Back
/ 49
Chapter 38

Chapter 38

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

සිංදුව ඉවර කරලා තුෂ් ස්ටේජ් එකෙන් බහිද්දිම මාම් දුවගෙන ගිහින් කොල්ලාව හග් කරලා කම්මුලට කිස් එකකුත් දුන්නා..

සංතුෂයත් මාම්ව උස්සලා අරන් වටයක් කරකවන්න හදද්දිම පපා ගිහින් මාම් ඇදලා ගත්තා..

එහෙම උස්සන්න දෙන්න පුලුවන්ද තමාල්ව නෙහ් පපා...Nurag's property ඒ....

"චුට්ටාක් අතාරින්නකෝ..මට කොල්ලව ටිකක් ආස්‍රේ කරන්නෝනේ..බලන්නකො හබී ඉස්සර චු ජංගි ඔලුවෙ දාන් පුප බිම උලාගෙන ගියපු කොල්ලාගෙ හපන් කම්..පට්ට වොයිස් එක ආ කොල්ලෝ...එවගේ කද...ම්ම්ම් මරු කද..මෙලාහකටත් ඇති කෙල්ලො නැවක්ම..මට සැකයි මු දැන්ම අපිලාව සීයලා කරයිද කියලත්..ගියපාර ගියවෙලෙත් මූව බලාගන්න බැරිවුනා මේකා අපිට හොරෙන් පවුලක් නඩත්තු කරනවා වෙන්නත් බැරි නෑ...එවුනාට වැඩක් නැ උබ බදින්නොනෙ ලංකාවෙ එකක් හොදතේ..හබී ඔයාට කියන්න මූ ඉස්සර කිරි එක කටේ තියාගෙන කටහෝදනෝ වගේ ගුසූ ගුසු ගාලා කටේම නිවාගෙන තමයි බොන්නෙ..කට උල් වෙලා කම්මුල් පිරෙන්නම මූ එක උගුරට කිරි පුරව ගන්නවා...ඒකාලේ මුගෙ තිබ්බෙ අමුතුම ලයින්..ඇ බන් උබ තාමත් බටර් කේක් කන්නෙ උඩයි යටයි ගලවලද??.."

අපෙ මාම්ගෙ ටකරන් වොයිස් එකෙන් පලාතක්ම දෙදරන්න  එහෙම දෝංකාර දෙද්දි සංතුෂයාගෙ මූණ බලන් ඉද්දි කලු වුණා...

මන් හිතන්නෙ මේක වෙන්නැති උගේ ජන්මාන්තර නම්බුව හේදිලා ගිය පලමුවතාව...ඒකත් නෑදෑයො ඉස්සරහා..අපෙ මාම් චාටර් නොකරපු මනුස්සයෙක් මිහිපිට ඉන්නවා කියලානම් මන් හිතන්නෙ නෑ...

"Thats enough බාප්පී..Oh my god...oh my god...dad save me..බලන්නකෝ බාප්පි මගේ නම්..බුව හැමොම ඉස්සරහා eat කරනවා..."

eww...brother ewww..

එමොන හරුපයක්ද මු කිව්වේ...

"ආ..ආ...මේන් මේකාට පුස් බූරුවා වැහිලා..මෙච්චර වෙලා උබ හරි අගේට සින්හල දෙඩුවේ..ටොක් විත් සින්හල ඕකෙහ්..අපිත් ඉංග්‍රීසි දන්නවා..එවුනාට කමක් නැ සිංහලෙන් කතා කරපන්..පුස් බූරුවා.."

"අනේ තාත්තී......"

"ඇයි බොලෑ තාත්තා කෙරුමද..මට නම් ඌව මෙරුවෙක් තරම් අගයක් නෑ.."

"මල්ලි පොඩි එකාට ඉන්න දීපන්.."

"ජංගියෝ උබ මගෙන්..."

