Back
/ 49
Chapter 26

Chapter 26

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

(වැරදි බැලුවෙ නැ දොමතයි..වැරදි ඇතොත් සමාවන්න 😪)

"බේබි බොයි ඔයා නිදිද.."

"....."

"බෙබ්-.."

"මන් නිදි නැ!!."

"ඔහ්..හ්ම්..."

මන් දුසෙ අංකල් එක්ක තරහා වෙලාලු ඉන්නෙ..මහා ඕන්නෑ එයා..තරහයි මන්..

"බෙබි බොයි. "

"මට බෙබි බොයි කියන්නෙපා.."

"ඇයි බේබි බොයි.."

"කිව්වානෙ එපා කියලා..එපා කියන්නෙ එපා.."

"දැන් මන් ඔයා කියන දේ අහන්න ඕනිද.."

"ඔව්.."

"හ්ම්.."

මට නම් දුසේව පේන්න බැහැ..එහෙම කරන්න ඔනි නැනෙ මන් කියන්නෙ..ඇත්තමයි..මට මෙ හංගොල්ලාව පේන්න බැ...එව්ව්ව් එව්ව්..ආස නෑ දුසෙ අංකල් මන් ඔයාට..

එයාට අයිතියක් නැහැ මට එහෙම කරන්න..මි හරකා..එනවා මෙතන මට ටොකු අනින්න..පාර්කින්ග් එකෙ ඉදපු මිනිස්සුත් බලන් ඉදියා..දුෂ්ටසෝනා..ඕකාගෙ අත කුනු වෙන්න ඕනි..නියපොතු කපද්දි මස්දල්ලත් එක්කම අහුවෙලා කැපියන්..ඒස් වා පුහ්ඃ...

දැන් මන් ආරූඪ වෙලා ඉන්නෙ මොකද කියලාද බලන්නෙ..මේ ඔක්කොම සිදුවුනේ මීට සුලු මොහොතකට පෙර..එ කියන්නෙ අපි කාලා බීලා කාටත් නොකියා එලියට ආපු වෙලාවෙ....

15 minutes before....

සුදු බෙබියා එක්ක බුරිය උල්වෙනකම්ම දෙසා බලා අවසානෙ අපි දෙන්නා එලිමහනට ඇවිත් පූල් එක ගාවට වෙලා වාඩිවෙලා ගිමන් හැරියා..කනවා කියන එකත් එක්තරා විශේෂී කාර්යක් නොවෑ..පව් මගෙ අක්මාශ මාර්ග..මන් වෙනුවෙන් කොයි තරම් නම් සෙවයක් කරනවා..වෙලාවක කොකා කෝලා පාටි එකක් දාන්නොනේ..දැනුන් ඉන්නෙ කොක් එකක් බොන ගමන් තමා ඒක වෙනම කතාවක්..

සුදු බෙබියානම් අනේ පැටියො හුස්ම ගන්නත් බෑ වගේලු දැන් නම්..මන් කිව්වා පොරට කන්න බැරිනම් මට දිපන් කියලා..කොහෙද පෙරෙත කම ඉහට ගහලානෙ..එවුනාට පැටියො මන් මෙයින් එකක් කාලා නැනෙ කියලා තිබුන ලට්ට ලොට්ටම දෙසාබෑවා..අපි වැඩිපුරම කෑවෙ ඩෙසර්ට්..ආහ්...එක නිකම් ඩෙසට් පැරඩයිස් එකක් වගේ..ඩෙසර්ට් වලට තමයි වැඩි ඉඩක් ගිහින් තිබුනෙ..

මන් මගෙ ප්ලේට් එක පිරෙන්නම පුරොගද්දි සීනි තියෙන සීනි තාත්තා බේබි බොයි මට ඔව්වා හොද නැ කියලා යන්න හැදුවා. ඒව්වා කොහෙද ඉතිම් මන් ඉන්නකම්..බලෙන්ම ඒකාව ඇදගෙන ඇවුත් මට ගන්න බැරිවුන ඔක්කොම ජාති එකට පුරවද්දි මෙයා ඉන්නවා රුයිතෙට ගහපු කලාබරයා වගේ...

මන් එයාවත් ඇදගෙන ටෙබල් එකට යද්දි බෙදාගත්තු ටික කාලා ඉවර වුන සුදු බේබියාට විහාර හාමුවා එකාගෙ පිගාන දෙනවා දැක්කා..ආන් දැක්කාද සහොදර ප්‍රේමය..සැක් මට ඉන්නවා අයියා කෙනෙක්..උ බලන් ඉන්නෙ මගෙ එක ගල්ටීක් කරගන්නෙ කොහොමද කියලා මාන බලන ගමන්...රිලා මොටා..

විනාඩි දෙකෙන් තුනෙක් මගෙ ප්ලේට් එක හිස් වෙද්දි දුසා අංකල් ප්ලේට් එක දිහා බලන් අනාපානසති වැඩුවා..පිස්සු කොල්ලා..මන් එයාග්‍ර කම්මුල මිරිකලා ප්ලෙට් එක අතට අරන් කන ගමන් කිව්වා මන් මෙක ගෙනාවෙත් මට කන්න කියලා..ආන් එතකොට නම් මනුස්සයා සැනසුම් සුසුම් හෙලුවා...

දෙපාර යනවට වඩා ලෙසිනේ එයා නොකන එකෙ එයාගෙ එකට බෙදන් ඇවිත් මම කන එක...

ක්ෂනික ආපු ආසාවකට කාටත් හොරෙන් දාගෙන ආපු චිලි පේස්ට් ටික කේක් කෑල්ලක ගාගෙන කාලා බැලුවා..ම්ම්ම්ම්ම් නරකම නැ චිලි ඇන්ඩ් ස්විට්..අසික්කිත වැඩක් වගෙ තමා..එවුනාට මන් ඉස්සර ඉදන්ම කෑම වලට අලුත් විදිහෙ අත්හදාබැලිම් කරලා බැලුවා..

දුසා අංකල්ටත් හොරෙන් මන් ඒක කෑවා වුනාට මට විහාරයාගෙ ඇස් වලින් බෙරෙන්න බැරිවෙලා..එව්ව් එකාගෙ කට හාලි හැලිය වගේ ඇරගෙන මන් කන දිහා බලන් ඉන්නවා දකිද්දි මන් ඕනද කියලා අහපු එකට මෑන් ගුජුම්පියෝ අහ්ජුස්සි වගෙ ඩිස්ගස්ටින් ශීඊඊඊට් කිව්වා...අනෙ අපි නම් සැලෙයි ඔය පජාත බැල්මට..

පුල් එක ගාව ගස් කදකට හෙත්තුවෙලා මම බොගන්විලා මලක් කඩාගෙන කනෙ ගහා ගත්තා..යන යන තැන බෝගන්විලා..වයි දිස් කොලවරි ඩී..මෙ මල් එක්ක මට බැදිමක් වත් තියෙනවද....

