Back
/ 49
Chapter 45

Chapter 45

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

කැහ්..කැහ්..තිබහයි..වතුර..කෝ මේක..

ශිට් ඉවර වෙලානෙ..

නින්දෙන් එකපාරට කැස්සක් ඇවිත් හුස්ම හිරවෙන එක දැන් දවස් ගාණක ඉදන් සිද්දවෙනවා..මැරෙන්න ඔන්න මෙන්න වගේ..හරිම අමාරුයි සෙම හිර වුණහාම...

මන් ඇදෙන් බැහැලා හිස් බෝතලේ අතට අරන් ඇද දිහා බැලුවා...

කො එයා?..කොහෙ ගිහින්ද..ඩැඩී විතරනෙ ඇදේ ඉන්නෙ..දැන් වෙලාව තුනත් පහු..

වොෂ්රූම් එකෙ වතුර වැටෙන සද්දයක්වත් ඇහෙන්නෑ..සමහර විට එයා පහළට යන්නැති...

මන් එහෙන්ම ඔන් කරලා තිබ්බ humidifier එක ඕෆ් කරා..

අද මන් නිදාගත්තෙ ඩැඩීගෙයි අප්පච්චිගෙයි මැද්දේ..අප්පච්චි එක්ක පැයගාණක් කතාවට වැටිලා නිදාගන්න මගෙ රූම් එකට එද්දි ඩැඩී ලැප් එක බලන ගමන් මන් එනකන් ඇහැරගෙන උන්නා..මන් හැදුවෙ අද අප්පච්චි එක්ක නිදාගන්න..කොහෙද ඉතිම් මෙයත් මේකට ඇවිත්නෙ...ඔන්නොකයි ප්‍රශ්නෙ..

එලවන්න කියලයෑ..

"ඩැ-..නැ මෙ අප්පච්චී..මේ අපි තුන්දෙනා  අද මෙ රූම් එකෙ නිදාගමු..අවුලක් නැනේ.."

"අවීත් මේකෙද වෙන්දාට නිදාගන්නෙ.."

අපි තුන්දෙනාම මේකේ නිදාගමුද කියලා අප්පච්චිගෙන් අහද්දි එයා ඇද උඩ ඉන්න ඩැඩී දිහා බලලා මගෙන් එහෙම ඇහුවා..

" නෑ..ඔව්..නැ මේ..සමහර දවසට අපි මෙකෙත් නිදාගන්නවා නෙද ඩැඩී.."

" ඩැඩී!.."

දැන් දිපන්කො උත්තර..අප්පච්චි ඉස්සරහා ඩැඩීට ඩැඩි නොකියා ඉන්න ෆුල් ට්‍රයි කරත් මොකද කට බොරු කිව්වට දිව බොරු කියන්නැ කියලා කියන්නෙ කට කහනවට නෙමෙ කියනෙක මට ඔප්පු වුණා...

මන් ඩැඩී කියනවත් එක්කම අප්පච්චිගෙ නළල රැලි වෙනවා මන් බලාගෙන...අනෙ අම්මියෙ තේජුව බේරගන්ඩොහ්හ්..මගෙ රත්තරන් ඩැඩියෙ අපි අද ඉවරා....යි...

" ඩ්..ඩැඩී..කිව්වෙ..මෙ..මේ."

ගොත ගහන්නෙපා තේජූ..මොකක් හරි බොරුවක් ගොතපන්..හයියෝ..මීට වැඩිය හොදයි..අනෙහ් තාත්තෙහ්හ්හ්.....

"තෙජූ පොඩි කාලෙ ඉදන් මට කිව්වෙ ඩැඩී කියලා බාප්පෙ...සමහර විට ඔයාට ඩැඩා කියපු පුරුද්දට මට එහෙම කියන්නැති..බබා..මෙ තෙජූ..ඔයා එහෙනම් බාප්පා එක්ක නිදාගන්න..මන් රූම් එකට යන්නම්.."

අම්මොහ් මගෙ දෙයියා..අප්පච්චිට කියාගන්න දෙයක් නැතුව තටමද්දි ඩැඩී මාව බේරන්න එහෙම කියපු හන්දා ගොඩ ගියා..හැබැයි එයා කිව්වෙ බොරු නෙමෙයි..මන් එයාට ඩැඩී කියන්න ගත්තෙ පොඩි කාලෙ ඉදන්නෙ..මට කවුරුත් නැති වෙද්දි ප්‍රින්ස් කිව්වානෙ එයා තමා අද ඉදලා මගෙ අම්මයි තාත්තායි දෙන්නාම කියලා..මන් හිතන්නෙ මන් එදා ඉදලා තමා එහෙම කියන්නැත්තේ..

ඩැඩී එහෙම කියලා ලැප් එකත් වහලා නැගිටලා යන්න හදද්දි මගේ මූණ නාටු වුණා..ඔය දැන් ගියාට එයා අද නිදාගන්නැ..මන් දන්නවා එයාට මන් නැතුව මෙ ගෙදර හරියට නින්ද යන්නෑ..අනික එයා යනවට මන් කැමතිත් නැ..මෙ ඇද තුන් දෙනෙක්ට වැඩිත් එක්කනේ..ඇයි අපිට බැරි එකට නිදාගන්න..අනෙහ් ඩැඩීහ්..

" කමක් නැ අවී ඔයත් මෙකෙ ඉන්න..වෙන්දත් ඔයාලා එකටනෙ නිදාගත්තේ..නේද චෑම්ප්..මට තමාල් කිව්වා..අපි තුන් දෙනාට මෙ ඇද ඇතිවෙයි..මගෙ කොල්ලා අද මා ගාව නිදාගන්න ඕන කිව්ව හන්දා මාත් ආවෙ නැත්තම් මන්..මන් අපෙ රුම් එකට යන්න හැදුවෙ.."

" නැ නැ එකට යන්න ඔන්නැ..දැන් අප්පච්චිත් කිව්වානෙ මෙක හොදයි කියලා..ඩැඩි ඔන්න ඔය මගුල පැත්තකින් තියලා ඔයා ඇදට ගොඩ වෙන්න අනෙ..අප්පච්චි ඔයත් ඔය කණ්ණාඩි දෙක ගලවලා පැත්තකින් තියලා ඇදට ගොඩ වෙන්න..මන් තව බ්ලැන්කට් එකක් අරන් එන්නම්.."

