Back
/ 49
Chapter 2

Chapter 2

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

"තේජු කොහෙද.."

"එයා ගියා.."

"මොකක් කොහෙද.."

"නැ නැ ගියෙ නෑ තාම ලෑස්තිවෙනවා.."

"කොහෙද ඒකා මේ මහා රෑ යන්න හදන්නෙ.."

"ක්ලබ්.."

"තමාල් තමුන්ට පිස්සුද..මෙ වෙලාවෙ එයාව එලියට යවලා හරියනවද..තත්වෙ දැනගෙනත් ඔහොම හැසිරෙන්නෙ ඇයි..මන් කි-..තේජු..ඔහොම ඉන්නවා තමුන් කොහෙවත් යන්නෑ..නැවතියන්.."

"ඔහ් හායි ඩැඩී..බායි ඩැඩී.."

"අඩියක් තියපන් බලන්න..උබ අද තමයි මේ අවිනාෂ්ගෙ හැටි දැනගන්නෙ.."

"Why ඩැඩි ඔයා මෙහෙම..මන් දැන් පොඩි බබෙක් නෙමෙයි..see i am a big boy.."

හොරෙන් අහන් ඉන්නෙක වෙනම ආතල් එකක්..මන් හිතන්නෙ අද මට යන්න බැරිවෙයි..ඩැඩී ඔයා එක්ක මේක කරන්න බෑ..

ආවුස්..මගෙ නාකි බඩ්ඩව කේන්ති ගස්සන එක පට්ට ආතල්..ඤම් ඤම් ගාලා කන්න හිතෙනවා..cute...ඩැඩී එහෙනම් ඒකයි මන් ආවට ඔයා  අකමැති වුනේ..බය වෙන්නෙපා මැට්ටො මන් දැන් ලොකු කොල්ලෙක්..මේ පේනවද මගෙ බැලුම්..ලොකුයි නෙහ්..

ගෝඩ් ඒ සිංහ සෙයියාව..හිමීට එන්න ඩැඩී මන් නැතිවෙන්නෙ නෑ..ශාරුක් වගේ දෑත් දික්කරලා ඔයා එනකම් බලන් ඉන්නවා මන්..හැබැයි ඔය ඒමට කන් අඩිපලයි කියලත් හිතෙනවා..එහෙම කරන්නෙපා තේජූ පඌ නේ..

"දුවන්නෑ ඔහොම නැවතියන්..තේජූ..අහුවුනොත් අඩු කඩනවා..නැවතියන්..තේජු.."

"බෑ..බෑ..ඩැඩී ගහනවා.."

"දුවන්නෙපා නැවතියන්..ලගට ආවොත් ගහන්නෑ..කෝ එනවා ඉතින්.."

"සිරාවට..ගහන්නෑනේද..ඩැඩී පින්කි පොමිස් වෙන්න.."

"ම්ම්ම් එනවකෝ.."

ඉන්නම් එන්නම්..එන්න කිව්වාම ඉන්න තැනකට ඔයා..ආව් අම්මා ඌයි..ගැහුවා නේද නාකියා..

"ආව් ඩැඩී ගැහුවා..ඌයි ඌයි කන කන..අතාරින්නකෝ..අනෙ මාම් සේව් මී සේව් මී.."

"ම්ම්ම් මේ බටර් එකේ ලුනු මදී.."

"ඌයි..ඩැඩී එපා රිදෙනවා..ඔය කොහෙද එක්කන් යන්නෙ ආව්.."

"එනවා යන්න.."

මන් හිතුවෙ නෑ ඩැඩී ඔයා මට ඔහොම කරයි කියලා..කැතයි වැඩේ කැතම කැතයි..නෝටි බේබී..ඇයි අපි රූම් එකට යන්නේ..ම්ම් හදිස්සිද මන්දා..

"වාඩිගන්නවා ඔතනින්.."

