Back
/ 50
Chapter 30

[විසි අටවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

ඇස් වලින් මගෙ පපුව පෙන්නලා රස බලන්නද අහපු ආදිත්‍ය අයියා නළලට හාදුවක් තියලා පපුවෙන් මුව තියලා එක පැත්තක් උරවන්න පටන් ගත්තෙ කවදාවත් වින්දෙ නැති හැඟීමක් නිසා මගෙ ඇස් දෙක පවා පියවිලා යනකොට..

මාරුවෙන් මාරුවට මගෙ තන පුඩු ආදිත්‍ය අයියගෙ කට ඇතුලෙ රස්නෙට යට වෙද්දි එයාගෙ කොණ්ඩෙ හුගක් තදට මගෙ අත් වලට මිරිකිලා තිබුනා.. පොඩි එකෙක් වගේ මගෙ පපුවෙ මූණ ඔබාගෙන එයා දැන් පැයක තිස්සෙ ඉදන් ලොකු වැඩක්.. සැරින් සැරේට එයාගෙ දත් පාරවල් වැදුන මගෙ පපුවෙ රතු පාටින් පැල්ලම් කීපයක්ම හිටලා තිබුනා..

" ම්හ්ම්.. ම්හ්හ්.. "

" ම්ම් මීණූ.. ඉට්ස් සෝ ඩිලීශස් මැණිකේ.. "

" ආඅහ් ම්හ්.. හිමීට ඒයි.. ඕක හපන එක නවත්තපන් රිදෙනවා මට.. "

" මගෙ ඇස් ඉස්සරහා ඉදගෙනද උබ ඔහොම කියන්නෙ මැණිකේ.. "

" ම්හ්ක්.. ලැජ්ජයිනෙ ඒයි මට.. "

" ලැජ්ජ වෙන්නෙ ඇයි මීණූ.. මං උබේ කොල්ලා.. එහෙම කියනවට මං ආස නෑ.. ඊට වඩා ලස්සනයි මං උබේ හිතුවක්කාර අයිතිකාරයා කියනවට.. උබේ සුදු අයියා ඉස්සරහා ලැජ්ජ වෙන්න එපා මීණූ.. අදත් කියනවා මම උබට ආදරේ තරම මටවත් හිතාගන්න බෑ.. "

" මගේ අයියේ ~ ඇයි මට මෙච්චර ආදරේ කරන්නේ.. "

" මං උබට ආදරේ කරන්නෙ අවුරුදු 12ක් තිස්සෙ ඉදන් මීණූ.. එතකොට ඔයා 1 වසරෙ මං 2 වසරේ.. දැන් හිතන්න එපා එච්චර පොඩි වයසකින් ආදරයක් ඇති වෙන්න පුලුවන්ද කියලා.. ඒත් ඒක ඇත්ත මීණූ.. ටික ටික ලොකු වෙද්දි, සමාජෙත් එක්ක ගැටෙද්දි, යාළුවො ආශ්‍රය කරද්දි, හැගීම් අදුරගන්න මට පුලුවන් උනා වගේම ඒ හැගීම අසම්මතයි කියලත් තේරුම් ගියා.. ඉතින් හරියටම බැලුවොත් මං උබව පුංචි කාලෙ ඉදන්ම අයිතිකරගෙන ඉවරයි පණ.."

" අයි..යේ.. මොන..වද.. මේ කිය..න්නේ.. "

" ශ් ශ්.. ඔයාට මතක නෑ කියන්න මං දන්නවා මැණිකේ.. යන්තන් උබට අවුරුදු 10ක් වෙද්දි මං උබෙන් ඈත් උනා.. ඉතින් මාව අමතක වෙන එක සාධාරණයිනෙ.. "

" ඇයි.. ඇයි ඉතින් මගෙන් ඈත් උනේ.. අයියගෙ මීණුව ඇයි දාලා ගියේ.. "

" දැන් ඇති වස්තූ.. හැමදේම මම කියන්නම්.. ඒත් මේ ඒකට වෙලාව නෙවේ.."

