Back
/ 49
Chapter 27

Chapter 27

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

"නෝනේ මම ගෙදර ආවා

දොර ඇරපන්  නෝනේහ්..."

" යොහ් ඇයි මේ දොර වසා දමා..

යේබොසේයෝ අන්නාසිහසේයො කොච්චිනිවා සරමේකා.."

"අනේ යකො ඇයි මේ දොර වහාලා.."

"වොච්මෑන් අයිසේ වොච් මෑන්..."

" අජුස්සි උබ බුදිද බන්..වොච්මෑන්..."

"බේබීඊඊ...මම ඉන්නවා බේබී..මම මෙහේ.."

"උබ ඔහේ ඉදලා වැඩක් නෑ මේන් මෙහාට වර.."

දුසේ අංකල්ගේ විරුද්දත්වය පරදා එයාගෙ සුපිරි දඬුමොණරෙන් ගෙදර ආපු මම හෝන් එක උඩ වාඩිවෙලා ඉදලා ගෙදර මිනිස්සු එලියට ආපු නැති තැන දොරට ගගහා කඩන්න හැදුවා..

තාම තුනයි වෙලාව..මගෙ මිනිහා බුදිද..මම කිව්වානෙ එහෙදි එනවා කියලා..

මන් දොර ඉස්සරහින් වාඩිවෙලා වත්තෙ මුරට ඉන්න මුර අජුස්සිට බෙරිහන් දුන්නා..මිනිහා මෙ වෙලාවට තමා බුදියන්නෙ..වත්ත ආරක්ශාවට ගත්තාට මොකද ඒකා ආරක්ෂා කරන්නෙ මල් පැල තණකොළ විතරයි..ගෙදරට හොරෙක් ආවත් ඉස්සරහා ගේට්ටුව ඇරලා එන්න  දෙනවා..ඒවගේ මිනිහෙක් එයා...පිස්සු අජුස්සී...අපෙ ඩැඩීට හම්බෙන්නෙම ඔය වගේ හම්බාවොන්ව..පේන්නැද්ද ඔය අපෙ සේපාලයා...අමු ගවයා...

"බේබී..මොකෝ මේ දොරකොඩ..හිකේ ඔය බිම වැලිනේ නැගිටින්න බේබි.."

"බිම ඉන්නෙ දොරකඩන් ඇතුලට යන්න බැරිහන්දා...දොර කඩන එක ලොකු දෙයක් නෙමෙයි..එත් මාම්ගෙ කට ලොකු එකක්.."

"අනෙ මන්දා..බේබිගේ කැමැත්තක් තමා..අමනාපයක් නැත්තම් මාත්  මේන් මෙතනින් වාඩිගන්නද.."

"අජුස්සි මන් ඔයාට මෙතනට කතාකරේ තරු බලන්න කියලාද හිතුවේ..මගෙ යකා අවුස්සන්නැතුව ගෙදර අනිත් යතුර දිපිය..".

අනේ මන්දන්නෑ මෙ මිනිස්සුන්ව ඩැඩී කොහෙන් හොයාගත්තාද කියලා...

"හප්පදබොල බේබියේ..මාර වැඩේනේ..තමාල් මහත්තයා අද කවදාවත් නැතුව යතුර ඉල්ලගත්තානෙ මගෙන්..මම දෙන්න බෑම කිව්වා..කොහෙද නොදුන්නොත්  හෙට කෑම වේල නැති වෙනො කිව්වා..ඒක හන්දා මට දෙන්න සිද්ද වුනා.."

ගෝඩ් මාම්.....එයාව එක්කන් නොගිය එකේ පලිය ගන්නවාද කොහෙ..ඒ මදිවට මගෙ මිනිහා ෆෝන් එක උස්සන්නෙත් නෑ.. හොරෙක් වගේ මගෙම ගෙට පනින්න තමා දැන් වෙන්නෙ..

"ෆොන් එක උස්සපන් මිනිහෝ...."

"කො..කොහෙද කාටද බේබි කෝල් එක"

"තමුන්ට නෙමෙ කිව්වෙ...හරියන්නැ බැල්කනියට පනින්න වෙනවා.."

" ආ...කදිම අදහස..මම ඉනිමග ගේන්නද බේබි.."

" එ මගුල ඕන්නෑ බන්..මම ජම්බු ගහට නැගලා පනින්නම්..."

"බේබි ජම්බු ගහෙන් වැටෙන්නෙපා හොදේ..."

"මන් වැටිලා හුගක් කල් අජුස්සි ගිහින් වැඩක් බලාගන්න.."

අපරාදෙ ගෙදර ආවේ..මෙහෙම කට්ටක් කන්න වෙනවා කියලා දන්නවානම් දුසා අංකල්ගේ ගෙදරම ඉන්නවා..

දුසා අංකල්නම් මාව කාමරෙන්ම තියාගනියි..එච්චරට සැලකිල්ලක් එයා මට දක්වන්නෙ..අම්මොහ් එ ආදරෙ..එවුනාට මම ආදරෙ නෑනෙ..හී හී...

සිල්වාගෙ මගුල කාලා අවසානෙ ගෙදර ඇවිත් ගස් නගින්නත් වුනානෙ..සැක්..මෙ ජම්බු ගහේ ඇහැටුල්ලෙක් ඉදලා මට කෙටුවොත් අනාගතේම ඇදවෙයි...

මම ජංබු ගහා දිගේ බඩගාන් ගිහින් බැල්කනි එකට පැනපු පාර ට්‍රවුසර් එක පැලිලා ගියාද කොහෙද..හුට්ටප්පරයයි..මැද නෑ...අපරාදෙ අලුත්ම කලිසම...මෙ ඔක්කොම මගෙ මොන්ගොලියානු ඇටකිචි මිනිහා ෆොන් එක උස්සපු නැති නිසානෙ...ඉදපන්කො..මන් මේකේ පලිය ගන්නෙක ගන්නවා...

