Back
/ 49
Chapter 42

Chapter 42

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

"දුෂ්...මොකද්ද අනෙ ඔයා කෑවෙත් පොඩ්ඩයි..කො තව පොඩ්ඩක් කමු.."

"No baby boy..No..තව නම් බත් ඇටයක්වත් කන්න බෑ..."

" අනෙ මෙ අංකල් එහෙම නටන්න දෙන්න බැ ඔයාට..කනවාද මන් කටේ ඔබන්නද.."

"ඔහ් ගෝඩ් බේබි බොයි...මට කන්න බෑ ලමයෝ.."

"ආ දැන් මන් කවද්දිනෙ කන්න බැරි..එන්න කියන්නද අපේ තුෂාට...අඩෝ ලොකුබොසා මේන්-."

"ඔකෙ ඔකෙ..මන් කන්නම්..ප්ලීස් එයාව නම් ගෙන්නන්න එපා..."

"හා....කෝ..ලොකුවට කටාරින්න..ඔය කෑවෙ...බොරුවටනෙ මෙතන කන්න බැ කියන්නෙ.."

අන්න එහෙමයි කන්න බැරි අලි බබ්බුන්ට බත් කවාගන්නෙ..පෙනේද කන්න බෑ කියලා බත් ගුලිය ගිල්ල අපූරුව..අනෙ අම්මපා..පුදුම හොරගෙඩ්ඩෙක් මේ...මන් කිරිකොස් වැඩියෙන් දාලා අනපු කට එයා හරි අමාරුවෙන් ගිලිද්දි වතුර වීදුරුවක් අරගෙන සන්තුෂයා රූම් එකට ආවා....

දුසේට සිහිය ඇවිත් දවස් පහකට පස්සෙ එයාව ඩිස්චාර්ජ් කරද්දි ගාර්ඩ්ස්ලා ඇරෙන්න මෙහෙ එයාව බලන්න කවුරුත් නැති තැන මෙ හැමදේකටම මුල වුන මම එයාව බලාගන්නම් කියලා ඉදිරිපත් වුණා..මාස්ටර් එයාව එහෙ එක්කන් යන්න හැදුවට එයා කැමති වුනේ නෑ..අනික මෙ තත්වෙන් එයාව එහෙ එක්කන් යන එක හුගක් ඩේන්ජරස්...

මුල් දවස් වල ඉදන් එයා අපෙ ගෙදර එන්න බෑමයි කිව්වා..එ හන්දා දවස් තුන හතරක් එයාගෙ කීමට මන් එහෙ නතර වුණහාම සන්තුෂයත් ආවා මගෙ සප් එකට...සන්තුෂයා විතරක් නම් බැරියෑ..මන් එහෙ ගියා කියලා මගෙ මනුස්ස පරානයත් බඩු මුට්ටු කර බැදගෙන මාව හොයන් අවා...ඔව් ඉතිම් මෙවා කරා කියලා මගෙ මනුස්සයාව අමතක කරලා බැනේ..නේද...

මුල් දවස් වලනම් එයාට උදව් කරද්දි මට ඇත්තටම අමාරුවුනා..එයා අද එ විදිහට අසරණ වෙලා ඉන්නෙ මන් නිසා කියලා මතක් වෙද්දිත් මාව වෙව්ලන්න ගන්නවා..මහා ලොකුවට බලාගන්නම් කිව්වට මුලදි මට එයාට බත් කටක්වත් කවාගන්න බැරි තැනට මාව ඉමෝෂනල් වුණා..එයා එහෙම ඉන්න දකින වාරයක් පාසා මගෙ ඇස් කදුලෙන් පිරිලා ගියා...බැරිම තැන සංතුෂයා තමා මන් වෙනුවට එයාව බලාගත්තේ..දවස් දෙක තුනක් යනකන්ම එයාගෙ හැම දේකටම උදව් කරේ ඌ..

දුසේ නිකම් අපෙ සංතුෂයා දිහා බැලුවේ කහාබිලියා ගාලක් දිහා බලනවා ලුක් එකකින්..පුදුම ලැජ්ජාවක් එ මනුස්සයාට තියෙන්නෙ..සංතුෂයාට කියලා වොෂ් දාන්න බෑමයි කිව්වනෙ..එවෙලෙ ඩැඩියා ඉදියෙත් නෑ..ගෙදර ගෙනාපු ගමන් ඔන්න වොෂ් දාගත්තෙ නම් ඩැඩීට කියලා..එත් එහෙමයි කියලා එ මනුස්සයාට දුසේව හෝදන හැමවෙලාවකම එන්නත් බෑනෙ..කිව්වට අහන්නෙත් නැ..මට හොදන්න හිතකුත් නෑ..එ තුවාල දකිද්දි..මාව...නැ එ ගැන මතක් කරන්න ඔන්නෑ..

දුසේ අහන්නෙම නැති තැන සංතුෂයාට මල පැනලා දෙකක් ඇණලා බලෙන්ම උස්සගෙන ගිහින් දොරත් ලොක් කරන් චූචි බබාව හෝදගෙන ආවා..

අනෙ අපෙ බබා උකුන්...

බුදාම්මෙහ්..සංතුෂයා අතවර කරනො වගෙ හරියට දුසේ බොරුවට බෙරිහන් දුන්නෙ...

සංතුෂයා මන් වගේ නළවන්නෑ..කියන දෙ අහන්නැත්තම් දෙකක් අනිනවා..යකො මේකා වයසටවත් ගරුකරන්නැ දුසේගේ...කමන්නැ එක්කො දුසේගෙත් පුදුම මරිසියක් තියෙන්නෙ..

අද මන් කවන්න ගද්දිත් කටවල් දෙකයි කඤ්ඤ බේ කඤ්ඤ බේ ගානවා..සංතුෂයාට කතා කරන්නද කියලා ඇහුවා විතරයි හුම් නෑ කිඹුලා කිරිමැටි ගිලිනො වගෙ බත් කටවල් ටිකගිලලා දැම්මා...

සංතුෂයා අතුලට එද්දි දුසේ ගස්සලා අහක බලාගත්තා..යකො මුන් දෙන්නා නයාට අඳු කොළ වගේනෙ නිකම්..ලගින් ගියොත් ඇහැක් නසී...සංතුෂයාත් උට නෙමෙයි වගේ ඇවිත් ලාච්චුවෙ තිබ්බ බෙහෙත් කවර වලින් දවල්ට බොන්න ඕන බෙහෙත් ටික සයිඩ් ටෙබල් එක උඩින් තියලා යන්න ගියා...

මන් එයාට බත් කවලා බෙහෙත් ටිකත් බොන්න දීලා අදින්න ඇදුමකුත් එලියෙන් තියලා කම්පැනියට යන්න ලෑස්ති වුණා..දැන් ඉතිම් ඔක්කොම බලාගන්න වෙලා තියෙන්නෙ මට..

"දුෂ්..මන් එහෙනම් යන්නම්..අද ක්ලයන්ට් කෙනෙක් එනවා කිව්වා..ටිකක් කලින් ගිහින් එතන වැඩ ටික බලාගන්න ඕනේ..මෙ තියෙන්නෙ ඔයාගෙ ඇදුම්..හොද ලමයා වගේ අද ඩොක්ටර් එන්න කලින් වොෂ් දාගෙන ඉන්න ඕන..හොදද.."

ඔන්න ඔන්න ඉතිම්..ආයෙ මූණ නහුතෙට වැටුන හූනු බෙට්ටක් වගෙ ඇද වුණා...

" බෙබි බෝයි ඔයාට පුලුවන් නෙ තව ටිකක් පරක්කු-."

දුසේට  කියලා කට ගන්න හම්බුනේ නෑ කහාවැල් ගැට බෙසමක් උස්සගෙන රූම් එකට ආපු සංතුෂ් වොශෘම් එක ඇතුලට  ගිහින් එ ක්ෂනික ඇවිත් ඇද උඩ ඉන්න දුසේව හරහට උස්ස ගත්තා....මෙ යකාගෙ ෆාස්ට් එක දැකලා මගෙ පපුවත් මොකක්ද වෙන්න ආවා..යකො මූ දුසේව උස්සගත්තෙ පුලුන් ගොඩක් උස්සගන්නො වගේනෙ...

"මිස්ටර් සංතුෂ්..ඔයා මාව...no not today..බේබි බෝය්ක්ක්-.."  දඩාං.....

එච්චරයි කියන්න පුලුවන් වුණේ..මෙ යකා දුසේව උස්සගෙන වොශෘම් එකට ගිහින් දොර වහාගත්තා..දුසේ සංතුෂයාගේ අත් උඩ බෑ කිය කිය දගලද්දි අරූ දූසේව පඩේකට ගණන් නොගෙන ඇතුලට එක්කන් ගිය ලස්සන විතරක්...ඕකා අපි එක්ක මොකාද එකා වගේ හිටියට පිට මිනිස්සු ඉස්සරහා ඉන්නෙ යකඩ යකෙක් වගේ..පුදුමයි ඕකා දුසේට උදව් කරන්න කැමති වුණා..ඒකත් අපි ඉල්ලන්නෙන නැතුව...අපිව ඇරුනාම ඕකා සාමාන්‍යෙන් කාවවත් ගණන් ගන්නෑ...මහා රැජිණගෙ පුතා ආවත් එච්චරයි...මු මොකාට  එන්න හදනවද මන්දා...මන් දන්න හැටියට මුට කෙල්ලො දෙතුන් දෙනෙක්ම ඉන්නවනෙ...ස්ථිර නැතිවුනාට මේකා යස ප්ලේ බෝයි...මු මීට කලින් කොල්ලොන්ට ඇට්‍රැක්ට් වෙලාත් නෑ මන් හිතන්නේ..එවුනාට මේකා මෙහෙ ඇවිත් දුසේව දැක්ක දවසේ දාපු ඩ්‍රාමා එකනම් ටිකක් සැක සහිතයි...ම්ම්ම් හිතන්නට යමක්....

මන් ගෙයින් එළියට බහිනකොටම ඩැඩී කාර් එකට වෙලා මන් එනකන් බලන් හිටියා...සංතුෂයා උයලා මටයි ඩැඩිටයි ඔතපු පාර්සල් දෙක උස්සන් ගිහින් පිටිපස්සෙ දොර ඇරලා ඇතුලෙන් තියලා වහපු මන් ඉස්සරහා දොර ඇරියා විතරයි මාව ඇතුලට ඇදිලා ගියා...

එ ඇදිලා ආපු පාර මන් කෙලින්ම එයාගෙ ඔඩොක්කුවේ නතර වෙද්දි මට හිතන්නත් ඉඩ නොතියා එයා රළු තොල් වලට මාව යට වුණා....

ලෝකෙ විනාස වෙන්න අන්තිම තප්පරේ වගේ දෙන හාදුව වගේ එයා මාව කිස් කරන්නෙ..වෙනවද වඩා එ හාදුව අද හුගක්  aggressive වැඩියි..මුලදි කිස් එකට රියැක්ට් කරපු මට වැඩිවෙලා පාලනෙ තියාගන්න බැරිවුනා..එයා මට ඉඩක් දුන්නෙම නෑ..එයාට ඇතිවෙනකන් මගෙ තොල් වල රස බලන්න දීලා මන් එ හාදුව වින්දා...

" අයි මිස්ඩ් යූ සෝමච් බබා.."

"ඩැඩී..ඊයේ රෑත් අපි නිදාගත්තේ එකටනේ.."

" ඔව් ඒත්..මන් අද පාන්දර පිටවුණේ ඔයා නිදාගෙන ඉද්දිනේ බබා..ඔයාගේ කිස් එක නැතුව මගෙ දවසම හරි නැහැ වගෙ..."

" ආ අල්ලගන්න හිටියේ..මට නොකියාම ගියා නේද..මගෙ කිස් එක ඔච්චර මිස් වෙනවානම් මාව නැගිට්ටවන්න තිබුණානෙ.."

