Back
/ 49
Chapter 5

Chapter 5

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

"බොස්..තව ප්‍රශ්නයක් තියෙනවා.."

"මොකද්ද.."

" Mr.දුෂ්මන්තයි Aryan Enterprises එකයි business partnersලා.."

wow..wow..මන් හිතුවට වඩා දුෂ්මන්ත් අපේ ජිවිත වලට සම්බන්දයි වගෙ..ඩැඩීට ආපු ප්‍රපෝසල් එක වුනත් සැහැල්ලුවට ගන්න බැ..සැරින් සැරේ එලිබහින මේ මිනිස්සු මාව තවත් පටලවනවා..

" What..එහෙම කොහොමද වෙන්නෙ..කවාද ඉදන්ද..ඩෑඩ් ඉද්දිත් මෙයා ඉදියද.."

"නෑ බොස්.. ලොකු බොස් නැතිවෙලා මාසෙකට පස්සෙ එයා join වෙලා තියෙන්නෙ..ඒ වෙද්දි කම්පැනි එක තිබුනේ මීගස්තැන්න සර් අතේ..".

හිතන්න යමක්..ආර්ය සීයා..අපි හැමෝටම පේන්න සුදු චරිතයක් වගේ ඉන්න ඔයා මට නම් අලු චරිතයක්..ගුප්ත මිනිහෙක්..තාත්තිලාට උදව් කරේ ආදරෙකටම විතරක් වෙන්න බැ..ඒ මනුස්සයාගෙ හැටියට එයා දෙයක් ලබාදෙන්න ඒහා සමාන යමක් ලබාගන්න බලාගෙනයි..

" හ්ම්..අත්‍යාවශ්‍ය දත්තයක්..සෝ අපේ ආර්ය නාකි බඩ්ඩයි දුෂ්මන්තායි පාර්ට්නර්ස්ලා..මන් හිතන්නෙ මගෙ ලිස්ට් එකට අපේ සීයා බඩ්ඩව ආයෙමත් එකතුකරගන්න කාලෙ හරි..රිචඩ්.."

"බොස්.."

"ඌ මොන වගේද..රාහුල් දුෂ්මන්තාගෙ ෆොටො එකක්.."

" බොස්.. මෑන්ව දැකපු කෙනෙක් නෑ..මීගස්තැන්න සර් ඇරෙන්න වෙන කවුරුත් මිනිහාව දන්නෑ..මේ අවුරුදු පහලවටම මිනිහා ලංකාවට ඇවිත් නැහැ.."

කවුද මේ මනුස්සයා..මන් හිතන්නෙ මන් ලාංකාවට ආවා පරක්කු වැඩියි..දුෂ්මන්තා තමුන් මගේ වටේටම සම්බන්දයි..අහම්බෙන් හරි මමත් තමුන්ගේ සෙල්ලමේ ඉත්තෙක් වෙලාද..??

" හෙයි දුෂ්මන්තා..තමුන් මගේ කුතුහලය වැඩිකරනවා..අපිට හොරෙන් ලොකු ගේමක් සීයා බඩ්ඩ ගහනවා වගේ..බලාගමුකෝ..තව details නැද්ද.."

" He is totally your type mchn..sugar daddhyy..age 40..hazel eyes..peach skin and one of billionaires..ආ..මේකේ මූන පේන්නෑ..but  උබට නගින්නත් බැරිනෑ..ආරංචි මාර්ග වලින් ඔච්චරයි හොයාගන්න පුලුවන් වුනේ.."

"shut the f.ck up..you motherf.cker.."

මේ මොකද්ද මේ..කො මේකාගෙ මූන..ඌ ඇවිල්ලා ඇවිදින චිත්‍ර පොතක්..එව්ව්ව්ව්..

මේ අනිත් පගයා පිට බලලා පිටි හලන්නද යකෝ..රට ඉද්දි කාපුවා මදිවෙලා  දැන් මෙහෙටත් මගෙ ඉතුරු ටික කන්න..කූඩැල්ලෙක් මූ..

" මිනිහෙක්ගේ පිටක් බලලා  නගින්න උබ හිතුවද මන් මදන මෝදක හාතවාරිය කැද එක්ක බිව්වා කියලා.."

" What..මදන මොක.."

" shut up you bitch..උබ දන්න පකක් නෑ.."

"හේයි තේජූ..උබ ආවා ගමන් mother language එකට transer වෙලා..ඒක නෙමෙයි What's the meaning of paka.."

" මව්බස අමතක වෙන්න මන් මැරිලා ඉපදුන්නෑනෙ ශෙරිල්..පක කිව්වෙ මේ..ආ ගෙඩිවගයක්..tangerine වගේ.."

" wow..මටත් ආසයි..කොහෙන්ද buy කරන්න පුලුවන්..supermarket or..??.."

ඔන්න ඉතින් හැමිනගන්න එනවා මේ අර්ද සුද්දා..මූ මගේ ලේ නෑයෙක් නෙමෙයි නම් මෙලහාකටත් මූ මට කරපුවාට මූව වලලපු තැන්වල ගසුත් පැලවෙලා..

