Back
/ 49
Chapter 37

Chapter 37

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

දින සති ගෙවිලා  ගියා..හැමදේම සාමකාමියි....දැනට......

මන් දුෂ්මන්ත් එක්ක වෙනදා වගේම හොදින් ඉන්න බැලුවා..කරන්න අමාරුවුනත් මට එහෙම ඉන්න සිද්ද වුණා..මගෙ  දෙමාව්පියන්ගේ මිනිමරුවා මන් ගාවම ඉද්දි..එයාගෙ සුවදත් මගෙ ලෙ රත් කරන්න සමත් වුනා..

එත් මන් ඉවසනවා..

හරි වෙලාව එනකම්..එදාට තමුන්ව බේරගන්න කවුරුත්ම නැති වෙයි දුෂ්මන්ත්..

මිනිහා එන්නෙ මොකටද කියන්න මට හොදට තේරෙනවා..හහ්...මගේ ඩැඩා රැවටුනා වගේ තමුනුත් දවසක රැවටෙන්න ඕන දුෂ්මන්ත්...ඒ වෙදනාව..එ දුක..එ හැම දෙයක්ම මන් ඔයාට විදින්න සලස් වනවා...

කොහොමෙට තියෙයිද තමන් ආදරේ කරන කෙනෙක් තමන්ව රවට්ටද්දි...

මන් තමුන්ව නැත්තටම නැති කරනවා දුෂ්මන්ත්..තමුන්ගේ හුස්මත් මේ ලෝකෙන් තුරන් කරලා දානවා..

මට දැනෙනවා...ඒ දවස වැඩි ඈතක නෙමෙයි....

එතකන් දැනට ඔහොම නටමු.......................

අද මාම්ගෙයි පපාගෙයි 20th Anniversary එක..එ දෙන්නා අති සාර්ථක අන්දමින් අවුරුදු විස්සක් කාලා....පවුල්...

එ අවුරුදු විස්ස ඇතුලේ මුහුදෙ වැලිකැට ගාණට මමා පපා එක්ක රන්ඩු වෙලා ඇති..බොරු හෙතු හදන් අඩලා ඇති..තරහා වෙලා ඉදලා ඇති..එත් එ හැම රන්ඩුවක්ම හැම තරහක්ම පපාගෙ ආදරෙ ඉස්සරහා ක්ෂනිකව දිය වෙලා යනවා...හැමදාමත් කියනවා වගෙ පපා වගේ මනුස්සයෙක්ව මන් දැකලාම නැහැ...

එයා තරම් මාම්ට ගරු කරන..ආදරෙ කරන..තෙරුන්ගන්න..පරිස්සම්කරන..බලාගන්න කෙනෙක් මෙ ලොකෙ තවත් නැති තරම්..

ඉවසලාම බැරි තැන මාම්ට වචනෙකින් සැර කරත් මොකද  එ එක වචනෙට එයා සියවතාවක් විතර සමාව ගන්නවා..

මාම්ට ඕන මොකද්ද කියලා කියන්නත් කලියෙන් පපා දන්නවා..පපා තරම් මාම්ව කියවන්න කාටවත්ම බැහැ..

පපා කියන විදිහට මාම් තරම් අහිංසක කෙනෙක් තවත් නැතිලු..පපා එදා එහෙම කියද්දි මාත් පුදුම වුනා..එ වක්කඩ කට ඇරියොත් යක්කුත් බය වෙනවා..එතරම් යක්ෂ වර්ශන් එකක් එයා..

එත් පපාට අනුව මාම් හරිම අහිංසකයි..මන් නිසා එයාලගෙම ලමයෙක් හදාගන්න මමා කැමතිවෙලා නැහැ..මට වෙනස් කමක් වෙයි කියලා හිතලා මමා එයාලගෙම ලමයෙක් ගැන හිතලා නෑ...

මාම් පපාටත් වැඩිය මට ආදරෙ කරද්දි පපා මටත් වැඩිය මාම්ට ආදරෙ කරනවා...

මෙ ලොකෙ මන් දැකපු ලස්සනම කපල් එක...

"හෙයි බෝයි..කිඩ්ඩො.."

"කැල්වින් පපා..."

මන් එයාපෝර්ට් එකට වෙලා කැල්වින් පපාවයි එයාගෙ වයිෆ්වයි පිලිගන්න බලාගෙන ඉද්දි සෙනග අතරින් මතුවුන එයාව මට අදුනගන්න බැරිවුනත් මටත් කලියෙන් එයා මාව අදුනගෙන මට කතා කරද්දි මන් ඒ දෙන්නා ගාවට දුවන් ගිහින් කැල්වින් පපාව හග් කරලා අතේ තිබුන ෆ්ලවර් බොකට් එක එයාගෙ වයිස් ජෙනිෆර් අතට දිලා එයාවත් හග් කරා...

"how is your flight papa.."

"its good..but ටිකක් tired...හම්මේ...මේකාගෙ ලොකු දැන්..අපෙ නුරාග් වගේමයි.."

"සමහරු කියනවා තාත්ති වගේ කියලා..සමහරු කියනවා ඩැඩා වගේලු..ඔන්න ඔයා තමයි පපා මට නුරාග් පපා වගේ කියපු එකම කෙනා..හැබැයි ඕක අපේ මමාට ඇහෙන්න කිව්වානම් ඔයා මෙතනම ශට් ඩවුන්.."

