Back
/ 49
Chapter 25

Chapter 25

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

"බෙබි බොයි.."

"හ්ම්.."

"You look fabulous today..and you have the prettiest eyes i ever seen in my life.."

අපි ඉදියෙ ceremony එකට යන ගමන්..දුසා අංකල් ඩ්‍රයිවින්ග් කරන ගමන් සැරින් සැරෙ ඇස් කොනෙන් මන් දිහා බලනවා මට දැනුනා..එයා මන් දිහා බලන එක මට අහුවුන වෙලාවක මන් මීට කලින් දැකලා නැති විදිහේ කෝලබවක් තිබුන හිනාවක් එයා මට දුන්නා..

පිස්සු කොල්ලා මගෙ...

තනි අතින් ඩ්‍රයිව් කරද්දි පිරිමින්ගෙන් එන්නෙ වෙනස්ම විදිහෙ ලස්සනක් කියන කතාව ඇත්තක් හැබැයි..

මන් ශටර් එකෙන් එහා බලාගෙන ඉදපු වෙලාවක එයා මාව වර්ණනා කරපු විදිහටනම් මගේ මුන රත්වේගෙන එනවා දැනුනා..මන් දන්නවා මම ලස්සනයි කියලා...එවුනාට ඉතිම් ඔහොම කියද්දි අමුතුයි අමුතුයි වගේනේ..මන් නියපොතුවලින් ශර්ට් එකෙ කොනක් කොනිති ගගහා ඉදලා රෙඩියෝ එක ඔන් කරන බටන් එක ප්‍රෙස් කරා..එකෙ සිංදුවක් යන නිසාම දුසා අංකලුත් ඔලුව වැනුවා..

I found a love, for me

Darling, just dive right in and follow my lead

Well, I found a girl, beautiful and sweet

Oh, I never knew you were the someone waiting for me

'Cause we were just kids when we fell in love

Not knowing what it was

I will not give you up this time

But darling, just kiss me slow

Your heart is all I own

And in your eyes, you're holding mine

Baby, I'm dancing in the dark

With you between my arms

Barefoot on the grass

Listening to our favourite song

When you said you looked a mess

I whispered underneath my breath

But you heard it

Darling, you look perfect tonight

ආයිෂ්...ඇයි මෙ සිංදුව අහද්දි මාව නලියන්නෙ..කන් දෙකෙන් දුන් දාන්නත් වගෙ..දුසා අංකලුත් සැරින් සැරෙ මන් දිහා බලනවා..මම නෙමෙයි එ පැත්ත හැරුනේ..මේක දැම්මාට වඩා හොදයි නොදා ඉදියනම්..

"බේබි.."

"ආහ්?.."

එයාගෙ කට හඩින් ශටර් එකෙන් එලිය බලාගෙන විරිත්තපු මම හරි සිහියට ඇවිත් එ පැත්ත හැරිලා බලනකොට එයා එක අතක් මට දික් කරගෙන ඉදියා..

"Can i..hold your hand.."

එයා ඒක ඇහුවේ හත්ගව්වක් දුරින් ඉදගෙන කියලමයි මගෙ කන්වලට තෙරුනේ...එච්චරටම ඒක මගෙ කන්වල රැව්දෙන්න ගත්තා..

එයා එහෙම අත දික්කරන් ඉද්දි නොදි ඉන්නත් මොකද්ද වගේ..හාට් එක විසිදාහට ගැහෙද්දි මන් ඔලුව වනලා හිමින් සැරෙ එයාට අත දුන්නා..

එයාගෙ අත උනුසුම් එ අතේ තියෙන rough ගතිය ඩැඩිගෙ අත් වලටත් වඩා වැඩියි..ඩැඩි අත අල්ලද්දිවත් බඩෙ මෙහෙම සමනල්ලු පියාඹන ෆීලින්ග් එකක් ඇවිත් නැහැ..

"baby your hand is so cold...freeze වෙලා වගේ..සීතලද ඔයාට??.."

එයාගෙ අත ගින්දර වගේ රස්නෙ වෙනකොට මගෙ අත සිතලයි කියලා දැනෙන එක සාමාන්‍යයීනෙ..එවුනාට මට අමුතු සිතලකුත් දැනෙනවා..එයා සිතලද කියලා අහද්දි ඔව් කියන්න මම ඔලුව වැනුවා..

"wait..මම AC අඩු කරා..දැන් හරියයි..may i warm you.."

"i mean your hand.."

"ආ..හ්හා.."

මෙ මනුස්සයා මොනවා අහනවද මන්දා..ඇගත් එක්ක හිරිවැටිලා ගියා..නැ නැ එයා අදහස් කරලා තියෙන්නෙ අත ගැන..ආහ්..තෙජු විකාර නොහිත ඉදපන්..

එ රළු අත් මගෙ අත වටා එතිලා හිමින් සැරෙ පිරිමදින්න ගද්දි යටිපතුල් වල ඉදන් උනුවේගෙන එනවා වගෙ හැගීමක් දැනෙන්න ගත්තා...

