Chapter 4: Chapter 4

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>Words: 38465

" සේපාල මෙහාට එනෝ.."

"ආනෙ පුංචි බේබී.. සියතුන්ගේ මියුරු ගී නද දසත පැතිරෙද්දි පතන් නම් ඔහේට සුබෝදෑසනක් කියා චූටි බේබී.."

"උබ ස්කෝලේ රැස්වීමෙ නිවේදනය කරපු එකෙක්ද ඕයි..බීලාද අයිසේ උදෙන්ම..මෙහෙට වරෙන් මගුලක් නොකිය.."

"අනේ ඔව්නේ බේබී..ඔහේට කියන්න මන් ඒකාලේ ප්‍රදාන සිස්ස නායකයත් උනා ස්කෝලෙදි..අන්තිම වාරෙ සිංහල විසය නායකයත් වුනානෙ..ඒකාලෙ හොදම නිවේදනේ මගේ තමයි..හුම්.."

" ඉතිම් මට පුකද..මෙහෙට වරෙන්කො මිනිහෝ එකපාරක් කතා කරාම..දැන් තොට මන් කීපාරක් ඔතනින් බැහැලා වරෙන් කියලා කතා කරාද ආ..උබට මාව සෙල්ලමක්ද..උබ ප්‍රියංවදාද සදලුතලේ ඉදන් කෑගහන්න.."

" හනේ හන්තානම් මෑනියනි..ඔහොම ඉන්ට බේබි..මක්ක කිව්වා..කවුදැයි ප්‍රියංවදා..මන් එහෙක් ගෑනියෙක්ව දන්නෙ නෑනේ ඒයි.."

"සේපාල..තෝ..තෝ..මට එන කේන්තියට..ආආආහ්...හරි ලගට වරෙන්කො ටිකක්..බඩ්ඩක් තියෙනවා අහන්න.."

" මක්ක කිව්වා බඩ්ඩක්..බඩ්ඩක් කිව්වෙ මරු බඩුවක්ද බේබීයේ.."

"උබට...ඔව් ඔව් වරෙන්කො..ටිකක්..එන්න සේපාල ලගට.."

"අනේ බේබි කරට අතදාන්න එපානෙ..ඇමතිතුමා දැක්කොත් මොනා හිතයිද.."

"ඇයි ඩැඩී මොන හුත්තක් හිතන්නද බන්..හරි හරි..මෙ උබ එදා මන් කියපු වැඩේ කරාද.."

"මොන වැඩේද බේබී.."

"බොට මන් වැඩ දහයක් පහලවක් කිව්වෙ නෑනේ..කිව්වෙ එකයි තෝ ඒක කරාද.."

"ආආආආආආආ..මතක් වුනා..ඔව් ඔව් බේබී..ගෑනි ඇතුලෙ.."

"මොකක්..ගෑනි ඇතුලෙනම් එලියෙ ඉන්නෙ මිනිහද බන්.."

" මිනිහා..ආ ඔව් බේබි මිනිහා නම් එලියේ..එවුනාට ඒ කෙල්ලට මිනිහෙක් නෑ නොවෑ.."

"තොගෙ අම්මට..අනේ සේපාල..මේ අහපන්කෝ..උබට මන් එදා කිව්වෙ මොකද්ද..ඩැඩීව බලන්න ආපු ගෑනිව උස්සන්න කියලනේ.."

"ඔව් බේබි..බේබි කිව්වා වගේ කතානායිකාවව ඉස්සුවා.."

" ඒකිව ඉස්සුවනම් කොහොමද ඕයි ඒකි ඊයේ ඩැඩී එක්ක ඉදියේ ආ..හෝව්..පොඩ්ඩක් ඉදපම්..උබ කිව්වෙ කතානායිකාව...මට කියන්නෙපා සේපාල උබ කතානායිකාව කියලා.."

"ඔව් ඔව් කතානායකතුමාගෙ දුව..අනාගත කතානායිකාව..එයාව තාමානෙ ඉස්සුවේ.. ඇයි එයැයි නොවේද කතානායිකාවද.."

"ඔහ් ශිට්..කිරිඅත්තාට හුලංවිස්කෝතු කිව්වලූ..යකෝ උබ ඩැඩීගේ කරේ නගින තෝම්බල් හරකිව නැතුව අහවල් ගෑනියෙක්ව උස්සන්න ගියෙ ඇයි..."

" ඉතිම් බේබි..ඔයැයිමනෙ මට කීවේ උස්සන්න කියලා..එදා ඒ නොනා ආවෙ ඇමතිතුමා හම්බෙන්න තමයි..ඒ එද්දි තමා බේබිත් දැක්කෙ.."