අම්මියා මොනවා හරි අප්පච්චිගෙ කනෙ තියලා වගේ..අප්පච්චිත් නිකන් කින්ඩි ටොක් දෙනවා දෙනවා වගෙ දැනෙනවා ටිකක්..

මන් තමා අප්පච්චිට එකට නිදාගමුයි කිව්වේ..අවුරුදු කියකින් පස්සෙද අපි මෙහෙම එකට ඉන්නෙ..එයා ගාව අන්තිමට මන් නිදාගද්දි මට අවුරුදු තුනක් හතරක් වගේ ඇති..අනික එයා හැදුවෙ තාත්තිගෙයි එයාගෙයි රූම් එකට ගිහින් නිදාගන්න..එයාට ඒකෙ තනියෙන් නිදාගන්න දෙන්න බැ..කොහෙත්ම බැ..තාත්ති නැතුව එයා කොහොමද ඒකෙ තනියම ඉන්නෙ..මන් දන්නැ මන් තවම ඇහුවෙ නැ එයාගෙන් තාත්ති ගැන කිසි දෙයක්..මට අහන්නත් බැ..එයාම කියයි..එතකන් ඉන්නවා..

අප්පච්චි ආයෙම රුම් එක ගැන මතක් කරද්දි පයර් වුණ මන් ඩැඩිගෙ ලැප් එක ඇදලා අරන් පැත්තකින් තියලා එයාව ඇදෙ පෙරලලා බ්ලැන්කට් එක ඇගට දාලා අනිත් පැත්තෙන් අප්පච්චිවත් ඇදෙන් ඉන්දෙව්වා..ඒ කරලා ක්ලෝසෙට් එකෙන් තව බ්ලැන්කට් එකක් අරන් අප්පච්චිට පොරවලා එ දෙන්නාගෙ  මැද්දෙන් මන් නිදාගත්තාම එයාලා දෙපැත්තෙන් මාව බදාගත්තා...

මන්දා..කවදාවත් නැති සැනසීමක් හිතට දැනෙනවා..ඒත් එක්කම මගෙ ඇස් ඉක්මනින්ම නින්දට වැටෙද්දි මට ඇහුණා අප්පච්චි මොනාද මන්දා ඩැඩීගෙන් අහනවා....

එ වැටුණ නින්ද තමා මගදි කැස්සක් ඇවිත් ඇහැරුණේ..ඩැඩී මාව කියලා හිතාගෙන කොට්ටයක් බදාගෙන නිදි..අප්පච්චි ඇදේ නැහැ..එයාවත් බලන්න එක්කලා මන් බොතලේ උස්සගෙන පහළට ආවා...

බැල්කනි එක පැත්තෙත් නැ..සාලෙත් නැ..අප්පච්චිගෙ රුම් එකෙත් නෑ..මන් කිචන් එක පහු කරන් එළියට යන්න හදද්දි අම්මාගෙ කටහඩ ඇහුණා..

"ඊටපස්සෙ මොකද්ද අයියෙ වුණේ.."

ආ මෙ ඉන්නෙ ඩබල...

දෙන්නා කිචන් එකෙ ඉදන් කෝෆි බොනවා...

"සිද්ද වුණේ අපි හීනකින්වත් නොහිතපු දේවල්..ඔලුවට ගහපු පාරට එයා මගෙ ඉස්සරහා ඇස් පියාගෙන වැටිලා ඉදියා කියලා විතරයි මතක..මට සිහිය එද්දි මන් ඉදියේ හතර වටෙන්ම මැෂින්වල බට ගහාගෙන රූම් එකක් ඇතුළේ..එ සිහිය ඇවිල්ලත් සතියක් යනකන් මට කතා කරගන්න බැරිවුණා..සතියකට පස්සෙ එයාලා මට කියද්දියි මන් ඉන්නෙ කොහෙද කියලා දැනගත්තේ..එ දේවල් කොහොම සිද්ද වුණාද කියලා මට තෙරුමක් තිබුන්නෑ..එත් එ වෙද්දි මන් තෙරුම් ගත්ත එකම දේ මගෙ වස්තුවයි දරුවයි ගැන කිසිම දෙයක් නොදැන මන් අවුරුදු ගාණක් නිදාගෙන ඉදලා කියලා..මන් අවුරුදු හතක්ම නිදාගෙන.."

" අයියා කියන හන්දා විශ්වාස කරනවා මිසක්..ඔය කියන දෙවල් මට අදහාගන්නවත් බැ අයියේ..එච්චර දෙවල් සිද්ද වෙලා..ඔයා තනියෙන් ජිවිතේ වෙනුවෙන් සටන් කරලා..මගෙ සප්තයා..අයියේ ඔයා පුලුවන් උපරිමෙන් ඌව රැක්කා..එත් අවසානෙදි නොහිතපු විදිහටයි ඔයාලට මෙහෙම වුණේ..එතකොට ඔයාව බෙරගත්තේ රාහුල්ද.."

" නැ..එදා රාහුල් එන්න පරක්කු වුණා..ආපු උන් මට සිහිනැතිවෙනකන් ගැහුවාට පස්සෙ මාව අරන් ගියේ මිස්ටර් භාතිය..රාහුල්ගේ තාත්තා.."

"මොකක්..එ කවුද අයියේ..ඔයා රාහුල්ව දන්නවා කියද්දි මන් හිතුවෙ ඔයාට උදව් කලේ රාහුල් කියලා..ඒක එහෙම නෙමෙයිද..."

" රාහුල් නිසා තමයි..මන් අද මෙතන ඉන්නෙ රාහුල්ගේ උදව්වෙන්..මට මගෙ කොල්ලා ගාවට එන්න උදව් කලෙත් රාහුල්..මට එතනින් පැනගන්න උදව් කලෙත් රාහුල්.."

"පැනගන්න..මට තෙරෙන්නැ අයියේ..අවුරුදු හතක් කෝමා එකෙ ඉදලා සිහිය එද්දි ඔයා ඉදියෙත් හිරවෙලාද..කවුද උන්.."

