Back
/ 49
Chapter 24

Chapter 24

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

" ඩැඩීහ්!!!!!!!!!!!!!!!!!!!..."

"මොකද්ද මේ කරේ ඩැඩීහ්!!!!!!!!!!.."

"අනෙ මන් තවුසෙව කනවා අයිසේ...ඩැඩී..මොකද්ද අනේ මේ කලේ ඔයා...ඇයි..ඇයි මෙහෙම.."

"ඇයි දෙයියො මෙහෙම කරේ..ඇයි ඔයා මගෙන් මෙහෙම පලිගත්තේ..මන් මන් මොන වරදක් කරාටද.."

"අනෙ ඇයි ඩැඩි මේ..ඔයා..ඔයා හිතකින්ද ඒයි මට මෙහෙම කරේ.."

"ඩැඩි මන් ඔයාගේ බබානේ.."

" ඩැඩී...කෙලෙස මෙලෙස..කිමද...ඔයි හිතකින්ද ඔබ මට කලේ මෙසේ...."

සංසාරෙ භවෙ දුකං..ඉපදීම දුකකි..ප්‍රිය දේවල් වලින් වෙන්ව යාමද දුකකි..අහෝ දෙව්දත් නොදුටු මොක්පුර..

වොශ්රූම් එකේ මහා විප්ලවයකින් පස්සෙ ටවල් එකත් ගැටගහන් එලියට ආපු මන් දැකපු දෙයින් හාට් එකෙ දක්ෂින පැතිකඩට අංශභාගයක් හැදිලා ඉක්කාවට මාව පැටලිලා වැටෙන්න ගිහින් එ වෙදනාව දරාගන්න බැරුව මන් මහා බඩවැල අතට ආවා වගේ බෙරිහන් දෙන්න ගත්තා....

ෆක්..ෆක්..මෙ මොන විනාසයක්ද...

කෝටියකට ආසන්න වටින මගේ ඇදුම..

පරිස්සමට අරන් තියලා හොදන් එන ටිකට කීතු කීතුවෙලා තියෙනවා දකිද්දි..චීන පටස් එකක් කාලා බඹරචක්කරයක් වගේ කැරකිලා මැරෙන්න හිතුනෙ නැත්තම් මම තිරිසනෙක්...

අනේ මගේ ක්ලියෝ...තෝ අප්පච්චිටම කෙලියා.. උබ මට මෙහෙම කරානෙ බිට්ච්..යොහ්..උබ ගේසෙක්කි බිට්ච් කෙනෙක්...හයියො මගෙ පපුව..

ඇදුමෙ කෑලි කෑලි සී සීකඩ..පාන්කඩයක් වෙලා ඒක..බේසිගෙ දුව උබ දැන් පුක උඩ දාන් දිව වනපන්...අර අර අනිත් එකා..අනෙ ඩැඩී උබ තමා මෙක කරේ..මගේ පිස්සු වුත්තා..මෙ කෙන්තියට තොගෙ රංබන්ඩාව හපලා කෑවත් මදි ඩැඩි..දැන් ඉන්නවා මහා බබා කෝලම බාත්රොබ් එකත් ඇදන් ඇදට වෙලා ගඩොලට ටොකු ඇන ඇන..

අනෙ මගේ වස්ත්‍රේ...

සුන්බුන් 😪

(තෙජුවා අදින්න ගීම් තීන්නෙ ඕන් මේ ආකාරයේ ඇදුමක්ලූ..ඩැඩී මන් ඔයාගෙ පැත්තේ..නීති නොදා හදන නිසානෙ මෙ ඔක්කොම...)

හිත වාවන්නේම නැ..

ඔබ ආයෙත් එන්නෙ නෑ..🎶

මේ අස්සෙ මටම ගැලපෙන දොම්නස් ගීතත් මනෝකායට මන්දෝ කරනවා ..මන් දැනන් හිටියා මේකා මොකක්ම හරි කරලා මාව වලක්වයි කියලා..

මාම් නම් කෑගහලා කරලා මාව නවත්තන්න හැදුවේ..එකට මේකා..කටින් ඔයා යන්නකො බබා කියලා ක්‍රියාවෙන් මට යන්න බැරිවෙන්න වැඩ සිද්ද කරන්නයි හැදුවේ...

දැන් ටිකකට කලින් මන් දැක්කානෙ..මිනිහා හැදුවෙ මාව ගෙදර තියාගන්න..බලෙන්ම කිස් කරද්දි මට තෙරුනා මගේ නාම්බා හැරෙන්නෙ පොල් පැලෙ කන්න කියලා..

හිකෙයියා......හිතේ සැනසිල්ලෙ දත් ටිකවත් මදින්න දුන්නෑ මට මේකා..ක්ලොසප් ඇඩ් එකෙ වගේ මේකා දත් බෙහෙත් කටේ තියෙද්දිම තොල් වලට ඇදිලා ඇවිත් කට කන්න ගත්තා..සැක් බඩටත් ගියාද කොහෙ...මට නෙමෙ මදන කුලප්පුව මේකාට..මාම්ගේ මදනයකා සර් නේම් එක කොහෙන් හරි ඩැඩීටත් ගෑවිලාද මන්දා..

එ මදිවට ශවර් එක යටදිත් හැදුවෙ මට ජැක් ගහන්න..මම පොඩ්ඩක් ඉඩ දුන්නානම් අද යන්න නෙමෙ බඩගාන්නයි වෙන්නෙ...පුදුම විසයක් මේකාට තියෙන්නෙ...

නාකි විසේ ලේසි නෑ කියන්නෙ ඕක තමා එහෙනම්...

" ඩැඩී!!!!..."

" ආ බබා..ඔයා වොශ් දාලා ඉවරද...ඔහ් ගොඩ්...මොකද්ද මෙ වෙලා තීන්නෙ..හව් සෑඩ්..ක්ලියෝ බෑඩ් ගර්ල්..ඇයි මෙහෙම කරේ..."

"හව් සෑඩ් යැයි යැයි තමා..අනෙ මනුස්සයො මෙහ්..ඔය ලුනු මදි හරිද මාව තම්බන්න..බොරු මරිසි එපා හරිද..මන් දන්නවා එලියෙ ඉදපු ක්ලියොච්චිව ඇතුලට එක්කන් ආවෙ ඔයා කියලා..දැන් මෙතන රගන ලස්සන..අනෙ අම්මපා..මේවට තමා මට නගින්නෙ..බලනවකො ඩැඩී..හිතකින්ද මේ ඇදුම මේකාට කන්න දුන්නෙ.."

"ඔව්.."