"අපෝ අපේකා මහා යස්සයා..ඕක ඇහුනානම් මාව ආපහු කැනඩා යවනවා..එහෙමට බඩුව ඕකා.."

"මෙ පොඩි එකා ඉස්සරහා මොනවද කැල්වින් ඔයා මෙ කියවන්නෙ..පව් මල්ලි..ඔයාගෙ වැඩේම එයාට බනින එක.."

කැල්වින් පපා මාම්ට බනිද්දි ජෙනිෆර්මා කැල්වින් පපාගෙ අතට ගැහුවා..ඌප්ස් නෑනා මස්සිනාලා අඹ යාලුවොනේ...

"ඉතිම් ඒකා කරන්නෙ බනින වැඩනේ.."

"අනෙ මෙ මගෙන් අහගන්නෙපා කැල්වින්..තෙජු බබා..කොහොමද ඉතිම්..අවුරුදු කියකින්ද මෙ දකින්නෙ..කොල්ලා වෙනස් වෙලා.."

"මන් හොදින් ජෙනිෆර්මා...ඔයා නම් අදත් එදාවගේම ලස්සනයි..අපි යමුද..ආ ඒක නෙමෙයි කෝ අපෙ ලොකු මෑන්.."

"ඌ ගැන අහන්නෙපා..උ මගෙ ලමයෙක් නෙමෙයි.."

"කැල්වින්!....පිස්සුද ඔයාට..අයියා අපිත් එක්ක ආවෙ නෑ පුතා..he will come at night.."

අපි කෙලින්ම ගෙදරට ආවා..මාම්ලාගෙ ඇනවසරි පාටි එක cinnamon grand එකේ expensive ම හෝල් එක  සියාපපා

බුක් කරලත් මාම් ඒක එපා කියලා outdoor party එකක් ඇරේන්ජ් කරා.. decorations ඔක්කොම එයා plan කරා..

අපි ගෙට ගොඩවෙද්දිම මමා අදත් පපා එක්ක වලියක් දාගෙන...

අයියො සන්සාරේ මට නම් මේවා තේරෙන්නෑ..

" අනෙ මොකද්ද කප් කේක්..කො මෙ බලන්නකො මගෙ දිහා.."

"අහකට පලයන්..තරහයි මන්.."

"බේ...බී...අනේ...ප්ලි...ස්ස්....."

"එව්ව් එව්ව් ඔහොම අදින්නෙපා මිනිහෝ බඩ ඇතුලේ ඉත්තෑවො ඇනෙනවා වගේ..මන් කිව්වානෙ එහාට වෙලා ඉදපන්..මන් ආස නෑ...ඔය ඉතින්...ගනින් අත අහකට...මාව මාරයා නොකර පස්සෙන් අත අහකට ගනින් මිනිහෝ...................."

දඩම් බඩාම්.........

මන් හිතන්නෙ අදත් වාස් එකක් කුඩු....

" හැපූ...මොකද බන් අර.."

" ඒ දෙන්නා ඔහොම තමයි..වලියක් දාගත්තෙ නැත්තම් කෑවෙ නෑවගේලු.."

" සංසාර භවේ දුක්කං..අපෙ ගෑනිව මෙහෙට එක්කරන් ආවත් මට බයයි එයාටත් අපෙ යකාගෙ ඌෂ්නේ ගහයිද කියලා..මස්සිනා කොහොම ඉවසනවද මන්දා..මන් වගේ නම් පස්සට එකක් ගහලා දොට්ට දානවා බන්..අම්මපා.."

දොර කඩට වෙලා අර ඩබලගේ සෝබන ඩ්‍රාමා එක බලාගෙන ඉදපු කැල්වින් පපා මගෙ කනට ලංවෙලා හිමිට මුමුණද්දි මන් බලාගෙන ජෙනිෆර්මා එයාගෙ අත කොනිත්තනවා...

වෙන්නෙ මොකද්ද කියලා දන්නෙ නෑ..එත් එ ඩබල ගේ දෙවනත් වෙන්න කෑගහනවා....මාම් කඩාගෙන බිදගෙන එන අශ්වයා වගේ ඉස්සරහට කෙන්තියෙන් ඇවිදගෙන ඇවිත් අපිව දැක්කා විතරයි කට කනට ගියේ මෙච්චර වෙලා කෙන්තියෙන් ඉදියේ එයා නෙමෙයි කියන්න වගේ...

මමා දුවගෙන ඇවිත් කැල්වින් පපාගෙ බඩට ඇනලා මාවත් එහාට තල්ලු කරගෙනම මට පිටිපස්සෙ ඉදපු ජෙනිෆර්මාව හග් කරා...

" යොහ්....මගේ ජොකා බදර්....කම් කම් ඒයි...අහකට පලකො ටිකක්...අනේ...මගේ නෑනන්ඩී...තවත් ලස්සන වෙලා..කොන්ඩෙත් වැවිලා..ගියෙ මාසෙ දැක්කාට පස්සෙ මේ දැක්කාමනේ..සුරංගනාවියක් තනිකරම..අපේ බෝදිලිමාට කොහොම රැවටුනාද මන්දා...ඔයාගෙත් කරුමෙ තමා..එක්කො ඔයා රන්ඩුවක් ඇදලා අපේ එකා එක්ක Dvd....මේකා ඔයාට සෙට්ම නෑ.."

