Back
/ 49
Chapter 43

Chapter 43

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

" දැන් ඔයා කියන්නෙ එහෙමයි කියලානෙ සේපාල.."

"ම්ම් ඔව් ඔව් තමාල් අයියා අහලා බලන්නකෝ...තව මොනාද ලිස්ට් එකට දාන්න ඕනෙ..."

"ආ..අපිට බටර් දාන්න අමතක වුණා...බටර් කිලො දෙකකුත් දාගන්න..තව. වැනිල්-...ආහ් එනවා...මේ එක නෙමෙ සේපාල..මන් උබට මෙ කියන්නමයි ඉදියේ..හරිද...උබ හිතන්නෙපා මගෙ ඇස් පේන්නැ කියලා..මන් බලාගෙනමයි ඉදියේ මෙ ටිකේ.."

" ඈහ්..බටර් අස්සෙ මොනාද අයියෙ මේ කියවන්නෙ.."

"හොදට අහගනින් හරිද...මට පෙනීයනවා..ඔය ඉතිම් කො මාගෙ දෑස දෙස බලනූ..දෙන්නෙක්ට ආදරෙ කරාට කමක් නෑ සේපාල..හැබැයි එක්කෙනෙක්ටවත් වෙනස්කමක් කරනවා එහෙම නෙමෙයි...හරිද..උබට ඕන්නම් දෙකම රන් කරපන්..හැබැයි එකෙන් කලින් එකාට දුකක් දීලා උබ මාව නරක මිනිහා කරගන්න හදන්නෙපා හොදෙ..මන් මෙහෙම ඉදියට හොදට හොදයි නරකටත්..හොදද මන්දා..කොමහරි දැන් බලපන් මගේ හබියත් ඔය මාව බලාගන්න ගමන් ඔපිස් එකෙ ඉන්න අංගනාවොත් ගාන්ට බලාගෙන ඉන්නෙ..මොනාවුනත් පොරට එක මන්..එතකොට අර අගනුන්ට මොකද වෙන්නෙ..උන්ට කුඩම්මාගෙ සැලකිලි..එතකොට උන්ට දුක හිතෙනවා...ඔන්න ඕකමයි දෙන්නෙක්ට ලව් කරද්දි සිද්ද වෙන්නෙ..එකෙක්ට රිදෙනෝමනේ..දැන් එහෙමයි කියලා මගෙ වම්බටු හරකාට උන්ව නලවන්න මන් ඉඩ තියන්නෑ...පෙතිකපලා බටු මෝජු හදනවා මන් එහෙම වුණොත්..මන් මේ කියනවට කියන්නෙ...මගේ එකා නම් තව එකෙක්ට මගෙ තැන දෙන්න හදනවා දැක්කොත් ඌව මරලා මාත් මැරෙන්නෑ..ඌව මරලා මන් ශුගර් ඩැඩියෙක් හොයාගන්නවා..නැ බන් එක්කො මෙ වයසට සීනී පියාලා හොයාගන්න ගියොත් මට වෙන්නෙ සීය පැනපු නාටු බටු ගෙඩි හොයාගන්න තමයි..එක්කො මන් මල්ලි බබෙක් හොයාගන්නවා..දැන් බලපන් අපෙ අයියාගෙ එකා..ඌ කරන රස්සාවකුත් නෑ හැබැයි උට සල්ලි තියෙනවා ආකරේකට වඩා..මට වෙලාවකට සැකයි මේකා කුඩු බිස්නස් කරනවද කියලත්..උබ ටිකක් ඇහැගහගෙන ඉදපන් හරිය...මන් දැන් මොකද්ද කිය කිය ඉදියේ..ආ දෙන්නෙක්ට ලව් කරපන්..එත් එකෙක්ටවත් වෙනසක් දැනෙන්න දෙන්නෙපා හරිද..හො.ම.ත.ග.යූ..."

ඔෆිස් එකෙ වැඩ ඔක්කොම කතරගම දෙයියන්ට වගේ මට කරන්න වුණ නිසා මන් ඉදියෙ දෙකට ගනින්න බැරුව..ගෙට ඇතුල් වුණේ බඩගාගෙන යන්න ඔන්න මෙන්න වගේ...මන් එද්දි මමාගෙයි සේපාලයාගෙයි කටහඩවල් ඇහුන නිසා එ දෙන්නා ඇවිත් කියලා තෙරුනා..මන් එ පැත්තට ඇවිදන් යද්දි මොන මොනවදො කියවන් ඉදපු ඩබලගෙන් මමා මාව දැකලා මට නෙමෙයි වගෙ පත හෑල්ලක් කියවන් යද්දි සේපාලයා කටත් ඇරන් මමා කියවන්නෙ මොනවද කියලා මඤ්ඤන් වෙලා බලන් ඉන්නවා...

අපෙ මමාත් වෙලාවකට ඔනාවට වැඩි..හහ්....

" මොනාද තමා-..ආහ් චූටි බෙබී ඇවිත්.."

චුචි බෙබි තමා යැයි යැයි..අනෙ අම්මපා..මෙ අනිත් එකා..මු මු..මුට සුමතිපාල සම්මානවලින් කෙලලා ඇරියත් මදි..දෙකයි දෙකයි හතරයි කියලා කියාගන්න බැරි දොන්තයා වගේ ඉන්න මූ දුෂ්ගේ සීක්‍රට් ඒජන්ට්ස්ලාගේ ලීඩර් කිව්වාම...අම්මපා මට වහාකන්න හිතුනා...කවුද හිතන්නෙ මෙහෙම ඉන්න එකා එච්චර දෙයක් කරන එකෙක් කියලා...එකෙන් මෙකෙන් ඉගෙන ගත්තා මිනිස්සු ගැන සුළුවට තකන්න හොද නෑ කියලා..ඔය කිව්වට අපෙ මමාත් කොහෙ හරි ඒජන්සියක සීක්‍රට් ඒජන්ට් කෙනෙක්ද කියලා කවුද දන්නෙ....

"ආ උඹ ආවද කොල්ලෝ..සෙපාලයෝ..ඔය ලිස්ට් එක එද්දි අරන් වරෙන් හොදෙ..එකක්වත් මිස් කරලා ආවොත් උබ දන්නවනෙ වෙන දෙ...පරිස්සමෙන් එලවපන් හරිද..රෙස් පදින්න ඕන්නෑ..."

"හරි අයියේ..චුටි බෙබි මන් ගිහින් එන්නම්.."

සෙපාලයා පත ලිස්ට් එකක් දෙකට තුනට නවාගෙන සාක්කුවෙ ඔබාගෙන ඩැඩිව එක්කන් එන්න එළියට බැස්සා වෙද්දි මන් එහෙම්ම මට මොකක් හරි කියන්න හදපු මාම්ව බදාගෙන කටර් එක වගේ කියවන ඒ තොල් වලට පෙක් එකක් තිබ්බා...

"යොහ්හ්....කොල්ලෝ...උඹ මාව කොයිවෙලේක හරි මරනවා..පපා ලග ඉන්න වෙලාවක කරලා බලපන්කො ඔහොම..අනෙ අම්මපාඅ..පිට එකෙක් දැක්කා නම් මොනවා නොහිතයිද අන්ව්..ම්හුක්...."

හැමදාම වගෙ එයා අදත් කෑගහගෙන මගෙ ඇගට කඩාපනිද්දි ඒ මූන රතු වෙලා තිබුනා..ආව්ව්..මාම් ලැජ්ජ වෙද්දි කියුට් අප්පා..තක්කාලි ගෙඩ්ඩක් වගෙ..පුදුමයක් නැ පපා මෙයාට වහවැටුන එක ගැන...

කටර් එකක් වගේ කියවන් යන එයාගෙ කම්මුලක් එබෙන්න මන් දුන්න හාදුවට එයාගෙ කට වැහිලා ගියා...

මන් එහෙන්ම සෝෆා එකෙ කකුල් දිගෑරලා එයාගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගත්තෙ ටයි එක බුරුල් කරලා ශර්ට් එකේ බොත්තම් දෙක තුනක් ගලවගෙනමයි...

" මහන්සිද පැටියට...තෙහෙට්ටු පාටයි.."

" අද වැඩ ගොඩයි අම්මා..."

මහන්සිද කියලා අහපු එයා මගෙ නළලට වැටුන කෙස් ගස් ටික අතින් උස්සලා නළලට හාදුවක් තිබ්බා..

එයා නාලා...සුවදයි..ජොන්සන් බේබි ඕඩිකොලොන් සුවදයි...නුරාග්ගේ බේබිනේ ඉතිම්...එ සුවද මගේ මූණ ඉබේටම එයාගෙ බඩට තද වුණා..

හරිම උණුසුම්..මන්දා මාම්ගෙ බඩේ මූණ ගහන් හුස්ම ගද්දි දැනෙන සනීපෙට කියන්න නමක් මන් දන්නෑ...පොඩි කාලෙ ඉදන් මාම්ගෙ බඩේ මූණ ඔබාගෙන ඉන්න පුරුද්ද මට තිබුණා..එයා ගාවින් එන උණුසුම ඩැඩීගෙ උණුසුමට වඩා වෙනස්..ලොකු වෙනසක් තියෙනවා..මාම් ගාවින් එන්නෙ අම්මෙක්ගෙ උණුසුමක්...මන් හරි ආදරෙයි එකට...