"කප් කේක්..අපි බුෆේ එක ඕපන් කරමූ..ඔයා දවල් ඉදලා කාලා නෑනේ..කො එන්න යමු..."

"ආහ්..ඔව් නෙද..අනෙ මට බඩගිනීනෙ හබී..කොහෙද මෙ පුස් බූරුවා නිසා ඒකත් අමතක වුනා..යමු යමු මගේ ඩෙසට් ටික...ඔයා මන් කියපු ඔක්කොම මෙනු එකට දැම්මා නේද.."

"ම්ම්..කප්කේක් කැමති හැම ඩෙසර්ට් එකක්ම මන් ඕර්ඩර් කරා..lets go.."

මාම්ගේ ඝාන්ථාර නාදෙට රතුවෙලා ඉදපු සංතුෂයා කෙවින් පපාගෙන් උපකාර පතද්දි මාම් එක්ක සටන් වදින්න ආපු කෙවින් පපාට මාම් තව මොකක් හරි කටකැඩිච්ච කතාවක් කියන්න යද්දිම පපා ඇවිත් මාම්ව ශේප් කරන් එක්කන් ගියා..

අම්මොහ්..වැස්සක් වැහැලා පෑයුවා වගේ...

ඩැඩි පරණ නෑදෑයො වගයක් ආවා කියලා එයාව හම්බෙන්න යද්දි කාටත් ඇස් ගැටෙන්නැතිවෙන්න පැත්තකට වෙලා තනියෙන් ඉදපු දුෂ් අංකල්ව දැකපු මන් එයා ගාවට යන්න ආවා..

මන් දුෂ් අංකල් ගාවට යනකොටම සංතුෂයා ඇවිත් මගේ කරේ එල්ලුනාම උගෙ බඩට ඇනපු මන් ඌවත් කරේ එල්ලන් දුෂ් අංකල් ගාවට ගියා..

එයා වයින් වීදුරුවක් අතෙ තියන් අපිට පිටුපාලා ඉදියේ..මන් ගිහින් කතා කරනවත් එක්කම එයා හැරිලා මගේ දිහා බැලුවත් එ ඇස් ඉක්මන්ට සංතුෂ් ගාවට ගියේ දවසෙ දෙවනි වතාවටත් මගෙ හිතේ අමුතු සැකයක් ඇතිවෙද්දි..

" දුෂ් අංකල්.."

"බෙබි බෝයි.."

සංතුෂ්ගෙන් ඇස් ගත්තු එයා සුපුරුදු හිනාව  මට දීලා බෙබි බෝයි කියද්දි මගෙ කර උඩ තිබුන සංතුෂ්ගෙ අත ඉබේට තද වෙද්දි මන් වේදනාව කාගෙන මට නෙමෙයි වගේ ඉදියා...

දුෂ්මන්ත මට බේබි බොයි කියද්දි ඇයි සංතුෂ්ට තද වෙන්නෙ..

" දුෂ් අංකල් ඔයාව මන් දැන් ටිකකට කලින් දැක්කෙ..අපෙ සංතුෂ් පර්ෆෝම් කරද්දිද ඔයා ආවෙ.."

"යා..සොන්ග් එක පටන් ගද්දිම වගේ.."

" ඒක තමයි..ආ අමතක වුණා..දුෂ් අංකල් මෙ ඉන්නෙ රොවේන් සංතුෂ්..මගේ කසින් බ්‍රදර්..තුෂ් මේ ඉන්නෙ.."

"Mr.Rahul Dushmanth..am i correct.."

" ආ ඔව් ඔව්..මොකක් උබ කොහොමද දුෂ් අංකල්ව දන්නෙ.."

" He is famous bro..world famous businessman..මන් එයාව දැකලා තියෙනවා..Anyway..Pleasure to meet you Rahul.."

"Nice to meet y......."

Arrrrrrhhhhhhhh සංතුෂ් මොකද්ද යකො එ කලේ..