එයා තනි අතකින් ඩ්‍රයිව් කරන් අනිත් අතින් මගෙ අතත් අල්ලගෙන පිරිමදින ගමන් පාරට අවදානෙ දීගෙන ඉන්නවා..සැරින් සැරෙ එයා මගෙ අතට හුස්ම පිබිද්දි නම් මගෙ හුස්ම හිරවෙන්න ආවා..මන් යටිතොල හපාගෙන මගෙ මූනෙ තියෙන හැගීම් එයාට පෙන්නැතිවෙන්න ශටර් එක අස්සෙ මුන ඔබාගෙන ආවා..

මන් දැන් නිදි මට ඕවා දැනෙන්නෑ.....

වාහනේ ඇතුල එයාගෙ boss perfume සුවදින් පිරිලා ගිහින්..බොස්ම තමයි ඒකාත්...

මන් දිගටම බොරුවට නිදි වගේ ඉදියා..

අපරාදෙ අත දුන්නෙ..

එයාගෙ තොල් ලාවට අතේ ස්පර්ශ වෙනවා දැනෙද්දි උගුර කට වේලෙන ෆීලින්ග් එකක් දැනෙන්නෙ..අනෙ දුසේ ඔය අත රත් කරා මදැයි අහකට වෙයන්කෝ..හුස්ම පිබින්නොනෙ නෑනෙ උනුසුම් කරන්න...

අනික එක අතයි..පව් මගෙ අනිත් අත..එයාට වෙනස්කම්මයි..ටොයිලට් ගිහින් පස්ස හොදන නිසානෙ මෙ සේරම..අසරනයා....

එකපාරට දුසාගේ අතින් මගේ අත අතෑරුනා මට දැනුනා..

ඒයි ඒයි...ඇයි අතෑරියෙ අංකල් අල්ලගනිම් අඩො මට සිතලයි මේ ගැහෙන්න වගෙ..ම්හුක් ගෙරි වැඩ ඕවා..අල්ලගත්තානම් අවසානෙ වෙනකම් ඉන්නොනෙ ම්හුක්...

අනෙ ඉතිම් අතෑරියානේ...අම්මට ඌයිහ්..

එයා මගෙ අනිත් අත අල්ලගද්දි එ අතට බරවෙලා නිදාගෙන වගෙ ඉදපු මාව දඩස් ගාලා ශටර් එකෙ වැදුනා..හරිනෙ අමාරුව...ඒත් එක්කම එයා බ්‍රේක් එක ගැහුවා..

"බේබි..ඔලුව වැදුනා නෙද..සොරි මම..ඔහ්..නිදිද ඔයා.."

ඔව් ඔව් මම නිදි..එයා වාහනෙ නවත්තද්දි මම ගල් පිලිමෙ වගේ ඔලුව වැදුන විදිහටම තියන් ඉද්දි මගෙ ඔලුව එයා උස්සපු නිසා මම ඇස් බෝල දෙක උඩට ගත්තා..නැත්තම් මේකා දැනගන්නවා මම නිදන් ඉන්නෙ බොරුවට කියලා..

එයා මාව කෙලින් කරලා ශීට් එකත් ටිකක් පස්සට කරලා නලලත් අතගාලා බැලුවා..ගෙඩියක් ඇවිත් තිබුනොත් නම් අම්මපා දුසෙ මන් තවුසෙගෙ ඇටයක් ගලවලා ගන්නවා...

ඇස් වහගෙන නිසා දුසා කරන මුකුත් පෙන්නෙත් නෑ..මේකා මොකො මේ සද්දයක් නැත්තේ..මැරිලාවත්ද..

ඇස් ලාවට අරින්න හැදුවත් නොහිතපු විදිහට මගෙ තොල් වලට සීතල දෙයක් ගෑවෙද්දි මගෙ අත්වලට මගෙ ශර්ට් එකෙ කොනක් මිරිකුනා..

උඩුතොලයි යටි තොලයි සීතල වෙලා යද්දි මගෙ හාට් එකත් සීතලට ෆ්‍රීස් වුනා..

මෙ යකා මාව කිස් කරනවද..අඩො අංකල් බොට හෙනගහනවා හරිද..නිදන් ඉන්න මනුස්සයෙක්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවට...අඩො...ආස නැ යකෝ..

ම්හුක් ස්ටොබෙරි සුවදයිනේ..මෙ යකා ස්ට්‍රෝබෙරිගෙඩියක් වගෙනෙ..එවුනාට මට තියෙන ප්‍රශ්නෙ එයාගෙ තොල් මගෙ තොල් උඩ මෙහෙම නලියන්නෙ මොකද කියලා..හරියට ඇගිල්ලක් තොල උඩ එහා මෙහා යනවා වගෙ.

හොව් හොව්..පොඩ්ඩක් ඉදපන්..එව්ව්..මෙ මොනාද මේකා මෙ කරන්නෙ..ලිප් බාම් ගානවා නේද..අඩොහ් අංකල් මන් හිතුවෙ...

සැක් සැක් තේජුවො බලපන් එ මනුස්සයා උබේ තොල් වෙලුන නිසා බාම් ගාද්දි උබ හිතුවෙ මොකද්ද..ආඅ කිස් කරනවා කියලා හිතුවා නෙහ්..ලැජ්ජයි උබ ගැන..