මගෙ කලින් ආත්මෙක වගෙ මගෙ ප්‍රේමවන්තයා එක්ක බොගන්විලා යායක් අස්සෙ කොටුවක් වත් පැන්නද දන්නෑ....අම්මටසිරිවෙනො ගහන වෙලාවක ඕකෙ තින කටුවක් ඇනුනානම්..හැබැයි කටු පදුරක බඩසම කරන උන්ට නම් අවුලක් නැති වෙයි...උන්ට පුලුවන් එතකොට ගහන ගමන් එ අස්සට කට්ටකුත් දාගෙන ගහන්න...ම්ම්ම්ම්ම්ම් කටුවකුයි අලවංගුවකුයි එකට බැස්සුවාම කොහොමට ඇති...

නොදොකින් තේජු..ඔහොම සාහසික වෙන්නෙපා යකො...ඒකෙ මොන ආතල් එකක්ද..මැවිලා පේද්දිත් හිරිවැටෙනවා...

"බෙබි බොයි..අපි දැන් යමුද..."

"ඕකෙහ්..ලෙග්ගො.."

"යමු ඉතිම්..ඇයි මෙ...ඔහොම බලන් ඉන්නෙ.."

මන් සුවදක් නැති එත් ඒකට ආවේනික සුවදක් ඇති බොගන්විලා මලක් දිහා බලාගෙන ඉද්දි දුසා අංකල් ඇවිත් යමුද අහපු හන්දා හා කියාගෙන එයා එක්ක යන්නයි හැදුවෙ..එත් යමුයි කියපු මනුස්සයා හෙලෙවෙන්නෙවත් නැතුව මගෙ දිහා හරි හැගීම්බර බවකින් බලාගෙන ඉද්දි මගෙ හිතත් ගැස්සුනා..

මන් ඇයි කියලා ඇහුවත් එයා මුකුත් නොකිය මගේ කන ගාව තිබුන මල අතට අරන් මාවත් දාලා යන්න හැරුනා...

මගෙ සීදෙවියාගෙ කම්මුලට එදා දෙන්න බැරිවුන හන්දා හාදුවකුත් දීලා අනිත් පැත්තටත් දෙන්න හදද්දි මගෙ ගාව ඉදපු බෙබියා එකපාරට සමජාතිය ද්‍රැවයක් වෙලා මගෙන් ඈතට විකර්ශනය වෙලා ගියා..යොහ්..බේබිව ඉම්බාම විහාර ඇයි කෙන්ති ගන්නෙ..මට මුන් දෙන්නාව සැකයි දැන්...මන් බලාගෙන පුල් එක ගාව බන්ට් එකෙ බඩත් අල්ලන් වාඩිවෙලා උන්න සුදු බෙබියට ලයිම් ජුස් එකකුත් උස්සන් ඇවිත් කොන්ඩෙත් අතගාලා මොන මොනවදෝ කියලා විහාරයා හිනාවෙනවා...මන් අද තමා දන්නෙ විහාරට හිනාවෙන්න පුලුවන් කියලා..මෙකා එදා ඉදන්ම උන්නෙ රවාගෙනනෙ..මට මේකාව දැක්කාම මතක් වෙන්නෙ ශේක් එකෙ මකරි කෙන්තියෙන් ගිනි පිඹින විදිහ...එවෙලේ මේකා බෙබියා දිහා බලාගෙන ඉදියෙත් මකරි බුරුපැටියා දිහා බලාගෙන ඉදපු මනමාල බැල්මෙන් මයි.....

විහාරයා මට රවලා දුසා අංකල්ට ඔලුවෙන් සිග්නල් එක දීලා ආපහු ඇතුලට යන්න ගියා..මන් පිටිපස්ස හැරිලා බලද්දි සූකිරි අප්පොච්චා මගෙ දිහා බලලා නම්ජුන් අයියන්ඩි වගේ ඇස් බොලගෙඩි දෙක කරකවලා අහක බලාගත්තා..මේකා කැඩුම් බිදුම් අයියාගෙ නෑයෙක්වත්ද..

අපි පාකින්ග් එක ගාවට ආවම සුකිරි අප්පොච්චියට කොල් එකක් ඇවිත් මට මෙතන ඉන්න කියලා ඇතුලට දුවන් ගියා ටක්ගාලා එන්නම් කියලා..මන් මෙතන ඉන්න එකෙ හිලව්වට කෙක් කෑල්ලක් අරන් දෙන්න කියලා ඉල්ලුවා..නිකම් අපතෙ යවන්න පුලුවන්ද මගෙ රන් හා වටින කාලෙ..

දුසා අංකල් ගියෙ මට කී එක දීලා ඇතුලට වෙලා වාඩිවෙලා ඉන්න කොහෙවත් යන්න එපා කියලමයි..එවුනාට මෙ තෙජු කියන දෙ ඇහුවෙ කවද්ද...

මන් එයාගෙ prosche බබාගෙ ඩිකිය ඇරලා කාපට් එක යට තිබුන හීනි සයිලන්සර් බටය අතට අරන් ඩිකිය වහලා දාලා මාස්ක් එකකුත් මුනට දාන් පාකින්ග් එකෙ අනිත් පැත්තට ආවා...

යන අතර මග බයික් එකක එල්ලලා තිබුන ජැකට් එකත් ඇදගෙන එතනම තිබුන හෙල්මට් එකත් දාගෙන මන් ඉස්සරහට ගියා...

ඉලක්කය පැහැදිලියි...ඔන්න ඔහු එලියට එනවා..මන් බලාගෙන ඉදියෙම උබ එනකම් තමයි..තමුසෙ හැප්පුනේ වැරදි යකා එක්ක...

මට ඕන කරන එකා ගෑනියෙකුත් අතෙ එල්ලගෙන ඒකිගෙ කට ලෙවකන ගමන් එහාට මෙහාට වැදි වැදියි ආවෙ..මුන්ට යකඩ ගොඩ ඇතුලට යනකම්මවත් ඉවසගෙන ඉන්න බෑනෙ...ශික්..වේසාවො..උන්ටම කැපෙන ගෑනුත් ඉන්නවනෙ මෙ ලොකේ..එකිගෙ හැටි..තන් ගෙඩි දෙක එලියෙ..එකි උඩට නැ වගෙ ඉදියෙ..අර කොපි ඇට විතරයි..නැ අර රබර් ඇට දෙක විතරයි ගවුමෙන් කවර් වෙලා තිබුනේ..මන් කල්පනා කරෙ එකි ඇයි ගවුමකට සායක් ඇදන් ඉන්නෙ කියලා..අනෙ ඔන රෙද්දක් මට ඔකිගෙ චිත්තෙන් වැඩක් නැ..එවුනාට ගවුමට සායක් ගැලපෙන්නෑ..මෙකි එක මොකට ඇන්දාද මන්දා..එකත් චිංචව් ගෙඩිය ගාවට වෙනකම්ම පලලා..අරුගෙ එක අතක් තිබුනෙ ඒක අස්සෙ..

ආහ්...මෙවා දැකලා මගෙ නිර්මල දෑස් දූශනය වෙනවා ඩැඩියේ.....

ඩැඩි කිව්වාමයි මතක් වුනේ..අනෙ මගෙ සීනි මුරුක්කුවා...ගිය වෙලාවෙ ඉදන් මට මැසෙජ් දානවා..පිස්සු කෝලම..මාත් ඉතිම් අවුස්සන්න බලාගෙන දුසෙ අංකල් එක්ක ගහපු සෙල්ෆි ටිකකුත් යැව්වා..දැන් ඇති කාලි ආවෙස වෙලා..හික්ස්..මන් කැමතිම එයා ආවේස වෙලා ඉන්නකොට..එතකොට මටත් ලේසිනේ..

