Back
/ 49
Chapter 35

Chapter 35

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

මන් හොද හුස්මක් අරන් දොරේ හැන්ඩ්ල් එක ඇරගෙන ඇතුලට ආවා..

එයා ඉන්නවා..තාමත් උදේ ඇදුම පිටින්..සූට් කේස් එක අරගෙන එයාගෙ ෆයිල්ස් ටික ඒකට පුරවනවා..එවගේම තව බෑග් එකක් ඇද ගාව තියෙනවා..

ඩැඩී ට්‍රිප් එකක් යන්නද හදන්නෙ..

දොර ඇරගෙන ආපු මන් එයාගෙ වැඩේට බාදාවක් වුනාද මන්දා..කර කර ඉදපු වැඩෙ මග නවත්තපු එයා හැගීම් නැති හිස් මූණකින් මගේ දිහාවට ඇවිදගෙන ඇවිත්...

"Let's breakup බබා.."

එහෙම කියද්දි ආකාසේ තිබුන ආවාට කෑල්ලක් පුපුරලා ඇවිත් මගෙ කකුල් උඩ නතර වෙලා ගියාවගේ හැගීමක් මට දැනෙන්න ගත්තා..මොකක් බ්‍රේකප් වෙන්න..ඩැඩි ඔයා කැමතිද බෙල්ල ගලවලා අතට දෙනවට..හහ්..බ්‍රේකප් වෙන්න..උගෙ අප්පට බල්ලො බුරන්න..මෙ යකාට මාව විහිලුවක්ද..

එහෙම නටන්න දෙන්න බෑනෙ..නාකි මගුල මාව අතෑරලා ඇන්ටි බබෙක්ව ගන්නද දන්නැ අදහස..ඒවා මේ මේකපේට සිද්ද වෙන දේවල් නෙමෙයි..

"බබා.."

වහා බීලා මැරෙනවා කිව්වත් බ්‍රේකප් නම් වෙන්නෙ නෑ නෑ නෑමයි..

"බබා.."

ඇමති පකයා ඒකෙන්ද එන්නෙ..යකො මමනෙ හරි නම් තරහා වෙලා බ්‍රේකප් වෙන්නොනේ..මේ යකාගේ වැඩත් අහවල් ආණ්ඩුවෙ කෙරුවාවන් වගේනේ..

"බබා.."

එයාව මට නැත්තම් වෙන මොකෙක්ටවත්  අයිතිවෙන්නෙ නැ..මරලා ඇදයට දාලා පෝස්ටර් ගගහා හොයනවා..හහ්..දන්නැ මගෙ හැටි..පන්න පන්න පලිගන්නවා මේකට මම.

"තේජූ.!!!!!"

"ඕහ්..ඕ..."

"මොනාද ලමයෝ ඔතන ඉදන් ගල් පිලිමෙ වගේ කල්පනා කරන්නෙ.."

ඈ...මොකක්.

"කල්..පනා..කරා..මම.."

"නැතුව මමයෑ..මෙන්න මෙහාට ඇවිත් මට මෙ ටික අස් කරන්න උදව් කරන්නකො මැනික.."

මෙ මොන විපර්යාසයක්ද..ඩැඩියා මන් ගාවනෙ ඉදියේ..දැන් කොහොමද ඇද උඩ වාඩිවෙලා ඉන්නෙ..එයා මන් ගාවට ඇවිත් බ්‍රේකප් වෙමු කියලත් කිව්වානෙ..

දැන් මෙතන මුකුත් නොවුනා වගේ ඉන්නෙ..

"ඩැඩි මට බැ.."

"ඔව් උබට හැමදේම බෑනෙ..වැඩක් කිව්වොත් බෑ කියාගත්ත ගමන්..මේවා මගෙ වැරදි..දෙකක් ගහලා හදාගත්තෙ නැ පව් කියලා..මගෙන් මුකුත් නාහා ඇවිත් මේ සුට් කේස් එක එලියෙන් තියලා වරෙන්.."

"නැ නැ..එක නෙමෙ අයියෝහ්...ඩැඩීහ්..."

"මොකද පැටියො උබ බෙරිහන් දෙන්නෙ..බැරිනම් පලයන්..උබව හදාගත්ත වෙලේ හරකෙක්ට පුන්නක්කු ටිකක් දුන්නානම් කිරි ටිකක් හරි ගන්න තිබුනා.."

මොන රෙද්දක්ද මෙ...

මන් කියන්නෙ මොකද්ද මෙ මනුස්සයා උත්තර දෙන්නෙ මොකටද...ආර්හ්...ස්ට්‍රෙස්....

"නැ ඩැඩි මන් බැ කිව්වෙ මේ මගුල අස්කරන එකට නෙමෙයි.."

මන් එහෙම කියද්දි එයා අතෙ තිබුන ෆයිල් එක ඇද උඩට විසි කරලා අත් දෙක පපුව උඩින් බැදගෙන මන් දිහා තරවටු බැල්මෙන් බලන් ඉදියා..හරියට මොකද්ද උබ දැන් කියන්නෙ අහනවා වගේ....

"ඩැඩී.."

"මොකද.."

"මට බැ.."

"මොකද්ද බැරි..

"නවත්තන්න.."

"මොකක්..මොනාද.."

"අපෙ මෙව්වෙක.."

