් හරි පගෙක් "කෝ අන්ඩවෙයාර් එක උඩට ඇඳලා නෑ නේ!!" ගාලත් කෑ ගැහුවා.. සඛ්ඛිලියෝ!!

පස්සෙ ආයෙම ෆොටෝස් වැටිලා සිතූ ඇඳේ ඔලුවෙන් හිටගෙන "අනේ ආදි මට කැමති වෙයි නේද හලෝ" කියල වීඩියෝ එක්කුයි මලක් අතේ තියන් "ආදි මගේ.. ආදි මගේ නෙවෙයි" කිය කිය මලේ පෙති ගලවන එක්කුයි, "හලෝ ආදි ලම්සනයි නේත" කියලා නින්දෙන් ඇහැරිලා කියන එක්කුයි තිබ්බා.. මා සේප් එකේ සිතූ දිහා බැලුවම සිතූ මාව දන්නෑ වගේ එහා පැත්ත හැරුනා.. අනේ.. සතු වෙලාද කොහෙද සූටි පැටියව..

ඊට පස්සෙ සිතූගෙ බර්ත්ඩේ එක දවසෙ ගත්තු ෆොටෝස් වගේකුත් වැටුනා..

"මේ දවසෙ නම් අපි නොදන්න යමක් සිද්ධ වෙලා තියෙනවා නේද මෙතුකි.."

"ඇත්ත ඇත්ත අක්කේ.. හැබැයි ඉතින් එයාලා දන්නෑ අපිත් එතනමයි හිටියෙ කියලා.."

"ඇහ්!!!???"

මම එක පාරටම සිතූ දිහා බැලුවම සිතුත් ඒ හා සමාන චකිතයකින් මන් දිහා බැලුවා.. ම්ම්ම් හරිනේද පුපේ අමාරුව..

"ඔයිට පස්සෙ ඉතින් අපේ මේ යාලුවො දෙන්නගෙ පොඩි පොඩි සිද්ධි සිද්ධ වෙලා කොහොම හරි අපේ මේ යාලුවො දෙන්නම දුකට පත් වෙන දේකුත් උනා.. ඔන්න ඔය අතරෙ තමයි අපේ ආදි නැශනල් ස්කොඩ් එකට සිලෙක්ට් උනේ.. ඒත් ඔන්න දවසක් අපේ ආදි යාලුවට සිතූව මතක් වෙනවලූ.. එහෙම මතක් වෙලා එයා වොශෲම් එකේ තිබ්බ තඩි වීදුරුවට ගහනවලු.. ගැහුවම ඒ ලේ දැකලා ආදිට කලන්තෙ හැදෙනවලු.. පස්සෙ මූව හොස්පිටල් ඇඩ්මිට් කරාම ඒ ආරංචිය දැනගත්ත අපේ සිතූ යාලුවා පයර් වෙලා අපේ ආදි යාලුවව හොයන් එනවලූ.. පස්සෙ ඉතින් ඔය දුක්ඛ දෝමනස්ස ඔක්කොම ඉවර වෙලා මේ දෙන්නා ආයෙත් යාලු වෙනවලු.."

ම්ම්ම්ම් හරි අගෙයි පුතේ.. මෙතන මේ ඇදන් ඉන්න රෙද්දත් ගැලෙව්ව නම් ඉවරනේ.. ඇයි හු#ථ ඔච්ච රෙදි ගලෝලා මේක ඇඳන් ඉන්නෙ මොන ලබ්බටද..

පස්සෙ අපි දෙන්නගෙ ලම්සන ෆොටෝ, කැත ෆොටෝ, අජූත ෆොටෝ, ඔන්නොහොම රාසියක් වැටුනා..

"ඉතින් මෙතනින් අපේ පුංචි වැඩසටහන අවසන් වෙනවා.. ඉතින් අපේ ලස්සන නව යුවලට ජය මංගලම් කියල ප්‍රාර්ථනා කරන ගමන් අපි නිහඬ වෙන්නම්.. තැන්ක්‍ යූ.."