අරුන් දෙන්නා පාකින්ග් එකෙ ලයිට් අඩු පැත්තට ඇදි ඇදි යනකොට මාත් ගානක් නැතුව උන් පස්සෙන් ගියා..මුන් දෙන්නාට මන් එනවා කියලාවත් දැනුන්නෑ..එතරමට රාගිකව උන්මාද වෙලා..මෙකි මෙතනම බඩ වෙයි වගේ...

උ එකිව බිත්තියෙ වැදෙන්න තල්ලු කරද්දි එකි මත් වෙලා උ දිහා පෙරේත බැල්මක් දාගෙන තොල කට ලෙවකාගෙන බලන් ඉද්දි අරූ දඩි බිඩි ගාලා බෙල්ට් එක පන්න ගන්න හදනවා..උගෙ වෙලාවෙ නරක කමටද මන්දා ඒක ගලවන්න ට්‍රයු කරාට ගැලවුනෙ නැහැ..

උ කුනු හරුප පල පල එහා පැත්ත හැරිලා ඒක ගලවන්න දගලද්දි අරකි අනිත් පැත්තෙන් ඇදන් උන්න අන්ඩර්වෙයාර් එක ගලවලා විසිකරපු පාර එක ඇවිත් වැදුනෙ මගෙ ඇගෙ..

උන් දෙන්නාට විදින්න අවස්තාව දෙන්න හදද්දි එකි හැදුවෙ මට ජංගියෙන් ගහන්න..ඔන්න ඉතිම් මගෙ රතු කට්ට පනිනවා..ජැකට් පොකට් එකෙන් අරගත්තු ග්ලවුස් දෙක දාගත්තු මම බිමට වැටුන අන්ඩර්වෙයාර් එක ගුලි කරලා ගත්තු මම අරු අහක බලන් ඉදපු ක්ෂනික එකිගෙ බෙල්ලෙන් අල්ලලා එකිගෙ අන්ඩවෙයාර් එකම එකිගෙ කටෙ ඔබලා ක්ලෝරෆෝම් ගහපු ලෙන්සුව එකිගෙ නහයට අල්ලලා පිටිපස්සෙන් ආපු මගෙ උන් දෙන්නා ගාවට එකිව තල්ලු කරද්දු උන් දෙන්නා එකිව උස්සගෙන ගිහින් අරූගෙ වාහනේ ඩිකියට පැටෙව්වා...

මගෙ පැටවුන්ට වැඩක් දුන්නොත් ආයෙ දොඹෙන් යන්න දෙන්නෙ..මුගෙ ෆොටො එකක් විතරයි උන්ට යවන්න ඔනි වුනේ..උගෙ උපතේ ඉදන් අදින ජොකාගෙ බ්‍රැන්ඩ් එකට වෙනකම් විනාඩි පහෙන් මට ලිස්ට් එක සෙන්ඩ් කරා....

එකිව යවන්න තප්පර දහයක් යන්නැති..මු වෙරි ගාතෙ බෙල්ට් එකෙ බකල් එකත් එක්ක පොරයක..මන් අරකි ඉදපු තැනට ගිහින් හෙත්තු වෙද්දි අරු මල පැනලා කලිසම ගලවලා ඇස් අඩවන් කරාගෙන මගෙ ඇගට තුරුල් වුන පාර අතෙ තිබුන බටේ උගෙ කකුල් දෙක අස්සට දාලා තුනට ගනම් කරලා හයියෙන් ඉස්සුවා.......කන කීං ගාගෙන යන සද්දයක් එක්ක බඩවැල් කොරවෙලා ඇගෙ සමබරතාවය ගිලිහිලා යන ෆීලින්ග් එකක් මට නෙමෙයි උටනම් දැනුනා කියලා මට තෙරෙද්දි උ බිම වැටිලා ගුලිවෙන ගමන් උඩුපෙරලි අතට වැටුන කැරපොත්තා වගේ දගලන්න ගත්තා...

"ආආර්හ්...ෆක්...මො..ක්කද්ද..ප#යො ඒ කරේ...ආආඅහ්....අම්මාහ්.. ෆක්..ෆක්..ආඅහ්.."

උ ඇබරි ඇබරි කෑගහද්දි ඒකා ඇදන් ඉදපු ශර්ට් එකෙ කොලර් එකෙන් ඇදලා මන් ඌව උස්සපු පාරට ශර්ට් එකෙ බොත්තක් දෙක තුනකුත් ගැලවිලා විසික් වුනා..

වැදුන පාරෙ සැරට උට ඇඩෙනවා..හහ්..උඹ තව අඩන්න ඕනි..

"ක්ක්..කවුද උබ.."

මන් ඌව මගෙ මූනට ලං කරගද්දි ඌ ඇස් අඩමානෙට මා දිහා බලාගෙන මගෙන් එහෙම අහද්දි මන් අනිත් අතින් උගෙ කට අල්ලලා මිරිකුවා..

උබට කතා කරන්න අවසර නැහැ..

ඒත් එක්කම මගෙ උන් දෙන්නා බයික් එකෙන් ඇවිත් මන් ගාවින් නතර කරද්දි අරු මගේ දිහා බයවෙලා බලාගෙන ඉදියා..

මගෙ එකා බයික් එක රේස් කරද්දි දුම් යන සයිලන්සර් බටයට කකුල තියපු මම අරූට හිතන්නවත් වෙලාවක් නොදි උගේ කට සයිලන්සරේට වැදෙන්න තල්ලු කරලා කට ඒක දිගේ ඇතිල්ලුවා..කාත් කවුරුවත් නැති පාකින්ග් එකෙ උගේ කටහඩ රැව්දෙද්දි උගෙ වේදනාත්මක කෑගැහිල්ලෙන් මගේ කනට මීපැනි වක්කරනවා වගේ දැනෙන්න ගත්තා..

හේතු පැහැදිලි කිරිම් නෑ..වැඩි කියවිලි නෑ..මන් ආසම විදිහ..කිය කිය කරන්න ගියොත් මූඩ් යනවා..මන් කැමති කරලා කියන්න..

"වේසාවා..උබෙ කටින් මගේ තාත්තිගෙ නම කියන්න හිතුවෙ කොහොමද..සෙවලයා..අදින් පස්සෙ උබට කටක් නැහැ.."

"ආආහ්..හ්න්..හ්බ්..හ්න්..."

අරුව තද කරන් ඉදපු පාරට සයිලන්සරේ කට ඇලවිලා තිබුනා..මම ආයෙ ඌව ඇදලා ගත්තු පාර තොලෙ හම කැලි කැලි සයිලන්සරේට ඇලවුනා..අරුගෙ තොල් සුදුම සුදුපාටයි..එකපාරට තොල් රතුවෙලා ලේ ගග වගේ ගලන්න ගද්දි අරූට කට හොල්ලගන්න බැරුව කෙදිරි ගාලා අවසානෙ උගෙ සිහිය නැතිවුනා...