සීයා බඩ්ඩ මාව යැව්වෙ ශෙරිල්ගේ ඩෑඩ් ගාවට..වටප්‍රකාරෙන් ඒ මිනිහත් අපේ පවුලෙ එකෙක්..i'm sick of this fam..ලංකාවෙ මදිවට ලෝකෙ වටේටම නෑදෑයො..බ්වැක්ක්..disgusting sheet...

" පක ගෙඩි rare

බන්..උබට මන් පඩ ගෙඩි හොයලා දෙන්නන්..පාර දෙපැත්තෙත් වැවෙනවා ඒවා.."

" පඩ..you mean fart..එව්ව් අපෙ mother country එකේ තියෙන්නෙ අමුතු ගෙඩිවර්ගනෙ.."

" ඔව් ඔව් ගෙඩි විතරක් නෙමෙයි මෙහෙ මිනිස්සුත් අමුතුයි..එක නෙමෙයි..උබ මොකටද මෙහෙට ආවේ..ඇයි උබට එහෙ සීතල දරාගන්න බැරුවද රස්නෙ විදින්න මෙහෙට ආවෙ.."

" ඇයි මට මගෙ little bro බලන්න එන්න බැරිද.."

" ඇයි බැරි උබට පුලුවන්..ආවට කමක් නෑ පාඩුවෙ ඉදියනම් දෙන්නටම හොදයි..."

"ඔකේ..ඔකේ..මන් ඔයාට disturb නොකර ප්‍රශ්න වලට involve  වෙන්නම්කෝ..මේ ඒක නෙමෙයි  i got a massage for phoenix.."

උබ මැදිහත් වෙන එකම මට ප්‍රශ්නයක් තමයි.....

මෙච්චර වෙලා ශෙරිල්ගේ කියවිල්ලට අවදානයක් දුන්නැති මන් එක වචනයක් ගාවදි ගැස්සුනා..වටේ ඉදපු ගාඩ්ස්ලට එලියට යන්න කියලා ශෙරිල්ට ඇස් වලින් ලග තිබුන පුටුවෙන් වාඩිවෙන්න කිව්වා..මොකද මෙතනින් එහාට අපි දෙන්නාට තියෙන්නෙ අධි රහසිගත සාකච්ඡාවක්..

" code එක මොකද්ද.."

" code red..ප්ලෑන් එක postponed කරා..thats it.."

" ඇයි ඒ..මාස්- එයා එන්නැද්ද..කොච්චර කාලෙකටද..උබට මොකක් හරි ආරංචි වුනාද.."

" උබට වගෙ පවර් එකක් මට නෑ..මට පුලුවන් details share කරන්න විතරයි..මන් නිකන්..අර උබ කියන්නෙ..මඩේ හිටවපු මොකද්ද...ආ stick.. අන්න එක..thats me.."

"කමක් නෑ ඒකත් හොදයි..ඒකෙන් අපිට හම්බුන time එක වැඩිවුනා....

උබ කොහෙද ඉන්නෙ main fam ද second fam ද.."

" No way..That witcher's palace..මට බෑ..මන්..මන් එනවා තේජු ගාවට..ඔයාගේ home එකට යමු.."

"උබ විතරද ආවේ..කෝ අනිත් එකා..උබලා දෙන්නා කොහෙ ගියත් එකටනෙ බන් ඉන්නේ.."

"Don't worry..he is on the way.."

" ආ ඒක මිසක්..හෙන විතරයි අඩුවුනේ..උබලා ආවා කියන්නෙ ඒකත් හරි.."

"මොනාද අපේ ප්ලෑන්ස්.."

"කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා..එත් මුලින්ම අපිට මගුලක් කන්න තියෙන්නෙ .."

" wooh wedding..i like srilankan wedding food.."

ඉදකින් හිච්චි පෝනියා..උබලා එක්ක ඉදලා මට මගුලක්ම කන්න වෙයිද කියන සාදාරන බයක් එනවා..

.

.

.

.

.

.

.

"තව කන්න පුතාලා..ආ මේකත් කන්න..මොකද්ද මේ ලමයාගෙ නම කිව්වෙ හිච්චිද මොකද්ද නේ.."

"හිච්චි නෙමෙ මාම් ඒ හිච්මන්.."

"  හිච්මන් මොකද හිච්චි මොකද බන්..දෙකම එකයි..ඔන්න ඔහේ මන් හිච්චිම කියනවා..මෙ අනිත් කොල්ලා ශෙරිල්ලු නේ..අපේ තේජුවා අම්මා මන් ශෙරිල්ව ගෙදර එක්කන් එනවා කිව්වාම මන් බය වුනා මේකා ඒ ඩින්ගට ගෑනියෙක්වත් පන්නන් එනවද කියලා..මේකා එහෙම මිනිහානෙ.."

"හාහා..තේජූ..උබේ මාමි වෙරි ෆනී..අංකල් කෑම නම් පකකාදු පහයි.."

"මොකක් කිව්වා පක.."

" ආ නෑ මූ කිව්වෙ පංකාදුයි කියලා..ඔයි ශෙරිල් තෝ බැරි මගුල් කියවන්නැතුව ඉදපන්කෝ..!"

