Back
/ 41
Chapter 40

තිස් නවවෙනි කොටස

No more | Ongoing

" Excuse me "

" yes.. can i help sir"

" mm can i get a room for this night.."

ම්හ්ම්...මට දැනුනෙ ඇග වටේටම තදවෙලා ගිහින් කවුරු හරි මාව ඇදල පපුවට තුරුල් කරගත්තා වගේ...

ඒ සුවද

මගේ කොල්ලා.... ඒ සුවද එයාගෙනෙ...

එයාගෙ පපුව අස්සෙ නේද මේ ඉන්නෙ.....මං පපුව අස්සෙ ඉව ඇල්ලුවා... ඔලුව උඩට උස්සල බැලුවත් බොදවෙලා වගේ මොන හත්තිළව්වක්වත් පේන්නැහ්......

ම්හ්ක්...

පේන්නැති ඒව බලන්නෙ මොකටද මං ඒ බෙල්ල අස්සට කකුලෙ ඇගිලිවලිනුත් ඉස්සිලා මූන තදකරගත්තා..... සුවදයි....

Author pov.

" කෝ දගලන්නෙපා.මෙහේ එනවා...

මේ කරන දේවල්වල අඩුම තේරුමක්වත් දන්නවද බීල බීලා..ශිට්.....දැන් ඔහොම ඉන්නව මං එනකන්... ආයෙ බීපන්කො බලන්න මේ අන්තිම වතාව මරනව මං උබව ආයෙ බිව්වොත්"

"........."

"ස්....සොරි මැණික මං..."

"ම..ට බනි..නව..ද..ඇයි අන්..නෙහ් බනින්..නෙහ්.... ත..මුසෙ ගල්...මූ..සල..යා... මට.. බනි..නව... තා...ත්..තෙහ්.. එ..න්න..කො...ම්ක්...රිදෙ...නව...නෙ... මට..කවු...රු..ත් ම නෑ..නෙ...මූ...මූ මට බනි...නවනෙ..ම්හ්ක්."

අඩුම ඇල්කොහොල් ලිමිට් එකක් තියාගෙන තියෙන මුරණ්ඩුකමට බීලා කෙලින් හිටගන්නවත් බැරුව ඉදන් එකතැන කැරකෙද්දි ගිහින් අල්ලගත්තට පස්සෙ ඇගිලි තුඩුවලිනුත් ඉස්සිලා තමන්ගෙ බෙල්ල අස්සෙ මූන ගහන් ඉව අල්ලන හිතුවක්කාරයාව අත්දෙකට උස්සගෙන හිතින් බැන බැනම විනුද්  පඩිපෙළ නැග්ගෙ හිතට එන තරහ වාන් දැම්මොත් මේ අතේ ඉන්න එකා මැරෙනව පේන්නැති නිසා....

ඔය තරහට කියෙව්වට කොල්ලගෙ පපුව ගැහෙනව එලියට පනින්න ම..... ඇයි දෙයියනේ දැන් මේ අත් අස්සෙ ඉදන් තමන්ගෙ පපුවට ඉව අල්ලන කොල්ල නිසා විනුද් පිස්සෙක් නොවී හිටියෙ කොහොමද කියන්න කොල්ලවත් දන්නෑ......

ඒ හිත තමන් කොච්චරක් නම් රිද්දලාද කියල හිතෙද්දි විනුද්ට කීවෙනිවතාවටදෝ තමන්වම එපා උනා.....

ක්ලබ් එකෙන් රූම් එකක් ගත්තෙ විනුද්ගෙ වැඩ ඉවර වෙනකන් මේ බේබද්දව නිදිකරවන්න.... මොකද කොල්ලට දොළහ වෙනකන් වැඩ කරන්න වෙනව......

ඉතිං විනුද් රූම් එකට ගිහින් අයුල්ව ඇදෙන් තියද්දිම කොල්ල නැගිටලා විනුද්ගෙ බෙල්ලෙ තදට එල්ලුනේ හරියට දාල් යයි කියන බයට වගේ.... විනුද්  හිතේ තිබුන දුකටයි තරහටයි හිතෙන් බැනපුව කටින් සද්දෙට පිටවෙද්දි අයුල් ඒ තත්පරේම විනුද්ගෙ බෙල්ල අතෑරල එහාට උනා වෙද්දි ඒ ඇස් බෝලවෙලා ඒවයෙ කදුලු පිරෙන්න තත්පරයක්වත් ගියේ නෑ......