"මූව ගිහින් දාපන්.."

"ඔකෙ බොස්.."

මන් අරුව තල්ලු කරලා දාලා ඇදන් උන්න ජැකට් එකයි හෙල්මට් එකයි ගලවලා එතන ඉදපු එකෙක්ට දිලා අනිත් එකාට කිව්වා ඌව අස්කරලා දාන්න අණ දිලා එලියට එද්දි එතන අයිනෙ තිබුන cctv එක දිහා බලලා කට කොනෙන් හිනාවෙලා එන්න ආවා...

ඕක මීට පැයකට කලිනුයි මගෙ එකෙක් අතින් කැඩිලා ගියෙ..

මන් ආපහු එද්දි දුසා අංකල් ඇවිල්ලා..යකො මන් කිව්වානෙ මෙයාව වැඩෙ ඉවර වෙන්න කලින් එවන්න එපා කියලා..ෆක්..මේන් මේවාගෙ වෙලාවට තමයි ඔලුවට පට්ට පජාත වෙට්ට කුජීත සිතුවිලි මන්දෝ කරන්නෙ...

"Whats wrong with you..ෆොන් එක ගහපන් බේබි පොලේ..මන් මෙතන ඇවිත් දැන් කොච්චර වෙලාද..මන් මොකද්ද කිව්වෙ අඅ..කොහෙවත් යන්නැතුව ඇතුලට වෙලා ඉන්න කිව්වා..රිලා පැටියෙක් වගේ දැන් කොහෙද එල්ලෙන්න ගියෙ ආ..කාගෙ අන්ඩක්ද මෙදාපාර කැඩුවෙ.."

මන් දුසා අංකල් ගාවට ජින් අයියන්ඩි වගෙ සලල ලලා වෝක් එකකින් ඇවිදන් එද්දි මගෙ ලගට ආපු දුසා අංකල් මගෙ අත් බාහු දෙකෙන් තද කරලා අල්ලලා කාර් එකට හෙත්තු කරලා හුස්මක් කටක් නොගෙන රැප් එකක් වගෙ බැනගෙන යද්දි උදාර කොල්ලෙක් වගේ මන් එයාට දත් කුට්ටම පාලා ටිකිරි සිනා දාගෙන ඉදියා...

දුසා අංකල් පුප රතු බැබුන් වගේ විරිත්ත විරිත්ත මට බනින ගමන් මෙදාපාර මන් කාගෙ අන්ඩද කැඩුවෙ ඇහුවා...හැහ්..මෙ මනුස්සයා මෙ නිකමට අහනවද නැත්තම් සීරියස්ද...

පිස්සු හැදෙයි සද බැබලෙයි දුසා හඩයි ලොව නිහඩයි..මෙයා කොහොමද ඒක දැනගන්නෙ..ඉම්පොසිබල්...

" මොනාද අංකල් නොදරුවාගෙන් අහන්නෙ..මන් ගියෙ සූ මොටයියා ලූස් කරගන්න අනේ..තා වෙලා ඉදියානම් පැලිලා මැරෙනවා..ඔව්..සත්තයි එත් ඇත්තයි..අනික ඔයාට කියන්න මන් සූ දාද්දි හුගක් වෙලා ගන්නවා..මුලු ඇගෙම තින වතුර එකපාර පිටවෙනවා..මන් එච්චර බිව්වද කියලත් හිතාගන්න බැරි ව්ම්පිම්ප්ව්ම්ප්ම්උම්...."

" ඇති කියෙව්වා..කට තාර පුකක් වගේ..නගිනවා වාහනේට.."

මන් දුසේ අංකල්ට මුසා වන අසත්‍යක් පවසාගෙන හාලි ඇල වගේ කියවගෙන යද්දි එයා මගේ කට ඇගිලි දෙකෙන් අල්ලලා මිරිකන ගමන් මගෙ කට දිහා බලලා තාර පුකක් වගේ කිව්වා..මේකා මේ දුටුවන් වසග කරවන කඩවසම් බවයකින් හෙබි මට නේද තාර පුකා කිව්වේ..දුසෙ අංකල් හව් ඩෙයා යූ....

"මොකා කිව්වා..තාර පුකා..මේ මේ අංකල් ඔයා තාම මා ගැන දන්නැ හරිද..ඩොන්ට් අන්ඩරෙස්ටිමේට් ද පවර් ඔෆ්..ඌයිහ්..අනින්නෙහ්.."

"කටවහන් නැගපන් බේබි..උබ හැරෙද්දිම මම දන්නවා.."

අනේ කෙල්ලනේ මේකා මගෙ ඔලුවට ටොක්කක් ඇනලා නගෙ නම්බුව කෑලි කරලා සීසිකඩ විසි කරා...

සීසීකඩ විසිරුනු සිතුවිලි

දිය බුබුලේ නළියන පෙණකැටි වාගෙ..

නිමක් නෑ🎶

ඒ අස්සෙ මගෙ මොලය අවස්තාවට උචිත නොවන සිංදුවකුත් ප්ලේ කරලා මගෙන් ආතල් ගන්නවා...දුසේ උබ මට ඇන්නා...ටොක්ක...

දුසේ මට ඇනපු ටොක්ක

මහා යාමෙ තරු පෙනුනා....

අනෙහ්..දැවිල්ලයි ඇනපු තැන..මේකා මහා තකර බීරි බිජ්ජ කොට ඒස බැබුනෙ...මන් තරහයි මේකා එක්ක...

මන් දුසෙගෙ කාර් එකෙ රොදෙට පයින් ගහගෙන දොර ඇරගෙන සීට් එකෙන් වාඩිවෙලා දුසෙට පිටුපාලා ශටර් එකෙ මූන ඔබාගත්තා .....

එතැන් සිට මෙතැන් වෙනකම් මන් එයා එක්ක ආවෙ තරහෙන්...

"තෙජාන්..."

"තේජාන්.."

"ලමයො තේජාන්..ඇහෙන්නැද්ද මාව.."

මන් කට්ට කරුවල පාර දිහා බලාගෙන මූනත් එල්ලන් ඔලුවත් අල්ලන් රවාගෙන ඉන්නැද්දි දුසා අංකල් කාගෙදො නමක් කිය කිය කතා කරනවා...තේජාන්ලු..කවුද යකො මෙ තේ-

"තේජාන්.."

"කවුද යකො තේජාන්...කො මොකාද මොකාද..ඇයි අහන්න උට කට නැද්ද..තේජා-.."

දුසා ආයෙම පාරක් තේජාන් කියද්දි ආවේස වුන මම එයාට කෑගහද්දි කටට බ්‍රේක් තියලා  දුසා ටොක්ක ඇනපු තැනට හයියෙන් ඇනගත්තා..

ඇටකිචි විචිකිච්චා නැති පුතේ තේජාන් කියන්නෙ උබේ නම යකෝ..

ආයිෂ් තේජු..උබගෙ මොලේ නට් එක ගැලවෙලාද..මන් බලාගෙන මන් කෑගහද්දි දුසා අංකල් හිනාවෙනවා..අනේ මුන් ඔක්කොම දන්නෙ මාව කාලා විකාර කරලා අවසානෙදි හිනාවෙන්න විතරයි...