"මිස්ටර් භාතිය..රාහුල්ගේ තාත්තා..මන් ඒ මිනිහා ගාව ඉදියෙත් හිරවෙලා වගේ තමයි..උගේ වහලෙක් නොවන වහලෙක් වෙන්න සිද්ද වුණා..පොරොන්දු තියෙන්නෙ රකින්නනේ..එ කාලෙ අපෙ තාත්තා වැඩ කරෙ උට..තාත්තා උට වුණ පොරොන්දුව රකින්න මට ඌ ගාව වැඩ කරන්න සිද්ද වුණා..චෑම්ප් හම්බෙලා අවුරුදු දෙකක් රට ඉද්දි අපිට ගාර්ඩ් එක දුන්නෙ භාතිය..උපකාරෙට ප්‍රතිඋපකාර කරන එකනෙ යුතුකම..එ වෙද්දි භාතිය තමයි මාෆියා ගැන්ග් ලීඩර් වුණේ..දැන් තරම් රාහුල්ට පවර් එකකුත් නැහැ..මට සිහිය ආව ගමන් මන් වස්තුව ගැන විස්තර හෙව්වා..චෑම්ප් ගැන බැලුවා..වස්තුව ගැන අබමල් රේණුවක හෝඩුවාවක් හොයාගන්න බැරිවෙද්දි මට ආරංචි වුණා ඔයාලා අවී එක්ක මගෙ දරුවාව භාරගත්තා කියලා.."

මන් උන්නෙ කිචන් එකට ඇතුල් වෙන දොරට ටිකක් එහාට වෙන්න තියෙන බිත්තියට පිට දීලා..අපෙ කිචන් එකෙ කෑල්ලකට සාලෙ පේනවා..සාමාන්‍ය ප්‍රමාණෙ කවුලුවකින් කිචන් එකට සාලෙ ඉන්න අයව පෙන්න වගෙ හදලා තියෙන්නෙ..මන් ඉදියේ කිචන් එකට යන දොරෙයි එ කවුලුවයි අතර මැද තියෙන බිත්තියට හෙත්තුවෙලා..

අප්පච්චියි අම්මියි කතාවෙනවා..අප්පච්චිට වෙච්චි දේවල්..එයා කියන වචනයක් ගානෙම අහන් උන්න මගෙ පපුව හිරිවැටීගෙන එනවා..එතකොට මෙච්චර කල් අප්පච්චිත් ඉදලා තියෙන්නෙ තනියෙන්ද..

එතකොට තාත්ති??...

ඇස් වල කදුලු පුරෝගෙන එයා කියන වචනයක් ගානෙ සාවදානෙන් අහන් ඉදියේ මෙ ගෙවුන අවුරුදු පහළොව එයා ගත කළේ කොහොමද කියන විස්තරේ අකුරක්වත් මගහැරගන්න තිබුණ ලෝභකම නිසයි...එයා කියලා දුෂ් අංකල් ගැනත්..තව දුෂ්ගෙ තාත්තෙක් ගැනත්..එ කියලා එයා මන් ගැන කතා කරද්දි අර පෙනෙන කවුලුවෙන් මන් එ දෙන්නා දිහා බැලුවා...

මන් ඉන්නවා කියලා එයාලට පෙන්නැ..එත් එ දෙන්නා කියන කරන හැමදෙයක්ම මට හොදට ඇහුණා..

මාවයි ඩැඩීවයි භාරගත්තාට එයා අම්මිගෙ අත් අල්ලලා ස්තූති කරනවා..පිං දෙනවා...

අනේ අප්පච්චි......

එ ඇස් අඩනවා.....

" මට වචන නැ තමාල්..මගෙ කොල්ලො දෙන්නාව බලාගත්තාට පින්..ලොකු අයියා නැතත් මන් දැනන් ඉදියේ පොඩි අයියා කවදාවත් මගෙ දරුවාව අහකට දාන්නැ කියලා..මන් හිතුවා වගේම ඔයයි අයියයි මගෙ කොල්ලො දෙන්නාව බලාගත්තා..අවී මා එක්ක ඉන්නවට ලොකු අයියා පවා අකමැති වුණා කියලා ඔයත් දන්නවානෙ..ඒ මිනිහා නමට විතරයි ලොකු අයියා වුණේ මට...ඌ අවී මගෙ කොල්ලාව භාරගද්දි අවීව අතෑරියා..නේද..මන් ඔක්කොම දැනගත්තා..මන් එදා මගෙ නොදරුවාව භාරදුන්නෙ තවත් දරුවෙක්ට..රාහුල් එනවා කියලා කිව්වට මට ඊට වඩා විශ්වාස තිබ්බෙ මගේ එකාව..එහෙමයි කියලා රාහුල්ව අවිශ්වාස කරා නෙමෙ..එත් මගේ කොල්ලා මගේම තැනක ඉන්නවා තරම් වෙන කිසි තැනක සැනසීමෙන් ඉන්න බෑ කියලා මන් දැනන් ඉදියා..මගෙ ලෝකෙම අවීගෙ අතට භාර දීලා එදා ගියාට පස්සෙ අවීට සහය වුණේ ඔය දෙන්නා..තමාල් ඔයාට අත් දෙක එක් කරලා වැන්දත් මට පව් නැ මල්ලී..මගෙ වස්තූට සහෝදරයෙක්ටත් වඩා ආදරෙ කරෙ ඔයා..ඒක ඔයා ඔප්පු කරා..මගෙ දරුවට අම්මෙක් වෙලා..අද මගෙ කොල්ලා ඔයාට අම්මා කියද්දි මොකද්දො මන්දා සැනසීමක් හිතට දැනෙනවා..මන් නැතත් මගේකා තනිවෙලා නෑ..දෙන්නෙක්ගෙ ආදරෙ නැතිවුනාට එයාට ඒකට හරියන්න හතරපස් ගුණයකින්ම ආදරෙ හම්බෙලා..ස්තූතියි කියන්න වචන නෑ..පිං..තමාල් උබට පිං මල්ලි.."

" අනෙ බන් අයියේ..මට වදින්නෙපා..ප්ලීස්..තේජු කියන්නෙ මගෙ දරුවා..අනෙ උ මගේනෙ..සප්තගෙ උනත් මට මගේම දරුවානෙ..මගෙ ලේ නොවුනාට ඒකා මගෙම දරුවා..සප්ත නිසා නෙමෙයි මන් ඒකාව බලාගත්තේ..අයියෙ මට පිං ඔනෙ නැ..ස්තූති ඔනෙත් නෑ..මුකුත්ම එපා..මගෙ තේජුවා මාගාව ඉදියොත් මට එ ඇති..අනික ද්වී අයියේ උබ මගේම අයියානෙ.. අඩන්නෙපා බන්..උබ මෙහෙම අඩන්න ඕන එකෙක් නෙමෙයි..හිකේ කැතයිනෙ මටත් ඇඩෙනවා..අඩන්නෙපා බන්..හැමදෙම හොදින් වෙයි මන්නෙ කියන්නෙ.."