"අනෙ මගෙ රත්තරන්...මට ලෝභයි පුතේ..."

"ලෝභයි මොකටද..ම්ම්..."

මන් මූණ හංගගෙන කතා කරද්දි මගේ සද්දෙ මටම ඇහුනෙ අපැහැදිලිව...මාම්ගෙ සුවදට ලෝභ හන්දාම මන් නහය තදකරන් ඉදියා...පොඩි බබෙක්ගෙ සුවද එක්ක අම්මාගෙ උණුසුම දෙකම එයාගෙන් මට දැනුනා....

" ඔයා ඉදලා හිටලා මට අම්මා කියද්දි..ඒක මගෙ පපුවටම වැදෙනවා..මාම් නොකියා ඔයාගෙ කටින් අම්මා කියද්දි මගෙ හදවත දියවෙලා වැටෙන්න වගේ හැගීමක් මගෙ ලේවල දුවන්න ගන්නවා..වචන දෙකම එකක් වුණාට අම්මා කියන වචනෙ ඇතුලේ දරාගන්න බැරි සෙනෙහසක් ගැබ් වෙලා තියෙනවා..පිරිමි මාව අම්මෙක් කරාට ඔයාට පිං දෙයියෝ.."

"අ..ම්මා...අනේ..මන් දිගටම අම්මා කියන්නම්කො ඉතිම්..මන් අම්මා කියන්න කැමතී..හුගක්...ස්කෝලෙ අනිත් ලමයි අම්මා කියද්දි මන් ඔයාට කතා කලෙ මාම් කියලානෙ...මටත්..ඕන වුණා ඔයාට අම්මා කියන්න..එත්..එත් මන් බය වුණා.."

"අනෙ මගෙ මැණික..මොකටද මගෙ පුතා බය වුණේ..ම්ම්..මන් උබෙ අම්මානේ..පිරිමියෙක් වුණාට..ලෙ කිරි නොවුනාට මන් උබට අම්මෙක් වුණානෙ දෙයියෝ..මන් පුතාට අම්මා කියන්න ඕන වුණා කියලා  දන්නෙ අදනෙ.. විහිලුවක් වගේ ඒක නිකම්..අම්මා කියන්න බය වෙන්නෙපා රත්තරන්..කවදාවත් එපා..මගෙ කොල්ලා කටපුරෝලා මට අම්මා කියන්න..මන් ඒකට ආසයි..දෙවියනෙ..ආර්හ්..මාව මැරෙන්න වගේහ්..මගෙ කොල්ලා ලොකුවෙලා තියෙන තරමක්...."

මන් මාම්ගෙ..නැ අම්මාගෙ බඩෙන් මූණ අරන් එයා දිහා බලන් එහෙම කියද්දි එ බැම්බි අයිස් වල කදුලු කැට පිරීගෙන ආවා...ඇත්ත මට පොඩිම කාලෙ...මන් එ කාලෙ මතක් කරන්නවත් කැමති නැ..පොඩ්ඩක්වත්..මට සුන්දර ලමා කාලයක් තිබුන්නැ...ඉස්කොලෙන් මාව කොන් වෙද්දි එයා හැමොම ඉස්සරහා මගේ මමා කියලා ඉදිරිපත් වුණා..එයා මන් වෙනුවෙන් ඉදියා...එයා මට මමා කියලා කියද්දි මට එහෙම නොකිය ඉන්න බැරිවුණා..එත් මට ඕන වුණේ එයාට අම්මෙ කියන්න..පන්තියෙ අනිත් ලමයි වගේ..එත් එයා ඒකට අකමැතිවෙයි කියලා මන් බය වුණා..එහෙම වෙලා එයත් ගියොත්.........

තව අය මගෙන් ඈත් වෙනවට අකමැති හන්දා මන් හැමොගෙන්ම ඈත්වෙලා තනියෙන් ඉන්නයි බැලුවේ..එත්..එත් අම්මා මට පොඩ්ඩක්වත් තනිවෙලා ඉන්න දුන්නෙ නැ...මන් එයාව ගණන් නොගත්තත් එයා මගේ පස්සෙන්ම ඉදියා..මාත් එක්ක බලෙන්ම කතා කරා..ඉස්සර මට කෙන්ති ගියහම ඒක පාලනේ කරගන්න අමාරුයි..සමහර දවස් තිබුණා එයා මගෙන් ගුටි කාපු..මන් හිතලා ගහපුවා නෙමෙයි..එ සිදුවීම් මතක් වෙද්දිත් මගෙ පපුව කකියනවා..දවසක් මන් කෙන්ති ගිහින්...එයාව තල්ලු කරපු පාර ස්ටූල් එකෙ කොනක එයාගෙ නළල වැදිලා එතන පැලිලා ලේ  ආවා...එදා මන් හුගක් බය වුණා..තාත්ති වගේ එයත් මාව දාලා යයි කියලා මට හිතුනා..අම්මේ කියලා කැගහන්න ඕන වුණත් මන් එදා කෑගැහුවෙ තාත්තී කියලා..මගෙ කටහඩට ගෙදර හැමෝම උඩට එද්දි මට මතකයි අම්මා..එයා නළලත් අල්ලගෙන..මාව නළවන්න දැගලුවා...

" මට මුකුත් වුන්නෑ..මමා හොදින් පුතේ..මගෙ මැණික අඩන්නෙපා..කො මගෙ දෙයියා තුවාල වුණාද..අනෙ ඇයි මෙ අඩන්නෙ.."

" පැටියො ඇයි මෙ..ඔහ් ගොඩ්..අනූ ඔයා තුවාල වෙලා.."

"අයියෙ..අනෙ එයා අඩනවනෙ..අයියෙ මගෙ පුතා..එයාට මොකක් හරි වෙලා..ඇයි මගෙ වස්තුවෙ මෙහ්..අනෙ මමා ඉන්නවනෙ..අඩන්නෙපානෙ..මමාට කියන්න දෙයියෝහ්හ්..."

මන් හුස්ම අල්ලන්නැතුව අඩද්දි ලේ ගලන තුවාලෙත් අමතක වුණ එයා මාව තුරුල් කරගත්තා..එයාට එයා ගැන ගාණක් වුන්නැ..එයා බැලුවෙ මන් ගැන විතරයි..මන් ඇඩුවෙ..එයාගෙ තුවාලෙට බය වෙලා..අන්තිමේදි පපා බැනලා මාව උදුරගෙන අම්මාවත් උස්සන් හොස්පිටල් එකට ගියා...

මන් පොඩි කාලෙ බය වුණා...මට ආදරෙ අය මගෙන් ඈත්වෙයි කියලා..මන් වචනයක් දෙකක් කතා කලෙත් ඩැඩී එක්ක විතරයි..එත් එදා සිද්දියෙන් පස්සෙ මන් අම්මාගෙ පස්සෙන්ම ඉදියා..මට එයාව බලාගන්න ඕන වුණා..තවමත් නළලෙ කොණක එ කැළල තියෙනවා..එයා කියන්නෙ එදා නළල පැලුනෙ හොදටලු..නළල පැලුන නිසා හරි මන් එයාට ලං වුණානෙ කියලා එයා සතුටු වෙනවා....

එයාට අම්මා කියලා කතා කරන්න ඉඩ දුන්න එයා අවසානෙ මගෙ මූණ හාදුවලින් නාවලා මාව එ පපුවට තුරුල් කරගත්තා..ප්‍රමාණෙන් ලොකු වුණාට මන් තාමත් එයාගෙ පොඩි එකා..

"අම්මා..දැන් ඇඩුවා ඇතිනේ...ඔයා ඔහොම ඉකි ගහද්දි මට රිදෙනවනෙ.."

"අනෙ අඩනකොට අඩන්න දීපන් බන්..මන් මෙ අඩන්නෙ සතුටට..ම්හ්ක්.."

" අනෙ අම්මි ඔයා ඇඩුවා  වගේ නෙමෙයි ඔයාගෙ මහාතැන ආවොත් මාත් ගස්..දන්නවනෙ පපා අකමැතිම ඔයා අඩනවට කියලා..ඒක මන් විතරක් නෙමෙ අහල ගම් හතක්ම දන්නවා.."

ආර්හ්..දැන් එයා පුතා වෙලා මන් අම්මා වුනාද...වවුල් පැටියෙක් වගේ මගේ ඇගෙ එල්ලීගෙන අඩනවා..පොඩ්ඩක් අඩන්න ගත්තොත් අඩනවා ආයෙ ගේම යටවෙන්න..මෙයා අඩද්දි මගෙත් පපුව රිදෙන්න ගන්නවා..ඔක්කොටම හපන් පපා ආවොත්..මෙ අඩන්නෙ මන් හින්දා කියලා එයා දැනගත්තොත් මන් එල්ලුම්ගස් ගියා හා සමානයි...

" ම්හුක්..එයා..ඇවිත්නෙ ඉන්නෙ...උඩ..හික්...උඩනෙ ඉන්නෙ...හික්ක්..මට හබී ඕනේ..අනෙහ්හ්හ්...හබීඊඊඊ.."