"ඇයි ඩැඩී අපි රූම් එකට ආවෙ..නෝටි වැඩක් කරන්නද..මැරි කරනකම් ඉන්නැද්ද අපි.."

ම්ම්ම්ම් ඒ උනන්දුවට හාද්දක් දෙන්න වටිනවා..ඇදෙන්ම වාඩිකෙරෙව්වා..අද රෑ හුගාක් දිග් වෙයි වගේ..

අවුරුදු ගානකින් මේ රූම් එකට ආවෙ..එත් එදා තිබුන විදිහමයි අදටත්..වෙනසකට තීන්නෙ එයාගෙ රූම් එකෙ මගේ ෆොටොස්  වැඩිවෙලා..මන් රට ඉද්දි ගත්තුවා එයා ෆ්‍රේම් කරලා එල්ලන් ඉන්නවා..කාටද ඔයා බොරු කරන්නෙ ඩැඩී..එදා මාව රිජෙක්ට් කලේ හිතකින්ද...ඔයාගෙ ප්‍රශ්නේ අපේ වයස් පරතරේනම් අවු 38 කියන්නෙ මට නිකම්ම නිකම් ඉලක්කම් දෙක්ක විතරයි..ඔයා අදටත් කඩවසම්..මගෙ පොඩිකාලෙ ඉදපු ප්‍රින්ස්ට වැඩිය දැන් ඉන්න කිංග් හුගක් පරිණතයි..ඒ තියුනු ඇස් දවසින් දවස මාව හිර කරගන්නවා..ඒ බෙල්ලෙ තියෙන ඉලිප්පුන නහර..ගෝඩ් ඩැඩී ඔයා මට boner එකක් දෙන්නයි හදන්නෙ..

ඩෑඩ්ගෙන් පස්සෙ මන් දැකපු ලස්සනම මනුස්සයා..

මට තාත්ති එක්ක පොඩි තරහක් තියෙනවා..ඉරිසියාවක් වගේ එකක්..තාත්ති ඔයා ඩැඩීගෙ පලවෙනි ආදරෙ වුණා..එත් වාසනාවට ඔයා ඩෑඩ්ව බැන්දා..අම්මොහ් මගෙ හුස්ම..බැරිවෙලාවත් තාත්ති ඔයා මල්ලි බබාට සෙට් වුනානම් මට වෙන්නෙ ඩෑඩ්ව සෙට් කරගන්න එව්ව් එව්ව්..මොන වේසකමක්ද ඒ..

ඩැඩී වොශෘම් එකට රිංගුව නිසා මන් අන්දරෙ මලාවගේ ඇදේ ඇලවුනා..ම්ම්ම්ම්..සුවදයි..එයාගෙ සුවද..සඳුන් සුවදයී..ඩැඩී ඔයා පිස්සුවක්..මන් රට ඉද්දි පාවිච්චි කරේම සදුන් ප්‍රඩක්ට්ස්..ඒත් ඒවාට මේ සුවදට ලංවෙන්න බැරිවුනා..මොකද මෙතන සදුන් සුවදත් එක්ක ඩැඩීගෙ සුවදත් මික්ස් වෙලායි තියෙන්නෙ..

ඩැඩී..ඩැඩී..ඩැඩී..මන් ඔයාගෙ හැම අංශුවකටම ආදරෙයි..

calling....

"හෙලොව්..හ්ම්..කියන්න.."

"කීයටද.."

"හරි.."

"මන් එන්නන්.."

ඩැඩී..ඔයා නිසා වෙලාවකට මට අමතක වෙනවා මන් මෙහෙට ආපු අරමුණත්..මන් හිතන්නෙ අපේ ජීවිත හිතන තරන් සුන්දර නැතිවේවි..