යොහ්..හිත රැවටෙනොනෙ මෙහෙම කරන්න..මහා නරකයි අප්පා..කනවා මේකාගෙ ඇගිල්ල..හව්..

"ආහ්...ශ්...බේබි.."

කිරි අත්තාගෙ බයිසිකලේට හුලංගැහුවා කිව්වලු..හැපුවා නෙද මේකාගෙ ඇගිල්ල මම..

අංකල් මම නින්දෙන් හැපුවෙ හරිද...මම නිදි ඈ...

නින්දෙන් ඇගිලි සුප්පු කරන අලි එවුන් තාමත් ඉන්නෙ..ඔන්නොහෙ මාත් අද ඉදන් ඇගිලි සූප්පු කරනවා..ඩැඩිගෙ ඇගිල්ලක් ගන්නොනේ..ආහ්..ඇගිල්ලි මොකටද මන් හැමදාම ඩැඩියාගෙ නිප්පුවක් කටේ ගහන්නෙ නිදාගත්තේ..හික්ස්....

දුසා ඇගිල්ල ඇදලා ගන්න හැදුවත් මම ගන්න දුන්නෑ..

පොඩි එකාට බොරු බලාපොරොත්තු දෙන්නොන්නැනෙ අංකල්...හුම්...දෙන්නෙම නැ ඇගිල්ල...

මන් හිමිට එ ඇගිල්ලෙ මගෙ දිව ගානගමන් උරන්න ගත්තා..

ආයෙ ඇගිල්ල හක්කට දාලා ලාවට හැපුවා..

"ම්හ්ම්..බේබි බොයි.ආහ්.."

ඒහ් ඒහ් මේන් මේකා කෙදිරි ගානවා..තෙජු උබ ඔය හදන්නෙ නිදන් උන්න කොටියෙන් ඇහැරගන්න තමා..

මගේ සුවපතා මන් එයාගෙ ඇගිල්ල අතෑරියා..බොරුවට රිස්ක් එකක් ගන්න ඕනි නෑනෙ..

" my little evil.."

එයා ඇගිල්ල අරන් මගෙ කම්මුලක් මිරිකලා එහෙම කියාගෙන ආපහු ඩ්‍රයිව් කරන්න ගත්තා..එයා ඩ්‍රයිව් කරෙත් මගෙ අතක් අල්ලගෙනමයි...

.

.

.

" බෙබි බොයි නැගිටින්න දරුවො..අපි ආවා..."

"බේබි.."

මට ලාවට දුසෙ අංකල්ගෙ කටහඩත් ඇහෙනවා..එයා කොහෙද මගෙ බෙඩ්රුම් එකෙ..ආහ්..මන් තාම හීනෙක ඉන්නෙ..වෙන හීනයක් බලමු.

"බේබි...අපි ආවා..wake up.."

"chzz..five minutes daddhy.."

" විනාඩි පහේ ඒවා කීයක් නම් මන් ඔයාට දැන් දුන්නාද බේබි බෝයි.."

අනෙ එ ගමන ඩැඩි දුසා අංකල්ගෙ වොයිස් එකෙන් කතා කරනවා..දුසා අංකල්ට සොෆ්ට් ගතිට ගැලපෙන්නෑ..එයාට ගැලපෙන්නෙම ඩීප් වොයිස් එක..

"බෙබි!!!!!.."

"කන අස්සෙ කැගහන්න එපා ඩැඩි..අනෙ ඩැඩි කිව්වාම අහපියකො.."

මෙ මනුස්සයා මාව දාගෙන හොලවනවා..දැන් නම් ඩැඩි කියලා බලන්නැ ගහනවා ඔලුවට කන පැලෙන්නම..

"god baby..අපි අද යන්නෙ නැද්ද..නැගිටින්නකො පැටියො.."

" බැ බැ..පස්සෙ යමු ඩැඩි එන්නකො අපි තව ටිකක් නිදාගමු.."

Ministry office එකට පරක්කු වෙලා ගියා කියලා මුකුත් වෙන්නෑ ඩැඩි..අනෙ මන්දා මගෙ මිනිහානෙ එතන ඇමතියා..පිස්සු කොල්ලා නිදාගන්නැතුව යන්න දගලනවා..මන් ඒයාව මගෙ ඇග උඩට ඇදලා අරගෙන බදාගත්තා..

ඩැඩි වෙන්දට වඩා බරයිනේ..කාලා කාලා මහත්වෙලාද කොහෙද..හෙට ඉදන් මේකාව ඇදගෙන ජිම් යන්නොනේ..ගෙදර ජිම් එකක් තියාගෙනත් ඇග හදාගන්න බැරි හැටියක් මන්ම ඉන්නොනෙ මේවාට..

බර වැඩි වුනාට මොකද මේකාගෙ පස්ස ඇවිල්ලානෙ..වෙන්දට මෙච්චර නැහැනෙ..මාස්මිලෝස් පස්ස ඇයි අද ගල්වෙලා..මස්කුට්ටියක් වගේ හයියයි..හැබැයි ලොකුයි..කමක් නැ මම මිරිකලා හදලා ගන්නම්කො ඕක..

