Back
/ 49
Chapter 3

Chapter 3

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

"හෙලො..මන් ඇවිත් ඉන්නෙ.."

"හරි බොස්..අපි දැන් ඉන්නෙ බොස්ව පේන මානෙ.."

අපි ආස දෙයක් ලබාගන්න හුඟක් කල් බලාගෙන ඉවසන් ඉදියත් ඒක ලැබෙන අවසන් තප්පරේ කියන්නෙ ඉතා උද්වේගකාරි මොහොතක්..

එයා එනවා..

මන්දාරම් කතාවෙ

සද කින්නරාවී...

"බොස් කියපු විදියටම මැඩම්ව පරිස්සමෙන් එක්කන් ආවා.."

"හ්ම් good job.."

ඉතිම් එයා ආයෙමත් මන් ගාවට ආවා..

"මගෙ කැමේලියා..my baby.. daddy missed you so much.."

මගේ ලෝකේ ගිනි සිලුව..ඔයා නම් පිස්සුවක් baby...එයාව hug කරාමයි මට දැනුනෙ මන් ජීවත් වෙනවා කියලා..මගෙ ඩැඩීයට ඔයාව අඳුන්වලා දෙන්නත් ඕනි..leggoo......

"බොස්..key එක..".

"අපි යමු පැටික්කියේ.."

කැමේලියාවත් එක්කගෙන ඩැඩීගේ office එකට ඇතුලට යද්දි තෝඩු කරත්තේ සිරික්කිය දදා මගෙ නාකියා එක්ක මල් කඩනවා..පෙනේද මේකා..මගෙ නාකියත් හරි මනමාලයා..හිතන් ඉන්නෙ වියපත් බඹරා කියලා වෙන්නැති..ඔහොම යමන්කො ඇමතිතුමෝ මන් පෙන්නන්නම් ඔබතුමාට දෙබරා..

අර අරකී..ඕකිව දෙකට කඩන්නමයි හිතෙන්නෙ..ඊයෙත් මූන බලාගන්න බැරිවුනා..මගෙ නාකියා පැනි මූනෙ හැටියට මේකි පුර හදක්ද..අපි බලාගමුකෝ..

ඒත් මේකි කොහොමද මෙතන ඉන්නේ..සේපාල..උබට පුලුවන් වැඩක් කරන්න..ඒ අනිත් එකා..අන්ඩපාල ගොඩයා..ගුරුකමක් කරන්න කිව්වනම් ටක්කෙටම කරයි ඕකා..මේවට තමා මට නගින්නේ..

මගේ නාකි බඹරාගෙයි අර හුචුකිච්චිගෙයි ඉස්සරහින් ලොකු මඩවලක් තියෙනවා..හිත කියන්නෙම..නෑ අදට ඉවසපන් තේජූ..වෙලාව ආවම පලිය ගමු..

රේසින් කිට් එකෙන් ආපු මාව අදුරගන්න නාකියාට තාම බැරිවෙලා..ගේට් එකින් ඇතුලට ආපු මම office එක ඉස්සරහා මිදුලේ වට ගහලා දූවිලි අවුස්සගෙන ඩැඩී ගාවින් නැවැත්තුවා..නාකියා පස්සට වුනා..හිතන්නැති මන් හප්පයි කියලා..ඩැඩී ගාවට ඇවිත් මන් නවත්තනවත් එක්කම මන් එයාගෙ බොඩිගාඩ්ලාට වටවුනා..එකෙක් මගෙ ඔලුවට gun එක තියද්දි මගේ ඇමති නාකියා තොරම්බලී එක්ක මන් ගාවට ආවා..මන් අත් දෙක ලාවට උස්සලා යටත් වෙද්දි නාකි පැටියා ගාඩ්ලට අයින්වෙන්න කිව්වා..

"කවුද තමුන්.."

" ක්‍රීඩා හා යොවුන් කටයුතු අමාත්‍යතුමාව හමුවෙන්න මන් ආවෙ වැරදි වෙලාවකද.."