" ඔන්න පටන් ගත්තා කාණුවෙන් ඇහිදන් ආව එකා..සුදූ ඔයා මූ කියන ඒවානම් අහන්නෙපා..බලපන්කො කොල්ලො මුට මගේ කසාදෙ කඩනකම් නින්ද යන්නෑ.."

"ඔව් නින්ද යන්නැ තමා..උබට මේ වගෙ දෙව්දුවක් ගැලපෙන්නෑ..මට තියෙන ලොකුම  දුක අපෙ නෑනා මෙ ජංගියාට රැවටුන එක.."

" ඇයි උබෙ නෑනාට හෙන ගහලාද අවුරුදු විසි හතක්ම මන් එක්ක පවුල් කාලා..යකො උබෙ එකාටත් වැඩිය ලොකු ලමයෙක් ඉන්න අපෙ පවුලමයි උබට කඩන්න ඕන..වෙන එකක් කඩන්න බලපන්කො..උබෙ මහාලොකු මස්සිනාලා හත ඉන්නෙ..ඒයින් එකක් කඩපන් උබේ අසහනෙ හොද කරගන්න.."

ඔන්න පටන් ගත්තා..යකෝ කාලෙකින් දැක්ක සහෝදරයො දෙන්නෙක් මෙහෙමද හැසිරෙන්නෙ ආ...කියලා වැඩක් නැ මෙ ඩබල ගැන..දෙකම එකයි..මෙ සහොදරවලි නම් උදාරෙන්ම උදාරයි..

කසාද බදින වයසක ලමයි ඉන්න දෙමව්පියෝ වුනහාම මෙහෙමද හැසිරෙන්නෙ..යසයි යසයි...

" අසහනේ..කාටද යකො අසහනේ..වරෙන් තොට පෙන්නන්න අසහනේ.."

"බබා..කවුද...ආඅ...මල්ලි ඇවිත්.."

"මස්සිනා බොක්ක.."

මමා අඩි හප්ප ගෙන කෑගහාන් එයාගෙ අයියන්ඩි එක්ක ගෙමට යද්දි සාමදූතයා වගේ ආපු පපා නිසා මමා එක්ක එල්ලෙන්න ගිය කැල්වින් පපා මමාව ගණන් ගන්නැතුව පපා ගාවට ගිහින් බ්‍රෝ හග් එකක් දුන්නා..

" බොක්ක හැපි මෙව්වෙකක් ආ...උබට ජනාධිපති සම්මාන හම්බෙන්න ඕන අවුරුදු විස්සක් අපේ එකා එක්ක පවුල් කෑවාට..යකො උබ වැඩ්ඩෙක් බන්..."

"හරි හරි යමුකො ඇතුලට...."

කැල්වින් පපා සද්දෙට එහෙම කියද්දි මමා ඇස් හිනි කරන් පපා දිහා බලන් ඉදියේ ඔව් කියපන්කො තෝව අද මකවනවා වගේ ලුක් එකෙන්..ඒක තෙරුන නිසාද කොහෙ පපා ශෙප් එකේ කැල්වින් පපාව අඩගහන් ගෙ ඇතුලට ගියා..

.

.

.

.

.

.

.

.

.

අපි කට්ටියම හය වෙද්දි ලොකේශන් එකට ඇවිත් වැඩ ටික ඔක්කොම බලලා අඩුපාඩුත් ශේප් කරගෙන රෙඩිවුනා..

කපල් එක එන්නෙ අටට...

මාම්ගේ decoration ideas ටික නම් පට්ට

ලැන්ටර්න්ස් වල එලියට පලාතම කහාපාටින් බැබලෙනවා..ලැවෙන්ඩර් කැන්ඩ්ල්ස් සුවද වටේම අයිතිකරගෙන තියෙද්දි මනස ඇතුල දම්පාටට එකතුවුන කහාපාටකින් පිරිලා යනවා වගේ දැනෙනවා........

හරියටම අට වෙද්දි එදෙන්නා මේන් ගෙට් එකෙන් ඇතුලට එනවත් එක්කම දෙපැත්තෙන් පෝලිමට ඉදපු අපි හැමෝම sparkles පත්තු කරන් ඒ දෙන්නාව පිලිගත්තා....

( මැද ඉන්නෙ එ දෙන්නා කියලා මවාගන්නකෝ )

බ්ලැක් ඇන්ඩ් වයිට් කපල් තීම් එක තෝරපු ඒ දෙන්නා අද ඇවිත් ඉන්න හැමෝගෙම අවදානෙ දිනාගන්න සමත්වුනා...

පාටි එක ඒ විදිහට ආරම්භ වෙද්දි මන් මෙ මග බලාන ඉන්නෙ මගේ මහා උන්දෑ එනකම්...