" උබට වැඩක් කිව්ව මට තලන්නෝනෙ ඕයි පල්වෙච්චෙ අමුඩෙකින්..බලපන්..දැන් උබ කියන්නෙ කතානායකතුමාගෙ දුවව මගෙ උන් ඉස්සුවා කියලද..ඈ බොල.."

"ඔව්..හීරීමක්වත් නෑ ඕන්..පරිස්සමට හුලගක්වත් වැදෙන්නැතුව එයැයි ඇතුලේ.."

"තොට දෝදු යකෝ..ගනින් කෝල් එකක් අරන් කියපන් එයාව යවන්න කියලා..යකො උබ රටම විනාසවෙන වැඩක්නෙ මේ කරලා තීන්නේ.."

"ඇයි..ඇයි බේබි අපි එයාව යවන්නෙ.."

"යවන්නැතුව තොට බන්දන්නද යකෝ කියන්නෙ.."

"හපොයි හපොයි..කන්ද කදිර සුරිදුනේ..මේන් බලාපිය මේකාගෙ කතාව..මසක්කන්ද බේබි ඔයැයිට.."

" මස්කන්න තමා යකො මට වෙලා තීන්නෙ..තොගෙ මස් කනවා දැන්..ශශීද බශීද කියන දත්බුරුසුව උස්සන්න කිව්වාම තෝ කොහෙවත් ඉන්න ගෑනියෙක්වනෙ උස්සලා තීන්නෙ..බලපන් යකෝ මැරයො එයි දැන් මාව උල තියන්න.."

"හෑ ...මොකක් කිව්වා..අරේ භගවා..කාලි කාලී..මේක විනාසයක්..මේක විනාසයක්.."

"විනාසයක් කියලා තමයි හුත්තෝ මාත් දැන් මෙච්චර වෙලා කිව්වෙ.."

" ඇයි බේබි ඔයැයි එහෙම කරෙ.."

"මම..මන් මොකද්ද යකෝ කරේ..තෝනෙ ඉස්සුවේ.."

"ඉතින් බේබියානෙ මට උස්සන්න කිව්වේ.."

"උස්සන්න කිව්වෙ ඩැඩියගෙ මගුල් කතාවෙ කතානායිකාව මිසක් ලංකාවෙ නායිකාව නෙමෙයි යකෝ..මන් කනවා යකෝ උබව.."

"හප්පොච්චියේ..."

"හප්පොච්චියෙ නෙමෙ උබව අප්පච්චියෙක් කරන්න හිතෙනව මෙතනදිම..ගනින් කෝල් එකක්.."

හරිනේ..ඔය කරේ..ලොන්තයාට වැඩක් දෙන්න කලින් මට හිතන්න තිබුනා..මහ ලොකුවට මැරයා වගේ ගත් කටටම හා කිව්වේ..මට මේකාව තලලා කන්න හිතෙනවා..මූ මාව කන්න ආපු මාතර පිල්ලියක්..

"සේපාල.."

"අපේ ඇමතුතුමෝ.."

"ආරංචිද උබට.."

" මක්කැයි අහන්නෙ.."

"කතානායකතුමාගෙ දුව මිසින්ග්..දැන් දවස් දෙකක්ලු.."

"කැහ්..කැහ්.."

"අනේ බුදු ඇමතිතුමො..............."

වැඩේ පත්තුවෙලා..තේජූ..උබට ආයෙ රටට යන්න වෙන්නෙ පෙට්ටියකින් තමයි..මුලු රටම දැනගෙන..විනාසයි උබ විනාසයි..ඩැඩී ආරංචිය සේපාලගෙන් අහද්දි කොහෙවත් නැති කැස්සක් මට හැදුනා.. ඩැඩියා කියනවත් එක්කම සේපාලයා භූමිවන්දනා කරන ගමන් කෑමොර දුන්නා..මු මගෙ නාකියට කියලා වැඩෙ දෙල් කරයිද..

"මොකද සේපාල මේ නැගිටපන්.."

"අනේ ඇමතිතුමෝ..මන් ඉවරයි..ඉදලා වැඩක් නෑ...මන් ඉවරයි..අයියෝ මාව..මාව අස්බ්බ්බ්බ්බ්බ්න් ම්ම්ම්ම්ම්ම්.."

මෙ ලොන්තයා වමාරන්නනේද හැදුවෙ..වෙලාවට මුගෙ කට වැහුවේ..ඕක මගෙ මිනිහා දැනගත්තානම් සේපාලයාගෙ කෙසේවෙතත් මගේ අවසානෙ තමයි..