මන් හෙල්මට් එක ගලවලා කොන්ඩෙ ගසලා පිටිපස්සට හදාගන්න ගමන් මගෙ පිස්සු මගුලගෙන් අහද්දි ඒ ඇස් පුදුම වුනා..

"තේජූ..තමුන්.."

"yes daddy..its me..your baby.."

"සීවරන් දෙයිහාමුදුරුවනේ..පුංචි බේබී..මේ ඔයැයිනේ..ඇමතිතුමෝ මේ අපේ බේබියානේ..හා හා අහකට වෙයල්ලා..පහත්කරගනිම් ඔය වෙඩි බටේ..මේ පුංචි බේබි බොලව්.."

ඕන් ආවා මදිපාඩුව..මන් උබවත් අල්ලගන්නම්කෝ සබදබබානිසා..ඩැඩී මන් ගාවට ආවත් මගෙ ඇස් ගියෙම කන වගේ ඩබල් සයිස් තෝඩු දෙකක් එල්ලන් ඉදපු කරත්තකාරි ගාවට..ම්ම්ම් නරකම නෑ..one night stand එකකට කියාපු බඩුව..හැබැයි මූන වහලා තමයි ගහන්න වෙන්නෙ..මොකද ඒ මූන දැක්කාම නැගපුවත් බහිනවා..

"තේජු..තමුන් කාගෙන් අහලද එලියට ගියෙ..උඹ මේ මගුල කොහෙන්ද උස්සන් ආවේ.."

"ශ්..ශ්..ඩැඩී කට වරද්ද ගන්නෙපා..මේක මගුලක් නෙමෙයි..මේක මගෙ වස්තුව..හරි තේරුනානෙ..අනික ඩැඩී ඔයාට බෑ මාව හිරකරන්න..මාව ගෙදර හිරකරලා ඔයාට මෙතන පැනි බොන්න..මන් ඉන්නකම් ලේසි නෑ බබෝ.."

"මාව සෙල්ලමක්ද තමුසෙට.."

"ඩැඩීට එහෙම පේනවද..ම්ම්..මන් ඔයාව සෙල්ලමකට අරන් වගේ පේනවද??.."

"උබව හදන්න බෑ බන්..එනවා ඇතුලට..ශෂී එන්න ඇතුලට.."

"දැන් මොකටද මේකි ඇතුලට එන්නෙ"

"තේජූ..කතා කරන්න ඉගෙන ගන්නවා.."

"මන් කතා කරන්න ඉගෙන ගත්තේ මීට අවුරුදු දහා අටකටත් කලින් ඩැඩී.."

"ශෂී ඔයා ගිහින් ඉදගන්න..මන් එන්නම්..තේජූ..මේක ගෙදර නෙමෙයි..නටන්න ලෑස්තිවෙන්නෙපා.."

" මට තැන අදාළ නෑ ඩැඩී..මන් ආයෙත් කියනවා මෙහෙම කරන්නෙපා..එපා කියන්නෙ එපා නිසා ඩැඩී..ඒක නිසා එපා.."

"හ්ම්..එනවා ඇතුලට.."

මට එන කේන්තියට ඒකිට ගහලා නාකියෝ උබටත් ගහලා මරන්න හිතෙනවා..ඉවසපන් තේජූ..කේන්ති අරන් විසදන්න පුලුවන් ප්‍රශ්න නෙමෙයි..ඒත් ඩැඩීට වෙන එකෙක් ලංවෙද්දි මාව නලියනවා..එයා මගේ විතරයි..මගේ කියන්නෙ මගේ..ඉන් එහාට සක්කරයටවත් බෑ මගේ දේවල් වලට අයිතිය කියන්න..

මන් පිස්සෙක්...ඔව් උබ නිසා උබේ ආදරෙ නිසා මන් පිස්සෙක් ඩැඩී..ඩැඩී ඔයා ඇවිල්ලා මාව මත් කරවපු කැනබිස් මලක්..මන් ඔයාට addict වෙලා..ඔයාව ලබා ගන්නවා ඇරෙන්න මට වෙන විකල්පයක් නෑ..ඔයාව ගත්තත් මැරෙනවා..නැතත් මැරෙනවා..ඔයා නැතුව සික් එකෙ මැරෙනවට වැඩිය මන් කැමතී ඔයාගෙ ආදරෙන් මත් වෙලා මැරිලා යන්න..