"මොකක්..මොකද්ද කිව්වේ..ආ ආයෙ කියනවා..මොකද්ද කිව්වෙ අඅ.."

"ආ නැ මන් කිව්වෙ නැ..මන් දැක්කෙ නැ කියලා.."

"ඔව් ඔව් ඩැඩී උබ දැක්කෙ නැ...උබ බබා..හරි මන් ඇන්දුනා...මේකා ඇදුම කනකම් ඔයාගෙ ඇස් කටේ දාගෙන ඉදියේ..එහෙමනෙ...හරි හරි.."

"සොරි බබා..ඇත්තටම මම දැක්කෙ නෑ..බලන්නකො ඉතිම් අපරාදෙ ඔයා ආසාවෙන් ඉදපු එක..දැන් මොනාකරන්නද..වෙන එකක් අදිමු..ඔයාටද බබා ඇදුම් නැත්තේ.."

අමො අමො පෙනෙද මෙ මගුල රගන අන්දම..තාත්වික මදි ආ..සම්මානෙන් ගහන්න නම් ඔයිට වඩා හොදට ඇක්ට් කරපන් ඩැඩි...

"මන්..මන් කිව්වා කියලා හිතාගනින් ඩැඩී හරිද..අනෙ අම්මපා........මෙවට තමා මට නගින්නෙ.."

" අවුල් ගන්නෙපා බබා..නැගපුවා බස්සන්න නම් මටත් බැරියෑ.."

"ආආර්හ්..මිනිහෝ.....මන්...ආර්හ්හ්හ්හ්හ්...කටවහපා....න්..එලියට පලයන් පොඩි බස් බැල්ලි..දුප් දුප්.."

අනේ මේකා රගපානවා...ඔය ඇමතිපාට් කාමරේට ගෙනාවොත් නම් ලගදිම මේකා ගෙදරින් එලියට බහීවි..ඔක්කොම කරලා දැන් බබා වගේ ඉන්න ලස්සන..අනෙ අම්මපා මේවට තමා මට ආච්චි වැහෙන්නෙ...

කමක් නැ කමක් නැ...මෙ තෙජු මේවාට සැලෙන්නෑ...ඇදුම් නැතුව හරි මන් අද යනවා..යන එක යනවාමයි...කොහොමත් මට හැමදේකටම ප්ලෑන් බී එකක් තියෙනවා...

ඩැඩීටත් රවපු මම ඇද යට කබඩ් එකේ දාලා තියපු බොක්ස් එක එලියට ඇදලා ගත්තා...

ටනා.....

මේ තින්නෙ බඩු..

"බබා...මොකද්ද ඔය??.."

" ඔයා මේ තේජු ගැන හරියට දන්නෙ නෑ ඩැඩීහ්..ම්ම්ම්...බලන්න...මේ තියෙන්නෙ මන් අද ඇදගෙන යන කිට් එක.."

"ෆක් බබා..ආයූ කිඩින්ග් මි.."

(මේකෙ ඉස්සරහත් පපුව ගාවට එනකම් පලලා කියලා ඉමෑජින් කරගම්න 😪)

"මේකද උබ අදින්නෙ.."

මන් ඇදුම අතට අරන් පෙන්නද්දි එයා වාඩිවෙලා ඉදපු තැනින් නැගිටලා ආවෙ මූනත් අමුතු කරගෙන....

"යස් ඩැඩි.."

මන් ඇදුමෙ ඉස්සරහා පෙන්නලා පිටිපස්ස හරවද්දි නම් එයාගෙ ඇස් ලොකු වෙලා හකු තදවෙනවා මම දැක්කා..

ඔන්න දැන් එයා පයර් වෙනවා....

"ඔයිට හොදයි උබ හෙලුවෙන් ගියානම්..තේජූ මාව මාරයා කරගන්න හදන්නෙපා..ඕක ඇදලා උබ එලියට බහිනවා නෙමෙයි අද.."

"Are you challenge me daddhy.."

"චැලෙන්ජ් නෙමෙ උබෙ කන පලන්න මම..බලපන් ඔකෙ හැටි..ඉස්සරහත් නෑ..එ මදිවට බලපන් පිටෙන් පලුවකුත් නෑ.."

" ගෝඩ් ඩැඩී...this is fashion.."

"ෆැශන්..ෆැශන් නෙමෙ උබව මන් ෆැශන්ෆෘඩ් වගෙ මිරිකලා ජුස් ගන්නවා අද..ඔකත් නැතුව ඉදපන්කො ෆැශන් එකට ඕන්නම් බෝ එකක් විතරක් දාගෙන පලයම්.."

" වාව් ගුඩ් අයිඩියා..."

"තේජූ..උබ මගෙ කන්න තමා ඔය දගලන්නෙ..."

"කො අහකට වෙන්න අනෙ..මට ලේට් වෙනවා.."

"නැ උබට ඕක අදින්න බෑ..තේජු පිස්සුද කොල්ලො.."

"ඩැඩී ටොසික් වෙන්නෙපා ඔච්චර..මන් රට ඉද්දි ඔයිට වඩා දෙවල් ඇන්දා.."

" ඒ එහෙනෙ..උබ එහෙ ජොකා පිටින් ඉදියත් කමක් නෑ..එත් මෙහෙ බෑ...දැන් නම් කොහෙත්ම බෑ..බබා..උබට මන් අමතක නොවෙන පාඩමක් උගන්නනවා අද..."

"යොහ්..වාතයක් වෙන්නෙපා අප්පා..මේක මන් අදිනවා එච්චරයි..අනෙ ඩැඩී...ප්ලීස් අනෙ..හොද කොල්ලානෙ ඔයා..මන් ගෙදර ආවට පස්සෙ රවුන්ඩ් පහක් යමු..මන් බැ කියන්නෑ..ඔකේ...අනෙ අදින්නම්කො.."

මේ වෙලාවෙ ඩැඩීගේ මූන අබ ඇට දැම්මත් පිපිරෙන සයිස්..ඔයා තමා මේකට හේතුව..දැන් මට මේක අදින්නම වෙනවා..එත් ඉතිම් මේක ඇදලා ගෙදරින් යන්නත් එපැයි..එයාව ශේප් කරගන්න තිබ්බ අවසාන තුරුම්පුවත් ඇද්දා..බලමුකො..එයා ඒක හන්දානම් අකමැති වෙන එකක් නැ..

"තෙජූ!!!..උබ වට පහා නෙමෙ දාහක් යමු කිව්වත් උබට ඕක ඇදන් යන්න බෑ...අර මගුලට නම් කොහෙත්ම බැහැ..ඕකට ගිහිල්ලා එකෙක් හරි උබ දිහා වැරදියට බැලුවොත් මන් මිනීමරුවෙක් වෙයි දරුවෝ!!!!!!!..."