"බේබි..තේජාන් කියන්නෙ ඔයාටමනෙ.."

"දන්නවා දන්නවා..වෙන්දට කියන්නෙ ඕක නෙමෙනෙ ඇයි තෙජාන් කියන්නෙ ආ...වෙන්දට කියන්නෙ සිනි බේබි කියලානෙ ඇයි දැන් එක කියන්න කට නැද්ද ආ.."

"ගෝඩ්..බේබි..ඔයාමනෙ මට දැන් ඒ නම කියන්න එපා කිව්වෙ.."

අනෙ හුත්තො..කටවහගෙන ඉදපම්කො තේජුවො..උබ චාටර් වෙන්නෙම කට හින්දා...

" මන් එපා කියපු පලියට ඔයා ඇයි ඒක නොකිය ඉන්නෙ..එහෙම බැ මන් එපා කිව්වත් ඔයා කියන්නොනේ..තෙරෙන්නැද්ද ඔයාට මන් කියන දේ.."

"තෙරෙනවා මගෙ පැටියො..අනෙ පොඩ්ඩක් කටවහන් යමු..මගෙ වැරැද්ද අවුස්සගත්ත එක.."

"මොකද්ද දැන් කියන්නෙ..අවුස්සගත්තා..මාව කුනු ගොඩක්ද ඔයාට ආ..අනෙ මෙ සුකිරි පොච්චෝ..මාව එහෙම හැම එකාටම අවුස්සගන්න බැ හරිද..මන් ඇවිස්සෙන්නෙත් නැ..එහෙම ඇවිස්සෙන්න මම කුනුගොඩකුත් නෙමෙයි..ඔයාට කොහොමත් අවුස්සන්න බැහැ..ඔයාට වැරදිලා..මම ඇවිස්සුනේ නැහෑ..ඔයා තමා කුනු ගොඩ..ඇවිස්සුනෙ ඔයා..."

"සූකීරි වට්..ගෝඩ්..සොරි බේබි..සොරි..ඔයා හරි මමයි කුනු ගොඩ සොරි.."

"ආ ඔය තෙරුනෙ..සොරි කිව්වට හැමදෙයක්ම විසදෙන්නෑ...හිතන් ඉන්නෙ සොරි කිව්වාම මම සමාව දෙයි කියලානම් ඔයාට වැරදිලා..මගෙන්  එහෙම ලෙසියකට සමාවක් හම්බෙන්නෑ...විශේශයෙන් ඔයාට..නැ ඔයාට කොහෙත්ම නෑ..කෙක් කෑල්ලක් දෙනකම් මන් ඔයාට සමාව දෙන්නෙ නෑ..ඔයා මට කලිනුත් කෑල්ලක් දෙන්න පොරොන්දු වුනා..දැන් සමාව ගන්න කෑල්ලයි..ඔක්කොම කේක් කෑලි දෙකයි..ඔයා මට ෆැබ් එකෙන් රෙඩ්වෙල්වට් එකයි බටර්ස්කොච් එකයි කෑලි දෙකක් අරන් දෙන්න ඕන..එකත් මෙ දැන්ම.."

"What???...now..baby are you drunk??.."

"nope..මම අමද්‍යපයි..සුරාවෙන් තොරයි..හතර පෝයට සිල් ගන්නවා..මට මෙ දැන් කෙක් ඔනි.."

" මන් කොහොමද ලමයො මෙ දැන් කේක් හොයන්නෙ..පාන්දර එකට..."

"මට ඒවා අදාල නැ..මට ඕනි කේක්..නැත්තම් මන් අද ගෙදර යන්නෙ නැහැ.."

" දැන් බැනෙ බේබි බොයි..මන් හෙට කේක් එකක්ම අරන් දෙන්නම්..ප්‍රොමිස්.."

"හ්ම්..හා හෙට දෙන්නකො...එවුනාට මට කන්න මොනවා හරි ඔනි..පැනිරස දෙයක්..."

"අනෙ දුසේ මට බඩගිනීනේ...මොනාම හරි ඕනි.."

"බේබි ඔයා සීරියස්ද.."

"ඔව් ඔව් අනෙ සිරා සිරා..මට දැන් බඩගිනි..කන්න අරන් දිපන් දුසේ.."

"බේබි දැන්-.."

"කතා කරන්නෙපා..කන්න දෙනකම් මම අද මෙතනින් හෙලවෙන්නෙ නැ.."

මන් කන්න දෙනකම් හෙල්ලෙන්නෙ නෑ කියලා සුරපප්පා එකෙ ඉන්න ක්ලියෝප්‍රැට්‍රා දේවින්වහන්සෙ වගේ අත් බැදගෙන ගස්සගෙන අහක බලන් ඉද්දි දුසා අංකල් ඇගිලි වලින් නලල පොඩි කරගෙන කල්පනා කරන්න ගත්තා...

"හ්ම් පොඩ්ඩක් ඉන්න..අම්මිටට අරන් බලමු.."

දුසා සුටින් මාටින් එකෙ ඉන්න සුටින් පත්තුවුනා කියන්න වගේ එකපාරට ස්ටියරින්ග් වීල් එකට ගහලා ෆොන් එක අරන් දුසා අම්මිට කොල් එකක් ගත්තා..

"හෙලො අම්මි...ආ ඔව්..ඔව් ඔව් වාහනෙ නවත්තලා කෝල් එක ගත්තේ.."

මේකා හෙලො කිව්වා විතරයි බ්‍රේක් ගහලා වාහනේ පැත්තකින් නතර කරා..ඔය ගානට බය තිබුනොත් ඇති...අම්මට...

"හ්ම්..එනගමන්..නැ එයත් ඉන්නවා..හ්ම්..අම්මි මේ..ඔයා හවස අර කේක් එක බේක් කරාද..ආහ්..හරි මේ..මම බෙබිව අරන් ගෙදර එනවා..ඔයාට පුලුවන් ද මොනවා හරි හදන්න..ලොකු දෙයක් නෙමෙ..අම්මි නිදාගෙනද ඉදියෙ..ආ..හරි විනාඩි තිහෙන් අපි ගෙදර.."

"බේබි..අපේ ගෙදරට ගිහින් යමු.."

හික්ස්..හරියට හරි..මට ඕනි වුනෙත් ගෙදර යන්න තමයි...

"හාම්...මන් දොයියනවා..අංකල් ගෙදරට ගියාම නැගිට්ටවන්න හොදේ..."

"ම්ම්ම් නිදාගන්න.."

පැය බාගයක්ම යන එකෙ නිදාගන්නොනේ..ඇහැරන් ඉදියොත් මෙ මිනිහා බේබි බේබි ගගා කියවන්න ගන්නවා..මල වදෙ..

එහෙම කරන්න එපා තේජු එයා මෙ පාන්දර ඩ්‍රයිව් කරන් යන නිසා කතා කර කර ගියානම් හොදයිනෙ..පව් නැද්ද එ මනුස්සයා..

පිස්සුද එයා පව් නෑ...පලකො වද නොදි..

එවුනාට තේජු එයා ඔහොම ඩ්‍රයිව් කරන් ගිහින් වාහනෙ කොහෙ හරි වද්ද ගත්තොත්..