අරකි ඩැඩී එක්ක මුකුලු පපා හිනාවෙද්දි උන් දෙන්නාට දෙකක් නෙලන්න බැරුව සෝෆා එකේ ඉදන් මන් දත් මිටි කනවා..මගෙ නාකි බඩුවගේ වැඩ මගෙ ලේ රත් කරනවා..

"සේපාල..අපිට කෝෆි තුනක් ගේන්න.."

"ආහ්..එපා අවි අයියේ..මන් හදන් එන්නන් අපි තුන් දෙනාට.."

"ඔයා කරදර වෙන්නෙපා..සෙපාල-.."

"අනේ අයියෙ..මන් ආසාවෙන්නෙ හදන්නෙ..එපා කියන්න එපා..ප්ලීස්.."

"හ්ම්..එහෙනම් හදන්න.."

"මට එපා.."

"තේ-.."

"සේපාල මට බියර් කෑන් එකක් ගේන්න.."

එනවා මෙතන කෝපි හදන්න..කෝපි නෙමෙයි දීපන් මට වහා ටිකක්..මාත් කැමති වුනානෙ පුක විතරක් තීන නාකියෙක්ට..

"තේජූ..තමුන්ට පිස්සුද.."

"ඔව් මට පිස්සු....ඇමති...තුමනී.."

" පුංචි බේබි මේ බියර්.."

"ඇයි දැන් උබට බියර් එකක්වත් හොයාගන්න බැරිද සේපාල.."

"නැ නෑ බෙබී..මන් ගෙන්නම්..ඇමතිතුමෝ..මෙයැයිට අරෙන් එකක් ගේන්නෙයි.."

"ගෙනෙන් ගෙනෙන්..අරන් ඇවිත් මුට බොන්න දීලා මගෙ ඔලුවෙ හලපන්.."

"කමක් නැද්ද ඇමතිතුමෝ.."

"මොකද්ද.."

"ඔලුවෙ හැලුවට.."

"සේපාල උබ මැරුන් කන්න ආසද..උබට්‍ය් මෙකයි මේ ඇටයත් එකයි..පලයන් මෙතනින්.."

"කේන්ති ගන්න එපා අයියේ..පුතාට ඕනි ඒක නම් ගෙනල්ලා දෙන්න.."

තොඩූ ගෑනි උඹට කොහෙන්ද එච්චර හයියක්..පුතා..මටද උබ පුතා කිව්වේ..

" Hey..excuse me..මොකද්ද තමුසෙ කිව්වේ පුතා??..පුතා කියලද කිව්වෙ ආ...මන් කොහොමද ගෑනියෙ උබේ පුතා වෙන්නෙ ආ.."

" තේනූ..Mind your language.."

" ඔහ් ඩැඩී ප්ලීස්..ඔයා දැක්කාද මේකි මට පුතාලු..මන් කොහොමද ඒකිගෙ පුතා වෙන්නෙ ආ..ඒකිය කොහෙන් ආපු අයිතියක්ද.."

"අනෙ ලමයෝ..අයියාගෙ පුතා මගෙත් පුත්-..ආආආහ්හ්.."

"මොකද්ද උඹ කියන්නෙ.."

"තේජු නවත්තපන්.."

මේකි රගනවා වැඩී..උබ තේජුගේ ලිමිට් පැන්නුවා..මට පුතා කියන්න උඹ..ආපු ආවේගෙට මන් ඒකිගේ බෙල්ලෙන් අල්ලන් ගිහින් කැබින් එකෙ බිත්තියට තදකරා..මන් උඹව මරනවා..

මම තාත්තිගේ පුතා යකො.. හැම එකාටම පුතා වෙන්නෙ කොහොමද මන්..you motherfuckin* bitch..