ආහ්...එ ගර්ජනාව..සිංහයෙක් ඇගට කඩන් පැන්නා වගේ...අනෙ අනෙ මගෙ සිංගම්..

තෙජු පුතේ..උබට අද යන්න වෙන්නෙ ඇදුම් නැතුව...ඩැඩිට එකයි තේජුට බිංදුවයි...

"ඕකේ ෆයින්...ඔයා දින්නා..හරි දැන් මන් මොකද්ද ඩැඩි ඇදගෙන යන්නෙ..මට කියන්නෙපා මේකට යන්න එපා කියලා නම් හොදේ.."

"හ්ම්..සොරි..මන් ඔයාට සැර වුනා වැඩියි....මන් මේ ඔයාට යන්න එපා කියනවා නෙමෙ බබා..ඉන්නකො..මට විනාඩි පහාලවක් දෙන්න..මන් ඔයාට ඇදුමක් මවලා හරි දෙන්නම්.."

"හ්ම්..ඕන මගුලක්.."

"ආදරෙයි බබා..."

මහා නරකයා..කෑගහලා දැන් මෙතන සමාවත් ගන්නවා...විනාඩි පහලවෙන් ඔයා ඇදුමක් මහයි කියලා තමා බය..ආදරෙයිත් කියලා චොක් ගාලා පෙක් එකකුත් දීගෙන ගියෙ ඔය...

ආර්හ්....දුසා අංකල්ට කියන්නොනෙ ටිකක් ලේට් වෙනවා කියලා..නැත්තම් ඒ මනුස්සයා මම එනකම් එහෙට වෙලා බලාගෙන ඉදි..

අනෙ මන්දා මොකක් උස්සන් එයිද කියලා..හයියෝ නාකි පැටන් එකක් උස්සන් ආවොත් ඒකට එන උන් ඉස්සරහා පට්ට පජාත වෙන්නයි සිද්ද වෙන්නෙ......

.

.

.

.

කෝ අප්පා මගේ නාම්බා...

ආ ඔය කියනකොටම එන්නෙ..

"බබා..ආ...මේ ඇදලා බලන්න.."

"මොකද්ද ගෙනාවෙ..අනේ....මන් නාකියෙක් වගේ ඉදියොත් නම් අම්මපා ඩැඩී මන් බ්‍රේකප් වෙනවා හරිද.."

"හරි හරි ඇදගෙන වරෙම්..බලන්න බැරියෑ උබෙ බේකප් වන හැටි.."

මොන මගුලක් උස්සන් ආවද මන් දන්නෑ...ඇදලාම බලමුකෝ..සෙට් නැත්තම් ක්ලියො කාපු පාන්කඩේවත් අදිනවා...

( කිට් එක හරිත..සාන් පුතා නෙමෙ ම්හුක්...👉👈)

වාව්...ඒක.....මාරයි..ගිනි ගින්දර වගේ..

බලපන් තෙජු උබ ඇදන් යන්න හදපු ඇදුම් බාගවගේද ඩැඩී තෝරපු කිට් එක...

සීරියස්ලී..මේක පර්ෆෙක්ට්..කොහෙන් හොයාගත්තාද මන්දා...

"ඩැඩි.."

"වාව්...උබ ලස්සනයි බබා..මට..වචන නැහැ.."

"ම්ම්..ලස්සනයි නෙහ්..."

"හ්ම්ම්.."

එයා මට ගැලපෙනම එක තෝරලා..අර විච්චූරනේ ඇදන් යනවට වැඩිය එයාගෙන් ලැබුන මෙ ඇදුම මගෙ හිතට ආදරනීය හැගීමක් එකතු කරා..මේක ඇන්දම මට දැනෙන්නෙ හරියට නිකම් එයා මන් ගාව ඉන්නවා වගෙ..එයාගේ ආරක්ෂාව මාත් එක්ක ඉන්නවා වගෙ..

මගෙ ලස්සන දැකපු එයාටත් කියන්න වචන නැතිවුනා..එ කිට් එකෙන් එන්නෙ අමුතු වයිබ් එකක්..මා දිහා ඇසිපිය නොහෙලා බලන් උන්නු එයා හිමින් සැරෙ මන් ගාවට ඇවිදින් මගෙ තොල් වලට පහත් වෙලා හරි සැහැල්ලුවෙන් සිපගත්තා...

.

.

.

"හුරේ ඔයාලගෙ සුරදූතයා ආවා...ටංට නා....."

"මාම්..වට් ද..මොන විකාරයක්ද ඔය..කොහෙන්ද ඔය ඒප්‍රන් එක හොයාගත්තේ.."

රෙඩි වෙලා පඩිපෙල පල්ලෙහාට බැහැගෙන ආපු මන් නැවතුනේ මහාසොනෙක් වගේ එකෙක් පාර හරස් කරන්න කොහෙදො ඉදන් මැද්දට පැනපු නිසා..

ඩැඩි මගෙ පස්සෙන් වල්ගෙ වගේ ආපු ඩැඩී මන් බ්‍රේක් ගහාපු පාර නතර වුනේ මගෙ පිටේ ඒ මූන ලැමිනේඩින්ග් කරගෙන..

යොහ්..මාම් බැට් මෑන් cosplay කෙනෙක් වගේ කලු රෙද්දකුත් කරේ බැදන් අමුතු කිට් එකක් ගහගෙන අපි එන පාර මැද්දට පැන්නා..

ඒ ඇදුමේ හැටියට මීට හොදයි එයා උඩට නැතුව ගියානම්...

එයා මගෙ මාම් කියන එක ආයෙත් ඔප්පුවුනා..

"ඔකේ තෙජුවො..ලෙසගෝ..අයිම් රෙඩී.."

"මාම්..මොන විකාරයක්ද මේ..ඔයා මෙ කොහෙ යන්නද ලෑස්තිය.."

"කොහෙ යන්නද අහන්නෙ..මොකො මන් මේක ඇදන් පොලේ යන්නද බුරු පුතෝ..මන් යන්නෙත් උබ යන තැනට තමා..යමන් ඉතිම් දැන්.."

"මොකක් ෆන්ක්ශන් එකට..පිස්සුද මාම්.."

"ඔව් ඔව් මට පිස්සු එකට කමන්නැ..දෑන් යමන්...මන් උබ එක්ක යන්න එනවාමයි.."