මගෙ මනුස්ස ප්‍රාණියා අදත් ගියා අහවල්  සම්මේලනේට..එක්කො ඩැඩිට කියන්නොනේ ඇමතිකමෙන් අයින් වෙන්න කියලා..ඇයි යකො ඇමති පඩියට වඩා ලොකු භූදලයක් මෙයාට තියෙද්දිත් එ රෙද්දම උස්සන් ඉන්නවා..ඩැඩි ඇරුනාම මට ඇමතියො පේන්න බැහැ...

දැන් මදෑ ඔය පාර්ලිමේන්තු ගියා..යකො අපිත් මොන්ඩිසෝරි ගියේ අවුරුදු දෙකයි..සමහරු එකයි..මුන්දෑ දැන් අවුරුදු කීයක් ඔය මොන්ඩිසොරියට ගියාද....

මමායි පපායි කවරදාටත් වැඩියෙන් අද සතුටින් ඉන්නවා..පපා මාම්ගෙ කනට මොනවදෝ මුමුණද්දි ඒක ඇහලා මාම් මූන රතු කරගෙන පපාට බොරුවට අතින් ගහලා ලැජ්ජ වෙනවා..

What a lovely couple..

How sweet...

එ දෙන්නා නම් පට්ටෙට මැචින්ග් නෙහ්.....

තමාල් හරි cute අනේ....

නුරාග් තමා තමාල්ට ගැලපෙනම කෙනා......

ඕන් ඕවා තමා වටපිටාවෙන් ඇහෙන්නෙ...එයාලා කිව්වත් වගේ what a lovely couple........

එ දෙන්නා දිහා බලාගෙන ටේබල් එකට හේත්තු වීගෙන අතේ තිබුන වයින් එක බොද්දි එකපාරට හුරු පුරුදු අත් දෙකක් මගේ ඉන දෙපැත්තෙන් එතෙද්දි එ කෙනා පිටිපස්සෙන් එබිලා  කම්මුලට සීතල හාදුවක් දුන්නා.....

කොච්චර හුරු වුනත් එ අත් පහසට මාව තාමත් ගැස්සෙනවා...

රෑ සීතල නැති කරගන්න වයින් තොල ගෑවත් වයින්වලටත් කලියෙන් එයාගෙ ස්පර්ශේ මාව උණුසුම් කරා..

"බබා.....සුවදයි..."

කම්මුලට දුන්න හාදුවෙන් විතරක් නතර වුන්නැති එයා එ තොල් මගෙ කනේ වැදීගෙන ඇවිත් එහෙම කියන ගමන් කනට පහලින් තියෙන සියුම් තැනෙ තොල් තවරද්දි මාත් උබේටම බෙල්ල ඇල කරලා  එයාට ඉඩදුන්නා...

"ඩැඩිහ්...."

"මගෙ වස්තුවට තනි දැනුනද.."

"ඔව් ඩැඩි..මන් ඔයා එනකම් තනියෙන් බලාගෙන ඉදියා..ඇයි ඔයා පරක්කු වුනේ..තරහයි මන්.."

"මන් යාලුයිනෙ බබා..පුලුවන් ඉක්මන්ට තමා බබා මේ ආවේ...එන්න හදද්දිම පොඩි වැඩක් වැටුනා..ඒක සේපාලට භාර දීලා මන් ආවාට තාම මගෙ නහය දනො.."

" ශුවර් එකටම ඕකා ඩැඩීට ලුනු ගම්බිරිස් අඹරනවා ඇති.."

"ම්න්..ඔව් වැඩෙ භාරගත්තෙත් මාව මරාගෙන කනවා ලුක් එකක් දීගේන.."

" ඩැඩි ඒ දෙන්නා ලස්සනයි නේද..මට සතුටුයි අප්පා.."

මන් ඩැඩිට මමාවයි පපාවයි පෙන්නලා එහෙම කිව්වා...

"හ්ම්..එ දෙන්නා ලස්සනයි..එත් මන් ගාව ඉන්න මැණික තමයි අද ලස්සනම.."

" ආ..අද විතරද...අත ගනින් ඩැඩි..අල්ලන්නෙපා මාව.."

බොරු ප්‍රෝඪාව මුන් ඔක්කෝගෙම..අද විතරද යකො මන් ලස්සන..අනෙ ඔය කාට මාව ලස්සන නැතත් මට මාව ලස්සනයි..අයි ලා මයි සෙල්ප්..

මන් එයාගෙ අත් වලින් මිදෙන්න හදද්දි එ අත් තවත් මගේ ඇගට තද වුනා මිසක් මට හෙල්ලෙන්නවත් බැරිවුනා..

" පිස්සු කෝලම මගේ..මට ඔයාව හැමදාම ලස්සනයි බබා..."

" හුම්..හාකො..ඩැඩි මෙ බැරිවෙලාහරි-.."

"උබ ඔය අහන්න හදන්නෙ බැරිවෙලාහරි උබ කැතවුනොත් මන් ආදරෙ කරන් නැනෙද කියලා නම් මන් ලස්සනයි කිව්වෙ උබෙ ඇතුලාන්තෙට මිසක් පෙනුමට නෙමෙයි..ඒක නිසා බයවෙන්නෙපා..එත් උබ හරි කැතයි බබා.."