"Baby...don't.."

" ම්හ්ක්..ඩැඩි..ඒක ලොකු වෙලානෙ.."

ඩැඩි හාර්ඩ් වෙලාද..ම්හුක් උදෙ පාන්දර හත්ත නැගිටලා වගේ...මන් ඉන්නෙ ඉතිම් ඕක බස්සන්නනෙ...මහා රැ මෙච්චර ටය්ට් ශොටක් ඇදගෙන කොහොම නිදාගත්තාද මන්දා.. ඇයි අද වෙන්දට වඩා ලොකු...ශිපර් එක අල්ලන්න හම්බුන්නැ මගෙ අත ගිරයකට අහුවුනා..

"Fuck baby..wake up idiot..."

තල් අත්තට බෙලි ගෙඩියක් වැටුනා වගේ විශාල සබ්දයක් ඇහෙද්දි මගෙ මොලෙ ඉස්මොල්ලෙ ගිහින් වගෙ මම නැගිට්ටා..

ආහ්..ඔලුව කැක්කුමයි..වෙන්දට මෙහෙම නැ..අනික වටේ අදුරු වෙලා..ඇයි මෙච්චර හිර..

පොඩ්ඩක් ඉන්න.......

මම ඉදියේ දුසා අංකල් එක්ක....

නෑ නෑ නෑ....මෙක වෙන්න බැ..ඔහ් ශිට්..තෙජු උබ මොකද්ද බල්ලො මෙ කරගත්තෙ..

මන් තාමත් දුසා අංකල්ව බදාගෙන..එ මූන බලන්න බැරිතරම් නපුරු පාටයි..එයාට කෙන්ති ගිහින්...ශිට් මගෙ මොඩ වැඩෙ...

මන් විදිල්ල වැදුනා වගේ එයාව අතැරලා අහකට කරා..

"සොරි..සොරි ඩැඩි..."

" fuck..come to your sense thejan..i'm not your daddy dumbass..!!!"

" අ..අංකල්.."

" come out.."

ෆක්...මන් වැඩෙ අලකරගෙන..කොයිවෙලාවෙද තෙජුවො උබට නින්ද ගියේ..එ මදිවට මන් එයාට ඩැඩි කියලත් කිව්වා..ෆක් ෆක්..මොකද්ද එ වුනේ..එ මනුස්සයා මන් එක්ක ඔහොම කෙන්ති ගත්තාමයි...

මන් ඇදුමත් හදාගෙන වාහෙන බහිද්දි එයා එන්ට්‍රන්ස් එක ලගට වෙලා නැවතිලා බලන් ඉදියා..මන් අඩිය ඉක්මන් කරලා එයා ගාවට ගිහින් හිට ගද්දි එයා මගෙ දිහා නොබලා ඉස්සරහට ඇවිදන් ගියා...

මෙ සුවිසාල හෝටලෙ මන් තනිවුනා වගෙ හැගිමක් දැනෙන්නෙ..මුලු මූඩ් එකම අවුල් වෙලා ගියා..ශික්..මගෙ ගොන් වැඩ..කරොත් හත්පොලෙ ගාගන්න මගුලක් තමයි..දැන් පලයම්කො තනියෙන්...

දුසා අංකල් එක්ක ඇතුලට එන්න ආවත් මොකද එහෙ බලලා මෙහෙ හැරෙද්දි මෙ මනුස්සයා මිසින්ග්...හරිනෙ අමාරුව...අතිශය ප්‍රථම වතාවට මන් ගැන මාර උදාර බවක් දැනෙන්න ගත්තා..නොදො...මකින් හට්ටි පුතා.

ලංකාවෙ ලොකු ලොකු කම්පැනීස් වල අයත් මෙතනට ඇවිත් තිබුනා..එහෙන් මෙහෙන් මාව දන්න දෙතුන් දෙනෙකුත් ඉදියා..මන් මෙතන ඉන්න බහුතරයක් ඇදුරුවට මාව අදුරන උන් ඉදියෙ අතේ ඇගිලි ප්‍රමාණෙටත් වඩා අඩුවෙන්...

මම ටේබල් එකක් ගාවට ගිහින් හිටගෙන වටේට ඇස් යැව්වා..කො යකො මෙ මිනිහා..රහත් වුනාද එකපාරටම...ආයිෂ්...මාව බලාගන්න හොයාගත්ත මනුස්සයා පුදුම බඩ්ඩක් තමයි...

හරි ඉතිම් උබනෙ තේජු හොදට ඉදපු මිනිහාව අවුස්සගත්තේ...දැන් ඉතිම් එ මනුස්සයට වරද පටවන්න එන්නෙපා මෙතන...

කො දැන් මෙ සිරිල් කාරයා..ආ නැ සිල්වා..අනෙ මන්දා..කො දැන් ඒකා..සිල්වත් නෑ සිල්වාගෙ පුතන්ඩියත් නෑ...මන් අද ආවෙ ඕකාව බලාගන්නමයි..පොඩි කාලෙ දැක්කාට පස්සෙ ඕකාව දැක්කෙම නැහැ..