"අනෙ මට බෑ..මාම් ඔයාට ඉන්වයිට් කරේ නෑනෙ..අනික ඕක ඇදන් නම්..noway මාම්..පපා දැක්කොත් මාවත් එල්ලනවා.."

"දකින්න උ ගෙදර නැනෙ බන්..වරෙන්කො යන්න ඒකා ගෙදර එන්නකලිම්...අනිත් එක මේකෙ මොන වැරැද්දක්ද..නෙද ඇමතියො..ෆියුචර් මාම් ඉන්ලොව්ට සප් එක දිපන්..ඔව් නෙද..ඔව් කියපන්.."

"ආහ්..නැ..ඔව්..මොකද්ද.."

"නොදොකින් කෙපර බාන්නෙපා..උබලා වගෙ උන් පාර්ලිමේන්තුවට ගිය හන්දයි මේ රට විනාස වුනේ..කො.කොල්ලො යමන්කො බන්..උබට මන් අද තනියෙන් යන්න දෙන්නැ හරිද..වරෙම් යකෝ.."

ආ හරිම සුන්දරයි..අති රමනීයයි..ඉස්සෙල්ලා ඩැඩී..දැන් මාම් කෝලන් දානවා..අද නම් මට යන්න වෙන්නෑ..

මාම්ව උස්සන් ගිහින් කොහොමද..අයියෝ..මෙයාට මේක තෙරුම් කරලා දෙන්න නම් අද මෙතනට සක්කරයට වඩින්න වෙයි..

කොහෙන් හොයාගෙනද එයා මේ ඇදුම..පපා දැක්කොත් කපෝති...

"Honey..i'm home.."

ආ..හරි ශෝක්..ඔය ආවේ අඩුපාඩුව..පොඩි බඩගින්නට මන්චි සුපර්ක්‍රීම් කැකර් තමා දැන්...

"හපොච්චියේ..ඇවිල්ලා නෙද..බලපන්..මන් උබට කිව්වා යමන් කියලා..කොහෙද තෝ ලැමඉස්සිවගේ ලතවුනානෙ.."

"මොනාද මාම් මෙ කියවන්නෙ...මම දන්නවා අද මට යන්න වෙන්නෑ.."

" ඔව් ඔව් මන් නැත්තම් උබ කොහොමත් යන්නෑ...ආස ඇති තනියෙන් යන්න..ඒව්වා හදෙ ආ..අනික මන් දුසා බේබිගෙන් ඇහුවා මාත් එන්නද කියලා...එයා හා කිව්වෙ ඔය.."

මම නලලට අත ගහාගද්දි ඩැඩී නම් හිනාවෙවී පඩිපෙල බැහැලා ගියා..

ආහ්..මේ ජිවිතයනම් මනරම්...

" My petal..කොහෙද ඔයා..මහන්සි බබා..බොන්න මොනවා හරි ගේන්නකෝ...බේබී...අනූ...."

" පපා මාම් මෙහෙ.."

"කට කට..මොකද්ද උද්දික පුතෝ උබ ඒ කරෙ.."

හූ..හූ..හොද වැඩෙ..බලාගන්න බැරියෑ අද මාම් යන හැටි..

පපාට කතා කරපු මම මාම් එහෙම කියද්දි එයාට දිව දික් කරා..

"තෙජු..මමා කො..- වට්ද ෆක් බේබි..ඔහ්..ජීසස්..හනී..කැහ්..කැහ්.."

කොට් එක අතේ අරන් ටයි එක බුරුල් කර කර අපෙ පැත්තට ආපු පපා මාම්ව දැක්කා විතරයි ඇස් උඩ ගිහින් කටත් ඇරිලා අතෙ තිබුන කෝට් එකත් බිම වැටුන පාර ඒකෙ පැටලිලා තව ටිකෙන් එයා බිමට ඇදගෙන වැටෙනවා..

එ තප්පරේට එයාට දාඩියත් දාලා..මන් බලාගෙන එයා හරි අමාරුවෙන් කෙල ගිලිනවා..පපාගෙ වචනත් හිරවෙලා කැස්සකුත් ආවා..

" ම්හුක්..ඔයා ආවද ඒයි..මන් ලස්සනද මෙ බලන්නකෝ.."

"කැහ්...ආ ඔව්..බේබි..ඔයා අද වාව් අයිම් ස්පීච්ලස්..පට්ට සෙක්සිනේ..මොකද මේ ආ..එකපාරටම..මාව අවුස්සන්නද..නොටි බේබි මෙහෙම ඇන්දෙ...ම්ම්ම්...??..."

"අනෙ නිකම් ඉන්න ඒයි..මට වෙන වැඩ නැනෙ ඔයාව අවුස්සන්න..මන් මේ සිල්වා කාරයාගෙ පාටි හුචක්කුවට යන්න කියල අනෙ ලක ලැස්තිවුනේ..මන් ලස්සනයි නෙහ්.."

පපාව කන්ට්‍රොල් කරගන්නද කොහෙද මාම් දුවගෙන ගිහින් එ ඇගෙ එල්ලිලා මායම් පාද්දි පපා එයාව අවුස්සන්නද මෙහෙම ඇදන් ආවෙ කියලා අහපු එකට මාම් උත්තර දෙද්දි නම් පපාගෙ මුනෙ ඇදුන මත් බැල්ම කේන්තියකට හැරවෙන්න නම් ගියේ තප්පර ගානයි..

"Say it again!!..පාටියට යන්න මෙහෙම..මේ ඇදුමෙන්..are you fucking insane babe..තමාල්..තමුන් දන්නවා මන් ගැන..උබෙ සබ්ජෙක්ට් එකේදි මන් තරම් ඉරිසියාකාරයෙක් තවත් නැතුව ඇති..Do you wanna test me..i swear බබා උබ ඕක ඇදන් ගියොත්..නෑ..උබ ඔක ඇදන් එලියට අඩියක් තිබ්බොත් එතනදිම...i will fuck you so hardly.."

කලාතුරකින් අපිට දකින්න හම්බෙන පපාගෙ ඩැඩියස්ට් ගතියට නම් මගේ ඇගේ මයිලුත් කෙලින් වුනා..වෝහ්...ඒකහ්..හම්මොහ්..මට නම් කිචිත් වගේ..මමා අද ඔයා යනවා බොරු ආ..වෙන අයට කෙන්ති ගියා වගේ නෙමෙයි..නිවිලා ඉන්න පපා ඇවිස්සුනොත් බඹර වදයක් පරාදයි...