"අපෙ මොකද්ද බබා.."

"අපි දෙන්නාගෙ මෙව්වෙක අනෙ.."

"කියන දෙයක් තේරෙන්න කියපන් බබා.."

"අපෙ සම්බන්දෙ අනේ මට බ්‍රේකප් වෙන්න බෑ......හ්..."

මන් කකුල් පොලවෙ හප්ප හප්ප බ්‍රේකප් වෙන්න බැ කියද්දි එයා බැදගෙන ඉදපු අත් දෙක පහලට දාලා මේ මොන විකාරයක්ද කියන්න වගේ මන් දිහා ඉනට අත් තියන් බලාගෙන ඉදියා...

ඇයි යකු මට බ්‍රේකප් වෙන්න බෑ..අපි තාම හරියට ලව් කරලාත් නැනෙ...

"පිස්සුද බබා..මොකද මෙ එකපාරට..කවුද දැන් බ්‍රේකප් වෙමු කිව්වේ.."

"ඔය ඔය ඉතිම්..බෑනෙ කරන්න..ඔයානෙ ඩැඩි කිව්වේ...ලෙස් බ්‍රේකප් කියලා මන් ආව ගමන්..එකනෙ මන් මෙ කලබල වෙලා ඉන්නෙ..අයියො තෙරෙන්නැද්ද..මට බෑ..බෑ බෑ..ඒකනම් කොහොමටවත් බෑ..අම්මපා ඩැඩි ඔයා මන් එක්ක බ්‍රෙකප් වුනොත් මම සිනි ගම ගිහින් ගම්බිරිස් ගහලා පොල් අඹරනවා..ආ..අනිත් පැත්තද මන්දා..මොක හරි අනෙ ඩැඩි ඔයා මට එහෙම කරොත් එවෙලෙම නහරයක් පුපුරලා මැරිලා පල..ඒස්වාහ්..පුහ්..මට නැත්තම් තමුන්ට ජිවත් වෙන්නත් අයිතියක් නැ ඩැඩිහ්..හුහ්...ඇයි අනෙ..මලෞට්ට..මන් හ්-...."

"මගෙ කෝලම් මැණික.."

මන් අස්තාලෙන් පැනපු බූරු පැටියා වගෙ බ්‍රේක් නොගහා කියවන් යද්දි මගෙ මනුස්සයා හිනා වෙවී මන් ලගට ඇවිත් හිතපු නැති විදිහට  තොල් උඩින් හාදුවක් තියලා මාව බදාගෙන එ පපුව අස්සෙ හිර කරගත්තා..

ඕන් මට දැන් බැනපුවත් අමතකයි..

" හරි කෝලමක් බබා ඔයා..ඔහොම කියවන් යද්දි උබ දන්නවද මට හිතෙන්නෙ මොනවද කියලා...ම්න්..දන්නවද..මට උබව හක්කෙ දාලා හව් හව් ගාලා කන්න හිතෙනවා බබා..කොහොමද රත්තරනෙ උබ මේ තරම් හුරතල් වුනේ..ආර්හ්..මගෙ නසරානි පැටියා..දවසින් දවස මාව පිස්සු වට්ටනව..මන් කවද්ද බබා බ්‍රෙකප් වෙමු කිව්වෙ..ඔයා කොහොමද එහෙම හිතුවෙවත් ආ??..මෙ අවීගේ පණ ඔයා..මගෙ ජීවිතේම ඔයා ගාව..මන් කොහොමද මගෙ වස්තුව නැති දවසක් ගැන හිතන්නෙ..ඔයා දැන් හරියට විකාර හිතනවා බබා..."

එයාගෙ බෙල්ලෙ මූණ හන්ගන් ඉදපු මාව උස්සගෙන ඇවිත් ඇද උඩින් තියපු එයා මගේ ඔලුව අත ගගා එහෙම කියලා අවසානෙ නළලට හාදු දෙක තුනක්ම දුන්නා..මන් එයාව මගෙ ගාවට තව ලං කරගෙන කකුල් එයාගෙ ඇගෙ වටේ යවලා ලොක් කරා..එහෙම කරලා අවසානෙ මන් එයාගෙ කමිසේ උස්සලා මූණ ඔබා ගත්තා..

ම්හ්ක්..දාඩියයි එයාගෙ ඇගෙන් කොයිවෙලෙත් එන සදුන් සුවදයි මික්ස් වුනාම දැනෙන්නෙ වෙනම සුවදක්..ආර්හ් මන් ඒකට ආදරෙයි..

කමිසෙ අස්සෙ ඉදගෙනම මම,

" ඉතිම් ඔයානෙ මම එද්දිම මන් ගාවට ඇවිත් බ්‍රේකප් වෙමුයි කිව්..-"

"මම??..එහෙම කිව්වා."

කමිසෙ අස්සෙ මූණ ඔබාගෙන ඉදපු මාව එලියට ඇදලා අරගත්තු එයා පුදුමෙන් එහෙම අහද්දි මන් එයා දිහා බලන් ඉදලා ඇස් හීනි කරලා ඔලුව වැනුවා...