දුසේව දන්නවා කියපු සංතුෂයා හැන්ශේක් කරන්න අත දික් කරද්දි කිසිම හැගීමක් නැති මුණකින් තුෂ්ට අත දික් කරපු දුසේගේ වචනත් නතර වුනේ සංතුෂයා දුෂ් අංකල්ගෙ අත අල්ලලා අරන් එහෙන්ම නැවිලා  පිට අල්ලට හාදුවක් තියද්දියි....

"Watching you like mona lisa.."

සංතුෂ් කරපු වැඩෙන් මන් විතරක් නෙමෙයි දුසෙ අංකලුත් අම්බානෙට පුදුම වුණා කියලා ඒ මූණ බැලුවාම හිතාගන්න පුලුවන් මට...

දුසේට hand kiss එකක් දුන්න තුෂ් අවසානෙ තෙරවිල්ලක් වගේ බහුභුතයක් කියාගෙන සාක්කුවට අත දාන් මගේ ගාවින් හිටගත්තා..

ඌ කිව්වේ.....ආර්හ්..විකාර නොහිත ඉදපන්...

මාම් හදිස්සියෙ කතා කරපු නිසා දුසේ අංකල්ට එක්ස්කියුස් කරලා මන් එතනින් ආවෙ සංතුෂයා තව මොනවාහරි කියද්දි..උ මොකක් හරි රොමියො කෙනෙක් ගැන කියද්දි උට පිස්සු නිසා ගණන් ගන්නැතුව මන් එන්න අවා..

"So..after a long time..i found you again.......Romeo...."

.

.

.

.

.

"තෙජූ උබ ඔය තැගි ටික වට්ටනවා එහෙම නෙමෙයි.."

"හරි හරි මාම් මන් පොඩි එකෙක් නෙමෙයිනේ..රෙද්ද.."

" උබ පොඩි නොවුනාට මට තෝව සැකයිනේ..සංතුසෝ ඔය උඩින්ම තියෙන්නෙ පෞරාණික මැනික් පහනක්..උබ ඕක වට්ටනවා එහෙම නෙමෙයි.."

"Aishh..i got it.."

"අනේ මට උබලා දෙන්නා එක්කන් ආවට හරි බයයි..හිරිමක් හරිවුනොත්..කොහෙද මට වෙන උන්ව ශුවරුත් නෑනේ..පරිස්සමට කාර් එකට දාපන් කොල්ලෝ..ආඅ...ඔන්න බලාගෙන..තොට මන් කිව්වා..තව ඩිංගෙන් වට්ටනවනෙ පොඩි ගස් බල්ලා.."

"අයියෝ මාම්!!!!!!!"..

මාම් මාව හදිස්සියෙන්ම කැදෙව්වෙ මංජු සීයා ඉතාලි වලින් ගෙනල්ලා දුන්න හද්ද පරණ පිත්තල ගැජ මැටික් ටික පරිස්සමට වාහනේට දාගන්න..මට විතරක් ඒ කන්ද තනියෙන් දාන්න බැරි නිසා දුෂ් අංකල් එක්ක මරාගන්න ඔන්න මෙන්න ඉදපු සංතුෂයාවත් මන් ඇදගෙන ආවා..

මොකො දන්නැ සංතුෂයා දුසෙ අංකල් එක්ක ගහාගන්ඩ වගේ කතා කරේ..මන් ලාවට දැක්කා ඌ මන් එක්ක එන්න කලින් දුසේ අංකල්ගෙ සපත්තුව පාගගෙන ඇගේ හැප්පීගෙන ආපු හැටි...

මාම්ගෙන් බැනුම් අහාගෙන බඩු ටික පටවලා මූණ කුනු කරන් ඉදපු සංතුෂයා ඉක්මන්ට ගෙදර යන්න ඕන කියලා බඩු ටිකත් අරන් යන්න ගියා..ආර්හ්..මාම් එක්ක මේක කරන්න බැහැ...