"මොකාක්..Damn අම්මාහ්හ්හ්...සිරාවටම පපා ඇවිත්ද..දැන්ද දෙයියනේ කියන්නෙ..අනෙ කැනොගහා ඔය ඇඩිල්ල නවත්තන්නකො...යාහ්...අනෙ නාඩන්නකො..අම්මේහ්හ්හ්..අයියො රත්තරන් ඩැඩියේ මන් ඉවරායි..."

එයා මගෙ ශර්ට් එකෙ කොලර් දෙකෙන් ඇද ඇද අඩනවා මදිවට හොටුයි කදුලුයි කෙලුයිත් උළ උළ මාව කන්න හදනවා..යකො සතුටුයි කියලා ඔහොමත් අඩනවද..එ මදිවට පපා ගෙදර ඉන්නවා කියලා කිව්ව ගමන් මගේ ඇගෙ ලෙ වතුර වුණා...

"කො කො දැන් ඇතිනේ.."

නො නෝ..මන් විනාසයි...පපා පහලට එනවා නෙද..

පඩිපෙල උඩින් මතුවුන පපාගෙ කකුළ දැක්කා විතරයි මන් මාම්ගෙ අත් යටින් අල්ලගෙන උස්සලා සෝෆා එකෙන් තියලා එහෙම්ම සෝෆා එකෙ පිටිපස්සට පැන්නා.....

" ආහ්ක්..කොල්ලොහ්...මොකද හික් වුනේ..."

" අනෙ බුදු අම්මෙ මන් මෙතන නැ කියලා හිතන් හැසිරෙන්නකෝ..මන් නැ මන්  මෙතන නැ.."

"උබ..හික්..ඔය ඉන්නෙ..."

" muffin ඔයා කොහෙ-..fck baby...what happen..ඇයි මෙ අඩන්නෙ..මොකද වුණේ...කවුද මොනාද කිව්වෙ..tell me babe..who is brave enough to make my precious cry.."

සෝෆා එකෙන් පැනපු පාර පස්ස තැලිලා යන්නම බිම වැදුනා..මන් එක පාරට කරනම් ගහද්දි එ මොකද කියලා බලපු එයා ඉකිගගහාම සොෆාවෙන් එබීගෙන  මා දිහා බලන් ඉන්නවා..එත් එක්කම පහලට ආපු පපා කතා කරද්දි එයා දිහා බලපු අම්මිගෙ ඇස් වල කදුලු දැකපු පපා ඇස් පිය ගහන පමාවට එයා ගාවට ඇවිත් ගේම දෙදරලා යන්න කෑගැහුවා...

තෙජු පුතේ උබට අයියනායක දෙවි පිහිටයි...

මන් තව ටිකක් සෝෆා එකේ අස්සට රිංගලා එහෙම්ම දොර දිහාවට බඩ ගාන්න ගත්තත් මොකද පපා අම්මිගෙන් ඇඩෙව්වෙ මොකාද කියලා අහපු එකට අම්මි මගෙ නම කියද්දිම මගෙ අත්වලට දාපු දාඩියට මාවම ලිස්සුවා.....

" තේජ්හ්...මගෙ කොල්ලා.."

"මොකක්..පැටියා ආවාද..එකාද..මොකද්ද ඒකා ඔයාට කලේ බබී..මාව යකෙක් නොකර හරියට කියනවා බබී.."

ගෝඩ් මාම්..මීට වැඩිය හොදයි මාව කෑවානම්....

"නැ..නැ අනෙහ්..මට...මට එයාව මතක් වුණා..ඔව්..මගෙ පොඩි කොල්ලාව මතක් වුණානෙ..අනෙ හබි එයා දැන් ලොකුයිනේ.."

"Oh..my baby...කො එන්න මන් ඔයාව hug කරන්න..my lovely wife why so sensitive ah...ළමයි හැමදාම එක විදිහට ඉන්නෙ නැනෙ..එයාලා ලොකු වෙනවා බේබ්..පැටියා ලොකු වුණත් ඔයා තාම පුංචි දරුවෙක් වගේ..my child..now don't cry..i'm here for you..."

"ම්හ්ක්..ආදරෙයි කියන්නකො.."

" I love you to the moon and back...please don't cry again..ඔය ඇස් අඩද්දි මට හැම දෙයක්ම අමතක වෙනවා..arhh..මාව තාම ගැහෙනවා..මෙ බලන්න..කොච්චර ප්‍රොමිස් වුනත් ඔයා අඩනවනෙ..I'm the only one who can make you cry..So stop crying..ඔය ඉතිම් තාම අඩනවනෙ..දෙනවා දෙකක් මන් දැන්.."

" මාත් ආදරෙයිනෙ පැලෙන්න..ම්හුක්..ගහනවා කියන්නෙපා..ගැහුවොත් මන් කැගහලා අඩනවා හරිද...රෑට ගහනවා මදිවටද උදෙටත් ගහන්නවා..ඔහෙට ගහන්න පුලුවන් වගෙම මට කෑගහලා අඩන්න පුලුවන්..මෙතන..ම්හුක්..අතාරිනවා මාව..මන් යනවා යන්න..යසස් අයියාට මාව තාම්හ්ක්..ම්ම්ම්හ්..ම්ම්හ්ජ්..ආහ්ම්.."

එව්..එව්ව්..මෙන් මෙයාලා මහා සාලෙ මැද කටවල් කනවා..මන්  එක අතකින් කනකුත් වහාගෙන අනිත් අතෙන් කට වහාගත්තා..ඇස් වැහුනෙ නැ හැබැයි..මන් හිතුවෙම පාවලා දුන්නා කියලා තමා..මෙ දෙන්නා ගෙමැද පෙම් කෙලිනවා..අම්මාටත් කට පියන් ඉන්න බෑනේ..හුරතල් වෙලා අන්තිමේදි පපාගෙ යකා අවුස්සගත්තා..දැන් ඉතිම් විදවන්න වෙයි...

අපෙ පපාට යසස් පපා එක්ක තියෙන්නෙ එසේ මෙසේ තරහක් නෙමෙයි..ඇහුවට කියන්නෙත් නෑ අනික..යසස් පපා හරි හොදයිනේ..පපා මොන කෙහෙල් මලකට තරහා වෙනවද මන්දා..අදටත් යසස් පපා ඉන්නවා දැක්කොත් මාම් ලගින් හෙලවෙන්නෙ නෑ..

පපාගෙ ඇගෙ කෝයා බබෙක් වගේ එල්ලිලා උන්නු මමා යසස් පපාගෙ නම කියලා වාක්‍ය සම්පූර්න කරන්න හම්බුනේ නෑ මාම්ගෙ කොන්ඩෙන් අල්ලගෙන පපා තොල් වලට බර වුණා..හපා කෑවද මන්දා..හරිම aggressive එ කිස් එක..මාම්ගේ මූණ රතූ.....වුනා....

" try to say that f*cker's name again..මේ ජූසි කට ඇරගන්න බැරිවෙන්නම.....i will fuck you in your mouth.."

"ආහ්..සොරි..නැ නැ ආයෙ කියන්නැ..ප්‍රොමිස්..ම්හුක්..ප්‍රොමිස් ඩැඩී.."

පපා අන්තිම ටික මාම්ගෙ කනට කරලා කිව්වත් මොකද මට ඒක ඇහුනා..එව්ව්ව් ඇගත් හිරි වැටුනා..මමා සාතන්ව ඇහැරවලා..එ දෙන්නා එ දෙන්නාගෙ ලෝක වල ඉද්දි මන් බඩගාගෙන දොර ගාවට ගියා..දොරෙන් එළියට යද්දිම එළියෙ ඉදන් ආපු සංතුෂයා මාව දැකලා පිස්සෙක් දකින ගාණට මන් දිහා බලන් ඉදලා කට කොනෙන් හිනාවුණා...

" මොකද උබ පොඩි කාලෙ ඇරියස් කවර් කරනවද.."

" අනෙ මෙ එහෙම ලබ්බක් නෙමෙයි...අත දිපන්කො මට නැගිටින්න.."

"මන් උබෙ තාත්තා නෙමෙනෙ අත දෙන්න..තනියෙන් නැගිටපන්.."

"ආ..#$#-#= අත දීපන්කො..අර මනුස්සයා මාව දකින්න කලින්..මාව සැටිය අස්සෙ හිරවෙලා ඔයි..අනෙ බව්වෝහ්හ්..අත දීපන්කෝ..මන් උබ කියන ඕන දෙයක් කරන්නම්.."

"ම්ම්..ඕනම දෙයක් කරනවද..."

" ඔව් කරන්නම් අත දීපන්.."

"හ්ම් වරෙන්.."

අනෙ මන් මුගෙන් පලිගන්නවා..පගයාට වදින්න ඕනෙ උදව්වක් කරගන්න..මෙ යකා තනි අතෙන් මාව ඇදපු පාර පාන්කඩයක් වගෙ මාව ඇදිලා ගියානෙ යකෝ..මූ අලි මස් කාලාද..

