Back
/ 40
Chapter 8

07 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

ගැමුණු යෝධයට කියලා සෙසඳුලගෙ ගෙදරින් දාගත්ත මම කාර් එකෙන් බැස්සා නෙවෙයි පැන්නා..තව පොඩ්ඩෙන් දත් සෙට් එකක් ඒරොප්පෙන් තමා ගෙන්න ගන්න වෙන්නෙ..මම පැනපු පැනිල්ලටද මන්ද ගැමුණු යෝධයා අඩියට දෙකට මම ලග...හනේ පව්..මම එහෙම වැටෙන්නෙ නෑ යකෝ..හහ්..හිතේ ඇති..මට දැන් මූවත් පේන්න බෑ..හරේ හරේ උදේ යම්කිසි දෙයක් කීවා තමයි..ඒක මම ඉල්ලා අස්කර ගන්නවා..

මට මූවත් එපා ඌවත් එපා...ඌ කීවේ අර බල්ලට..නෑ නෑ අනේ බල්ලා කීවේ මගෙ බෙල්ල කාපු හින්දා..ඉතින් ඇත්තනෙ බල්ලො නෙවෙයිද එහෙම හපා කන්නෙ...කිස් කරා කිස් කරා කීවට මේ යකා මගෙ බෙල්ල කාලද කොහෙද තාම දනවා..හැමෝටම දඩුවම් දෙන්නෙ එහෙම වෙන්න බෑද...මන්ද අනේ මට තේරෙන්නෙ නෑ ඔය විකාර..හැබැයි ආයෙ මාව කන්න ආවොත් මමත් නිකන් ඉන්නෙ නෑ..ඇට දෙක ලෙප්ට් වෙන්න ගහන්නෙ හුහ්...හේ හේ හිනාවෙන්න එපා අනේ ඒක නරක වචනයක් නෙවෙයි...

ගෙනත් බස්සපු ගැමුණු යෝධයටත් හොදම එකෙන් රවපු මම ගෙට එන්න ආවෙ මාව දැකපු රෙක්සි උගෙ හූනු බිජි නැට්ටත් වන වන මගෙ ලගට එද්දි...මුට මම ඉන්නවනම් ගෙදර මිනිස්සුත් එපා...ඒ තරම් මට ආදරෙයි..මමත් ආදරෙයි තමයි අනේ...ආදරේ හිතෙන්නෙ නැද්ද අනේ මූ හරි හුරතල්...හැබැයි ඉතින් පැංචා තරම් නම් නෑ...ඌවත් ටිකක් හුරතල් කරපු මම ගෙට එන්න ආවෙ ඇදන් හිටපු ෂර්ට් එකේ කොලර් එකත් බෙල්ල ලගටම උස්සගෙන..අර යකා බෙල්ල දැක්කොත් එහෙම අදම මාව මරනවා..හනේ දැන්ම මැරෙන්න බෑ...

මම ගෙට යනකොට අරූ කන් දෙකටම ඇබ ගහගෙන පස්සත් වන වන නටනවා...අර බලපල්ලකො කොස්සත් අතේ..මට මුට දෙකක් ගහලා කියන්න හිතයි ඕක ගිටාර් එකක් නෙවෙයි කොස්සක් කියලා..ඒ උනාට ඔන්න ඔහෙ ටිකක් බලන් ඉමු..ඒක හෙන ආතල්...ඉග සුග ගත හැක මිටින තමයි...මූ කඩනවා කැඩිල්ලක් ආයෙ නෑ ගෑණුත් පරාදයි..පොඩි ශෝට කෑල්ලකුත් ගහගෙන ඒ මදිවට මූ වගේ දෙකක් ඇති ටී-ෂර්ට් එක..ටිකක් වෙලා බලන් හිටපු මම කරේ මුගෙ පස්සට හොදවගෙන් එකක් ගහපු එක....මුගෙ පස්ස මාෂ්මෙලෝස් වගේ..ගහපු පාරට මගෙ අතත් බම්ප් උනා..

"මොන හුත්තද යකෝ මගෙ පශ්චාත් බාගෙට අත තිබ්බෙ...මේවා රාජකීය දේපල යකෝ...රාජකීය දේපල..."