" ආ ඒක මිසක්..මන් බැලුවා මොකද්ද ඒ සුද්දාගෙ වචනෙ කියලා.."

ශෙරිල්ව එක්කරන් එනවා කියලා විතරක් මාම්ට කිව්ව මම ඌවත් දාගෙන ගෙදරට එද්දි මාම් ඉන්නවා දොරකඩට වෙලා  කාලි අම්මා වගේ කොසු ඉදල් අමෝරාගෙන..ශෙරිලා හෙල්මට් එක ගැලෙව්වෙ නැත්තම් ඌයි මායි  කෙලින්ම යන්නෙ හොස්පිටල්..හැබැයි මාම් එ නැවතුනෙත් නෑ..උබ ඒ ගමන කොල්ලෙක් උස්සන් ආවද කියලා කෑගහහා මගෙ පිට තැලුවා..එයාට නඩු කතාකරලා ඉවර වෙද්දි මගේ පිටේ ගහපුවට පලුත් ඇවිල්ලයි තතරවුනේ..ඇයි යකො මාම් තප්පරේකට මන් කියන දේ ඇහුවෙ නෑ..මාව බේරන්න පැනපු ශෙරිලයත් කොසු මිටෙන් කාලා පැත්තකට වුනා..ඇති වෙනකන් ගහපන් කියලා මාත් පිට දීගෙන ඉදියා..ගෝඩ් නුරාග් පපා ගැන  පුදුම දුකක් මට දැනෙන්නෙ..

හවස් වෙද්දි ශෙරිල්ගෙ අනිත් භාගෙත් ආවා..උන් නිසා දැන් ගෙදර කෝලම් මඩුවක් වෙලා..කනවා කනවා ඉවරයක් නෑ..ආපු ගමන් කේක් කාලා..මාම් හදපු කුකීසුයි කැවුමුයි ලැවරියයි පෑන්කේකුයි ගිලපු උන් ඒ ගමන බතුත් කන්න ඕනි කිව්වා..මන් පිට එකා වෙලා උන් දෙන්නා මාම්ගෙ කුසේ උපන් දරුවො වුනා..

"මාම් පපා එන්නෙ කවද්ද..ඇයි ඩැඩී තාම නැත්තේ.."

" උබේ පපා ගැන මගෙන් අහන්න එපා..හෙට අනිද්දා මන් ඩිවොස් වෙන්න බලන් ඉන්නේ..නාකි ඇමතියා මීටින් එකකට ගියේ ඇයි උබට කිව්වෙ නැද්ද.."

"වයි අංකල්..තෙජුගේ පපා හොද නැද්ද..ඔයාල ඩිවොස් වෙන්නෙ..ශෙරිල් ලෝයර් කෙනෙක්..ඕනි උදව්වක් අපි කරන්නම්.."

"යා යා අංකල්..ඔයාවගේ රසට cook කරන කෙනෙක්ව මාත් හොය හොය ඉදියේ..finally i found you..ආව්ච්..."

ඔන්න පටන් ගත්තා..මුන්ට මොකක් හරි කමක් නෑ කොනක් අල්ලන් දගලන්න තියෙනවනම්..ශෙරිල් නම් තනිකර ඇන්ටි පිස්සෙක්..දැනටමත් ඕකා ඇන්ටිලා පහලවක් විතර ඩේට් කරා..ඒ පහලවට අමතරව ඩැඩීලත් විස්සකට වඩා ඉදියා..

" බලන් ඉදපන් උබට මාම්ව හම්බෙයි මේන් කියලා..හැබැයි උබ කරපු පවක් තිබුනොත් ඕන් වෙන්න බැරි නෑ..එත් මන් නම් හිතන්නෑ පපා මාම්ට බය වුනාට ඔයවගේ දේකට ඉවසයි කියලා.."

"ඇයි ඇයි තේජු..ඔයා කියන්නෙ මට බෑ කියලද..හිතුනොත් මන් ඕකාව එලවලා මේවගේ හිච්චි කොල්ලෙක්ව බැදගන්නවා හරිද..නුරාග් කියන්නෙ මට වරා මලක්..පුහ් ගාලා පිබලා උඩ යවන්න පුලුවන්.."

" ඇත්තද බේබී..මාත් ආසයි උඩ යන්න ටිකක් පිඹින්න බැරිද.."

මාම් චෙන්නායි එක්ස්ප්‍රස් වගේ කියවගෙන යද්දි අරුන් දෙන්නා සම වැදිලා වගේ අහගෙන ඉදියේ..මාම් කොච්චර පව්ද කියනවනම් කියන්න ඕන ඔක්කොම කියද්දි එයාගෙ පිටිපස්සෙ ඉදන් පපා ඔක්කොම අහගෙනයි ඉදියේ..ඒ දෙන්නාට ලව් කරන්න ගෙදර තැනක් කොතැනක් අදාලම නෑ..අපි ඉදියා කියලා බැලුවෙ නෑ පපා  පිටිපස්සෙන් ඇවිත් මාම්ගේ ඉනෙන් අල්ලලා හිරකරගත්තු පාර මාම්ගෙ අතේ තිබුන හැන්දත් මේසෙ උඩට වැටුනා..