ඒ ඇස් දකින්නත් කලින්ම විනුද් තමන්ටම ශාප කරගත්තෙ කොල්ල එක්පාරටම තමන්ගෙන් එහාට උන විදිහට... ඇදට දනිස්ස තියල ඇදේ මුල්ලටම ගිහින් ගුලි උන කොල්ලව පපුව අස්සට ගුලි කරගත්තු විනුද් අයුල්ගෙ නලලෙන් තොල් තිය තිය කතා කරන්න ගියත් ඊට කලින් අයුල් කියවන්න ගත්තා...

ඒ කටහඩ වෙව්ලනවා.....ඒත් ඇඩුම් අතරෙම කොල්ල කතා කලා වෙද්දි ගල් මූසලයා කියල බනිද්දිනම් විනුද්ට හිනාවක් ගියා.....

"මගෙ මැනික.. "

ඇහෙන නෑහෙන ගානට මුමුනපු විනුද් තමන්ට බැන බැනම පපුවට අත තියල බොරුවට තල්ලු කරන ගමන් තාත්වික රංගනයක යෙදෙන තක්කාලි ගෙඩිය වගේ රතු වෙලා ඉන්නෙ කොලු රූපෙ නලලට තොල් තද කරන් විනාඩියක් විතර ඉදලා කෙලින් උනේ කොල්ලව වොශ් කරවන්න ඕන නිසා......

"යන්..නෙපානෙ..අනේහ්...මා..ව දාලා ය..න්නෙ..පා... ඒ කෙ...ල්ල ලස්සනයි ත..මයි..අනේහ් ඒ උනාට යන්නෙපානෙ.. මට..රි..දෙන්..නවනෙ......"

කෙලින් වෙන්න ගියත් විනුද්ගෙ ශර්ට් එකෙන් අල්ලන් තමන් ලගට ඇදල ගන්න ගමන් ආයෙම කැඩි කැඩි අයුල් කියවද්දි විනුද්ට දැනුනෙ පපුව කටුවකින් හූරනව වගේ.....

" යන්නෑ මං ම්ම්...ඔයාව දාල කොහේ යන්නද එලෙව්වත් යන්නෑ..කෝ දැන් නැගිටින්නකෝ.....මේව ගලවල වොශ් දාන්න යමු අපි... "

අයුල්ට දාඩිය දාල හොදටම... ඉතිං තමන්ගෙ අස්සෙම ඉන්න කොල්ලව උස්සල අරන් ඇදන් හිටපු සුදු ශර්ට් එක ගලවල අයින් කරපු විනුද් කලිසමේ බෙල්ට් එකත් ගලවලා අයින් කරල දැම්මා.... පොඩි එකෙක්ව බලාගන්නව වගේ.... ඔක්කොම කරනකන් කදුලු මිදුන ඇස් දෙකත් බෝල කරන් විනුද්ගෙ මූන දිහාම බලාගෙන කොල්ල හිටියෙ ලොකු කල්පනාවක.....තොල් දෙකත් උල්වෙලා....විනුද්නම් ලොකු උත්සහයක් ගත්තා ඒ රතු වෙලා තිබ්බ මූන දිහයි උල් වෙලා තිබුන තොල් දිහයි නොබල ඉන්න....

"කෝ නැගිටින්නකෝ..."

ඉතිං කලිසමත් ගලවල දාලා බොක්සර් එක පිටින්ම විනුද් හැදුවෙ අයුල්ව වොශෲම් එකට එක්ක යන්න... ඒත් කොහෙද

"රි..දෙනව..නෙ "

"ආයෙ කවදාවත් එහෙම වෙන්නෑ හොදද.....මං පොරොන්දු වෙනව.. මගෙ මැණිකගෙ ඇස්වලට ආයෙ කවදාවත් දුකක් නිසා කදුලු එන්නෙ නෑ කියලා... ඒ පොරොන්දුව මං කැඩුවොත් උබට පුලුවන් මගෙන් හැංගිලා ගිහින් මාව අමතකම කරල දාල ජීවත් වෙන්න....ඊටවඩා මාව මරවන්න පුලුවන් දෙයක් තවත් නෑ....."

" ඉව...රද ම්හ්ක්...."

"අහ්..."