ඒකි මගේ අතෙන් ගැලවෙන්න දගලද්දි මන් අත තවත් තද කරලා ඒකිව බෙල්ලෙන් ඉස්සුවා..අඩපන්..කෑගහලා අඩපන්..උබේ කදුලු මට සතුටක්..ඔය ඇස් වලින් නිකන් කදුලු වෙනුවට ලේ ගලන් ආව නම් තේජුට තවත් සතුටුයි..

"ක්හැක්..අය්...ය්..යියේ..ක්හැ..එප්පා..ම්මාව..අයි..යේ..බේ..ර..ගන්න...ආආඅ..."

"තේජූ..ඕක නවත්තපන්..උබට මම.."

චටාස්....

මන් සයිකෝකාරයෙක් වගේ අරකිව මරන්න පිස්සුවෙන් දගලද්දි ඩැඩී මාව ඇදලා අරන් මගෙ කම්මුලට ගැහුවා..

"ශෂී..කො මෙ බලන්න..අමාරුද.."

"න්නෑ..අයියේ..මන් හොදින්..පුතාට බනින්නෙපා.."

මේකිට මම මෙච්චර හරියක් කරලත් මේකි හැදෙන්නෑ.. slut බලන් ඉදපන්..මන් උබව මරනවා..ඩැඩී තමුසෙටත් මේකට විදවන්න වෙයි..

" ශෂී..ඔයා වොශෘම් එකට ගිහින් මූන ටිකක් හෝදගන්න..බෙල්ලත් රතුවෙලා.."

මට රිදෙනවා ඕයි..මගෙ මිනිහා වෙන ගෑනියෙක්ගෙ අමාරුකම් බලද්දි මන් මෙතන පුපුරු ගහන කම්මුල අල්ලන් මොකාද එකා වගේ ඉන්නවා..ඩැඩී ඔයා ගහපු පාර රිදෙනවා..එත් ඔයා අර ගෑනිගෙ අමාරුව විතරයි බලන්නෙ..ඩැඩී තේජුටත් රිදෙනවනෙ..කම්මුල නෙමෙයි..හිත..

අවුරුදු 15 කලින් වුනා වගේ අදත් මන් තනියෙන්..මට රිදෙනවා කවුරුත් දැක්කෙ නෑ..අද වගේම එදත් හැමෝම ගත්තේ මට ගහපු උන්ගෙ පැත්ත..අද ඩැඩී ගත්තෙත් අර ගෑනිගෙ පැත්ත..ඇයි හැමෝම තේජු කරපුවා විතරක් දකින්නෙ..උන් තේජුට කරපුවා ඇයි කාටවත් පේන්නැත්තේ..

කමක් නෑ තේජු..එදා ඉදපු දුර්වලයා නෙමෙයි අද ඉන්නෙ..උබට පුලුවන් උබව බලාගන්න..උබ තමයි උබේ හයිය..වෙන උන් උබට ඕනි නෑ..මේක උබ තනියෙන් යන්න ඕනි ගමනක්..

ඇමතිතුමා..තමුන් මට ගහලා කරගත්තේ ලොකු වැරැද්දක්..

"තේජු.."

"අල්ලන්නෙපා.."

ලූලා ගියාට පස්සෙ නැට්ට අල්ලගෙන වැඩක් නෑ..

" හ්හ්..ඇමතිතුමා..තමුසෙ මට අත ඉස්සුවා..තමුසෙ..තේජුට ගැහුවා..ඔබතුමාට මතකද දවසක් කිව්වා බැන්නොත් ගහපන්..ගැහුවොත් මරපන් කියලා..හ්හ්...මතකයිද.."

මන් හොද හුස්මක් ගත්තා..අරකිව නලවලා මගෙ දුක බලන්න ආපු ඇමතිතුමාගෙ අත ගසලා දාපු මම කින්ඩියට හිනාවෙලා ටේබල් එක උඩ තිබුන ස්ටැචූ එක අරන් කැබින් එකෙ ග්ලාස් එක කුඩුවෙන්න ගැහුවා..වීදුරු කෑලි කුඩුවෙලා යද්දි පොඩි කෑල්ලක් මගෙ අතෙ වැදිලා ලෙ විද්දා..