ආදිත්‍ය අයියගෙ කතාවට දෙන්න උත්තරයක් හිතාගන්න බැරි උන මම එයාගෙ පපුව උඩින් ඔලුව තියාගත්තේ අයියා මාව එයාගෙ එක අතකින් තවත් තද කරලා පපුවට තුරුල් කරගෙන නළලින් හාදුවක් තියද්දි.. අනික් අතින් සනීපෙට මගෙ ඔලුව අතගාද්දි එයාම අයින් කරපු ටී ශට් එක මට අන්දන්න හැදුවත් මං ඒක අතින් එහාට කරලා සම්පූර්නෙන්ම එයාගෙ පැත්ත හැරිලා ලාවට රෝම වැඩිලා තිබුන පපුවට තුරුල් උනේ ආයෙම මගෙ ඔලුව මැද්දට එයාගෙ දෙතොල් තද වෙද්දි වගේම අපි දෙන්නවම වැහෙන්න ශීට් එක පෙරෙව්ව අයියා මට මොනාදෝ මුමුණනවා ඇහුනා..

" සැනසීමෙන් නිදාගන්න මගෙ වස්තූ.. එක පාරක් මග ඇරුණා ඒත් මේ පාර එහෙම වෙන්න දෙන්නෙ නෑ.. අයියව විශ්වාස කරන්න.. මං උඹට හරි ලෝභයි අරලිය මල.. "

කාගෙහරි බර අතකට යට වෙලා වගේ ෆීලින් එකක් උදේ පාන්දරම දැනෙන කොට මං මූණ අකුල ගත්තා.. ඒ මදිවට පපුව හිරිවැටිලා වගෙත් දැනෙනවා.. ම්හ්ෆ්.. මට උණ ගන්නත මන්දා ඇග රිදෙනවා වගේනේ අයියෝ.. ආයෙම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න හැදුවත් කවුරුහරි මගෙ මූණට වැටිලා තියෙන කොණ්ඩ ගස් ටික අයින් කරනවා කියලා තේරුනා.. අයියා වෙන්න ඇති කියලා හිතලා කොට්ටෙ වගේ සනීප එහෙකට මං මූණ ඔබාගත්තේ වට පිටාවෙනුත් පොඩි කසු කුසුවක් ඇහෙද්දි..

" දැන් ඇති යකෝ භාවනා කරා මූණ දිහා බලන්.. කොල්ලගෙ ඇගත් රස්නෙයි.. නැගිට්ටවපන් ළමයව.. "

" මට ලෝභ හිතෙනවා විහා.. උබට මතකද මං මෙයාව මුලින්ම දැකපු දවස.. "

" මොකද මතක නැත්තේ.. අරලිය ගහක් පල්ලෙ අරලිය මලකුත් අතේ තියන් තනියම මොනාදෝ මුමුණ මුමුණ ඉද්දිනේ උබ මල්ලිව දැක්කේ.. "

පොඩ්ඩක් ඉන්න මේ කටහඩවල් හොදට අහලා පුරුදු ඒවනේ..

" දෙයියෝ මේකගෙ චූටි එතකොට.. "

" ම්හ්ක් ම්හ්ක්.. අම්මාහ්.. "

" නිදාගන්න වස්තූ තව වෙලා තියෙනවා.. "

සද්ද වලටයි ඉර එලියටයි ඇගට දැනෙන අමුත්තයි එක්ක මට තවත් නිදාගන්න බැරි උනත් මං කෙදිරි ගෑවා වෙනකොට ලග හිටිය කෙනා මගේ පස්සට තට්ටු දදා නිදාගන්න ව.. ස්..තූ..

ආදිත්‍ය අයියා..

දෙයියනේ ඇස් දෙක අරින්නත් කලින්ම ඊයේ රෑ දෙගොඩ හරියක් වෙනකම් එයා කරපු හපන්කම් මතක් වෙද්දි මාව කොනක ඉදන් රතු උනා වගේම ඒ මොහොතෙම මං ඇස් ඇරලා බැලුවා..