මන් නැගිටිද්දි එයා නැහැ..කුකුලා අතේ තියන් කොහෙදො මගුලක ගිහින්..මන් දන්නෙත් නෑ..දැන් මෙතන පාලුයිලූ..මාව නැගිට්ටලා ගියානම් ඉවරනේ..මන් එහෙම කියද්දි එයාගෙ නහය මගේ නහයේ වැද්දලා කිචි කැව්වා...

"මුව පැටියෙක් වගේ නිදාගෙන ඉද්දි ඇවිදින්න ලෝභ හිතුනා බබා..ඔයා නිදාගෙන ඉද්දි මට ඇහිපිල්ලම් නොගහා බලන් ඉන්න හිතෙන තරමට ඔය රූපෙ මාව පිස්සු වට්ටනවා බබා...මට හරි ලෝභයි...ඔයාගෙ හුස්මකට පවා මන් ලෝභයි..ලෝකෙට හොරෙන් ඔයාව මගෙ පපුවෙ හංගගන්න හිතෙන තරමට මන් ඔයාට ආදරෙයි බබා..."

"මාත් ආදරෙයිනෙ ඩැඩීහ්.."

"ඔහොම්ම පිටිපස්සෙ තියෙන බෑග් එක අරන් බලන්න.."

මගෙ කම්මුල එඹිලා යන්න හාදුවක් තියපු එයා පිටිපස්සෙ තියෙන බැග් එක අරගන්න කියපු නිසා මන් ඒක අතට අරන් බැලුවා..ඇදුම්??..

" මෙ මොකටද ඩැඩී.."

මන් එහෙම අහද්දි මට උත්තර නොදී එ බෑග් එක අරන් ඉස්සරහින් තියලා මන් ඇදන් ඉදපු ශර්ට් එකේ බොත්තම් ටික පන්නලා ඒක මගේ ඇගෙන් ගැලෙව්වා...

" ඩැඩි..මොකක්....ද වෙලා තියෙන්නෙ..."

මෙ උදේපාන්දර මෙයාට වැහුන මල යකා මොකාද කියලා හිතාගන්න බැරුව ඉද්දි මගේ බෙල්ලෙ තොල් තද කරපු එයා එහෙම්ම කොලර්බෝන්ස් දිගේ තොල් ගාවගෙන ඇවිත් උරහිස හපාකෑවා...

"ආර්හ්...ඩැඩිහ්හ්..මොක..ද..මෙහ්ම්ම්.."

එයාගෙ තොල් වල තෙතමනේ මගේ බෙල්ලෙ තැනින් තැන පැල්ලම් ඇති කරද්දි ඇගදිගේ ගලාගෙන යන කරන්ට්  එකක් වගෙ දැනෙන වින්දනයට මගේ හැගීම් අවදිකරන්න පුලුවන් වුණා...

මන් ඩැඩිගෙ ඇගෙ බලෙන් එල්ලෙනවා වගේ නෙමෙයි සමහර වෙලාවට එයාගෙ ඇගිල්ලක් මගෙ ඇගෙ වැදුනත් ඇති මට boner එකක් එන්න...

fck..එයාගෙ දත් මගේ බෙල්ලෙ රටා මවද්දි මගෙ ඇස් පියවුනේ මගේ අතට එයාගෙ කෙස්ගස් දෙක තුනක් ගැලවිලා එද්දි...වින්දනයට බරවුන වේදනාවට ඇස් තෙත්වීගෙන එද්දි එයාගෙ යටිකයේ උනුසුමට මාවත් අවදිවෙන්න ගත්තා...

"ම්හ්ම්..ඩැඩීහ්.."

මන් දත්මිටිකාගෙන වින්දනේ පිටනොවී හිරකරන් ඉදපු නිසා එයාගේ ඇගිලි දෙකක් මගේ කටේ ඔබද්දි මට ඉබේටම ඒ ඇගිලි සක්වුණා..

එයාගෙ එක අතක් මගෙ නිපල් එකත් එක්ක බිසීවෙද්දි එයාගෙ දිව හරි හරියට මගේ කොලර්බෝන්ස් වල දගකලා...