පස්සෙ ඉතින් එහෙමත් වෙලා අපි නටලා ගයලා වයලා ඔක්කොම කරලා ඉතින් ටික වෙලාවකින් යන්නත් ලෑස්ති උනා.. අපි අම්මට වැඳලා අනිත් අයටත් වැඳලා හොටෙල් එකට යන්න කාර් එකට නැග්ගම අපේ යාලු හැතිකරේ මහා අජූත ලෙස හිනා උනා.. මොකාටද දන්නෑ එන්න හදන්නේ..

අපි දෙන්නා අන්තිමට හොටෙල් එකට එනකොට සිතූ හීල්ස් දෙකත් ගලවගෙන.. අපි දෙන්නා කොහොම හරි අපි දෙන්නගෙ රූම් එකට ආවා.. මේක හරිම ලස්සනයි ඇත්තටම.. මුලු කාමරේම රෝස සුවඳයි.. සිතූ ඩ්‍රස් එක ගලවලා පස්සෙ එයා වොශ් දාන්න washroom එකට ගියා.. මමත් රෙදි ගලෝලා දාලා අපේ බැක්පැක් එක බලනකොට මුලිම්ම දැක්ක දේට නම් මගේ ඇස් විසාල උනා.. මොකද එතන උඩින්ම තිබ්බෙ අඟල් හතක විතර ඩිල්ඩො එකකුයි.. ඊට පස්සෙ තඩි වයින් බෝතලේකුත් තිබ්බා.. ඈ!!!! පොඩ්ඩක් ඉන්න.. මොකක්ක්!! ඩි-ඩිල්ඩො එකක්!!!!!!!!!! කෝ යකෝ මේකේ රෙදි??!! මම අවුස්සල බලනකොට ශර්ට් එකකුයි ශෝටකුයි විතරක් තියෙනවා.. හනේ යකෝ කෝ සිතූගෙ ඇඳුම්.. දැන් හෙට උදේට එලියට යන්නෙ කොහොමද කියපන්කෝ.. ඕන පුපක් ප්‍රීතී වෙසක් කියලා මම බෝතලේ අතට අරගෙන ඒක ඇරලා ඒකෙන් ටිකක් බීලා බැලුවා.. බුදාම්මෝ මේක අනිත් එව්වට වඩා සැරයිනේ.. අනේ කමන්නෑ හැමදාම බොන්න දෙන්නෑ නේ..

එහෙම හිතාගෙන මම බෝතලේම කටේ ගහන් බීගෙන බීගෙන ගියා.. ආර්ශ්හ්.. ඔලුවත් මොකද්ද වෙලා ගියා.. පස්සෙ මන් වෙරි වගේයි වගේයි නිසා පොඩ්ඩක් ගිහින් සෝෆා එකෙන් ඉඳගත්තා..විනාඩි කීපෙකින් සිතූ බාත්‍රෝබ් එකත් ඇඳගෙන එලියට එනකොට නම් මම හිටියේ ඇඟිලි දෙකක් පෙන්නලා මේ කීයද ඇහුවම මෙන්න පාන් කියන සයිස් එකට..

"බබා... මේ බෝතලේ කොහෙන්ද.."

මම ඇගිල්ලක් බැක්පැක් එක දිහාවට දික් කලාම සිතූ ගිහින් ඒක ඇරලා බැලුවා.. මන් හොඳට බලන් හිටියා සිතූගෙ ඇස් විසාල වෙනවා..

(මෙතන ඉඳන් pov චුට්ටක් වෙනස් කරනවා..)

pov : Sithumini

ම්ම්ම්මේ-මේ- මේ මොකද්ද මේ.. අප්පටහුඩු... ආදි මේක දැ-දැක්කද දන්නෑ.. අහ්ම්- අද නම් ඉවරයි පුතේ.. ආර්ශ්.. අනේහ්.. ආදි බීලත් නේද.. අනේ මේ මනුස්සය ඉක්මනට වොශ් දාගෙන එන්නෙත් නෑ නේ..