" ඉතින් මගෙ විකාරේ..ඩිවෝස් වෙන්නද ඕනි ම්ම්ම්.."

" හ්හබී..ඔයා..හේහේ..හිතුවේ නෑ..එයි කියලා.."

" කෝ ඉතින් මන් අහපූ එකට උත්තර..දැන් ඩිවෝස් එකද ඕනි..ම්ම්ම්.."

පපා හස්කි වොයිස් එකකින් මාම්ගේ කනගාව කොදුරලා අහද්දි මාම්ගේ කෙසේවෙතත් බලන් ඉදපු අපේ නම් මයිල් ස්ට්‍රේට් වුනා..ගෝඩ් පපා..අපිත් මෙතන ඉන්නවා..මාම්ගේ බෙල්ලයි උරහිසයි අතර තැනක් හපාකන ගමන් පපා මාම්ව කන්ට්‍රෝල් කරන්න හදද්දි ශෙරිලයා මස් කට්ට හපාගන්න ට්‍රයි කරන කොට හිච්චියා ස්පූන් එක කටේ ගහන් ඇහිපිල්ලන් නොගහා බලන් ඉන්නවා..

" ඔයා දන්නවනෙ..අහ්ම්..ඒයි මන් කිව්වට කරන්න්නෑ..කියලා.."

"ඔහ්හ් රියලී..එවුනාට බේබි මේකටනම් පනිශ්මන්ට් දෙන්නම ගෙනවා.."

"ගෝඩ් පපා..මෙතන අපිත් ඉන්නවා.."

"ඔහ් හායි කිඩ්ස්..සොරි ඔයාලගෙ මාම්ගෙ ශිෆ්ට් එක දැන් ඕෆ් වුනා..ඉට්ස් ඩැඩී ටයිම්..බායි.."

"අනේ මිනිහෝ අතෑරපන්කෝ..අර කොල්ලොත් බලනවා..පුතේ හොදට බෙදාගෙන කන්න හරිද..හීහී..අංකල්ට ලොකු වැඩක් වැටුනානෙ..තේජූ යාලුවන්ට සලකන්න.."

මාම්ට පනිශ්මන්ට් දෙන්න ඕනි කියාගෙන පපා එයාව හරහට උස්සගෙන යද්දි මාම් අපිට අත වන වන යන්න ගියා..මේවා බලන්නනෙ මන් ලංකාවට ආවේ....

"අහ්ම්..හොදට කාපල්ලා.."

" හේයි තේජූ..උබගෙ මාම් කියපු විදියට මන් හිතුවේ පපා.."

"එයාලාගෙ හැටි බන්..ගණන් ගන්නෙපා මචන්.."

" wow..what a nice couple මචං..තමාල් අංකල් වගේ කෙනෙක් මටත් ඉදියනම්.."

උබ මාම්ගෙ හැටි දන්නවනම් ඔහොම කියන්නෑ බන්..විපරීත බුද්දියෙක් උබ..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"ඩැඩීහ්.........."

" ඇතුලට එන්න.."

"ඩැඩි ඔයා දැන්ද ආවෙ.."

"හ්ම් කෝ ඇවිත් මට හග් එකක් දෙන්න.."

අනේ මගේ නාකි බෝලේහ්..ලොකුකම් දැම්මාට මන් නැතුව එයාට බෑ..පිස්සු කෝලම..මගේනේ..

මන් සූර වීර බට්ටා වගේ දුවන් ගිහින් එයාගෙ ඇගට පැනලා එල්ලිලා කකුල් අඩුවලට එයාව හිරකරගෙන බෙල්ල අස්සේ මූන ඔබාගත්තා..දාඩිය මිශ්‍ර වුනත් එයා ගාවින් එන්නෙ අමුතුම සුවදක්..සදුන් සුවදයි එයාගෙ ජීවන සුවදයි එකතුවුන ඒ සුවද එයාටම ආවේණික එකක්..ප්‍රශ්න කෝටියක් හිතේ හිරකරගෙන පිච්චි පිච්චි ඉදියත් මේ සුවද ගාව මන් නිවෙනවා..ඩැඩා මාව දීලා  ගියේ හරිම කෙනාට..

" තේජූ කෝ බලන්න..ඔයාගේ මේ නිල්පාට ඇස් මගේ මහන්සි ඔක්කොම වාෂ්ප කරලා දානවා..මේ ඇස් ඔයාට හම්බුන ආශිර්වාදයක්..ග්‍රැනීට තිබුන ඇස් ඔයාටත් පිහිටලා..ආර්ය සීයා ඔයාට කැමති ඒකමයි.."

මගේ කම්මුලෙන් අල්ලලා නලලට පුංචි හාදුවක් තියලා එයා එහෙම කියද්දි මගෙ හෘදවස්තුවට සකුරා වසන්තය උදාවුනා..ඉදලා හිටලා ඩැඩී මේහෙම මාව වර්ණනා කරද්දි දරාගන්න බැරි හැගීමක් දැනෙන්න අරන් මාව පුපුරන්න එනවා..

" මොකෝ අද කට නිවිලා..මගේ බේබිට ලැජ්ජ හිතුනද.."