අප්පච්චි අම්මාගෙ අත්දෙක අල්ලගෙන එහෙම කියද්දි අම්මි එයාව බදාගත්තා..

එයා කිව්වත් වගේ එ දෙන්නාගෙ ආදරෙ නැතිවුණාට එවෙනුවට මට හුගක් අයගෙ ආදරෙ හම්බවුණා නම් තමා...ඒක ඇත්ත..එත් ඒ දෙන්නා නැතුව වෙන කවුරුත්..නැ එහෙම නැ..එහෙම හිතන්න එපා තේජූ..අම්මි උඹව හදාගත්තේ එයාගෙ කුසෙන් වැදුව ගාණට..එහෙම වෙද්දි උඹ ඔහොම හිතන්න හොද නැහැ...

"හ්ම්..තේජු දැන් ඔයාගෙ තමා මල්ලි..මගෙ ලේ එයාගෙ ඇගෙ දිව්වට මටත් වඩා දැන් අයිතිය තියෙන්නෙ ඔයාට..බයවෙන්නෙපා..මන් එයාව ඔයාගෙන් උදුරගන්නැ.."

"තේජු මගේ පණ අයියේ..මගෙ අණ්ඩපාලයා..අපි දෙන්නා ඔය කියෙව්වාට ඕකා කියන්නෙ ඌ දැන් උගෙ ඩැඩියාගෙ කියලා..ඇමති ඇටයාගෙලු..ඇමතියා උගෙලු..අම්මපා අයියේ මුට ඔය මදන කුලප්පුව ගැහුවේ ඇටයා කාලෙ ඉදන්නෙ..ඒ කාලෙ ඉදන් කිව්වෙ ඩැඩී මගේ..ඩැඩී බදින්නෙ මාව..මන් බදින්නෙ ඩැඩීව කියලානෙ..ඕකා අපෙ අවියාට ආපු ප්‍රපෝසල් පවා ආපිට හරවලා යැව්වානෙ..මේකා පොඩිකාලෙ අවීට ලොකු අයියලා බලෙන් කසාදයක් කතා කරවන්න හැදෙව්වා දවසක්..මු ඒක දැනගෙනද කොහෙද පවුල් දෙක කතා කරන මැද්දෙ ඩැඩීයේ ඩැඩීයේ ගාගෙන දුවන් ඇවිත් අවියාගෙ කරට පැන්නා..අපෙ කොල්ලාව දැකලා ලොකු අයියාට මලපැනලා බැනපු පාර අවියා පයර් වුණා..ඒකා කොහොමත් මලෙන් ඉදියෙ කසාදෙට..ලොකු වලියක් ගියා තාත්තා පුතාලා එතන..අන්තිමට ඇමතියාගෙ කණට ගහලා ලොකු ලබ්බා ගියා ගියාමයි ආයෙ අවියා ඉන්න පැත්ත හැරිලාවත් බැලුවෙ නැ.."

ඕන් එගමන සැඩ් මූඩ් ඕෆ් වෙලා වට්ටි මූඩ් ඔන් වෙලා අම්මියාගෙ..කේලම් කියනවා නේද අප්පච්චිට..තේජු තේජූ වෙන්න යන්නෙ නම් එච්චර හොද දෙයක් නෙමෙයි වගේ..අම්මි  කියයිද අප්පච්චිට අපි ගැන...

"හ්ම්..ඒකත් එහෙමද..අවි ගැන මගේ හිතෙ තිබ්බ පැහැදීම තව වැඩිවුණා තමාල්..ඒකා මගෙ විශ්වාසේ හිතුවාටත් වැඩියෙන් රැක්කා..අවී කරපුවාට මන් කොහොම ගෙවන්නද මන්දා..අවී තමා හරිම කෙනා..එ දෙන්නාගෙන් එහෙම දෙයක් මන් බලාපොරොත්තු වුණෙත් නෑ..මන් පුදුම වුණා තමාල්.."

"අයියේ..ඔයා..දැනගත්තාද.."

"මන් තේජුගේ තාත්තා බන්..අනික අවීත් මගෙ දරුවා..එයාගෙ ඇස් වල බැල්ම මට කියවගන්න අමාරුවුණේ නෑ..අවී මගෙ කොල්ලා දිහා බැලුවේ මන් මගෙ වස්තුව දිහා බලපු බැල්මෙන්මයි..එ බැල්මේ ආදරේට වඩා දෙයක් තියෙනවා  තමාල්..අනික මන් නිදි කියලා හිතාගෙන අවී හොරෙන් මගේ කොල්ලාගෙ තොල් වලට තියපු හාදුව දැක්කාට පස්සෙ හිතාගන්න ඕන ටික මන් හිතාගත්තා.."

මන් ඔලුවෙ අත ගහාගත්තා..අප්පච්චි ඔයා!!!!!

දෙයියනේ එයා දැනගෙන..අර අර හාදුවක් ගැනත් කිව්වා..එහෙම එකක් වුණා නම් තමා..එත් අප්පච්චි නිදාගෙනනෙ ඉදියෙ..මගෙ ඇරුන කට මන් අත් දෙකෙන්ම වහාගෙන සද්දෙ නොඑන්න කෑගැහුවා...

ආර්හ්හ්හ්හ්හ්හ්...මගෙ කකුල් සීතල වෙලා..මගෙ ඇගත් පණ නෑ..බිත්තියට වාරුවෙලා මන් ලිස්සලා යද්දි එකපාරට කවුරු හරි මගෙ උරහිස් දෙපැත්තෙන් අල්ලගත්තා...

අප්පච්චිද???...

ආහ්හ්..ඩැඩියා මෙතන..අනෙ බුදුසන්තො..ඔහෙ මොකැ මෙතන කොරන්නෙ..ඩැඩි ඩැඩි මෙතනින් පලකෝ..අප්පච්චි ඔක්කොම දැනගෙන ඩැඩීහ්..

" බබා..මොනවද මගෙ හොර මගුල මෙතන ඉදන් අහන් ඉන්නෙ ආ.."