"බබා... ඔයා වොශ් දාගෙන එන්න.."

"ම්ම්ම්හ්හ්"

අනේ සුදු මාට්ටියට පාන් කියාගන්නවත් බෑ නේද.. ආර්ශ්හ්... මට කිචි වගෙයි යකෝව්ව්බ්බ්බ්

ආදි ශේප් එකේ නැගිටලා වොශෲම් එකට ගියාම මම එහෙම්මම සෝෆා එකට කඩන් වැටුනා.. අනේහ් දැන් මොකද කරන්නෙ.. මේ කෙල්ල අද මාව දෙකට කඩයිද.. මෙහෙමයි මට ඕනෙ නැත්තෙ නෑ නෙ ඉතින්.. තව ගොඩක් වෙලායයිද දන්නෑනේ.. අනේ අම්මෙ..

මම ෆෝන් එක අරන් පොඩ්ඩක් වට්ස් ඇප් එකට ගියාම අපේ පජාත මිත්‍රයන්ගෙන් මහා අජූත මැසේජ් රාශියක් තිබ්බා..

මන් මුලිම්ම පෙසාගෙ චැට් එක ඕපන් කරා මොකද ඒකෙ මැසේජ් හතලිස් අටක්!!

"මේහ්..

උබ අද ඉවරයි හරිත..

හෙට ඉතුරු උනොත් මැසේජ් එකක් දාපන් සුදු නෝනා

ඕනවට වඩා අවුස්සන්න යන්නෙපා..

බෑග් එකේ තිබ්බ දේවල් හොඳයිනේ

මේ ආදිගෙ ඇඟිලිත් දිගයි නේ බන්..

අනේ උබල් ඔව්ව කලින් කරල නැතුවද ඉතින් ම්හුක්..

අනේ සුදු නෝනා..

ආ මේ ආදිට අර වයින් එකෙන් වැඩිය හොන්න දෙන්නෙපා..

ඒක පොඩි දෙයක් දාල තියෙන්නෙ.."

"අනේ හු#තෝ!!!"

"ආ මොකද උබ ඔන්ලයින්.. කෝ ආදි.."

"එයා වොශ් දාන්න ගියා.."

"අම්මට 😓"

"අම්මට නෙවෙයි යකෝ බෝතලෙන් තුන්කාලක්ම බිව්වට පස්සෙ කියපන් වැඩිය බොන්න දෙන්නෙපා කියලා"

"අනේ පැංචෝ.. උබ ඉවරයිම තමා"

"සතා දැන් බලහන් අනේ මට මොනා වෙයිද දන්නෑ"

"වැඩි දෙයක් නෑ උබ ඕන්නම් දෙකට කැඩෙයි.."

"#හෙනගහපන්"

"ආ මේ ආදි එනව මන් යනවා.."

"ආ හරි සුදු නෝනා පුලුවන් නම් වීඩියෝ කරලා එවපන්කෝ"

"එවනව උබට් ප#ක්"

ආදි දොර අරිනවත් එක්කම මම ෆෝන් එක ඕෆ කරලා වයින් එක ඉක්මනට කටේ ගහගෙන බිව්වා.. අම්මටහුඩු.. මේ මොනාත මේ..

ආදි බාත් රොබ් එක ඇඳගෙන ඉන්නේ ඔලුවෙත් එක්ක වතුර.. මෝඩයා නාලද කොහෙද.. ආදි වොශ් රූම් එකේ දොර වහලා වෙනද නැති විදිහකට මන් දිහාවට ඇවිදන් ආවා.. ඒ ඇවිත් මගෙ අතේ තිබුන බෝතලේ අරන් අන්තිම ටික එයා බොන්න යනකොට මන් එයාගෙ අතින් අල්ල ගත්තා..

"එපා.. තව බොන්න එපා.. ඔයාට හොඳටම වැඩී දැන්.."

"එහෙනම් මන් ඔයාව බොන්නද.."

