Back
/ 49
Chapter 21

Chapter 21

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

සමහර මිනිස්සු ඉන්නවා එයාලාව දැක්කාම ආත්මෙට පුදුමාකාර සනීපයක් දැනෙන...

එහෙම මිනිස්සුන්ව දුර ඉදන් දැක්කත් ඇති හිත නිවෙනවා..

බලන බැල්මක පවා මනසට ආශ්වාදයක් ඇතිවෙනවා..

එයාලගෙන් හමන ආත්මීය සුවද..ඒ සුවදට පුලුවන් හදවතේ කපාට තදින් වෙලාගන්න..තනිකරම මනසේ දළුලා වැඩුන ඖෂධීය  පැළෑටියක් වගේ..

ස්පර්ශයක්වත් නැතුව ඒ මිනුස්සුන්ට අපේ ආත්මයට මෙච්චරම බලපෑමක් කරන්න පුලුවන් නම්....

ස්පර්ශයකින් නිවෙන විදිහ මේතරම්ය කියලා කියාගන්න බැරි තරම්...

ජිවිතේ හැම කෙනෙක්ටම අඩුම තරමෙන් ඒවගේ එක මනුස්සයෙක්වත් මුණ ගැහෙන්න ඕනි..

හරියට මට එයා ඉන්නවා වගේ හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ එහෙම සුවදායි ආත්ම සහයකයෙක් ඉන්න ඕනි..

දැන් වෙලාව දෙකේ කනිසමත් පහුකරලා ගිහින් ඇති..එත් මෙතන මිනිස්සුන්ටනම් ඒ ගැන හාන්කවිසියකවත් වගක් නැහැ වගේ..

මමා , පපා , ඩැඩි , අයියා , සෙපාල , එරික් ශෙරිල් ,  දුසා අංකල් ඒවගේම මදිපාඩුවට ආර්ය සීයා එක්ක මගේ සුදුසීයාප්පච්චි මංජු බබාත් ඇවිල්ලා උන්නා..

එයාලා ඔක්කොම ලොකූ කතාවල..

මමා හැමදාම වගේ පපාගෙ ඔඩොක්කුවෙ වාඩිවෙලා ඉදන් හරි හරියට කියවද්දි සමහර දෙවල් පලවෙනි වතාවට අහනවා වගේ හරි උනන්දුවකින් පපා අහගෙන ඉන්නවා..මමා සිහියක් නැතුව කියවන් යනවා..එයා දන්නෑ එයා ලිස්සලා වැටෙන්න යනවා කියලාවත්..නෑ සමහර විට එයා දන්නවා..ඒත් ගණන් ගන්නෑ..මොකද එයා දන්නවා  ලෝක විනාසෙ වෙන්න ආවත් පපා එයාට වැටෙන්න නොදෙන බව..එයා පපාව විශ්වාස කරන තරම මන් හිතන්නෙ එයාවත් හරියට මෙච්චරක්ය කියලා දන්නෙ නැතුව ඇති..

'පපා'.. එයා මන් දැකපු හරි ආදරණීය පිරිමි පරානයක්..එයා තරම් මමාව තේරුම් ගත්ත කෙනෙක් තවත් නැතුව ඇති..මමාගෙ හැම සියුම් දෙයක්ම එයා ඉක්මන්ට අල්ලගන්නවා..පුදුම විදිහේ ආදරණීය බවක්..පුදුම විදිහේ තේරුම් ගැනීමක්..හරි කලාතුරකින් පිහිටන විශේෂ හදවතක් එයාට තියෙන්නෙ..

හරි ආදරණීයෙක් මේ විදිහ වෙන්නැති..

ඒ සා ඉවසීමක් ඒ සා කැපවීමක් මමා වෙනුවෙන් දරන්න මේ සංසාර කන්නෙදිම පුලුවන්කම තියෙන්නෙ එයාට විතරයි..

මන් බලාගෙන එයා මමා කියවද්දි බෙල්ල ගාවට වැවිලා තියෙන පොඩි හෙයා බැන්ඩ් එකකින් පෝනි නැට්ටක් වගේ ගැටගහලා තියෙන කොන්ඩේ ඇල්ලුන්නැති කෙහෙරැලි මමාගෙ මූන පුරා විසිරෙද්දි කියවන සිහියට මුල් තැන දුන්නු මමාගෙ කතාවට ප්‍රතිචාර දෙනගමන් හිමින් සීරුවට තොල අගට වැටුන කෙහෙරැල්ලක් අරන් කන අස්සෙ රැදෙව්වා..

පපාගෙ උරහිසේ රැදුන මමාගෙ අතක් අරන් ඒ ඇගිලි පිරිමදින ගමන් නහයට ලංකරන් දැනෙන නොදැනෙන ගානට හාදුදෙද්දි ආයෙම ලිස්සලා යන මමාව ඉනෙන් අල්ලලා උඩට ගන්නවා..එහෙම කරලා හිමින් සිරුවේ මමාගෙ ඔලුව අතගානවා..

එ හැම දෙයක්ම එයා කරන්නෙ  මමාට නොදැනෙන ගානට..මන් හිතන්නෙ එයා කැමති නෑ ක්‍රීයාවකින්වත් මමාගෙ කතාවට බාදාවක් කරන්න..

හැමදාම වගේ අවසානෙදි " කියවලා මගෙ පැටියාගෙ කටට මහන්සි නැද්ද..ම්ම්ම්ම්ම්ම්.." කියලා අහන ගමන් ලැජ්ජාවෙන් රතුවෙන මමාගෙ පුංචි නහය මිරිකලා වටපිට බලලා හරි හදිස්සියෙන් පුංචි හාදුවක් නහයටත් තිබ්බා..