"නෑ..එයි..මම..අනෙ..ම්හුක්..තනියෙන් නෙමෙ..හරි එහෙනම් ඔයා එක්ක යන්නම්...කමන්නෑනෙ..නෙහ්..ඔයා ඉද්දි ඕන ඇදුමක් ඕකේනෙ..අනෙ ඩැඩියේ..හා නෙද..ඈ එයි හානේහ්.."

පපා එහෙම කියද්දිනම් මමාගෙ විකසිත වුන මුනේ ලස්සන බලන්න තමා වටින්නෙ..කොච්චර පාට් දැම්මත් එයා පපාගෙ මේ සයිඩ් එකට බයයි...

දැන් එනවා පපාට බටර් ගාගෙන...

පපා ලොකු කේන්තියකුත් නැතුව හරිම නිවිච්ච විදිහට කියපු ටික නම් මාම්ගෙ කොලබොක්කටම වැදෙන්නැති..

"සුදාප්පච්චී...අපිත් යනවා නේද ඒයි පාටියට..ඇ එයි තමාල් කියුටියත් යනවා නේද පාටියට..ඔව් කියන්නකො ඒයි..මගේ ලස්සන ලස්සන ආදරියේ..කියපියකො වශ්තු බොලෙ මගේ.."

මාම් අදි රංගනේ පාලා පපාගේ ඇග වටේ එති එති පාටියට යනවා නෙද අහනවා..ලැජ්ජ නැ එයාට...

පිස්සු කෝලමක්..මන් බලාගෙන මාම්ගෙ කොලම් වලට පපාගේ මූනෙ හිනා රැල්ලක් ඇදෙනවා..

මාම් ඒ ඇදුමට තටු කැඩිච්ච වැම්පයර් කෙනෙක් වගේ..

" ඩැඩිච්චො..බටිච්චෝ👉👈..අපිත් අද යනවා නේද ඒයි..ඔයා මාව එක්කරන් යනවා නේද.."

"හ්ම්..එක්කරන් යනවා.."

"හුරෙහ්..යේයි..යේහ්..තමාල් සුරදූතයත් අද පාටියට යනවා...පප්පර පප්පප් පා.."

" අපෙ ඇද උඩට.."

"මොකා.............ක්..මොකද්ද එයි කිව්වේ ඇහුන්නැ..ඇදට කිව්වේ අපි යන්නෙ ඇද වෙලාද..අනෙ කෙලින් බැරිනම් දෙකට නැමිලා හරි කමන්නෑ..යනවා නෙද..ඔයා ඇද කිව්වෙ ඇදේට යනවා කියලා නෙද..නේද..අනේ නේද ඕයි..ම්හුක් අනෙ එයි මහා නරකයා..බෑ බෑ..මටත් යන්නොනේ..අනෙ..අතෑරපිය මාව..අල්ලන්නෑහ්..යොහ්..අත ගනින් වනචරයා..කොහෙද ඔය මිරිකන්නෙ..අසහනකාරි නිට්ටෑවා..අත ගනින්කෝ.."

" මේවා ඇන්දෙ මාව අවුස්සගන්නනෙ බබා..ම්ම්..ඉතිම් යමු..අපෙ ඇදට.."

"අනෙ මන් තොට..අනෙ මිනිහෝ..මාව බිමින් තියපන් අඩෝ...යොහ්..තෙජුහ්හ්හ්හ්හ්..මමාව බේරගනිම් පුතේ..මන් ඇහුවා නෙද දවසක් ලෝක විනාසෙ ආවම ගගෙ බොට්ටුවක ඉන්නැද්දි උබ ඇමතියාගෙනුයි මගෙනුයි කාවද මුලින්ම එගොඩ කරන්නෙ කියලා..උබ..උබ තාම මට එකට උත්තරයක් දුන්නෑ..පුතේ මාව නෙද..බෙරගන්නෙ ඔව් කියපන්..පපා තමා ලොක විනාසෙ මාව ගනිම් කොල්ලෝහ්....ඌයිහ්...ම්හුක්..ගහන්නේ.."

" කට පියාගත්තෙ නැතිවුනොත් පහර දරුනුවෙයි බබා.."

" පලයම් වනචරයා..මම උම්බට ආස්.."

දඩාස්...

මමාගෙ කිට් එක දැකලා දාඩිය දාලා ඉදපු පපා කොහොමෙන් හරි එයාව උස්සගෙන යන්න ගියා...ගෝඩ්...මාම්ව එක්කන් ගියානම් ලොකු විනාශයක් සිද්ද වෙන්නෙ..මන් දන්නැතුවද එයාගෙ හැටි..

පපා මාම්ව කිහිල්ලෙ ගහන් උස්සන් යද්දි ගේ දෙදරන්නම එයා කෑගගහා යන්න ගියා..

Finally....මන් එලියට ආවා....

ගේට් එකෙන් එලියට එන්නත් ලේසි වුන්නැහ්...හාදු වරුසාවක්ම යන හිලව්වට ඩැඩීට දෙන්න වුනා..කටත් රිද්‍රනවා දැන් නම්..

ඊලගට දුසා අංකල්..මන් යද්දි එයා රෙඩිවෙලා ඉදියොත් හොදයි...ඩැඩිගේ ඩයිවර් එක්ක ආපු මන් දුසා අංකල්ගේ ගේ ගාවින් බැහැලා ගේට් එකත් ඇරන් ඇතුලට ගියා..දෙන්නාම යන එකෙ මොකටද වාහන දෙකක්..මටත් ලේසී..අනික මහා රෑට කිටමරාගෙන ඩ්‍රයිව් කරද්දි බෝරින්ග්..

මේ මන් මෙ ගෙදරට එන දෙවනි වතාව..මුලින්ම මන් ආවෙ දුසා අංකල් එක්ක..ඒකාලේ තමා මන් ඩැඩී නිසා පිස්සු නැටුවෙ.. ක්ලබ් ගානෙ රස්තියාදු වුනේ..ඩැඩියාව හෙරක් අරන් යනවා කියලා ඒ දවස් ටිකෙ මන් කොච්චර දුක් වුනාද...ක්ලබ් යන වාරයක් ගානෙ දුසා අංකල් මාන බලාගෙන ඉදලා මාව අල්ලගන්න ආවා..එ මනුස්සයාට උකුසු ඇස් තියෙන්නෙ...පුදුම ඉවක් නේ..මගෙ උන්ටවත් මාව හොයාගන්න බැරිවෙද්දි එ මනුස්සයා මාව හොයාගත්තා..