"විකාරද බබා..ඔයා දොර ඇරගෙන ඇවිත් විනාඩි ගානක් එතනට වෙලා ගල්  ගැහිලා වගේ හිටගෙන ඉද්දිනේ මම කතා කරලා මේ ටික අස් කරන්න හෙල්ප් එකක් දෙන්න කිව්වෙ..මන්..ඔයා මොනවද මොඩයො මේ කියවන්නෙ.."

"ඉතින් ඩැඩීනේහ්..මන්..මට එහෙම කියනවා ඇහුනානෙ.."

"හීනෙන්ද බන්..ඔක්කොටම කලින් කියපන් මොනවද කාමරේට ආව ගමන් කල්පනා කරේ..අම්මපා උබෙ මෙ වැඩ හින්දා කොයිවෙලාවක හරි මගෙ නහරයක් ගහලා යනවා.."

ඒක මගෙ හිතලුවක්ද..එත් මට ඇහුනානෙ..එවුනාට ඩැඩි එහෙම කිව්වෙ නෑලු..යොහ් මන් මනෝපාරක් ගහලා ඒක ඇතුලේ ජිවත් වෙන්න ගියාවත්ද..

සිරාවටම මට සයිකොනේ..

"එවුනාට ඩැඩි..මට එහෙම ඇහුනා.."

"ඇති ඇති..කො එන්න මේ ටික ඉක්මන්ට අස් කරලා දෙන්නත් එක්කම වොෂ් එකක් දාගමු..හොදද..ඔයා ඔනාවට වඩා හිතනවා බබා.."

"හ්ම්...වෙන්නැති..ඇයි ඩැඩි මේ..අස්කරන්නෙ..මෙ ලබු දැක්කාට පස්සෙ මට හිතුනේ ඔයා මාව දාලා යන්න හදනවා කියලා.."

"පිස්සුද දරුවො..මන් ඔෆිස් එකෙ වැඩ ඔෆිස් එකට විතරක් සීමා කරන්න හැදුවේ..මේවා මෙහෙට ගෙනල්ලා කරන එක අපි දෙන්නාටම පීඩනයක්..එක නිසා අද ඉදන් ඔෆිස් එකෙ වැඩ ගෙදරට එන්නෙ නෑ..මෙ කාමරෙ ඇතුලේ අපි දෙන්නා විතරයි..වැඩ තහනම්..තෙරුනාද..පිටින් බලලා හැමදෙයක් ගැනම තීරණේ කරන්න යන්න එපා..අපි දකින්නෙ එක පැතිකඩක් විතරයි..මතක තියාගන්න එතන අපි දකින්නැති පැතිකඩවල් ගොඩක් තියෙනවා..එ දකින්නැති පැතිකඩවල් නිසාමයි දවසක අපිට වැරදෙන්නෙ..එක නිසා හදිස්සිවෙලා මුකුත් කරන්න යන්නෙපා..දෙතුන් වතාවක්වත් හොදට හොයලා හිතලා බලලා තීරණයක් ගන්න..හොදද තේරුනාද මගේ මැනිකට.."

"හ්ම්.."

"කො එන්න ඉතිම් මෙ ටික අස් කරමු.."

වෙලාවකට මට මන් ගැනම හිතාගන්න බැහැ..මොඩයෙක් වගෙ හදිස්සි වෙනවා..අතැරලා දාපන් තේජූ..බලපන් උබ හිතුවෙ මොකක්ද ඩැඩි කරන්නෙ මොකද්ද කියලා..උදෙ අරම දෙයක් වුනේ නැති ගානට එයා හැසිරෙන්නෙ..කොහොමද එහෙම..අනික අවුරුදු ගානක් කාමරෙ ඉදන් කරපු එයාගෙ හැම වැඩක්ම අයින් කරලා දාන්න තරම්..එකත් මන් ගැන හිතලා...මන්දා එයාගේ ආදරෙ තරම මටවත් හිතාගන්න අමාරුයි..වෙලාවකට හිතෙනවා එයාගේ ආදරෙ කැපෑසිටි එක දරන්න තරම් මන් සුදුසුද කියලත්..

එයා එක්ක ෆයිල්ස් ඔක්කොම අයින් කරලා කාමරේ තිබුන ටේබල් එකයි කම්පියුටර් එකයි කාමරෙන් එලියට දැම්මා..එ ඔක්කොම අස් කරහම ඇදක් දාන්න වගේ ඉඩක් ආවා..අස් කරලා ඉවර වුන ගමන් එයා ගාඩ්ලට කොල් කරලා මොකක් හරි අරන් එන්න කියලා කිව්වා..ගාඩ්ලා තුන් හතර දෙනෙක් ඇවිත් එ හරිය අස් කරලා මොකක් හරි හදන්න ගත්ත නිසා මන් කිචන් එකට ඇවිත් කට්ටියටම බොන්න හදාගෙන උඩට අරන් ආවා..

මන් එනවත් එක්කම ගාඩ්ලා රුම් එකෙන් එලියට ඇවිත් පෝලිමට තේ ටික අරන් යද්දි මන් අපි දෙන්නාටම බොන්න හදාගත්ත මග් එක අරන් ඇතුලට ආවත් ඒ තිබුන දේ දැකලා මන් එක තැන නතරවුනා..

"ඩැඩි..ඒක වාව්.."

මන් දුවගෙන ගිහින් ඒකෙන් වාඩිවෙලා පැද්දෙද්දි එයා හිනා පිරුන මූනකින් මගේ දිහා බලාගෙන ඉදියා..