ඔන්න ඔන්න මන් තක්කාලි වෙනවා.. හොඳ වෙලාවට පර්පල් ලයිට් එක නිසා පේන්නෙ නෑ..

"you can do anything..I'm all yours babe.."

"Hell yeah then let's start.."

එහෙම කියලා ආදි මගෙ බාත්‍රෝබ් එකේ උඩ ටිකෙන් ඇදලා මාව නැගිට්ටුවා.. නැගිට්ටවලා මගේ ඉන වටේ එක අතක් හිමීට යවලා අනිත් අතින් හිමීට මගෙ තොල් වලට ඇඟිලි දෙකක් තියන ගමන් එයාගෙ ඇඟිලි වලට බර වෙලාන් හිමීට ඒ ඇඟිලි පහලට ඇද්දා.. එයා තාමත් ඒ වගේමයි!!! ඔව් මම අදත් එදා වගේම පලවෙනි පාරට වගේ එයාගෙ තොල් වලින් එන රස රසවිඳිනවා.. එයාගෙ තොල් වයින් රසයි.. විනාඩි පහකින්-හයකින් එයා මගේ තොල් වලින් එයාගෙ තොල් ඈත් කරාම මම එයාගෙ පපුවට හේත්තු උනා.. පස්සෙ එයා මගෙ බෙල්ලෙ තෙතට හාදු තිබ්බා.. ඒවා වෙනද වගේ නෙවෙයි.. ඒ හාදු වලට මුලු ඇඟම කිති කැවෙනවා.. අනික ඒ හාදු හරිම රාගිකයි.. එයා එහෙම්මම හීනියට හැපුවා.. ඉතින් එතකොට මම ඇවිස්සෙන්නෙ නැතුව තියෙයිද.. මමත් නොදැනුවත්වම මම හිමිහිට කෙඳිරිල්ලක් පටන් අරන්.. ඉවසගන්න බැරිම හන්දා මම යටි තොල තදින් හපා ගත්තා.. ආදි එහෙම්මම මාව අත් දෙකට උස්සන් ඇඳ ගාවට ගිහින් මාව පරිස්සමින් ඇඳෙන් තියලා ඇඳ උඩ තිබ්බ බෑග් එක බිමින් තිබ්බා.. පස්සෙ එයත් ඇඳට ඇවිත් මගේ බාත් රෝබ් එක අස්සෙන් මගෙ පපුව උඩට අතක් තිබ්බා.. මීට කලින් ඕන තරම් එහෙම වෙලා තිබුනත් හැම දේම මම අද පලවෙනි වතාවට අත් විඳිනවා වගේ.. ආදි එහෙම්මම ආයෙත් මගෙ තොල් වලට බර වෙලා බාත් රෝබ් එකේ පටිය තියෙද්දිම බාත්‍රෝබ් එක කරෙන් පහලට කරා.. එතකොට මගෙ පපුවට අමුතු සීතලක් දැනෙන්න ගත්තා.. හිමිහිට මගේ තොල් වල ඉඳන් මගෙ පපුවටම ඒ තොල් ගෙනියපු ආදි අන්තිමට නැවතුනේ මගෙ පපුව ගාව.. එතනින් පස්සෙ මගෙ බාත් රෝබ් එකේ පටිය ලිහලා.. පැය තුනක් හමාරක්.. පාන්දර දෙකේ කනිසම පහු වෙනකන් අපි දෙන්නා අතර වෙන්න ඕන හැමදේම සිද්ධ උනා.. මගේ තිබ්බ කෙඳිරිලි හඬ විලාපයක් උනා.. සමහර තැන් වලදි රිදුනත් එව්වා මන් ගනන් ගත්තෙ නැහැ..

ඉතින් මම උදෙ නැගිටිනකොට ආදි හොඳටම නිදි.. මම මූණ හෝදගන්න යන්න හැදුවත් මාව වැටෙන්න ගියා.. ඒ තරන් මගෙ කකුල් වලටවත් පන නෑ වගේ.. හරි අගෙයි ලමයගෙ වැඩ කිඩ..