ස්ටියරින් වීල් එක උඩ මාව හේත්තු කරපු එයා මගේ නිපල් වලට පහත් වෙද්දි අපි තාම ඉන්නෙ ගේ ඉස්සරහා කියලා මතක් වුණ මන් එයාව අත්දෙකෙන්ම පස්සට තල්ලු කරද්දි පර්වතයක් වගේ ගල්වෙලා ඉදපු එයා මට දුන්නෙ මරන්කන සයිස් එකේ බැල්මක් වෙද්දි ඒ බැල්මටම මට කෙළ ගිලුනා...මන් ආයෙම දෙයක් කියන්න ගියා වුණත් මන් ඇදන් ඉදපු ශර්ට් එක දෙකට ඉරලා ඒකෙන් මගේ අත් ගැටගහලා එක අතකින් අල්ලගෙන ඔලුව උඩින් තියාගත්තු එයා ආයෙම මගෙ නිපල් එකක් සක් කරන්න ගත්තා..එයාව නවත්තන්න හදපු තරහටමද මන්දා එයා කලින්ට වඩා තදින් සක් කරද්දි මට තරුපේන්න ගත්තා...

මේ දූරියන් කාලෙ උදේපාන්දර දූරියන් වත් කෑවද මෙ මිනිහා...

"ම්හ්ම්...ඩ්..ඩැඩීහ්හ්..ආහ්හ්.."

එයාගෙ දිව එක පැත්තකින් මගෙ නිපල් එක වටේට යද්දි අනික් පැත්තෙක් මගේ නිපල් එකක් එයාගෙ ඇගිලි අතරට හිරවුණා...

නිපල් වලින් නතර නොවුන එයා මගේ ඉන දෙපැත්තෙන් අල්ලගෙන උස්සලා මගේ බෙලිබටන් එකගාව තොල් තද කරද්දි මාව පිස්සු වැටුනා..ගැට ගහපු අත් දෙක ලිහාගන්න දගලපු මට ඒකත් අමතක වුනා...එයාගෙ දත් බෙලිබටන් එක වටේ තද වෙද්දි එයා කොනක් දත් වලින් අල්ලලා උඩට අදින්න ගත්තේ මන් හැගීම් ගොන්නක හිරවෙද්දියි...මගෙ ඇගම රත්වේගෙන එනවා දැනෙද්දි ඒසී එක ඇතුලෙ මාව දාඩියෙන් තෙත් වුණා...

එයාගෙ එක ඇගිල්ලක් මගෙ බෙලි බටන් එකේ තද වෙද්දි එයා ආයෙම මගෙ තොල් වලට බරවෙද්දි ගැට ගහපු අත් දෙක මන් එයාගෙ බෙල්ල වටේ හිරකරගෙන තරහටම ඒ තොල් හපාකෑවා...එයා මට පාලනේ ගන්න ඉඩ දුන්නත් සැරින් සැරේ එයාගේ ඇගිලි වලින් දැනෙන වින්දනේට මාව හිරිවැටෙන්න ගත්තා...පාවෙනවා වගේ දැනෙන හැගීමත් එක්ක යටිකය පවා පුපුරන්න එද්දි මගේ ඇස් වලින් කදුලු පිට වෙවීම මන් ඒ දිව හපාකෑවා....

මාව වෙවලනවා..ඒක එයාටත් තේරුනා...ඒ හන්දාද මන්දා මන් කිස් එක බ්‍රේක් කරපුවාහම මගෙ නළලට හාදුවක් තියපු එයා මාව අනිත් ශීට් එකේ දිගා කරලා ට්‍රවුසර් එකේ ශිපර් එක ගලවලා මට නිදහස් වෙන්න උදව් කලේ...

සර්වාංගෙම පණ නැතිවෙලා යන වින්දනයත් එක්ක අවසානෙ මන් නිදහස් වුණේ එයාගෙන් කලින්ටත් වඩා කෙස් ගස් ගලෝගෙන වෙද්දි මගෙන් එයා පිරිලා ගියා....