විකාර නොකිය ඉදපන් බන්...මේ යකා එලවයි..මට වදයක් නොවි කට පියන් හිටු..මනස මම උබේ මිසක් උබ මගේ පාලකයා නෙමෙයි..එක මතක තියාගනිම්...

මුරන්ඩුකම උබෙ..වැදුනානම් තේරෙයි...

යැයි යැයි තමා..වෙලාවකට මගෙ ඇතුලෙ ඉන්න එකාගෙන් පුදුම වදයක් තියෙන්නෙ...පුදුම සත්වකරුනාවක්නෙ මේක...දුසා පොඩි එකෙක්ද ඩ්‍රයිව් කරද්දි නින්ද යන්න..විකාර..අනෙ මට නිදාගන්න එක සැපයි ඔය මිනිහාගෙ පාලුව මකන එකට වඩා...

.

.

.

.

.

"බේබි අපි ආවා..බහින්න.."

හාආආආආආආම්ක්ස්...අඩෙහ් අපි ඇවිත් නින්දත් ගියා..තඩි ඇනුමක් ඇරපු මම වාහනෙන් බහිද්දි දුසා අංකල් කා එක ඇතුලට දාන්න ගියා..ඔය මනුස්සයාගෙ වාහන යාඩ් එක තින්නෙ ගෙට පිටිපස්සෙ..ඒකට එහා පැත්තෙන් බයික් කලෙක්ශන් එක..අම්මොහ් ඒකට ගියාම තමා මට රදල යකෙක් වැහෙන්නෙ..

මන් ගෙට ඇතුල් වෙද්දිම කිචන් එක පැත්තෙන් හොද සුවදක් ආවා..

කුශුබූ...

"දුෂ් අම්මියේ...පැටියා ආවා.."

"අනෙ මගෙ පැටියා..කිචන් එකට එන්න බබො මන් පොඩි වැඩක්.."

දැන් වෙලාව දෙකටත් කිට්ටු ඇති..මෙ මහා පාන්දර මෙයා මොනවාද මේ බදින්නෙ..සුවදටනම් බඩකට නලියන්න ගන්නවා..

"හායි..මන් ආවා..මොනවද හදන්නෙ.."

"මන් පැටියට කන්න පැටිස් බැද්දා.. එකක් අරන් කාලා බලන්න.."

"අනේ...ඔයා කරදර වෙලානෙ අම්මා..නිදාගෙනද ඉදියේ.."

"මොන කරදරයක්ද මැනික..මම හවස හදලා ෆ්‍රීස් වෙන්න දාලා තිබුනෙ..දැන් මේ බැදලා ගත්තේ..මන් නිදාගත්තේ නැ බබා..නවල් එකක් කියෙව්වා..මට නින්ද යන්නැති ප්‍රශ්නයක් තියෙනවා..කාලයක් බෙහෙත් ගත්තා..බෙහෙත් බොනකම් හොදයි..නවත්තපු ගමන් ආයෙ එනවා.."

"ඔහ්..චැනල් කරලා පෙන්නුවෙ නැද්ද අම්මා.."

"පෙන්නුවා..එහෙම ප්‍රශනයක් නෑලු පැටියෝ..මගෙ නිදි චක්‍රය අක්‍රමවත් වෙලා කියලයි හැමොම කියන්නෙ..කො ඔයා අරන් කැවෙ නැද්ද..ආ මේක කන්නකො...බලාගෙන පිච්චෙයි.."

දුෂ් අම්මිගෙ නීන්ද නොයන ප්‍රශ්නෙ ගැන මන් කල්පනා කරන් ඉද්දි එයා මට දෙකට කඩපු පැටිස් එකක් දුන්නා කන්න කියලා..

වොහ්...ඒක රසයි...

"ම්ම්ම්..එක රසයි..පැටිස් කියලා නෙද කිව්වෙ.."

"ඔව් චිකන් බොක්ස් පැටිස් ඔය.."

" රසයි අම්මා.."

ඒක දිවට අලුත් රසක්..මන් ඒක කටවල් දෙකට කාලා එයා බැදලා තියපු තව එකක් අරගෙන ලග තිබුන පුටුවකින් වාඩිවුනා..

" අම්මා ඔයා මෙයාට කන්න දෙන්න..මන් වොශ් එකක් දාන්න යනවා.."

දුසා කිචන් එකට එබිලා මට කන්න දෙන්න කියාගෙන උඩට දිව්වා..එව්ව් හඩු ගදයා..නාපිය

"කාලා යන්නකො බබා..ගියානේද..දැන් ඉතිම් පැයකටවත් එලියට එන්නෙ නැහැ..බබා ඔයාට මන් චොකලට් මිල්ක්ශේක් එකක් හැදුවා..ඔහොම ඉන්න මන් හවස හදපු ස්ට්‍රෝබෙරි කේක් එකත් ඇති..."

කොහෙ ගියත් මට කෑමෙන් නම් අඩුවක් නැහැ..යොහ් අම්මිගෙ අත් ගුනේ..දුසේගෙන් අම්මිව ඉල්ලගන්න බැරිවෙයිද දන්නෑ..ඉල්ලන්න දෙයක් නැහැ මන් අරන් යනවා..

අම්මි මට ස්ට්‍රෝබෙරි කේක් ස්ලයිස් එකකුයි චොකකට් මිල්ක්ශේක් එකයි දීලා පඩිපෙල ගාවට ගිහින් දුසාට කතා කරා..

"ලොකු පුතා අනෙ මේක උනුවෙන්ම කාලා ඉන්නකො බබා.."

"බැ අම්මා පස්සෙ.."

අම්මා දුසාට කතා කරා නෙමෙයි කෑගැහුවා..අම්මොහ් අපෙ මාම් පරාදයි ඒ කටේ සද්දෙට..දුසා කාමරෙ ඉදන් පස්සෙ කනවා කියලා කෑගැහුවා..බොට කන්න පස්සක් නැ දුසෙ මන් ඔක්කොම කනවා..

අම්මා දුසාට ලොකු පුතා කිව්වා..ආහ්...දුවෙකුත් ඉන්නවා නේද..කො එකි..මැරිලද..දුසා එකි ගැන කතාවක්වත් නෑනෙ..

"අම්මි ලොකු පුතා.."

"ආහ්..ඔව් එයා ලොකු පුතා..මොකද දැන් මට ඔයත් ඉන්නවානෙ..එයා ලොකු පුතා වෙද්දි ඔයා මගෙ පොඩි පුතා වුනා.."

"අනෙ..."

"කන්න කන්න.."

මන්දා..මට හැබෑ තාත්තලා දෙන්නාගෙන් ආදරෙ විදින්න ලැබුන් නැතිවුනාට අඩුවක් නැතුව මව් සෙනෙහසයි පිය සෙනෙහසයි හුගක් අයගෙන් ලබන්න තරම් මන් වාසනාවන්ත වුනා..තාත්තලාම කීයක්ද..මාම්ගෙ මස්සිනාලා බැදපු ඇන්ටිලාටත් අම්මි කියන්න වුනා..දැන් දුෂ් අම්මිත් ඉන්නවා..