මමාව හරියටම හුරතල් කරන්න දන්නෙ එයා..අපිට පේන්න මමා පපාට පාට් දැම්මාට පපා ඉස්සරහා එයා වෙනම චරිතයක්..කොච්චර කට කියෙව්වත් එයාට තියෙන්නෙ හරි සංවේදි හදවතක්..මට මතකයි මමා ඒකාලෙ හදපු පූසෙක් ඉදියා..මමාගෙ ලමයෙක් වගේ එයාව හැදුවෙ..නම මාපල්ද ඇතීනාද මන්දා..එවගේ එකක්..පුසා නිදාගත්තෙත් මමා එක්ක..දවසක් මාපල්  මමාව දලා ගියෙත් එකට ඇදේ නිදාගෙන ඉන්නැද්දියි..නැගිටපු මමාට මාපල්ගෙ ඇගේ සීතල දැනිලා හුස්ම වැටෙනවද කියලා බලලා කෑගහලා අඩන්න ගත්තා..අපි හිතුවෙ මමාට කරදරයක්ද කියලා...අහල පහල මිනිස්සුත් දුවන් ආවා..මාස ගාණක් මමා ඇඩුවා..ඇද දිහා බලාගෙන හූල්ලන නිසා පපාට වුනා වෙන රූම් එකකට වෙනස් විදිහේ ඇදකුත් දාගන්න..ඒ ටික කාලෙම මමා නිදාගත්තෙ පපාගෙ පපුව උඩ..සමහර දාට මමා නින්දෙනුත් හූල්ල හූල්ල ඇඩුවා..සතෙක් කියනවට වඩා මාපල් එයාගෙ දරුවෙක්..අවුරුදු හතරකට වඩා එයා තාත්ති නැතිවුන එකට ඇඩුවා..මන් හිතන්නෙ මේ ගෙදර එයා තමයි ඒ දෙන්නා නැතිවුන එකට වැඩිපුරම කදුලු වැගිරුවේ..අදටත් දවසකට සැරයක් එයා තාත්තිගෙයි පපාගෙයි රූම් එකට ගිහින් බලලා එනවා...මන් එපැත්තට යන්නෙ හුගක් කලාතුරකින්..

ඒකාලෙ පපා මමාගෙ හිත හදන්න හුගක් මහන්සි වුනා..සමහර දාට ඔෆිස් එකේ වැඩ ගෙදරට ගෙනල්ලා කරා..හුගක් බිස්නස් ට්‍රිප් පවා කැන්සල් කරා..කරන පුංචිම දේකින් පවා එයාට ඕනි වුනේ මමාව හිනස්සලා තියන්න..එකබඩවැලෙන් ආපු සහෝදරයා වගෙ උන්නු යාලුවා නැතිවුන වේදනාව මමාට තදින්ම බලපෑවා..යාලුවට කියන ඕපදූපෙ පවා පපාට ඕනිවුනේ මමාගෙන් දැනගන්න..කොටින්ම පපා දැගලුවේ තාත්තිගේ තැනට එන්න..ඒ වෙනුවෙන් පුලුවන් හැම දේම කරා..ආදරවන්තයා ,සැමියා , සහෝදරයා , තාත්තා , යාලුවා කියන චරිත ඔක්කොම එයා හරි කැමැත්තෙන් භාරගත්තා..

කොච්චර වැඩ තිබ්බත් එයා මමාගෙන් විස්තර අහන්න අමතක කරේ නෑ..කාපු කෑමක පවා හොද නරක අහන්න එයා පුරුදු වුනා..දුක දැනෙන ෆිල්ම් එකක්වත් එයා මමාට බලන්න දුන්නෙ නෑ..මමාට නොදැනිම එයා මානසිකව වැටුන මමාර බෙහෙත් පොවලා තිබුනා..ඒක අදටත් මමා දන්නෙ නෑ..හැමොගෙම හයියට ඉදපු තමාල්ගේ පිටිපස්සෙන් ඉදන් ජිවත්වෙන්න උදව්කරේ පපා...එයා මමා එක්ක නැටුවා..සිංදු කිව්වා එක එක ජාතියේ කෑම හදලා දුන්නා..ඒ දෙන්නා ට්‍රිප් ගියා..මමාට අලුත් අලුත් දේවල් ගෙනල්ලා දුන්නා..එත්..එයා හුරතල් සත්තු මමාට ගේන්න තහනම් කරා..ඒවගේ සතෙක්ගෙන් වෙන්වීම මමාට බලපාපු විදිහ එයා දැක්කා..ඒක වින්දා..

සමහර තැන් වල මමා කියවද්දි පපා නිහඩව අහගෙන ඉදියා..තව තැන් වල මමයි පපායි දෙන්නාම කියෙව්වා..කට කැඩුන කතාවක් කියලා මමාව අවුස්සනවා..පපා මාම්ව හිනස්සන්න වෙලාවකට ජෝකර් කෙනෙක් වගේත් හැසිරෙනවා..එ හැම දේකින්ම එයාට ඕනි වුනේ මමාගෙ මූනේ හිනාව..මමාගෙ සතුට..ආත්ම තෘප්තිය...

පපාගෙ සරාගී බව ගැන....මන් නොකියා ඉන්නම්..මොකද ඒ ගැන විස්තර කරන්න මට තහනම්...

මමා මිනිහෙක් මරන්න ඕනි කිව්වත් පපා නිහඩව සහයෝගේ දෙනවා..මමාගෙ කටේ බලේට ප්‍රදාන ශක්තිය එන්නෙ පපාගෙන්...වෙලාවකට පපා මමාගෙ නොදරුවා වෙනවා..

මන්දා..එයා පුදුමාකාර මනුස්සයෙක්..එහෙම පිරිමියෙක් ලබන්නත් ලොකු වාසනාවක් තියෙන්න ඕනි..මන් හිතන්නෙ ඒ වාසනාව ලැබුනේ හැමොගෙන්ම මමාට විතරයි...

එයා මමාව බලාගන්න විදිහ දැක්කාම මටත් හරි ලෝභයි..මමාව නලවන්නත් පොඩ්ඩක් සැරකරලා අඩවන්නත් අයිතිය තියෙන්නෙ එයාට විතරයි..

අදටත් දුර ගමනක් ගියාම එයා මමාව බලන්න එන්නෙ මල් පොකුරක් චොකලට් බොක්ස් එකක් අරගෙන..ඒවා දෙන්නෙත් මමාව කාමරෙ තනිකරගෙන..

දෙන්න පුලුවන් හැම සතුටක්ම පපා මමාට දුන්නා සහා තවමත් දෙනවා..ඒක ඉස්සරහටත් ඒ විදිහටම පවතිවී..

(හිත නිවෙන පිංතූර 🥺😫💗💗💗)

මෙච්චර වෙලා මමා පපා දිහා බලන් උන්නු මගේ අවදානය ආර්ය සීයාගෙ ගේ දෙවනත් කරවන හිනා සද්දෙන් බිදිලා ගියා..නාකි බබාට අද රජ මගුල්..ඇයි ඉතිම් මංජු බබා ඇවිල්ලානේ..

ම්ම්ම්ම්ම්...අද රෑට..අද  රෑට..ආර්ය සීයාට දිලේනවා...හොහො හෝ...හොහො හො..ලල ලා ලාලලා...

දුසා අංකල්ගෙන් ඈත්වුන සියා මොනාදො කියලා ඇතුලට යද්දි මගේ අවදානය දුසා අංකල්ට ගියෙ දැන්..මගේ වෙලාවෙ හොද වැඩිකමට මන්දා එයත් බලාගෙන ඉදියෙ මන් දිහා...

ආර්‍ය සීයා දුසා අංකල්ව අතාරිනකම් බලාගෙන ඉදපු දේශුවා එයා ගාවට ගිහින් කතාවට අල්ලගත්තා..එහෙන් මංජුසීයා ඩැඩාව තියාගෙන මොන මොනවදෝ කියවනවා..

හැබැයි ඩැඩී එ දිහාවට කන්දීගෙන ඉදියත් ඒ ඇස්වල බැල්ම වැටිලා තිබුනෙ මට..ඉදලා හිටලා දකින්න හම්බෙන මත්පාටට පෙගුන ඒ ඇස් වලට මන් ඇඹලයෙක් වගේ පෙරේතයි..චුට්ටක් බීපු දවසකට විතරක් මගේ දිහාවට එල්ලවෙන ඒ රති බැල්මට මගෙ හැම ඉවසීමක්ම පිටාරගලන්න පොරකනවා..

හාදුවකින් ඇරුනහාම වෙන කිසිම විදිහක ආශාවක ඉගියක්වත් එයා මට දීලා නෑ..ඕන තරම් අවස්ථා තිබුනා..ඒත් ඒ හැම වෙලාවකම එයා මගේ දිහා බැලුවේ බෝනික්කෙක් ගානට..ආදරේ දීලා පරිස්සමෙන් බලාගන්නවා ඇරුනහාම බෝනික්කාගෙන් වෙන දෙයක් ආපිට බලාපොරොත්තු වෙන්න බෑවගේ එයත් මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙලා නෑ..

අනිත් පැත්තෙන් දුසා අංකල්..විස්කි ග්ලාස් එක තොල ගාන ගමන් ඕනාවට එපාවට වගේ දේශුවාගෙ කෙහෙල් මල් වලට ඔලුව වන වන උත්තර දුන්නත් ඒ ඇස් තිබුනේ ඩැඩීගෙයි මගෙයි දිහාවට..

කොච්චරවත් හිත මෝඩයා කරන් එයා කැමති ඩැඩීට ගගා රැවටෙන්න උත්සාහා කරත් මොන මෝඩයාටද නොතේරෙන්නෙ වෙන කෙනෙක්ගේ හිතේ තමන් වෙනුවෙන් හැගීමක මල් පීදීගෙන එනකොට..

ඩැඩී නොහිටියානම් මෙලහාකටත් මන් ඔයාව මගේ මානෙට අරගෙන දැනගන්න ඕනි ටික අරන් අම්මටසිරිවෙන්න අසරණ කරවලා හුගක් කල්..ඒත් ඔයාගෙද මගෙද කියන්න දන්නෑ..කාගෙහරි වෙලාවක හොද කමකට තාම ඔයා බේරිලා ඉන්නවා..

කොච්චර හොද මූන පෙන්නම් ඉදියත් පලවෙනි බැල්මෙන් මට ඔයා ගැන ඇතිවුන සැකය තාමත් එහෙන්මමයි..

ඔයා හදන්නේ මාව රවට්ටන්නද..නැත්තම් මන් හදන්නෙ ඔයාගෙ ගැටේට බලෙන් එල්ලෙන්නද කියලා අපි බලමු මිස්ටර් රාහුල්..

දුෂ්මන්ත මට ලගයි වගේ දැනුනත්..රාහුල් කියන ඔයාව මට අල්ලන්නෙම නෑ..මොකද්දො හිත නුරුස්සන ගතියක් තියෙනවා..මන් හිතන්නෑ දුෂ්මන්ත මට ආදරෙ කරත් රාහුල් මට ආදරේ කරන වැරැද්ද කරයි කියලා..

සිද්දවුන හැම සිද්දියකටම ඔයත් කොහෙන් හරි සම්බන්දයි..ම්ම්ම්...සමහර විට..ඒකෙ ලොකු මොලකාරයා ඔයා වෙන්නත් පුලුවන්...මොකක් වුනත්..මට පෙන්නන් ඉන්න මේ සාමාන්‍ය පෙනුම..මගෙ ඉස්සරහා හැසිරෙන සාමාන්‍ය චරිතේ පිටිපස්සෙ හැංගුන ලොකු රහසක් තියෙනවා..වැඩිකල් ඉන්න වෙන්නෑ..මන් ඉක්මන්ටම ඔයාගෙ වෙස්මුහුන ගලවනවා..

එත්.....

දුසා අංකල් කියන චරිතේ මටත් නොදැනිම මගෙ හිතට සමීප වෙලා..මට තවම තේරුම් ගන්න බැරි උදේ මාව බදාගත්තු වෙලාවෙ ඇයි ඒ විදිහට මගේ පපුව ගැහෙන්න ගත්තේ කියලා..පිට කෙනෙක් වෙනුවෙන් පලවෙනි වතාවට මගේ හදවත කම්පා වුනා..එත්..ඒ ඇයි?????....

ග්ලාස් එකේ රැදුන අවසාන විස්කි උගුරත් කටට හලාගත්තු මන් නැගිටලා එන්න ආවා..කියව කියව උන්නු මමා එහෙන්ම නින්දට වැටෙද්දි පපා එයාව ඇතුලට උස්සගෙන ගිහින්..ආර්ය සීයත් මංජු සීයා එක්ක උදේට එන පොරොන්දුව පිට ඉස්සරහා ගෙදරට ගියා..මගේ අතේ රැදිලා තිබුනේ රාහුල් දුන්න තෑග්ග..නෑ දුසා අංකල් දුන්න තෑග්ග..

"පැන්ඩෙක්..උණ බම්බුවක් වගේ බැග් එකක් ඇතුලෙ ඉදපු පැන්ඩෙක්.."

එයා දුන්න තෑග්ගත් එයා වගේම මාන්දමිකයි..මන් කෙල්ලෙක්ද පොඩි එකෙක්ට වගේ බෙයාස්ලා දෙන්න..ඇහුවාම නම් කිව්වෙ ,

" බේබි බෝයිත් හරියට මෙ පැන්ඩා වගේ..මේක දැක්කාම මට ඔයාව මතක් වුනා..ඉතින් අරන් ආවා.."

මොන පිස්සුවක්ද අනෙ මෙච්චර හැන්ඩියට ඉන්න මම පැන්ඩෙක් වගේ කියන්න..එව්ව් එව්ව් සබදබබානිසා..දෙන්ඩ හිතුනා හොස්ස ගැලවිලා වැටෙන්න ඒක කියපු වෙලාවෙම..කොහෙද ඉතිම් ඉවසුවා..ආර්ය පප්පා බලාගෙන උන්නානෙ..මංජුවානම් මගේකා අනෙ..මන් දැක්කා ඩැඩී වගේ එයත් රවාගෙන දුසා දිහා බලාගෙන ඉදියා..කොහෙද මේ ආර්යකාරයාගෙ ඇටයක් වැඩීනෙ........කොන්දෙ..

දුසා අංකලුත් කොමහරි තොදොල් වෙලා අවසානේ හග් එකකුත් දීලා මොන මොනවදෝ කියද්දි වෙරි මතේ මගෙ මොලේට ඒ කිසිම මගුලක් ගියෙ නෑ..වෙලාවට දේශුවා ඇවිත් දුසාගෙ ඇගෙ එල්ලුනේ..දැනට විතරක් එල්ලියම් දේසූ ඕකේ..දැනට විතරයි..ආයෙ බෑ..දුසාගෙන් ඈත් වෙලා ඉදපම් දේශානයො..කුමාරයට අත තියන්නෙපා..

දේසානයා කරේ නගිද්දි සේව් මී ලුක් එකක් දුන්නු දුසා අංකල්ට ටටා බායි කියපු මන් වෙන්ඩ  ස්වාමිපුරුසයාගෙ සිරියහන් ගබඩාවට සැපැත්වෙන්න ආවා..කෝ මේ මනුස්සයා..දැන් ටිකකට කලිනුත් මා එක්ක ඉදියානෙ..ඇමතිහොරුනේ ඉතිම්..යොහ් මගෙ ඇමතිතුමෝ..මන් ආවෝ..පඩිපෙල ඇයි වැනෙන්නේ..හොග්ස්වර්ඩ් ඇවිල්ලද මන් පාර වැරදිලා...

" මයේ ඇමතියෝ..ඔයා ඉන්නවත ඒයි..

ටක් ටක් ටක්..කවුද ඉතිම් රාස්සයෙක් නෙමෙයි මන් තේජුනේ..යොහ් දොර ඇරපන් මිනිහෝ..කඩන්න කලිම් ඇරපා....ඇරුනානෙ.."

"වාව්.."

ඔලුවෙ දැනුන ලා මත් ගතිය නිසා කම්මැලිකමට දොර අරින්නැතුව ඔලුව ගහගෙන දොරට තඩිබබා කෑගහද්දි හිමින් සීරුවෙ දොර ඇතුලට තල්ලු වෙලා ගිහින් දැකපු දේට මගෙ තිබ්බ වෙරිබවත් හිදිලා උගුර කට වේලුම් කනවා වගේ හැගීමක් එක්ක වම්පැත්තෙ පපුව රිදුම් කන්න ගත්තා...

" Happy birthday My precious..."

"ඩැ...ඩිහ්...අනේ.."

මෙහෙම දෙයක් මන් බලාපොරොත්තු වුනේ නෑ තාත්තෙහ්..හනෙව්...මුලු කාමරේම අපේ මතක සටහන් වලින් පිරිලා තියෙද්දි එයා මන් වෙනුවෙන් කරපු මේ දේ මගේ මුළු සර්වාංගෙම සතුටින් පිනෙව්වා..සතුට වැඩිකමටද මන්දා මාව ගැහෙනවා..

තප්පර ගානක් සරසලා තිබුන කාමරේ වටේ මගේ ඇස් යද්දි පිටිපස්සෙන් දොර වැහෙනවත් එක්කම එයාගෙ කටහඩ ඇහෙද්දි ඉවසුම් නැතුව උන්නු මන් ඒ තුරුලට පැනලා ඇස් අඩමානෙ තිබුන කදුලු වලට එලිපනින්න අවසර දුන්නා..

එයාම සමරන එක තහනම් කරපු මගේ උපන්දිනේ අද මෙහෙම සමරන්න හදලා තියෙද්දි දැනෙන මෙ හැගීම දරාගන්න මට පණක් නැහෑ..

එදා තාත්තියි ඩැඩයි එක්ක මන් නොයා ඩැඩී එක්ක ඉන්න තීරණෙ කරේ පහුවෙන්දා මගෙ උපන්දිනේ සමරන්න එ දෙන්නා අනිවාරෙන්ම එනවා කියලා දන්න නිසයි..තාත්ති අච්චර අඩගහලත් මන් ඩැඩී එක්ක නතර වුනේ ඒ දෙන්නා කොහෙ ගියත් රැට මන් ගාව ඉන්න එනවා කියලා දන්න නිසයි..අනික එ දෙන්නා මගෙ උපන්දිනේට මට ලොකු සප්‍රයිස් එකක් දෙනවා කියලාත් කිව්වා..මන් ඩැඩී එක්ක ඒ දෙන්නා එනකම් බලන් ඉදියා..

වෙලාව ගතවුනා..දොලහා පහුවෙලා උපන්දිනේ උදාවුනා..ඒත් අපිට නිදාගන්න හම්බුනේ නැහැ තාත්තියි ඩැඩියි මාව දාලා යන්නම ගියා කියන පනිවිඩෙ මහා පාන්දර ඩැඩීට එද්දි අපි දෙන්නා ඉදියේ ඇද උඩ සෙල්ලම් කරගෙන..මට තාම මතකයි..එයා අඩාගෙන ඇවිත් මාව බදාගත්තු විදිහ..මාව ඉඹ ඉඹ මගේ ඔලුව අතගගා බදාගෙන අඩද්දි ඒයාගෙ කදුලු දැකපු මමත් හේතුව නොදැනම එයා එක්ක ඇඩුවා..

ටික ටික වෙලාව ගතවෙද්දි ගෙදරට සෙනග පිරුනා..කිසිම දෙයක් නොතේරුන මම ඒ දෙන්නා එනකම් එක එක්කෙනාගෙ කරවල් උඩ ඉදන් මග බලාගෙන ඉදියා..මමා මාව දකින වාරයක් ගානෙ මාව අතගගා ඇඩුවා..කිහිපසැරයක්ම එයා සිහිය නැතුව වැටුනා..එයා එහෙම වැටෙද්දි මන් ඇහුවේ මාමි ඇයි දොයියන් වැටෙන්නෙ එයා දෝමතේද ඉන්නෙ කියලා..

හැමතිස්සෙම වගේ ඩැඩී මගෙ පස්සෙන් ඉදියා..එදා මට කැව්වෙත් එයා..පොඩිකාලෙ මොන මතකෙ අමතක වුනත් එදා දවසෙ සිදුවීම් අදටත් එකක් නෑර හොදටම මතකයි..මට අමතක කරන්න ඕන වුනත් එ මතකේ  මගෙන් අහක්වුනේ නැහැ..

ලස්සන කේක් එකක් එක්ක ලොකු තෑගිපෙට්ටියක් ගෙනල්ලා මාව සප්‍රයිස් කරයි කියලා බලාගෙන ඉදපු ඒ දෙන්නා අවසානෙදි ලොකු පෙට්ටි දෙකක ඇවිත් මූනවත් පෙන්නන්නැතුව යන්න යද්දි පෙට්ටි උඩ තිබුන ෆොටො දෙකෙන් මට තෙරුම් ගියා එතන තිබුනේ එ දෙන්නාගෙ මොකක් හරි තමයි කියලා..පොඩිකමට මට නොතේරුනත් ඒ පෙට්ටි දෙක දකින වාරයක් ගානෙ මට හැඩුම් ආවා..මන් පිස්සුවෙන් වගේ ඒදෙන්නාව ඉල්ලලා ඇඩුවා..කෑගැහුවා..අවසානෙ අඩලම හෙම්බත් වුන මම ඩැඩීගේ කරේ නින්දට වැටුනා..පහුවෙන්දා සාලෙ මැද්දෙ තිබුන ඒ පෙට්ටිදෙක අරන් යද්දි මට අයිති වස්තුවක් උදුරල ගලවන් යනවා වගේ හැගීමක් දැනෙද්දි කාටවත් මාව පාලනෙ කරගන්න බැරුව ගියා..මන් හෙව්වෙම තාත්තිගේ උනුසුම..

එදා ඒ දෙන්නා මාව දාලා සදහටම යන්න ගිහින් අවුරුද්දක් පිරුනු තැන ඩැඩි මගෙ උපන්දවස දානෙකට සීමා කරා..කලින් දවසෙ නැතිවුනත් මට අනුව ඒ දෙන්නා මාව දාලා ගියෙ මගෙම උපන් දවසෙ..

ස්කෝලෙ යද්දි මගෙ වයසෙ අනිත් ලමයින්ගෙ දෙමව්පියො ඇවිත් උපන්දින සමරද්දි කවදාවත් මට ඒවගේ දවසක් එන්නෑ කියලා මගෙ හිත කෑගැහුවා..හිත ඇතුලෙන් ඇඩුවා..අඩන්න ඕනි තැන් වලදි මන් හැගීම් මැරුන ගානට හිටියා..එත් ඇතුලෙන් කඩන් වැටුනා..

කාලයක් මන් නිහඩව ඉදියා..කාත් එක්කවත් කතා නොකර ස්කොලේ ඇතුලදි මන් පැත්තකට වෙලා යාලුවෙක්වත් හදාගන්නැතුව කිසිවැඩක් නොකර ඉදියා..තාත්ති එක්ක කට ගහන් කියවපු කටක් එක තාත්ති එක්කම යන්න ගිහින් තිබුනා..ඩැඩාගෙ චෑම්ප් දුර්වල වුනා..සැරින් සැරේ මමා පපා ඩැඩී මගෙ හිත හදන්න උත්සාහා කරා..කවුන්සිලර් කෙනෙක් ගාවට මන් ගියාවගේ මතකයක් තියෙනවා..එයා හරි ලස්සන නැන්දා කෙනෙක්..යාලුවො නැති මගෙ මුල්ම යාලුවා වුනෙ එයා..එයාට තිබුනේ හරි ලස්සන හිනාවක්..මන් හිතන්නෙ එයා ඩැඩීගේ යාලුවෙක්..එයාව මට දැනුනේ fairy godmother කෙනෙක් වගේ..කොහොම හරි මන් එයා එක්ක හොදින් කතා බහා කරලා..ටිකෙන් ටික මන් යතාතත්වෙට පත්වෙලා..තාත්ති ඉදපු කාලෙ මට නපුරුකම් කරපු ඩැඩි ටිකෙන් ටික මට ආදරය දෙන්න ගත්තා..කවදාවත් නැතිවිදිහට එයා මට ආදරෙන් කතාකරන්න ගත්තා..මුලදි එක අමුතුවට දැනුනේ..මොකද මට එහෙම කතාකරලා තියෙන්නෙ තාත්ති විතරයි..

ඇත්තටම ඩැඩිට කැමතිවුන එක මගේ වැරැද්ද නෙමෙයි..මේක තනිකරම එයාගෙ වැරැද්දක්..මට මතකයි දෙකවසර රෝස පන්තිය කාලෙ දවසක් පාක් එකේ ඉදපු මට ඩැඩී චොක්ලට් එකක් ගෙනල්ලා දුන්නා..මුලදි එපා කිව්වත් පස්සෙ එයාගෙ බලකිරිම නිසා මන් අරන් කෑල්ලක් කැවා.

එතකොට එයා කිව්වා..

" මගේ බබා එහෙනම් මාව බදිනවා නේද.."

"......."

" අයියෝ..මගෙ චුටි වස්තුව මගෙ චොක්ලට් එකෙන් කෑල්ලක් කෑවනේ..දැන් ඉතිම් ඔයාට මාව බදින්න වෙයි..අපිනම් දන්නෑ හරිද..මාව බදින්න තේජූවෝ.."

අන්න එදානම් කාලෙකට පස්සෙ එයා ඉස්සරහා මන් හයියෙන් හිනාවුනා...එදයින් පස්සෙ මට ආයෙ මල්සරා විද්දා තුනේ පන්තියෙදි ඉදන් මන් හැමෝටම කිව්වෙ දවසක මන් බදින්නෙ ඩැඩීව කියලා..මේ ඔක්කොම එයාගෙ වැරදි....

"තේජු..."

"ම්ම්ම්.."

"මොනවද බබා කල්පනා කරේ.."

"තාත්ති මතක්වුනා..ඇයි ඩැඩි මෙදාපාර බර්ත්ඩේ එක්-.."

"ශ්ශ්ශ්..ඒවා වැඩක් නෑ..කො අපි මේ කේක් එක කපමු.."

ඩැඩීගේ උරහිසින් එහා බලාගෙන කල්පනාවට වැටුන මන් ගැස්සුනේ නිකටට දැනුන පුංචි හාදුවෙන්..මතක් වුන දේවල් නම් බොහොමයි එත් මට කියවුනේ හැමදාම වගේ තාත්තිගේ නම විතරක් වෙද්දි මන් එයාගෙන් ඇහුවා ඇයි අද විතරක් සමරන්න හදන්නෙ කියලා..ඒත් මගේ වචනටිකවත්  සම්පූර්නෙන් කියන්න ඉඩ නොදුන් එයා ඇගිල්ලක් තොල් මතින් තියලා ඉස්සරහ තිබුන පුංචි කේක් එක කපන්න මාව එක්කරන් ගියා..

ඉටිපන්දම නිවද්දි මන් ප්‍රාර්තනා කරේ හැමදාටම ඔයා එක්ක මේ විදිහට සතුටින් ඉන්න ලැබෙන්න කියලයි..අපි කේක් කැපුවා..කාලා වයිනුත් බිව්වා..

ම්ම්...තේජූ..දැන් නම් උබට වැඩී වගේ..

ඇද උඩ තෑගිවලට අමතරව රෝස පෙතිත් අතුරලා..

යමක් සිද්ද වෙයිදෝ මන්දා..

තාත්තීහ්..තාත්තිගෙ පුතා දහනමයෙන්ම බඹසර බිදගන්නයි හදන්නෙහ්...නමය නපුරු වෙයි කියන්නෙ ඕන් ඕකයි හුම්...

රෝස පෙති අතුරාලා

යහන මත සතපාලා

සුපෙම් හිත ළඟින් හිඳ

සුසුම් ලමු කොඳුරාලා

කඳුළු පිනි වෑහේවී

නිදන හිත ඇහැරේවී

පපුව මත සුවඳ විඳ

දෙතොල් පෙති යා වේවී

රෝස පෙති අතුරාලා..🎶🎶🎶

යොහ්..කොහෙන්දෝ සින්දුවක් ප්ලේ වෙනවා..වොසෘම් එකට ගෑටුව මිනිහා තාම නෑ..දෙතොල් පෙති යා වෙන්නත් කෝ මේ මුනියා..

මන් ගාව තනිකර දාඩිය ගදයි..එව්ව්..මිනිහා දෙතොල් තෙමන්න කලිම් කබරයා දායි මෙහෙම ඉදියොත්..

ඩැඩීගෙ closet  එක ගාවට ගියපු මම තනි ඇදුමක් ඉතුරුවෙන්න ඔක්කොම ගැලෙව්වා..ජොකා මල්ලියා දැනට ඉදපු දෙන් අනේ..

සුදු ෂර්ට් එකට අත තියලත් ආයෙ එයාගෙ රතු පාට කෝට් එකට අත ගියා..

හැමදාම අදින සුදු ෂර්ට් එක නැතුව අද වෙනසක් කරමු..

රෙඩ් බ්ලේසර් එකට බැල්ක් අන්ඩර් වෙයාර් එක...මැචින්ග් නේද..

ඇදෙ තිබුන තෑගි ටික අහකට කරපු මම රෝස පෙති උඩ වැතිරුන ගමන් ඉතිරි වුන වයින් ටික ආයෙම තොල ගාන්න ගත්තා..වැලමිට  නවලා ඔලුවට  තියාගෙන වාරුවෙලා ඉන්න ගමන් එක කකුල උඩට නවාගෙන අනිත් කකුල දිග අතට හිටින විදියට නවාගෙන තියන් ඉදියා...පෙයාර්ස් ඔඩිකොලොන් ගාගත්තු නිසා මම දැන් බබා වගේ සුවදයි..වෙලාවෙ හැටියට සැර එකක් අතට අහුවුන්නෑ..කොයිවෙලෙත් උස්සම් යන කොලොන් බෝතලෙ ලග තිබුන නිසා තේජුවො උබ ගොඩ ගියා..

එත් කෝ මේ මනුස්සයා..ඌප්ස්..සුගර් බේබි රෙඩි වෙනවද මන්දා..අයියෝ පිස්සු කොල්ලා..මම රෙඩි කරලා ගන්නවනෙ අනේ..පලවෙනි පාර ටොප්නේ ඕක කරන්න ඕනි..හයියෝ..මෙයාට පිස්සු අයියෝහ්...

වයින් එකේ අඩියම කටට හලාගත්තු මන් ඔලුව ගැසුවා..අද නම් ටිකක් නෙමෙයි හොදටම වැඩි වුනා..

දොර ඇරගෙන ඩැඩි එලියට ආවා...යොහ්..මන් හිතුවෙ මේ මනුස්සටා සෙක්සි කිට් එකක්වත් ඇදගෙන එයි කියලා..කොහෙද බාත්රොබ් එක පටලවන්නෙ එලියට ආවේ..සාලු කෑල්ලනම් තව කමක් නෑ..

එලියට ආපු එයා මාව හොයද්දි ඇද උඩ ඉදපු මාව දැකලා ඒ ඇස් ගැස්සෙනවා මන් දැක්කා..මාව දකිනවත් එක්කම කලබල වුන එයා මුකුත් නොවුන ගානට හැසිරෙන්න ට්‍රයි කරද්දි ඇදන් ඉදපු බ්ලේසර් එක මන් ටිකක් එහාට කරා අත් දෙක ඔලුවට තියාගෙන ඇදෙන් වැතිරුනා...

මන් බලාගෙන හිමින් සීරුවේ එයාගෙ කටින් 'ෆක් බේබි' කියලා මිමිණෙනවා..යස් ඩැඩි...ලෙට්ස් ෆක්..

ලිමිට් එකට වඩා වැඩිවුනත් එයා ආයෙත් වයින් ග්ලාස් එකක් පුරවන් එද්දි මන් ඒක අරන් එයාට ටිකක් පොවලා ඉතිරිට මගේ ඇගේ බේරෙන්න බිව්වා..උප්ස්..හිතලා කලේ නැහැ..

ඒ උගුරු ඇටෙ ඉහලට පහලට හරි කලබලෙන් යද්දි ඒ නහර පෑදුන අතක් මගෙ කලව උඩ නතර වුනා..මගෙ අතේ තිබුන ග්ලාස් එක අර ගත්තු එයා මගේ අතේ ගෑවුන වයින් ටික හිමින් සීරුවෙ තොල්ගාවද්දි මගෙ ඇස් අඩවන් වේගෙන ආවා..ඇග ඇතුලෙන් අමුතු ශක්තියක් ඉහලට නැගීගෙන එනවා වගේ දැනෙද්දි යටිකයෙන් තද උනුසුමක් දැනෙන්න ගත්තා..

මගේ ඇගිලි lick කරපු එයා තප්පර ගානක් කිසිම දෙයක් නොකර ඉද්දි වහන් ඉදපු මගෙ ඇස් ඇරුනා..

වට්ද...කො යකො මූ..

අන්න ඇදුම් අදිනවා..

ෆක් ඩැඩී..යකො මොන විලිසංගියක් නැති වැඩක්ද මේ...ආඅ...තේජූ....යකෝ...

මේ මිනිහාව මෙලෝ සම්මජ්ජාතියකට තේරුම් ගන්න බෑනෙ මට...

යකෝ ඩැඩී තුච්ච කුපාඩි මගවරක මාරපෙරේත උන්ඩුකපුච්චික ලොන්ත බිබික්කමක් වෙන්නෙපා මිනිහො..නොදකිම් නොදෝමකින්..

තේජුවෝ..මොන නින්දාවක්ද උබට මේ වුනේ...මේකා මෙ මාව රිජෙක්ට් කරාපු එක්කොටි අනුබිලියන ලක්ශ හැටනමලක්ස හැට දාස් නමසිය අනු නමවෙනි වතාව මේ...

ඩැඩී..තොගෙ වදමොටයිය නගින්නැද්ද යකෝ.....

ආආහ්හ්හ්හ්හ්....

හුත්ත මට ඕන පකක් නෑ..අනෙ උබ හැ*නියන් ඩැඩී..ලොන්ත පකිස් බූරුදෙන

ඇදන් උන්නු කෝට් එක ගලවලා විසික්කරපු මම රෝස පෙති කකුලෙන් විසික් කරලා දැම්මා..අනෙ රෝස පෙති උබ හැමනාසිටික් වෙයම්...මගේ කොට්ටෙ ඇදලා අරන් මුනින් අතට වැතිරුන මම කොට්ටෙ හපාගෙන කෑගැහුවා....

ආආආඅහ්හ්....මොන ලැජ්ජාවක්ද යකො මේ..අනෙ ඩැඩි උබ නටපන් මන් ආයෙ එන්නෑ උබ ගාවට..එක්කො පලිගන්න එක පැත්තක දාලා මන් යනවා දුසා ගාවට..මොනා වුනත් මිනිහා මට ලව්...

" බබා ඔයා නිදිද..ඔලුව රිදෙනවද.."

රිදෙනවා ආච්චිගේ  හක්ක..අනෙ මිනිහො පලයම් අහකට..මට කේන්ති යකො පලයම්..පලයම් අහකට...

" කෝ එන්න මම ඔලුවට තෙල් ටිකක් දාගන්න..."

තෙල් දාගනින් උබේ පු#ට..අනේ මට උබව පේන්න බැ ඩැඩී..පලයම් යකො යන්න..

මේ යකා එක්කො බේසික් එක දන්නෙ නැතුවද මන්දා මුගෙත් පන්ඩිත කම පොඩි එකා කියලා නැතුව මගෙන් ඇහුවානම් වෘෂණ කෝෂේ ඉදල් ශබ්දකෝෂෙ වෙනකම් කියලා දෙනවනෙ..අනෙ මට උබව දැන් එපා..අහකට පල ඩැඩී..නැගපුවත් බැස්සා.....

" කො හැරෙන්න.."

"මට බැ.."

"කො කො ඉතිම්..මෙ කොලොන්ග් ටික නලලෙ ගාමු.."

" අනෙ මිනිහො මගෙ රිදෙන ලබ්බක් නෑ ඉන්න දිපන් හුත්ත.."

" කට මේකාගෙ..කෝ හැරියන් මෙහෙට.."

" ඇයි..ඇයි දැන් මොකද..හැරූනානෙ ඔන්න ඕක ගාපන්.."

මන් හැරුනා..ඉදා ගාපන්කෝ ඕක ලබ්බක්..

"තේජූ.."

" ඇයි ඇයි මොකද..."

රිදෙනවා ඇති ලයන්ෂැපට් මහා බිසවට නම්බු නොදී කතා කරාම..තරහාටමද මන්දා ඒකා කොලොන්ග් අල්ලට අරන් මගෙ නලලේ ඉලුවා..තව ටිකෙන් ඇහැටත් යනවා...

ඔලුවට දාපු එයා හිමින් සීරුවෙ මසාජ් කරද්දි මන් අහක බලාගෙන රවන් ඉදියා..අනේ මේකාට දැනෙන්නැද්ද මන්දා..හාට් එකට ටින්ටස් ඇනයක්වත් ගහලා බලන්නෝනේ මෙලෙකයිද කියලා...

" ඇසුත් රතුවෙලානෙ බබා..ඔලුව හුගක් රිදෙනොද.."

ඔලුව නෙමෙ යකො රිදෙන්නෙ මගෙ පු#...ඉදපම්කෝ මන් ඕකට හබරල පෙති තියලා ටින්ටස් ඇන ගහනෝ...එතකොට බොට කොමත් හුලන් තමා..

" කෝ ඉතිම්..ඇයි මේ රවාගෙන හ්ම්..*kiss.."

අනේ මහා ඕන්නෑ අනෙ..ඒ ගමන මූන අතගාලා තොල උඩට හාද්දක් දුන්නා..එක්කො මුට ලාදුරු..නැත්තම් මට පීතුරු..අනෙ මට ස්ට්‍රේස් වගෙ හනුමන්තෝ..

*kiss*

" බබා..මොකද මෙ.."

"අල්ලන්නෙපා මාව.."

*kiss*

" කිව්වානෙ අල්ලන්නෙපා කියලා.."

*kiss*

" ඒයි!!!!!!!.."

"හරි බබා..මන් ඇල්ලුවෙ නෑ..කිස් කරා.."

" ඉතින් කිස් කරද්දිත් ඔයාගෙ තොල් මගෙ තොල් දෙක ඇල්ලුවනෙ..ආආආ....නවත්තනවා ඕක.."

" හ්ම්..හරි හරි..එහෙනම් කිස් කරන්නෑ.."

යොහ්..ඒ ගමන කිස් කරන්නෑලු අනේ මට මේකා එක්ක බෑ බන්....මන් යනවා මෙ දැන්ම දුසා ගාවට..

තේජු ඔන්නොහේ අවසාන වතාවට එයාට තේරුම් කරලා දීපන්..ඒත් නැත්තම් අතෑරලාම දාපන් හරි..

හරි..ඉදපන්කො..

"ඩැඩි.."

"ඕ බබා.."

" You know what.."

"???"

"in history , you are my Queen.

in geography , you are my world

in biology, you are my heart

in chemistry , you are my oxygen

in maths , you are my solution

in physics , you are my gavity..

in-.."

"And in real life

I'm your brother.."

"fuck daddy.."

අනේ මට තව බෑ කෙල්ලනේ..මේකා ගොටුකොල හිපාටුවෙක්නේ..දවල් මුහුනුපොතෙ උඩට යද්දි දැකපු පොස්ට් එකක් හෙනම රොමැන්ටික් විදියට කියන්න හදද්දි මේකා මැද්දෙන් පැන්නානෙ..එක්කො ඩැඩිත් ඒක බලලද..යොහ් අනෙ මට මූ එක්ක බැ කෙල්ලනේ..මන් යනො ..මේ දැන් යනවා..මට එපා මේකාව..

" පිස්සු කොල්ලා..මොනාද මේ කියවන්නෙ අ..."

" කියවන්නෙ මගුල..මන් යනවා.."

" කොහෙද..යට ඇදුම පිටින් පිස්සුද කොල්ලො..ඔහොම ඉදපන් තේජු.."

"අල්ලන්නෙපා..ආ අමතක වුනා..in psychology you are my depression..මන් යන්ව්-..ම්හ්ම්ම්ම්ම්ම්..ඩ්ඩ්ඩ්හ්ම්ම්ම්...ම්ම්ම්ම් ඩැඩි.."

" ඕකනේ උබට ඕනි වුනේ..වරෙම් යන්න.."

යන්න හම්බුන්නෑ පෙන්ස්..මේකා ඇදලා අරන් කටටම හාච්චියක් දුන්නානෙ..තොලත් හැපුවා අනේ...යොහ්..ම්හ්ක්....

.

.

.

.

.

.

"ඌහ්..රිදෙනවනේ.."

"ම්ම් රිදෙනවද..මන් අතගාන්නම්.."

"කටවහපන් ඩැඩී.."

"ඉතින් මන් අතගාන්නම් කිව්වනෙ.."

"කටවහපාන්....මගෙ පුපට නෙලලා දැන් අතගාන්න එනවා..කටවහපා............ම්හ්ම්ම්..අහ්ම්ම්ම්..හ්ම්ම්..."

"හ්ම් ඔන්න වහගත්තා..."

චටාස්..🍑

"ආආආහ්හ්...ඩැඩී මන් තවුසෙව කනවාආආආඅ.....ඌයිහ්..."

_____________________

හෙලො..මන් ආවානෙ 👉👈😫

ලියන විදිහ අමතක වුනාම කන්න හොද මොනවද 😒

අනෙ මන්දා කමෙන්ට් නැතිවෙද්දි ලියන්න හිතෙන්නෑ...😒

එපා වෙනවා එතකොට....😒

එක්කො ඔයාලට කතාව එපාද.... 😪

එහෙනම් ආයෙ එන්නෑ......

තෙජුගෙ පුප පලලා..අපි නැ ඕවට😒..

කමෙන්ට් නැතත් ආදරෙයි😒❤️

එන්නම්..කමෙන්ට් ආවොත්..

_Gojo_

Share This Chapter