ජයග්‍රාහී හිනාවක් මූණෙ දල්වගෙන ඉදපු එයා කට කොන පිහිදගෙන එයාගෙන් කැටයම් වැටුන මගෙ උඩුකය දිහා බලාගෙන ඉදියා...

මන් සැහැල්ලුවුනත් මෙවෙලාවෙ එයත් ඉන්නෙ ගිනියම් වෙලා කියලා දන්න හන්දාම මන් එයාට උදව් කරන්න හැදුවත් එයා එපා කිව්වා...

"ඇයි ඩැඩී..."

"දැන් එපා බබා..එකපාරකින් මාව නිවන්න බැරි නිසා ඔයාට අමාරුවෙයි...කො හැරෙන්න.."

ටිෂූස් වලින් මාව පිහිදපු එයා බෑග් එකෙ තිබුන ඇදුම මට අන්දලා එයා ගාව තිබුණ කොලොන්ග් මගේ ඇගේ ගාලා මාව ඇදලා අරන් සුවද බැලුවා...

"සුවදයි....මන් ආසම සුවද..මගේ සුවද එක්ක මික්ස් වුණ ඔයාගෙ සුවද...මට ඉරිසියයි බබා.."

"ඇයි ඒ..."

"උබ ගාවින් වෙන එකෙක්ගෙ සුවදක් හමද්දි මාව පිච්චෙනවා වගේ..."

"මොකක්..මන් ගාවින් කාගෙ සුවද එන්නද ඩැඩි.."

"රාහුල්ගේ.."

මෙයා මෙ මොකක් ගැනද කියන්නෙ...දුසෙ අංකල්ගෙ සුවද..ආ පොඩ්ඩක් ඉන්න..මන් රුම් එකෙන් එන්න කලින් දුසේ අංකල්ගෙ පර්ෆියුම් එකෙන් භාගයක්ම ඉවර කරලානෙ ආවෙ..මට කියන්නෙපා ඩැඩී ඔයා මෙතන.....

" අයියෝ..මන් එයාගෙ පර්ෆියුම් එක ගහන් අවානෙ..ඒ හින්දාද ඔයාට උදෙ පාන්දරම නැග්ගෙ...ඈ...ඒකද මේ..."

"හ්ම්..."

අනෙ අම්මපා පුදුම ඉරිසියාවක්නේ මේක...හනෙව් මගෙ පිස්සු සැමියා...

" එත් ඩැඩි ඔයා මෙ ඇදුමක් උස්සන් ආවේ.."

" උබ ගාව ඊයෙත් ආවෙ උගෙ සුවද බබා...මට උබව මරන් කන්න තරම් කේන්තියකින් මන් ඊයෙ ඉදියේ..උබ මගෙ..මගේ කොල්ලා ගාවින් එන්න ඕනෙ එක්කො මගේ සුවද..නැත්තම් මන් ආසම උබෙ මේ බේබි කොල්න්ග් සුවද...තමුන් අතින් රාහුල්ට වැරැද්දක් වුණ නිසාම මන් උබට ඌව බලාගන්න දුන්නත් මන් ඒක කලේ හිතකින් නෙමෙයි බබා..මන්..මන් පොඩ්ඩක්වත් කැමති නෑ..තමුන් එයාට ලංවෙනවට...තේජු..උබ මගේ..මගෙ කියන්නෙ මගේ විතරමයි..මන් දෙන නිදහස වැරදි විදිහට යොදාගෙන මාව රාක්ෂයෙක් කරගන්නවද නැද්ද කියන එක තියෙන්නෙ උඹ ගාව මැණිකෙ...ඒක හොදට මතක තියාගත්තොත් හොදයි..අමතක කරන්නෙපා මේ නාකි මනුස්සයාගෙ ජීවිතේම උඹ කියන එක.."

" ඩැඩි....."

" ඇස් රතු කරගන්න දෙයක් මන් කිව්වෙ නෑ තේජූ...ශීට් බෙල්ට් දාගන්න..මන් ආදරෙයි..."

"මාත් ආ..දරෙයි ඩැඩි.."