වෙටර් බොයි කෙනෙක් ඇවිත් චැම්පේන් ග්ලාස් එකක් මගෙ ගාවින් තියලා යද්දි මන් ඒකෙ හිමීට තොල ගාවන්න ගත්තා..

"Hey..Rashilya son..after a long time.."

ඕන් ආවා හැට පැනිච්ච කට ඇනිච්ච නාකි සිල්වා..

මන් ඒකාට ෂැම්පේයින් කටේ පුරෝගෙනම හිනාවක් දුන්නා..

" ඉතිම් ඉතිම්..කොහොමද කොල්ලො වැඩ කටයුතු..මට ආරංචි දැන් ඔයත් කම්පැනියට බැහැලා කියලා..ලේසි නැහැ ඉතිම් නේද..කම්පැනිස්ල් වල වැඩයි..ක්ලබ් වල වැඩයි..හොටෙල්ස්..රෙස්ටුරන්ට්ස්..ආර්යන්ස්ලා කියන්නෙ එසේ මෙසේ බ්‍රැන්ඩ් එකක් නෙමෙයි නෙ..නේද..."

" හැමදෙයක්ම ගානට වෙනවා..මිස්ටර් සිල්වා..අනික මගෙ උදව්වට රාහුල් අංකල් ඉන්නවානෙ.."

"මිස්ටර් ගගා පිටයි කියලා අගවන්නෙපා කොල්ලෝ..ග්‍රෑන්ඩ්පා කියන්න කට ඇරෙන්නෑ වගෙද..කමක් නෑ...අදකාලෙ ලමයින්ගෙන් ඕවා බලාපොරොත්තු වෙන්න බැහැ..රාහුල් කිව්වෙ...ආහ්...ඩාර්ක් කින්ග්..හ්ම්..හ්ම්..එයත් පිටියට බැහැලා..බලාගෙන කොල්ලො..කියත් තල වලට වඩා බ්ලේඩ් තලේ දරුනු වෙන්න පුලුවන්..."

" pardon me..ග්‍රැන්ඩ් පා ඔයා කියපු දේ මට තෙරුනෙ නැහැ.."

"ආ..මොකටද අනවශ්‍යකතා..එන්ජොයි කරන්න පුතා..කාලෙකින් අපි මෙහෙම දෙයක් ඕර්ගනයිස් කරේ...මන් පොඩ්ඩක් අරපැත්තට ගිහින් එන්නම්..යන්න කලිම් මාව මීට් වෙන්න.."

නාකි ඌරුමීයා ඇවිත් දෙපැත්ත නොතේරෙන බයිලාවක් කියාගෙන යන්න ගියා..අනික දුසෙ අංකල් ඩාර්ක් කින්ග්..එ මොකද්ද..හරි එයා ඩාර්ක් මාකට් එකෙ පාර්ට්නර් කෙනෙක්..එත් කින්ග් කිව්වේ...ආ මෙ නාකියා මගෙ මොලේ තවත් කොලොප්පම් කරා...බ්ලෙඩ් තලෙකුයි කියත් තලෙකුයි...ආහ්...සිල්වා..ගෝඩ් ප්‍රොමිස් තමුසෙ මගෙ ලිස්ට් එකෙ උන්ගෙ එකෙක් වුනොත් තමුසෙව මන් මරන්නෙ බ්ලෙඩ් කුඩු ගිල්ලලා කියත් තලේකින් බඩ කපලා බොකු එලියට ඇදලා එවත් කැලි වලට කපලා තමයි....

ඔහ්....ශේක් ඉට් ඔෆ් තේජු...එන්ජොයි ද පාටි...හේ හේ පාටි පාටි යේහ්...

මොන එන්ජොයිද අර හනුමන්තා මාව මෙතන තනිකරලා ගියා..මහා හොද නැහැ ඕකා..

මන් ෆොන් එක අරන් එරික්ට මැසෙජ් එකක් කොටලා ආයෙ ඒක සාක්කුවට ඔබා ගත්තා..මට දුසේ අංකල් ගැන කොහෙ හරි තැනක් මිස් වෙලා...මොකද්ද ඒ.....

මන් ෂැම්පේන් එක හුස්මට බීලා දාලා ඇස් වටෙ යැව්වා....

අම්මටූඌඩූ...මේන් බොලේ විහාරයා..මගෙ සුදු බෙබියත් ඉන්නවද දන්නෑ....අඩෙහ්...අර ඉන්නෙ කිරි කෑල්ල..

අනේ සිදේවී...ඔයාගෙ හැලයා ආවා වස්තුවෑහ්...

මන් සිහින ඉන්න දිහාවට දුවාගෙන යන්න හදද්දි බද වැටේ එතුන අතක් මාව ඇදලා ගත්තු පාර මාව එ පැත්තට විසි වෙලා ගිහින් තාප්පයක් වගේ ඇගක හැප්පුනා...

ෆක්..කවුද යකො මාව අදින්න තරම් හයියක් තිබුන එකා....

(ජෝර්ජ් ලියනාඩො එහෙමත් නැත්තම් විකී ද සිල්වා )

"වාව් විකී..නයිස් කැච් ආ.."