මන් බැල්කනි එකෙ දොර ඇරගෙන ඇතුලට යද්දි ඩැඩියාගෙ රුම් එකෙ දොරත් ඇරිලා ලයිට් එකත් දාලා..මම ඇතුලට යද්දි මගෙ බඩුව සාලු කෑල්ලකුත් ගහගෙන හෙයාර් ඩ්‍රයර් එකෙ කොන්ඩෙ වේලනවා..මගෙ ඩැඩියාගෙ අප්පාට හබරපෙති කවන්ඩ මන් පල්ලෙහා ඉදන් දාඩිය නාගෙන ගස් බඩ ගාද්දි මේකා චූන් පාන් එකේ ආතල් ගන්නවා..අනේ මගේ ඇටිකෙහෙල් කන මූකලවාඩියා....

ම්හ්ක්..සාලු කෑල්ල ගහන් ඉන්න හන්දා කේන්ති ගන්නැතුව ඉන්නෙ මම..මොනා වුනත් මේකා හරි හැන්ඩියා අප්පා..තිස් අටක් කියලා කියන්නවත් බෑනේ පිස්සු කොල්ලා...

බලන්න ඉතිම් එ කිරිගරුඩ ඇග..දිස්නෙ ගහනවා අප්පා..පිටිපස්සට ජන්කුක් අයියත් වගේ..අනේ මෙ නාකි මගුල මගේනෙ ඉතිම්...

තුන් පාස ආයේ...

කුචු කුචු හෝතාහේ....

දැන් නම් ඔක්කොම අමතක කරලා දුවලා  ගිහින් බදාගන්න හිතෙනවා මේකාව...

ඔන්න මන් දුවනවා......

"ඩැඩීඊඊඊඊඊඊඊඊඊඊඊඊ.......මන් ආවෝහ්..."

මම දගර වලිග ලප වානර වගේ ඌබා ඌබා ගාගෙන දුවන් ගිහින් ඩැඩියාගෙ පිටේ එල්ලිලා බෙල්ලත් හව් ගාලා හැපුවා..එකපාරට වුන දේ හිතාගන්න බැරුව උඩ ගියපු මගේ ප්‍රාණසම හම්බාවා කන්නාඩි මේසෙට හේත්තු වුනා..

"ඔහ්..බබා..තව ටිකෙන් දෙන්නාම බිම..විකාරද ලමයො..ආහ්...හපන්න එපා බන්..."

"ආ..ආ...දෑන් මම මගෙ මිනිහාගෙ ඇගට පනින එකත් විකාරයිද..මගෙන් මුකුත් නාහා ඉන්න ඩැඩී..මන් හොද හින්දා මේ ඉවසන්නෙ..නැත්තම් ඔයා දන්නෑ මම කරන දේ..මම පල්ලෙහා දොර ගාව ඉදන් රස්තියාදු වෙද්දි ඔයා මෙතන බබා උකුන් වගේ වොශ් දාගෙන හැඩ වැඩ වෙනවා...කාව ගෙන්න ගන්නද පාන්දර තුනට නාගෙම කන්නාඩිය ඉස්සරහාට ආවෙ..කෝ රෝස මලකුත් ගෙනාවද.."

"මොන රෝසමල්ද බන්..කො බැහැපන්...අපො ඇග ඇලෙනවා..බැහැපියකො හෝදන් ආවා විතරයි..මගෙ ඇගෙත් දාඩිය උලනවා..ඔය ඉතිම් තේජූ..හපන්නෙපා..උබේ දත් ඇන්ද ගලනවා මම.."

"බැ බෑ..කතා කරන්නෙපා ඇගෙන් බහින්නෑ..මට ඕන්නම් මම හපනවා..හපලා කාලා වමාරලා ආයෙත් කනවා.."

"උබට දැන් කව්වනවා මම..ඇග හොදන් ඇවිත් කන්න බැරිනම් මාව බීපන්..කො බැහැපිය..මහන්සි පැටියො..අමාත්‍යංශෙට යවන්න ඔන ෆයිල්ස් ටික දැන් බලලා ඉවර වුනේ.."

අනේ පව් මයෙ රන්කද...හරියට මහන්සි වෙනවා...අපේ අනාගතේ වෙනුවෙන්නෙ මේ ඔක්කොම...අනේ මගේ අම්මනම්කැටෙ...එවුනාට කමන්නෑ මන් බහින්නෑ...

"මට ඇවිදින්න බැ..මාව බාතෘම් එකට වඩන් යන්න.."

" උබව හුරතලේට හදපු එක මගෙ වැරැද්ද..ඇතුලෙ ඇති ටවල් එක..දැන් හරිද ආසාව..හොදගෙන එන්න..."

"හීහී..උම්මාහ්..සරංහේ.."

හව් හව් ගාලා කන්න හිතෙන මගෙ කුඩා පියා..පුදුම සුවදක් එයා ගාව තියෙන්නෙ..බෙහෙත් බඩු කඩේකට ගියා වගේ..පුදුම සාත්තුවක් නේ එයා ඇගට දෙන්නෙ.. වෙනිවැල් ගැට තම්බපු වතුරෙන් නාන්නෙ..මූනේ උලන්නෙ සුදු හදුන් එක්ක කංකුං..ආ කංකුන් නෙමෙ කුංකුම...පුහ්..අනෙ ඉතිම් මගෙ නෑනෙ  බොරු සෝබන..මූනටයි පුපටයි දෙකටම ඩෙටෝල්...

කොහොම හරි ඩැඩියාගෙ පිටේ නැගලා  බාතෘම් එකට ඇවිත් වොෂ් එකක් දාගත්තා..එයා මටත් බාත් ටබ් එකේ  වෙනිවැල්ගැට දාපු වතුර පුරවලා තිබුනා..පුදුම සනිපයක් දැනෙන්නෙ...