"ඩැඩි. "

රූටලා ගියපු මාව උස්සලා ආයෙම බිත්තියෙන් හෙත්තු කරපු එයා මගේ කන ලගට ලංවෙලා තොල් කම්මුල් වල ගෑවී නොගෑවී අහද්දි  හුස්ම හිරවුණ පාරට.....මං මළා...

නැට්ට ගිනි අරන් ඉන්න වෙලාවෙ මෙයා ඉන්න බැරි කරනවනෙ...

"ඩැඩි..ඩැඩී ඇයි ඔයා මෙතන..අනෙ මෙතනින් යන්න අනෙ අප්පච්චි..අප්පච්චි එයා අපි ගැන දැනගෙන ඩැඩි..එයා දැකලා ඔයා මාව කිස් කරනවා..අනෙ ඩැඩි ඔයා රූම් එකට යන්න ප්ලීස්..අනෙ.."

අප්පච්චි ඩැඩිවයි මාවයි මෙතන දැක්කොත් මොකක් වෙයිද..

මන් එයාගෙ බෙල්ලෙ එල්ලීගෙන කලබලෙන් එයාව රුම් එකට යවන්න හැදුවා වෙද්දි එයා මගේ කම්මුලක් අල්ලගෙන තොල් වලින් ඇගිල්ලක් තියලා මගෙ නළලින් හාදුවක් තිබ්බා.

"ශ්ශ්...ඇයි මෙ කළබල වෙලා..මටත් ඇහුනා බාප්පා කියපු ටික.."

අනෙ ඇහුනානම් තව මොකද්ද මෙතන කරන්නෙ මේකා...

"  ඇහුනා කියන්නේ..එහෙනම් මෙතනට ආවෙ මොකද අඅ..අනෙ ඩැඩි යන්න අනෙ මට බයයි.."

" මගෙ චන්ඩියා බය වෙලා..පුදුමයක්..කො ආයෙ කළබල වෙනවා ඔයා..මෙ බලන්න රත්තරන්..මන් ඉන්නකන් බය වෙන්නෙපා..මන් ඉන්නවනෙ..මන් බලාගන්නම්.."

"එත් ඩැඩී.."

"ශ්ශ්..මන් කිව්වානෙ..මන් ඉන්නවා කියලා..මන් ඉද්දිත් ඔයාට බයයිද.."

"අනෙ.."

"ඩැඩී ඉද්දිත් මගෙ බබාට බය හිතෙනවද..ම්න්?.."

"නැ..එත්.."

" ඒත් මෙත් නෙමෙ..නැත්තම් එච්චරයි..මන් බලාගන්නම් බාප්පි ගැන..එයා නෙමෙ කවුරු විරුද්ද වුණත් මන් ඔයාව අත්හරින්නෙත් නෑ..ඔයාට මාව අත්හැරෙන්න දෙන්නෙත් නැ..එක විතරක් මතක තියාගන්න බබා..අනික..බාප්පි අපි දෙන්නා ගැන කියපු විදිහෙන් නම් එයා අකමැතී කියලා මට දැනුන්නෑ..කලබල නොවී ඉන්න..මට විශ්වාසයි එයා අපිට කැමති වෙනවා.."

එයා මාව පපුවට තුරුල් කරන් එහෙම කියද්දි මගෙ හිතට දැනුන බය ටිකක් අඩුවෙලා ගියා..අප්පච්චි අපිව තෙරුම් ගනී..ඩැඩි කිව්වත් වගේ අප්පච්චි අපි ගැන කිව්වෙ තරහාකින් වගේ නෙමෙනෙ..ඔව් ඔව් එකියන්නෙ එයා අකමැති නැහ්..එහෙමනෙ...

ඩැඩී මාව තුරුල් කරන් බිත්තියට හේත්තු වෙද්දි මන් ඒ පපුවේ මූණ ඔබාගත්තා..ඇදුමකුත් නෑ උඩට..අඩ අදුරෙත් කිරිතේ පාට ඇග දිලිසිලා පේනවා..

"එ කියන්නෙ අයියා විරුද්ද නෑනේ..එ දෙන්නා අතර සම්බන්දයක් තියෙනවා..ඒක ඇත්ත..තේජූ උගෙ හිතේ එහෙම දෙයක් ඇතිවුණා කියලා මුලින්ම කිව්වෙ මට..ඒකා කියන්න කලින්ම මට තේරිලා තිබුණේ..මටත් කියලා විරුද්ද වෙන්න දෙයක් තිබුණේ නැ එතන.."

" මන් විරුද්ද නෑ..මාත් ආදරෙ කරපු මිනිහෙක් තමාල්..ගෙවල් වලින් අපිට දුන්න පීඩනේ ගැන ඔයාට පැහැදිලි කරන්න ඕන නෑනෙ මන්..එත් එහෙමයි කියලා මන් එ දෙන්නාගෙ සම්බන්දෙට කැමැත්තක් දෙන්නෙත් නෑ..."

ඇ...මොකද්ද අප්පච්චි එ කියපු හරුපෙ...

"මොකද්ද බොල ඒකෙ තේරුම..විරුද්ද නැත්තම් කැමැත්ත දෙන්නැ කියන්නෙ මොන හරුපයකටද..මෙ මෙ අයියේ මරිසි නොදා ඉදපන්..අපේ එකාට ගැළපෙන්නෙ අවියාව විතරයි..උ බැන්දොත් බදින්නෙ අවියාව විතරමයි..අනෙ ඇත්තමයි අයියේ උඹ එ දෙන්නාට බාල්දි ඇද්දොත් මන් ඔකුන් දෙන්නාව පැනලා යන්න මගට එක්කන් ගිහින් දාලා එනවා.."

එක තමා අම්මි..එහෙම විකාර නටන්න දෙන්න බැනෙ අප්පච්චිට වුණත්..විරුද්ද වුණොත් නම් අම්මපා පැනලා යනො..අම්මිත් උදව් කරන්නම් කිව්වානෙ..

අනෙ අනෙ මන් මෙතන ආයෙම බයෙ ගැහෙද්දි ඩැඩියා හිනාවෙනවා..හිනාවෙන්න දෙයක් වුණාද යකො මෙතන...

"මොකද රවන්නෙ..මගෙ බබාට මොනවා හරි ඕන වෙලාද.."

ඩැඩි හිමීට මගෙන් එහෙම අහද්දි මන් ඒකාගෙ බඩට වැළමිටෙන් ඇන්නා..එනවා මෙතන ලබ්බක් අහගෙන..