උ මාව ඇදපු පාර මන් කෙලින්ම හිටගත්තා..ශර්ට් එක ගන්න දෙයක් නෑ..පපා මාව මෙහෙම දැක්කොත් මන් වලියකට ගියා කියලා හිතයි...වලියක් නෙමෙයි ඊට වඩා ලොකු මිෂන් එකකනෙ මන් ඉදියේ...

මාව උස්සපු සංතුෂයා නම් එක අතක් සාක්කුවට දාගෙන හකු තද කරන් මොකාද එකෙක් වගෙ මන් දිහා බලන් ඉන්නවා..මු මාව ඇදලා ගද්දිත් ඔක අත ඔහොම්මම සාක්කුවෙ තිබුනේ..එව්ව් මැරයෙක් කියලාද දන්නැ මු හිතන් ඉන්නෙ..බොට වැඩිය මැරකන් මට පුලුවන් හරිය...

හොව් හොව්..පොඩ්ඩක් ඉදපන්..මේන් මේකා කොන්ඩෙ කපලා...

"ඔයි උබ  කොන්ඩෙ කැපුවද..."

" කියපන්කො යකො..අපරාදෙ බන්.."

"ඔය ඉතිම් උත්තර දීලා පලයන්..ඇයි බව්වො තො කොන්ඩෙ කැපුවෙ.."

"මටෝන නිසා.."

අපරාදෙ බෙල්ල ගාවට තිබුණ කොන්ඩෙ..මුට මදනයා ගහලාද කොන්ඩෙ කැපුවේ...මුගෙ මුත්තාගෙ නමත් මදන යකාගේ...එව්ව් එව්ව්..මදන යකාගෙ පරපුරේ උන්..

මන් ඇදුම හදාගෙන කලින් ගෙදරට ආවෙ නැ වගේ ඇතුලට එද්දිත් පපා අම්මාව වඩාගෙන ඉදියෙ..යොහ් ඇතුලට ගියෙ නැද්ද..දැන් ඉතිම් මොන මගුලක් අහයිද මන්දා....

සංතුෂයා නම් එ දෙන්නාව දැක්කෙ නැ වගේ ඇතුලට ගියා..මාත් ඌව අනුගමනය කරලා යන්න හැදුවෙ..එ දෙන්නාට ඩිස්ටර්බ් කරන්න හොද නෑනේ...ලව් බර්ඩ්ස්ලාට ගල් ගහලා කුඩු කඩන්න ඔද නෑනෙ...

ඉතිම් මන් එහෙම යන්නයි හැදුවේ..එත්..

" තේජාන් ඔහොම ඉන්නවා.."

හරි ඉවරයි..අනෙ ඩැඩී..මගෙ අවසාන කැමැත්ත ඔයාගෙ සොහොනත් මන් ගාවම ඉදිවෙන්නයි..අනෙහ්..මුජෙ බචාවොහ්...වෙන්දාට පැටියා අද තේජාන් වෙලා..

"ඔහ්..හායි පපා...හායි..අම්මා.."

" දැන්ද එන්නෙ.."

" ඔ.ඔව්..ඔව් දැන් තමා එන්නෙ.."

ගොත ගහන්නෙපා ගොබ්බයො..අහුවෙන්නද ඕනෙ තොට..අහුවෙන්න දෙයක් නැ වගෙ හැබැයි...

" මොකද ඔය..තමුන්ගෙ ඇදුම..පොඩි කාලෙ වගෙ වලියකට ගියාද.."

" වලියක්..නැ නැ මන් දැන් එවට නෑනෙ පපා..මන් මෙ එනකොට පොඩ්ඩක් වැටුනා..ඔව් ඔව් වැටුනා..."

"තුවාලද.."

"නෑ නැ කිසි තුවාලයක් නැ පපා..."

"හ්ම්..එහෙනම් කමක් නෑ..."

පපා CId එකෙන් වගෙ මගෙන් ප්‍රශ්න කරද්දි එයාගෙ උරහිස මූණ හංගන් ඉදපු මමා හොරෙන් මන් දිහා බලලා මොනවද කියනවා..

මොනා කියනවද මන්දා..මට ඔය ගොලු භාෂාව තෙරෙන්නෑනේ..

" අදත් අරහෙද ඉන්නෙ.."

" ආ ඔව්..අදත් එහෙ ඉන්නවා..ඩැඩීත් ඉන්නවනෙ.."

"හ්ම්..එහෙනම් වොෂ් එකක් දාලා ටිකක් නිදාගන්න..තෙහෙට්ටු පාටයි...ආ යන්න කලින් මාව පොඩ්ඩක් හම්බෙලා යන්න.."

ඇති යාන්තම් තේජුවො..ලොකු අවුලක් නැ වගේ..අම්මොහ්..දැන් තමා ඇගට ලේ ටිකක්  ඉනුවේ..එත් අම්මා තාම ගොලු ලැන්ග්වේජ් එකෙන් මොනාද කියන්න හදනවා...ඉක්මන්ට මෙතනින් පැනගත්තොත් හරි...නැත්තම් තව මොනවා අහයිද මන්දා...

" හා පපා...මන් එන්නම්.."

"හ්ම්..උඩට යනවා නම් මෙ සොෆා එකෙ තියෙන ටයි එකත් අරන් යන්න.."

"ට්..ට..ටයි..ටයි එක..."

"ඔව් අද ඔෆිස් එකේදි මට කියලා දාගත්ත ටයි එක.."

අම්මටසිරි වෙනවා තේජුවො..හරිනෙ හරිනෙ ඉතිම්.....උබ විනාසයි...ඔෆිස් එකේ මීටින් එකට යන්න ටයි එක දාගන්න බැරි හන්දා  පපාට කියලානෙ දාගත්තේ...ඔහ් ශිට්...උබ අතේ මාට්ටු තේජුවො...

" ආ ඔව්නෙද පපා..හරි හරි මන් අරගන්නම්.."

"හ්ම්..තමුන්ට කලින් ටයි එක පියාඹලා වෙන්නැති එන්නැත්තෙ..හොදයි දැන් යනවකො..පස්සෙ වෙලාවක අල්ලගන්නම්.."

"කැහ්..කැහ්..හා පපා..."

පපාගෙ බැල්මට නැති කැස්සකුත් හැදුනා මට..ඉදලා හිටලා මෙයා දරුණු වෙද්දි යක්කුත් පරාදයි..මාම් එහෙන් බනිනවා..මන් කිව්වානෙ තොට කියලා..අනෙ ඉතිම් කට ඔහෙක් මෙහෙක් කරන් කියද්දි කාටද ඕක තෙරෙන්නේ...

පපා මාම්ව උස්සන් රූම් එකට යද්දි මන් අතෙ තිබ්බ ටයි එකෙන් බෙල්ල හිරකරගත්තා...

අතේ මාට්ටුනෙ ඉතිම්..මෙ ලබ්බත් කලින්ම ගැලවුනානෙ...සැක්...

.

.

.

.

.

.

.

.

"ඩැඩි අනෙ ඔය මගුල පැත්තකට කරලා නිදාගන්නකෝ.."

" විනාඩියක් දෙන්න බබා...මෙක විතරයි..."

" ආර්හ්..මට දැන් නගිනවා හරිද..හැමදාම කියනවා ලබ්බෙ ෆයිල් උස්සන් එන්නෙපා කියලා..ඇයි.වදෙ එදා පොරොන්දු වුනත් එක්ක..අද ආයෙ උස්සන් ඇවිත්.."

" බබාට නැග්ගාට ප්‍රශ්නයක් නැ මන් ඉන්නවනෙ බස්සන්න..ම්ම්...මෙක විතරයි..මෙ ටිකෙ ගෙදර නොයා මෙහෙ ඉදිය නිසා වැඩ හුගක් හිරවුනා.."

හිරවුනා හිරවුනා යැයි යැයි තමා htta..ඇයි වදෙ මන් දැන් කීයෙ ඉදන් මේකා එනකන් ඇදට වෙලා වේළෙනවද..නිදිත් මතයි එ මදිවට...

"අනෙ ඇත්තමයි ඩැඩී දැන් ඔයා නාවොත් අම්මපා මන් ඔයාව බොටම් කරනෝ..එක රෑකට හරි.."

" පුළුවන් දෙයක් කියපන් බබා..තව පොඩ්ඩයි.."

දැන් නම් මට කේන්තී htta..

තරහටම මන් ලයිට් එකත් ඕෆ් කරලා මුනින් අතට නිදාගත්තා...

" අම්මපා මෙ කොල්ලා නම්.."

ඔන්න ඔන්න දැන් නැගලා..

එයා නැගිටලා ෆයිල් එක පැත්තකින් තියලා මන් ගාවට එනවා මට දැනුනා..තරහටමද මන්දා ෆයිල් එක හයියෙන් ටෙබල් එකට විසි කලේ..අනෙ අපි බයවෙයි ඕවට.....

එයා මගෙ එහා පැත්තෙන් ඇලවුණත් මන් නෙමෙයි අනිත් පැත්ත හැරුණේ..මූණ කොට්ටෙට ඔබාගෙන හුස්ම අල්ලගෙන ඉදියා...ඉස්සර මන් මෙ විදිහට කොට්ටෙ මූණ ඔබාගෙන මැරෙනවද කියලා ට්‍රයි කරලා බැලුවා..නැ මැරුන්නැ..හුස්ම නැතිවෙද්දි එබේටම කොට්ටෙන් මූණ අයින් වෙනවා....