"ඔහ්..වෙල්කම් ස්විටි...කොහොමද ඉතිම්...ශා කොල්ලාගෙ හැඩ...සප්ත වගේම රසවත් කේජු කෑල්ලක් වගේනෙ පුතාත්.."

" wach your mouth john.."

එහෙනම්...ඌව හම්බුනා..ලියනාඩො පඩවින්චි..සිල්වාගෙ පුතා..මෙ මනුස්සයා වෙනස් වෙලා..එ කාලෙ තිබුන ලොන්තගතිය නැහැ දැන්..

උගෙ අත මගෙ ඉනවටේ රැදිලා තියෙද්දි මගෙ අත් ඒ උරහිස් වල මිරිකුනා..උගෙ වටේ ඉදපු තව එකෙක් තාත්තිගේ නම කියනවා ඇහෙද්දි මගේ ලේ රත් වේගෙන ආවා..ෆකර්..උට කොහෙන්ද තාත්තිගෙ නම කියන්න තරම් හයියක්...මන් උට රවාගෙන ඉද්දි ලියනාඩො..එහෙමත් නැත්තම් විකී කියන මූ ඒකාගෙ කට වහලා මගෙ දිහා බලලා කට කොනෙන් හිනා වේගෙන මගෙ කනට ලංවුනා..

" I have been waiting for you my rose...you grown up so fast..mmm..Welcome to my heart.."

මගෙ අත් වලින් ඒකාගෙ උරහිස් හිල් වෙන තමට මිරිකුනා..දත් මිටිකාගෙන උගෙ විකාර අහගෙන ඉදපු මම ඈත් වෙන්න හැදුවත් ඒකා මට හෙල්ලෙන්නවත් දුන්නෙ නැහැ..

උ මගෙ කන අස්සෙ එහෙම මුමුනලා මගෙ නලලින් තොල් තියන්න හදද්දි මාව පිටි පස්සට ඇදිලා ගිහින් හුරු පුරුදු අත් දෙකක් අස්සෙ හිරවුනා..

"How dare you to touch my precious things from your filthy hands.."

මට අරූව මරන්න තරම් කෙන්තියි..කෙන්තිය වැඩිකමටම මාව ගැහෙනවා..උ ගාව ඉද්දි බය කියන චේතනාව උඩට ආපු නැති එක ගැන මන් සතුටු වෙනවා..ඇයි මන් උට බය වෙන්නෙ..මට ඔනි ඕකාව මරන්න..මේ දැන්ම..මට ඔනි..මන් ඕකාව මරනවා...

මන් දුසාගෙ කෝට් එක මිරිකගෙන එ පපුව අස්සෙ දැගලුවා...මට අරුගෙ අත් දෙක කපලා දාන්න ඕනි..ඌ කොහොමද මාව ඇල්ලුවෙ...ඌ කොහොමද මාව....

දුසා අංකල් අරුට මොනවදො කියලා  මාව බදාගෙන සනසන්න හැදුවා...

"shhh..calm down baby boy...හැමදෙම හොදින්..මම ඉන්නවනෙ.."

"Oh..Hey Mr.Dushmantha..seem like අපෙ රෝස්ට new owner කෙනෙක් හම්බෙලා වගෙ..ඔහ්..what about the minister..i see...he is such a poor man..this catch is also good.."

"stay away from him..මන් හිතන්නෙ මිස්ටර් විකී දන්නවා..මන් අවුස්සගන්න තරම් හොද මනුස්සයෙක් නෙමෙයි කියලා.."

" why not..there is no way to unknown about you...මට ඕනි වුනේ..මස්සිනාගෙ පුතාව පොඩ්ඩක් හග් කරලා බලන්න..හුග කාලෙකින්..නේද රොස්..ඔහ්..රොස් මගෙ දිහා බලන්න කැමති නැ වගේ..ඇයි ඒ මන් එච්චර කැතද..අහ්හ්...එකට නම් හිත රිදුනා..අදට හැංගිලා ඉන්නකො..ම්ම්ම්..අපිට පස්සෙ දවසක මීට් වෙමු..ම්ම්ම්..මිස්ටර් දුෂ්මන්ත්..enjoy the party.."

මට උගෙ මුන බලන්න ඕන වුනෙ නෑ..ඒ මූන..මට ඒකාව මරන්නමයි ඕනි..ආර්හ්...මන් දුසා අංකල්ව හැපුවා..එයා හෙලවෙන්නෙවත් නැතුව ඒක දරාගත්තා..මට ඔන වුනේ මෙ ආවෙගය කොහොමහරි පිටකරලා දාන්න..දුෂ් මෙතන ඉදියෙ නැත්තම්..එහෙම වුනානම්..ශූ එක අස්සෙ තිබුන නයිෆ් එකෙන් මන් උගෙ බෙල්ල කපලා දානවා...ඌ කොහොමද...ෆක්..

"බේබි බොයි.."

දුසා අංකල් මාව බදාගෙන ඉදපු අත් අතෑරලා මම එන්ට්‍රන්ස් එක පැත්තට ගිහින් එලියට දිව්වා....මට ඇහුනා එයා මගෙ නම කියලා කතා කරනවා..එත් මම නැවතුනේ නැහැ ..