මන් එලියට එනකොට එයා මරලා දාලා වගේ නිදි..අසාදාරනයි අප්පා..මම කිව්වානෙ හුම්..කමන්නැ..මට පාඩු නෑ..

එයාගෙ ලොකු ශර්ට් එකක් ඇදගෙන ලයිට් නිවලා ඇවිත් මාත් ඇදට පැන්නා...

මේකනම් පුදුම ඒකදේසීය වේසකමක්....

ඔන්නෑ මට හුම්..අනෙ නින්ද යන්නෑ අප්පා..මේ යකානම් ලෑන්ඩ් මාස්ටරයක් වගේ ගොර ගොරව නිදි...ආර්හ්හ්හ්...එපා වෙනවා යකෝ...නින්ද යන්නෑ....

හරිම වේසයි..එසේ මෙසේ වේසකමක් නෙමේ මේක ඒකදේසීය වේස කමක්....

මන් නැගිටලා නිවපු ලයිට් එක ආයෙ දැම්මා..හතරයි වෙලාව...

"ආර්හ්...නින්ද යන්නැ යකෝඕඕඕ..."

"හ්ම්..හ්ම්...නිදාගන්න.....දොයි......දොය්.."

"අනෙ අත ගනින් ඩැඩී..ලබ්බ.."

ආයිෂ් මගෙ සද්දෙට එයා පොඩිකාලේ පස්සට තට්ටු දැම්මා වගේ දැනුත් නින්දෙත් තට්ටු දානවා..පස්ස කියලා හිතාගෙන තට්ටු දැම්මෙ ඉස්සරහා එකට...ඔය ඔය මාව අවුස්ස ගන්නමයි බලන්නෙ..ඒක දේසීය බේස වදුරා..

ටීවි එකේ බලන්න දෙයක් නැද්ද දන්නෑ...ආර්හ්..මෙ වෙලාවට පිරිත් නම් යනවා..කො බලමූ.....යොකත්තා...මැච් එකක් හම්බුනා..ම්ම්ම්..කදිමයි රෙස්ලින්ග් මැච් එකක්...

මම ඩැඩීට හොරෙන් සිවිලිමේ උඩ හදපු හොර ලාච්චුවෙ දාලා තිබුන ටිපි ටිප් පැකට් ටික කඩලා අරන් රෙස්ලින්ග් බලන්න ගත්තා...

"යස්..ගැහුවා..ආ හරි..ගැහුවා..නැ නැ...පැනපන් ඔහ් ශිට්...ගහපන් යකෝ...හරෙ...ඔහ්..නායිස් ශොට් යස්..යස්..."

"නෝ..නො..නො..නො...ඕඕඔහ්..ෆක්...නැ නැ ගහපන්..යකො...කෙලලා ඇරපන්..හුත්තෝ..හරි හරි  "

"යාආආආඅ.......ෆක් යූ බිට්ච්...ගැහුවා...ගැහුවා...යොහ්..ගැහුවා හුත්තෝ........ඌයිහ්...හුත්තො..."

*චටාස්..*

"මොකද යකෝ මැරෙන්න හදන්නෙ...උබ මටද හුත්තා කිව්වෙ..ඈ තේජූ..උබේ කට තලනවා මන්..නිදාගනින්කෝ..මොන රෙද්දක්ද බන් මේ..ශිට් නින්දත් කැඩුනා.."

ජෝන් සීනා අපෙ පොඩි එකාගෙ ඔලුවට ගහලා..නැ නෑ මට ගැහුවෙ නම් මගේ ජුන්ඩා සීනා..අනෙ අම්මපා නින්ද යන්නැති එකෙ සැනසිල්ලෙ ජෝන් සීනාගෙ රෙස්ලින් එකක් බලන්න ගත්තා ඒක බලන්නත් නෑනෙ මේ නීලමනී යෝදයා  නිසා...

මැච් එක ඇතුලටම ගිහින් චියර් කරපු මට ඩැඩියා ගහපු ඩෑෂ් එකෙන් හිතුනේ ගහාගන්න දෙන්නාගෙන් එකෙක් මටත් ගැහුවා කියල....පිටිපස්සෙන් ඇහුන ගොරනාඩුවෙන් තමා හරිසිහියට ආවේ..

මේ මෝඩ මිනිහා නිදාගන්නෙත් නෑ මට මැච් එක බලන්න දෙන්නෙත් නැහැ..මන් එක්ක #&*-@-  එන්නෙත් නෑ..අම්මපා මේවට තමා මට නගින්නෙ...

මෙ මුකුත් නෑනෙ මම එනකොට ඇහැරගෙන ඉදියනම්...

අතෙ තිබ්බ ටිපි ටිප් පැකට් එකෙන් මම ඩැඩිට දමලා ගැහුවාම එයා කුලප්පු වෙච්චි මී මින්නෙක් වගේ මගේ ඇගට කඩාපැන්නා...

"ශික් මොකද බබා..මුනෙන් එකයි ටිපි ටිප්..මොන මගුලක්ද උබට වෙලා තීන්නේ..තේජූ..මට කියලා කන පලාගන්න ඔනි වෙලාද උබට ආ..."

"පලනකම් මන් බලන් ඉදී..මම බය නෑ ඩැඩි හරිද..පුලුවන් ගහපන්.."

ඌප්ස්..කඩලා තිබුන අනිත් පැකට් එකත් එයාගෙ මූනට දමලා ගහද්දි එ බෑග් එක ඔලුවේ රැදුනා..

විනාසයි...

" තේජාන්!!!!! උබ මගේ ඉවසීමේ සීමාව පන්නනවා.."