" සංතුසෝ..උබ යනගමන් ඔය ටික විකුණනවා එහෙම නෙමෙයි..උබටත් රස්සාවක් නැති එකෙ අතෙ පිච්චිය මදිවෙලා මගේ බඩුගන්න ආස හිතුනොත්...මගෙත් එක්ක ලේසි නෑ පුතො හරිද..උබ ගෙදර ගිය ගමන් විඩියො කොල් එකක් අරන් බඩු ටික පෙන්නපන් මට..ආ මේ..උබට මන් කියන්නමයි ඉදියේ..මිස්ටර් ෆර්නැන්ඩෝගේ දු උබ දිහා බලනවා මන් දැක්කා..කෙල්ල නම් ලස්සනයි..හෙ හෙ එපාද හරි එහෙනම් රවන්නැතුව ඉදපන්කො..උබට එහෙ එකක් ඉන්නවද..මොකෙක් වුනත් කමන්නැ මන් කිව්වා මතකනේ සිංහල වෙන්නොනෙ පුතේ හරිය..අනෙ උබවත් වයසින් බාල එකෙක් හොයාගනින් අපේ ගොනාවගේ වැඩිමල් නාකි ලබ්බක් හොයාගන්නැතුව..මෙ පෙන්නැද්ද..උබවත් ගෙනෙම් මට ලේලියෙක්...කොල්ලොම දැකලා මටත් දැන් එපා වෙලා..හාහා..පරිස්සමෙන් පලකෝ..මන් උබට හාද්දක් දෙන්නද...ඔන්න ඒනම්..උම්මාහ්..පරිස්සමෙන් යන්න සුද්දා..."

කන්න පුලුවන් උපරිමෙන්ම තුෂ්ගේ ඔලුව කාපු මාම් අන්තිමේදි නළලට උම්මෙකකුත් දීලා ඌව යැව්වා..

උට හිසේ ඇම්ම ඇල්ලුවද මන්දා....

.

.

.

.

.

.

පාටිය අවසානයේ සැවොම සතුටින් විසිරිලා යද්දි එයයි මායි ටිකක් ඇවිදින්න ආවා..

අද දවසෙම එහාට මෙහාට ගිහින් මහන්සි තමයි..එත් එයාටයි මටයි මෙහෙම නිදහසක් හම්බෙන්නෙත් අහම්බෙන් නිසා මෙ මොහොත අපතේයවාගන්න හිත දුන්නෑ...

කලින් ඇදන් ඉදපු බ්ලේසර් එකෙන් එයා සැහැල්ලු සුදු කමිසෙකට මාරුවෙලා ඉදියා..මන් නම් තාම එහෙම්මමයි...

පිරිමි සුදු ඇන්දාම හරි කඩවසම්..

ඒ කතාව ඇත්තක් කියලා ඔප්පු කරන සාක්ශිය මගේ ඇස් ඉදිරිපිට හිටගෙන ඉන්නවා...

එයයි මායි නවම් මාවත ගාවින් වාහනේ පාක් කරලා ටිකක් ඇවිදගෙන යන්න හිතුවා..

තරු විසුල රැයක..පාලු පාරක..තමන්ගේ ආදරවන්තයාගෙ අතේ එල්ලිලා මුකුත් කතා නොකර දෙන්නාට දෙන්නාගෙ හුස්ම සද්දෙට කන්දීගෙන මේ ඇවිදින මොහොත මගේ ජිවිතේට අලුත් අත්දැකීමක් වුණා...

අද වෙන්දා තරම්වත් පාරේ වාහන නැ..

වාහනයක්වත් අපිට බාදාවුණේ නැහැ..

මට පිනි බාන නිසාම වාහනෙන් බහින්න කලින් එයා හූඩියක් අන්දගෙන එක්කන් ආවා..එයත් කැප් එකක් දාගෙන ඉන්නෙ...