"ආව්හ්..රිදුණා බන්.."

"රිදෙන්න තමා ගැහුවෙ..තව හිනාවෙනවත් එක්ක මෙතන.."

"ම්ම්ම්ම්..ඒක ඇත්ත..ගහන එක ගහන්න ඕනෙ රිදිලා ඇඩෙන්නම..බබා කැමතිද මට යටවෙලා අඩන්න.."

අනෙ අම්මපා මෙ යකාට මොන රෙද්දක් වෙලාද මේ..මෙතනත් වල්කම දිගාරින්න හදනවා..පුදුම අසහනයක්නේ තියෙන්නෙ..අඩන්න..ඔව් උබ හරි ආසයිනෙ නාකියො මන් ඇදේදි අඩනවා බලන්න..මාව එහෙම ඇඩෙව්වොත් මිසක් අඩවයි ඕකා මාව මේන් කියලා..

"ඔහොම රවාගෙන අහක බලන් ගස්සන්නෙපා බන්..මට මෙතනම පෙරළගන්න හිතයි.."

"ඊහ්හ්හ්..අනෙ මිනිහෝ..තොට මදනයා ගැහුවාද..කට..කටවහන් ඉදපියකො..විකාර නොකර ඉන්න මට අරගොල්ලො කියනේවා ඇහෙන්නෑ..දැන් දැක්කානෙ අප්පච්චි විරුද්ද නැති වුණාට කැමතිත් නෑලු.."

"මන් ඒවා බාප්පි එක්ක බලාගන්නම් බබා...ඔයා කලබල නොවි ඉන්න.."

බලාගෙන කොරයි..බලාගන්න බැරියා ඉතිම්..අනෙ අප්පච්චි..ඔහොම නම් නටන්න දෙන්න බැ ඔයාට..

"උබ නම් තාමත් ඉස්සර වගේමයි..කිසි වෙනසක් නැ..මගෙ වස්තුත් ඉදියානම්.."

"ආ..ආ..හරි හරි..අපි සපාව හොයාගමුකො..අනෙ අයියේ උබ මගෙ කොල්ලො දෙන්නාට විරුද්ද වෙනවා එහෙම නෙමෙයි හොදේ..මන් අපේ එකාවත් ඩිවොස් කරනවා එහෙම වුණොත්.."

"හරි හරි බන්..අපි බලමුකො..එකපාරට ඕවා කරන්නත් බෑනේ..මන් එන්න කලින් හිතුවෙ රාහුල් අපේ කොල්ලාව දාගනීවි කියලා.."

"මොකක් මොකද්ද අයියෙ එ කතාව.."

ඔව් ඔව් අම්මි අහන්න මොකද්ද මෙ දුසේ ගැවුන කතාව..අප්පච්චි දුසේ ගැන කියද්දි මන් හොරාවගෙ ඩැඩීගේ මූණ දිහා බැලුවා..මේන් බොලේ අර හිනා මූඩ් එක ලෙෆ්ට් වෙලා..ඒගමන මූණ රතු කරගෙන මොකද මේ..අර හකුත් තදවෙලා දත්මිටි කනවාවත්ද..

"තේජු රට ඉද්දි රාහුල් ගාවනෙ ඉදියේ..තමාල් දන්නවනේ..අවුරුදු පහළවකට කලින්..අපි මුණ ගැහුනා..රට ඉද්දි රාහුල් තමා කොල්ලාව බලාගත්තේ..පරිස්සම් කලේ..රාහුල්ගෙ හිතේ තේජු ගැන හැගීමක් තියෙනවා කියලා මන් දැනගෙන ඉදියේ.."

"මෙහෙට ආවාම මිනිහාගෙ ක්‍රියාකලාපෙන් මට ඒක තෙරුම් ගියා..ඉතිම් අයියා කැමති රාහුල් අපේ එකාට සෙට්  වෙනවාටද..ඒකද අවී අපේ එකා එක්ක ඉන්නවට විරුද්ද නැතත් කැමති නැ කිව්වෙ.."

"පිස්සුද බන්..මන් තේජුගේ තාත්තා..මොන තාත්තාද දරුවාව පිට එකෙක්ට භාරදෙන්න කැමතිවෙන්නෙ..මට පුලුවන් නම් මන් මැරෙනකන්ම තේජුව මගෙ ලගින් තියාගන්නවා කාටවත්ම නොදි..මොකද මට මගෙ කොල්ලා එක්ක ගෙවන්න බැරිවුණ කාලෙට හරියන්න මට එයා එක්ක ජීවත් වෙන්න ඕනේ..රාහුල්ගෙ අදහස මට තෙරුණාට මන් කවදාවත් ඕවට අනුබල දෙන්න ගියෙත් නෑ..මන් රාහුල් මගෙ කොල්ලාට දෙන්න කොහොමත් කැමති නෑ..රාහුල්ගෙ උදව් වලට හිලව් වෙන්න උ මගෙ කොල්ලාව මන් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා නම් අන්න එතන තමා උට වැරදෙන තැන..රාහුල් හොද වුණත් එ මනුස්සයා ඉන්න තැන අපායක්..එතන මගෙ කොල්ලා වගේ අහිංසකයෙක්ට ගැලපෙන්නෑ.."

" අහිංසක..අපෙ තේජු..අයියේ බොට වැරදිලා..ඕකා තරම් නසරානියෙක් මෙ තුන් ලොකෙවත් නැතුවැති..ආ ඉන්නවා අපේ අයියාගෙ එකා..ඌ ගැන කතා කරන්නෙපා..කොහොමෙන් හරි කමක් නෑ..ඔයා අපෙ අවිටයි තෙජුටයි විරුද්ද නොවී ඕන ලබ්බක්..."

අපෙ අප්පච්චිත් නොදන්න මගුලක් නෑ..දුෂ් ගැන දන්නවා කියන්නෙ..අවුරුදු පහළවකට කලින් මොකෑ වුණේ..මෙයා තව මොන මොනවා දන්නවාද දන්නෙ නැහැ..

පොඩ්ඩක් ඉදපන්..අප්පච්චි මේවා කතා කරන්නෙ අම්මි එක්ක නෙද..

හෝව් හෝව්...අම්මි දන්නවාද දුෂ් අංකල් මාෆියා-...ශිට් තේජු..උබ අම්මි ගැනත් හිතන් ඉදපු විදිහ වැරදී කොල්ලෝ...