" හේ හේ..ප්‍රහාරය වැරදුනා..අල්ලයි මගෙ නැට්ට හූ.හ්.."

"දුවන්නෙපා..අම්මපා අල්ලගත්තොත් කට කඩනවා..ඔහොම ඉදපන්.."

යොහ්හ් මේ මිනිහාගෙ නිදිමත ලෙෆ්ට්නේ...එකපාරටම අහවල් එකාගේ ආච්චි වැහුනද...

නිදන් ඉදපු මකරෙක් ඇහැරවගෙන කෑවෝ කියලා කෑගහන්නෙපා තෙජූ පුතේ..

ඩැඩීයි මායි කාමරේ ඇතුලේ ටොම් ඇන්ඩ් ජෙරී වගේ මහා පාන්දර අඩව් අල්ලන්න ගත්තා...

අතට අහුවෙන හැම එකෙන්ම ඩැඩිට දමලා ඇරපු මම හැන්ගෙන්න ඉඩක් නැති කාමරෙ වටේ දුවන්න ගත්තා..මට දැනෙන්නෙ මම දැන් ටෙම්පල් රන් එකේ දුවන කොල්ලා වගේ කියලා.. කාමරෙ සම්පුර්නයෙන්ම විනාස වෙද්දි ඩැඩී බේබි ක්‍රීම් බෝතලෙකින් මගෙ පිටට ගහාපු පාර කකුල ඇදේ පැටලුන මම ගෙම්බා පොලවේ ගැහුවා වගේ ඇද උඩ ඇදගෙන වැටුනා විතරයි ඩැඩි ජෝන්සීනා වගේ දුවගෙන ඇවිත් මගේ කොන්ද උඩට පැන්නා...

අම්මට...හුක්...කොන්ද නෑ වගේ...

"ආඅ..රිදෙනවා...බැහැපන් ඩැඩී..කොන්ද..යකො මම මැරෙයි...ඩැඩීඊඊඊඊහ්.."

"මොකද්ද උබ කිව්වේ...උබෙ නැට්ට අල්ලයි කියලා නේහ්..කො..දැන් නැට්ටක් නෑනේ..."

"ආර්හ්..ඩැඩී..මොකද්ද..අහ්ම්..ඩැඩී.."

මගෙ කොන්ද උඩ වාඩිවුන ඩැඩී පස්ස මිරික මිරික කන ගාවට ලන් වෙලා නැට්ටක් ගැන අහන ගමන් දත් වලින් කන අල්ලලා හැපුවා...

"නැට්ට පස්ස පැත්තෙ නෑ මිනිහෝ..ඉස්සරහ නම් තියෙනවා එකක්..රබර් බෝලයක් නෙමේ ඩැඩි ඕක මගෙ පස්ස...ඇති යකො මිරිකුවා..කුරුලෑවක් නෙමේ මිරිකුවාම කොස්ස එන්න...රිදෙනවා යකෝ...එක්කො මගෙ ඇගෙන් බැහැපන්...කොන්ද රිදෙනවා...ඌයිහ්..පස්සට ගහන්නෙපා..අයින් වෙයන්කො ඩැඩී..."

ඇදෙ තියෙන කොට්ටයක් අරන් එයාට ගහන්න හැදුවත් අනිත් පැත්තට ඉන්න නිසා ගහන්න බැරිවුනා..දගලලා දගලලා බැරිම තැන ඩැඩියාව කොනිත්තන්න හදද්දි එයා මගෙ අත් දෙක පිටිපස්සට කරලා අල්ලලා හිරකරගත්තා..

හරිනෙ අමාරුව...

"මන් බහින්නම්..ඊටකලිම් මට කියපම්..මේ මොකද..අතට මොකද්ද වුනේ..තේජූ...උබ මොකද්ද ඒගමන කරගත්තෙ.."

දැන් දීපන්කෝ උත්තර...ෆක්..

" ලොකු දෙයක් නෙමෙයි..දන්නැද්ද පොඩ්ඩක්.."

"බබා..තමුන්ට මන් යන්න කලින් කට කාඩෙනකම්ම කිව්වා පරිස්සම් වෙයන් කියලා..ඒ ගමන උබ මොකක් කරන්න ගිහින්ද මෙ අත තුවාල කරගත්තේ ආ.."

"ඩැඩි කේන්ති ගන්නෙපා සුද්දො..ඒක මේ පොඩි තුවාලයක්.."

"පොඩිද ලොකුව කියලා බැන්ඩෙජ් එකෙන් හිතාගන්න පුලුවන්..මන් දුෂ්මන්ත්ට කෝල් කරලම කිව්වා උබව බලාගනින් කියලා..ඔය බලාගෙන තියෙන්නෙ..වුන දේ උබ කියන්නැත්තම් මන් උගෙන් හරි අහගන්නම්.."

"ඒ...ඩැඩි..පිස්සුද අනෙ..මම කියන්නම් දුසාට ගන්නෙපා  මේ මහා පාන්දර. "

ඩැඩී මගේ ඇගෙන් බැහැලා ෆොන් එක අරන් දුසාට කොල් කරන්න හදද්දි මම පැනලා ෆොන් එක උදුරගත්තා...

එහෙම උක්කන්න දෙන්න බෑනෙ සුද්දෝ

" උබ මොකටද බබා එද්දිත් උගෙ ගෙදර ගියේ .."

හැ...ඩැඩි කොහොමද ඒක දන්නෙ..මම මෙයාට කිව්වද..මතක නෑනෙ.. නැ නැ කිව්වෙ නෑ..මම බිව්වද..ඇයි මට මුකුත් මතක නැත්තේ....

" කවුද ඔයාට කිව්වෙ.."

" උබ එන්න කලින් මම කෝල් කරා..එතකොට ආන්සර් කරේ දුෂ්මන්ත්..ඔයා නිදි කිව්වා..උ එක්ක උගෙ ගෙදර යනවා කියලත් කිව්වා...මොකට ආ..මොකටද ඌ එක්ක ගියේ.."