ලැජ්ජයි තමා ඩැඩියො..අනෙ මට බෑ අප්පා මේ මිනිහා එක්ක..මුහුන දෙන්න බැරි අමුතු සබකෝලයක් ආරුඪ කරගත්තු මම ආයෙම ඒ පපුවේ මූණ හංග ගත්තා..

එයා මාවත් එක අතකින් එල්ලගෙන එහාට මෙහාට ඇවිදින ගමන් ෆයිල් තෝරනවා..ඉස්සරත් මෙහෙමයි..මට නින්ද යන්නැති වුනාට ඩැඩී මාව කරේ තියාගෙන තමයි රෑටත් වැඩ කරේ..මන් දන්නවා එයාට මේ ජීවිතේ උරුම වුනේ මන් නිසා..මාව බලාගන්න පුලුවන් ශක්තිමත් මිනිහෙක් වෙන්නයි එයාට ඕනි වුනේ..මන් නිසයි එයා අකමැති පාරක් තෝරගත්තේ..එයා මේ හැමදෙයක්ම කරේ මන් වෙනුවෙන්..ඉතින් මන් මේ මනුස්සයාට මරාගෙන මැරෙන්න තරම් ආදරෙ කරන එක සාදාරනයි නේද..

"නිදිද..ඩැඩී වොශ්දාන් එන්නම්..ඔයා ඇදට යන්න.."

"අනේ..ම්හුක්.."

"හ්ම් නිදාගන්න නිදාගන්න.."

මං හරි ආදරෙයි මගේ අවියෝ..කට කැඩෙනකම් කෑගහලා , පක්ශ කාර්යාලවල රස්තියාදු වෙවී මිනිස්සුන්ගෙ ප්‍රශ්න බලලා , නැහිලා නැහිලා ගෙදරට එන එයා කොච්චර මහන්සි වුනත් මාව දරාගෙන ඉන්නවා..වෙලාවකට ඩැඩීගේ ආදරෙ මාව අඩවනවා..මොකද එයාගෙ ආදරෙ  මටත් දරාගන්න බැරි වෙලාවල් එනවා..

" ඩැඩී ෆයිව් මිනිට්ස්..ඕකේ..තේජු බලන් ඉන්නවා හරිද.."

" හරි කෝ බහින්නකෝ එහෙනන්..උබ නම් කියයි..විනාඩි පහට ඇදුම ගලවන්නත් බෑ කොල්ලෝ.."

" අයියෝ ඩැඩී ඔයා ඉතිම් මට එන්න දෙන්නෑනේ..මන් ආවනම් තප්පර දෙකෙන් ඇදුම බිම.."

" ඔව් උබේ කුලප්පුවට මගෙ රෙද්දක්වත් ඉතුරුවෙයි කියලා හිතන්න බෑ..කෝ බැහැපිය ඉතිම්..මන් එනකම් අර ෆයිල් එක චෙක් කරන්න..කම්පැනි එකේ වැඩත් එ අස්සෙ මගේ ඇගේ ගහලා.."

එයා ඒ කට්ට කන්නෙ නම් මන් නිසා.. මන් ආස නෑනෙ ඔය බිස්නස් වැඩ වලට..මට ඕනි  ෆ්‍රී එකේ ඉන්න..ඩැඩියාව බාතෘම් එකට යවලා ඇදේ පෙරලි පෙරලි එයා දුන්න ෆයිල් එක බලන්න ගත්තා..මේක මහා කම්මැලි වැඩක්..උඩින් පල්ලෙන් කියවලා ෆයිල් ටික පැත්තකට දාපු මම ඩැඩීගෙ කබඩ් එක ඇරලා ඒයාගෙ සුදු ශර්ට් එකක් ඇදගෙන ට්‍රවුසර් එක ගලවලා අන්ඩර්වෙයාර් එක පිටින් ඇදට පැන්නා..

මෙහෙම ඉද්දි  මන් මුකුත් ඇදලා නෑ වගේ පේන්නෙ..කුපාඩි වැඩත් කරන්නෙපැයි..නැත්තම් කෑවෙ නෑ වගේ..

විනාඩි පහයි කිව්ව මිනිහා තාම නැ..දැන් පැය බාගෙටත් වැඩියි..ඇදෙ පෙරලි පෙරලි ඉදපු මට නින්ද යාගෙන  ආවා..මන් ඉදියෙ අඩ නින්දේ..දොර ඇරෙන සද්දෙත් එක්ක ඩැඩි ඇවිත් ඇදේ රුයිතෙට ඉදපු මාව උස්සලා හරියට තියලා ආපහු ගියා..මට ලාවට චායාව වගේ එහෙටෙ මෙහෙට යන එයාව පෙනුනා..ඇදෙ තිබුන ෆයිල් ටිකත් උස්සන් ගිහින් තියලා ලයිට් ඔෆ් කරපු එයා  ඇදට ඇවිත් මගේ නලලට වැටුන කොන්ඩෙ හරිගස්සද්දි නලලින් සිතල තොල්වල  ස්පර්ශයක්  දැනුනාම මගේ මූනට හිනාවක් ආවා..මගේ ගාවින්ම ඇලවුන එයා මාව උස්සලා අරන් ඒ පපුව උඩ තියාගෙන පොඩි කාලෙ පුරුද්දට අදත් මගෙ පස්සට හිමීට තට්ටු කරගෙන නින්දට වැටුනා..