මන් හැදුවෙ රූම් එකෙන් එලියට යන්න එත් වොශ්රූම් එකෙන් එලියට ආපු ඩැඩී මට උන් හිටි තැන් නැති කරා..ඒ කිරිගරුඩ පපුව..ම්ම්ම්හ්ක්.. ඩෑඩී ඔයා ඕකෙන් මොකද්ද බලාපොරොත්තුවෙන්නෙ..ම්ම්ම් මාව seduce කරනවද ශුගර් බේබි.. නයිස් ට්‍රායි..ඒත් අද බෑ..

"කොහෙද යන්නෙ.."

"ඩැඩී මේ..ප්පොඩ්ඩක් එලියට ගිහින් එන්නන්.."

"අද තමුන් කොහෙවත් යන්නැ..අද නෙමෙ අදින් පස්සෙ තමුන්ට එලියට යන්න ඕනි නම් මගේ අවසරේ ඕනි..තේරුනාද.."

"ඩැඩී Thats not fair..ගෙදරට හිර වෙලා ඉන්නද කියන්නෙ මට.."

"තේජු..තමුන්ට බෑ මගේ වචනෙට පිටින් යන්න.."

"මන් ගියොත්..එතකොට මොකද කියන්නෙ ඩැඩී.."

ඔයාට එහෙම ලේසියෙන් මාව නවත්තගන්න බැරිවෙයි ඩෑඩී.. එයාගේ නලල කොනකින් අරන් ආපු මගේ අතැගිලි කම්මුල් පහුකරන් නතර වුනේ ඒ නිකට උස්සලා මගේ දිහාවට ඇදලා අරගෙනයි..

ඒත් එතනදි මන් එයාගෙන් බලාපොරොත්තු වුනාට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයක් විදියට එ රළු අතක් මගෙ ඉන වටේ ගිහින් මාව එයාගෙ දිහාවට ඇදලා ගත්තු පාර මන් නතර වුනේ එයාගෙ පපුවේ..දැන් නාලා ආපු ඒ ඇගේ සීතල මගෙ ඇදුම් පරදා ඇගට දැනෙන්න ගත්තා..ඩැඩී..do you wanna play with me..

එයා මට දුන්නු කට කොනේ හිනාවට වඩා දරුනු devil හිනාවක් එයාට මන් දෙද්දි ඒ උකුසු ඇස් ලාවට ගැස්සෙනවා මන් දැක්කා..ලද අවස්තාවෙන් වාසි ගන්නත් එපැයි..නේද තේජූ..

මන් එයාගෙ ගෙලවටා දෑත් යවලා ඒ ඇගට තවත් බරවෙද්දි එයා මාව උස්සලා අරන් වඩාගත්ත නිසා මාත් කකුල් ඒ ඇගේ ඔතාගත්තා..

"තමුන් ක්ලබ් යන්නෙ මොකටද.."

"වෙන මොකටද ඩැඩී..අවශ්‍යතා සපුරා ගන්නනේ..නැතුව meditation කරන්නද.."

ඔය ඉතිම් ඇහිබැමි උස්සගත්තා කියලා මන් බයවෙන්න ඕනිද..මන් කරේ තවත් ඒ ඇගේ එල්ලුන එක..

"තමුන්ට අවශ්‍යතා කියන දේවලුත් තීනවද..ම්ම්ම්ම්.."

"why not ඩැඩී..ඇයි මට තියෙන්න බැරිද.."

"ම්ම්ම් පුලුවන් පුලුවන්..මොනාද කියනවකො බලන්න තමුන්ගේ නල්ලමලේ අවශ්‍යතා.."

"අංක එකටම සෙක්ස්..uk වල ඉද්දි මට daily ඕනි වුනා..සමහර වෙලාවට දවසට දෙපාර තුන්පාර.."

ඒකනම් පට්ට පල් බොරුවක්..එත් බලන්නෙපැයි එක්කෙනෙක්ගේ මූනෙ ලස්සන..විනාකිරි බේරෙනවා..නැ නෑ ඔය මූනෙන් බේරෙන්න ඕනි වෙන දෙයක්..ම්ම්ම් සුදු පාට උකු දෙයක්..