"සේපාල..කෑගහන්නෙපා වේසෝ..කට කට..හේ හේ..මාව වැඩේනෙ ඩැඩී..සේපාලගෙ ක්‍රශ් එකලු මිසින්ග් වෙලා තීන්නේ..ඒකයි මේ පව්..ආදරෙ කරන හිතක්නේ..එකපාර ඇහෙද්දි දරාගන්න බැරිවෙලා..අනෙ සේපාලේ උබ අඩන්නෙපා බන් මන් ඉන්නවනේ..අඩපන් වුත්තෝ බොරුවට හරි අඩපන්.."

සේපාලයගේ කට වහපු මන් ඌට ඇහෙන්න කෑනොගහා ඉදින් කියලා කටට ආපු බොරුවක් ඩැඩීට කියලා ශේප් වුනා..ආදරිය මිසින්ග් වුනාම අඩන්නැතුව බෑනේ..උබ මේවෙලාවෙ අඩන්න ඕනි සෙපාල..මගෙ මිනිහාට පේන්නැතුවෙන්න සේපාලයගේ ඇහැට ඇනලා හිමීට අඩපන් කිව්වා..අඩපන් සේපාල අඩපන්..උබයි මමයි ජීවත් වෙන්න ඕන නිසා අඩපන්..

"ආව්..අම්ම්මා..හාහා..අනේ මගේ ආදරියේ..රුචිරානෙනියේ..ඇමතිතුමෝ...මන් ඉදලා ඉවරයි.."

"උබ මැඩම්ට කැමතී කියලා මන් අදනෙ බන් දන්නේ..කවදා ඉදන්ද ඔය මගුල උබේ හිතේ තිබුනේ..ආ.."

" අනේ...අනේ..මේ..ඒක.."

ඔන්න ඉතිම් මගෙ මිනිහත් අනවශ්‍ය තොරතුරු අහගෙන එනවනේ..උබත් චීත්තයක් වගේ ඇත්තමයි..

" ආ..මෙ සේපාල උබ ඇටයා කාලෙ ලව් එකනේද..ඔව්නේ..ඔයාට කියන්න ඩැඩී..ඔය ගෑනුකෙනා සේපාලයා එක්ක මොන්ඩිසෝරියෙදි අත් අල්ලන් නටපු ගෑනි ලමයාලූ..පලවෙනි පාරට ගෑනු අතකට ඇල්ලුවේ ඒ අත නිසා ලව් ඇට් අත ඇල්ලුමෙන් වෙලා..නේද සේපාල මන් හරිනේ.."

"ඔව්..ඔව්..බේබි ඔයැයි තමා හොදටම කරෙ..නැ මේ කිව්වේ.."

"හ්ම්..ඒකත් එහෙමද..තේජු..තමුන් කොහොමද සේපාලයාගෙ පොඩිකාලෙ දන්නේ.."

අනේ මගේ නාකි පැටියා..උබ එක්ක බෑ මේක කරන්න..මොනා කරන්නද ඉතිම් ආදරෙයිනේ..නාකියානෙ..මගේනේ..

".ආආ ඒක මේ..සේපාලයා ඇවිත් මගෙ ගජ මිතුරා..එහෙම නේද සේපාල..ඒක දිග කතාවක් ඒකට නෑ නිමාවක් හරිද ඩැඩි..මූයි මායි සෙට් වුනේ..fb එකෙන්..මන් ෆේක් අකවුන්ට් එකෙ කෙල්ලෙක්ගෙ නමින් ඉදලා සේපාලයට රික්වෙස්ට් එකක් දාලා ඌ මට මැසෙජ් කරපු පාර අපි රිලේසන් සිප් දාලා තමයි නතර වුනේ..අවුරුද්දක්ම සෙපාල මට ඇන්දිලා පෙම් කරා..නැද්ද සේපාල.."

"ඔයැයි කියන දෙයක් තමයි බේබි.."

"මොකක්..දැන් සේපාලගෙ ලව් එක අපේ මැඩම් කියලා කිව්වේ.."

මගෙ මිනිහාගෙ පුපේ ඉදන්ම මෝලේ කියන්නෙ ඕකනෙ ඉතිම්..

" ආආ...ඔව් ඔව්..එහෙම එකක් තිබුනා තමා..මාත් ඕකම සේපාලගෙන් ඇහුවා..ඔයාට කියන්න ඩැඩී මේකා කියාපිය..කස් වෙනයි ලව් වෙනයියේ පුන්ති බේබි කියලා..මූත් හිම්බිජ්ජා වගේ ඉදලා පොල් මියො අල්ලන්නෙ..කොමහරි මේකා මාව රන් කරන ගමන් තව දෙන්නෙක්වත් නලවලා..මට කිව්වෙ ඔන්ලයින් ඉද්දි නින්ද ගියා කියලා..ඌ හැදුවේ මාව රවට්ටන්න..එත් අන්තිමට ඌ තමා රැවටුනේ..ඔකේන් පස්සෙ අපි යාලුවො වුනා නේද සේපාල..ඒ වුනාට බලන්නකො ඩැඩී..මේ ලෝකෙ කොච්චර පොඩිද කියනවනම් සේපාලයත් ඩැඩීගේ ලේකම්වුනානේ..නේද සේපාල.."