ඩැඩී නම් පිස්සු යකෙක් අම්මපා..ඉස්සර මෙතන තිබුන ටෙබල් එකට මන් කොච්චර නම් වෛර කරාද..මන් ඒක දැක්කෙ ඩැඩීව වෙන් කරන්න ආපු යකෙක් වගේ..දැන් මෙතන ඒක නැතුව මේ වගේ එකක් තියෙද්දි..මට පිස්සු වගෙ...

" බබා කැමතිද.."

"කැමතිද නෙමෙ ඩැඩී..ආර්හ්..අයි ලව් දිස්.."

"එහෙනම් එච්චරයි බබා.."

"ඩැඩි ඔයත් එන්නකෝ.."

"නැ නැ ඔක්කොටම කලින් වොෂ් දාගෙන එමු..කො එන්න.."

හැපූ..මේ නාකි මගුල..ආතල් එක්කවත් ගන්න දෙන්නැනෙ.. ඩැඩි මාව ඇදලා අරන් කර වටෙ අත දාගෙන මාව බාතෘම් එකට එක්කන් යද්දි මන් එයාගෙ කරේ එල්ලිලා ඇතුලට ගියා...

"ඩැඩි අපි රෑට ඒකෙ නිදාගමු.."

"හාද.."

"හා කියන්නකො අයියෝ.."

"හ්ම්.."

ඩැඩිගේ හර්බල් බාත් ටබ් එකේ බැහැලා ඉද්දි අමුතුම සැහැල්ලුවක් ඇගට දැනෙන්නෙ..ෂවර් එකෙ නාන්න යද්දි පස්සට දෙකක් ගහාලා එයාගෙ බාත් ටබ් එකට මාව ඇදල අරන් එයාගෙ ඔඩොක්කුවේ වාඩි කරවගත්තා..

පුදුමයක් නැ මෙයා හැමදාම වෙනිවැල්ගැට නාන එක.. වෙනිවැල්ගැට විතරක් නෙමෙ මේකෙ මොනාදො මන්දා බෙහෙත් කැලි ගොඩයි..මෙහ් වදමලුත් පාවෙනවා..අර හදුන්ලු මේ හදුන්ලු..අනෙ මන්දා සමහර දාට දෙහි ගෙඩිත් පාවෙනවා මන් දැකල තියෙනවා..

මන් නම් මෙ ටබ් එකට බහින්නෙ නැති තරම්..ඩැඩිමයි මේක යූස් කරන්නෙ..වටෙට සිනමන් කැන්ඩ්ල්ස් පත්තු කරලා..වැල් එල්ලලා..හෙන විකාරයක්...දුමකුත් යනවා ඒ අස්සෙන්..

අමුතු සනීපයක්..මුළු ඇගම සැහැල්ලුවෙලා යනවා වගේ දැනෙන්නෙ..මෙකෙත් අමුතු ලල් එකක් තියෙනවා..කොහෙන් හොයාගත්තාද මන්දා මෙයත් මෙවා..

වතුරෙන් දැනෙන සනීපෙන එයාගෙ උණුසුමත් එකතුවෙද්දි ඇගට පුදුමාකාර  වින්දයක් දැනෙනවා..මගෙ ඇග වටේ එතිලා තියෙන එයාගෙ අත්..සැරින් සැරෙ බෙල්ල තෙත් වෙන්න තියන හාදු..ටබ් එක වටේට හමන ආත්මයම ස්පර්ශ කරන සුවද..එත් එක්කම යටට දැනෙන නැගිටින්න හදන අමුත්තාගෙ උණුසුම..

"ම්හ්...සනීපයි.."

"බබා කැමතිද.."

"ම්ම්ම්..කොහෙන්ද ඩැඩි මේවා ඉගෙන ගත්තේ.."

" රසහසක්.."

කන් පෙත්තක තොල් තවරලා එයා එහෙම කියද්දි ඇග දිගේ හිරියක් ගලන් ගිහින් කකුලෙ අගිලි එකට මිරිකුනා..

"ම්හ්හ්..මට කියන්න බැරි එක.ක්ද.."

" මගෙ වස්තුවට කියන්න බැරි දේවල් තියෙනවද ඉතිම්...විහාරගෙන්.."

"මොකක්..විහාරයා..අර හිනා කලදක් නැති හාමුවා."

"හ්ම්..එයා තමයි.."

"හැපූ..හිනාවෙන්න දන්නැති එකෙක්ගෙන් මෙහෙම දෙයක් ඉගෙන ගත්තා කියද්දිත් පුදුමයි..ඩැඩි කොහොමද එයාව දන්නෙ.."

" විහාර මගේ ස්කොලේ කාලෙ යාලුවෙක්.."

"හෑ හාමුවා.."