මට දැනුනා මාව අල්ලන් ඉදපූ ඒ අත් මගෙ ඇගට තවත් තදවෙනවා..

"මොකක්..මොකද්ද තමුසෙ ඒ කිව්වේ..කියපන් තේජූ..උබ දැන් කියපු ටික ආයෙත් කියපන්.."

"ගෝඩ්..මගෙ නාකි ඩැඩී..කන් ඇහෙන්නෙත් නෑ..ඒක සාමාන්‍ය දෙයක්නෙ ඩැඩී..අනික කොල්ලෝනේ..දන්නැද්ද ඉතිම්..ක්ලබ් තියෙන්නෙ අන්න ඒකටනෙ ඩැඩී.."

ම්ම් ඔය ගානට වලිගේ පාගගත්තාම ඇති ඩැඩී..මාව රිජෙක්ට් කරලා මට දුන්න දුකෙන් ටිකක් හරි ඔයාටත් මන් දෙන්න ඕනී..ආ නැද්ද..

"ඒකියන්නෙ තමුන්.."

"යස් ඩැඩී..හේයි මොකද මේ ඩැඩීහ්.."

මන් හිතුවෙ නෑ ඩැඩී එකපාරට මාව ඇදට තල්ලු කරයි කියලා..ඒයා කේන්තියෙන් පුපුරනවා..මට ගහන්න බැරි තැන එයා කොන්ඩෙ ඇදගන්නවා..සොරි ඩෑඩ්..චුට්ටක් විදවමු නේහ්..එහාට මෙහාට හයියෙන් ඇවිදින ගමන් එයා නලියනවා..මේ වෙලාවට තමයි හිත කියවන බලය අපිට තිබුනා නම් කියලා හිතෙන්නෙ..

"තේජු...තමුන් කොහොමද..ආයිශ්.."

"වැඩක් නෑ තමුන් නිදාගන්නවා.."

"ඩැඩී මොකද මේ..ඇයි ඔයා කේන්තියෙන්..මන් වැරදි දෙයක් කිව්වද.."

මන් මුකුත් නොදන්න නොදරුවා වගේ අහද්දි ඩැඩී තවත් ඇවිස්සුනා..ඔහ් යෙස්..

"නෑ..මුකුත් නෑ..නිදාගන්න.."

"ඩැඩී ඔයා..කොහෙද යන්නෙ..නිදාගන්නැද්ද..මාත් එක්ක.."

"ප්ලීස් ඩැඩී අද මාත් එක්ක ඉන්න.."

මන් පපී අයිස් පාලා ටොයින් ටොයින් ගාලා ඇස් ගැහුවා..

"හ්ම්..හරි.."

ඔය අහුවුනේ..තේජූ දක්ෂයා..

"මගෙ හොද ඩැඩී..උම්මාහ්.."

හිත රිද්දුවා නම් හදන්නත් එපැයි..මන්  චොක් චොක් ගාලා ඒ මහත අත ඉඹගෙන ගියා..බලන්න ඩැඩී මන් කොච්චර හොද බබෙක්ද..ඩැඩීගෙනෙ ඉතිම්..ඒ මහත ඇගිලි..ම්ම්ම් මට නෝටි දේවල් මැවෙනවා..කොහොමද ඒ ඇගිලි වටේට එතෙද්දී..ම්ම් බේබි බෝයි...

"මන් කිව්වේ හරි කියලා තේජූ.."

"ඔව් ඩැඩී ඉතින්.."

"ඉතින් මගෙ අත දීපන්  කොල්ලෝ ඇදුමක් ඇදගන්න.."

"ඩැඩී ඔහොම ඉන්න..ඇදුම් නම් ඕනෙත් නෑ..කො ඉන්න මාත් ගලවන්නම් එතකොට හරිනේ.."

"පිස්සු කොල්ලා..අතෑරපිය.."

"ස්ස්ස්ස්..දාඩියයි ඩැඩි ශර්ට් ඇදන් ඉන්න බෑ.."