මොකක්...මොකද්ද...මොකද්ද යකො ඒ කිව්වේ..ඩැඩි එ කිව්ව ජරා කතාවට අනේ උබට නගි-...ආ නැ ඒක නැ දෙවියනේ..ඒක ඕට්ටු නෑ...නගින්නොනෙ..හොදටම නගින්නොනෙ..එච්චරයි....

"අල්ලන්නෙපා මාව..ඔන්නැ මට..මන් ලස්සන නෑලුනේ...උබ දැනගනින් ඩැඩි..කාට නැතත් මට මාව ලස්සනයි කියලා හරිද...අතෑරපන්කො මාව...හැබැයි මන් හපනවා...ඕන් පස්සෙ බනින්නෙපා..ඔන්න හැපුවා..ඔන්න හැප්ම්ම්ම්හ්ක්ක්ක්...."

ඩැඩියා මන් කැතයි කියද්දි මට නැග්ගා යකෝ...පෙශර්...එ යකාට නගින්නෙපා කියලා තව ඩින්ගෙන් සදා සොත්ති සමාප්ත කරගන්නෝ..පුරුද්දනේ..එවුනාට එහෙමයි කියලා  මෙ යකාට එහෙම උක්කන්න දෙන්න බෑනෙ මන් කියන්නෙ...

මගෙ ඉන වටේ එතිලා තියෙන එයාගෙ අත් කොනිත්තපු මන් එයාව අයින් කරන්න හදද්දි එයා එන්න එන්නම මාව තද කරගත්තා..බැරිම තැන මන් හපන්න හදද්දි හරියට වෝර්නින්ග් එක දෙන්නත් බැරිවුනේ පාටි එක මැද්දෙම ටෙබල් එකෙ ඉදපු මගේ තොල් එයාගෙ රළු දෙතොල් ආක්‍රමණය කරපු නිසයි...

තප්පර ගානක් එයා මගේ තොල් වල රස බලද්දි මගේ ඇස් ටික් බෝල වගේ එහාට මෙහාට කැරකුනේ අපි දිහා කිදෙනෙක්ගෙ ඇස් වැටිලා තියෙනවද කියලා බලන්න වුනත් මගේ ඉන හයියෙන් මිරිකපු එයාගෙ ඇස් දිහා බැලුවට පස්සෙ ඒ බැල්මෙ තිබුනේ මගේ දිහා විතරක් බලන්න කියනවා වගේ දැඩි බැල්මක්...

අපි ඉන්න තැන හින්දා නිසාම විනාඩි දෙකකට හාදුව සීමා කරපු එයා අවසානෙ මගේ තොල් උඩ ඒ මහාපටැගිල්ල අරන් ගිහින් ආයෙමත් තොල් උඩ හාදුවක් තියලා මගෙන් දශමයක් එහාට වුනා....

"ඩ්ඩැඩී..මොනාද අනෙ කරන්නෙ...මිනිස්සුත් දකින්නැති.."

"ඉතින්....දැකපුදෙන්..මන් මගේ කොල්ලාව මට හිතෙන ඕනම තැනක කිස් කරනවා..හග් කරනවා..ඔයා ඇරුනාම මට වෙන කාගෙන්වත් වැඩක් නෑ බබා.."

"ඕනම තැනක කිව්වෙ පාර්ලිමේන්තුවෙදිත්..."

එයා සිරියස් වෙද්දි මන් මහා ගොන් විදියට ඒක ඇහුවාම අපි දෙන්නාටම හිනාවක් පැන්නා...

"හ්ම්..එතනදි වුනත් මට හිතුනොත්...මන් කිස් කරනවා බබා...මොකද ඔයා මගේ..මගේ දේවල් වලට ඕනම දෙයක් කරන්න මට පුලුවන්.."

මගේ ඇස් දිහා බලාගෙන මන් එයාගෙ කියන එක තදින්ම කියපු එයා මගේ නලලට වැටුන කෙස් රොදක් කන පිටිපස්සෙන් රදවලා එ තොල් මගේ නළලෙන් තිබ්බා...

"මං  ආදරෙයි ඩැඩි.."

"මාත් ආදරෙයි මගේ වස්තුවට.."

මමා පපා එක්ක එකතුවෙලා කේක් එක කපලා, පපාගෙ ගිෆ්ට් එක මමාට දිලා මමාත් අරගත්තු ගිෆ්ට් එක පපාට දුන්නා..පපා මාම්ට ඩයමන්ඩ් බ්‍රේස්ලට් එකක් දෙද්දි මාම් පපාට pure golden වොට්ච් එකක් දීලා තිබුනා..මමා වැඩියෙන්ම කැමතිවුනේ පපා දුන්න thousand red rose bouquet එකට

calm music එකකට අපි කපල් හැමෝම ඩාන්ස් කරන ගමන් උන්නෙ...අංජු කපල් එකත් කාටත් හොරා පැත්තකට ගිහින් ඩාන්ස් කරනවා..ආර්ය සියා තමා බඩුව..එ මනුස්සයාගෙ උකුසු ඇස් වලට අහුනොවෙන දෙයක් නැහැනෙ..සෙද්ද..මන් මගදි නතර කරපු කිස් එක කන්ටිනිව් කරන්න ඩැඩිව පොඩ්ඩක් පැත්තකට එක්කරන් යන්න හැදුවෙ..කොහෙද මෙ නාකි හුචක්කුව එකපාරට කඩන් පාත් වෙලා ඩැඩියාව එක්කන් ගියානෙ මොකෙද්ද ආවා කියාගෙන..ඩැඩිව එක්කන් යන්න ගිහින් මගදි හැරිලා එයා  ඇගිලි දෙකෙන් මගෙයි එයාගෙයි ඇස් පෙන්නුවා..