.

.

.

.

.

.

.

.

.

.

.

.

"තේජු..බබා නැගිටින්න..දරුවො.."

" five minutes daddy.."

"විනාඩි පහේ ඒවා දැන් දහයක් විතර ගියා..නැගිටපිය කොල්ලො මට 10 ට පක්ෂ රැස්විමක් තීනවා.."

කිසිම ඇදක් ඩැඩීගෙ පපුව තරම් සනීප නැ..මට මැරිලා වගෙ නින්ද යනවා එයා ගාව..හැමදාම හම්බෙන්නෙත් නෑ මෙහෙම චාන්ස්..වෙන්දට මන් නැගිටිද්දි එයා ගිහින්..නැත්තම් වොශෘම්..

"අනෙහ්..ම්ම්ම්හ්ක්ක්.."

"කෝ පුතේ නැගිටින්නකෝ.."

" පුතේ කියන්නෙපා..ම්හ්ක්ක්ක් බැ බැ දැන් නැගිටින්නෑමයි.."

"තේජූ..උබ නැගිටිනවද නැද්ද.."

"මගේ පස්ස මිරිකුවට වැඩක් නෑ ඩැඩී  මිරිකන්න මිරිකන්න සනීපයක් විතරයි දැනෙන්නෙ..මන් ඒකට ආසයි..ඕන් ඔයා මට ලිප් කිස් එකක් දුන්නොත් මන් නැගිටින්නම්.."

"උබට දෙනවා දැන් දෙකක්..කො අයින් වෙයන්..උදේ පාන්දර හුරතල් වෙන්න ගත්තා.."

"මන් ඔයා ලග නැතුව කා ගාව හුරතල් වෙන්නද ම්හ්ක්..."

" මන් හොද නිසා උබව හුරතල් කරාට තමාල් ඇරෙන්න වෙන උන් උබව හුරතල් කරන්නෙත් නෑ උබට උන් ගාව හුරතල් වෙන්නත් බෑ.."

" දැන් ඩැඩි කියන්නෙ මාව හුරතල් කරන්න අය නෑ කියලද.."

"ඔව් ඉතින් නෑනේ.."

"මන් හොයාගත්තොත්.."

"හොයාගෙන උඹ කොරයි කියලා තමා බය.."

"ඩැඩී ඔයා මට චැලෙන්ජ් කරනවද..."

"කෝ කෝ අහකට වෙනවා..පටන් ගත්තා උදේ පාන්දරම.."

හුරතල් වෙන්න මටද කට්ටිය නැත්තේ..ඩැඩී ඔයා ගහන්න හදන්නෙ වැරදි නයාට..මේ තේජුට දෙයක් කරන්න ඕනි වුනොත් කරලාමයි  නතර වෙන්නේ..

" මන් හොයාගෙන පෙන්නුවොත්...ඔයා මොකද්ද කියන්නෙ ඩැඩී.."

"එදාට බලමුකෝ..ලැස්තිවෙලා ඉන්න  ආර්ය මීගස්තැන්න එනවා කිව්වා ඔයාව හම්බෙන්න.."

"මොකක් ඒ මොකටද.."

"ආවම බලාගන්න..මන් දන්නෑ ඕවා.."

උදේ පාන්දරම මාව කන්න හෙනහුරා එනවා..බාලගිරි දොස අද නොවේ හෙට වගේ අද මන් නෑ එයාට හෙට එන්න කියන්න බැරිවෙයිද..හයියෝ මෙ නාකියෝ ඔක්කොම එකයි..ඒ මහා නාකියා.. වයසටද වැඩ උන්දැගෙ..වල පයයි ගොඩ පයයි වගේ ඉන්න මිනිහා බණක් භාවනාවක් කරානන් හෙන ගහනවද..තාමත් කම්පැනිය රෙද්ද අස්සෙ ගහගෙන..මිනීපෙට්ටියේ දාන් යන්න වෙන්නැති හිතන් ඉන්නේ..එව්ව් ආර්ය මී නාකියා..මට පේන්න බෑ ඒකාව..

.

.

.

.

.

.

.

.

" ඔහ් වෙල්කම් සීයාපප්පා..අන්‍යොන්හසේයෝ..කොන්නිචිවා..ස්වාදිකා.."

" තමුන්ගේ විකාර තාමත් එහෙන්මමයි..උබේ මොළේ තාම මෝරලා නැද්ද තමාල්..අනෙ මන්දා...මේ පවුලේ ඉන්න විකාරම කොල්ලූ උඹ.."

"එහෙම අයත් ඉන්න ඔනිනේ ජිම්පප්පේ..මන් වගේ දිදුලන තරු තමයි දවසක පවුලෙ නම බබලන්නේ..ආ නැද්ද හබී.."

" සීයා ආවේ.."

"ම්ම් මන් ආවේ තේජාන්ව එක්කන් යන්න.."

"මාම් සීයාට කියන්න මට කොහෙවත් යන්න බෑ කියලා.."