යකො මුන් ඔක්කොම දැනන් ඉදලා අන්තිමට දැනගත්ත එකා මන්ද???..

අප්පච්චි ඊගාවට කියපු එක ඇහුණ ඩැඩී ඒ ගමන එවිල් හිනාවක් මූණෙ තියාගෙන ඉස්සරහා බලාගෙන හිනාවෙනවා..

හුගක් උඩ යන්න එපා එයා ඔයාට කැමත්ත දෙනවා කියලා කිව්වෙත් නෑනෙ..

"බබී...ඔයා කොහෙද...මන් හැමදාම කියනවා ඔයාට මහා රෑට තනියෙන් යන්නෙපා කියලා..මෆීන් ඔයා කිචන් එකේද.."

හුට්ටප්පරයයි..අර පඩිපෙල බැහැගෙන එන්නෙ පපා නෙද..

"ඩැඩී..ඩැඩි පපා එනවා.."

"ඩැඩීහ්.."

"ඕ කියන්න බබා.."

"මොන සිහියෙද ඉන්නෙ..අර පෙන්නැද්ද මෙපැත්තට පපා එනවා.."

"ඔහ්..දැන් බන් දැක්කෙ..අපි මෙතනින් යමු.."

"කොහෙද යන්නෙ ඔහෙන් ගියොත් මාට්ටු වෙනවා..පපා දැක්කොත් අර දෙන්නාටත් අපිව මාට්ටු..මෙහෙන් එන්න.."

මනෝලෝකෙක ඉදපු ඩැඩීට දෙකක් ඇනලා පපා එනවා පෙන්නුවට පස්සෙ මෙ මනුස්සයා කලබලේට පපා එන පැත්තෙන්ම දුවන්න හදද්දි මන් අනිත් පැත්තට එයාව ඇදගෙන ගිහින් සොෆා එක පිටිපස්සට වෙලා මුවා වෙලා ඉදියේ පපා කිචන් එකට යනකන්....එයා ඇතුලට ගිය ගමන් ඩැඩීව ඇදගෙන මන් රූම් එකට ආවා..

රූම් එකට ඇවිත් වැඩිවෙලා යන්න හම්බුනේ නැහැ කවුරු හරි ඇවිදන් එන සද්දෙ ඇහුන හන්දා ඩැඩීව අනිත් පැත්ත හරවලා නිදිකරවලා මන් අන්දරේ මළා වගේ අතපය දිගෑරන් නිදාගත්තා..එක කකුලක් ඩැඩියාගෙ පස්ස උඩින් දාගෙන කටත් පොඩ්ඩක් ඇරගෙන ඇස් පියාගත්තා..ආ දැන් හරි..

ආවා..ආවා..අප්පච්චි ඇතුළට ආවා..මන් බුදී..

හීනියට ගොරවන සද්දෙකුත් දැම්මා නැත්තම් හරිනෑනේ..දැන් අප්පච්චි හිතයි මන් තද නින්දක කියලා..

මට දැනෙනවා අප්පච්චි මන් ගාවට ඇවිත් හතර අතේ විසිවෙලා තියෙන මගෙ අත්  කකුල් එක ලගට අරන් බ්ලැන්කට් එකත් බෙල්ල ගාවටම පෙරවනවා.. ඒ කරලා මූණට වැටුණ කොන්ඩකෑලිත් එහාට කරලා නළලට හාද්දකුත් දීලා මගේ වටේට කොට්ට තිබ්බා..යොහ් අප්පච්චි මන් පොඩි එකෙක් කියලා හිතුවද..ඩැඩිගෙ පැත්තෙනුත් කොට්ටයක් ගැහුවා කියහන්කො..පුදුම ඉරිසියාවක් නෙමේ මේක..

ඔන්න ඔන්න එයා ඈත් වුණා..ඒ ගමන මොනවද කරන්නෙ..

මුකුත් පේන්නැති තැන මන් පොඩ්ඩක් දගලලා ඇස් උඩින් අතක් තියාගත්තා..ආ දැන් ශේපේට බලාගන්න පුලුවන්..

එයා එ ගමන ඩැඩීගෙ බ්ලැන්කට් එකත් හදනවා..ඩැඩීගෙ ඔලුව අතගාලා හිනාවෙලා යන්න හදද්දි ඩැඩී නින්දෙන් ඇහැරුණා වගේ අප්පච්චිට කතා කරා..

" ආ...හ්..බාප්පෙ.."

"සොරි අවී ඔයාව නැගිට්ටවන්න හිතුවෙ නැ.."

"කමක් නැ බාප්පෙ..කොහෙ හරි යන්නද හදන්නෙ.."

අමොර් ඉතිම් එ රංගනේ...

"ම්ම්..ඔව් මන් එළියට පොඩ්ඩක් යන්න කියලා.."

"මේ වෙලාවෙ...මන් එන්නද?.."

"එපා ඕන නෑ..අවී නිදාගන්න..ඔයා ආවොත් මෙයා නැගිටලා හොයයි..මන් යසස් එක්ක යන්නෙ..දොරවහාගෙන යන්නම් මන්..අවී ඇවිත් ලොක් කරගන්න.."

"ආ හරි බාප්පෙ පරිස්සමෙන්.."

අප්පච්චි කොහෙද මෙ මහා පාන්දර යන්න හදන්නෙ...අර මොකද්ද අන්තිමට කිව්වෙ..දොර ලොක් කරගන්න කියලා..හැ?....

දොර වැහිලා ලොක් එක වැටුනා..අප්පච්චි යන්නැති..එවුනාට මොන මගුලටද දොර වහගන්න කිව්වේ..

මන් ඇදේ පණුවා වගේ ඇඹරිලා හිරි ඇරියා..ආර්හ්හ් නිදිමතයි..

මන් ඇස් වහන් ඉද්දි ඩැඩීගෙ පැත්තෙන් නැතුව අනිත් පැත්තෙන් ඇද බරවේගෙන එනවා දැනෙද්දි මන් ඇස් ඇරියා..

"ඩැඩී...මොකද කරම්ම්ම්ම්හ්හ්හ්ජ්..අහ්..ම්..ම්ම්න්"

ඇස් ඇරපු ගමන් මගේ ඉස්සරහා උන්න එයා වචනයක්වත් කියන්න ඉඩ නොදී මගෙ ඇගට ඇවිත් තොල් අල්ලගත්තේ මගේ අත් එයාගෙ බෙල්ලවටා එතෙද්දි..