ටික දුරක් ඇවිදන් ආපු අපි දෙන්නා ලග තියෙන බංකුවකින් වාඩිවෙලා බේරෙවැව දිහා බලන් ඉදියා...

මාම් මට දවසක් කිව්වා ඉස්සර තාත්ති ඩැඩා නැති කාලේ මෙතනට වෙලා බලන් ඉදියා කියලා...

පව් මගෙ තාත්ති..එයා හුගක් දුක් වින්දා..ඩැඩාත් එහෙමයි..දෙන්නා දෙපැත්තට වෙලා ලොකු කාලයක් දුක් විදලා ආයෙ එකතුවුනත් ඒ සතුටත් වැඩිකල් තිබුණේ නැහෑ...

කොච්චර කරත් මට එ දෙන්නාව මතක් වෙන එක නතර කරගන්න බැහැ..සිද්ද නොවුනත් මන් තාමත් බලන් ඉන්නවා ඒ දෙන්නා මාව හොයාගෙන එනකම්..

ඩැඩාගේ චෑම්ප් එදා වගේම අදත් එයාගෙ ප්‍රින්ස් එක්ක තාත්තියි ඩැඩායි ඇවිත් එක්කන් යනකම් මග බලාන ඉන්නවා...

මට පාලුයි..ඔය දෙන්නා නැතුව..

සමහරු කියනවා මැරුන අය තරු වෙලා අපි දිහා බලන් ඉන්නවා කියලා..ආහ්..මන් පොඩිකාලෙ ඔය බොරුව  මට කිව්වෙ මංජු සීයා..එතකොට ආර්ය සීයා බනිනවා කොල්ලාට බොරු උගන්නන්න එපා කියලා..එත් මංජු සීයාගෙ බොරුව පිලි අරගෙන මන් හැමදාම අහස දිහා බලන් ඉදියේ එ දෙන්නත් තරුවෙලා මන් දිහා බලන් ඉන්නවා කියලා හිතාගෙන..

අදටත් මන් අහස දිහා බලන් එයාලා එක්ක කතා කරනවා...

ප්‍රාතිහාරයක්වත් වෙලා  එයාලා ආයෙ එනවා නම්..

" බබා.."

"හ්ම්.."

"එයාලාව මතක් වුණාද.."

"ම්ම්ම්ම්.."

" අඩන්නෙපා රත්තරන්..මගෙ උරහිසට උබව බරක් නොවුනාට උබේ කදුලු හරි බරයි බන්.."

"ඩැඩි..එයාලාට එන්න කියන්නකො.."

"අනෙ මගෙ වස්තුව.."

හැමදාමත් වගෙ අදත් එයාට මාව තේරෙද්දි මාව උස්සලා අරන් එ ඔඩොක්කුව උඩ තියාගත්තු එයා මාව තුරුල් කරගත්තා..මන් පොඩි එකෙක් වගේ ඒ පපුවෙ ගුලි වෙද්දි දැන් කොච්චර ඇඩුවත් ආයෙ එයාලා එන්නෙ නෑ කියලා හිතට තරවටු කරගත්තා...

කමක් නැ මට ඩැඩි ඉන්නවා...

මමා, පපා ඉන්නවා...

එ දෙන්නා ඉන්න තැනක හොදින් ඇති..සමහර විට ආයෙ ඉපදිලත් ඇති..

ඩැඩිට තුරුල් වෙලා ඉන්න ගමන් එ සුදු කමිසෙ උඩ බොත්තම් තුන ගලවපු මන් මගෙ අත ඇදුම අස්සට දාද්දි එයා එකපාරට ගැස්සුනා..මගෙ අත සීතල ඇති..

නහයෙන් ශර්ට් එක චුට්ටක් එහාට කරපු මන් එ පපුවෙ සුවද විදිමින් හාදු තවරද්දි එයාගේ ග්‍රහණය එන්න එන්නම තද වුණා..

"බබා.."

"ම්ම්ම්.."

" ගෙදර යමු.."