මට ඌව මරන්න ඕනි..ඌ..ඌ තාත්තිටත් කරදර කරන්න ගිහින් ඉස්සර..තිරිසනා..මන් ඌව විනාශ කරනවා....

ආඅර්හ්හ්හ්...

එලියට දුවන් ආපු මම ගාර්ඩ්න් එකෙ කොනකට ගිහින් නතර වෙලා ලග තිබුන ගහකට අත මිටිකරලා ගහගෙන ගියේ අරූගේ මූන කියලා මවාගෙන..අත තුවාල වෙලා ලේ ආවත් මම නතර වුනෙ නැහැ...මට මැවෙන්නෙම ඌ හිනාවුන විදිහ...ඒ මූන පොඩි වෙනකම්ම ගහන්න ඕනි..මට ඌව කන්න ඕනි..

"බේබි!..stop it.."

දුසා අංකල් මන් ගාවට ඇවිත් මගෙ අත අල්ල ගද්දි මන් එයාගෙන් අත උදුරලා අරන් අත මිටි කරලා එයාට ගැහුවා..

" උබ කොහොමද යකෝ මාව ඇල්ලුවේ.ආආආර්‍රහ්හ්..ෆක්..ඌ මාව ඇල්ලුවා..කොහෙන්ද උට එච්චර හයියක්.."

මන් දුසා අංකල්ගේ කොලර් එකෙන් ඇදලා අරන් එහෙම අහද්දි ඒ මනුස්සයා මගෙ කම්මුල් වලට අත තියාලා මගෙ නළලින් හාදුවක් තිබ්බා..

එ තොල් වල උනුසුමට විකාර වුන මගෙ ඔලුව නිවිගෙන එනවා වගේ මට දැනෙද්දි මගෙ අත් වලින් එයාගෙ කොලර් අතෑරුනා..

තප්පර ගානක් එ තොල් මගෙ නළලෙ නතර වෙලා ඉදලා ඇත්වෙද්දි එයා මාව තුරුල් කරගත්තා..එතකොටයි මම දැක්කෙ මන් කලින් හපපු තැන..එ සුදු ශර්ට් එකෙ මගෙ දත් පාර හිටපු තැන ලෙ ඇවිත්..මන් එච්චර තදින් හපලද...එයා මාව බදාගෙන මගෙ ඔලුව උඩින් නිකට තියාගෙන ඉදියා..

තාමත් මගෙ පපුව හයියෙන් ගැහෙනවා...මට හිතෙනවා දුසේ අංකල් නෙමෙයි ලියනාඩොයි මගෙ තාත්තිව මැරුවෙ කියලත්..එත්..සිල්වා කාරයා ගැන සැක හිතුනට විකි ගැන කිසිම හොඩුවාවක් හොයාගන්න බැරිවුනා..

මාම්ට ඩැඩිට පස්සෙ මාව නිවන්න පුලුවන් වුනු මෙ මනුස්සයා මගෙ තාත්තලා දෙන්නාව මගෙන් උදුරගත්තා කියලා හිතන්න මන් කැමති නැහැ..එත්..ඒකලු ඇත්ත...

අංකල් ඇයි ඔයා එහෙම කරේ..එ දෙන්නා ඔයාට මොන වැරැද්දක් කරාටද..මට ඇයි එහෙම කරෙ..ඇයි එහෙම කරලා මා ගාවට ආවෙ..ඇයි මට ආදරෙ දෙන්න හදන්නෙ...

"බෙබි බොයි..ඔයාට ගෙදර යන්න ඕනිද.."

මන් එයාගෙන් ඇත්වෙලා බිම බලාගෙනම ඔලුව වනද්දි එයා මගෙ ඔලුව අතගැවට පස්සෙ මන් එයාගෙ මුන දිහා බැලුවා...

තෙජු උබ ඒ මනුස්සයාගෙ තොලත් පලලා..ෆක්..මන් එයාට අත ඉස්සුවා..තොල පැලිලා ලේත් එනවා...

"අංකල්..මන්..අනෙ සොරි..."

"ශ්...එකට කමක් නැහැ බෙබි බොයි.."

මන් එයාගෙ තොල අල්ලලා බලන්න හදද්දි මගෙ අත අල්ලගත්තු එයා මාව ආයෙම බදාගත්තා..

"බෙබි ඔයා තුවාල වෙලා..අපි එලියට ගිහින් බෙහෙත් දාගෙන එමු.."

"එප්.."

" I'm not asking for your permission..let's go.."

මගෙ අත අල්ලලා බලපු එයා එලියට ගිහින් බෙහෙත් දාගෙන එමුයි කියලා කියද්දි බෑ කියන්න හදපු මට අළුවෙලා යන බැල්මක් දීලා මාවත් ඇදගෙන එන්න ආවා...