මන් හිතන්නෙ නැ මන් තරම් අම්මලා තාත්තාලා ගොඩක් ඉන්න වෙන කොල්ලෙක් මිහිපිට ඉන්නවා ඇතී කියලා නම්...

ඒ අතින් තේජු ස්පෙශල්...

" වාව් අම්මී මේ කේක් එක නම් ඩිලිශියස්..ඔයාට රසට කෑම හදන්න පුලුවන්නෙ අම්මා.."

"ම්ම්ම් ඔව්..අපෙ අම්මාගෙ අත්ගුනේ එහෙමම්ම මටත් පිහිටලා.."

"ආහ් කො දැන් එයාලා රටද.."

"එයා දැන් නැතිවෙලා අවුරුදු විස්සක්.."

"අනේ..සොරි අම්මි..මන් දන්නෙ නැ එකයි ඇහුවෙ.."

"ඒකට කමක් නෑ බබා..එයා අසනිප වෙලා ඉදියේ..එකාලෙ මට එයා ගාව ඉන්න බැරිවුනා..ඒක ගැන මට ලොකු කලකිරිමක් තියෙනවා.."

"අම්මා ලංකාවෙද..නැ මන් මෙ කිව්වෙ ඔයාගෙ පෙනුම ටිකක් කොරියන් ටයිප් එකටත් තියෙනවා..එකයි.."

"මගෙ අම්මා ලංකාවෙ..තාත්තා ගැන නම් මන් දන්නෑ බබා..එයා සුද්දෙක් කියලා තමා ගම්මු ඒ කාලෙ කිව්වේ...අපි ඉස්සර ඉදියෙ මතුගම..අපෙ ගෙවල් එහෙ..මායි අම්මයි තමයි ඉදියේ..අපි හරි දුප්පත්..එයා මාව බලාගන්න හුගක් දුක් වින්දා..කිරි කැපුවා..ගාමන්ට් වල වැඩට ගියා..බිඩි එතුවා..හුගක් දෙවල් කරා..මට දුෂ්ගේ තාත්තිව හම්බෙන කාලෙ..මන් එතකොට එලෙවල් ලියලා ඉවරයි..එයාගෙයි මගෙයි හමුවීම හරිම පුදුමයි බබා..

එදා අවුරුදු දවස..අපි මහා රෑ පන්සල් ගියා..මම ගියේ අපෙ නැන්දාගෙ දුවලත් එක්ක..අපි ගියෙ කළුතර බෝදියට..බබා වෙලාවක ගිහින් බලන්නකො..ඒ බෝදිය මාරම ලස්සනයි..බලගතුයි..

කොහොම හරි එදා අපි මල් පහන් පූජ කරලා වැදලා ටිකක් ඇවිද්දා..කලුතර බෝදිය කොටස් දෙකක් තිනවා බබා..පාර දෙපැත්තෙන්ම තියෙනවා..පහල මලුව..උඩ මලුව..අපි එදා පහල මලුවෙ පහන් පත්තු කරලා උඩ මලුවට ඇවිදන් ගියා..කොහොමහරි මට තෙරුනා එක්කෙනෙක් මගෙ පස්සෙන් එනවා කියලා..මම බලන්න හැදුවෙ නැහෑ..බබා මම ඉස්සර දැන් වගෙ නෙමෙයි..ගමේ පෙනුමට ඉදපු අහිංසක කෙල්ලෙක්..තාත්තාගෙන් ලැබුන දායාදෙටද කොහෙද ගමෙ අනිත් කෙල්ලො අතරෙ මාව කැපිලා පෙනුනා හමේ පාට නිසාම..කොන්ඩෙ දනිස් ගාවට දිගයි..ගොතලාමයි යන්නෙ කඩන් ඉන්න බැ බුසිය වගෙ..ඉස්සර මන් අදින්නෙම මල් මල් ගවුම්...එදා ඇදන් ගියේ සුදු පාට රෙද්දෙ නිල්පාට මල් තියෙන ගවුමක්..එයා අපි එක්කම උඩ මලුවට ආවා..එයා තනියෙන් නෙමෙයි ඉදියේ කොල්ලො දෙන්නෙක් විතර ඉදියා..

කොහොම හරි අපි උඩදිත් පහන් පත්තු කරා..බොදි එන හැමෝම පහල උඩ මලු දෙකේම පහන් පත්තු කරනවා..මම පහනක් පත්තු කරද්දි උඩ තිබුන පහනක තිරයක් පිච්චිලා මගෙ අතට උඩට වැටෙන්න යද්දි කොහෙන්දො ආපු අතක් මගෙ අත පිච්චෙන්න නොදි බේරගත්තා..මන් එතකොටයි එයාව හරියටම දැක්කෙ..එයාට තිබුනෙත් දුෂ්ගෙ ඇස්මයි..හේසල් පාට ඇස් පහන් දැල්ලට දිලිසුනා..එයා සුද්දෙක්මයි බේබි බොයි..එයාගෙ ලස්සන ගැන කියන්න තෙරෙන්නැ මට..මම අදටත් දැකපු කඩවසම්ම පිරිමියා එයා..දුෂ් වගේමයි එයා ඒකාලෙ..එවෙලෙම මගෙ හිත එයාට ගියා..එත් මම ගනම් ගත්තේ නැහෑ..එවගෙ ලස්සන කොල්ලෙ මන් වගෙ දුප්පත් කෙල්ලෙක්ට..කොහොමත් ගැලපෙන්නැ බබා..අනික එයා ඇදගෙන ඉදපු විදිහෙන්ම කියන්න පුලුවන් එයා සල්ලි කාර පුතෙක් කියලා...

එයා මට පරිස්සමෙන් පහන් පත්තු කරන්න කියලා එතනිම් ගියා...කලුතර බොදිය ගාවමයි බබා ගග..ඔය පාලම ගාවට සිරිපාදෙත් පේනවා..අවුරුදු කාලෙට හොදට පේනවා..මන් හිතන්නෙ ඔයා දන්නවා ඒක..ඉතිම් එදා අපි කට්ටිය   බො මලුවෙ ඉදන් ගග දිහා බලාගෙන ඉදියා..කට්ටිය එහෙ මෙහෙ වුන වෙලාවක එයා මන් ගාවට ඇවිත් පොඩි චිට් එකක් දික් කරන් ඉදියා..මන් එක ගන්නවද නැද්ද කියලා හිත හිතා වට පිට බලන් ඉන්නකොට එයා ගන්න කියද්දි මගෙ අත ඒක අර ගත්තා..

කොහොම හරි එදායින් පස්සෙ මන් හැමදාම එ චිට් කොලෙ දිහා බල බල හූල්ල හූල්ල ඉදියේ..එකෙ තිබුනෙ නම්බරයක්..එත් ඉතිම් මට ෆොන් එකක් නැ බබා ඒකාලෙ..මට බයකුත් තිබුනා අම්මාට වෙච්චි දෙ මටත් වෙයිද කියලා..පස්සෙ දවසක් නැන්දාගෙ දුව ආවා..එයාට ෆොන් එකක් තියෙනවා..අපි එයාගෙ එකෙන් දවසක් කොල් කරා..මන් කතා කරා..එයා මාව අදුරගෙන..බලන් ඉදියලු එ කොල් එක එනකම්..