ගේට් එකෙන් ඇතුලු වුන මම ඉස්සරහට ඇවිදන් ආවා..පොඩි වත්තක් එක්ක හදපු තට්ටු දෙකෙ ගෙයක්..පොඩි වුනාම හරි ලස්සනයි..පිලිවෙලයි..අනූ ගණන් වල වයිබ් එකක් මෙහෙ තියෙන්නෙ..මන් කැමතිම එයාගෙ ඇන්ටික් බඩු කලෙක්ශන් එකට..මේ මනුස්සයට තඹ කෑල්ලක් පේන්න බෑ..උස්සන් එනවා..අපෙ ගෙදර ආපු වෙලාවකත් සිරන්ති මාම්ගෙ පොසිලේන් පෝච්චියක් එක්ක තඹ වලින් හදපු ඇතෙක්ව උස්සන් ගියා...

තැඹිලිපාට බෝගන් විලා පදුරකින් දුසා අංකල්ගෙ ගෙදර බිත්ති පදාසයක්ම කවර් වෙලා තිබුනා..ඒක හරි ලස්සනයි..ඒක ලගම තිබුන ඔංචිල්ලාව වුනත් ගහෙ හෙවන යටයි තිබුනේ..ඊට ටිකක් මෙහායින් පුංචි සුරදූතයෙක්ගේ ස්ටැචූ එකක් එක්ක පොඩි පොන්ඩ් එකක් තිබුනා..විශ්වාස කරන්න එකෙ ඉදපු මාලු මන් පොඩිකාලෙ බලපු ponya කාටුන් එකෙ ඉදපු මාලු ජාතියමයි...

"අනේ..පැටියො ඔයා ඇවිත්නේ.."

"ආ.ආන්ටි..කොහොමද ඔයාට..දුසා අංකල් රෙඩිවෙලාද.."

"අනේ බබා ඔයා අද හරිම ලස්සනයි..you looking gorgeous son..හිනාවෙනකොට නම් හුරතල්..මම හොදින් පැටියෝ..ඔයාගෙ අංකල් නම් ලෑස්තිවෙන්න හිතලවත් නැ..මේන් මේ දැනුයි එයාගෙ බබාව චෙකප් එකකට ගිහින් එක්කරගෙන ආවෙ.."

මන් පොන්ඩ් එක දිහා බලාගෙන ඉන්නකොට මගෙ පිටිපස්සෙන් ඇහුන ආන්ටිගේ කටහඩට මන් හැරිලා බැලුවා..මෙයා එන්න එන්නම පුංචි වෙනවද මන්දා..රෝස පාට ගවුමකට බෝ එකක් තීන බැන්ඩ් එකකුත් දාගෙන ඉදපු එයා පුංචි කෙල්ලෙක් වගෙයි මට පෙනුනේ...

එයා ඇවිත් මගෙ කම්මුලක් මිරිකලා මන් අද හරි ලස්සනයි කියලා කියද්දි නම් මාව රතුවේගෙන එනවා මට දැනුනා..ආන්ටිගෙ පුතන්ඩියා තාම ලෑස්තිවෙලා නැ..අම්මපා මේ නාකියොන්ගෙන් තියෙන්නෙ එසේ මෙසේ වදයක් නෙමෙයි..දැන් ඉදපන්කො එ හනුමා එනකම් මෙතනට වෙලා..ශික්..මට වෙන්නෙම ඔය වගේ වැඩ..එ මදිවට බබෙක්..දුසා මැරි නොකරම බබෙක් වදලද..සිංගල් ඩෑඩ් කෙනෙක්ද..අනෙ මන්දා මේ හරුප නම්..

"බබෙක්..අංකල්ට.."

"ආ...බබා කිව්වෙ එයාගෙ හුරතලාට පැට්ටො..පියෝනී..එයාගේ හුරතල් බබා..පැටියා එනවද ඇතුලට..මම ඔයාට. ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකකුත් හැදුවා එනවා කිව්ව නිසා..මන් අරන් එන්නද.."

"අනෙ..ආන්ටි මොකට කරදර වුනාද..කමක් නැ එක්කො..මට අංකල් කිව්වා ආන්ටි හදන කෑම රසයි කියලා..ඔයා අරන් එන්නකො මම මෙතන ඉන්නම්.."

"ආන්ටි..ආන්ටි ගාන්නෙපා කොල්ලො..එතකොට මට වයසයි කියලා හිතෙනවා..එක්කො අම්මා කියන්න..ඔන්න කැමතිම නම් අක්කා කියන්න.."

"හාහ්..අනේ හරි අක්කා කියන්නම් එහෙනම්..නැ නෑ එහෙනම් ඔයාටත් මන් අම්මි කියන්නම්..අම්මි එනකම් මන් ඉන්නම්කො.."

මට හිනාවක් පැන්නා..අනෙ ඉතිම් එයාට අක්කා කිව්වත් වැරැද්දක් නැ..ඒ හැටි වයසක් පේන්නෙත් නෑනේ..

"අන්න එහෙම එන්න පැට්ටෝ..ඉන්න මන් ටක්ගාලා එන්නම් හරිද.."

එයා ඇතුලට යද්දි මම තැඹලි පාට බෝගන්විලා ගහ යට තිබුන සුදුපාට ඔන්චිල්ලාවෙන් වාඩිවුනා..මේක යට ඉන්නකොට මට දැනෙන්නෙ මන් ලන්ඩන් වල ඉන්නකාලෙ මේපල් ගස් යට ඉදන් පොත් කියවපු හැටි..ඒ අහසත් තැඹිලි පාටයි..මේ බෝගන්විලා පාට නිසා මන් ඉන්න තැනත් තැඹිලි පාටයි..සුදුපාටින් හැඩගැන්වුන ගෙදරට තැඹිලි පාට බෝගන්විලා ගහානම් ගානට මැච් වුනා..

ග්ර්..ර්‍රර්...ග්.ර්‍ර...

"ආආඅ...අනෙ..අම්මොහ්.."

මන් උන්නෙ ඔංචිල්ලාවෙ පැද්දි පැද්දි අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක...දුසාගෙ අම්මිත් එන්න වෙලා ගියපු නිසා මන් කාලෙකට පස්සෙ හිත සංසුන් කරගන්න උත්සාහා කරා..මන් නිවෙන්නෙ මේ වගේ පරිසරයක..

ඒත්..කල්පනාවෙ ගිලිලා ඉදපු මාව උඩ ගිහිල්ලා ඇහැරුනේ මගේ පැත්තට එකාපාරට දුවන් ආපු මොකක් හරි දෙයක් ගොරවගෙන මගෙ ඇගට පනින්න හදනවා දැනුන නිසයි..

ඒකාව දැක්කාම මගේ ලේ වතුර වෙන්න ගියේ තප්පර ගානයි..