" ඕහ් ඔයා නැගිට්ටද මල්ලියේ.. ගුඩ් මෝනින්.. "

" ම්හ්ක්.. අයියේහ්.. "

මං ඇස් දෙක අරිනවා දැක්ක ගමන් විහස්න අයියා ගුඩ් මෝනින් කියද්දි ලැජ්ජාවට රතු උන මූන හංගගන්න ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා මං දිහා බලන් හිටිය ආදිත්‍ය අයියගෙ බෙල්ලේ වදුරු පැටියෙක් වගේ මම එල්ලුනා.. හිනාවෙලා මාව එයාගෙ උකුලට අරගෙන සනීපෙට මගෙ පිට දිගේ එයාගෙ අත අරගෙන යද්දි ආයෙම මගෙ ඇස් පියවෙන්න ආවා..

" අනේ යකුනේ නැගිටපන් මුන්ගෙ හුරතල් බලන්නත් උනානෙ මට.. උබලා දෙන්නා එන වෙලේක වරෙන් තිසුක අයියයි ශේනුකයි එකතු වෙලා තේයි උදේට කන්න පොල් රොටී හැදුවා.. වොශ් දාගෙන ඉක්මනට වරෙන්.. "

" අපි දෙන්නා එන්නම් උබ පලයන්කො.. "

ආදිත්‍ය අයියා විහස්න අයියව යවලා මගෙ නිකටින් උස්සලා එයාගෙ ඇස් මට්ටමට මගේ මූණ ගනිද්දි ආයෙම මාව රතු වේගෙන ආවා..

" මොකෝ මේ රතු වෙලා ම්ම්.. "

" යන්නකො ඒයි.. ම්හූ.. "

" මෙන්න මෙහෙ වරෙන් බං කෝලම් නැතුව.. දීගෙන ඉද්දි හොදයි දැන් තමයි ඔක්කොම කැටයම්.. "

" අනේ අයියේහ්හ්හ්හ්හ්හ්හ්.. "

" කන බං මගේ.. නැගිටින්න සුදූ දැන් 9ටත් කිට්ටුයි.. බඩගිනී.. "

" ඇයි ඔහේට මාව කෑවා මදි නැද්ද.. "

ඔයාලා දන්නවත ළමයි මාළුවා නහින්නෙ කට හින්දා කියලා කතාවක්.. මේ දැන් මට උනෙත් එහෙම දෙයක් තමයි.. මෙච්චර වෙලා ඔඩොක්කුවෙ හිටිය මාව එයා එහෙමම ඇඳට පෙරලගෙන මගෙ දෙපැත්තෙන් අත් දෙක තියාගෙන හෙනගහන්න වගේ පාත් උනේ මගෙ තොල් දෙකට.. ඒක හුඟක් රෆ් කිස් එකක්.. ආදිත්‍ය අයියගෙ තියුණු දත් වලට මගෙ තොල් දෙක හැපෙනකොට එයාගෙ පිට මගෙ නියපොතු වලට හීරිලා තිබුනා.. විනාඩි පහලවකට කිට්ටු වෙන්න තොල් දෙක හපාකෑව අයියා මාවත් වඩාගෙනම ඇඳෙන් නැගිටලා බාතෲම් එක ලගට ගියා..

" පැය භාගයක් දෙන්නම් ඇඟ හෝදන් එන්න.. "

වඩාගෙන ආව මාව බාතෲම් එක ඇතුලෙන්ම තියලා ශවර් එක ඇරලා එයා යන්න යද්දි එකපාරටම වැටුන සීතල වතුර පාරට එයාගෙ සිහියෙන් හිටිය මාව ගැස්සිලා ගියා..

" ආආආආආහ්හ්හ්.. තමුසෙ හරි දුශ්ට ආදරවන්තයෙක්.. "

කෑ ගැහුවට වැඩක් නැති බව දැන දැනම කෑ ගහලා අන්තිමට මං හොදට ඇඟ හෝදන් ඇඳුමත් ඇඳගෙනම එළියට එද්දි එයා කෝල් එහෙක..

" ඔව් ඔව් ඔයාගෙ හුරතල් බෝනික්කා බාතෲම් එකේ.. ආහ් එයා ආවා ඉන්න මම දෙන්නම්.. "

ආදිත්‍ය අයියා අම්මා එක්ක කතා කරනවා.. අම්මගෙ හුරතල් බෝනික්කා බාතෲම් එක ඇතුලෙ කියලා එයාට කට ගන්න හම්බුනෙ නෑ මම ගිහින් එයාගෙ ඉස්සරහින් හිටගත්තු නිසා මට ෆෝන් එක දීලා තුවායත් අරගෙන බාතෲම් එකට ගියා..