" කො ඉතිම් හැරෙන්න මන් ආවානෙ.."

" මට එපා.."

"තියෙන මුරණ්ඩුකම මේකාගෙ..මෙන්න මෙහෙට වරෙන් බන්.."

මන් කොට්ටෙ බදාගෙන ඉද්දි මගෙ ඉන වටෙ අත යවපු එයා මාව ඇදලා අරන් ඇග උඩට වට්ටගත්තෙ ටේබල් ලැම්ප් එක ඔන් කරලා...

කහාපාට ලයිට් එකට එයාගෙ මූණ රන්පාටට මන් දැක්කෙ..ඒ ඝන ඇහිබැමි දිගේ මගෙ ඇගිල්ල අරන් ගිය මන් එයාගෙ නළල මැදට හාදුවක් තියද්දි එ ඇස් පියවුණා...

මන් එහෙම්ම එයාගෙ තොල් වලට බර වෙද්දි එයත් මගෙ තොල් අල්ලගත්‍තේ දිග හාදුවකට ඉඩ හදාගෙනයි..එයාගේ අත් වලට මගේ ඉන තද වෙද්දි මගෙ අත් එ පපුවේ තද වුණා...එයා ඇදට ඇවිත් තියෙන්නෙම උඩ නිරුවතින් වෙද්දි හාදුවට කෙටි විරාමයක් දුන්න මන් එ පපුව මැද්දට තොල් තිබ්බා..එහෙම්ම එයාගෙ පපුවෙ පැත්තකට මන් බර වෙද්දි අනිත් අතෙන් එ තුඩ වටේට ඇගිලි ගෙනිච්චා..

" ම්හ්ම්..බබාහ්.."

එයාගෙ අත් එන්න එන්නම මගෙ කෙස්වල තද වෙද්දි මන් දත් වද්දන ගමන් එ පපුවෙ සෙල්ලම් කරා...

" ඩැඩී...අදට විතරක්..මන් ඔයාව මගෙ කරගන්නද..."

" උඹට පුලුවන් ද මැණික එච්චර දෙයක්.."

" um not joking daddyy.."

"හ්ම්..ආසාවනේ.."

" Really?.. ඔයා එ ඔව් කිව්වද ඩැඩී.."

" කරන මගුලක් ඉක්මන්ට කරපන් මගෙ හිත වෙනස් වෙන්න කලින්.."

" ඔයාට කමක් නැද්ද ඩැඩී.."

" හැමදාම උබ මට යට වෙන්න ඔන කියලා නියමයක් නෑනේ..මට ඕනි උබෙ ආදරෙ විතරයි..ඒක විතරක් වෙනස් නොවි වෙන ඕන දෙයක් වෙනස් වුනාට මට කමක් නැ.."

" ආර්හ්හ්..මන් ඔයාට ආදරෙයි ඩැඩී..."

එයාගෙන් මෙහෙම උත්තරයක් ලැබෙයි කියන බලාපොරොත්තු මගෙ තුන් හිතකවත් තිබුන්නෑ..මන්දා මට එයාව තෙරුම් ගන්න බෑ..

එයාගෙ තොල් වලට හාදුවක් තියපු මන් එ සරම් ගැටෙ ගලවලා පහලට ගියා...

"  ආහ්ම්...තේජූඌහ්.."

"අහ්ම්..ම්හ්..ෆාස්ට්...බෙබී.."

එයාගෙ ඇගිලි මගෙ කෙස් ගස් ගලවලා ගද්දි මන් මගෙ කටෙ වේගෙ වැඩි කරා..අවසානෙ එයා නිදහස් වෙද්දි මන් හිමීට එයාව රෙඩි කරන්න පටන් ගත්තා...

" ඩැඩී ඔයා ඔකේ නම් මට කියන්න.."

එයාගෙ ලිප්ස් වලට පෙක් එකක් තියපු මන් එ නළලෙ දාඩිය පිහලා එයාට ඇතුල් වෙන්න හැදුවත් පිටිපස්සෙන් ආපු කටහඩක් මගෙ වැඩෙට බාදා කරා..

" Need some help..??.."

" දු..ෂ්!!!..."

එ ඉදපු එක්කෙනාව දැකපු මට උන්හිටි තැන් අමතක වුනා..

මෙයා කොහොමද රූම් එකට ආවෙ.....

" ඩැඩී..."

" මන් දොර ඇරලා තිබ්බේ.."

" හහ්??. ආහ්ම්...ඩැඩී....ෆක් යූහ්හ්හ්..ආහ්...ඇයි එහෙම...ආහ්ම්..ම්හ්ම්ම්.."

දුසෙගෙ අවදානෙන් ඉදපු මට සෞරහ්‍රමන්ඩලෙ පේන්න ගත්තේ නොහිතපු විදිහට ඩැඩි මට ඇතුල් වෙද්දියි...

"සොරි බබා..එයාව දැක්කාම මගෙ අදහස වෙනස් වුණා.."

" ඩැඩී ඩැඩී ඔයා කොහොමද මට..ආහ්ම්...ෆක්..හිමීට..ආහ්..රිදෙනවා මිනිහො.."

දුසේ අපි ඉන්න දිහාවට ඇවිදන් ඇවිත් ඇදෙන් වාඩිවෙද්දි දැනුන වේදනාවට මන් ඩැඩීගෙ උරහිස හපාගත්තා..එයාගෙ අත් මගේ ඉනට එන්න එන්නම තද වෙද්දි එයා දුසේට කතා කලා..

" තමුන්ට අතත් කඩාගෙන පුලුවන්ද.."

" අත විතරයි කැඩුනේ..උබ එයාට රිද්දනවා.."

වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිව මන් සිතුවිලි අස්සෙ හිර වෙද්දි ඩැඩීගෙ මුණෙ තියෙන devil හිනාව දැකලා කීවෙනිවතාවටද මන්දා මන් ආයෙම පුදුම වුණා..

මෙ දෙන්නා කවද්ද මෙච්චර හොද වුණේ...

" ඩැඩිහ්..අහ්..අනෙ..ඇයි එයා..මෙතන ඉන්නේ..ම්හ්ම්.."

" අවුරුදු පහලවකට වැඩිය මන් ගාව හැදුන උබෙ හැගීම් තෙරුම් ගන්න මට බැරිනම් වෙන කාටද පුලුවන්..උබේ හිතෙ එයා ගැන තියෙන හැගීම් මට හංගපු එක වැරදියි රත්තරන්..."

" ඩැඩි මන්.."

"ෂ්ෂ්ෂ්ෂ්..බෙබි බොයි..දගලන්නෙපා ඔයාටමයි රිදෙන්නෙ..ඔයා හරි ලස්සනයි බේබි බෝයි.."

අනෙ දුසෙ..අහකට පලයන්කො..අනෙ ඩැඩි තොට මොනා වෙලාද...දුසෙ ඩැඩියාට හුනියමක්වත් කරලාද...

ඩැඩි ෆන් එකෙ හිනාවෙද්දි දුසේ මගේ බෙල්ල කිස් කරන්න ගත්තා..

" අහ්..ම්..දුෂ්.."

" yes baby boy..moan for me.."

ඩැඩියි එයයි තරගෙට මාව සිපගද්දි ඒ හාදුවලටම මාව හෙම්බත් වුනා..ඇගෙ තැනින් තැන එ දෙන්නාගෙ දත්පාරවල් මතුවෙද්දි මීට කලින් විදපු නැති පුදුමාකාර වින්දනයක් මගෙ ලේ වල දුවන්න ගත්තා...

ඩැඩීව යට කරගන්න  හදපු මට අන්තිමට සිද්ද වුණේ එ දෙන්නාට යට වෙන්න වෙද්දි දෙන්නෙක් දරාගන්න බැරි තැන මගේ ඇස් වැහිලා ගියා..

" බෙබී."

"බබා..."

"තේජු..."

"තේජූ..නැගිටින්න.."

"නැගිටපන් පරයා..නිදි මෙතන පුක උඩ දාන්....."

" ආව්ව්ව්..අම්මාහ්හ්හ්හ්..පස්ස...ඩැඩීහ්.."

" අම්මා තමා යකො නැගිටපන්..අර බලපන් උබෙ ඩැඩියා බාතෘම් එකෙ වොමට් කරනවා.."

ඇහ්..මොකද්ද මෙ වෙන්නෙ..උදෙත් වෙලා..කො එ දෙන්නා...ඒක ඇත්තක්ද..ඇයි මගෙ පස්ස රිදෙන්නෙ..මන් ඇයි බිම ඉන්නෙ..අම්මා මොකද මෙ කැගහන්නෙ..

ආර්හ්..ඔලුවත් කැක්කුමයි....

" මොකද්ද වුණේ..ඇයි මම බිම ඉන්නෙ.."

"ඒක කොහොමද මන් දන්නෙ..මන් එද්දිත් උබ බිමනේ..උබ මොකද්ද අර මිනිහාට කලෙ ආ..උබ පෙග්නට් වෙන්න ඕන එක අරු කොහොමද වුනේ..ඇත්ත කියපන් කවුද ටොප්.."