"හ්ම්..නිහාරත් ඉදියා..උ අපේ ගැන්සියට සෙට් වුනෙ නැ...පාඩුවෙ ඉදපු එකා..ක්ලාස් යද්දි අපි සෙට් වෙන්නෙ..එතකොට එයාලා ඉදියෙ කොලඹ..ඒකාලෙ තමයි මන් මෙවා දැනගත්තේ..දැනගත්තාට ඕවා කරන්න ගියෙ නෑ..විහාර හෙළ වෙද පරම්පරාවක කොල්ලෙක්..උ හරි ආසාවෙන් ඉදියෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න..එත් උන්ට ප්‍රශ්න ආවා..අම්මා නැතිවුනාම එයාලා ආපහු වලව්වට ගියා..පස්සෙ බිස්නස් වලදි අපි සෙට් වුනා..එ ගිය කාලෙක තමා නිහාර මට සෙට් වුනේ..ඒකා දැන් ආයුර්වේද ඩොකෙක්..උන් දෙන්නාගෙන් දැනගත්තුවා තමා මේ..මන් යූස් කරන සමහර බඩු මෙහෙ නෑ..විහාරයා තමා මට ඕවා එවන්නෙ.."

"අප්පටසිරි එහෙමත් එකක්ද.."

"හ්ම්..විහාරයා හිනාවෙද්දි උගෙ අමුතුම ලස්සනක් තියෙන්නෙ.."

"සිරාවට..එ යකා හිනාවෙන්නත් දන්නවා එකියන්නෙ..එවුනාට ඕකා කොයිවෙලෙත් ඔරොගෙනනෙ ඉන්නෙ.."

"එ මිනිස්සුන්ට එයාලගේ හෙතු තියෙනවා බබා.."

"යැයි යැයි තමා..ඩැඩිට ඕකාද කිව්වෙ සබන් ගාන්නෙපා කියලා.."

අපෙ මනුස්සයා සබන් ගාන්නැති එකෙක්..කිසිම කෙමිකල් එකක් ඇගෙ ගාන්නෑ..කොටින්ම ක්‍රිම් එකක්වත් යූස් කරන්නෑ..ඇගට වතුර දාගන්නවා විතරයි..පුදුම ලොජික් අම්මපා..එව්ව් මට නම් බෑ සබන් නොගා ඇග හොදන්න..

"හ්ම්.."

"ඊයා ඩැඩි..ඈක්කා..සබන් නැතුව ඇග හෙදුවාම කුනු යන්නැනෙ..ඔයා නම් හරිම අපිරිහ්හ්හ්ම්...ආහ්..මොකක්දහ්...ම්හ්හ්හ්...ඩැඩීහ්හ්.."

මන් එයාගෙ අතේ කෙදි ටික අදින්න ගේමක් ගහන අස්සෙ එහෙම කියද්දි නොහිතපු විදිහට පිටිපස්සෙන් දැනුන සියුම් වේදනාවට කියන් ගියපු එකත් මග නතර වුනා..

වතුරෙ ඉන්න නිසාමද මන්දා එ දිග ඇගිලි වල උනුසුම මගෙ ඇතුලෙ තදින්ම

දැනුනා...

"කුනු යන්නත් කුනු හිටින්නෙපැයි බේබ්.."

"අහ්ම්ම්..ම්ම්හ්හ්හ්..ඩැඩීහ්..ඒක..රිදෙනවා.."

"ම්හ්ම්ම්ම්..ආහ්...ආහ්.."

ඇතුලාන්තෙන් දැනෙන ඒ උනුසුමත් එක්ක වතුරත් මික්ස් වෙද්දි වෙනස්ම විදිහේ වේදනාවක් වුන වින්දනයකින් එයා මාව නාවද්දි මගෙ බෙල්ල පිටිපස්සට කඩා වැටිලා එ උරහිසේ නතර වෙද්දි මන් ටබ් එකේ දෙපැත්ත දෑතින් මිරිකගත්තා..

එයාගෙ අනිත් අත මගෙ පපුවෙ සියුම් තැන් හොයාගෙන ගිහින් පිනවද්දි මගෙ කකුල් එකිනෙකට ඇතිල්ලුනා..

"ම්හ්ම්..ඩ්...ඩැ..ඩිහ්..."

"බබාහ්..."

එ තොල් මගේ ගෙල වටේ රටා මවද්දි එයාගෙ අත් දෙකම මාව පිනවන්න ලොකු රාජකාරියකට යටවෙලා උන්නා..යටිකයෙන් පටන් උනුසුම් හැගීම් ඇග පුරාම පැතිරිලා යද්දි සැරින් සැරෙ කොන්ද දිගේ විදුලි සැරවගේ හිරිවැටීම් කේෂනාලිකාවලටම ඇදිලා ගියා..

එ ඇගිලි වල රිද්මය ටිකෙන් ටික වැඩිවෙද්දි මගෙ ඇග ඇතුලේ පිටාර ගලන්න ඔන්න මෙන්න තිබුන හැගිම් ඔක්කොම කැටිවෙලා අවසානෙදි ගිනි කන්දක් පුපුරනවා වගේ විසිරිලා ගියා...

"ආහ්..ඩැඩිහ්..හ්ම්..හ්හ්..."

මගෙ හුස්ම වැටෙන වේගෙ ආයෙත් වතාවක් වැඩිවෙන්න ගත්තේ එයා නොකියා මාත් එක්ක එකතුවෙනවත් එක්කමයි..

"ම්හ්...ඩ්..රිදෙ.නව..ආහ්...ඩැඩිහ්හ්හ්..."

"ටිකක් ඉවසන්න පණ..ටිකකින් හරියයි.."

වෙන්දා වගෙ නෙමෙයි අද අපි දෙන්නාගෙ අතරට වතුරක් එකතුවුන නිසා වින්දනයට වඩා වේදනාව වැඩියෙන් දැනෙන්න ගත්තත් ටිකෙන් ටික ඒ අමාරු ගතිය අඩුවෙලා ගිය තැන එයා පටන් ගත්තා...

ටබ් එකෙ දාරෙට මිරිකෙන මගේ අත් වලට එ අත් පටලගත්තු එයා එක අතක් අරන් හාදු තියන්න ගත්තේ අපේ ශරීර එකිනෙකට ගැටෙන රිද්මෙ එන්න එන්නම වැඩිවෙද්දියි..

"ෆක්..බේබිහ්.."

"ආහ්...ම්ම්ම්..ඩැඩීහ්.."

මගෙ ඇස් අගින් බේරෙන කදුලු එ තොල් අස්සෙම වේලිලා යද්දි එයා එක අතකින් මාව තවත් පිනවලා වින්දනයේ ගැඹුරුම ආගාදෙට එක්කන් යන ගමනුයි උන්නේ...

වතුරේ  ඉදියත් මොකද අපි දෙන්නා දාඩියෙන් නෑවෙන්න ගද්දි මන් බෙල්ල හරවලා එ තොල් හොයාගෙන ගියේ කාන්තාරෙ අතරමං වුන්නෙක් වතුර හොයාගෙන ගියා වගෙයි..

අපෙ තොල් එකට යාවිම එයාට තව උත්තේජනයක් වෙද්දි වින්දනය කාගෙන දෙවනි වතාවටත් මන් නිදහස් වුනත් එයා නෙමෙයි තාම හති ඇරියේ..

ඇගට දැනෙන පන නැති ගතියත් එක්ක මගෙ තොල් ඇත් වෙන්න හැදුවත් එයා ආයෙමත් අල්ලගෙන හාදුවෙ රසතැන් මට ආයෙත් මතක් කරන ගමන් මගෙ යටිබඩ අතගෑවා..

තුන්වෙනිපාරටත් මාව මත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දිම මගෙ ඇතුලාන්තේ උනුසුම් කරන් එයා නිදහස් වෙද්දි බඩ ඇතුලේ සමනල්ලු බරගානක් පියාබනවා වගේ සැහැල්ලුවක් එක්ක මන් වතුරෙ යට යන්න හැදුවත් මගෙ නළලට හාදුවක් තියපු එයා ඉන වටේ අත දාලා මාව හරවලා පපුවට තුරුල් කරගත්තා..

එතනින් එහාට මාව පිරිසිදු කරන්න එයාට ඉඩ දීලා කාමරේට ඇවිත් අපෙ අලුත් තොටිල්ලට යනකන්ම මන් ඇස් වහගෙන උන්නා..

ලේසි නෑ ඇතෙක් එක්ක යුද්ධ කරහාම....

.

.

.

.

.

.

.

.

.

.

.

.

"බොස්..හරියටම පහා වෙද්දි බඩු ටික වරායට බානවා.."

"හ්ම්..කොල්ලො ටික ලෑස්තිනේ..තව විනාඩි පහකින් අපි පිටත්වෙනවා..."

"ඕකේ බොස්.."

හහ්..මගෙ ඒරියා එකේම මට හොරෙන් බඩු බාන්න..හරි හරි මෙච්චර කල් ඔය සයිඩ් එකට මන් අත ගහන්න ගියෙ නැ තමා..එවුනාට මාස්ටර්ගේ ඕඩර් එකට මට මේක පන්නන්නම වෙනවා..එහෙදිනම් මේවා මහා ලොකු වැඩ නෙමෙයි..එත් ලංකාවෙදි පලවෙනි පාරය මංකොල්ල කන්න වෙනවා..උන් ඉතිම් කුඩු දීලා කෙල්ලො ඉල්ලනවා එහෙම නටන්න දෙන්න බෑනෙ අයිසේ..මගෙ මාස්ටරයා මොන බලු වැඩෙ කරත් ලමයි ඇන්ඩ් කෙල්ලො විකුණනවට මනාප නෑ..දැන් මන් බඩු පන්නලා කෙල්ලොත් බේරන් එන්නොනේ..

තෙයියනේ මගෙ මනුස්සයා මලක් වගේ පරිස්සමෙන් හදපු කොලු පැටියාමද මෙහ්..

මටත් සැකයි හැබැයි...

ඒ මමමද අලො..

පහට විනාඩි පහක් තියෙද්දි පොට් එකට පැනපු අපි සෙට් එක මගේ අණට වටේටම බෙදිලා ගිහින් වට කරා..විස්සක් විතර සෙට් එකේ අතරින් පතර මොන්ස්ටර්ස්ලත් ඉදියා..උන් ඉන්නකම් මගෙ උන් ගැන බයක් නැ..

මන් ගන් එක අතට අරන් ෆේස් මාස්ක් එක පහලට දාගෙන ඉස්සරහට ගිහින් ඩීල් එකෙ උන් ඇවිත් කතා කරන දිහා බලාගෙන ඉද්දි එ මැද්දට කාර් එකක් ඇවිත් නතර කරා..ඇතුලේ ඉදපු එකා ශටර් එක පහත් කරලා කතා කරද්දි දුර තියලාම මන් ඌව අදුරගත්තා..

විකී...මේ යකා නම්...