මන් ඩැඩීගේ කිරිදරුවා..දත් කැකුලු පාලා සුරතල් සිනා සීලා ඉගි බිගි පාලා වචනයක් දෙකක් කියද්දි ඩැඩී මා දිහා වසීකෘත වෙලා බලන් ඉන්නවා..පිස්සු කොල්ලා කාවද ඔය රවට්ටන්නේ..

" ඇයි ඩැඩී මන් දිහා ඔහොම බලන්නෙ.."

" කියවලා කට රිදෙන්නැද්ද පැටියගෙ..ම්ම්ම්..එයා වගේමයි.."

ඔහොම කියද්දි තමයි මට මාවත් දරාගන්න බැරුව යන්නෙ..ඔයා මගෙන් දකින්නෙත් එයාවද..ඒකියන්නෙ අදටත් ඔයාගෙ හිතේ එයා ඉන්නවා..ඔයා ඔහොම හැසිරෙද්දි මට මේ ඔක්කොම අතැරලා දාලා කොහෙට හරි ගිහින් හැංගිලා ඉන්න හිතෙනවා..

එක අතකට ඔයත් පව්..ඔයාට නැති වුනේ ඔයාගේ ආදරෙ..හැමෝටම තමන් ආදරෙ කරන කෙනාව ලබාගන්න වාසනාව නැහැ..එත්..තේජුට එහෙම වෙන්න බෑ..මගෙ වාසනාවක් තිබුනා හෝ නැතා මන් ආදරෙ කරන කෙනා මට අයිති වෙන්නම ඕනි..ඒක වෙනස් කරන්න මට ඇරෙන්න කිසි ජගතෙක්ට බෑ..

"සේපාල අපි යමු.."

" තේජූ ඔයා කොහෙද සේපාල එක්ක යන්නෙ.."

" ඒක තමා ඇමතිතුමො මාත් මේ බැලුවේ.."

" ඇයි සේපාලයො මන් කිව්වෙ අපි දෙන්නා යමුයි කියලා..පිස්සු කොල්ලා දැන්ම අමතක වුනාද.."

"බේබි කිව්ව්..ආආඅ..ඔව් කිව්වා කිව්වා..කිව්වනෙ ඇමතිතුමෝ...බේබියා කිව්වා.."

"එව්ව් වරෙම් වරෙම්..මොකද කියන්නෙ ඊයේ දෙන්න බැරිවුන එක අද දෙන්නද ඒකටත් හරියන්න හාච්චක්.."

"අපේ අප්පෝ..ඔයැයි මට ලැජ්ජ කරවනවා ඕන්.."

"හප්පෝ මේකාගෙ කෝලම්..කො එන්න තොත්තුවක් තියන්න..කො කෝ ඉතිම් ඤම් ඤම්.."

දඩාස්....

"ඔහ් සොරි..අත ලිස්සුවා..සේපාල..ඔය ගමන පස්සෙ යන්න පුලුවන්..තේජු අර කාමරේ තියලා ඇති ෆයික් එකක්..ඒක අරන් එනවා.."

සේපාලයාට කෝලම් දාන්න යද්දි තල් අත්තට පොල් ගෙඩියක් වැටුනා වගේ විශාල ශබ්දයක් අපිටත් ඇහුනා..බැලින් නම් මගේ නාකි පඩංගුව..අත ලිස්සුවලු..හාකෝ..ඕන් මන් පිලිගත්තා..ඔය ඇත්තියොත් පිලිගන්ට හොදේ..

".අපො ඩැඩී ආයෙ රූම් එකට රිංගන්න..හරි හරි ගේන්නම්..සේපාල අපි එහෙනම් හවසට යමුකෝ..සුදු බෝලේ පරිස්සමෙන් ඉන්න හාද.."

"හා හා බෙබි..ඔයැයිත් පරිස්සමෙන් ඉන්නකෝ..මට සුදු බොලේ කිව්වා නම් මාත් පැට්- යොහ් ගනේශා මගෙ කකුල..ආව්..ආව්..ඇමතිතුමෝ ඇයි පෑගුවේ..ඇස් කටේද අප්පා..බලන්න මගේ සුට්ටන් ඇගිල්ලනේ..ඇහැට පේන්නෙත් නෑ..ඒකටම කෙලියා.."