"ම්හ්ක්.."

"මට දැන් උබව මෙතනම පෙරලගන්න හිතිලා තියෙන්නෙ..හොද ලමයා වගේ ගෙදර යමු වස්තුව.."

" අනේ.."

එයා ගෙදර යමුයි කියන්නෙ මගේ වැඩ නිසා එයා ඉන්නෙ අමාරුවෙන් කියලා තෙරෙද්දිත් මට තරහා ගියා.මට යන්න බැහැ.. මන් හාදු තවරපු පපුව දත් වලිම් අල්ලලා හපද්දි එයා දත්මිටි කාගෙන  දරන් ඉදියා..

පස්සෙ මන් ආයෙම එතනට පිබලා හාදුවක් තියලා මගේ මූණ එයාගෙ පපුව අස්සෙ ඔබාගෙන ඇස් පියාගත්තා...

" පුලුවන් තරම් මාව අවුස්සලා දැන් නිදි..කපටි බඩුව මගේ.."

විනාඩි දහයකට පස්සෙ නිදාගෙන ඉදපු මාවත් උස්සන් වාහනේට ආපු එයා මාව වාඩිකරවලා සීට් බෙල්ට් එක දාලා හාදුවකුත් දීලා වාහනේ ස්ටාර්ට් කරා කියලා නින්දත් නොනින්දත් අතර ඉදපු මට දැනුනා..

.

.

.

.

.

.

.

"කො කො ඔක මෙහාට දෙන්න.."

"අනේ ඒක මට නෙමෙයිද.."

"නැ ඒක මගෙ පුතුකියාට.."

" උබට ඕන්නම් එකක් අරන් කාපන්..දැන් කොල්ලා නැගිටින වෙලාව..මන් මේක හැදුවෙ එයාට.."

"තාත්ති..ඔයාගෙ අම්මා මට වෙනස්කම් කරනවා.."

"අනෙ මිනිහෝ මේ කෑම ටික කාපන්කො..මට බැ ඔෆිස් එකට කෑම උස්සන් එන්න.."

"ජංගියා..කො මෙතන තිබුන බිත්තරේ..අනෙ අම්මෙ මූ හබීගේ බිත්තරේ කනවා..."

"ජෙනිෆර් මෙ බිත්තරේ ඔයානෙද මට දුන්නෙ.."

"නෑ අනෙ ඔයා කන්නෙ වැරදි එකක්..අයියෝ බලන්න ඉතිම්..මන් චීසුත් දැම්මා ඔම්ලට් එකට.."

"දැක්කානෙ අම්මෙ මූ ජංගි හොරා..මගෙ මිනිහාගෙ බිත්තරේ ගත්තා..දැන් දීපන් ඔය ඔම්ලට් එකවත් මගෙ එකාට ගිල්ලන්න..අම්මපා මුටත් ලෑස්තිවෙන්න යන වෙලාවක්..කනවා තෝව..වරෙන්කො..ආව් අම්මෙ ගහන්නෙ මොකද.."

"ඔහොමද බැදපු මනුස්සයාට කතාකරන්නෙ ආ..හරි අපූරුයි උබේ ක්‍රියාකලාපය.."

"අනේ තාත්ති මිසිස් සිරන්තිට කියන්නකො මගේ පාන් පෙත්තටත් චොකලට් ගාන්න කියලා..මන් පිට එකෙක්ද අනේ..This is so bad..ඇයි මට වෙනස්කම්..."

" අනෙ තො අම්මාගෙ රැස් බලන්නැතුව ගාගෙන කාපන් අත් දෙකක් තියෙනවනේ..කො එක්කො දිපන් මගෙ කොල්ලාට මන්වත් බටර් ගාන්න.."

"අනෙ තාත්ති බටර් නෙමෙ nutella අනේ.."

"හරි හරි ඉදපන් වුත්ත කෑනොගහා.."