ටොප්..බුදුඅම්මොහ්..එ වචනෙ ඇහෙද්දිත් ඇග හිරිවැටෙනො..

" මොනාද අම්මා කියවන්නෙ.."

" මොනාද ගාන්නෙ..මුලු ගෙදරටම ඇහෙනො අර මිනිහා වමනෙ දාන සද්දෙ..මන් දුවගෙන එද්දි තො මෙතන හොදට බුදි..යකො ලෝක විනාසෙ වුනත් මු දන්නැනෙ.."

"  ඇහ්..ඇයි ඩැඩීට මොනා  වෙලාද..අනික කො දුසේ.."

" උබට හාල් කැවුනද..දුසෙ ඇති උගෙ ගෙදර..මගෙන් හුප්පද නාහා අන්න අර මිනිහාව බලපන් ටිකක්..පපාත් ඇතුලෙ..මට බැ ඔව්වා බලන්න එ ගදටම මටත් යයි.."

මාව නිකන් අන්ද මන්ද දූපතෙන් ආව එකා වගෙ වෙද්දි මන් නැගිටලා ඉක්මන්ට බාත්රූම් එකට දිව්වා..

පොඩ්ඩක් ඉන්න තාම වෙලාව හයයි..උදෙ හයද රැ හයද...

" බ්වෑක්ක්.."

" කො තව ටිකක් පහත් වෙන්න ලමයො.. හරිද දාලා ඉවරද..කො එන්න මන් කට පිහින්න.."

" එපාහ්..දැන් හරි.."

" ඩැඩී.."

" තේජූ..."

" මොකද්ද පපා ඩැඩීට වුණේ..."

" අද දවසටම මේකා කාලා නෑ..ගෑස් ඇවිස්සිලා මන් හිතන්නෙ..."

" කෙලින් ඉන්නත් බෑනෙ ඩැඩී..ඉන්න පපා මාත් අල්ලන්නම්.."

ඩැඩිගෙ මූණ සුදු මැළි වෙලා..කෙලින් ඉන්නවත් පණ නෑ..පපාගෙ ඇගට වාරුවෙලා ඉදපු එයාව මන් අනිත් පැත්තෙන් ගිහින් අල්ලගෙන අපි දෙන්නාම එයාව රූම් එකට එක්කන් අවා..

එයාගෙ ශර්ට් එක ගලවපු මන් රෙදි කෑල්ලක් ගෙනල්ලා එයාගෙ ඇග තැව්වා..

"ඩොක්ටර් මග එන ගමන්..මන් දැන් කොල් කරා.."

පපා ඩොක්ටර්ට කතා කරා කියද්දි මාම් වතුර එකක් අරන් රුම් එකට අවා...

මෙ අස්සෙ මට කලින් වෙච්චි දෙත් මතක් වුණා..තාම හවස කියන්නෙ..මන්  එ දැක්කෙ හීනයක්ද..උගෙ අප්පාගෙ හීනයක්නෙ ඒ...එව්ව්ව් එව්ව් දුසේ එක්ක ඩැඩියි මමයි..හිතද්දිත් කැරකිල්ල වගේ මට..මදැයි හිනෙන් හරි ටොප් වෙන්න ගියා...

මට පෙනුනොත් පේන්නෙ ඔය වගෙ carry හීන තමයි....

ඩැඩී මාව බෙදාගන්නැ මලාට..අනික දුසෙ එක්ක ජිවිතෙට නැ..දුසේව ලග කෙනෙක් වගෙ දැනුනාට එතරම් දුරක් යන්න මගෙ හිතෙ අදහසක් නැ..

බුදු අම්මොහ් මට නම් බෑ....මට දැන් නිකන් පිස්සු වගේ....

ඩැඩිට බෙහෙත් වලට නින්ද යද්දි එයාව තනියෙන් දාලා යන්න බැරි නිසා මන් අද දුසේලැ ගෙදර නොගිහින් ඉන්න හිතුවේ...එත් නිදාගන්න කලින් ඩැඩි කිව්වා රැවෙලා හරි එහෙ ගිහින් එමු කියලා...

සංතුෂයත් තාම මෙහෙ..මු ඊයෙත් දුසෙ එක්ක වලියක් දාගත්තා..එ තරහට අද නොයා ඉදිද දන්නෑ...

" මොකො උබ මෙතන කල්පනා කරන් ඉන්නෙ..යන්නැද්ද අද.."

අපි ඉදියෙ බැල්කනි එකට වෙලා..ඒකා වැටට නැගලා දුමක් දානවා..

මන් එහෙම ඇහුවාම මූ උට නෙමෙයි වගෙ දුර පේන ගෙවල් දිහා බලාගෙන ඔහෙ ඉන්නවා..

"උබට දුසේව රුස්සන්නැද්ද බන්..."

" රුස්ස..මොකක්.."

ඔන්න කටට පණ ආවා..මුටත් දුසේගෙ නම ඇහෙන්න බැ..

" රුස්සන්නැද්ද...කිව්වෙ සෙට් නැද්ද කියලා බන්..උබ එයාට අකමැතිද.."

" එහෙම දෙයක් නැ.."

" නැත්තම් උබ එයාව කෙන්ති ගස්සන්නෙ ඇයි..කොයිවෙලෙත් රන්ඩුනෙ.."

"මන් නෙමෙ එයා රන්ඩු වෙන්නෙ.."

" එයාට පිස්සු නැනෙ නිකන් රන්ඩු වෙන්න..උබෙ විකාර වැඩ එයාට අල්ලන්නැතුවැති.."

මන් එහෙම කියද්දි මන් දිහා එක පාරක් බලපු එයා කින්ඩියට හිනාවෙලා ආයෙම සිගරට් එක තොල් වල තියාගත්තා..

සද්දයක් නෑ...උ ආයෙ නිහඩයි..මොනවා කල්පනා කරනවද මන්දා...

"මන් උබට කිව්වා මතකද?.."

"මොකද්ද?.."

"රකින මිනිහෙක් හම්බුනොත් ඌව උබෙ ළගම තියාගනින් කියලා..."

"හ්ම්..මතකයි.."

"මාත් කරන්නෙ ඒක.."

"එකිව්වෙ.."

සිකරට් කොටෙ පැත්තකට විසි කරපු ඒකා මන් ගාවට ඇවිදන් ආවා..

" උබට එයාව ගැළපෙන්නැ..එයාව මට දීපන්..මන් රකින්නම්..පණ දීලා හරි.. එ නිසා එයාව මට දීලා පැත්තකට වෙයන් මල්ලි.."

"මොකක්..මොනද උබ මෙ කියන්නෙ..ඔයි ඔහොම ඉදපම් අයියේ..මට උත්තර දිපන්..කාවද උබ ඔය ඉල්ලන්නෙ.."

මට ගැලපෙන්නැත්තෙ කාවද..ඩැඩිවද..බල්ලා උබ ඔය නොකියා ඉල්ලුවෙ ඩැඩීවනම් මගෙ මිනිහ උඩින් තමා උට එයාව අයිතිකරගන්න වෙන්නෙ...

ෆක්..මුට මොනා වෙලාද....

.

.

.

.

.

නමය විතර වෙද්දි ඩැඩීවයි සංතුෂයාවයි දාගෙන මන් දුෂ්ගෙ ගෙදර ආවා..

අර වෙලෙ ඉදන් මන් සංතුෂයාට රැව්වා..ඌ නෙමෙයි මාව පඩෙකට ගණන් ගත්තේ..ඩැඩිට වාහනෙට නගින්න උ උදව් කරන්න හද්දි මන් එකාව තල්ලු කරන් ගිහින් ඩැඩීව සිට් එකෙන් වාඩිකරවලා ඌට රවලා කාර් එකට නැග්ගා...

අපි එද්දිත් එයා ඉස්සරහා පුටුවකට වෙලා බලාගෙන ඉන්නවා..දුෂ්ව දකිද්දි හවස දැකපු හිනෙ මනසෙ ඇදිලා නැතිවෙලා ගියා..එව්ව් එව්ව්..දුෂ් කොහොම එන්නද එයාගෙ කකුල තාම හොද නැ..අනික හීනෙ ඉදිය දුෂ්ගෙ අත විතරයි කැඩිලා තිබුනේ..

මන් ඔලුව ගසලා ඩැඩීවත් අල්ලගෙන ඇතුලට ආවා...

සංතුෂයා දුෂ්ව උස්සගෙන කාමරෙට ගියේ මන් දුෂ් එක්ක කතා කරන්න හදද්දිමයි...

අනෙ මෙ බල්ලාව මන් හම ගහනවා..තිරිසනා...

මාම් උයලා දුන්න කෑම දුසෙ එක්කම කාපු අපි නිදාගන්න ගියා..අපි දෙන්නා උඩ රුම් එකෙ..දුෂ්ගෙ රුම් එකට අල්ලපු එකෙ සංතුසයා ඉන්න නිසා අවුලක් නැ..සමහර දාට ඌ එලිවෙනකන් පොතක් කියවනවා දුෂ්ගෙ රුම් එකෙ ඉදන්..හදිස්සියක් වුනොත් කියලා බයක් නැ එ හන්දා...

