Back
/ 50
Chapter 34

[තිස්දෙවනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

පැය භාගයක්.. මගේ පෙනහළු දෙක කොහොම ඉවසුවද කියන්න මං වත් දන්නෙ නැතිකොට පැය භාගයක් තිස්සෙම මගේ තොල් එයාගෙ තොල් එක්ක පැටලිලා තිබුනා වෙද්දි තවත් අල්ලගෙන ඉන්න බැරිම තැන මම ආදි අයියගෙ පපුවට පාරවල් දෙකක් ගැහුවා.. අන්න එතකොටයි එයා හරි සිහියට ආවේ.. ම්හ්ක්..

" දැන් ඇති සුදු අයියේ.. අපි ඉන්නෙ අම්මලා අප්පච්චිලා ඉස්සරහනෙ.. අහු උනොත්.. "

" ම්ම් කවුරු හරි මගෙන් ඇහුවොත් මේ ලෝකේ තියෙන රසම කෑම මොකක්ද කියලා ඒ අනිවාර්යයෙන්ම මගේ මීණුගෙ තොල් විතරමයි.. "

" අයියේ...... අනේ.. "

" ම්ම්.. මොකද රතුවෙන්න නම් එපා මීණූ.. ඔයාගෙ සුදු අයියා හරිම නරක කෙනෙක්.. ඉන්නෙ කොතනද අදාළ නෑ උස්සගෙන යනවා කාමරේට ම්ම්.. "

" යාහ්හ්.. යනවකො යන්න.. නරක මිනිහා.."

" ඔයාට විතරනෙ මැණිකේ.. "

" ආ මං අහන්නමයි හිටියේ ඔහේ බිව්වා නේද සුදු අයියේ ඈ.. "

" බිව්වෙ නැත්නම් නා දලු කටගාන්නෙ නෑනේ බබා පැය භාගයක් තිස්සේ.. "

" හරිම අගෙයි ස්කෝලේ හෙඩ් පිපෙට් හැදෙන විදිහ නම්.. "

" මීණු බබා.. "

" ඕ සුදු අයියේ.. "

" A kiss that combines the taste of alcohol with your taste.. It is truly heaven.. "

එයාගේ රාජකාරිය නම් ඉතින් මාව රතු කරවන එක වෙද්දි කිව්ව කතාවට කම්මුල් රත් කරගත්තු මම එයාගෙ පපුවෙ මූණ ඔබාගත්තා.. දැන් නම් රෑ 12ටත් කිට්ටු ඇති.. පොඩි උන් ටික නිදිකිරා වැටෙන නිසාම නැන්දලා, මාමලා, ලොකු අම්මලා එයාලව අරගෙන ගේ ඇතුළට ගියේ අවසානෙට අපේ සෙට් එකයි අම්මයි අප්පච්චී, ආදි අයියගෙ අම්මයි තාත්තයි විතරක් ඉතුරු වෙනකොට..

" ළමයි අපිත් යනවා එහෙනම් නිදාගන්න.. මහන්සි.. "

" ආහ් හරි අප්පච්චි.. අපි තව ටිකක් ඉඳලා එන්නම් හාද.. "

" හිටියට කමක් නෑ පරිස්සමින් හරිද.. දැන් රෑ වෙලා හොඳටම.. "

" හා අප්පච්චි.. ගුඩ් නයිට්.. "

" ම්ම්.. ගුඩ් නයිට්.. "

මගේ අම්මයි අප්පච්චි දෙන්නා ගෙදර ඇතුළට යද්දි ඒ එක්කම වගේ ප්‍රින්සිපල් සර්ත් ඇතුළට ගියෙ නැන්දටත් එන්න කියාගෙන වෙද්දි මමයි ආදි අයියයි හිටිය තැනට ආව නැන්දා අපි දෙන්නට දාපු බැල්ම නම් මට ඇල්ලුවෙ නෑ.. ඉතින් මගෙ රස්සාව උනේ පොළවේ ඉන්න බිංකුන්ඩො ගණන් කරන එක..