දෙයියනේ සුදු කොටියෙක්..zoo එකෙදි දැක්කාට පස්සෙ මෙ ලගට එකෙක් දකිනවාමයි..එකත් කුඩුවක් නැතුව..ඒකා උන්නෙ මගේ දිහාවට පනින්න බලාගෙන..

මේ මොන කුන්ඩවාලයක්ද තේජු උබෙ ඇගට කඩාගෙන වැටුනේ..දෙවියනේ කුන්ඩලකේසිටවත් මේවගේ වැඩ වුනේ නැතුව ඇති..යකො බල්ලෙක් පූසෙක් වගේද කොටියෙක් කියන්නෙ..අනෙ...මුජේ බචාවෝ...මිනිහෙක් නම් ගහලා හරි මොකක් හරි කරන්න තිබුනා..අනෙ මන් සත්ව හිංසනය පිටුදකිනවා තාත්තෙහ්...සුදු අම්මියේ...දුසේ අංකල්...මාව බේරගනිව් යකො..

තේජූ කලබල වෙන්නෙපා..සද්ද නොකර ඉදපන්..නැත්තම් මූ කලබල වෙයි..මූ දැනට උබ දිහා බලන් ඉව කරගෙනයි මෙ ඉන්නේ..අර වලහා එලවන් ආව කතාවෙ වගේ උබ මලාවගේ රගපාපන්..

එත් මු මන් මලා කියලා බෙල්ල ගලවන් ගියොත්..කවුද යකො දන්නෙ මූ වලාහෙක් නෙමෙයිනේ..මුනක හපලා කෑවොත්..අනෙ මාව ගැහෙනවා යකෝ...තෙජුවො මොනවා හරි කරපන් බල්ලෝ...

මායි මගෙ යටි හිතයි කොටියා එක්ක පොරබදින්න කල්පනා කරනවා..අනේ මේකා ලස්සනයිද මන්දා ටිකක්..එවුනාට කොටියා කොටියාමනෙ පුතේ..මේන් මේකා ලගට එනවා..දුසා මාව බේරගනිම් යකෝ...හනුමා වගේ බැරිනම් වනුමා වගේ ආවත් කමන්නෑ...

ඒයා ලගට එද්දි මම ඔංචිල්ලාව උඩට කකුල් අරන් නැගලා හිටගත්තා..අවුලක් නැ තේජු මේකෙ උඩට නැග්ගොත් නොමැරී බෙරෙන්න පුලුවන්..නැගපන්..

මන් ඔන්චිල්ලාවෙ උඩ බාර් එකෙ එල්ලිලා කකුල් වලිනුත් උඩ බාර් එක බදාගද්දි මේ අල්ලපනල්ලෙ මට වැද්දො සෙට් එකක් මාව අල්ලගෙන අතයි කකුලයි පොල්ලක ගැට ගහලා උස්සගෙන මඩට පුච්චන්න අරන් යනවත් මැවිලා පෙනුනා...

මන් ඒකෙ එල්ලිගෙන ඉන්නැද්දි ඌ ඔංචිල්ලාවට කකුල් තියලා නගින්න හැදුවා...

මේකා උඩට ඉස්සිලා මගෙ පස්ස කයිද.

"අනේ ඩැඩී මාව බේරගන්න එන්නකෝඕඕ..."

"කවුරුත් නැද්දො..අම්මියේ...දුසේ...හනුමෝ..රාවනො..සීතෝ..රාමෝ..මාව බේරගනියෝ.."

"බේරගන්ඩො!!!!!!!!!!!!!!!!!!!!!.."

යොහ් මේකා උඩ පනින්න දගලනවා..මන් පුලුවන් උපරිමෙන් කනුව බදාගත්තා..අනෙ දැන්ම මැරෙන්න බැරියෝ...ඩැඩී එක්ක බඩසම කරන්නත් බැරිවුනා..දුසාව දීගේක යවන්නත් බැරිවුනා..මමා මල්ලි බබෙක් ගේනවා බලන්නත් බැරිවුනා..අනෙ දෙවියනේ දැන්ම එන්න බෑ අයියො...

මන් ඇස් වහාගෙන ගම් හතකට ඇහෙන්න බෙරිහන් දෙන්න ගත්තා..

"peony..come to daddy baby...what are you doing..කො එන්-..මොකක් බේබි බොයි..ඔය මොකද දරුවො කනුවෙ එල්ලීගෙන කරන්නෙ..වවුලෙක් වගේ..."

"මොකක්..අනෙ දුසේ..දෙයියෝ ආවා..අම්මේහ්..මාව බේරගන්නකෝ.."

මන් ඇස් වහාගෙන සත් සමුදුරෙන් ඉන්න සුපිරි වීරයොන්ට අඩගහද්දි සුපර් මෑන්වගේ දුසා අංකල්ගේ කටහඩ මට ඇහෙන්න ගත්තා..යොහ්..වීරයා ආවා..

"මොකක්..බහින්න බෙබි බිමට..ඇයි ඔයා ඔහොම ඉන්නෙ.."

යකො මූ අන්ද බීරෙක්ද..වවුලාගෙ පාටියට ආවෙ නැ මිනිහො එල්ලිලා ඉන්න..මේකාට පෛයිත්ත්‍යම්..මෙ තඩි සුදු කොටියාව මේකාට පේන්නැද්ද..

"මෙහෙම ඉන්නෙ ආසාවට..අනෙ මිනිහෝ අල ගෝනියක් නොවි ඕන් ඕකාව අහකට ගන්නවකෝ..මෙ පෙන්නැද්ද මූ මාව කන්න හදනවා..දුසේ මේකාව ගනින්කො.."

"මොකක්..ඔහ්..පියෝනි..බයවෙන්නෙපා බේබි එයා කාව කෑවත් ඔයාව කන්නෑ..කො එන්නකො ලමයො පල්ලෙහාට බයවෙන්නෙපා..පියෝනි බේබි..කො අහකට වෙන්න.."

"බෑ..බෑ කතාකරන්නෙපා බිමට බහින්නෙ නෑ..මු මාව කයි..මට බැ හනුමෝ.."

"හනුමා..මොකා..විකාරද බෙබි බොයි..කො එන්න මන් අල්ලගන්නම් ඔයාව..මගෙ ඇගට පනින්න..කො ඉතිම් එන්න බේබි..මන් ඉන්නවනෙ බය වෙන්නෙපා.."

"කො එන්න ඉතිම්.."

දුසා අංකල් අර සුදු පුල්ලියාව එහාට කරලා ඔංචිල්ලාව ගාවට ඇවිත් මාව අල්ලගන්න අත් දික් කරද්දි මන් එයාගෙ ඇගට පැනලා වදුරු පැටියෙක් වගේ ඇගේ එල්ලුනා..