අනේ මම කියන්නෙ නෑ මුගෙ රාජකීය දේපල ගැන..ඕකා ඔය පඩි ටෝක් දුන්නට මේ වෙනකන් කෙල්ලෙක්වත් ඉදලා නෑ...මුගෙ පස්සෙන් කෙල්ලො සෑහෙන්න එනවා..ඒ උනාට මූ ගණන් ගන්නෙ නෑ..හහ් ගණන් ගත්තත් මම මූව එක එක පඩස්තරියන්ට දෙන්නෙ නෑ යකෝ...නෑ කීවොත් නෑම තමයි..මට නැති ලව් මුට ඕනෙත් නෑ..ඕවා තමයි අන්තිමට ඉලව් වෙන්නෙ...හරේ හරේ අන්න මිනිහා මාව දැක්කා...

"ආ තෝද...."

"මොනවා උනත් මරු ඩාන්ස් එක ඈ......සෝ සෙක්සි...හිත ඇදීලා ගියා..."

ඔන්න බලහන් දැන් පරමාණු බෝම්බයක් පුපුරනවා...එකායි.......දෙකායි.......තුනා.......

"තෝ....මම තෝව හමගහනවා..නැවතියන්..

නිවේන් මම උබට සැරයක් කීවා...මට දුවන්න බෑ නැවතියායායායායාන්..."

"එක පාරක් මගෙ අතට අහු වෙයන්කො මම තොට සෙක්සි පෙන්නන්න...."

මම කීවේ මම කීවෙ දැක්කනෙ පුපුරපු ලස්සන..මූ ඔය වචනෙට කැමති නෑ..සෙ අකුර ඇහුනත් ඇති මුට නගින්න...ඊව් ඊව් මොනවද උබලා හිතුවෙ...ඔයාලනම් හරීයට නරක්වෙලා ඒයිලා...මම කීවේ පෙසර් අනේ පෙසර්...ඔයාලා මේ පැටියවත් නරක් කරනවා මිහුක්...මේ මේකයි හේතුව..මම කීවේ මූ ඔය වචනෙට අකමැති වෙන්න...මේ සෙසඳුවගෙ ඇට දෙක පල්ලා මම මේ කියන්නෙ ඇත්තම ඇත්ත..ඔන්න අහගන්නකො හරිද...හැබැයි මම කීවා කියලා කියන්නෙ එහෙම නෑ...මම දන්නෙ නැද්ද උබලා එහෙමට බඩුනෙ..සූට්ටක් ඉන්න හරිද මට හැති..මම මේ තාම දුවන ගමන්....හනේ අරූ නිකන් ලෝක පාලක දෙයියෝ වගේ මගෙ පස්සෙන් පන්නනවා..එපා වෙන්නෙ නැද්ද දන්නෙ නෑ...

හරි හරි මේකයි සිද්ධිය හරිද...මම කීවේ දේශාන් කාරයා මුගෙ පස්සෙන් ආවා කියලා..මෙහෙමනෙ ඕක වෙලා තියෙන්නෙ..මූ දවසක් මම නැති වෙලේක මාව හොයන්න අපේ ගෙදර ගිහින්..එක්කො අහලා හිටපන්කො මුලින් මම ඉන්නවද නැද්ද කියලා..නෑනෙ නෑනෙ ඊට වඩා මුට පණ්ඩිතකම ලොකුයිනෙ..දෙයියනේ කියලා යනකොට ගෙදර ඉදලා තියෙන්නෙ අර යකා විතරයි..මූත් ඉතින් ගොනා වගේ ගේ ඇතුලටම ගිහින් නිවේන් ඉන්නවද අහලා...මූත් ඉතින් ඇහැට කනට පේන්න ඉන්නවනෙ....අරූටත් ඉතින් මොකද පුරුදු වැඩේනෙ..මම හිතන්නෙ උට කෙල්ලො දැක්කට නගින්නෙ නෑ...සෙසඳුවව දැක්ක පාර ඌ මූව ඇදන් කාමරේට යන්න හදලා...දැන් අහන්න එපා එහෙමත් පුලුවන්ද කියලා...පුලුවන් හින්දනෙ යකෝ කරලා තියෙන්නෙ..ඌ හිතන්න ඇති මගෙ එකාවත් අනාත කරලා තාත්තගෙ පිහිටෙන් බේරෙන්න...ඇදන් ගිහින් සෝ සෙක්සි කීවලු...සෙසඳුවා ඔහොම හිටියට කොච්චි කරල වගේ...මූ කෙලලා ඇරලා කියහන්කො අරූගෙ ඇට දෙකට...හිකිස්...ඒක මතක් වෙද්දි තාම හිනායනවා අනේ..ඔන්න ඕකයි ප්‍රශ්නෙ..එදා ඉදන් මුට සෙ තියා ස ඇහුනත් මල පනිනවා...ඒකට මොකද ඌත් සෙසඳු...ඕවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ..පව් අසරණයා...