කොහොමහරි අපි සතියට දෙවතාවක් වගේ කතා කරා..එයා මට වඩා වැඩිමල් හතරක්ම..එයා කොහෙදො ලොකු කම්පැනියක ලොකු මහත්තයෙක්ගෙ ඩයිවර් කෙනෙක්..අපි කාලයක් කතා කරා...දෙන්නාම ආදරෙන් බැදුනා..එයා මට ෆොන් එකකුත් දුන්නා..ඊටපස්සෙ එයා ඉදල හිටලා මාව බලලා යන්න ආවා..එයා හුගක් කෙයාරින්ග් බබා..මන් පිස්සු වැටුනෙම එයා මට සලකන විදිහට....

මාස හයකට පස්සෙ එයා අපෙ අම්මා එක්ක කතා කරා..දුවව දෙන්න බැරිද ඇහුවා..අනෙ මට එදා ඇඩුනා බබා..එයා එච්චර කල් මට බොරු කරලා..එයා කිව්වා..අර දවසක් එයා වැඩ කරනවයි කියලා කියපු කම්පැනියේ ඩයිවර් එයා නෙමෙයි...එයා තමාලු එ කම්පැනියෙ ලොක්කා..මම එතනම වාඩිවෙලා හයියෙන් ඇඩුවා..එවගෙ කෙනෙක්ව මන් වගෙ කෙල්ලෙක් කොහොමද බබා..මන් එදා පොලව කකා අඩද්දි එයා මාව බදාගෙන සමාව ඉල්ලුවා..එයා ඇත්ත නොකිය ඉදලා තින්නෙ මම බයට යාලු නොවි ඉදි කියලා හිතුව නිසාලු..අනෙ මම ඒක අහලා තව හයියෙන් ඇඩුවා..මම කොහොමද බබා සුරංගනා ලෝකවල වෙන දෙයක් හැබැහින් වුනාම දරාගන්නෙ...මන් එදයි දැනගත්තේ මට උරුම වෙලා තියෙන්නෙ නවකතාමය දෛවයක් කියලා..

කොහොමහරි අපෙ අම්මා කැමතිවුනා..එයා මගුල් කියන්න අම්මලාව එක්කන් එන්න දවසකුත් කියලයි ගියේ..එත් එයා අම්මලාව එක්කන් එන්න කලින් අපේ මැටි ගේ සිමෙන්ති ගෙයක් කරලා දුන්නා..අංග සම්පුර්න ගෙයක් එයාගෙම සල්ලි වලින් හදලා එයාගෙ පවුලෙ අයව එක්කරන් ආවා..කොහොම හරි අපි මැරි කරලා රට ගියා..අම්මා එන්න කැමතිවුනෙ නැහෑ..එයාට වැඩට කට්ටිය ගත්තා තනියම නිසා...

දුප්පත් අසරන කෙල්ලෙක් වගේ ඉදපු මම දැන් ලෝකප්‍රසිද්ද ව්‍යාපාරිකයෙක්ගෙ බිරිදක් වගේම ලෝකප්‍රසිද්ද ව්‍යාපාරිකයෙක්ගෙ මවක්..හරි පුදුමයි පුතා අපේ ජිවිත ලියලා තියෙන විදිහ.."

i'm speechless..දුෂ් අම්මිගෙ කතාව අහන් ඉදලා මගෙ හිරිගඩුත් පිපුනා..විශ්වාසකරන්නත් අමාරුයි...සාමාන්‍යෙන් එහෙම දෙවල් වෙන්නෙ ෆිල්ම්ස් වල..නවල්ස් වල..එ අතින් හැලුවාම she is very lucky...වාව්...

"පුතා කන්න..මම රුම් එකට ගිහින් එන්නම්.."

කතාව කියල ඉවර වෙද්දි අම්මි ටිකක් ඉමෝශනල් වුනා..රුම් එකට දුවලා ගියේ හබීට කොල් එකක් ගන්න වෙන්නැති..හික්ස්...

හරි තෙජු..දැන් උබ ආපු වැඩේට බැහැපන්..ශිට් වෙලා ගියානෙ..කොහෙද අම්මිගෙ කතාවට මම වහා වැටුනානෙ..දුසා තාම නානවානම් හොදයි..

මන් වටපිට බලලා පඩිපෙල නැගගෙන ගිහින් දුසාගෙ රූම් එකට ඇතුල් වුනා..

ඕකෙහ්..මෑන් තාම ඇතුලේ..හරි තෙජු මිශන් ස්ටාර්ට්..

මන් සද්ද නැතුවෙන්න දුසා අංකල්ගෙ closet එකට ඒංගලා එක ඇතුලෙ තිබුන හැම රැක් එකක්ම චෙක් කරා..ආයිශ් මේකෙ ඇදුම් සපත්තු වොච් ඇරුනහාම ෆයිල් එකක් පේන්නවත් නැහෑ..කොහෙද මේකා ඕක දාන්නැත්තේ...

මන් බෙඩ් එක යට තිබුන ලාච්චුත් ඔක්කොම ඇරලා බැලුවා..ෆයිල්ස් තිනවා එත් මට ඔනි කරන එක නැහැ..

කොහෙද මේක..

ෆක්..දුසා අංකල් ඔයා කොහෙද අපේ කම්පැනි එකත් එක්ක පාර්ට්නර්ශිප් සයින් එක ගහපු ෆයිල් එක...

ගොඩ්..ඔෆිස් එකෙ වෙන්න බැහෑ..එදා මන් බැලුවා..මෙතනත් නැත්තම් කොහෙද ඒක...

මන් බඩගාගෙන කබඩ් අස්සෙ රිංගලා ෆයිල්ස් තොරද්දි බාත්රූම් එකෙ දොර ඇරෙන සද්දයක් ඇහෙනවත් එක්කම ඇදට පැනලා අන්දරේ මැරුනා වගේ නිදාගත්තා...

මලලසේකරයි තේජුවො..දැන් මේ කුලුමින්නාගෙන් ගැලවෙන්නෙ කොහොමද උබ.....

______________________________

හායි සමයි😗❤️

තේජු ආවා ❤️😗

වචන හාරදහක් 🙂පොඩ්ඩයි කියප් බලන්න දෙන්නෙ කන පැලෙම්න..

දුෂ්ගෙ අම්මාගෙ කතාව සත්‍යකතාවක් ඇසුරෙන් බබාලා 😌❤️

අපෙ පවුලෙ එ කපල් එක ඉන්නවා හේ හේ....

ඉතිම් කතාව කෝමතේ..

මගේ අපරිනාම විපරිත බුද්දිය කියන්නෙ කතාව හොද මදි කියලා..ලියන්නැතුව ඉන්න හදලා ලිව්වා හැබැයි හේහෙ..

හිත මම උබෙ මිසක් උබ මගේ පාලකයා නෙමෙයි....

හරි කොමෙන්ට් දාන්න හරිත ඔව්වා වැඩිවෙන තරමටයි ලියන්න හිතෙන්නෙ..හුම්...

හෙට ඩැඩි එයි..අද ඩැඩ්ඩා නැ.....

එන්නම්

ආදරෙයි❤️

_Gojo_

Share This Chapter