කොහෙද ඉතින් බෙල්ල අත්දෙකෙන්ම බදාගෙන ඒ අස්සෙම ඔලුවත් ගහන් රිදෙනවනෙ කියද්දි විනුද් උගුරත් හිරවෙලා වගේ දැනුන අමාරුවෙන් ම වොශෲම් එකේ දොර ලග ඉදන් හිතේ තියෙන හරි බරට ම කියද්දි සද්දෙයක් නැතුවම බෙල්ල අස්සට මූන ගහන් ඒක අහන් ඉදපු හාදය ඉවරද අහනවා.....

" රිදෙ..නව අප්..පාහ් ම්ක්"

"......"

කොහේ සීරියස් වෙන්නද මේ මනුස්ස පරානෙ ඉන්නෙ සිහියකින් නෙවෙයිනෙ.....බොක්සර් එකට උඩින්ම තමන්ගෙ හාදයාව අතකින් තදකරගෙන ආයෙම රිදෙනව කියද්දි විනුද්ට අඩන්නද හිනාවෙන්නද කියල හිතාගන්න බැරි උනා....

" වො..ශ් එපාහ්..."

" එහෙම කියල බෑ කෝ දගලන්නෙපා...එතකොට රිදෙන්නෙත් නෑ ම්ම්.."

ඒ ගමන් වොශ් දාන්න බෑ කියල දගලනව ඒත් ඔලුව බෙල්ල අස්සෙමයි.....ඉතින් ඕන තරම් දගලන්න දීලා විනුද් බේබද්දව ගිහින් බාත් ටබ් එකෙන් තිබ්බා.....හයික්ලාස් ක්ලබ් එකක් නිසා හොදයි...... ඉතින් අලි බබෙක්වත් එක අතකින් අල්ලගෙන කොහෙද ඉතින් මූ කොමඩ් එකෙන් තියන්නවත් බෙල්ල අතාරින එකක්‍ ඇයි...අනිත් අතින් උනුවතුරයි ඇල් වතුරයි ගානට දාල ටැප් එකත් වහල දොරත් වැහුව ඒකනම්  වැහුවෙ අපරාදෙ රූම් එක කෝමත් ලොක්නෙ....

"ම්හ්ක්ම්... රිදෙ..නවා.....මෝඩ..මූ..සල..යෝහ්"

මූට වෙන ඒවට සිහි නැතුවට බනින්න නම් සිහි තියෙනව... අම්මප  මේ සතියෙම වගේ මූ මෙහෙම බිව්ව හැබැයි ඔහොම කියෙව්වෙ තියා මීක් කිව්වෙ නෑ....

අනික විනුද් ඉන්නෙ අඩන්නද හිනාවෙන්නද දන්නැතුව..... කොල්ලට සතුටුයි..පුපුරන්න තරම් සතුටුයි....කොච්චර කාලෙකට පස්සෙද...මෙහෙම කොල්ල තමන්ගෙ අස්සෙ ඉන්නෙ....ඒත් වැඩක් වෙයිද හෙට ආයෙත් කොල්ල තම්න්ගෙ මූනවත් බලන එකක් නැති වෙයිද කියන්න විනුද් දන්නෑ.....

කටත් උල් කරන් ඇස් දෙකත් ලාවට අඩවන් කරගෙන කියවන හැටියට විනුද්ට දැනෙනව දැන් එයාටත් අමාරුවීගෙන එන්නෙ කියල...... ඒ උල් උන තොල් දිහා බලද්දි  කොල්ලගෙ උගුරු ගැටේ උඩපහල ගියේ ඉබේමයි...

"ම්..මං..මං  ගන්නද ඒක.. ම්ම් මේක ගලවන්නම් "

විනුද් අයුල්ගෙ ඇස් දිහත් බලන් ගමන් බොක්සර් එක ගලවන්න ඒකට අත තියද්දිම ඉනෙනුත් ඉස්සිලා කොල්ල ඒකට ඉඩ දුන්න වෙද්දි ඒක ගලවල අයින් කරද්දිම බේබද්දගෙ පොඩි හාදයා එලියට පැන්නෙ හිරවෙලා ඉදපු නිදහස උපරිම භුක්තිවිදින්න හිතාගෙන වගේ...

(ලැජ්ජයි අප්පහ් 🥲 )

කකුල්වලිනුත් පන්නල බොක්සර් එක කොමඩ් එකේ පියන උඩින් තියපු විනුද් ආයෙම අයුල් ලගට පහත් වෙද්දිම ඒ කොලර් එකෙන් අල්ලන් අයුල් කලේම විනුද්වත් ටබ් එක ඇතුලටදෝ අදින්න හදපු එක....