"කැල්වින්...මොකද කොල්ලාට කුනුහරුප කියන්නෙ..."

"අනෙ මෙ අම්මෙ..ඔයා ඉන්නවද මෙතන..මගෙ කොල්ලාට වෙනස් කම් කරලා..දැන් කියවන් එනවා.."

"බබා..මැනින් මාකට් එක ගෙදරට ඇවිල්ලාවත්ද.."

"ඒක තමා ඩැඩි මාත් බැලුවෙ..පාර්ලිමේන්තුව වගේ.."

"ඒක හොදයි බබා මීට වැඩිය.."

ඊයේ රැ වාහනේ නිදාගත්ත පිම්ම මන් නැගිට්ටෙ දැන්..ඩැඩි මාව වොශ් දාලා සැහැල්ලු ඇදුමකුත් අන්දවලා..අනෙ මගෙ සුකුරි බුකිට්ටා...

අපි පහලට එනකොට ගෙදර මහා ඝෝශාව...බුදු අම්මෙහ්..කන කීන් ගානවා..

කාලෙකට පස්සෙ පවුලම එකතුවෙලා නිසා පිස්සු වගේ...එවුනාට ශොක්..අවුරුදු කීයකින්ද මෙයාලා මෙහෙම එකට ඉන්නෙත්..පිස්සන් කොටුව වගේ වුණාට මොකද එයාලා ඉන්නෙ හරි ආදරෙන්..

"අනේ..මහෙ පුතුකියා..නැගිටලා..ගුඩ්මොනින්ග්..එන්න රත්තරන් මන් කුක්කු පිටි හැදුවා.."

"දෝණී..ම්හුක්..මන් නැගිට්ටානේ.."

මන්  ඩැඩි එක්ක කිචන් එකට එද්දි මාව දැකපු සිරන්තියා දුවන් ඇවිත් බදාගෙන කෑමමේසෙට එක්කන් යද්දි සංතුෂයා ඇස් හීනි කරන් රැව්වා..ඌ ආම්කට් ටි ශර්ට් එකක් ගහලා නිසා උගෙ ටැටූ ටික එලියේ..කිරි කදක් ඒක..

"පුතුකියා..මන් ඔයාටමයි මේ ඔම්ලට් එක හැදුවේ..කලු බිත්තර වලින්..ඔයා දන්නවද මෙ බිත්තරයක්ම හයසීයක්..."

"මොනවා!!!!!!! ජංගියා ජංගියා තො ඒ කෑවෙ මගෙ මිනිහාගෙ හයසීයක් වටින බිත්තරේ..වමාරපන් ආයේ..අයියෝ සල්ලී..උබව මන් කනවා වමාරපන් ආයේ.."

"අම්මොහ්..කැහ්..කැහ්..මැරෙයි යකො බෙල්ල මිරිකන්නෙ..අම්මෙහ්හ්හ්හ්.."

"නවත්තපල්ලා දෙන්නාගෙ විකාරෙ..බත් හැන්දෙන් කන්න ආස නැත්තම් පලයන් මගේ දෑහට නොපෙනී.."

සිරන්තියා එයා හදපුවා එකෙන් එක මට ගිල්ලද්දි සද්දෙ දරාගන්න බැරුව සංතුෂයා හෙඩ්සෙට් දෙක කනේ ගහගත්තා..

" පුතුකියා මේ කිතල ගෙඩියක්..වත්තෙ හැදුන බඩු..බෙහෙත් ගහලා ඉදවපුවා නෙමෙයි..මේකත් මන් ඔයාට තියාගත්තේ..කො ඔය සැන්ඩ්විච් එක කාලා නැනෙ..මේ කෙහෙල් ගෙඩියත් කන්න අනේ..තමාල් ඔය අවන් එකේ තියෙන බන් ටික එලියට ගන්න..පුතුකියාට මන් හැදුවේ..හවසට කෙක් එකකුත් හදන්න ඉන්නෙ මන්.."

"ආ තුෂ් ඔයාටත් බන් එකක්.."

"මට එපා..පුතුකියාටම  කවාගන්න එකයි ඇත්තේ.."

"අනා...මන් එක්ක කෙන්තියෙන්ද..පිස්සු කොල්ලා මන් ඔයාටත් එක්ක හැදුවෙ..කො එන්න සිරන්ති කවන්න බබාට.."

ඩැඩි මගෙ ඔලුව පුපුරන්න වගේ....මාම් සාලෙ ඉදන් පපාට බැන බැන බත් කවනවා..මෙහෙන් සිරන්තියා මගෙ බඩ පුරවනවා..කැල්වින් පපා ඇතිලියක දාගෙන මොනාද ගිලිනවා..

සංතුෂයාව ශේප් කරගත්තු සිරන්ති බනිස් ගිල්ලද්දි මගේ මනුස්සයා සැන්ඩ්විච් එකක් අරන් මට බායි කියලා උඩට දිව්වා...

අනේ ඩැඩී මාවත් අරන් පලයාම්....ඩැඩීහ්හ්හ්හ්හ්හ්....

.

.

.

.

ගෙදරින් උස්මුරුත්තාව හදාගෙන වැඩට ආපු මන් වාඩිගත්ත වෙලෙ ඉදන් නිදිකිරණවා..මිටින් එකක් අස්සෙත් මන් නිදි..දුසෙ අංකල් කූද්දනකොටයි මන් ඇහැරුනෙ..

හවස ලොකු වැඩකුත් නැති නිසා මන් හැදුවෙ ඉක්මන්ට ගෙදර යන්න..අද සෙට් එකම ගෙදර ඇත්තේ..ඩැඩිත් අද කලින් එන කතාවක් කිව්වා..

මන් යන්න හිතාගෙන දුසෙ අංකල් හම්බෙන්න ඇවිත් සයින් කරපු ෆයිල් ටිකත් මේසෙ උඩින් තියලා යනවා කියලා එන්න ආවා...එත්...

"බේබි බොයි..හෙට ඔයා ෆ්‍රීද.."

" ලොකු වැඩක් නම් නැහැ..ඇයි අංකල්.."

" බෙබි කැමති නම් මාත් එක්ක පොඩි ගමනක් යන්න එනවද.."

"ආ..ඔකේ..යමු..මන් යනවා දුසේ අංකල්.."

"Take care baby boy.."

හ්ම්...යමු අංකල්...මන් මග බලාන ඉදියේ ඔයා එක්ක ඔය ගමන යන්න..

හුගක් දේවල් වෙනස් වෙයි..

මාව පුදුම කරන්න හදන ඔයා හුගාක් පුදුම වෙයි..සමහර විට...යනු විතරයි...ආයෙ එනු බැරිවෙයි...

"Baby boy..You make my heart sing..I've fallen for you.."

" දුසෙ අංකල්.........මන්........"

_______________________________

හායි ලමයි..

කොටයි වගේද...

පාඩම් වැඩ එක්ක මන් බැලන්ස් කරන් මේක කරන්නෙ..පරක්කු වෙනවට සමාවෙන්න 😫

ඊලග එක ඉක්මන්ට අරන් එන්න...🌝 වෙනසක් වෙයි🌝

සංතුෂ්ගේ තේරවිල්ල තේරුනාත ඉචිම්...😌දන්න කෙනෙක් කියන්න බලන්න....

ආහ්..මන් එ කොල්ලාට ආසයි අනේ...❤️

තෙජුවා දුසේට මොනවා කියයිද..ඔන් දුසේ තෙජුට ආදරෙයි කිව්වා...

මොඩ දුසේ...ම්හුක්...

ඉක්කන්ට එන්නම්..කමෙන්ට් දාන්නැ දැන් ඔයාලා..😒 කතාව හොද නැතිද...

.ආදරෙයි❤️

_Gojo_

Share This Chapter