හරියට නිකම්..බලාගෙන ඉන්නෙ හරිද කියන්න වගේ...

ඇයි යකො මන් කිස් කරන්න මිසක් අහවල් එක කරන්නයෑ ගියේ..අනික ඒ මගෙ මිනිහානෙ...

ආර්ය සීයා මංජු සීයා එක්ක ඩාන්ස් කරන ගමන් මගෙ දිහා බලනවා දැකපු පාර මන් දිව දැම්මාම සීයා මට විරිත්තුවා..ඒක දැකපු මංජු සීයා මට හිනාවෙලා ආර්ය සීයාට ඔලුවට ඉස්සිලා නලලෙන් ගැහුවා..හොදෑඩෙ මන් නම් කියන්නෙ...

පැත්තෙන් කැලිෆර් ජෝඩුවත් නටනවා..එ නටන අස්සෙ කැල්වින් පපා මාම්ගෙ ඇගෙ ඕන කමින් වැදිලා මාම් අවුස්සනවා..ඊටපස්සෙ මාම් පයර් වෙනවා..පපා මාම්ව සන්සුන් කරන්න හදනවා..

අම්මපා මුන් දෙන්නාට මෙ වගේ වෙලාවකවත් නිකම් ඉන්න බෑනේ...

අනිත් පැත්තෙන් මට පේනවා පාටිය මැදදි ආපු සේපාලයා කෑම බෙදාගෙන දෙසාගෙන දෙසාගෙන යනවා..යකො මු ආව ගමන් කන්නෙ හාමතේ ඉදලාද..

මෙච්චර වෙලා calm music එකට පැද්දුන අපි එකපාරට ප්ලේවුන සිංදුවට ටිකක් නතර වුනා..නැ නැ සිංදුවක් නෙමෙයි..කවුරු හරි සින්ග් කරනවා...

I found a love for me

Oh darling, just dive right in and follow my lead

කවුද බොලේ එහ්හ්.....ඩැඩි පොඩ්ඩක් පැත්තකට වෙන්නකො අහලා පුරුදු වොයිස් එකක්...

ටසිරි ලොකු බොසා..

මේන් මෙයා ඇවිත්..........

Well, I found a girl, beautiful and sweet

Oh, I never knew you were the someone waitin' for me

'Cause we were just kids when we fell in love

Not knowin' what it was

I will not give you up this time

But darling, just kiss me slow, your heart is all I own

And in your eyes, you're holding mine

Baby, I'm dancing in the dark with you between my arms

Barefoot on the grass, listening to our favourite song

When you said you looked a mess, I whispered underneath my breath

But you heard it, darling, you look perfect tonight

මන් හිතුවෙ පොර අද එන එකක් නැතිවෙයි කියලා..

රොවේන් සංතුෂ් දශ්මීර්

"ගැම්ම ගන්න සංතුෂ් බොසා.."

කැල්වින් පපාගෙ පුතන්ඩියා..මයෙ මස්සිනා පොඩ්ඩ....

පොරගෙ වොයිස් එක එ සෝන්ග් එකට ගානට මැච් වුනා...

සන්තුෂ් කියන්නෙ හරි සරල මනුස්සයෙක් රුපියල් ලක්ෂ 5ක විතර ශර්ට් අදින....

උගෙ රස්සාව මොකද්ද කියලා ඌවත් හරියට දන්නෑ...උගෙ තාත්තාගෙන් ඇහුවොත් කොල්ලා මදාවියා..එත් උ තාම ඉගෙන ගන්නවා...කියලා තමා කියන්නෙ.. රස්සාවක් නෑ බට් තාත්තාටවත් නැති තරම් ඒකාට සල්ලි තියෙනවා..

අපි හැමෝගෙම සාකමාමීත්වය බිදලා දාපු එයා හැමොම ඉස්සරහාට ඇවිත් හිස නමලා ආචාර කරද්දි සිරන්ති අම්මා  ඒකාට ටොක්කාක් ඇන්නා..

ගැම්ම ගන්න කිව්වට මොකද..දැන් නම් උගෙ ගැම්ම වාෂ්ප වෙලා යන සීන් එකක් තියෙන්නෙ...

ශුවර් එකටම උගෙ තොරොම්බල් ටික දකින්නැති ඇති..

අලුත් ටැටූ එක දැක්කානම් ඔයිට හපන්..එක අතක නම් කමක් නැ අත් දෙකේම..දෙවනි එක වැලමිටෙන් උඩ..කලින් එක දැකපු දවසෙ සිරන්තියා උට කොස්සෙන්ලු ගැහුවේ..කොයිවෙලෙත් නොසන්ඩාලයා කියලාමයි බනින්නෙ...

" ඈ බොල නොසන්ඩාලයෝ..මන් උබට එන්න කිව්වෙ කීයටද උබ ආවෙ කීයද ආ...."