මම ෆෝන් එක අරගෙන වට්ස් ඇප් එක පැත්තට පොඩ්ඩක් ගියා.. දැන් අඳින්න රෙදිත් නෑ යකෝ..

ඒකට යනකොට ඒකෙ ගොඩාක් අය මැසේජ් දාල තිබ්බ මම පෙසාරගෙ චැට් එක බැලුවම ඌත් මහ වාචාල මැසේජ් ටිකක් දලා තිබ්බා

"බන් මේ දැන් අපි දෙන්නට මේ ශර්ට් එකයි ශෝටයි ඇඳන් එන්න බෑ නෙ.. කන්න වත් යන්නෙ කොහොමද.."

මම මැසේජ් එක දාපු සැනෙකින් මෙතා මැසේජ් එක බැලුවා..

"ආ ශුඩූ අම්මියා.. කෝමද හොඳයිද ඔවාට.. කෙලින් හිටගන්න පුලුවන්ද.."

"මගුලක් අහනවා.. අම්මෙහ්.."

"හරි හරි.. ඔය කර්ට්න් එක අස්සෙ ඇති බෑග් එකක්.."

"ආ ස්තූති.. මම යනවා.."

හනේ යන්තන්.. දැන් මම නැගිටින්නෙ කෝමද..

"බබා.. මේ"

"ම්ම්ම්.. නිදාගන්නකෝ.."

"නිදාගන්න නෙවෙයි දැන් නවයත් පහු වෙලා.. නැගිටින්න.."

"අනේහ්හ්.. මෙන්න මෙහෙට එන්න.."

ආදි එහෙම කියලා එක පාරට මාව ඇදලා අරන් තුරුල් කරගත්තා.. කොච්චර මොනා උනත් මම හෙන ආසයි මෙහෙම ඉන්න..

"මොකද මේ.."

මන් නිකන් පොඩි ලමයෙක් වගේ ඇහුවම ආදි කට කොනින් හිනා උනා..

"මොකද අහන්නේ.. ඔහොම ඉන්න තව ටිකක්.."

"අනේ..... අපි යන්නත් ඕනේ...."

"හරි ඉතින් දොලහටනේ.. තාම නවයයි ගානක් නේ.."

"ම්ම්හ්ම්ම්.."

එහෙම කියන ගමන් ආදි හිමින් ඇස් ඇරලා මට පෙක් එකක් දුන්නා.. මම බලන් ඉඳලා ආදිගෙ ඇඟ අස්සෙ එක පාරට මූණ හංගගත්තා.. අනේ ඉතින් මට ලැජ්ජයිනේ.. ආදි මගේ ඉන වටේ අත යවලා ආයෙ හිමීට අත මගෙ පපුව ලඟට ගෙනාවා..

"මොකෝ.. ඊයෙ රෑ කරපුවා මදි වෙලාද.."

"මදි නේන්නම්.. දැන් ඉතින් ඔයාට ජීවිත කාලෙම ඔහොම තමයි ඉන්න වෙන්නෙ.."

"ම්ම්ම්ම්.. ශෝක් දැන් හොඳ ලමයා වගේ නැගිටින්න.."

"ම්ම්ම්හ්ම්ම්ම්"

ආදි එකපාරටම ඇඳෙන් නැගිටලා එතන තිබ්බ බාත් රෝබ් එක ඇඳගත්තා.. ආදිගෙ පිටේ මගේ නියපොතු පාරවල් හැමතැනම..

පස්සෙ ආදි එකපාරටම මගේ ඇඟේ තිබ්බ බ්ලැන්කට් එක අයින් කරන්න හැදුවම මම දෝත බදල ඒක අල්ල ගත්තා..

"ඇයි.."

"ම්ම්හ්ම්ම්ම් බෑ.."