"තේජුට ගහපු එකෙක් හොදින් ඉදියේ නෑ ඇමතිතුමා..එත් තමුන්ගෙ වාසනාවට උබ තේජුගෙ පන වුනේ..ඒත් ඊලග වතාවෙ තමුන් අවාසනාවන්ත වෙන්නත් බැරි නෑ..එන්න ඒක මතක තියාගත්තොත් හොදයි.."

"තේජු..දරුවෝ..තේජු නවතින්න..ඔයාට තුවාල වෙලා.."

හෙල්මට් එකයි ජැකට් එකයි අරගත්ත මන් කැබින් එකෙන් යන්න හදද්දි එයා කෑගහනවා මට තුවාල වෙලා කියලා..

"ඔව් ඩැඩි..තේජුට තුවාල වෙලා..අත නෙමෙයි..මෙතන..යන්නම්.."

තුවාල වුනේ මගෙ අත නෙමෙ හදවත කියන්න අත මිටිකරලා පපුවට ගහගත්තු මන් එයාව දාලා එන්න ආවා..එහෙම්ම කුස්සියට ගියපු මම සීනි බෝතලේ සින්ක් එකට හලලා ඒකට ලුනු දාලා වැහුවා..බිපන් අද මුහුදු කෝපි..

කැමේලියාවත් අරන් මන් එහෙන්ම race ground එකට ආවා..මේක තමයි මගෙ එකම සැනසීම..දුක සතුට කේන්තිය වෛරය..මෙ හැම feeling එකක්ම මන් බෙදාගත්තේ මේ ට්‍රැක් එකත් එක්ක..මගෙ කදුලු දරාගත්තේ මෙතන..මන් ඇඩුවා..යන්න පුලුවන් උපරිම ස්පීඩ් එකෙ මන් අඩ අඩ රයිඩ් කරා..තේජුට අඩන්න පුලුවන් තැන් දෙකකදි විතරයි..එකක් මේ ට්‍රැක් එක..අනිත් එක..මගෙ තාත්තිගේ..සොහොන උඩ..

දවාලේ ට්‍රැක් එකට වැටුන මන් එලියට ආවෙ වටපිටාවෙ අදුර වැටුනමත් පස්සෙයි..

ගෙදර යන්න හිතට අවුල් නිසා මන් ක්ලබ් එකට යන්න හිතුවා..ට්‍රැක් එකෙන් පස්සෙ මන් නිවුනේ එතනදී..එත් ඒ ඩ්‍රග්ස් වලට බැරිවුනා ඩැඩීවගේ මාව මත්කරවන්න..

"බොස්..බෝයි රෙඩි.."

"හ්ම්..කියලනෙ ගෙනාවෙ.."

"ඔව් බොස්..මෑන්ට හොද experience එකක් තීනවා මේ පැත්තෙන්.."

"හ්ම්..ගුඩ්..කවුරු ආවත්..අපිට ඩිස්ටර්බ් වෙන්න බෑ.."

"ඕකෙ බොස්.."

මන් හිතන්නෑ ලංකාවෙ තියෙන බෙස්ට්ම ක්ලබ් එකෙ vip රූම් එකක ඉන්න අපිට කාගෙන්වත් බාදාවක් වෙයි කියලා නම්..

"Hey baby boy..ඩැඩීව සතුටු කරන්න ලෑස්තිද.."

.

.

.

sepala calling...

"මොකද සේපාල වද දෙන්නෙ .."

" ආයුබෝවන් පුංචි බේබී.."

"ආයු..බොගෙ අම්මට..තියපම් ඔය ලබ්බ.."

" අනේ බේබි අර මක්කැයි කේන්ති ගන්නෙ..."

"සේපාල මන් වැඩක..ආහ්ම්..ඕක තියාපම්...ම්හ්ම්ම් ආහ්.."

"(කොහෙද ඉන්නෙ අහපම්..) බේබි ඔයැයි ඔය කොහෙද ඉන්නෙ.."

හහ්..මගෙ නාකියා බළලුන් ලවා කොස් ඇට බාවනවා..

"උබට මොකටද ඒක..මන් ඉන්නෙ ක්ලබ් එකක.."