හරිනෙ ඉතිම්..මම එද්දි දොර වැහිලා තිබුන හේතුව මේකයි එහෙනම්...දුසේටත් ඕන්නැති ගස්ලබ්බක් නෑනේ...

" එයා එක්ක ගියෙ ඩැඩි මේ..ෆයිල් එකක්..මේ.."

" උබේ ගින්න පැයකට ඉවසගන්න බැරිවුනාද බබා..මට කිව්වානම් මම මොනවා හරි හදලා තියනවනේ උබට කන්න..අරූගේ ගෙට රිංගන්නම ඔනි වුනා උබටත්..දිපන් ෆොන් එක..මන් යනවා තමුන්ගෙ කාමරේට..මේක අස්කරලා දාලා කැමති විදිහකට නිදාගනින්.."

අනේ අර රතු ඉන්දියානු නිවර්තිකයා ඩැඩීට විස්තරාතමක ප්‍රකාශනයක්නේ දීලා තින්නේ..කන්න යනවා කියලත් කියලා...හයියූ..ඇමති මිනිහා තරහා වුනා..දුසේ උබට හොදක් වෙන්නැ මට කරපු  විනාසෙට..

ඩැඩි යන්න ගියා..දැන් ඉතිම් යක්කු නටලා වගෙ හැඩිවුන කාමරේ තනියෙන් අස් කරපන්කෝ..

රූම් එක විනාස කරන්න විනාඩියක්වත් ගියෙ නැතිවුනාට අස්කරන් නම් පැයක් ගියා...අම්මටූඩූ..පහයි වෙලාව..දැන් නම් කැරකැවිල්ලත් වගේ...නිදිමතටම මත්වෙලා වගේ..වැනෙනවා..කමක් නෑ අද ඩැඩි ඕන්නෑ..අපරාදෙ ගෙදර ආවේ ඊලග දවසෙ දුසා අංකල් එක්කම දොයි ගන්නවා මම..ඕන්නැ ඩැඩි මට උබව...

ඇදට පැනලා ඇස් වහාගත්තාට මොකද යටිහිත නිදි නැතුව ඩැඩියට දාගෙන බනිනවා..යොහ් හිත නිදාගනිම්කො බන් වදයක් නොවී...හිත මම උබේ මිසක් උබ මගේ පාලකයා නෙමෙයි..පාඩුවේ නිදාගනිම්..මැරෙන්න ගහන්න හිතයි උබටත්...ආර්හ්..කියවන්නෙපා යකො පිස්සෙක් වගේ...

හිත බ්‍රේක් නැතුව ඩැඩියට බනින අස්සෙ දොරක් ඇරෙන සද්දෙකුත් ලාවට ඇහුනා..අර මිනිහා දැන් පුකත් උඩ දාන් ගොරව ගොරව නිදි ඇති..එහෙන් කුකුලෙකුත් කෑගහනවා..ගමම නැගිටින වෙලාවට මම නින්දට යනවා..

හිතට සිතුවිලි දාහක් විතර මන්දෝවෙවී යන්න යද්දි ඇග හෑල්ලුවෙලා මාව පාවෙන හැගීමක් දැනෙන්න ගත්තා..

මට සුපර් පවර්ස් ඇවිල්ලාද..නැත්තම් මගෙ මනස ශරිරේ අතෑරලා දාලාද..ඇගට එන්න බැරුව අවකාශේ හිරවුනොත් මම විනාසයි යකෝ..ඩැඩිව බලන්නෙ කවුද..දුසේගෙන් පලිගන්නෙ කවුද..ඩැඩාටයි තාත්තිටයි වෙච්චි දේ හොයාගන්නෙ කවුද..මම මැරුනොත් ඩැඩි ගෑනියෙක් හොයාගනීද..මැවිලා පේනවා සේපාලයා ඩැඩිට ගෑනියෙන් හොයලා දෙනවා..

"අනේ...ඩැඩීහ්..."

"ශ්..නිදාගන්න..උබ තනියෙන් ඉද්දි ඇහැපියවෙන්නැ මැණික...."

ඒ ගමන ඩැඩිත් මගේ මනස ඇතුලට ඇවිල්ලා..තව හිතුවොත් මොලේ පුපුරයි..ඩැඩිගෙ පපුව වගෙ තීන කොට්ටේ බදාගෙන මම මනස ඕෆ් කරලා දැම්මා...

.

.

.

ඔලුව පුපුරන්න වගේ දැනෙද්දි දැවිල්ල ගහන ඇස් හිමීට ඇරලා තප්පර ගානක් හරි සිහිය එනකම් ඇස් පිල්ලම් ගැහුවා..දොලහත් පහු..මන් එච්චර වෙලා නිදාගත්තාද...

මන් නිදාගත්තේ ඩැඩීගෙ කාමරෙ වුනාට නැගටිනකොට ඉන්නෙ මගේ කාමරේ...එයා මාව උස්සන් ඇවිත්..

සයිඩ් ටේබල් එකේන් හොට් චොකලට් එකකුත් තියලා එයා යන්න ගිහින්..පොඩි චිට් එකකුත් ඒකෙ අලවලා..

" මම පාර්ලිමේන්තු යනවා..නැගිට්ටාම බොන්න..ආදරෙයි බබා.."

හනෙව්ව්..මගෙ පිස්සු කෝලම...

චොක්ලට් එක බීලා වොශ් එකක් දාගෙන ලැස්තිවෙලා පහලට ආවා..ගමනක් යන්න කලිම් මාම්ව දැක්කෙ නැත්තම් ගමන අසුභයි වගේ..මාම් මගේ lucky stone එක.....

" ඕක හරියන්නෑ ඊලග එක කියපන්.."