" මේ අම්මගෙ ඇස් වලට වැලි ගහලා ඔය කරන වැඩේ ගැන නම් ඔය මහත්තුරු දෙන්නට කියන්න දෙයක් ඇතිනෙ නේද.. "

" අ..ම්... "

" අම් අම් නෙවෙයි අම්මා.. මමයි තාත්තයි හෙට උදෙ යනවා ආයෙම කොළඹ.. ඔයාලා එන්නෙ ආයෙම සිකුරාදනෙ.. "

" ඔව් අම්මේ.. "

" ම්ම් එතකොට අපි මේ ගැන කතා කරමු.. ලොකූ උබ මගෙන් කනවා වෙන වෙලාවකනම්.. ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මෙතන දහ ජරාව බොන්න පුරුදු වෙලා.. "

" හී.. "

" අර පොඩි එවුනුත් ඉන්නවා.. මරු අයියලා ටික.. බලාගන්නම්කො මම.. "

හත්තික්කෙ.. නැන්දම්මා අම්මා වසයි වගේනේ අනේ.. නෑ නේ එහෙම නැතුව ඇති.. කොහොම උනත් මට හිතෙනවා නැන්දා අපි දෙන්නා ගැන මොනාහරිම දෙයක් මුල ඉදන්ම දැනගෙන ඉන්න ඇති කියලා.. කොහෙද ඉතින් මම කිව්වනේ මේ මිනිහට කට කන්න එපයි කියලා.. හෙවිල්ලක් බැලිල්ලක් නෑ.. අහු උනොත් ඉවරයි..

ඒ මදිවට නැන්දා කියවනවා කියවනවා මේ මනුස්සයා සයිකො කාරයෙක් වගේ බෙල්ල පිටිපස්ස අත ගගා හිනා වෙනවා.. හයියෝ අදනම් හොඳටම වැදිලා වගේ..

" නවත්තනවා ලොකූ ඔය මනමාල හිනාව.. කරන දෙයක් කරලා ඔය සාජ්ජෙ ඉවර කරලා ඉක්මනට නිදාගන්න යනවා.. පව් මගෙ පොඩි එකාගෙ මූණත් එක්ක මැලවිලා.. පොඩී මේ අයියගෙ ඔලුවෙ දෙහි බෑයක්වත් අතුල්ලන්න.. අම්මා යනවා නිදාගන්න.. "

" ආහ් හරි අම්මා.. ගුඩ් නයිට්.. "

" හ්ම් ඔක්කොටම ගුඩ් නයිට්.. "

අපි ඔක්කොටම නිදාගන්න යනවයි කියලා අම්මා ගේ ඇතුළට ගියාට පස්සෙ අපි සෙට් එක වැඩේ කන්ටිනිව් කරන්න හිතාගෙන ආයෙම බිමින් ඉදගත්තා.. අර ගහපු ගිණි මැලේ වටේට.. අපි හය දෙනා විතරක්.. මගෙ එහා පැත්තෙන් ආදි අයියා ඊට පස්සෙ ශේනුයි අපෙ අයියයි, අන්තිමට දිලුම් වගේම විහස්න අයියා..

" ආදිත්‍ය උඹම පටන් ගනින්.. "

" ම්ම් "

මම තවමත් හිටියේ එයාගෙ පපුවට ඔළුව තියාගෙන වෙද්දි අයියගෙ පපුව ගැහෙන සද්දෙට මට හරි ලෝභ හිතුනා..

" යායට පායනා පෝදා සඳ..

තෙත බේරෙනා පිණි දෝරෙක..

හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..

හෙට රෑ වෙලා එලිවෙන සඳ..

හිත හාරනා මහ පාලුව..

නුඹ ගන්නවානම් ආපිට..

යනවා.. කැන්දා.. "

හදවතට කතා කරන සිංදු.. ඊටත් එහා එයාගෙ කටහඬ.. සිංදුව කියන වෙලේ ඉඳන්ම සැරින් සැරේ එයාගෙ තොල් මගෙ නලල, ඔලුව, සිපගත්තා වගේම මගෙ පිට කොණ්ඳ දිගටම එයාගෙ අත උඩට පහළට ගියා..

වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා..

සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා..

තනි පැලේදී තනිව උරගෑ රෑ ගනන් බලලා..

අවේලාවක පෑයු තරුවී පෑ බැලුම් හින්දා..

තනි ඇතා සේ හිතින් හිතපු මල් වියේ අරුමේ..

නුඹ නිසාවෙන් හිතේ පිරුනු ආලයෙන් බැඳුනේ..

තරු ගනිද්දී නුඹව පෙන්වූ හීනයේ ගිලිලා..

සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ බින්දා..

මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා..

නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා.

යායට පායනා පෝදා සඳ..

තෙත බේරෙනා පිණි දෝරෙක..

හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..