"සමන් දෙවියනේ..ක්ලබ් එකක..( මොකක් ක්ලබ් එකෙ..ස්පීකර් දාපන් ඕක..).."

"සමන් දෙවියො කොහෙද බන් මෙහෙ..උබට දෝදුද..තියපම්..ආහ් බේබි ෆාස්ට්..යාහ්..එතන..ෆකින් ගුඩ්.."

"බේබී..මක්කැයි කෙදිරි ගාන්නෙ..ඔහේට මක්කහරි කරදරයක්ද.."

"ඔය හුත්ත තියපන් යකො මන් වැඩක්..ආහ් බේබි..යා..එතන එතන.."

බිප්..බිප්..

කට් කරා..අනෙ උබ නටපන් ඩැඩී...

"ආහ් බේබි..ෆාස්ට්..එතන..යෙහ්..ම්ම්හ්ම්..ගෝඩ්..යු ආ ෆකින් ඕව්සම්..ආ....න් එතන..ටිකක් පල්ලෙහා..ඔව්..නැ නැ..මැද මැද...මැද යකෝ.."

"මෙතනද ඩැඩී..මෙතන කොහොමද..සනීපද.."

"වොහ්..ඔයා වගේ කෙනෙක් හම්බුනාමයි බේබි..ටිකක් තදට කරන්න..ආන් එහෙම..ආහ්ම්..ඕහ් මයි ෆකින් ගොඩ්..ටිකක් උඩට..ආන් එතන..නෑ නෑ..පිට මැද්ද එපා..බෙල්ල ගාව..ආන් එතන..වම්පැත්ත මසාජ් කරන්න දැන්..වොහ්..මේක නම් පිස්සුවක්..හැමදාම එන්න හිතෙනවා දැන් නම්..කොච්චර කල්ද මේ ෆීල්ඩ් එකට ඇවිත්.."

" ලොකු කාලයක් නම් නෙමෙයි..අවුරුද්දක් වගෙ..."

"සිරාවට..එත් ඔයාගෙ ට්‍රීට් එක නම් පලපුරුදු කෙනෙක්ගේ වගේ.."

" ඔව් ඩැඩී..මන් මේවට විතරක් නෙමෙයි තව ඒවටත් expert.."

උබලා මොනාද හිතුවේ..තේජු කොල්ලෙක් ගෙනල්ලා ෆක් කරනවා කියලද..මම තේජු අයිසේ..තේජු කරයිද මේ වගේ දෙකයි පනාහෙ වැඩ..ඕවර් රයිඩ් කරපු නිසා මසල්ස් වලට ට්‍රීට් කරන්න ස්පෙශලිස්ට් කෙනෙක් ගෙන්න ගත්තෙ ෆක් කරන්න නෙමෙයි යකුනේ..

කොල්ලානම් ප්‍රර්ෆෙක්ට්..බට් මගෙ ටයිප් එක නෙමෙයි..කාලෙකින් හොද මසාජ් එකක් හම්බුනා..ඒත් මේකා එන්න හදන්නෙ වෙනම එකකට...

මගෙ පිටිපස්සෙ ඉදපු ඒකා ඉස්සරහට ඇවිත් දණගහලා මගෙ buckle එකට අත තිබ්බා..

" Noty boy..මන් හිතන්නෙ මගේ බොඩිගාර්ඩ් ඔයාට කියලමයි එක්කන් ආවෙ..මන් හරිනේ.."

"යා ඩැඩී..එත් මේවගේ අවස්තාවක මගහැරගන්නවා කියන්නෙ මෝඩ වැඩක්..මන් හරිනේද.."

මෙ ෆීල්ඩ් එකෙ උන්ගෙ හැටියක් මේ..අවුරුදු තුනක් මන් මේක අත්වින්දා..ලංකාවෙ කියලා වෙනසක් නෑ එහෙනම්..මේකා හුරතල් කොල්ලෙක්..හුරතල් වුනාට මොකද උබ විසක්..ඔය විස මදි කොල්ලො මාව තම්බන්න..වයසින් උබට වඩා මන් බාලවුනත්..මගෙ අත්දැකීම් උබේ වයසේ දෙගුනෙක උන් තරම් වැඩිමල්..