ඩැඩී සරමක් ගහන් මගේ පැත්තට එද්දි ඒසී එක උපරිමේට දාලා තියෙද්දි කෙපරබාගෙන මන් ශර්ට් එක ගැලෙව්වා..මන් දැක්කා ඒ ඇස් ගැස්සුනා..ඔය තරමට ගැස්සුනොත් ඇති..මීට අවුරුදු තුනකට කලින් ඉදපු ඇච්චා දැන් නෑ ඩැඩී..දැල් දාලාවත් හොයන්න බැරිවෙයි..

එයා උවමනාවෙන්ම මාව මගෑරියා..හ්ම් හ්ම්ම්..ඔහොම යමු ඩැඩී..දවසක අපිටත් හද පායයිනේ..

පොඩ්ඩක් ඉන්න..මට කොහොමද ඒක මගෑරුනේ..no way..ඩැඩීහ්..මගෙ කට ඇරුනු පාර අත ඉඹෙටම කටට ගියා..හුස්ම පෙනහල්ල අස්සෙ හිරවුන පාර එලියට දාගන්නත් බැරිවුනා..

දෙයියනේ ඒ පස්ස..ලෑල්ල කොහොමද රබානක් වුනේ..

ළගින් හිටියේ නැති ටික කාලෙට

ඒ පුක  හුගාක් මහත්වෙලා..🎶

හිත ඔයා ඒක තාලෙට කිව්වා..

ම්ම්ම් සරමටම ඔය ගානට ඉලිප්පිලා පේනවනම්..නෝ ඩැඩී අද ඉදන් ඔයාට කලිසම් අදින්න තහනම්..මන් ඉන්නකන් ඔයාට කලිසම් අදින්න වෙන්නෑ..වෙයිට් ඇන්ඩ් සී..මන් මොකද්ද කරන්නෙ කියලා..

( sepala heta udenma cleopatra wa aran enna..)

සේපාලයට මැසෙජ් දාලා මුකුත් නොදන්න ගානට මන් ඇදේ ඇලවුනා..අයිම් අ ගුඩ් බෝයී..දකුන මට වම ඩැඩීට..කෝ එන්න ඩැඩී මෙ මන් ඇද ගැසුවත් එක්ක..

එයා ඇදෙන් ඇලවිලා මට පිටුපාලා බෙඩ්ශීට් එක පෙරවන් නිදාගෙන ටේබල් ලෑම්ප් එක ඔන් කරා..ඩැඩී ඔයා ඒකෙන්ද එන්නෙ..ම්ම්ම් හා..ඔකෙහ්..කමක් නෑ දුකක් නෑ..අවුරුදු තුනක් මන් නිදාගත්තේ තනියෙන්..ඒ හැමදවසකම මට ඉදියේ මම..අදත් ඒවගේ දවසක්..මට මම...

ඔයාට විතරක් නෙමෙ ඩැඩී මටත් පුලුවන් පිටුපාලා බුදියන්න..ඔයා ඔහොම කරන්නකෝ..පුලුවන් තරම් නටපිය..මන් බෙරගහන්න ගද්දි තමයි ඔයාට ඇඩෙන්නෙ..පලිගන්නවා එකෙන් එකට..දැනටමත් ඔයාට ලිස්ට් එකක් තියෙනවා..අද තව එකක් ඇඩ් වුනා..

මහා නරකයි..ඕන්නෑ..මමා ගාවට යන්න තිබ්බෙ තේජූ උබට..සූටි දුකක් දැනෙනවනේ..මන් යනවා මමා ගාවට මට තමුන්ව ඕන්නෑ..නාකියා..

"ආව්හ්.."

"කොහෙ යන්නද..මෙහෙ එනවා.."

"ඇයි ඇයි දැන්..අතාරින්න..මට මමී ගාවට යන්න ඕනී..ඩැඩී මගෙ අත දෙන්න.."