මගෙ අතටයි එයාගෙ තුවාලවලටයි බෙහෙත් දාගෙන අපි ආයෙත් හොටලෙට ආවා...සැක්..බෙහෙත් දාපු ඩොකා දුසේගෙන් ඇහුවා පපුව හැපුවෙ බල්ලෙක්ද කියලා..ඒකට මේ මිනිහා කියාපියකො නැ බලු පැටියෙක්ලු හැපුවෙ . අනෙ අම්මපා දුසෙ..මාව බලු පැටියෙක් වගෙද තමුන්ට පේන්නෙ ආ...

"මගෙ හැලයෝ....."

"සීදේවී..."

මන් ආපහු එන මගදි සිහින බේබිට මැසෙජ් එකක් දැම්මා අපිත් ආවා කියලා.. ඇතුලට එද්දිම බෙබියා මාව දැකලා දුවගෙන ඇවිත් බදාගත්තා..අනෙ මගෙ හැලකිබුලි..සීදේවි...එයා මට හැලයෝ ගාද්දි මන් සීදේවි කියලා එයා ගාවට දිව්වා..

මේකා නම් මගේම එකෙක්...

" අනේ..රසී ඔයා ලස්සනයිනෙ අද..ම්ම් කොල්ලා ලොකුවෙලාද මන්දා.."

"අනෙ යන්න සුදු බෙබි..එදා ඉදපු මම තමා මෙ..මන් කෙසෙවෙතත් බේබිගෙ නම් යම් වර්දනයක් වෙලා වගේ.."

ආව්..ආව්..මේන් බේබියා රතුවෙනවා...

මන් සුදු බෙබි එක්ක කතාවක ඉන්දැද්දි විහාරයා දුසාව අල්ලගෙන කයියක් දානවා සුදු බෙබියා ඇස් වලින් මට පෙන්නුවා ...

"ඉතිම් ලමයො..තාමත් ඉන්නෙ එදා තිරනේද..වෙනස් හැගිමක් දැනුනෙ නැද්ද.."

" හැගීම් කොහොමත් එනවා යනවා..මන් කැමති නැහැ හැම එකක්ම අලවගන්න..ඉතිම් එ එන හැගිම මන් අලවගන්න කැමති නැහැ..."

"හ්ම්..තාම එහෙමයිනේ..හරි හරි කමක් නැ ඉතිම්...හිතට හොද දෙයක් තමා.."

"බේබිගෙ ජිවිතේ කොහොමද..මැරි කරේ නැනෙද..."

"බුදු අම්මො තාම නැ කොල්ලො..මගෙ ජිවිතෙත් කන පිට ගැහුනා..මන් හිමින් කියන්නම්කො..මැරෙජ් එකක්නම් ලගදි වෙන එකක් නැහැ..මට කලින් නිහාර හාමු එයාගෙ ගර්ල්ව බදින්නෙපැයි.."

" මෙ හැලයො..අපි කන්න යමුකො..මට බඩගිනි..ඔහොම ඉන්න මම විහාර අයියට කියලා එන්නම්.."

සුදු බෙබියා කියද්දියි මටත් බඩගින්නක් ආවෙ..එයා විහාරයා ගාවට ගිහින් හිනාවෙලා මොනා හරි කියද්දි විහාර හාමු එයාගෙ ඔලුවට අත තියලා හා කියලා ඔලුව වනාගෙන දුසෙ අංකල්ටත් යමු කියලා කිව්වා...මොකද්ද එ වුනේ..සුදු බෙබියා ඇවිත් මාවත් ඇදගෙන ඇතුල්ට යද්දිත් මන් කල්පනා කරෙ බේබි කලින්ට වඩා හාමුවා එක්ක ෆිට් වෙලාදො කියලායි..

.

.

.

.

.

.

.

"බබා..තමුන්ට මන් යන්න කලින් කට කාඩෙනකම්ම කිව්වා පරිස්සම් වෙයන් කියලා..ඒ ගමන උබ මොකක් කරන්න ගිහින්ද මෙ අත තුවාල කරගත්තේ ආ.."

"ඩැඩි කේන්ති ගන්නෙපා සුද්දො..ඒක මේ පොඩි තුවාලයක්.."

"පොඩිද ලොකුද කියලා බැන්ඩෙජ් එකෙන් හිතාගන්න පුලුවන්..මන් දුෂ්මන්ත්ට කෝල් කරලම කිව්වා උබව බලාගනින් කියලා..ඔය බලාගෙන තියෙන්නෙ..වුන දේ උබ කියන්නැත්තම් මන් උගෙන් හරි අහගන්නම්.."

"ඒ...ඩැඩි..පිස්සුද අනෙ..මම කියන්නම් දුසාට ගන්නෙපා මේ මහා පාන්දර. "

" උබ මොකටද බබා එද්දිත් උගෙ ගෙදර ගියේ .."

___________________________

හායි නොතරුවෙනී😗👉👈

තෙජුවා ආවෝ😌❤️

ම්හුක් තෙජුවා මහා නරකයා..දුසා පවූඌඌඌඌ...

ලියනාඩො පුකවිංචි ගැන මොකත හිතෙන්නෙ😌

තෙජු උබ මොකද එන්න කලිනුත් දුසේගෙ ගෙදර ගියෙ 😾

අදහස් දාන්ඩො....

එන්නම්❤️

ආදරෙයි❤️❤️

_Gojo_

Share This Chapter