මන් ඒකාගෙ පිරුනු කම්මුල් මිරිකලා ඇල්ලුවාම ඒ වෙට් තොල් උල් වුනා..පුදුමයි..daily blowjob දෙන මේ වගේ එකෙක්ගේ කම්මුල් බහින්න ඕනි..ඒත් මේකාගෙ පිම්බිලා..ඇයි යකෝ blowjobs කරනවා කියන්නෙම කම්මුල බස්සගන්න හොද exercise එකක්..

මේකා ආයෙමත් මගෙ buckle එකට අත තියලා ගලවන්න හදද්දිම දොර ගලවගෙන මොකෙක් හරි කඩන් පැන්නා..

"තේජූ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!.."

Here we go...

ඩැඩී ඔයා පරක්කුයි..එත් ආපු වෙලාව නරකම නෑ..මොකද අපි ඉදපු පොසිශන් එක..ම්ම්ම් ඒක දකින අයට වැරදි අදහසක් එන්න පුලුවන් විදිහේ එකක්..

පිස්සු හැදුන නාකි බල්ලෙක් වගේ කඩන් ආපු ඩැඩී මගෙ ඉස්සරහා දනගහන් ඉදපු කොල්ලාගෙ කොන්ඩෙන් ඇදලා අරන් බිත්තියට හිර කරගත්තා..වොහ් ඩැඩී..මෙහෙම දෙයක් මන් බලාපොරොත්තු වුනේ නෑ...

" කියපන්..උබ එයාව ඇල්ලුවද..කියපන් යකෝ මට.."

ඇල්ලුවා තමා ඩැඩී..යකො අල්ලන්නැතුව මසාජ් කරන්නෙ කවුද..මෙ පේන්නැද්ද මම ඉන්නෙත් ශර්ට්ලස්..

"ඇමතිතුමා..මොකද මේ..එයාව අතාරින්න.."

"තේජූ..උබ පැත්තකට වෙයන්..මන් උබවත් අල්ලගන්නන්.."

"කියපන් යකෝ..උබ එයාව ඇල්ලුවද..උබේ මේ slutty අතෙන් මගෙ කොල්ලාව ඇල්ලුවද.."

"ඔ ඔව්.."

චටාස්...

"ඇමතිතුමා..මොකද්ද මේ විකාරෙ..එයාට යන්න දෙනවා.."

"Shut the fuck up Theju..I'm your fucking daddy..you idiot.."

what a surprise..ඩැඩී..මෙච්චර කේන්තියක්..ඔය ගානට ඉරිසියා හිතුනම ඇති..එත් ඔයාට බෑ මුකුත් නොකරපු කොල්ලාට ගහන්න..

"ඩැඩී එපා..එයාට යන්න දෙන්න..ඔයා හිතන දෙයක් වුනේ නෑ.."

"කට..කට වහපන් තේජූ..මන් උබෙන් ඇහුවද ආ..උබෙන් ඇහුවද මන්..රිචඩ්..මූව අරන් යමන්..තෙජූ උබ වරෙන් මාත් එක්ක.."

"ඩැඩී..මට යන්න දෙන්න..මොකද මේ..යන්න දෙන්න.."

කේන්ති ගියාම මගෙ බඹර පැටියාගෙ පුදුම ලස්සනක්නේ තීන්නෙ..නාකියා..මගේනේ..

මන් දන්නෑ එයා මාව කොහෙට ඇදන් යනවද කියලා..කමක් න්ඈ ඩැඩී..ඔයා එක්ක මාරයා ගාවට යන්නත් මන් ලෑස්තී..

"ඩැඩී..අපි කොහෙද යන්නෙ.."

"ඩැඩී..මන් දැන් ප්‍රශ්නයක් ඇහුවා.."

"ඩැඩී.."

"ඩැඩී තමා යකෝ..ඔව් මන් උබේ ඩැඩී..ඉතින් මොකද කියපන්..කෑගහන්නෙ උබ.."

"අපි කොහෙද යන්නෙ ඩැඩී..බලන්න මන් උඩට ඇදුමක්වත් නැතුව ඉන්නෙ.."

