Back
/ 50
Chapter 14

චරිත හැඳින්වීම

දේදුනු හාදු [TK] On Hold

• මිහිනු අභිසෙස් සූරියබණ්ඩාර

• වයස අවුරුදු 18යි

• මහී, අභි, සුදු පුතා

• උපන්ගම - නුවර

• කටකාර හා දඟකාර හුරතල් තරුණයෙක්

• සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස්පෙළ විභාගය සඳහා තම පියාගෙ බල කිරීමට කොළඹ ප්‍රසිද්ධ පාසලකට ඇතුළත් වේ.. (කලා අංශය)

• ආදිත්‍ය අභිශේක් දිසානායක

• වයස අවුරුදු 19 යි

• ආදි, අභී, ලොකූ

• උපන් නගරය - කොළඹ

• තද ගති ගුණ ඇති තරුණයෙක්

• ප්‍රසිද්ධ පාසලක උසස්පෙළ ගණිත අංශයේ ඉගෙනුම ලබන අතර පාසලේ ප්‍රධාන ශිශ්‍ය නායකයා හා පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස වගකීම් දරයි..

• ශේනුක විදූශ් දිසානායක

• වයස අවුරුදු 18 යි

• ශේනු, විදූ, පොඩී

• උපන් නගරය - කොළඹ

• ආදිත්‍ය ගෙ සහෝදරයා

• හුරතල්, කටකාර හා දඟකාර තරුණයෙක්

• කොළඹ ප්‍රසිද්ධ පාසලක කලා අංශයෙ ඉගෙනුම ලබයි..

• තිසුක සිත්සර පෙරේරා

• වයස අවුරුදු 22 යි

• තිසූ

• උපන්ගම - නුවර

• ආදරණීය හා විටෙක තද ගතිගුණ ඇති තරුණයෙක්

• මොරටුව විශ්වවිද්‍යාලයෙ ඉංජිනේරු අංශයෙ තුන්වෙනි වසරෙ ඉගෙනුම ලබයි

• මිහිනුගෙ නැන්දගෙ පුතා

•

දිලුම් තාරක දෙව්සඳ

• වයස අවුරුදු 18 යි

• දිලූ, දෙව්

• උපන් නගරය - කොළඹ

• කටකාර තරුණයෙක්

• කොළඹ ප්‍රසිද්ධ පාසලක කලා අංශයෙ ඉගෙනුම ලබන අතර පාසලේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරයි

• ශේනුකගෙ හොඳම යාළුවා

• විහස්න කේශාක්‍ය වනිගසේකර

• වයස අවුරුදු 19 යි

• උපන් නගරය - කොළඹ

• විහා, කේශ්

• කරුණාවන්ත කටකාර තරුණයෙක්

• කොළඹ ප්‍රසිද්ධ පාසලක උසස්පෙළ ගණිත අංශයෙ ඉගෙනුම ලබන අතර පාසලෙ උප ප්‍රධාන ශිශ්‍ය නායකයා ලෙසද කටයුතු කරයි

• ඩෙවෝන් ශෙහාර ද මෙල්

• වයස අවුරුදු 19

• උපන් නගරය - කොළඹ

• දඩබ්බර ඉතා නපුරු තරුණයෙක්

• කොළඹ ප්‍රසිද්ධ පාසලක ගණිත අංශයෙ ඉගෙනුම ලබයි

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

_______________________________________

Hello Lamai

දැනට කතාවෙ ඉන්න ප්‍රධාන චරිත තමයි මේවා.. ඔයාලට අම්මලගෙ තාත්තලගෙ (මිහිනුගෙ සහ ආදිත්‍යගෙ) විස්තරත් ඕනද.. මං එහෙනම් මේකටම හෙට ඒක අප්ඩේට් කරන්නම්..

එතකොට මට හදන්න ඕන වෙලා තිබ්බ වැරැද්ද තමයි මිහිනු ගෙ අයියා මං දාලා තිබ්බෙ නම්ජුන්ව ඒත් ඒක එහෙම දැම්මොත් හරියන්නෑනේ.. ඒක නිසා එතනට යුන්ගි තමයි එන්නෝනෙ.. පොඩ්ඩක් ඒක මට මගෑරිලා ඒකට සමාවෙන්න..

එහෙනම් එච්චරයි හෙට අප්ඩේට් එකක් දෙන්න බලන්නම්..

Lvyyy❤️

Share This Chapter