ඒකෙන් වැඩක් නෑ අනේ මේ හිකනලා තාම මගෙ පස්සෙන් පන්නනවා...

"අනේ ඒයි නැවතියන්කො මට හැති..."

"මුලින් උබ නැවතියන්..."

"මිහුක් මට බෑ...නැවතුනොත් ඔයා ගහනවනෙ.."

"නෑ නෑ ගහන්නෙ නෑ හොද එකා වගේ නැවතියන්කො..."

අනේ මෙයා කීවත් වගේ ගැහුවෙ නෑ තමයිනෙ..මූ හරි හොදයි මම දන්නවනෙ..උට ඕනෙ මගුලක් නටාගන්න කියලා මම ගියෙ කුස්සියට..මුට හැමවෙලේම කෑපත රෝගෙ නිසා fridge එකේ කෑම පිරිලා...මමත් ඉතින් පොඩි බඩගින්නට මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර් වගේ හොදවගෙන් චොකලට් දෙක තුනක්ම ගිලලා දැම්මා..හේ හේ නිකන් හම්බෙන දේනෙ අනේ අපතෙ යවන්න නරකයි...කාලා කාලා බන්ඩියත් පුල් කරගත්ත මම හිමින් සැරේ wash room එක අස්සට රිංග ගත්තෙ ඇදුනුත් අරගෙනමයි..බෙල්ල වැහෙන්න අදින්න පුළුවන් ඇදුමක් තිබ්බෙ හොද වෙලාවට..නැත්තන් නිවේන්ට නිවන් සුව තමයි..

ඇගත් හෝදන් එලියට යද්දි මම දැක්කෙ මගෙ phone එක අතේ තියන් ඉන්න සෙසඳුව..මූ මොකද මේ කන්න වගේ බලන් ඉන්නෙ..බයෙත් බෑ ඒයි...හිටින්ටකො ඈ ටිකක් කිට්ටු කරලා බලන්න..දෙයියනේ දෙයියනේ අර දේශාන් කාරයාගෙන් කෝල් එකක් නේද..හනේ අර අර සෙසඳුවා මට හැටට හැටේ රවනවා..එහෙම බලද්දි මූත් අර තාප්පයා වගේ..අනේ බය කරන්න එපා ඒයි...

"නිවේන්!........"

ආආ මගෙ කන..මහ බෙලෙක් කටක් මේකනම්..කනත් කීන් ගෑවා කෑගහපු සද්දෙට..හිමින් කතා කරපන්කො ඒයි මට කන් ඇහෙනවා..

"නිවේන්....නිවේන්...මම උබට කතා කරන්නෙ.."

"ඇයි ඇයි අනේ..."

"මූ මොකටද තමුසෙට කෝල් ගන්නෙ.."

ඒක මම දන්නවද අනේ..මූ හිතුවද දන්නෙ නෑ මට දිවැස් තියෙනවා කියලා..කෝල් එක ගන්න එකාගෙන්ම අහගන්න එකනෙ ඇත්තෙ..හැබැයි ඉතින් මෙහෙමයි ඕකා ඔය ගන්නවා ඇත්තෙ මම ගෙදර ගියෙ නැති නිසා ඒක අහන්න වෙන්න ඇති...

"ඒක කොහොමද අනේ මම දන්නෙ..."

"ආන්ස්වර් කරනවා..."

"ඈහ්...."

"ඈහ් ඈහ් නෙවෙයි ආන්ස්වර් කරලා ස්පීකර් දානවා..."

අනේ මට බෑ...අර යකා මොනවා කියන්න ගන්නවද කවුද දන්නෙ...බෑ කීවොත් බෑම තමයි...

"මිහුක්..."