දැන් නම් පාන්දර තුනට වගේ ඇති..ඩැඩි නම් හොදට නිදි..බෙහෙත් වලටද වෙන්නැති..

උගුර වේලිලා වගෙ දැනුන නිසා වතුර ටිකක් බොන්න හැදුවෙ..කොහෙද බොතලේ හිස්..

මන් බොතලෙත් අරන් පහලට ආවා..

වෙන්දට වැඩිය අද හුගක් සීතලයි...රූම්ස් වලට හීටර් තියෙන නිසා අවුලක් නෑ..සාලෙ හීටර් ඕෆ් කරලා නිසා රුම් එකෙන් එලියට ආව ගමන් සීතල මාව වෙලාගත්තා...අම්මොහ්..හිරිගඩුත් පිපුණා..වතුර බෝතලෙ අරන් කිචන් එකට ගිහින් වතුර එකකුත් පුරෝගෙන ආපිට එන්න ආවා..දැන්නෙ දැක්කෙ දුසේගෙ කිචන් එකටත් හීටර් එකක් තියෙනවා..මෙ මනුස්සයා හිතන් ඉන්නෙ මේ නුවර එළිය කියලාද දන්නෑ...හීටර් නැති තැනක් නැ..මෙහෙ නුවර නොවුනත්  පාන්දරට පට්ට සීතලක්නෙ තියෙන්නෙ...

දුසේ නිදිද දන්නැ...නිදි ඇති නෙහ්..

මන් සාලෙ පැත්තෙ පඩිපෙලෙන් රූම් එක පැත්තට ඇවිදන් යද්දි ඉස්සරහා දොර අඩවල් කරලා තියෙනවා දැක්කාම මෙ පට්ට සීතලේ රත්වෙලා ගියා..යකො මන් දොර වහාලා ලොක් කරානේ...දෙපාරක්ම බැලුවා ලොක් එක වැටුනාද කියලත්..කොමද යකො එම වුණේ..

මන් හිමින් සැරෙ එ පැත්තට ගියා..කවුරු හරි ගෙට ආවාවත්ද..වෙන්න බෑ ගාඩ්ලා ඉන්නවනේ..සමහර විට සන්තුෂා එලියට යන්නැති...

මන් අඩවල් වෙච්චි දොර ඇරගෙන සාලෙට බැස්සා..

බුදාම්මො සීතල..දතුත් එකට පුට්ටු වුණා..කට කට ගානොහ්..තව ඉදියොත් නම් මෙ ආර්ම් කට් එක ඇදන් ඉන්න මාව ෆීසර් වෙනෝ...එලියෙ මොකෙක්වත් නෑ..ගාර්ඩ්ලාත් ඉන්නවා එලියෙ ගල්පිලිම ටික වගේ...

"සීතලයි..නේද?..මේ..මන් ඔයාට කිව්වෙ..."

" තමුන්ට ඕන නිසයි එක්කන් ආවෙ..කලින්ම කිව්වා මන්.."

ඇහ්..හොදට දන්න වොයිස් දෙකක්..එළියෙන් නෙද ඇහෙන්නෙ..කො යකො මොකෙක් වත් නෑනෙ...ඉදපන් බලන්න...

මන් සද්දෙ ඇහුණ පැත්තට අඩිය තිබ්බා..වම්පැත්තට වෙන්න තියෙන බෝගන්විලා වැල යට ඔංචිල්ලාවෙ සුදු රෙද්දක් පෙරෝගෙන දුසා වාඩිවෙලා ඉද්දි මන් වගේම ආර්ම් කට් එකක් ගහන් ඉන්න සංතුෂා ඔංචිල්ලාවෙ අනිත් කොන අයිනට වෙලා  අත් බැදගෙන ඉන්නවා...යකො මුට අමු කැවිලාද මෙච්චර සීතලේ රෙද්දක්වත් නැතුව ඔහොම ඉන්න..අම්මපා මේකා අලිමස් කාලා එක්කො..මූ නම් යකෙක් තමයි...

මන් ඉන්න තැන එයාලට පේන්නැතිවෙද්දි මෙ පිස්සො දෙන්නා හද්ද සීතලෙ එලියෙ ඉදන් මොන කෙන්ගෙඩියක් ද කරන්නෙ කියලා බලාගෙන ඉදියා...මට එයාලා කතා වෙන එවත් හොදට ඇහෙනවා...

" මට සීතල නැ.."

දුසෙ නිකම් පොඩි එකා වගේ..ඕලුවෙ ඉදන් පොරෝගෙන..සන්තුෂා එක්ක කතා කරත් මේකා නෙමෙයි එයාව ගනන් ගත්තේ..මුගෙ කොහොමත් අමුතු පk ලයින් එකක් තියෙන්නෙ...

" ඇතිවුණාම කියන්න..එක්කන් යන්නම්.."

සංතුෂා අහක බලන් එහෙම කියද්දි...එව්ව්ව්..දුසේගෙ මූණෙ හැටි විතරක්..මෙයා තුෂ්‍ට රවනවා..හරියට නිකම් පොඩි එකෙක්ගෙ ආසම දෙයක් උදුරගත්තා වගේ මෙ වෙලාවෙ එයාගෙ මූණ..උර්ර්තල්නේ...යොහ්..මෙ දුෂ්ටයා උර්තල් වෙන්නත් දන්නවා..

දුසේත් මුට කියලා වැඩක් නැ වගෙ අහක බලාගත්තා..ඩබලම පෙත්ත ගහලා නැ..එ දිහා බලන් ඉදලා වැඩක් නැති තැන ඉන්න වෙලාවක් එලියෙ ඉදලා ආව දෙන්නෙ කියලා  මන් එන්න ආවත් දුසේ ඊලගට කරපු දේ නිසා මන් නතර වුනා...

දුසෙ සංතුෂ්ගෙ පැත්තෙ තියෙන රෙද්ද දිගෑරගෙන එයා දිහා බලන් ඉද්දි සංතුෂ්ගේ මූණෙන් තිබුණ බැල්ම මොකක්ද කියලා මට හිතාගන්න බැරිවුණා..මෙච්චර වෙලා දුසේව ගණන් නොගෙන ඉදපු ඇස් එවේලාවේ කිව්වෙ වෙනම කතාවක්..හරියට එයා මෙහෙම දෙයක් කීයටවත් බලාපොරොත්තු වුනේ නැ වගේ එ ඇස් වල ලොකු පුදුමයක් තිබුණා..ඇස් අදහාගන්න බැ වගෙ..

දුසේ අත දිගෑරලා ඉඩ හදාගෙන නොකියා කිව්වෙ එයා ලගට එන්න කියලයි...සන්තුෂ් හිතාගන්න බැරුව එහෙම්මම ඉදියා..

" ඔයාට සීතලයි..මන් කැමති තව ටිකක් මෙතන ඉන්න..එ නිසා...එන්න.. මගෙ ලගට.."

දුසේ තුෂ්ට අඩගහද්දි මන් හිතුවේම මේකාගෙ පඩත්තර කමට නෑ එහෙම ඔන්නැ කියයි කියලා වුණත් මු එවෙලාවෙ කලේ මාව තවත් පුදුම කරපු එක...

දුෂෙ එහෙම කිව්වා විතරයි මේකා දෙපාරක් නොහිතා එයාට ලංවෙද්දි දුෂ් තුෂ්වත් වැහෙන්න එ රෙද්ද පෙරවගත්තේ දෙන්නා අතර තිබුණ පොඩි පරතරයත් බිදිලා යද්දියි..

මන්දා ඇයි කියන්න..එත් සංතුෂ්ගේ තෙත් වුණ ඇස් අමුතු හැගීමකින් දිලිසුනා එවෙලේ..එයා නෙමෙයි දුෂ් දිහා හැරිලාවත් බැලුවේ..මේකා කලේම ඇගිලි එකට පටලන් බිම බලන් ඉදපු එක...එතන තිබුණ පුංචි එලිය අස්සෙ මන් දැක්කා දුසේගෙ මූණත් රතුවෙලා තියෙනවා...

දෙන්නා රණ්ඩු නොකර එහෙම ඉද්දි මට සතුටුයි..එත්..මොකද්දො මන්දා අවුලක් දැනෙනවා..මට දුකයිද..එත් ඇයි..සීතලෙ ඉදපු තුෂ්ව දුසේ ලංකරගත්තු හින්දාද..නැත්තම් මාව එවිදිහට පෙරවගන්න දුසේට බැරිවුන නිසාද...නැ මට එ ගැන හිතන්න ඔන්නෑ....

මට දුසෙ ගැන විශේෂ හැගිමක් නෑනෙ..එ හන්දා මට දුකක් දැනෙන්න බෑ...ඔව් මට අවුලක් නෑ..

මන් එන්න ආවා..එත් ඇතුලට ඇවිත් දොර අඩවල් කරලා ආපිට හැරුණා විතරයි..ඉස්සරහින් ආපු අත් දෙකක් මාව ඇදලා අරන් උණුසුම් පපුවක තදවෙනවත් එක්කම ඝනකන් රෙද්දකින් මාව වැහිලා ගියා...