"මන් දැක්කෙ නෑ.."

ම්ම්ම් ඔය ගානට ඉරිසියාව තිබුනම ඇති..නාකියා නෝටියා..මගේනේ..

.

.

.

.

"හරිම අගෙයි ලොකු බේසිකයාගෙ කෙරුවාව..ඈ ඇමතියො..අපි පිට උන්ද..අපෙ ගෙදර ඉන්න මිනිහාගෙ කසාදෙ අපි දන්නෙ මගුලට සතියක් තියලද..මන් මේ හොදින් කියන්නෙ..තමුන් හොදටම දන්නවා මගෙ පොඩි එකා තමුන්ට කොච්චර ආදරෙයිද කියලා..උබ මගේ හිච්චාගෙ හිත රිද්දලා තිබුනොත්..අම්මපා මන් උබේ පට්ටම ගලවනවා අපචාර නඩුවක් දාලා..මෙ තමාල් කිව්වොත් කිව්වා..හරිද..."

"කෑගහන්නෙපා තමාල්..තේජූ රූම් එකේ.."

" තමාල්..තමාල් උබේ තාත්තද මහා එකාද..ඈ..මේ මේ ඇමතියෝ..ඕවට එන්නෙපා හරිද..ගරු කරපන් යකෝ..මන් උබේ බාප්පා බැදපු බාප්පා..බා බා බොට බා කියවෙන්නැද්ද..මෙ මේ මගෙ කට වහන්න මගෙ මනුස්ස පනුවටත් බැරිවුන එකෙ තමුසෙ මොන කෙරුමාද ඕයි..මන් දන්නෑ..මන් කියන්නෙ මෙච්චරයි තමුසෙ නිසා මගෙ කොල්ලාගෙ කොලුවගෙ හිත පෑරුනොත්..දැනගනිම් මන් එච්චර ලේසි මිනිහෙක් නෙමෙයි කියලා..මිනිහාව ගේ වටේ දුවෝපු මට උබ කජ්ජක් නෙමෙයි හරිද.."

දඩාස්...

කාමරේ පීරලා අවසානෙ මේසෙ උඩම තිබිලා හම්බුන ෆයිල් එකත් අරන් පඩිපෙල බැහැගෙන ආපු මාව අම්ම් කෑගහපු දේ ඇහිලා එක තැන ස්ටක් වුණා..මන් දන්නැ ෆයිල් එක වැටුනෙ කොහොමද කියන්න..එතනින් එහාට සිද්ද වුනෙ මට මාරයා ආවෙස වෙලා වගේ ඩැඩි ගාවට ගිහින් එයාගෙ කොලර් එකෙන් උස්සලා මට ඇහුන දේ ඇත්තක්ද කියලා අහපු එක..

"තේජූ.."

"ඔව්..ඔව් ඇමතිතුමා මන් තේජූ..මට කියන්න අම්මි කිව්වෙ බොරු නේද..ඩැඩී ඔයා මැරිකරන්න..කාවද..ඒකත් නෙක්ස්ට් වීක්..ඔයාලා ජෝක් කරනවා නේද..ඔව් කියන්නකො ඩැඩී..මෙක විහිලුවක් නේද..ඔව් නේද කියපන් ඩැඩී මේක විහිලුවක්..මට කියපන් යකෝ..මේක විහිලුවක් නේද කියලා.."

"තේජූ..මාව අතෑරපන්.."

"නෑ මන් අතාරින්නෑ..මට කියපන් ඩැඩී..මාව පිස්සෙක් නොකර කියලා දාපන්..මේක බොරුවක්..මන් හරිනේ..මේක බොරුවක් කියලා කියපම් යකෝ!!!!!!!!!!!!!!!!!!!!..".

ඇයි ඩැඩි ඔයා මුකුත් කියන්නැත්තේ..තේජුට කියන්න අම්මි බොරුවක් කිව්වෙ කියලා..මට ඇහුනෙ මොකද්ද මිනිහෝ..මට පිස්සු වගේ..ඔයාට බදින්න බෑ ඩැඩ්..මන් ඉද්දි ඔයා කොහොමද වෙන කෙනෙක්ව බඳින්න හිතුවෙ..මගෙ හුස්ම වැටෙනකම් ඔයා මගේ..නෑ මන් මැරුනත් උබව අයිති මට..මට විතරයි..මේ තේජාන්ට විතරමයි...