විනුද්ටත් අමාරුයි... මෙච්චර වෙලා නොදාපු දාඩියකුත් කොල්ලට දාල... නොදැකපු දෙයක් නෙවෙයි කලින්...ඒත් මේ ටෙන්ශන් එක, ඒක අලුත්....

එහෙමයි කියල දැන් මේකට බැස්සොත් මොකක් වෙයිද කියන්න කොල්ල දන්නෑ...... මේක තෙමාගෙන අදින්න වෙන ඇදුමක්වත් කොල්ලට නෑ දැන්... ඒත් එහෙම කියලත් බෑනෙ.....

ඉතිං බැස්සා...... ටබ් එක ඇතුලට බහින පමාවට බෙල්ල තද කරලම අල්ල ගත්තු අයුල් කකුල් ගස ගස දගලන්න ගද්දි විනුද් කොල්ලව උකුලට ගත්තා... කකුල් දෙකත් දෙපැත්තට දාන් නවාගෙන කොල්ල කලේම විනුද්ගෙ බෙල්ල තව තද කරන ගමන් කකුල්වලින් පවා පොඩි හාදයව විනුද්ගෙ ඇගට තද කරන එක....

"ම්හ්ම්.. අහ්ම්..."

අයුල්ගෙ පිට හෙමීට අතගාන ගමන් එක අතක් හෙමීට අස්සෙන් දාල අයුල්ගෙ dick එක අතට ගත්තු විනුද් ඒක හෙමීට පිරිමදින්න ගත්තා.... අයුල්ගෙ කටින් හීන් කෙදිරිලි එක දෙක පිටවෙන්න විනුද්ගෙ පුංචි ස්පර්ශයකුත් ඇතිවෙද්දි තමන්ගෙ සංවේදීම තැනට දැනෙන ස්පර්ශය හරිම කුලුදුල් හැගීමක් විදිහට කොල්ලව හිරිවට්ටල තියෙද්දි.... කොල්ල ඉන්නෙ මත් වෙලා උනත් කලින් වගේ බය කියන හැගීමක් කොල්ලට දැනුනෙ නෑ.....රාගයක් උනත් කලින් වගේ පණපිටින් මරන් කන්න හදන උහුලගන්න බැරි වේදනාවක් වෙනුවට ඒ රාගය ඇතුලෙත් කොල්ලට ආදරයක් පරිස්සමක් මත් වෙලා ඉද්දිත් දැනෙන්නැති.......

ඉතින් පැනල ගිහින් හැංගෙන්න හදනව වෙනුවට තව තව ඒ එලියට පනින්න තරම් ගැහෙන රස්නෙ පපුව අස්සටම රිංගන්න හිතන්දෝ කොල්ලා තව තව ඒ ඇග අස්සට ගුලි උනා......

වොශෲම් එකේම උඩින් තියෙන ග්ලාස් වෝල් එකෙන් එලියෙ අහස යන්තම් පේනවා..... මෙච්චර වෙලාම පායලා තිබුන හද වලාකුලු අස්සෙ හැංගිලා ගිහින්......

රාගය කියන්නෙත් මනුස්සයෙක්ගෙ ජීවිතයක් ඇතුලෙ ආදරේ කියන හැගීමත් එක්කම ලැබෙන්න ඕන දෙයක්... විනුද්ට වගේමයි අයුල්ටත් මේ හැගීම් හරිම කුලුදුල්....

ඇග අඩපණ වෙලා යන්නම දීපු බෙහෙත් අසිහියෙන් උනත් දන්න කියන හැම දෙයියෙක්ව ම සිහිකරන ගමන් ඉටිපන්දම් කටු බෙල්ට්පාරවල් කකා විදවපු අත්දැකීමක් වෙනුවට හරි දවසක ලස්සනම විදිහට මේ කොල්ලව තමන්ගෙම කරගන්න බලන් තමන්වම අමාරුවෙන් ඉවසගන්න ගමන් අයුල්ව සැහැල්ලු කරන්න හදන මේ පුංචි පරිණත කොලු ගැටය ලග පරිස්සම ඕනවටත් වඩා ඇති කියල දැනගෙන හිටපු නිසාමදෝ මෙච්චර වෙලා රවුමට පායපු හද හැංගුනේ....

වොශෲම් එකේ තිබුනෙ ඩිම් ලයිට් එකක්... හරිම රෝමාන්තික වටපිටාවක් ඒක....

විනුද් තමන්ගෙ අත වේගවත් කරන ගමන් අයුල්ගෙ බෙල්ල අස්සෙ පුංචි පුංචි සිපුම් තියද්දි විනුද්ගෙ කොන්ඩෙ අත් දෙකෙන්ම අදින ගමන් ඒ පහස තව උපරිමෙන්ම විදින්න වගේ බෙල්ලත් ඇල කරන් කොල්ල ලාවට ඇස් උස්සල විනුද් දිහා බැලුවා....

කොල්ල ලග සුවදයි.... බීපු වයින්වල සුවදත් එක්ක බේබි කලෝන්වල සුවදකුත් දැනෙද්දි විනුද්ට දැනුනෙ තමනුත් මත්වෙන්න වගේ.... විනුද්ට ලෝභයි.... කොහොමද මේ කොලු රූපෙ විදගන්නෙ කියන්නවත් කොල්ලට හිතාගන්න බෑ....

ඒ අඩවන් උන ඇස් දිහයි ලාවට ඇරිල තිබුන තොල් දිහයි මාරුවෙන් මාරුවට බලපු විනුද් හෙමීට ඒ තොල්වලට ලං උනේ උනු හුස්ම මූනට වදින පහසට කොල්ලගෙ ඇස් පියවෙද්දි.... මාරුවෙන් මාරුවට හරි හෙමීට ඒ තොල් සිපගත්තු විනුද් අඩවන් වෙලා තිබුන අයුල්ගෙ ඇස් දිහා බැලුවෙ කොල්ලගෙ හැගීම් දැනගන්න වගේ....

මෙතන කෑගහල උඩපනින්න තරම් විනුද් ඉන්නෙ පුදුම සතුටකින්.... කොල්ලගෙ ඇස්වල කදුලු පිරිලා.... සතුටටම... ඒ ඇස් දිලිසෙනවා.... පියාගන්නවත් හිතෙන්නෑ... ඒ තරම් ලස්සනට අඩවන් වෙලා තිබුන ඇස් දෙකක් කොල්ලව මත් කරවලා

අයුල්ගෙ පපුව හරි වේගෙන් ගැහෙනවා... කොල්ල හුස්ම අල්ලන්නෙ අමාරුවෙන් වගේ කියල දැනෙද්දි ඒ එක්කම තමන්ගෙ අතේම කොල්ල නිදහස් උනා කියල දැනෙද්දි  මෙච්චර වෙලා සියුම්ව සිපගත්තු තොල්වලට තදින්ම සිපුමක් තියපු විනුද් එහාට වෙලා ඒ තොල් දිහා බැලුවෙ කියාගන්න බැරි තරම් විදිහෙ හිතම පිරුන හැගීමක් දැනෙද්දි... අයුල්නම් ගමහරහා දුවපු ගානට විනුද්ගෙ ඇගටම කඩන් වැටිලා හුස්ම අල්ලන ගමන් උන්නෙ...

ඒ උනාට මොකද කොල්ල විනුද්වටේ තිබුන කකුල් තව තද කරන ගමන් උකුලෙන් ඉස්සි ඉස්සි විනුද්ගෙ ඇගටම තෙරපෙන්න ගද්දි විනුද්නම් හිටියෙ ඉවසීමෙ උපරීමේටම ඇවිත්... එහෙමයි කියල දැන් මොනව කරන්නද.....කොල්ලව එහාට කරන්න කියලද....

ඒක දැනිලමද කොහෙද මූත් මෙච්චර දගල දගල විනුද්ව තව අවුස්සන්නෙ..

"අහ්ම්.. මාවීහ්..ම්ම්"

මූ හිමිච්චා වගේ ඉදන් කරන වැඩවලට විනුද්ට උගුරෙන් වගේ කෙදිරි ගෑවෙද්දි... එහෙමම තොල්දෙකත් හපන් ඒක දරාගත්තු කොල්ල විනුද්ව එහාට කරන්න හැදුවත් මූ නෙවෙයි එහාට උනේ.....කූඩැල්ලෙක් එල්ලිලා වගේ බෙල්ල බදන් උපන් ඇදුමෙන්ම ඉදගෙන...