" ආ ඉන්ට ටිකක්..ඕන් අහගන්ඩ එහෙනම්..

හෙල  බොදු ගොවි 2001වෛද්‍ය  දියණියට උගත් සහාකරුවෙක් තම දෙමාපියන් සොයයි.දායාද වශයෙන් bitcoin 8.7 ( රුපියල් මිලියන 135 පමණ) crypto currency වශයෙන් ලබා දීමට නියමිතයි.ඔබගේ පුතුට crypto currency ගැන අදහසක් නොමැති නම් අපගේ දියණියගෙන් අසා දැනගත හැකිය.කුල භේද ජාති භේද නොසැලකේ.බුද්දිමත් පුතණුවෙකු වීම අවශ්‍යයි.විහිලුවට නො ලි ය න් න..

මෙ මොකැ තමාලයෝ ක්‍රිප්ටො කරන්සි කියන්නෙ.."

" මට හරියට මතක නැනෙ බන්.. හබියා දවසක් ඕක ගැන කිව්වා.මොකද්ද විද්‍යුත් මුදල් සීන් එකක්..දැන් එන ජෙනරේශන් එක ඕක ගැන දන්නවා...කමක්නැ..කෙල්ල සල්ලි තීන අත්තක්..ඕන් ඕක රවුම් කරපන්..ඕකට ලියුමක් දාමු..මිලියන ගානක් කජු ඇටද කොස් ඇටද බන්.."

"දැන් එතකොට මේක මටද ඔහෙයිටද.."

"මට මට යකො..උබට වෙන එකක් බලපන්.."

" එතකොට අපේ නුරාග් බොසා.."

"උබට එ පැහිච්චකම් වලින් වැඩක් නෑ...මම ඌව ඊයේ ඩිවොස් කරා..අපෙ එරික් කොල්ලා මට ලොයර් කෙනෙක් කතා කරලා දෙන්නම් කිව්වා..මගෙ මිනිහාව ඩිවොස් කරලා මම කසාදයක්වත් කරගන්න එපැයි..කො ඕකෙ තව බලපන්..මන් මෙ මිනිහාගෙන් වන්දියක් ගන්න විදිහක් කල්පනා කරේ..බඩට ලමයෙක් දුන්නා කිව්වොත් වැඩිපුර ගානක් ගන්න පුලුවන් වෙයි නේද...ඊයෙ මන් එපා කියද්දිනේ..හුම්..එක්කො ඕන්නැ..මාත් ඉතිම් ඒකට ආසයිනේ..උට දාන්න හොද නඩුවක් කියපන්කො මට...නැ එක්කො උබ එපා මම එරිකාගෙන්ම අහගන්නම්.."

පඩිපෙල බැහැගෙන එද්දි මමායි සේපාලයයි පත්තර කන්තෝරුවක් ගෙ මැද සාලේ දාගෙන මගුල් හොයනවා..ඒ ගමන මාම් මොන අඩව්වක්ද අල්ලන්න හදන්නෙ මේ..

පපාව ඩිවොස් කරනවාලු..ඕක තමා කොයිවෙලෙත් එයාගෙ කටේ තියෙන්නෙ..කියවන විදිහට ඩිවොස් වෙනවානම් බැරියෑ...මාම් මෙදාපාර එරිකාවත් අල්ලගෙන...මෙයාගෙත් විකාර නැටීමෙ සීමාවක් නැහැ.....

"හායි මාම්..ගුඩ්මෝනින්ග්..මට බඩගිනියි.."

"සෙපාලයො ඔහේට මක්ක හරි ඇහුනැයි.."

"අනෙ තමාල් මහත්තයෝ ඔයැයි මොකෑ මේ මන් වගේ දොඩන්නෙ.."

." උබව ආස්‍රේ කරලා මටත් ඒක බෝවෙලා..උබට ඇහෙනවද තේජු වගේ හොල්මනක් කතා කරනවා..මට මුකුත් පේන්නැ උබට පේනවද.."

"අනේ මාම් ඔයා තාම තරහින්ද අනේ.."

" උබට කාව හරි පෙනවද සෙපාලේ.."

" ඔව්..ආ නෑ..ඔව් නේ අනේ බේබියේ ඔයාලගෙ ප්‍රශ්න වලට මම නම් නෑ හොදේහ්.."

"  අනෙ තෝ දෙපත් නයා..උබට කටවල් දෙකක්ම තියෙනවා අර නයාට වගේ..එකක් මුනෙ අනික අහවල් පැත්තේ..පලයම් එහාට..උබට මගුල් නෑ..මෙතන මට විතරයි මගුල් හොයන්නෙ..බත් බෙදලා තින්නෙ බඩගිනි එකාට ගිහින් කන්න පුලුවන්.."

මාම් මූනටත් වඩා ලොකු කන්නාඩි කුට්ටම උස්ස උස්ස පත්තරේම මූන දාගෙන ඉන්න ගමන් මාව දන්නැති ගානට හැසිරෙනවා..

මන් එයාව පිටිපස්සෙන් හග් කරාම එයා පත්තරේ අහක් කරලා එතනින් නැගිටලා යන්න හැදද්දි මම මාම්ගෙ කකුල් වටේ අත යවලා එයාව bridal style එකට වඩාගත්තා..

" එහ්..මේ මොකද..තියපන් මාව බිමින්..තේජූ..අතෑරපන් මාව..මම උබව දන්නෙ නෑ..ගහප්..පොඩි ඇටයා..යන්න දීපන් මට..කොල්ලෝ...අතෑරපන්..හුක්.............................තේජු!!!!!!!!!!!!!"