" තේජු..පැටියෝ..කො මගෙ කොල්ලා..මෙ අහන්න..කො ඉතිම් අම්මි දිහා බලපන්කෝ කොල්ලෝ..කො එයාව අතාරින්න..එන්න අම්මි ගාවට..එහෙම දෙයක් නෑ අනෙ..දන්නැද්ද ඉතිම් අම්මි කියවන එව්වා..කො අප්පො ඇසුත් රතුවෙලා.."

"අම්මි..ඔයාලට මාව මොකෙක්වගේද පේන්නේ ආ.."

"තේජූ...නවත්තගන්නවා ඔය විකාරෙ..තමාල් කිව්වෙ ඇත්ත..ඇයි මට බදින්න බැරිද ආ..මන් බදින්න තමුන්ගෙන් අවසර ගන්න ඕනිද.."

"මොකද්ද..ආයෙ කියන්න..බදිනවා..ඔයා කිව්වෙ බදිනවා කියලද..මන් ඉන්නකම් ඔයාට බදින්න බෑ..මගෙ අවසරේ නැතුව ඔයාට මැරෙන්නවත් අයිතියක් නැති එකේ ඔයා කොහොමද කසාද බදින්නෙ ආආ..."

"කටවහපන්..උබ මගෙ ලමයා වුන පලියට උබට බෑ මගේ ජිවිතේට ඇගිලි ගන්න..සිමාවෙ ඉදපන් තේජූ.."

ඩෑඩ් ඔයා හදන්නෙ මාව මාරයා කරගන්න..ඔයාගෙ ඔය වචන..එවා වචන නෙමෙයි පිහිතල..කෙලින්ම ඇවිත් මගෙ හදවත පසාරු කරගෙන යන පිහිතල ඔය..මගෙ ලිමිට් නැති කරන්නෙපා ඩෑඩ්..ප්ලීස්..මට එන කේන්තියට ඔයාවත් මරලා මටත් මැරෙන්න හිතෙනවා....

"මොකද්ද ඩෑඩි අපෙ සීමාව..අපි දෙන්නා අතරට කවද්ද සිමාවක් ආවෙ..ඔයා මගේ..මගේ නම් මගේ විතරමයි.."

"තේජු..තමුන්ට විකාරද..උබ මන් හදාගත්තේ ලමයා විදියට..උබ එනවද මට තැන කියලා දෙන්න..හරි මන් උබේ..උබේ භාරකාරයා..උබේ භාරකාරයා මම මිසක්..මගේ භාරකාරයා උබ නෙමෙයි..ලමයෙක් හදාගන්න අරන් මන් විනාස කරගත්තේ මගෙ හොදම කාලය.."

චටාස්..

"අම්මී!!!!!!!!.."

" ආයෙ කියපන් ඒක..තෝ මේකටද යකෝ එදා මිනිස්සු මැද්දෙ කෑගහලා පොඩි එකාව ඉල්ලගත්තේ..මෙහෙම කියන්නද උබ මගෙ කොල්ලාව හදාගත්තේ..කවුද උබට කිව්වෙ කොල්ලාව හදාගනින් කියලා..තිරිසනෙක් වෙන්නෙපා ඕයි..මගෙ කොල්ලා කිව්වද උබට ඒකාව බලාගන්න කියලා..ඒකාගෙ දෙමාපියො නැතිවුනාට ඒකා තනිවුනේ නෑ..උට අපි ඉදියා..එදා උබ ඒකාව ඉල්ලුව නිසයි අපි කටවහන් පැත්තකට වුනේ..එත්..එත් උබ මෙහෙම දෙයක් කියයි කියලා දන්නවානම් මන් කීයටවත් උබට මගෙ කොල්ලාව හදාගන්න දෙන්නෑ..උබෙ බාප්පා උබව විශ්වාස කරලා ලමයාව දීලා ගියාම උබ මේ බලාගන්න හැටිද..අවිනාෂ් උබ උබේ සීමාව පැන්නා..අදින් පස්සෙ තේජාන් උබේ කවුරුත්ම නෙමෙයි.."

"අම්මි..ඇති.."

"නෑ කොල්ලෝ.."

"මන් කිව්වනෙ සැරයක් දැන් ඇති.."