"අනේ අනේ තියන්නෙපා..බිමින් තියන්නෙපා..මාව කයි එයා.."

"නැ නෑ..එයා කන්නෑ..බයවෙන්නෙපා බේබි බෝයි..මමනෙ කියන්නෙ..එයා කන්නෙ නෑ..මන් ඉද්දි නම් එයා කොහොමත් කන්නෑ..කො ඉතිම් අනෙ ලමයො ඔයා බයවෙලානේ..දාඩියත් දාලා..ඇදුමත් ඉරාගන්නවා තව ටිකෙන්.."

දුසා අංකල් අර පුල්ලියා මාව කන්නෑ කියලා ඔංචිල්ලාවෙන් වාඩිකරවලා මගේ මූන පිහිදලා ඔලුවෙ තිබුන මලුයි කොලයි අයින් කරලා කොන්ඩෙ හැදුවා..එ හදලා එයා මගෙ කම්මුලකුත් මිරිකලා අර සුදු පුල්ලියා දිහා බැලුවා විතරයි ඒකා ආයෙම අපේ දිහාවට ඇවිදන් එද්දි මන් දුසා අංකල්ගෙ කරේ එල්ලෙන්න හැදුවා..

"අන්න එනවා..මාව කයි ඒකා.."

"ශ්..කො දරුවො නැ නැ..එයා කන්නෙ නෑ..එයා ඔයාගෙ සුවද අදුරනවා..එයා ඉස්සෙල්ලා ඔයාගෙ ඇගට පනින්න හැදුවෙ කන්න නෙමෙයි..එයා ඔයාව අදුරගෙන බේබි බෝයි..ඒකයි ඒ.."

"දුෂ්...පැටියෝ..අනෙ මෙ මොකද ලමයො..දාඩියත් දාලා..මුනත් රතුවෙලා..මොකද මැනිකෙ වුනේ.."

"මෙයා පියෝනිට බයවෙලානෙ අම්මා..බලන්නකො මෙ ලමයා බේබි බොයිව අදුරගෙන ලගට දුවන් ඇවිත්..ඒකට බෙබි කන්න එනවා කියලා බයවෙලා.."

"බයවෙන එක අහන්නත් දෙයක්ද ගොන් තඩියො..මමත් එදා පන බේරගත්තේ හරි අමාරුවෙන්..මේකාව දැකලා මන් තව ඩින්ගෙන් හුස්ම හෙලනවා..මෙ පැටියා මෙහෙම බයවුන එක ඇති..කො මගෙ පැටියා..අනේ..බයවුනාද වස්තුවෙ..මේ අලි මෝඩයාට මන් කිව්වා මේකාව ඇතුලට දාන්න කියලා..කොහෙද අසනීපයි කියලා නිකම් ඉන්න දුන්නෙ..දැන් හරි කො මගෙ පුතා දැන් මේක බොන්න..මම ආදරෙන් හැදුවෙ ඔයාටමයි.."

දුෂ් අම්මි මන් ගාවට ඇවිත් අංකල්ගෙ ඔලුවටත් පත ටොක්කක් ඇනලා පුල්ලියාටත් රවාගෙන මාව බදාගත්තා...

මාවයි දුෂ් අම්මිවයි බල බල දුසා අංකල් අර පුල්ලි මගුල එක්ක විකාර නටන්න ගත්තා..මිනිහෝ අපිට පරක්කු වෙනවා...කොටියෝ හුරතල් කරන්න වෙලාවක් නෑ...මූ ප්‍රභාකරන්ගෙ නෑයෙක්ද මන්දා..කොටියො හදන්න...

.

.

.

"අංකල්..රෙඩිද.."

"විනාඩියක් බේබි..ආ කී එක ඔයා වාහනේට යන්නකො..මන් ඉක්මන්ට එන්නම්.."

වාව්..එයාගෙ ලස්සන..ඒයා අද හුගක් කඩවසම්..එ ගාම්භීරබව මගෙ ඇස් වල පින්තාරුවෙන්න ගත්තා..ඒ ඇදුම එයාට නියමෙට ගැලපුනා..ඒ හේසල් පාට ඇස් වීදුරු කැට වගේ දිලිසුනා..

කලුපාටට ඒ සුදු හම කැපිලා පෙනුනා..

තේජු උබ ඒ ගමන මොනවද ඔය හිතන්නෙ ආ...

හරි හරි ලස්සන දෙවල් අගයන්න ඕනි..මන් කරෙත් ඒක..අනික මන් ලස්සන බැලුවෙ දුසා අංකල්ගේ..එයා මගේනේ..මෙ කතාවෙ දුෂ්ටයා වුනත් එයා මගේ...එච්චරයි..

එයාගෙන් කී එක ඉල්ලගත්තු මම වාහනේ ගාවට ඇවිත් එයා ටිකකට කලින් සුදු පුල්ලියා එක්ක සෙල්ලම් කරනවා මගේ කැමරාකාචයට හසුකරගත්තු දිහා මන් බලාගෙන ඉදියා...

මේ මනුස්සයා හරි කඩවසම්නේ...වෙලාවකට අමුතු නිවුන බවකුත් තියෙනවා..මන් හිතන්නෙ මට පිස්සු...නැත්තම් නාකියෙක්ගෙ ලස්සනක් ගැන බල බල ඉදියෑ...

"මේ පොටෝ එක හැර තවත් පොටෝ තිබේද.."

"නැත.."

මට හිනාවක් පැන්නා..මටත් නොදැනෙන්න මගෙ ලගට ආපු එයා එ පින්තූරෙ දිහා බලාගෙන එහෙම අහද්දි පුදුම වුන මම හයියෙන් හිනාවෙද්දි එයත් හිනාවුනා..

"මම ලස්සනයි..එහෙම නෙහ්.."

"වෙන නැත්තම්..අපි පරක්කුයි අංකල්.."

"ඩෝන්ට් වොරි බේබි බොයි මම ඉන්නකම් මුකුත් වෙන්නෙ නැහැ..චුට්ටක් පරක්කු වුනා කියලා මොකද..කො නගින්න. "

යැයි යැයි තමා..අර මගුල ඉවර වෙන්න කලින් යාගන්න පුලුවන් වුනොත් ඇති...

_____________

හෙයි තේජු අඅවා❤️

මොකද හිතෙන්නෙ...❤️

දුෂ්ටයා නම් ලස්සනයි...❤️ 😌

එන්නම්

ආදරෙයි❤️

_Gojo_

Share This Chapter