"දැන් ඉතින් මට අලුතින් බලන්න දෙයක් නෑ නෙ  ඕකෙ"

"අනේහ්හ්"

pov : Adithya

මම ආයෙ හයියෙන්ම සිතූ පොරවන් හිටපු බ්ලැන්කි එක ඇද්දාම ආයෙත් මගෙ මූණෙ හිනාවක් ඇඳුනා.. හැම නැමුමක්ම ගානට පිහිටලා තියෙන සිතූව බලන්න ඕන හැම ඈන්ගල් එක්කටම මම බැලුවා.. මට හෙන සතුටුයි අනේ.. අනිත් එක බ්ලැන්කට් එක අයින් කරාම බෙඩ් ශීට් එකේ තිබ්බ පොඩි පැල්ලම.. ඒක දැක්කම නම් සිතුත් ඒ පාටට වඩා චුට්ටක් අඩුවෙන් රතු උනා..

"එන්න ඉතින් දැන්.."

"එන්න බෑනේ.."

"ඒ මොකෝ"

"මගෙ කකුල් දෙකට පන නෑ වගේ නිකන්.."

"ඒ ඇයි.."

"ඔයාගෙ දස්කම් විස්කම් නිසා තමයි පැන්චෝ.."

"ඉහික්.. එන්න එන්න.."

මම සිතූව අත් දෙකට උස්සන් ගිහින් බාත් රූම් එකේ තිබ්බ හොට් බාත් ටබ් එකෙන් ඉන්දලා මාත් එතනට ගියා.. පස්සෙ අපි දත් මැදලා වොශ් දාලා යැයි යැයි යැයි ඊට පස්සෙ සිතූ මගේ ශර්ට් එක ඇඳගෙන මම තිබ්බ ශෝට ඇඳගෙන අපේ ඇඳුම් බෑග් එක හොයන්න ගත්තා.. ඒක හම්බුනාට පස්සෙ මම ඒකෙ තිබ්බ ට්‍රවුසර් එකයි රෙඩ් ශර්ට් එකයි ඇඳගෙන සිතූ රෙඩ් ෆ්‍රොක් එක ඇඳගත්තා.. අපි දෙන්නා බෑග් රෙඩී කරලා ඒ වෙලාවෙ ගිහින් බ්‍රෙක්ෆස්ට් ගත්තා.. පස්සෙ ඉතින් අපි හොටෙල් එකෙන් පිටත් උනා..

"කොහෙද බබා යන්නේ.. ගෙදර නේ.."

"ඒක සප්‍රයිස්.."

"අනේ මගේ ජීවිතේම ඉතින් ෆුල් ඔෆ් සප්‍රයිස් නේ.."

"ම්ම්ම්.."

අපි කොළඹින් කොහුවල පැත්තට පැත්තට එනකොට සිතූ මන් දිහා බැලුවා..

"නුගේගොඩින් නේ යන්න ඕනේ.. මේ කොහෙද යන්නේ.."

"ගෙදර.."

"ඉතින් මෙහෙන්..?"

"ඔයා ඉන්නකො බබා.."

"අපි වුඩ්ලන්ඩ් රෝඩ් එකේ ඇවිත් තට්ටු දෙකේ ගෙයක් ඉස්සරහ නැවැත්තුවා.."

"මේ කොහෙද.."

"අපේ ගෙදර.."

"අපේ ගෙදර..??"

"ම්ම්ම්.. අපි යන්ද ඇතුල්ට.."

අපි ගේට් එක ඇරගෙන ඇතුල්ට යනකොට සිතූලගෙ අම්මලා, අපෙ අයියලා කට්ටිය ගාඩ්න් එකේ ඉඳන් අපි දිහාවට ආවා..

අපි අම්මගෙ කටේ බලේට මොනාද මොනාද අරන් දකුණු කකුල පෙරට තියලා ගේ ඇතුලට ගියා..

සිතූ හෙනටම පුදුම වෙලා තාමත්..

"අනේ මට ඇවිදලා බලන්න ඕනෙ.. එන්නකෝ.."

"ම්ම්ම් යමු.."