"යන්නෙ උබව කිරිවලින් නාවලා ගෙට ගන්න.."

"වට්..නාන්න..ඩැඩී නාන්න ගෙදර යන්න ඕනිද..අර රූම් එකෙ වොශ්රූම් එකක් තිබුනේ.."

"කටවහගෙන වරෙන් තේජූ..මන් රූම් එකක් බුක් කරා.."

ගෝඩ්..වටේ මිනිස්සු පුදුම හතෙන් එකක් දැක්කා වගේ මගෙ දිහා බලන්නෙ..උඩට ඇදුමකුත් නෑ..man hut එකක් live පෙන්නනවා අද..ඩැඩී මාවත් ඇදගෙන ක්ලබ් එකෙ vvip රූම් එකට ආවා..මට අමතක වුනා මන් ඉන්නෙ මේ රටේ යොවුන් ඇමති එක්ක කියලා..අපි මෙහෙම්ම එලියට ගියානම් හෙට breaking news වෙන්නෙ යොවුන් ඇමති අඩ නිරුවත් තරුනයෙක් සමග සමාජ ශාලාවකින් පිටතට යන අයුරු කැමරා කචයට හසුවූයේ මෙසේය..එය පැහැර ගැනීමක්ද යන්න තවමත් අප සොයමින් පවතී...

"මෙහෙ එනවා.."

"ඩැඩී මට පුලුවන්..ඔයා යන්න.."

"කටවහපම්.."

මාව බලෙන්ම බාත් ටබ් එකේ වාඩිකරවපු එයා ට්‍රවුසර් එක පිටින්ම මාව හෝදලා බාත්රොබ් එකත් විසික් කරගෙන එලියට ගියා..නෑ එයා එලියට යන්නැතුව කන්නාඩිය ගාව නතර වුනා..එයාගෙම රූපෙ දිහා කේන්තියෙන් බලන් ඉදපු ඩැඩී අත මොලවලා කන්නාඩියට ගහද්දිම මන් අල්ලගත්තා..මන් දැනගත්තා ඒ ඇස් මගෙ රතුවුන කම්මුල දිහා සැරින් සැරේ බලන් ඉද්දි මෙහෙම දෙයක් කරගනී කියලා..

"එහෙම කරාම හරිද..ම්ම්..එතකොට ඔක්කොම හරිද ඩැඩී..වැරදි කරලා තමන්ටම රිද්දගත්තාම හරිම..ඔයා හැමදාම ඔහොමයි..ඇයි ඔහොම කරන්නෙ..ඔයාට රිදුනම වේදනාව දැනෙන්නෙ මට කියලා ඔයා හොදටෝම දන්නවා..ඇයි මට මෙහෙම කරන්නෙ..මට රිද්දලා ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.."

"තේජූ.."

"ශ්ශ්..මට නිදිමතයි..අපි ගෙදර යමු.."

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"හරිම අගෙයි ලොකු බේසිකයාගෙ කෙරුවාව..ඈ ඇමතියො..අපි පිට උන්ද..අපෙ ගෙදර ඉන්න මිනිහාගෙ කසාදෙ අපි දන්නෙ මගුලට සතියක් තියලද..මන් මේ හොදින් කියන්නෙ..තමුන් හොදටම දන්නවා මග්ව් පොඩි එකා තමුන්ට කොච්චර ආදරෙයිද කියලා..උබ මගේ හිච්චාගෙ හිත රිද්දලා තිබුනොත්..අම්මපා මන් උබේ පට්ටම ගලවනවා..අපචාර නඩුවක් දාලා..මෙ තමාල් කිව්වොත් කිව්වා..හරිද..."

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

___________________________

හායි ලමයි මන් ආවා😌❤️

කොහොමතෙ🌝❤️ අද කතාව..

ඕන් ඇමතියා බදින්නලු හදන්නෙ..

තේජුවා මොනා කරයිද අපි දන්නෑ ඕන්

එන්නම්

කමෙන්ට් දාන්න❤️

ආදරෙයි

_Gojo_

Share This Chapter