"මමී ගාවට දැන් යන එක ඒතරම් හොද වැඩක් නෙමෙයි බේබී..කෝ එන්න..පිස්සු හුරතලේ.."

මහා ඕන්නෑ ඉතිම්..යන්න හදද්දි ඇදපු පාර ඇටයකුත් පැන්නාද මන්දා..මාව අවුස්සලා දැන් මගේ මූන මිරිකනවා..ඕන්නෑ ඩැඩී මන් තරහයි..මන් දන්නවා මන් රවන් ඉද්දි හුරතල් කියලා..තොල් උල් වෙලා කම්මුල් රතු වෙනවා..මන් ආස නෑ ඒකට පොඩ්ඩක්වත්..එතකොට ඩැඩීගේ මූනෙ ඇතිවෙන හැගීම්..මට අදටත් ඒවා කියව ගන්න අමාරුයි..

මාව එයාගෙ උනුසුම් පපුව උඩට අරන් තුරුල් කරගද්දි මට සනීපෙටම ඇස් පියවුණා..ඒ දිග ඇගිලි මගෙ කෙස් අතරින් ඇදිලා යද්දි පුදුමාකාර සනීපයක් දැනුනේ..ඩැඩීගෙ සුවදයි ඒ උනුහුමයි තනිකරම මායාවක්..ඩැඩී ඔයා මාව අල්ලලා බැදගත්තු මායා බන්දනයක්..මේ කපේට මට ගැලවිල්ලක් නැහැ..

" ඩැඩී..ඔයාට මතකද-.."

" තමුන් ඔය කියන්නෙ මගෙන් බීපුවා ගැන නම්..නොකියා ඉන්න තරමට තමුන්ට හොදයි.."

"අනේ ඩැඩී.."

"ම්හ්ක්..ඩැඩී මේ..අදට විතරක්.."

"තේජූ!!.."

"හරි හරි අනෙ..මට ඕන්නෑ.."

ලෝභ නාකියා..කුක්කු ටිකක් දුන්නාම ගෙවෙනවද..නෑනේ..තවත් හැදෙනවා මිසක්..මට ගාව තියෙන නිපල් එක මට අඩගහද්දි මන් කොහොමද රොබෝ කෙනෙක් වගේ බලන් ඉන්නෙ..එ රෝස පාට නෙළුම් තුඩ..දැන් නම් උබ ඉදලා ඉවරයි තේජූ..ඇස් වහගනිම් කොල්ලෝ..

"බේබී..නිදිද.."

"නෑ.."

"හ්ම්..බේබී..ඔයා ආවා වගේ නෙමෙයි..පරිස්සම් වෙන්න ඕනි..ඔයා නොදන්න හුගක් දේවල් ඔයාගෙ වටපිටාවේ සිද්ද වෙනවා..මට බය මගෙ වැඩත් එක්ක ඔයාව බලාගන්න බැරිවෙයි කියලා..තව අවුරුද්දක් ඉන්න තිබුනා දරුවෝ ඔයාට..ඇයි හදිස්සි වුනේ..ම්ම්ම්..මුරන්ඩුයි හුගක්.."

"බයවෙන්නෙපා ඩැඩී..මන් පොඩි කොල්ලෙක් නෙමෙයි..මට පුලුවන් මාවත් බලාගෙන ඩැඩීවත් බලාගන්න.."

"හාහ්..පැහිලා හොදටෝම..අවුරුදු තුනක් ගියත් මොකෝ ඒ පන්ඩිතකම නම් අඩුවක් වෙලා නෑ..අහන්න තේජූ හිතන තරම් මේ ජිවිතේ සරල නෑ..හුගක් සංකිර්ණයයි මගෙ දරුවො.."

" සරල ජීවිතයක කිසිම සුන්දරත්වයක් නෑ ඩැඩී..ජීවිතේ සංකීර්නත්වය වැඩිවුනාමයි අලුත් අත්දැකීම් එක්ක සුන්දර වෙන්නෙ..මන් කැමතී සරලත්වයක් නැති ජීවිතේකට.."