එයාගෙ තොල් මගෙ යටිතොල දත් අතරට තද කරගෙන අදිද්දි කට ඇරුන ක්ෂනික මගේ  දිව අල්ලගෙන කට ඇතුල පුරාම රස බලන්න ගත්තෙ මන් ඇදන් ඉන්න කමිසෙ බොත්තම් එකෙන් එක ලිහලා ගලවලා විසි කරන අතරෙමයි..

"Are you ready to moan my name baby.."

"ohh..well fck me then.."

"Don't worry i'm not gonna be gentle today.."

එයාගෙ තොල් මගේ බෙල්ල දිගේ ගාවන් ගිහින්  suck කරලා උරහිස ගාවට එනකන් love bites තිය තිය පහළට යන්න යන්න ඒ තොල් වල පහස රළු වෙද්දි මගේ යටි තොල මගේම දත් වලට තුවාල වෙද්දි මගෙ අත් එයාගෙ කෙස් අතර හිරවුණා..

"Arhh..daddyyy..use your teeth.."

සතිගාණකට පස්සෙ එයාගෙ පහස මේ විදිහ දැනෙන නිසාමද මන්දා මගේ හැගීමුත් ඉවසීමේ අන්තෙටම එද්දි කවදාවත් නැති විදිහට තදින් එයාව මට ඕනෙයි කියලා දැනෙන හැගීමට මන් ආස වුණා..එයාගෙ තොල් මගෙ නිපල් වටේ එතෙද්දි එ වින්දනය මදි තැන ලැජ්ජ නැතුව මන් එතන දත්වලින් අල්ලන්න කියද්දි මන් බලාගෙන එයා මගේ දිහා බලන් කටකොනෙන් හිනාවුණා..

Fck i hate that playful smile....

"As your wish baby.."

එයාගෙ තොල් මගෙ පාදාන්තෙට වෙනකන් සිපගද්දි සැරින් සැරෙ එයාගෙ දත් පාරවල් මගේ කළවා උඩ සටහන් වුණා..

එයා මාව අවුස්සනවා..

මට එයාව තදින්ම ඕනි කියලා දැන දැනම එයා ඒක මගහැරලා මාව සිපගන්නවා..

පහළට අතක්වත් නොතියා එයා මාව අවුල් කරද්දි බැරිම මටම මාව නිවාගන්න සිද්ද වුණත් එයා මාව ඒකෙනුත් වළක්වලා මාව තව ඇවිස්සුවා...

ආර්හ්..මට තව නම් බෑ..

"Daddy stop teasing me..plz..arh.."

"plzz what princess..*kiss*.."

"අනේ ඩැඩි..plzz..ඔය ඇති දැන්.."

"මොකද්ද බේබිට ඕනෙ..ම්ම්ම්..use  your words baby.."

"plz..take me daddy..i want you so bad..fck...k!ll me.."

ලැජ්ජාව පැත්තකට දාලා රතුවුණ මූණෙන් අහක බලාගෙන එහෙම කියද්දි මගෙ බෙල්ල මුලින් අල්ලගත්තු එයා මාව ලගට ඇදලා අරන් තොල් වලි පෙක් එකක් තියලා මගෙන් එහාට වුණා..

"Ok..Lift your hips for me,love..."

එතනින් එහාට තේජු ඉල්ලන් කෑවා කියලා කියන්න පුලුවන්..මන් හිතන්නෙ පළවෙනි දවසෙවත් මට මෙච්චර වේදනාවක් මුහු වුණ වින්දනයක් දැනුනෙ නැතුව ඇති..එයා ව්‍යාග්‍රා එකක් ගැහුවා වගේ මගේ උඩ උස්පහත් වෙද්දි එ වැදුන අතුල් පහරවල්වල සැරට කලින් එයා කිව්වා වගේම මට ඇඩුනා...

"Fck daddy..අනෙ..අහ්ම්..its..h...hu..rt.."

"Shshshsh...You asked this..So here i am..baby...you know how wet you are..fck..you are a sin.."

ඒසී එක තිබ්බට වඩා හොදයි නොතිබ්බානම්..අපි දෙන්නාගෙම ඇගවල් දහඩියට ලිස්සද්දි කෙලින් ඉන්නවත් පනක් නැතුව මන් එයාගෙ උකුළ උඩ තෙරපුණේ වැඩිහරියක්ම එයා මාව අල්ලන් හිටපු නිසාමයි..

කීවෙනි වටේද කියන්න මන් දන්නෑ..සාර්ථකව හයවෙනි වතාවටත් මගේ හැගීම් පිටවෙද්දි ඇගට පණ නැතුව  ඒ පපුව උඩට වැටුණත් පාන්දර පහ වෙනකනුත් එයා නිදහස් වෙලා තියෙන්නෙ දෙපාරයි කියලා මතක් වෙද්දි කලින් කියපු වචන ටික ආපිට ඇදලා ගන්න ඇත්නම් කියලා හිතුනා මට..

"Your so messy..Damn Theju..I am so in love with you.."

නහර පෑදුණ එක අතකින් මගේ බෙල්ලෙන් අල්ලලා මාව ඇදලා තොල් වලට බරවුණ එයා තොල් හපාකද්දි මගේ නියපොතු එයාගෙ උරහිස් වල කිදාබැස්සා..

ඇස් වලින් බේරුන කදුළු බිංදු එයාගෙ තොල්වලින් පිහදාපු එයාගෙ වේගය වැඩිවෙද්දි එයා අන්තෙටම ඇවිත් කියලා තෙරුණ හන්දා අවසානෙත් ඉවසගෙන එයාගෙ උරහිස් වල එල්ලුන මන් අත්ගොබයක් හපාගෙන දරාගද්දි එයා මගෙ ඇතුලෙම නිදහස් වුණා..

"You* thrust* are *thrust* mine..*thrust*baby

_________________

හායිම්...තෙජු ආවා..😫❤️

මගෙ ඉහෙන් කනෙන් දාඩිය දාන්නෙ ඇයි යාලුවනෙ 👉👈..

ම්හුක්..ඔන්න හම්බුන වෙලාවෙ එපියක් කෙටුවා ඔයාලාට..👉👈😫❤️🥺

අදහස් කියන්න ඉතිම්...

ආයෙ ඉක්මන්ට එන්න බලන්නම්...

ආදරෙයි❤️

_Gojo_

Share This Chapter