හෙට රෑ වෙලා එලිවෙන සඳ..

හිත හාරනා මහ පාලුව..

නුඹ ගන්නවානම් ආපිට..

යනවා.. කැන්දා..

වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා..

සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා..

" මම ආදරෙයි මගෙ පුර හඳට.. "

" අයියේ.. "

එයා සිංදුව කියලා ඉවර වෙලා මගෙ නළලට හාදුවකුත් තියලා මගෙ කන් පෙත්ත ළඟ එයාගෙ ආදරණීය හැඟීම් වචන වලට පෙරලුනා..

" ඇති ඇති බොලාගෙ ලව් කෙරිල්ල.. මෙතන තනිකඩ මිනිස්සුත් ඉන්නවා හර්ත.."

" තිසූ අයියෙ ඊළඟට මොකක්ද කියන්නෙ අපි.. "

" its secret.. "

ම්ම්ම් අපෙ අයියා කොටාගෙ කණට ලං වෙලා මොනාහරි මිමිණුවා හර්ත.. අරූව රත් පැහැ ගැන්වුනා හර්ත... ඒ කියන්නෙ මගෙ සැකේ හර්ත.. ඉතින් අපේ කැම් පස් පේමවන්තයා එයාගෙ කොට පේමවන්තයා දිහා බලාගෙන ඔන්න සිංදුව කියන්න පටන් ගත්තා හර්ත..

" මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ

සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම්කලේ

සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ

සදා වෙනස් නොවේ මගේ ආදරේ // "

හම්ම්ට සිරි මල්කාන්ති ලිදේ කිව්වලු.. ලොක්කයියෙ ඔයා.. ඉදලා ඉදලා දුන්නා නේත හයක්.. ඕහ් බලන්න එපායැ අනේ සේනුවගෙ ඇස්.. එව්වා බෝල වෙලා කම්මුල් රෝස පාට වෙලා..

" රෑ දොලොස් පැයේ

ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ

චංචලයි වගේ

ඔබේ හිත කොහේද පාවුනේ //

අදහන්න බෑ කදුලක්ද ආදරේ

නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ.... "

කඳුළක් තමෛ අයියෙ ආතරේ කියන්නෙ.. හැබැයි මෙහෙමයි ඉතින්.. ඔයා තෝරගන ඉන්න කෙනා අනුව ඒක වෙනස් වෙනවා..

" තාරුකාවියන් ගොතාලා මාගෙ අම්බරේ

ඇයිද හැන්ගුනේ හෙලා මා අන්දකාරයේ //

අදහන්න බෑ කඳුලක්ද ආදරේ

නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ..

හිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම්කලේ..

සඳ රාජිනි නුඹයි මගෙ හද මන්දිරේ..

සදා වෙනස් නොවේ මගේ ආදරේ..... "

හනෙව් ඉතින් පුම්චි පෞල සත්තරන්.. නෑ නෑ මම මෙ විහිලු කරනවා නෙවෙයි.. ඇත්තටම අපේ අයියා ශේනුට හුඟක් ආදරෙයි.. මං දන්නෙ නෑ ඉතින් ඒ ගොල්ලො දැන්ටම ආස්ක් අවුට් කරගෙනද කියලා.. ඒ කොහොම උනත් අපේ අයියට ශේනු ගැන ලෝභ හිතෙන ආදරයක් තියෙනවා.. ඇරත් අයියා කොළඹ ආව කාලෙ ඉදන්ම ශේනුව දන්නවා.. ඉතින් එයාලා අතරෙ හොඳ සම්බන්ධතාවක් අනිවාර්යයෙන් ඇති..

" මොනාද ඔච්චර කල්පනා කරන්නෙ ම්ම්.. "

" ආහ්.. අයියේ.. මේ මහ රෑ ඔහොම බය කරන්න එපා අනේ.. "

" මං ඉද්දි සක්කරයගෙ... හික්.. පුටා.. වෛමටවත්.. බය වෙන්න එපා.. හික්.. මම්ට..කිස්.. එකක් දෙනවකෝ.. "