මාම්ව උස්සගෙන කිචන් එකට ඇවිදන් යද්දි එයා පුරුක් පනුවෙක් වගේ ඩාන්ස්  දාගෙන මාව පහුරු ගගා කියවද්දි එයාගෙ ලිප්ස් වලට පුංචි පෙක් එකක් දුන්නා විතරයි එයා රතු පාට තක්කාලි ගෙඩියක් වෙලා තප්පර ගානකට පස්සෙ ගේ දෙවනත්  වෙන්න බෙරිහන් දුන්නා...

ඕක තමා එයා තරහා වුනාම යාලු කරගන්න බෙහෙත...

"චැක්..ලැජ්ජ නැද්ද යකෝ..මෙවා අන්සතු දේපල..පපුවත් නැවතෙනවා උබ කරන වැඩ වලට..තියපන් බිමින් මාව..උද්දික පුතා..මහා උද්දිකයා වගේමයි..තියපන් බල්ලො මාව..."

" ඔන්න තිබ්බා...දැන් මට කවන්න.."

එයාව පුටුවකින් වාඩි කරවලා බත් පිගාන උස්සන් ඇවිත් එයාගෙ ඔඩොක්කුවෙන් තිබ්බා..

" බෑ මන් කවන්නෙ නෑ..උබට අත් දෙකක් තියෙනවනෙ..පොඩි එකෙක් නෙමෙයි උබ..මෝඩ මූසලයා..බත් එකක් අනාගෙන කන්න බෑ..ලෝකෙ හොල්ලන්න කතාව..කො කට ඇරපන්..ආ මෙ පපඩම් කෑල්ල.."

කවන්න බෑ කිව්වට මොකද එයා පිගාන දුන්න ගමන් බත් අනන්න ගත්තා..එපාම වෙන්නෙ කවන්න කිව්වාම දිග අරින පතරංගේ..කමක් නෑ..වෙලාවෙ හැටියට ඇහුන්නෑ වගේ කන්න ඕනි...

එයාට කියලා බත් පිගානම කවාගෙන ඉදුල් පිටින්ම කම්මුලට හාදුවක් දීලා එලියට දුවලා ගියා...

" පොඩි බස් බල්ලා..උබේ කට උලනවා මම ගලක..එනකොට කන්න මොනවා හරි අරන් වරෙන්..අත වන වන පැත්ත පලාතෙ පස් පාගන්නෙපා උබ..."

"හරියෝ.."

බයික් එක ස්ටාර්ට් කරලා ජනාධිපති මාවතට  දාපු මම  කින්ස්බරි එක පැත්තට ආවා.. මේකට ආවට මීට් වෙන්න එන්න කියපු එකා ගැන නම් මගෙ හිතේ පොඩි කැමැත්තක්වත් නැහැ..කොටින්ම මට ඌව දැකපු තැන වෙඩිතියලා දාන්න හිතෙනවා...

දුසා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකම් ඉදලා ඊයේ පාටියෙදි මන් ගාවට ආපු සිල්වා ගෙ පුතා විකියා කියපු දෙයින් මගෙ මොලේ තවත් විකාර වුනා..වැඩි විස්තර දැනගන්න ඌව තනියෙන් මීට් වෙන්න එන්න කියලා කිව්වත් මුලදි බෑ කියපු මම අවසානෙ උට එකග වුනා...

මට ඌව පේන්න බැහැ...හොටෙල් එක ඇතුලට යන්න හදද්දිම කලු ඇදගත්ත එකෙක් මගෙ ලගට ඇවිත් විකි සෑර් එක්කන් එන්න කිව්වා කියලා ඌ එක්ක යන්න එන්න කිව්වා..ඌ ජනාධිපතිනෙ ඉන්න තැනක් කියන්න බැරි..ඕකාගෙ බොරු මරිසි මට පේන්න බැහැ...

පූල් එක පැත්තේ ටේබල් එකක වාඩිවෙලා පූල් එකෙ මදුරු පනු ඩාන්ස් දාන සුද්දියො රැලකට කෙල හලන විකියා මම එනවා දැකලා දාගෙන ඉදපු සන්ග්ලාස් එක ගලවලා හිනාවෙන්න ගත්තා...උගෙ හිනාවෙ කැත..මට හිතයි ඕකාගෙ මැද දත් දෙක කැඩිලා යන්නම ගලකින් දමලා අරින්න...

" Hi my little rose petal.."

" fuck off..i'm not your rose petal.."

" ඔහ් කේන්ති ගියාම දරුනුයි වගේනේ.."

" තමුසෙගෙ විකාර අහන්න මට වෙලාවක් නැ..කියන්න දෙයක් නැත්තම් මම යනවා.."

මූට තියෙන්නෙම ගුටිකන පෙනුමක්..දහාපාරකට වැඩිය හිත ඇතුලෙන් මම මූව මරලා ආයෙත් මැරුවා..

" be cool baby..wait අපි මුලින්ම drink එකක් අරන් ඉමු.."

"මට මුකුත් ඕන්නැ..මොකද්ද තමුන්ට කියන්න තීන්නෙ..දුෂ්මන්ත්ගැනයි මගෙ ඩැඩාගැනයි තමුන් දන්නෙ මොනවද.."

" ගොඩක් දේවල් තියෙනවා..මන් කිව්වොත් මොනාද මට දෙන්නෙ.."

"තමුසෙට මොනවා දෙන්නද..කියන්න බැරිනම් නිකම් ඉදපන් මම යනවා.."

පගාකන්නා..ශිට් මූව මීට් වෙන්න ආපු එක මගේ වැරැද්ද...

"Hey wait...හරි හරි...මන් කියන්නම්..හැබැයි මට ඌව ඉවරයක් කරන්න ඕනි.."

"කාවද??.."

"දුෂ්මන්ත්ව.."

මොකක්..නැ..ඒක කොහොමටවත්  කරන්න ඉඩ දෙන්න  බෑ...