"මන් ඔයාව මේ දේවල් වලින් ඈත් කරන්න හදද්දි ඔයා හදන්නෙම ඒ දේවල් වලට බලෙන් පනින්න..එපා දරුවො..මට ඔයාව නැතිකරගන්න බෑ..තේජූ..මට ඉන්න එකම වස්තුව දැන් ඔයා..ඔයා වෙනුවෙන් මන් ඕන දෙයක් කරනවා.."

"ඔයාට මෙ දේවල් තනියෙන් කරන්න බෑ ඩැඩී..මට ඔයාගේ ලෝකෙට එන පාර කියන්න එපා..දොර විතරක් අරින්න.. ඒ හොදටෝම ඇතී..ඔයා වෙනුවෙන් ඕනම පාරක මට එන්න පුලුවන්..

ඩැඩී..මන් ඔයාගෙ හැම අංශුවකටම ආදරෙයි..අද ඊයෙ ඇතිවුන හැගීමක් නෙමෙයි මේක..මට පුලුවන් මාවත් බලාගෙන ඔයාවත් බලාගන්න.."

"දැන් නිදාගන්න.."

"ඇයි ඩැඩී හැමදාම ප්‍රශ්නෙන් පිට පනින්නේ.."

" අදට විතරක් ඕක කටේ ඔබාගනින්..ආයෙ බෑ.."

" මට එපා.."

"එපා??..තමුන්ට හොදටම විශ්වාසද.."

"ඔව්..එපා කියන්නෙ එපා නිස්ඤ්ම්ම්ම්ම්ම්ම්ම්.."

" විකාර නොකර බීපිය..හැමදාම නෑ අද විතරයි.."

පුළුවන් හැම විදියටම හිත රිද්දලා දැන් උරන්න දෙනවා..ඔන්න ඕක තමා මට පේන්නම බැරි..ඩැඩී කියලා බලන්නෑ හිතුනොත් කෙලිනවා වැටෙන්නම..

රිදෙනවා මට..එච්චර කියලත් මගෙ හැගීම් තේරුම් ගන්නැති කොට..එපාම වෙනවා..එනවා මට බණ කියන්න..හිතුනොත් හපනවා හව් හව් ගාලා

"ආව්..අම්මෝහ්.."

හුටා ඇත්තටම හපලා..

"තෙජූ..උබට මම..ඇයි යකෝ හැපුවේ..ගැලවිලා ආවද බලපන්.."

"මොකද මොකද උබ දැන් රවන්නෙ.."

"යකො මේක හරි කෙලියක් වුනානේ..හපලා ඒකාම මට රවනවා.."

" උබේ ඔය ප'කේ ලයින් තමා මට අල්ලන්නෙ නැත්තෙම..ඉදා බීපිය..හැපුවොත් කට තලනවා හොදේ.."

මේ නාකි මගුලව තේරුම් ගන්නම බෑ..පිස්සු කොල්ලා..

නාකි බඩ්ඩ..මගේනේ...

.

.

.

"තෙජූ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!..."

"ආර්හ්ම්..සැප නින්දට සැප මෙට්ටෙ කිව්වාලු..කෝ මගෙ මෙට්ටේ..ගිහිල්ලානෙ.."

"තේජූ!!!!!!!!!!!!!!!!!!!!!!!!!.."

" ඔහ් මගෙ එලාර්ම් එක..එනවා......."

දඩිබිඩි ගාලා කමිසෙත් දාගෙන පහලට දිව්ව පාර තව ඩින්ගෙන් පැටලිලා වැටෙනවා..හාව්..හාව්..ආ ශේප් කට ගද නෑ..මොකද මෙයා ලතෝනි දෙන්නෙ..ඇහේ කඹ යන්නත් කලිම් මට කතාකරානෙ.."

ඌප්ස්..ඔහ් නො..