උ එතන ඉදපු ජර්මන් සෙට් එකෙ ලොක්කාට ෆයිල් එකක් දීලා උගෙන් ගත්ත ෆයිල් එකත් අරන් එතනින් පිටත් වෙලා යනවත් එක්කම  ගෑස් බොම්බ් එකක් විසික් කරන ගමන් මන් උන් ගාවට දුවලා ගිහින් ඇටෑක් කරද්දි මගෙ ඔර්ඩර් එකට මගෙ සෙටාර් එකත් පැනලා ඇටෑක් කරා..

ජර්මන් බොසා හැදුවෙ බඩුත් අරන් පැනලා යන්න..

සෙට් එකම රෙඩියම් ග්ලාසස් දාගෙන ආපු නිසා දුමාරෙ අස්සෙ අනිත් උන්ව අයින් කරලා ජර්මන් කාරයා ගාව තිබුන සූට් කේස් එක උගෙ කකුලට ශූට් කරලා උදුරලා අරන් අපේ එකෙක් අපේ වාහනේට යැව්වා..

උන්ගෙ එලාර්ම් එකට කට්ටිය අපිට ඇටැක් එකට එද්දි සූට් කේස් එක යවපු නිසා එතනින් පසු බැහැලා කෙල්ලො ටික හිරකරපු කන්ටේනර් එක ගාවට යවපු උන් එක්ක කනෙක්ට් වුනා..

"ඩේව්..ඩේව් ඇහෙනවද.."

"මොකද්ද ඔතන තත්වෙ.."

"බොස් හිතුවට වඩා මෙතන කට්ටිය..අපෙ අයට හුගක් තුවාලයි.."

" මන් එනවා.."

" ජෝජ් back off.."

කන්ටේනර්  එක ගාව සෙට් එකට කට්ටිය මදි වෙද්දි මන් වාහනේ ගාවට මන් ලග ඉදපු බාගයක් යවලා මොන්ස්ටර්ස්ලා දෙන්නා එක්ක තව පහක් එක්කගෙන එතනට ගියා..

උන්ගෙන් බාගෙට බාගයක් මෙතන ෆයිට් කරනවා.අපේ අයට සෑහෙන්න තුවාලයි එත් උන් අතාරින්නැතුව ඇටෑක් කරනවා..මොන්ස්ටර්ස්ලා දෙන්නා මගෙ ඉස්සරහින් එන උන්ට ඇටැක් කරන නිසා මන් කෙලින්ම දිව්වෙ කන්ටේනර් එක ගාවට..

ගිහින් එතන ඉදපු එකෙක්ගෙ අතේ තිබුන පොරව උදුරලා අරන් ඒකෙන් උට ගහලා බිම දාලා කන්ටේනර්  එකෙ ලොක් එක කැඩුවා..

පොඩි කෙල්ලො සීයකට වඩා එතන සිහිය නැතුව ඉද්දි වොච් එකෙ සිග්නල් එකට අපේ ට්‍රක් එක එතනට ඇවිත් නතර කරද්දි මොන්ස්ටර්ස්ලාටයි එරික්ටයි කන්ටේනර් එක පටවගන්න භාරදීලා මන් අරුන් එක්ක ෆයිට් එකට ආවා..

උන්ගෙ පිරිස එන්න එන්නම වැඩිවෙනවත් එක්කම මොන්ස්ටර්ස්ලා කන්ටේනර් එක පටවගෙන එතනින් පිටත් වුනා..මෙ වෙලාවෙ මට විශ්වාස උන් ටික විතරයි..මගදි ඇටෑක් එකක් ආවත් මොන්ස්ටර්ස්ලාට පුලුවන් වෙයි කෙල්ලො ටික බේරගෙන පරිස්සමට අපෙ පොට් එකට ගිහින් භාරදෙන්න..

අපෙ අය හතකට වඩා අඩු වෙද්දි උන්ගෙ පිරිස එන්න එන්නම වැඩිවුනා..

අපෙ හත්දෙනාව එකා ගානෙ වටකරන් උන් ආපිට ඇටැක් කරද්දි අවාසනාවටම මන්දා ගන් වල බුලට් ටිකත් අවසන් වේගෙන ආවා..

බුට් එක අස්සෙ ගහලා තිබුන නයිෆ් දෙක අරන් මට ඇටෑක් කරන් ආපු උන්ගේ නිල බලලා කපාගෙන යද්දි උන් එකා දෙන්නා එකපහරින් අඩපන වෙලා බිමට ඇදගෙන වැටුනා..

එකපාරට පිරිස වැඩිවේගෙන එද්දි මන් කන්ටේනර් වටෙට දුවන් ගිහින් ඒක අස්සෙ හැංගිලා එන එකාට ඇටැක් කරන්න ගත්තා..

මේක හරියට වංකගිරිය වගේ..එහෙන් මෙහෙන් උන් පැනලා ඇටෑක් කරනවා..

එකපාර තුන්දෙනෙක් ඉවරක් කරලා අයින් වෙද්දි ඉවරයක් නැතුව තව උන් ඉස්සරහට මතුවෙන්න ගත්තා..

මුන් වැලි සෙබලුද යකො ඉවර කරන්න කරන්න තව මතුවෙන්නෙ...

මෙහෙම ගියොත් නම් තෙජු පුතේ උබ බේරෙනවා බොරු..