" තේජාන්..තමුන්ට මන් නිදහසේ ඉන්න කල්දුන්නා.. තමුන්ගේ වගකීම් භාරගන්න ඕනි කාලෙ දැන් ඇවිත්..විකාර නටන්න ලෑස්ති වෙන්නෙපා.."

මන් දැනන් ඉදියා මී හරකා එන්නෙ පොල්පැලෙ වගේ ලස්සනට දළු දාලා ඉන්න මාව කන්න තමා කියලා..රට ඉද්දිත් භාරගනිම් කිය කිය වන්දෙ නැති ටික විතරයි..අනෙ මට ඔය බිල්ඩින් කෑලි ඕනි නැහැ..මේ විදිය හුගක් හොදයි..අපෙ තාත්තිට බැරිවුනානෙ මට කලින් ලමයෙක් හදන්න..එහෙනම් ඌව තියලා මන් පනිනවනේ..

" අද තමුන් එන්නම ඕනි.. new owner විදියට තමුන්ව අපෙ අනිත් පාර්ට්නර්ස්ලට හදුන්වලා දෙන්න ඕනි..අනික අද අපේ best investorත් ලංකාවට ආවා..ඔයාව එයාව මීට් වෙන්නම ඕනි..අදින් පස්සෙ මේ දේවල් වල අයිතිය තමුන්ට දීලා සැනසිල්ලෙ මට මැරිලා යන්න දීපන් කොල්ලෝ.."

" ඒත් සීයාපපා තේජු අකමැති නම්-."

"නෝ මාම්..මන් කැමති..අපි යමූ.."

සීයා බබා  මට දුන්නේ අලුත් ආරංචියක්..දැන් ඉතිම් මට නොයා බෑ..මෙතනින් එහාට මගේ සෙල්ලම පටන් ගන්නවා..ඉතින් රාහුල් දුෂ්මන්ත් මට තමුන්ගේ මාර්ගෙන් දැනගන්න ඕන තොරතුරු ගොඩාක් තියෙනවා.. ඒවගේම හෙට අනිද්දා අන්සතුවෙන්න හදන මගෙ මනුස්සපරානෙත් බේරගන්න එපැයි..අපි බලමු මේ සෙල්ලම මොන පැත්තට කැරකිලා යයිද කියලා...

.

.

.

.

.

.

.

.

.

සීයා පපා එක්ක කම්පැනි එකට යද්දි මගෙ වෘෂණ කෝෂ දෙක වගේ අරුන් දෙන්නාත් එල්ලිලා ආවා..

මහා නාකියා මගේ කර උඩට දෙන්නේ එසේ මෙසේ වගකීම් කන්දක් නෙමෙයි..අපේ ක්ලබ් , හොටෙල්ස් ,කම්පැනිස් බලන ගමන් මගෙ හොර වැඩ ටිකත් ශේප් කරන් යන්නොනි..අනෙ මන්දා මේ මිනිහට වෙන මුනුබුරෝ නෑ වගේ මාවම කන්න හදනවා..එයාගෙ අනිත් ලමයින්ට භාර දීලා තීන බිස්නස්වල මුදුන් නූල මගෙ අතේ..උන් ඔක්කොම නැටවෙන්න ඕනි මන් නටවන විදියට..කම්පැනිය ඇරුනම අනිත් ඔක්කොම ලමයින්ට බෙදලා තීන්නේ ඒවුනත් ඒවායෙ අයිතියෙන් භාගයක් මගෙ නමට තියෙනවා..

ආආආආආආආඅ...මට සැනසිල්ලේ ඉන්න දියව්.. රේස් එකක් පැදන් සැනසිල්ලෙ ඉදපු මාව කෑවා මුන් කෑවා..

අපි කම්පැනි එක වටේම ඇවිද්දා..විලී වොන්කාගෙ චොකලට් ෆැක්ටරියෙ සවාරිය වගේ මායි කෝෂයෝ දෙන්නයි පිස්සො ගානට වටේ බල බල යනෝ..කියලා දුන්න කිසිම දෙයක් මගේ ඔලුවට ගියෙ නෑ..කම්පැනියට පය ගහපු වෙලේ ඉදන් මගෙ ඇස් දුෂ්මන්ත්ගේ රූපේ දැකගන්න බැරුව අමාරුවෙන් ඉවසන් ඉන්නවා..හිත කවදාවත් නැති විදියට කැලඹිලා..තනි බැල්ක් කිට් එකකින් ඉන්න මාව වෙන්දාට වඩා කඩවසම්ව පෙනෙද්දි ඒකත් හිතට අමුතු චකියක් ගේනවා..

"ඔතනින් වාඩිවෙලා ඉන්න..තව ටිකකින් මීටින්ග් එක පටන් ගනී..ටෙක්ලා Mr.දුෂ්මන්ත ආවාද.."

"ඔව් සර්..එයා කැබින් එකේ දැන් එයි.."

මට දැන් මාව දැනෙන්නෙ හෙප්පුව අරන් මනමාලි එනකම් බලාගෙන ඉන්න මනමාලයා වගේ..එව්ව්ව් මන් මොකද්ද ඒ කිව්වේ..