" හෙලෝ අම්මා.. "

අම්මා.. මෙච්චර දවසක්ම නැන්දා නැන්දා කියලා කතා කරපු මගෙ කටින් එකපාරටම ආදිත්‍ය අයියගෙ අම්මට අම්මා කියලා කියවුනේ මටත් නොදැනිම මගෙ මූණේ හිනාවක් ඇඳෙද්දි වගේම මට ඇහුනා ඒ පැත්තෙන් අම්මත් ලාවට වගේ හිනාවෙනවා..

" අන්තිමේදි ඔයා ඒක කිව්වනේ පුතේ.. "

" හී.. අම්මා ඉතින් මොකද කරන්නේ.. උදේට කාලද.. "

" මුකුත් නෑ පුතේ මාමත් ගෙදරනෙ එයත් එක්ක එකතු වෙලා අවුරුද්දට ගෙවල් දොරවල් අස් පස් කලා.. උදේට නම් කාලා ඉන්නේ.. පුතාලා කාලද.. "

" ආහ් මෙහෙත් එහෙම තමයි අම්මා.. අපි නම් තවම කාලා නෑ දැන් කන්න යන්න හදන්නෙ.. "

" එහෙමද එහෙනම් පුතාලා කාලා එන්නකො.. අම්මා තියන්නම්.. "

" හරි අම්මා.. බුදුසරනයි පරිස්සමින් ඉන්න.. ආදරෙයි හරිද.. "

" මගෙ ළමයත් පරිස්සමින් ඉන්න බුදුසරනයි.. අම්මත් ඔය දෙන්නටම ආදරෙයි.. "

අම්මා කෝල් එක කට් කරද්දිම අයියත් එලියට ආව නිසා අපි දෙන්නම කාමරෙන් එලියට යද්දි අනික් කට්ටිය නම් ටීවී බල බල ලොකූ කදයක් දාගෙන ඉන්නවා..

" අම්මේ අම්මේ මහත්තුරු දෙන්නට එලි වෙලා තියෙන්නේ.. "

" නින්ද ගියා අයියේ.. "

" හාකො හාකො.. දෙන්නත් එක්කම කන්න එන්න.. අපි පොඩි දෙයක් ප්ලෑන් කලා.. "

විහස්න අයියා ගිහින් ගිහින් අපිටත් එක්ක කෑම අරගෙන එද්දි කට්ටියම වට වෙලා කතා කරන ගමන් කෑවා..

" මොකක්ද දැන් ප්ලෑන් එක.. "

" ආහ් අවුරුදු අනිද්දනෙ එදා රෑට අපි පොඩි සාජ්ජයක් දාන්න ප්ලෑන් කලේ.. වෙනදට ඉතින් ඔයාලා නෑනේ මෙදාපාර සෙට් එකක්ම ඉන්නවනෙ.. මොකෝ කියන්නේ.. "

" අදහස හොදයි අකුරුත් ගැලපෙනවා.. මං නම් ආසයි වැඩේට.. "

" අනික් අයත් ඕකේනේ අද දවල්ට නැන්දයි මාමයි ආවහම කතා කරගමු ඒ ගැන.. මං යනවා අපේ ගෙදරට ගිහින් එන්න.. "

" අයියා ආයේ එනවනෙ.. "

" ඔව් ඔව් ආයෙ එනවා.. ඒ ආවහම යමු ගමේ අනික් පැත්තටත් ඇවිදලා එන්න දොළට විතරයි නෙ ගියේ.. "

" ආහ් ඒක හොදයි.. අයියේ මං එහෙනම් දවල්ට කෑම ලෑස්ති කරන්න ගන්නවා හොදේ.. "

" හරි මිහිනු කරන දෙයක් පරිස්සමින්.. ශේනුවත් උදව්වට ගන්න.. "

" ගන්නවා තමයි ප්ස් ප්ස් එන්න මෙයා අපි උයමු.. "

ශේනුවත් නලවලා කරලා මං ලගට එද්දි මම බලාගෙන අපේ එක්කෙනාගෙයි ශේනුගෙ එක්කෙනාගෙයි මූණවල් බෙරි වෙලා සත පහ වෙනවා.. අම්මොර් පොසෙසිව් බෝයිපෙන්ස්ලා..