උන්වත් ඉවරයක් කරන් දුවන් ගිහින් අවසානෙ යාගන්න බැරුව කන්ටේනර් එකක් මග හරස් කරලා තිබුන තැන අරුන් මාව ආයෙත් වට කරගත්තා..

එකෙක් මගේ ඉස්සරහින් පනිද්දි උගෙ බෙල්ලට කිනිස්සෙන් ඇනලා අනිත් පැත්තෙ ආපු එකාගෙ බඩට අනිත් කිනිස්සෙන් ඇනලා උන් දෙන්නාව හප්පලා බිමට තල්ලු කරපු පාර තව එකෙක් මගෙ දිහාවට කඩුවක් දික් කරද්දි දෙකට නැමිලා මන් උගෙ කකුල් කපාගෙන ඇවිත් දනිස්සට පයින් ගහලා ඌවත් බිමට වැට්ටුවා..පිටිපස්සෙන් ඇටැක් කරන්න ආපු එකාගෙ අත් දෙකෙන් ඇදලා ඒකාව පිටට වාරුකරන් ඔලුව උඩින් අරන් පොලවෙ ගහලා ඉස්සරහින් ආපු තව එකෙක්ගෙ අතෙ තිබුන ගන් එක උදුරලා අරන් එකෙන් උගේ ඔලුවට ගහද්දි වම් පැත්තෙ ඉදපු එකෙක් මට බැටන් පොල්ලකින් ගැහුවත් ඒ පහර මට වැදුන් නැත්තෙ ඇයි කියලා බලද්දි මම දැක්කෙ කලු පාට නින්ජා කිට් එකක් ගහන් ඉදපු කෙනෙක් ඌව වලක්වගෙන ඉන්නවා..

එ කවුද??..මාස්ටර්ද.??

එ ආපු කෙනා දිහා වැඩිවෙලා බලන් ඉන්න බැරි වුනෙ  පාහරයෙක් මගේ මූනට අත මිටි කරලා ගහපු පාරට තරු විසික් වුන නිසයි..ආපු කෙන්තියට උගෙ අත ඇදලා අරන් බොංචි කඩනවා වගේ දෙකට කඩලා දාලා ඉනෙ ගහන් ඉදපු පොකට් නයිෆ් එකෙන් උගෙ පපුවට ඇනගෙන ඇනගෙන ගියා..

හුට්ට මූණට ගහන්න ඔට්ටු නැ..

අර ආපු නින්ජා කිට් එක මාව වටෙ උන්‍ගෙන් බේරද්දි උට පිටිපස්සෙන් ආපු එකෙක්ව වලක්වන්න ගියපු පාර මගෙ පිටිපස්සෙන් එකෙක් දංවැලක් දාලා බෙල්ල හිර කරගත්තා..

"ආහ්..පාහරයා.."

උ දං වැල මගෙ බෙල්ලට දෙකට වෙන්න තදකරද්දි ඉස්සරහා ඉදපු නින්ජා ඒක දැක්කෙ නැහැ..

අරු මාව පස්සෙන් පස්සට ඇදලා අරන් යද්දි මන් පුලුවන් උපරිම උගෙන් බේරෙන්න ට්‍රයි කරත් එන්න එන්නම උගෙ අතෙ දංවැල මගෙ බෙල්ල හිරකරද්දි හුස්ම ගන්න අමාරුවුනා..

එත් පලාතම දෙදරන්න මහා සද්දෙකින් වෙඩි හඩක් ඇහෙනවත් එක්කම මගෙ පිටිපස්සෙ එකා මාවත් ඇදගෙනම බිමට කඩන් වැටුනා..

උට වෙඩි වැදිලා..එත් උගෙ අතෙ තිබුන දංවැලට මාව ඇදිලා ආවා..

ඒගමන තව දෙන්නෙක්..මාව අල්ලන් ඉදපු එකාට වෙඩි වැදුනේ එයාලා අතින්..එතන ඉදපු එක්කෙනෙක් පිස්සුවෙන් වගේ අරුන් ටිකට වෙඩි තියාගෙන තියාගෙන ගිහින් නින්ජාට එකතුවුනා..

ඒත් එක්කම මූණ කවර් කරන් කලු කිට්  එකකින් ආපු තව කෙනෙක් මගෙ බෙල්ල වටෙ තිබුන දංවැල ගලවලා මාව කෙලින් කරද්දි ඒ කෙනාගෙ පිට අල්ලෙ තිබුන ටැටූ එක මාව පුදුමෙන් පුදුමයට පත් කරා.....

Eagle tatoo

______________________

හායිම්...❤️😌

මිහිරාව ආවා 😌❤️

ම්හ්ක්..ස්මට් ලියන්න අමතකයි වගෙ දැන්නම් 😫

මගෙ ෆයිට් හරි නැද්ද මන්තා😫

කවුද ඒ ආවෙ 🌝👉👈

එකෙක් මදිවට තුන්දෙනෙක්😌

එ ආපු තුන්දෙනාව හරි පිලිවෙලට ගෙස් කරලා දොර තුනේ එලීඩි ශීතකරනයක් දිනාගන්න 😌

අදහස් කියන්න..

එන්නම්😌

ආදරෙයි❤️

_Gojo_

Share This Chapter