මන් ඉදියෙ එයාගෙ තුරුළේ..එයා පෙරවන් ඉදපු රෙද්දෙන් මාව තුරුල් කරන් ඔතාගත්තා......

" ඩැඩිහ්.."

"මගෙ පැටියා..කොහෙද ඇවිදින්නෙ.."

" වතුර එකක් ගන්න ආවේ..ඇයි ඩැඩි නැගිට්ටෙ..ඔයාට දැන් අඩුද..."

"ම්ම්ම් මට හොදයි..අපි යමු නිදාගන්න.."

"හ්ම්..යන්.."

.

.

.

.

.

.

.

.

.

දුසේට ඉන්වයිට් කරපු conference එකකට එයාට යන්න බැරි හන්දා මන් යන්න තීරණෙ කරා..

තනියෙන් යන්න එපා කියලා දුසේ මගෙ තනියට සංතුෂාවත් එව්වාට මොකද මන් තාම මේකා එක්ක තරහින් ඉන්නේ...දුසෙ වෙනුවට ස්පීච් එක කරන්න තිබුනෙ මට වෙද්දි ගාණට වැඩෙ ඉවර කරලා සංතුෂයයි මායි එළියට බැස්සා...

" තමුසෙ යනො..දැන් ඩැඩී එයි..."

" මන් ඉන්නෙ මට ඔන නිසා..නැතුව තමුන්ව රකින්න නෙමෙයි.."

" හැච හැච තමා..අනෙ මෙ තමුසෙ මෙතන ඉන්නෙ ඩැඩීව බලාගන්නනෙ..මන් මෙ හොදින් කියන්නෙ හරිද..ඩැඩිගෙන් ඇත් වෙලා ඉදපම් සංතුසෝ...මාව මාරයා කරගන්න තමා උබ ඔය දගලන්නෙ.."

" පිස්සෙක්.."

මේකා මෙ මා එක්ක ඉන්නෙ මගෙ තනි රකින්න නෙමෙයි..ඩැඩිව බලාගන්නද කොහෙ..මන් උට එහෙම කියද්දි උ මගෙ උඩයි පහලයි බලලා මට රවලා අහක බලාගෙන මට පිස්සෙක් කිව්වා..එත් එක්කම ඩැඩී පාරෙන් එහා පැත්තෙ ඉන්නවා දැක්කාම මන් පාර පනින්න හැදුවත් එයා මට එන්නෙපා කියලා වාහනේ හරවන් ආවා..

" මන් යනවා.."

" පරිස්සමෙන් යනවා...මන් ඉන්නකන් තොට ඩැඩිව හම්බෙන්නැ හරිද..මොඩ මූසලයා..හිමිට පල.."

තුෂා උගෙ දඩුමොණරා පැත්තට හෙල්මට් එකත් දාගෙන ඇවිදන් ගියෙ ඩැඩි දිහාවට බැල්මක්වත් නොදි..

හහ්..ඔය ගාණට බය තිබුණොත් ඇතී...

කැශුවල් කිට් එකක් ඇදන් ඉදපු ඩැඩි දොර ඇරලා එලියට බහිද්දිම මන් දුවගෙන ගිහින් එයාව හග් කරා...

" මන් පරක්කුද.."

"අනෙ නැ මෙ දැන් ඉවර වුණේ.."

"හ්ම් නගින්න.."

ඩැඩීගෙ කම්මුලට හාද්දක් දිලා අපි වාහනෙට නැගලා ගෙදර එන්න ආවා...

එයා මට කෙක් කෑල්ලකුයි අයිස් ඇමරිකානො එකකුයි අරන් ඇවිත්..මන් ඒකත් ගිල ගිල ආතල් එකේ එන්න ආවා.. අපි ඉදපු හොටෙල් එක තියෙන්නෙ වට රවුමක වගේ..කොහෙන් ගියත් වටෙ ගහලා ඒක ගාවින් හරවන් යන්න තියෙන්නෙ..ගෙදරට යන්න නම් ආපහු එ හොටෙල් එක පහු කරන් යන්න ඕනෙ..අනිත් සයිඩ් එකෙන්..

අපෙ වාහනේ ආයෙම එ හරියට එද්දි එකපාරටම මට එයාලා අපිව පිළිගද්දි දුන්න සන්ෆ්ලවර් මල් පොකුර මතක් වුණා..

හුටා මන් ඒක ගත්තෙ නැනෙ..

" ඩැඩි..අනෙ පොඩ්ඩක් නවත්තන්නකො.."

" ඇයි බබා..මොකද.."

" පොඩ්ඩක් මෙතනින් නතර කරන් ඉන්න මන් ඉක්මන්ට ඇතුලට ගිහින් එන්නම්..වැදගත් දෙයක් දාලා ආවානෙ.."

" හ්ම්...ඉන්න බහින්නෙපා..මන් එහා පැත්තට දාන්නම්.."

" එපා එපා..ආයෙම වටෙ ගහන්න ඕනි..මන් පාර පැනලා යන්නම්.."

" මෙ හරියෙ වාහන වැඩී දරුවො..මන් එ පැත්තට එක්කන් යන්නම්.."

" අනෙ  මෙ ඉන්න අනෙ බොරුවට තෙල් පුච්චගන්නොන්නැනෙ...මන් ඉක්මන්ට එන්නම්.."

"තෙජූ..කියන දෙ අහන්නෙම නැ උබ.."

ඩැඩි කෑගහලා මට බනිද්දි මන් ඉක්මන්ට පාර පැනලා හොටෙල් එක ඇතුලට දිව්වා..

සන්ෆ්ලවර් එක ඇතුලෙ ගර්ල් කෙනෙක් අරන් තියලා මගෙ වෙලාවට..එ ගර්ල්ටත් තැන්ක්ස් කරලා මන් එන්න ආවා..

මන් එලියට බහිද්දි ඩැඩි එහාපැත්ත පාර අයිනේ වාහනෙ ගාව හිටන් ඉන්නවා.. මන් එනවා දැකලා එයා මට කලින් පාර දෙපැත්ත බලලා වාහන නැති තැන මට ඉක්මන්ට එන්න කිව්වා...

මන් පාර පැනගෙන යද්දිම මෙච්චර වෙලා වාහන තිබුන්නැති පාරෙ ඩිෆෙන්ඩර් එකක් මතුවුනෙ කොහොමද කියන්න මන් දන්නැ..ඇසිපිය ගහන පමාවට ඒක මගෙ දිහාවට එද්දි මට කොහෙටවත් යාගන්න කල්පනා වුනෙ නෑ.. ඩැඩි අර පැත්තෙන් කෑගහගෙන එනවා මට ලාවට පෙනුනත් මගෙ ඇස් තිබුණෙම මගෙ දිහාවට ලංවුන ඩිෆෙන්ඩර් එකට වෙද්දි ඒක මගෙ ගාවට එද්දිම මගෙ ඇස් පියවුණා........

ඒකෙ වැදිලා වැදුන පාරට හරිනම් මන් හැතැම්මයක් වත් දුර යන්න ඕන වුණත් පිටිපස්සෙන් කවුරු හරි මාව ඇදලා ගත්තෙ මන් එ කෙනාගෙ පපුවෙ නතර වෙද්දියි...මාව හප්පන් යන්න හැදුව ඩිෆෙන්ඩරෙ මාවත් පහු කරන් යද්දි ඒකෙ පිටිපස්සෙ නම්බර් ප්ලේට් එක මගෙ ඇස් වලට අහුවුනත්..එවෙලෙ දැනුන ශොක් එකට මට මුකුත් හිතාගන්න බැරිවුනා..එත් එක්කම සංතුෂයාගෙ බයික් එක උන්ගෙ පස්සෙන් එළවන් යද්දි මාව බෙරගත්ත කෙනා දිහා බලපු මන් දැක්කෙ මාස්ක් එකකින් වැහුණ මූණක් වෙද්දි අවුරුදු ගාණකට පස්සෙත් එ ඇස් මට අදුනගන්න අමාරු වුණේ නෑ......

"ඔයා!!!!!!..."

එයා කොන්ඩෙ කැපුවා ගායිස් 👉👈

මෙයා හොදයි නෙහ්....

_____________________

හායි ලමයි...

කාලෙකින්..නෙද...👉👈

ඔන්න ඉතිම් දිග එකක් දුන්නා හරිද..හුම්...

පව් පොඩි එකා ටොප් වෙන්න ආසාව..දැන් නම් ඕකා ටොප් වෙන්න හිතන්නැතිවෙයි මලාට...👉👈😂

කවුද දන්නැ නෙ අර ආවෙ👉👈

ගෙස් කරන්න බලන්න...

ඉක්මන්ට එන්නම් කියන්න බැ..මෙ පාර එක්සැම්නෙ..අසනිප වුණ නිසා මෙම හරි කොටාගන්න පුලුවන් වුනේ..දවස් ගාණක් මේකෙ කැල්ලෙන් කැල්ල කෙටුවා...

කියවල අදහසක් දාන්ඩ ඉතිම්..මෙමහරි දුන්නානෙ පැටව්නේ🥺

එන්නම්..

ආදරෙයි❤️

_Gojo_

Share This Chapter