අයියා ගියාට පස්සෙ ආදිත්‍ය අයියයි විහස්න අයියයි මොකක්ද වැඩ වගයක් ගැන කතා කරද්දි දිලුම්, මම, ශේනු එකතු වෙලා දවල්ට කෑම හැදුවා.. විශේශයක් කරන්න හිතුන නිසා බාස්මතී හාලෙන් බිරියානි එකක් හදපු මම ඒකට හරියන්න රයිතා එහෙකුයි මින්චි සම්බෝලෙකුයි හදලා අතුරුපස විදිහට වටලප්පමකුත් හැදුවා.. ඒ අතරතුර දිලුමා නම් පොල් කේක් වගයක් තිබිලා දාගෙන ඒක ගිලිනවා.. ඒව්ව් මල යකා..

උයලා කුස්සියත් අස් කරලා ඉවර වෙලා දාඩිය නිසා නාගෙන එලියට එද්දි අප්පච්චි ඇවිල්ලා හිටියා අම්මත් එක්කගෙනම.. දවල් වෙලා එන්නම් කිව්ව අයියත් ඇවිල්ලා හිටියා වෙනකොට අම්මලත් වොශ් දාගෙන එද්දි මම කෑම මේසේ ලෑස්ති කරලා තිබ්බා..

" සුදු මහත්තයා.. කොල්ලෝ මේ ඔක්කොම හැදුවෙ උබද ඈ පුතේ.. "

" නෑ නෑ අම්මේ ශේනුයි, දිලුම් දෙන්නත් උදව් කලා මට.. කාලා ඉන්නකො දැන් කට්ටියම.. "

" වෝහ් රස පාටයි වගේ නේද නැන්දේ.. "

" ආදිත්‍ය පුතා කාලා බලන්නකො.. මෙයාගෙ කෑම පුදුම රසයි.. "

" ඕහ් හෝ එහෙමද.. එහෙනම් අනිවාර්යයෙන් කන්නම ඕනේ.. "

" නෝනේ මටත් කෑම ටික බෙදුවනම් බඩගිනි.. "

අප්පච්චි අම්මට කියනවත් එක්කම අම්මා අප්පච්චිට කෑම බෙදද්දි එකපාරටම හිතුන සිතුවිල්ලක් නිසා මම ආදිත්‍ය අයියට කෑම බෙදන්න පටන් ගත්තා.. එයාගෙ පිඟානට බත් බෙදද්දි පුදුම වෙලා මං දිහා බලාගෙන හිටියා උනත් මං හිනා උනහම එයත් අමුතුවට මා එක්ක හිනාවෙලා පිඟාන දිහා බලාගත්තා..

කට්ටියම කෑම කාලා ඉවර උනාට පස්සෙ උදේ අයියා කිව්ව සාජ්ජෙ ගැන අප්පච්චිට කිව්වහම අප්පච්චිත් කැමති උනා.. ඉතින් අපි සෙට් එකම සතුටින්.. දවල් 2ට විතර අම්මා අප්පච්චිගෙනුත් අවසර අරගෙන කට්ටියම ලෑස්ති උනේ ගමේ ඇවිදින්න යන්න..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________

Hello lamayi

ඔන්න මට බැනපු අයට දැන් හරිද ආසාව හුම්.. 😒

ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න ඇතිනෙ මිහිනු ක්‍රිකට් ගහන එකට ඇයි අප්පච්චි අකමැති කියලා.. ඒකට පොඩි ඉඟියක් දුන්නා ඔන්න.. 😗

ඊළඟ කොටසින් එන්නේ ඔයාලගෙ ආදිත්‍ය කොලුවලූ.. 🌝

සාජ්ජයකුත් දාන්නලු යන්නෙ.. 😌

කට්ටිය චීත්ත ගවුම් ඇඳගෙන කන්න මොනාහරි හදාගෙන එන්න ඔන්න.. 👻

ගම වටේ රවුමක් දාන්නත් ඊළඟ එකෙන් කට්ටිය එකතු වෙන්නෝ.. 😉

ගුඩ් නයිට්

Lvyuuuuu❤

Share This Chapter