එදා නෝතෙරුම් කමට තාත්තියි ඩැඩායි නැතිවුනා කියලා දුක් වෙන්න බැරිවුනත් පස්සෙ පස්සෙ මට ඒ වේදනාව දැනුනා..මගේ ජීවිතේන් අඩක් කඩාවැටිලයි තිබුනේ..එතකොට අද..අද මන්..මගෙ ජීවිතේ සම්පූර්නෙන්ම කඩන් වැටුනා..මන් නිසා ඔයාගෙ හොදම කාලෙ නැතිවෙලා..මට..මට ඒක හිතුනෙ නෑ..ගෝඩ්..මම නිසා..මම එයාගෙ ජීවිතේ විනාශ කරා කියලාද දැන් කිව්වේ..නෑ ඩැඩී..ඔයාට එහෙම කියන්න බෑ ඔයා මට ආදරෙයිනේ..නැ නැ...ඔයාට කේන්ති යන්නැති..තේජු කෑගහද්දි කේන්ති ගියා..ඔව් ඒකයි..ඔයා හිතලා නෙමෙයි ඒක කිව්වේ..මන් ඔයාව දන්නවා..ඔයාට බැ තේජුට එහෙම කියන්න..අනෙ ඔයා තේජුගේ ඩැඩීනේ..

" ඩැඩී..මට සමාවෙන්න..මන් නිසා ඔයාගෙ ජිවිතේ හොදම කාලෙ විනාස වුනා.."

මුකුත් නොවුන ගානට එයා ගාවට ගිහින් මන් ඇහුවා..මන් දන්නවා..ඔයා හිතලා නෙමෙයි කිව්වේ..ඔයාට බැහැ එහෙම කියන්න..මට විශ්වාසයි ඔයා මට ආදරෙයි..

"තේජූ මම.."

"ශ්ශ්..නෑ ඩැඩී..ඒකයි ඇත්ත..මට මෙච්චර කාලෙකට ඔය දේ තේරුම් නොගිය එකයි වැරැද්ද..හරි..මන් මෙහෙම අහන්නම්..මට ඇත්තම කියන්න ඕනි හරිද..තේජුගෙ පැත්තෙන් හිතන්න එපා..ඔයාගෙ පැත්තෙන් හිතලා අවංකවම මට කියන්න මාව හදාගත්ත එකට ඔයා පසු තැවෙනවද කියලා..මට කියන්න ඩැඩී.."

කලබලෙන් ඉදපු එයාගෙ කම්මුල් අල්ලලා මන් අහද්දි එයා මාව තදින් බදාගත්තා..

ඉතින් මේ ඇති...

"අනේ නෑ වස්තුවේ..මට සමාවෙයන්..උබ මගෙ පණ..මන්..මන් හිතලා නෙමෙයි පැටියෝ ඒක කිව්වේ..ඩැඩීට සමාවෙයන් තේජූ..මට කවදාවත් උබව බරක් වුනේ නෑ..ඔයා නිසා මගෙ ජීවිතේ ලස්සන වුනා..මන් හිතලා නෙමෙයි මගෙ රත්තරනේ එහෙම කිව්වේ..මන් පසුතැවෙන්නෑ..මන් උබට ආදරෙයිනේ මගෙ කොල්ලෝ..ප්ලීස් මගෙ ලගින් ඉන්න..මන් කිව්වෙ බොරූ..ඔයාව මට වටිනවා..මටත් වැඩිය..මන්-.."

"ශ්ශ්..ඇති ඩැඩී..ඇයි ඉතින් මේ අඩන්නෙ..ම්ම්ම්..මන් අහපු දේට කෙටි උත්තරයක් දුන්නා නම් ඇතිනේ..පොඩි එකෙක් වගේ ඔයත්.."

මාව බදාගෙන මගේ බෙල්ල අස්සෙන් මූන ඔබාගත්තු එයා පොඩි එකෙක් වගේ මගෙ පපුව උඩ ඉකි ගගහා අඩන්නගත්තා..මන් දන්නවානෙ ඩැඩී..ඔයා මට ආදරෙයි..ඔයාට බෑ එහෙම කියන්න..මන් ඔයාගේ තේජුනේ..

ඒ හුරතල් ඇස් දෙකෙන් බේරුන කදුලු පිහිදාපු මන් එයාව මගෙන් ඈත් කරලා කී එකත් අරන් එලියට යන්න හැදුවා..

"තේජු..ඔයා කොහෙද යන්නේ.."

"ආහ්..ඩැඩි..මන් පොඩ්ඩක් එලියට යනවා..වැඩිවෙලා ඉන්නෑ..අම්මී මන් ගිහින් එන්නම්..ආ මේ අම්මී..තරහා නැතුව ඩැඩීට පිල්ටන් එකකුයි විටමින් සී එකකුයි දෙන්න හොදෙ..."

" දෙනෝ මන් දොන්තයට බෙහෙත්ම.."

"මාම්.."

"හරි හරි බන්..දෙන්නම්..උබටත් ලොකු උබව වටින්නැති බිබික්කම් තමයි..මේ අපිව පේන්නෑ..මූ ලාමක ටින් ටින්නේ අඩපු ගමන් ලෙඩ වෙන්නයි අපි ඌට බෙහෙත් අදින්නයි.."