"නිවේන්.....මම උබට සැරයක් කීවා..."

"හරි හරි අනේ කෑගහන්න එපා..."

වෙලාවට ඇන්ටි ගෙදර නෑ...නැත්තන් මූ එක්ක මාවත් ගෙදරින් දොට්ට දාලා...දැන් ඉතින් ආන්ස්වර් කරනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ...මම දැන් මරණයට කැපවුණ හරකෙක් වෙමි...ලියන භාෂාවෙන්ම කීවා ඔන්න..මේ මේ මැරුනත් මම පැයක් ආදරෙයි හරිද ඒයිලා..පැංචව අමතක කරන්න එහෙම එපා..

"හෙලෝ අයියේ...."

"චූටියෝ..."

හරිනෙ ඔය කරේ වැඩක්...ගත්ත තැනම ඉවරනෙ..මේකනම් මහ සාපයක්..සෙසඳුවා නිකන් මම දිහා බලන් ඉන්නෙ මූව පණ පිටින් කනවද ඩෙවල් දාලා කනවද කියන්න වගේ..එක්කො කිරට උයහන් රසට තියෙයි..

"ඕ...ඕ අයියෙ...."

"අද මොකද ගෙදර ආවෙ නැත්තෙ..."

"මේ...මේ නිකන්...."

"මම හිතුවා මගෙ චූටියා බයවෙලා කියලා..."

ඒ අස්සෙන් වචනත් පැටලෙනවා...

"මම ..ඒ මොකටද..."

"මම එක පාරයිනෙ උබේ ඇගට අත තිබ්....."

මම කරේ එහෙම්ම කෝල් එක කට් කරපු එක..කට් කරපු පමාවට මගෙන් phone එක උදුර ගත්ත සෙසදු කරේ මගෙ අතින් අල්ලගත්ත එක...දැන්නම් බුදු ශුවර් මූ මාව මරණවා..

"නිවේන්..."

"ඇ...ඇයි...."

"ගොත ගහන්නෙ නැතුව මට කියපන් අර පරයා මොකක්ද ඒ කියපු කතාව..."

සෙසඳු කවදාවත් මට මෙහෙම කෑගහලා නෑ..දුකට මට ඇඩෙන්න ගියෙ තප්පරයයි...

"ඉහික්....ඉහික්...."

"හැමදේටම කදුලු ඉස්සර කරගන්නෙ නැතුව උන දේ කියපන්..."

මම එකක් නෑර උන දේවල් කියන්න ගත්තෙ වෙන කරන්න දෙයක් නැතිකමට...තාප්පයා ගැන කියන්න හිතුනත් ආයෙම ඒක ඔලුවෙන් අයින් කරේ සෙසඳු ගැන හිතලමයි...

"ඇයි උබ මට මේ වගක් කීවේ නැත්තෙ..."

"ම..මම බය උනා...ඉහික්...ඉහික්..."

"කෝ කෝ...දැන් හොද ලමයා වගේ කදුලු පිහද ගන්නකො...උබ ටික දවසක් මෙහෙ හිටපන්...අපි බලමුකො ඔය හුත්තට මොනවද කරන්න පුළුවන් කියලා..."

"ආයෙ එක පාරක් හරි උබේ එක කෙස් ගහකටවත් අත තිබ්බොත් මම ඔය පරයව මරණ එක මරණවා..."

අම්මගෙන් පස්සෙ මාව පරිස්සම් කරේම සෙසඳු...ඌ ලග මට ඕනෙවටත් වඩා ආරක්ෂාව තියෙනවා..තාප්පයාගෙන් නැතත් අයියගෙන් හරි මට බේරෙන්න පුළුවන්...අඩපු මාව ලගට අරන් නින්ද යනකන්ම සෙසඳු කරේ මගෙ ඔලුව අතගාපු එක..අම්මගෙන් තාත්තගෙන් පස්සෙ මට තියන එකම සැනසීම උනේ මුගෙ පපුව...මූ මට හොදම යාලුවා විතරක් නෙවෙයි..වෙලාවකට මගෙම තාත්තා වගේ...මට නින්ද ගියෙ ඒ දැනුන සනීපෙටමයි...

හේ හේ ලමයිනෙ මම ගියා එහෙනම..ගුම් නයිට් පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter