Back
/ 51
Chapter 39

Announcement

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

මට චූටි වෙනසක් කරන්න උනා.. මං කිව්වනෙ අසුරන් සීසන් 2 එනව කියල. ඒකෙ නම කලින් තිව්නෙ පෙම් වසන්තෙ කියල මං හිතන්නෙ.. මට හිතුන නම වෙනස් කරන්න..

නුඹේ ඇස්...💗(Asuran season 2)

පළවෙනි එපිසෝඩ් එක දැම්ම හරිද. Season 1 ඉවර උනාම තමා ඉතුරු ටික දාන්නෙ මේකෙ. මට ඕන උන නම වෙනස් කරනව කියල දැනුං දෙන්න.. දැන් හරි.

Season 1 ඉවරවෙන්න තව මහ එපිසෝඩ් ගොඩක් නෑ..

ලයිබ්‍රි ඇඩ් කරල තියාගන්න. මම කතාව මේක ඉවර උනයින් පස්සෙ දිගටම දාන්නම්.

Share This Chapter