දොර ඇරගෙන  කවුරු හරි ඇතුලට ආවා..

Mr. Lover lover, mm

Mr. Lover lover, hehe girl

Mr. Lover lover, mm

Mr. Lover lover🎶🎶

දෙපැත්තෙන් ගාඩ්ලා පිරිවරාගෙන එයා ඇතුලට එද්දි ශෙරිලාගෙ ෆෝන් එකෙන් ශැගීගේ boombastic සෝන්ග් එක රින්ග් වුනා..

ඇතුලට එන රාහුල් දුෂ්මන්තට ගැලපෙන්නම background music එකත් ප්ලේවෙද්දි මගේ හදගැස්මේ වේගෙත් වැඩිවුනා..බයක් නෙමෙයි..මෙ දැනෙන හැගීම මට විස්තර කරගන්න අමාරුයි..ඒක හුස්ම හිරකරවන හැගීමක්

" Hi..I'm Rahul Dushmanth..nice to meet you boy.."

එයා සීයාවත් පාස්කරගෙන කෙලින්ම ආවෙ මන් ගාවට..ඇවිත් cold voice එකකින් එයාව හදුන්වලා දෙද්දි ඊලගට කරන්න ඕනි මොකද්ද කියලා මට හිතාගන්න බැරිවුනා..

මන් ගල් පිලිමයක් වගේ එයා දිහා බලාගෙන ඉදපු නිසා එයාම මගෙ  අත අරන් හෑන්ඩ් ශේක් කරලා ඇග හිරිවැටෙන හිනාවක් දුන්නා..සිහියට වරෙන් තේජූ..ඔහොම ඉදලා මුගේ හොර අල්ලගන්න බෑ..මන් දියෙන් ගොඩට ආවා වගේ එකපාරට සිහියට ඇවිත් එයාගෙ අත තදින් මිරිකුවා..ඇත්තටම මිරිකුවෙ නෑ මිරිකුනා..

" Hi.. I'm Thejan Rashilya Manamekala..nice to meet you too.."

ආයෙමත් කට කොනකින් හිනාවුන එයා සීයාගාවට ගිහින් කතාකරලා සීට් එකෙන් වාඩිවුනා..

"තේජු..උබට කියන්න මේ වෙලාවෙ මගෙ ඔලුවෙ කකියන්නෙ ඒකම සින්දුවයි..

හේ දුෂ්ශන්තා..හේ දුෂ්ශන්තා..උන් සකුන්තලා තේඩි වන්තා.."

හනේ මේ කාලකන්නි පැටියා..මන් දෙලෝ රත්වෙලා ඉද්දි උබලට ආතල්ද පකුනේ..

"මට කියලා කට තලාගන්න හදන්නෙ උබ හිච්චියෝ.."

"ඒ සිරාවට කවුද බන් එ..අර බලපන් ශෙරිලා ගල් ගැහිලා..උගෙ රින්ග්ටෝන් එකත් මාර වෙලාවට ආතල් දෙන්නෙ.."

එහෙන් අර්ද සුද්දා තවත් අර්ද සුද්දෙක්ව දැකලා බය වෙලා..

"මූ තමා අපෙ ඊලග ටාගට් එක..ඒකා ගැන මීටරෙන් ඉදපන්.."

"වෝහ්..ලේසි වෙන්නෑ මචන්.."

"තේජු කවද්ද ලේසි ගේමකට අත ගැහුවේ..ම්ම් අපි බලමුකෝ.."

මීටින් එක වෙලාවෙදි සීයාපපායි තව පාර්ට්නර්ස්ලා වගේකුයි මොන මොනවදෝ දෙඩුවා..එත් මට ඔය මොකක්වත් ඇහුන්නෑ..මොකද මගෙ ඇස් තිබුනෙම මට කෙලින් තිබුන ඒ hazel ඇස් දෙකට ඇලවිලා..

මේවගේ සීරියස් මොහොතකත් මගේ මන්දබුද්දික යටිහිතට ආතල් ගන්නැතුව ඉන්න බැරි හැටියක්..මේකාව දකිද්දි මගෙ හිත අස්සෙන් සින්දුවක් ප්ලේ වෙනවා..අනෙ සිහියට වරෙන් තේජූ..උබෙ ඇමති බබා දැනගත්තොත් තෝව උලතියයි..ආර්‍රර්‍රර්‍රර්..නැවතියන් හිත නැවතියන්..සින්දු කිව්වා ඇති යකෝ...

But mama I'm in love with a criminal

And this type of love isn't rational, it's physical

Mama please don't cry, I will be alright

All reason aside I just can't deny, I love the guy🎶

__________________________________

හායි සමයි😌❤️

තේජු පුතා ආවෝ😌❤️

තේජු පුතේ හිත අයාලේ යවන්නෙපා නාකියා පෞඋනේ...

ඕන් කතාවට ලුනු ගම්බිරිස් දැම්මා..

පදම ඇතිද 😌

මිස්ටර් ලව ලව හූ..

සෙස්සි ලව ලව හූ

කියවලා කොමෙන්ට් දාන්න හරිත 😌

එන්නම්❤️

ආදරෙයි ❤️

_Gojo_

Share This Chapter