"ගෝඩ් ප්ලීස් මාම්..මේන් වැන්දා කියවන එක නවත්තන්නකෝ..ඩැඩීට මාව වටිනවා..එයාම කිව්වා ඇහුනානෙ දැන්..මේ තේජු කවදාවත් එයාව වටින්නැති මිනිස්සු ගාව වැද වැටෙන්නෑ වගේම මාව වටින අය ගාව බෙල්ල වුනත් ගලවලා දෙන්න ලැස්තියි..ඒත්..මට දැනුනොත් එ කෙනාට තව දුරටත් මාව වටින්නෑ කියලා..ආන් එදාට මේ තේජු නවතිනවා..මන් කියලා කෙනෙක් ඉදියද කියලා හොයාගන්න බැරිවෙන්නම.."

"යෑයි යැයි තමා..පලයන් බන් යන්න..එනො මෙතන පඩ ටෝක්ස් දාන්න..පුක කසාගන්න නියපොත්ත නැතිවුනාට මොකද ඔස්තාර්වගේ කියවිල්ල.."

මන් එන්න ආවා..ඔබ කොතරම් ජගතෙකු වුවත් ඔබේ අම්මාට ඔබ කිසිවක් බැරි අත දරුවෙකි..කා එක්ක කියෙව්වත් මට අම්මි එක්කනම් කියවලා දින්නන්න බෑමයි..බලන්නෙපැයි මන් එහෙම කියද්දි මගෙ නාකි පඩංගුවගේ මූනෙ ලස්සන..මන් කිව්වෙ ඇත්ත..මාව වටින්නැති කෙනෙක් ගාව දෙකට නැමෙන කෙනෙක් නෙමෙයි මේ තේජාන්...

මන් කෙලින්ම ක්ලබ් එකට ආවා..මන් එද්දි මගෙ උන් වැඩ පටන් අරන්..අපි බලමුකො ඩැඩී..ඔයාගෙ පිටිපස්සෙන් ඉදන් ඔයාව නටවන්න හදන්නෙ කවුද කියලා...

"බොස්.."

"මොකද හොයාගත්තාද.."

" ඔව් බොස්..කෙල්ලගෙ ඩීටේල්ස්..එකිගෙ පවුලේ ඩීටේල්ස්..කසින්ස්ලා..ආශ්‍රේ කරන අය ඔක්කොගෙම ලිස්‍ට් එක මෙතන.."

"හ්ම්..ගුඩ්..මට කෙටියෙන් කියනවා..ඒකි කාගෙ කවුද.."

" සර් එයා විදේශ කටයුතු ඇමති නිශ්ශංකගෙ දුව.."

"හ්ම් හ්ම්..නිශ්ශංක ලොක්කෙක්ද ඉතිම්.."

" නෑ බොස්..උගෙන් වැඩක් නෑ..එත්..ඇමතිගෙ පුතා වර්ල්ඩ් ෆේමස් බිස්නස්මන් කෙනෙක්..ඒවගේම.."

" ඇයි ඌ මොකද.."

"ඒවගේම ඒකා..අපේ Dark world එකෙ ශෙයා හෝල්ඩර් ටූනමන්ට් එකේ බෙස්ට් ප්ලේයර් කෙනෙක්.."

"What a huge surprise..මොකද්ද උගෙ නම.."

"රාහුල්..රාහුල් දුෂ්මන්ත ශ්‍රී මේඝ බන්ඩාර.."

ම්ම්ම් රාහුල් දුෂ්මන්ත..ලස්සන නමක්..

SO RAHUL..SEE YOU SOON...

නුරාග්

නාකි වුනත් සස්සනයි නේත 😌

තමාල්

නැ නෑ මේකා නාකි වෙන්නෑ..😌

සේපාල කපුවා 😌

දැදිහ්😌

තීනු අවිනාෂ් ප්‍රාණව් මන්දීර

කොන්ඩෙ සුජු ඉදිලා නෙමේ හරිත ඒ පාට කොල්ලා..නාකියා එහෙම කියනවා නෙමේ කොලූට..

___________________________

හෙලො සමයි...

තේජු පුතා ආවා🌝❤️

අවිනාස් හොද නෑ අප්පා..😪

නාකියා නෝටියා..

කවුද දන්නැ මෙ දුෂ්මන්තා😪..

දුෂ්ටයා වෙයිද දන්නෑ නෙහ්..

නැත්තම්

enemy to love වෙයිත දන්නැහ් නෙහ්

ඕන් අපි නෑ ඕවාට..😌

එන්නම්😌

ආතරෙයි🌝❤️

_Gojo_