විනුද්ගෙ කකුලෙ ඇගිලිපවා තද කරගෙන මේකගෙ මේ වැඩ ඉවසන්නෙ.....ලොකූ හුස්මක් පහලට දාපු විනුද් හෙලු කොල්ලව එහෙමම උස්සන් ටබ් එකෙන් නැගිට්ටා...

නැගිටල ශවර් එක යටට ගිහින් හිටගත්තා....එතකොටත් මූ කලේ බෙල්ල තද කරන ගමන් කකුල් විනුද්ගෙ ඉන වටේට දාල හිරකරගත්තු එක......

විනුද් ඉන්නෙ සම්පූර්ණ ඇදුම් පිටින්......ඔය බේබද්ද තමයි මෙතන ටිකක් හරි පරිණත වෙන්න ඕන උනත් කෙදිරි ගගා වදුරු පැටියෙක් වගේ එල්ලිලා ඉන්නෙ....විනුද්ට හුස්ම ගන්නත් බෑ වගේ.... ඇයි ඉතින් මූ බෙල්ල හිරකරනවනෙ.. මේ උස්සන් ඉන්නෙ තමන්ටත් වඩා වැඩිමල් එකෙක් නේද කියල උප්පැන්නෙ බලන්නැතුව නම් හිතෙන්නෙ නෑමයි......

වෙලාවට මූ මත් වෙලා ඉන්නෙ.....විනුද් ට හිතාගන්නවත් බෑ මූ සිහියෙන් ඉද්දි මේව කරයි කියලවත්...

"මගෙ වස්තුව"

"ම්හ්ම්.."

" මං ලෝභයි බං.. මං ආදරෙයි... කොච්චරක්ද කියල මටවත් හිතාගන්න බැරි තරම් මං ආදරෙයි... උබව රිද්දුවට... මගෙ මැණිකව ඇඩෙව්වට සමාව ඉල්ලන්නවත් වටිනවද කියන්න මං දන්නෑ... ඒත් පුලුවන් නම් සමාව දෙන්න... උබ කියන ඕන දෙයක් මං කරන්නම්... ඒත් මගෙන් හැංගෙන්න හිතන්නවත් එපා උබ...."

විනුද් එක අතකින් බෙල්ලෙන් එහාට කරගත්තු මූන දෙපැත්තට ම චොක් ගාල හාදු ගොඩාක් තියාගෙන තියාගෙන ගිය......

විනුද්ට හිනාවක් ගියා.....

" ඈ බං මාවිහ්.. ආ...ආයෙහ් නැ..ගිටලනෙහ්..."

"ම්හුම්.."

අයුල්ගෙ පොඩි හාදය තමන්ට අනිනව කියල දැනෙද්දි විනුද් ට තවත් ඉවස්සන්න බෑම හිතෙද්දි හුස්ම අල්ලන ගමන් අයුල්ගෙ පස්සටත් හෙමීට පාර්ක් දෙන ගමන් විනුද් කිව්වත් අයුල්ට නෙවෙයි ඇහුනෙ...... ඒකා ලොකු වැඩක්...... දත්වලට අල්ලන් කොල්ලගෙ බෙල්ල හපනවා...

"ආව් යකෝ... බල්.ලෙක්.. වගේ..නෙහ්"

"වි...නුද්..."

ශවර් එක අරිද්දි සීතල වතුර ඔලුවට වැටෙද්දි අයුල් වෙව්ලලා යද්දි ටිකක් එහෙමම හිටපු කොල්ල  හෙමීට ඔලුව උස්සල ඇසුත් ලොකූ කරන් විනුද්ගෙ මූන දිහා බැලුව වෙද්දි යටිතොලත් හපාගෙන කොල්ලට ඇහැක් ගහපු විනුද්  අයුල්ගෙ පස්ස අත් දෙකෙන්ම තද කරල මිරිකලා කොල්ලව බිමින් තිබ්බා......

වෙරි හිදිලද කොහෙද...

<3🤍👀

________________°-°__________________________________________________________

අනේ හිතපු විදිහට ලියඋනේ නෑ ඒ සීන් එක 🥲

හිතපු එක නෙවෙයි ලියඋනේ..

ඒක ටිකක් හරි ශේප්ද  කියන්නකෝ

ඔයාලට මුකුත් ම දැනුනෙ නෑද 🥲

සංතෝසයි හැබැයි 🙂

Share This Chapter