අපි දෙන්නා ලිවින් රූම් එකෙන් කිචන් එකට ගියාම සිතූ ආයෙත් පුදුම උනා.. අපි දෙන්නා පහල රූම්ස් උත් බලලා උඩ තට්ටුවට ගිහින් ස්ටඩී රූම් එකට ගියා.. මම ඒකෙ මේසෙකුයි බුක් රැක් එකකුයි එහෙම පොඩි දේවල් ටිකක් තමයි තියලා තිබ්බේ.. තව උඩ රූම්ස් දෙකක් තියෙනවා.. එකක් අපේ බබාගෙ රූම් එක අනිත් එක අපි දෙන්නගෙ  රූම් එක.. මම අපේ රූම් එක ගාවට සිතූ එක්ක ගිහින් දොර ඇරියම සිතූ විසි වෙනි වතාවටත් පුදුම උනා..

"මේක තමයි අපි දෙන්නගෙ පුංචි කාමරේ.."

"මේක කොහෙද අනේ පුංචි.."

සිතූ කාමරේ වටේ ඇවිදින ගමන් කිව්වා.. මම පහල අපි දෙන්නා මුලින්ම එකට ගත්තු ෆොටෝ එක එල්ලලා තිබ්බේ.. දැන් තව ටිකකින් වෙඩින් ෆොටෝ එකත් එල්ලන්න ඕනෙ..

සිතූ කාමරේ ඇවිදගෙන අපි දෙන්නගෙ ෆොටෝ පොලාර්ඩ්ස් තියෙන තැන හුඟාක් වෙලා නැවතිලා හිටියා.. මම දොර වහලා සිතූ ලඟට පොඩ්ඩක් ගිහින් එයාගෙ ඉන වටේ අත් යවලා එයාට බැක් හග් එකක් දුන්නා..

"හැම පුංචි මතකයක්ම හරි ලස්සනයි.."

"අපි මේ වෙනකන් ටික දුරක් ඇවිත් නේද ආදි.."

"ම්ම්ම්ම්.. අපි දෙන්නගෙ ජීවිතේ හරියටම සම්පූර්ණ වෙන්න තව ටික කාලයයි.. අපේ ලමයි අපි ගැන සතුටු වෙයි නේද.."

"ම්ම්ම්... මමත් සතුටු වෙනවා.. ඔයා වගේ කෙනෙක් මගෙ ජීවිතේට ලැබුනට.. මම දෙවියොන්ගෙන් ඔයාව හැමදාම ඉල්ලුවා.."

"මාව මෙච්චර දුරක් හොයාගෙන ආවට තෑන්ක්ස් බබා..

කඳුලු වලට ඔයාගෙ කම්මුල් තෙමන්න දෙන්නෙ නෑ මන්...

ඔයා මගේ ජීවිතේට ආවම මගෙ ජීවිතේම ලස්සන උනා.. මම මෙහෙම කිව්වොත්..

වේදනා කන්ද

ආදරේ උසට

ආකහේ ගෑවුනා...

ආකහේ ඉඳන්

හීන දෙව්දුවක්

තුන් හිතට ලං වුණා...

තුන් හිතින් වින්ද

සෝක දුක් කදුලු

ඈ නමින් පිස දමා...

ආදරේ නමට

ගීතයක් අලුත්

තනුවකින් ලියැවුණා..."

මන් එහෙම කියලා සිතූගෙ නලලට හාදුවක් දුන්නා..

"මම ආදරෙයි.."

"මමත් ආදරෙයි.. හැමදාමත්...."

ආකහේ ඉඳන් මුරණ්ඩු ආදිත්‍යාව සොයා ආ හීන දෙව්දුවගේ ගමනේ එක් ආදරනීය පරිච්ඡේදයක්..

ඉතින් එහෙනම්..

අසම්මත වූ ආදර අන්දරයක                                       අවසානයට ආදරයෙන්..

_නොනිමි_

ඉතින් හැමදාමත් වගේ මම

ආදරෙයි උතුරන්න.. 😽❤️

Share This Chapter