" ඇමතිතුමො..ආන් බේබි ඇහැරිලා.."

"තේජූ!!!!!!!..."

"ඔහ් ගුඩ්මෝනින්ග් ඩැඩී..ඇයි ඔයා ඇදටත් නොකියා ගියේ නෝටියා

..ආහ් සේපාලේ..ගුඩු ගුඩු.."

" සුබෝදෑසනක් වේවා බේබී.."

" ඔහ්..මයි ලිට්ල් චික්ල් ඒන්ජල් ක්ලියෝ..මයි බේබී ඩැඩී මිස්ඩ් යූ පන..හව් හව්..කුචි කුචි..ආවුශ්..බෙබිගේ ලොකූ..ක්ලියොපැට්‍රා..බෝලේ දැම් ලොකූ වෙලා.."

"තේජූ!!!!!!.."

" මොකද ඩැඩී මේ උදේ පාන්දර වරම අතට අරන්..බලන්න බේබිත් බය වුනා.."

"තේජු තමුන්ට මේක විහිලුවක් ද ආ..."

"මොකද්ද ඩැඩි..ඔහ් ක්ලියෝ ඔයාට අලුත් කෑමක් හම්බෙලා..රෙදි කන එක නෝටී හොදද..කො බලන්න කට..මෙ තීන්නෙ මගෙ වැම්පි දත.."

" ආහ්..සේපාල..බලනවා මේ වැඩෙන් මට පාර්ලිමේන්තුවට යන්නත් පරක්කුවෙනවා..කවුද යකො බල්ලාව ලිහුවේ.."

"අනේ එහෙව් එකක් මන් නම් දන්නෙ නෑමයි..දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ කිව්වාලු මේ දඩෝරියා මිනි කනවානෙ.."

"මීනී කෑවත් කමක් නෑ බන් බලපන් මූ කාලා තීන්නෙ මගෙ හොදම කලිසම් ටික.."

"අනේ ඒකනේද ඇමතිතුමෝ..අර නෝනා දුන්න අලුත්ම කලිසම ආන් අර කීතු කරලා..දෙයියොම බලන්නොනෙ මෙව්වා.."

"මට පරක්කුවෙනවා..සේපාල මේන් මේකාව කූඩුවට දාලා ගැටගහපන්.."

"වට්..නො..මොනාද ඩැඩී ඔයා මගෙ බබීව ලග තියන් මේ කියවන්නෙ..දරුවාට ඇහුනොත් දුක හිතෙයි.."

"නැ නැ පුතා එහෙම කරන්නෑ හොන්ද..කුචි කුචී.."

"ආආඅ...සේපාල..වරෙන් යන්න.."

"පරිස්සමෙන් යන්න ඩැඩී..කෝ එන්න හාද්දක් දෙන්න..උම්මාහ්..උම්මාහ්..."

"මොනාද සේපාල බලන්නෙ..ඔයාටත් ඕනිද..කෝ එන්න එහෙනම් එකක් දෙන්නම් අදට.."

"සේපාල..වරෙන් මිනිහෝ.."

"හා..එනවා ඇමතිතුමෝ..බේබි අදට එපානෙ මන් යනවෝ.."

පව් මගෙ නාකි බඩුව..

"ක්ලියෝ well done maa girl.."

අපි බලමුකො ඩැඩී..ඔයා ආයෙ කලිසම් අදින හැටි..අර තෝඩුගෑනි දුන්න එක කාපු එකමයි හොද..මගේ යක්ස පැටියා උම්මාහ්..

තේජූ

තේජාන් රශිල්‍ය මනමේකල❤️

.

.

.

______________________________

හායි සමයි😌❤️

බෝනෂ් හාද 😌❤️

තේජු බොසා පිම්සෙක්..😌එච්චරයි...

අවිනාස් පවූඌඌ😌

කියවලා කොමෙන්ට් දාන්න ඕනි හරිත😌❤️

එන්නම්❤️

_Gojo_

Share This Chapter