" අයියෝ ග්‍රැනී..."

අන්න අන්න උ වරද්ද ගත්තා..පොර ආයෙත් කෑවා...ටොක්කක්..

" මන් බොට කිව්වානේද ඔය නම කියන්නෙපා එතකොට වයසයි කියලා පේනවා කියලා...උබ නම් නොසන්ඩාලයෙක්ම තමයි..මාව කන්න ආපු..බලපන් ඒකට මගෙ පුතුකියා..කො මේකා..ආ අර ඉන්නෙ...පාඩුවෙ ලස්සනට..බලපන් උ විතරයි වැදගැම්මකට ඉන්නෙ..ඒකට උබ එහෙන් මෙහෙන් එල්ලගෙන එ මදිවට නහයත් විදලා..නියම හරකා..අර කොල්ලා දිහා බලලාවත් හැදියන්.."

සිරන්තියා මාව පෙන්නලා එහෙම කියද්දි තුෂ් බොසා ඇස් හින්කරලා ඔහ් ගෝඩ් කිව්වා...

කැහ්..කැහ්..කොලර් එක චුට්ටක් උස්සගන්නොනේ..

දොනි කිව්වා කියන්නෙ ආයෙ ..එච්චරයි.......

" ඇති අනේ..මන් ආවානෙ කොහොමහරි...අප්පෝ ඔයා නම්..මන් දන්නවා ඔයා මට ආදරෙ නැ කියලා..හේයි පොඩි මෑන්..මෙයාගෙන් මාව බේරගන්න.."

තුෂ් මට ඇහැක් ගහලා එහෙම කියන ගමන් සිරන්තියාගෙ කරේ එල්ලිලා කිස් එකක් දුන්නා...

උ එහෙම්ම මාම් ගාවට ගිහින් පොඩි බොක්ස් එකක් එයාගෙ අතින් තියලා කම්මුලට කිස් එකක් දුන්නා..

අඩොහ්.....අම්මිගෙන් ඈත් වෙයන්....උබ මස්සිනා නෙමේ පියාමැස්සා වුනත් මට වැඩක් නෑ..මාම්ව අල්ලන්නෙපා.....

තුෂ් පපාවත් හග් කරලා එයාටත් පොඩි බොක්ස් එකක් දීලා මන් ගාවට ඇවිත් මාව හග් කරන්න හදද්දි ඩැඩියා එ මැද්දට පැනපු පාර ඩැඩිව උගෙ අත් අස්සෙ හිර වුනා..

ලොකු පරයා අහකට වෙයන්..ඔය මගේ මිනිහා යකෝ..මන් ඩැඩිව එහාට කරද්දි ඩැඩියි සංතුෂුයි දෙන්නම පුදුම වෙලා දෙන්නාට දෙන්නා බලාගත්තා...

මුගේ වැඩේම ආපු ගමන් මගේ අයව හග් කරන එකනෙ...

මාම් ඇවිත් සංතුෂ්ට තව සොන්ග් එකක් කියන්න කියලා ඌව ඇදගෙන ගිහින් මයික් එක දෙද්දි අපි හැමෝම ටෙබල් වලට ගිහින් වාඩිවෙලා එ දිහා බලන් ඉදියා....

සංතුෂ්ගේ වොයිස් එක නම් පර්ෆෙක්ට්....

මන් ඩැඩිගේ උරහිසට හේත්තු වෙලා ඒ දිහා බලාගෙන ඉදියා..මේකට ලගම බිස්නස්මන්ලා ඇරුනම අනිත් හැමෝම ෆැමිලි එකේ අය වුන නිසා සහනයක්..නැත්තම් මට ඩැඩි එක්ක මෙහෙම ඉන්න බැහැනෙ...

මතකයන් අතරේ තනිවී මා

හීන රහසේ නිවේ ඔබ හා මා

විඩා නිවෙනා ඔබගේ ඒ සිනා

සොයමි මතකේ වෙලිලා

නුඹ දැක මා නිවුනා

ඒ රුවමයි දැනුනා

කදුලක රස මැකී..ලා පාවෙනා

මෙන්න යකො මු සිංහල සිංදු කියනවා...........

මුට සිංහල සින්දු පේන්න බැරුවනෙ ඉදියේ...යකඩො...මු කිව්වෙ නම් කොහොමද..සිංහල සිංදු අහන්න බැ මෙලො රහක් නැ යැයි යැයි..

මන් පුටු ඇන්දට හෙත්තු වෙලා මෙ ලොක පුදුමෙ දිහා ඇසිපිය නොහෙලා බලාගෙන ඉදියා..

අම්මපා දෙන්ඩ තියෙන්නෙ ඒසාවාට.....