කවදාවත් නැතුව එයා කේන්තියෙන් ඒ කියපු වචන මගේ හදවතෙ තදින් වැදෙද්දි මටත් නොදැනිම මගෙ ඇස් තෙත් වුණා...එයා දිහා බලන බැල්මෙන් මන් දුසේ දිහා නොබැලුවත් දුසේව බලාගන්න ගත්තු තීරණෙන් මන් එයාට කරන්නෙ වැරැද්දක්ද මන්දා...එවුනත් එයාගෙ තැන කාටවත්ම ගන්න බෑ කියලා එයා දන්නෙ නෑ...

මගෙ ඇස් වලින් කඩන් වැටුන කදුලක් පිට අල්ලෙන් පිහිදපු එයා මගේ නළලට හාදුවක් තියලා මාව බදාගෙන ආදරෙයි කිව්වා...

මන් ශිට් බෙල්ට් එක දාගෙනත් එයා වාහනේ ස්ටාර්ට් කරෙ නැත්තෙ ඇයි කියලා බලද්දි එයා ග්ලාස් එකෙන් එලිය බලාගෙන හිනාවෙනවා දකිද්දි ඇතිවුන කුතුහලේට එ ජනේලෙන්ම එඹිලා මාත් එ මොකද්ද කියලා බැලුවා...

ටසිරි...එළියේ අව්ව වැටෙන තැනක පුටුවක් තියලා ඒකෙ වාඩ්වෙලා ඉන්න දුසේ රවාගෙන ඉද්දි එයාට පිටිපස්සෙන් සංතුසයා ටවල් එකක් අරගෙන දුසේගේ ඔලුව පිහිදනවා පිහිදිල්ලක් ආයෙ ගැලවෙයිද කියලා බයයි මට...

"සංතුෂ්ට හොද පළ පුරුද්දක් තියෙනවා වගේ නේද බබා.."

"දුසේගෙ බෙල්ල ගැලවෙයිද ඩැඩී.."

" අනෙ මන්දා බන්..තරහටද අර යකා ඒච්චර හයියෙන් පිහින්නෙ.."

" එ ඩබල කොයිවෙලෙත් වලිනෙ ඩැඩි..මට බයේ බෑ මුට මල පැනලා දුසේගෙ ඔලුවට මොකකින් හරි කෙලලල අරීද කියලා..."

" රාහුල් ඉන්නෙත් තදවෙලා වගේ.."

" දුසේට පිස්සුද මන්දා..එයා අපේ එකා එක්ක ලොකු තරහක් තියෙනො වගේ හැසිරෙන්නේ.."

"හ්ම්..අපි යමු..උන් මරාගන්න එකක් නෑ..."

ටිකක් වෙලා එ දිහා බලන් ඉදලා වාහනේ ස්ටාර්ට් කරපු එයා කම්පැනිය ගාවින් මාව දාලා යන්න ගියා...

______________________

හායි...කාලෙකින් නෙහ්👉👈

කොටයි නම් තමා...

මන් ද්විතව කොට කෑලි දිගටම දෙන්නද එක්කො...දිගට කොටන්න තරම් ටයිම් එකක් නැ ලමයි..මේ පාර එක්සැම්නේ..මට නිකම් ට්‍රැක පැනලා ඉන්නෙ...❤️ එහෙම දෙන්නද එපාද👉👈

ම්හුක්..දුසේයි සංතුසායි වොස් රුම් එක ඇතුලේ මොන මොනා කරාද දන්නැ නෙහ්..නැ නැ බයවෙන්නෙපා දුසේ එක්ක එවට ඉඩ නැ 😌 හැබැයි මෙමයි😂 සංතුෂ් වෙනම ලෙවල් එකක්..👉👈😂

ඔයාලට දුන්තුස් අතර වෙන දෙවල් දැනගන්න ඔනිත 👉👈

අදහසක් කියන්ඩ..සමාවෙන්න පරක්ක්‍ය් වුනාට...😘

ආදරෙයි..❤️

එන්නම්❤️

_Gojo_

Share This Chapter