මොකද

" තමුසෙට බෑ..මමයි එයාව ඉවරයක් කරන්නෙ..එයාගේ අවසානෙ ලියවෙන්න ඕනි මගෙ අතින්..."

" mmm i like it..මට ඕනිත් ඒකමයි.. හරි ඔයාට ඕන හැම දෙයක්ම දුෂ්මන්ත් ඔයාගෙ කම්පැනියේ හදලා තියෙන එයාගෙ සීක්‍රට් රූම් එකෙ ලොකර් එකේ ඇති.."

මොකක් සීක්‍රට් රූම් එකක්..ඒකත් කම්පැනියේ..

" දුෂ්මන්ත්ගේ ඔෆිස් එකෙ තියෙනවා පොඩි බුක් රැක් එකක්..ඒකෙ ඇති eagle logo එක තියෙන පොතක්...ඒ පොත අදින්න..එතනින් එහාට වැඩෙ තියෙන්නෙ ඔයාගේ අතෙ.."

"මන් ඇයි තමුසෙව විශ්වාස කරන්නෙ??.."

" හාහ්..ලොකර් එක ඇරලාම බලන්න..එතන රාහුල් දුෂ්මන්ත්ගේ රහස ඇති..මිස්ටර් ද්වීනාෂ්ගේ propertys වල අයිතිකාරිත්වය තියෙන්නෙ දුෂ්මන්ත්ගෙ නමට..ඒ ඩිටේල්ස් ඔක්කොමත් එතන ඇති.."

"වට්...තමුසෙ කියන්නෙ බොරු..ඒවා දුෂ්මන්ත්ගේ නමට යන්නෙ කොහොමද..ඒවා තාම තියෙන්නෙ ඩැඩාගෙ නමට.."

i can't believe this...මු මොනවද මේ කියවන්නෙ..එක්කො මූ මාව රවට්ටන්න හදනවා...ෆක් මට තේරෙන්නැ...

"ගිහිල්ලාම බලාගන්න පුංචි රෝස මල..ඔයාගෙ හැම ප්‍රශ්නෙකටම උත්තර එතන ඇති.."

"තමුසෙ කොහොමද දුසා අංකල් ගැන මෙච්චර දෙවල් දන්නෙ.."

" its a secret baby.. අවසානෙ දුෂ්මන්ත් ඉවරයක් වෙනවානම් මට ඕනි එච්චරයි.."

විකිට දුසා අංකල් එක්ක තියෙන ප්‍රශ්නෙ මොකක් වෙන්න පුලුවන් ද..ඇයි ඌ මට උදව් කරන්නෙ...ඒක ඇහුවත් උගෙන් උත්තරයක් ලැබෙන්නෑ..

"හ්ම්..මම යනවා..හැබැයි එක දෙයක්..තමුසෙ බොරු කරලා මාව රවට්ටන්න හැදුවොත්..අන්න එදාට තමුසෙට හුගක් අඩන්න වෙයි..."

"අම්මොහ්..මම බය වුනා..හාහ්හාහා..මට අඩන්න වෙන්නෑ බබෝ..හැබැයි තව ටිකකින් නම් එක්කෙනෙක් අඩයි.."

" මොකක්..මොනාද තමුසෙ කියවන්නෙ.."

මුට පිස්සුද..තව ටිකකින් එක්කෙනෙක් අඩයි කියලා බූරුවෙක් වගේ හයියෙන් හිනාවෙන්නෙ..

" හරි..ඔයා මගේ රෝස් නිසා කියන්නම්..ඊයේ දුෂ්මන්ත් මගෙ එකෙක්ට අත තියලා..so i took my revenge..."

විකී එහෙම කියනවත් එක්කම මට කො එකක් ආවා..

" ආන්සර් කරලා බලන්න..ඒක එයා ගැන.."

මට මූව මරන්න තරම් කේන්ති..ඌ දුසා අංකල්ට මොනවා හරි කරලා තිබුනොත්........

"හෙලො.."

කෝල් එක ආන්සර් කරලා කතා කරත් එහා පැත්තෙන් ලැබුන උත්තරේ මගෙ කන්වල රැව්දෙන්න ගද්දි මුලු ඇගම හිරිවැටිලා යනවා දැනුනා..උගුරෙ ගුලියක් හිරවෙලා වගේ  හුස්ම අමාරු වෙද්දි මම විකීගේ ඇගට පැනලා ඒකාගෙ බෙල්ලෙන් අල්ලගෙන ඒකාව මරන්න හදද්දි උගෙ වටේ ඉදපු ගාඩ්ස්ලා ඇවිත් මාව ඇදලා ගන්න හැදුවා...

උන්ව තල්ලු කරලා දාපු මම කලිසම පිටිපස්සෙ ගහන් ඉදපු ගන් එක අරන් ඒකෙන් අරූගෙ මූනට දගලා උගෙ නලලට ගන් එක තියලා තද කරා...

"තමුසේ..පාහරයා..උබ මොකද්ද එ කරෙ...තිරිසනා..ෆක්..මන් තෝව මරනවා..වේ$ බල්ලා..අතැරපන් මන් උබව මරනවා අද..ඇයි යකො එහෙම කරේ..ඇයි..ඇයි යකො අම්මාට එහෙම කරේ...බල්ලා..තෝ බ්ලාස්ට් කරේ අම්මි ඉදපු වාහනේ...මැරියන් තෝ.."

_____________________

හායි මන් ආවානෙ😫❤️

තෙජු කොල්ලාව අමතක වුනාත👉👈

එම කරන්නෙපා පෞනේ

අනෙ අද ටික බෝරින්ග්ද මන්දා..කමන්නැ ඔහොම අල්ලන් යන් ඉස්සරහට තව රසවත් 😌👉👈❤️

කමෙන්ට් දාන්ඩ..

ආදරෙයි❤️

_Gojo_

Share This Chapter