ආදරේකට තව හේතු සොයනවද

ආදරේ..ටම ආදරේ….. නම්

ආදරේකට තව හේතු සොයනවද

ආදරේ..ටම ආදරේ…. නම්

නුඹ දැක මා නිවුනා

ඒ රුවමයි දැනුනා…

කදුලක රස මැකී..ලා පාවෙනා

තව ලංව දැන් මට.. ආදරේ දැනෙනවද

තනිවෙන්න දෙනවද.. ඔය දැසමත සිරවී

තව ලංව දැන් මට.. ආදරේ දැනෙනවද

තනිවෙන්න දෙනවද.. ඔය දැසමත සිරවී

මතකයන් අතරේ තනිවී මා

හීන රහසේ නිවේ ඔබ හා මා

විඩා නිවෙනා ඔබගේ ඒ සිනා

සොයමි මතකේ වෙලි….ලා

නුඹ දැක මා නිවුනා

ඒ රුවමයි දැනුනා

කදුලක රස මැකී..ලා පාවෙනා

මුට බැරි මගුලක් නැනෙ යකෝ...

එවුනාට මට තියෙන ප්‍රශ්නේ..මු සිංදුවෙ මැදක් හරියේ ඉදන් එක පැත්තක් දිහා බලාගෙන ඉන්නවා..ඇස් පිල්ලම් ගැහුවෙත් නැද්ද මන්දා..

මට ඕන වුනේ මේකා කා දිහාද බලන් ඉන්නෙ කියලා බලන්න..

උ බලන් ඉදියෙම මගෙන් පිටිපස්සට හරිය...

මන් හැරිලා බලද්දිම සිංදුවෙ අග හරිය තුෂ් කියන් ගියා එත් එක්කම මන් දැක්කෙ පිටිපස්සෙ ඉදන් මගෙ දිහා බලන් ඉන්න දුෂ් අංකල්ව...

මන් සෙනිකව මට නෙමෙයි වගේ ඉස්සරහා හැරිලා ඩැඩි දිහා බලද්දි මගෙ දිහා බලන් ඉදපු ඩැඩි ඇහිබැමක් උස්සගෙන මොකද කියලා ඇහුවා..

හෙ හේ මුකුත් නෑ....

සිංදුව ඉවර වෙනවත් එක්කම තුෂ් තව එකක් පටන් ගත්තා..

යකො මුට අමරදේව වැහිලාද......

කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං

දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්

ඔබ ඇයි කුරිරු මේ තරම්

සිතක් නැති කෙනෙක් මෙන්

මා හෙලනා මේ සුසුම ඔබට දැනෙනවා නම්

මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල්

මතකේ හසරැල් නැගෙන රැයේ

දෙනෙතින් කදුලැල් ගලා ගියේ

ජීවිතයේ රස දෑනෙන වියේ

ඔබ මා හැරදා ඇයිද ගියේ

මතකේ හසරැල් නැගෙන රැයේ

දෙනෙතින් කදුලැල් ගලා ගියේ

ජීවිතයේ රස දෑනෙන වියේ

ඔබ මා හැරදා ඇයිද ගියේ

ඔබ ඇයි අන්සතු වුනේ ඔබ ඇයි මා හැරගියේ

පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්රියේ

දිවි ඇතිතෙක් මේ බවේ ඔබට පමණයි ආදරේ

මා හද පතුලේ ඔබේ රුව සදා ඇඳී තිබේ

මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල්

සිතකින් නොව ඔබ දමා ගියේ

ඔබ ගැන සිහිවෙයි හැම මොහොතේ

දුක පමණයිමට උරුම වුනේ

සමාවෙන්න කුමරානනී

මතකේ හසරැල් නැගෙන රැයේ

දෙනෙතින් කදුලැල් ගලා ගියේ

ජීවිතයේ රස දැනෙන වියේ

ඔබ මා හැරදා ඇයිද ගියේ

බ්‍රෝ මේක ඇනිවසරි පාටියක්....එත් කමක් නැහැ..මොනා වුනත් ලස්සනයි....

තුෂ්ගෙ සිංදුවට හැමොම සමවැදිලා වගේ අහගෙන ඉද්දි එ සිංදුව කියන තුෂ්ගෙ හිතේ මොකද්දො දුකක් තියෙනවා පෙනුනත් එයා ක්ෂනිකව ඒක හංගගත්තා.....

මට තියෙන ප්‍රශ්නෙ මේකාගෙ ඇස් සිංදුව ඉවර වෙනකන්ම මගේ පිටිපස්සට යොමු වුනේ ඇයිද කියලා...

එ මදිවට දුෂ් අංකල්ගේ ඇස්...කලින් මගෙ පැත්ත බලන් ඉදපු එ ඇස් දැන් තියෙන්නෙ සංතුෂ්ගේ දිහාවට හැරිලා.......

හම්නෙ හම්නෙ දුස් 😫❤️

සංතුෂ් පුතා

_____________________________

සොදුර සොදුර මගේ...

ඔන් ඉතිම් මන් ආවා😌

මෙ ලමයට එක්සැම් තිබුනා😫 සමාවෙන්ඩ..බලන් ඉන්න සිද්ද වුනාට😫

මොකද හිතෙන්නෙ කතාව ගැන...

අදහසක් දාන් යන්නකො එතකොට මගෙ උනන්දුවත් වැඩිවෙනවා😫❤️

දැගිලිත් 100k වුනා ලමයි...😫❤️🥺

සතුටුයි....ස්තුතියි මන් එක්ක මෙතරම් දුර ආවට😫🥺🥺❤️❤️❤️

කවුද මේ සංතුෂ් 😌😌

එන්නම්..

ආදරෙයි

_Gojo_

Share This Chapter