බරපතල කල්පනාවක හිටිය මාව ගැස්සිලා ගියේ සුදු අයියා මගෙ ඉණ වටේ අතක් යවලා කණට පාත් වෙලා මොනාද කල්පනා කරන්නෙ කියලා ඇහුවහම.. මේ මනුස්සයට හොඳටම වැඩී.. ඒ මදිවට කිසුත් ඉල්ලනවා.. වචනත් පැටලෙනවා.. බැරි වැඩ නොකර ඉන්න ඕනේ එක්කො.. යසෛ යසෛ ස්කෝලෙ ආදර්සමත් ප්‍රධාන සිස්‍ය නායකයා.. ප්‍රධාන එකා විදිහටමනෙ අනික් උනුත් හැදෙන්නෙ.. අර අනික් එකා විහා අයියා.. ඒකා ෆෝන් එකට කොටනවා කොටනවා දිවත් පැත්තකට දාගෙන.. ඒ මදිවට හිනත් වෙනවා.. ඩෙෆා ඒ කොටන්නෙ උගෙ කෑල්ලට..

" ම්හ්ක්.. සුදූ..... "

" මොකද වදේ.. මොකද.. අනේ ඇත්තමයි සුදු අයියෙ පුදූ...............ම වදයක් උනානේ මේක.. වෙරි වෙන බව දැන දැන බොනවා.. ඊටපස්සෙ මෙතන මරු කියනවා.. කෝ ඔය කොහෙද මනුස්සයො අත දාන්නෙ.. අයිශ් අත ගන්නකො අනේ.. අයියලත් ඉන්නවනේ.. "

" මට වැඩක් නෑ.. උබ මගේ.. "

" අනේ ඕන එකක් කරගන්න ම්හ්ක්.. "

" කරගන්නවා තමයි.. "

වැඩක් නෑ අනේ වැඩක්ම නෑ.. මේ මනුස්සයට වෙරි මර ගාතේ.. ඒ අස්සෙ මාව එයාගෙ පපුවට හේත්තු කරගෙන දෙන්නවම වැහෙන්න ශීට් එකත් පොරවන් මගෙ ටී ශර්ට් එක අස්සෙන් එයාගෙ අත දාගෙන මගෙ පපුව මිරිකනවා.. ආආආඅ මාව pichchenwa වgay අනේ..

" විහස්න මල්ලි ඔය කොටන එකාට පස්සෙ කොටන්න දැන් සිංදුවක් කියමු.. "

ඉකේ ඉකේ... විහා අයියා චොර නෑ හොදේ.. බලන්නම වටිනවා අනේ ඒ මූණ.. අපෙ අයියා ඉස්සරහ බලාගන්න කම් ඉදලා විහා අයියා රැව්වා රැවිල්ලක්.. අනේ පෞ.....

" මොකක්ද මල්ලි කියන්නේ.. "

" පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්

ජීවිතේ හීනයක් මම දෝ කියන්

හෙමි හෙමින්

නැවතිලා තව හිතුවොතින්

ඇත්තමයි නුඹ මගේ

අහසම තරම්

කවිකාර හීනය ලඟින්

දඟකාරකම් හිත තියන්

මනමාලයි ආදරෙත් නුඹ තරම්

මනමාලයි ආදරෙත් නුඹ තරම්..... "

හම්මට යකූ ස්කෝලේ ටොප් බෝඩ් එකටම සිංදු කියන්න පුළුවන්ද දන්නෑ.. වෙරි බැස්සම හෙට අහලා බලන්න ඕනේ සුදු අයියගෙන්.. ඇත්තටම විහා අයියගෙ වොයිස් එක පට්ට.. ලස්සනයි ඒක හරි clam වොයිස් එකක්..

" නිදිවරන හීනයේ

මතකය දිගේ ගිහින්

සෙනෙහසට ගැඹුරක් එක්කරන්

ඔය නමින්

නුඹ දුන්නු ආදරේ

අරුත සොයනා සිතින්

තව නුඹට ලන් වුනා

හුස්ම වැටෙනා දුරින්

නුපුරුදුම ආදරේ

එක හිතට යා කරන්

නවතින්න හදවතේ

හිතුමතේ දුර ගිහින්

ඉකිබින්ද ජීවිතේ

තනිකම මැකී ගිහින්

තව ඉඩක් නෑ හිතේ

නුඹට දුන්නා තරම්..... "

දිලුමා වීඩියෝ කරනවා.. විහා අයියා වෙන්න ඇති කියන්න ඇත්තේ.. බෝයිපෙන්ට යවන්න.. නෛස් නෛස්.. ඔක්කොම හැංගි හැංගි වෙස් බැන්ඳට නටන්න වෙන්නෙ එලිපිටනේ..

" පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්

ජීවිතේ හීනයක් මම දෝ කියන්

හෙමි හෙමින්

නැවතිලා තව හිතුවොතින්

ඇත්තමයි නුඹ මගේ

අහසම තරම්

කවිකාර හීනය ලඟින්

දඟකාරකම් හිත තියන්

මනමාලයි ආදරෙත් නුඹ තරම්

මනමාලයි ආදරෙත් නුඹ තරම්....... "

හ්ම්ම්.. පිස්සු කොල්ලෙක් අනේ.. ඔච්චරටම ලැජ්ජ වෙන්නෙ මොකද.. විකාර.. ඉඳ යෙන්නඩා ශාමි මගෙ මනුස්සයා ඒ අස්සෙ මාව හපයක් කරනවා.. සැක් එළිපිට ඉන්නෙ කියලවත් ගාණක් නැති හැටි.. බිව්වහම හැම එකාම මෙහෙමද දන්නෑ..

" සුදු අයියෙ...... !! "

" හික්.. මොකද කෑ ගහන්නෙ ම්ම්.. "

" කියන දෙ අහන්න දැන් ඕක අස්සෙන් එළියට එනවා.. "

" ශ්.. ශ්.. කට වහගෙන.. හික් පාඩුවේ ඉන්න මැණිකේ ම්ම්.. "

" මෝඩයා.. "

කරන මගුලක් එක්කො ගේ ඇතුළට ගිහින් කරන්න ඕනේ.. අයියලත් ඉන්නවා.. ලැජ්ජාවක් නැති හෙඩ් පිපෙට්.. ඕනෝත්තක් කරගන්න කියලා මම නිකා හිටියා මොන මම්ගුලක්ත..

" පොඩි උන් තුන්දෙනාම එකතු වෙලා සිංදුවක්ලු ඔන්න දැන් කියන්නේ.. කෝ තාරක, විදූ, හිච්චා.. "

" අයියේ අනේ ඇත්තමයි ඔය නම කියන්න එපා යකෝව්ව්.. "

මට නම් තේරෙන්නෙ නෑ අනේ මේ මිනිස්සු ඉන්නෙම මගේ ලේ ටික පුච්චන්න.. මල වදයක් උට්ට..

" මොකක්ද කියන්නෙ බං.. "

" මතක් වෙන්නෙත් නෑ ශේනුවෝ.. චුච්චො අදහසක් නැතෙයි.. "

" ම්ම්ම් මන්දිරේ හදේ තනාලා.. නැත්නම් ගංගාධරගෙ යශෝධරා.. "

" මන්දිරේ හදේ තනාලා කියමූ.. ඒක පට්ට.."

" එළ ඉදපන් ලිරික්ස් ගන්නකම්.. "

තුන්දෙනත් එක්කම පොඩි සාකච්ඡා පාරක් දාලා අන්තිමට මන්දිරේ හදෙ තනාලා කියන්න හිතාගත්තා.. ඒක ලස්සනයි අනේ.. ඔය දැන් කාලේ තියෙන සිංදු වලින් මං ආසම එකක්.. සමහර ඒවා තියෙනවා එව්ව් මතක්වෙද්දිත් බඩ දඟලනවා..

" හරි නේද එහෙනම් පටන් ගන්න.. "

" හරි.. "

අපෙ අයියයි විහා අයියයි බීට් එක අල්ලද්දි මගෙ මිනිහත් ඇස් දෙක අඩවන් කරගෙන මං දිහා බලාගෙන හිටියා.. ආආආඅ drug eyes.. ඒවා මත් වෙච්ච ඇස්.. රතු වෙලා ලාවට කඳුළු පටලයක් පවා බැඳිලා තිබ්බේ.. ඊටත් එයාට දාඩිය දාලා.. ම්හ්ක් අම්මාආඅ.......

" හිත වෑහී යාවී ආලෙන්

ම්ම්..හිත වෑහී යාවී දැන්

කල් නෑරී හීනේ යාදෙන්

මේ හීනේ ඔහු වේවී නම්...

මන්දිරේ හදේ ඔයා තියාලා

මං හිදිම් අනේ දෙනෙත් අයාලා

දෙව් ලොවේ සරා සොයාන ආ මා

නිම් නොවේ හැගුම් ඔයා නිසා මා.... "

මේ සිංදුවෙ පොඩි රැප් කෑල්ලක් තියේ ඉතින්.. අපේ ශේනුවට රැප් කියන්න පුළුවන් හොඳට.. I mean නන්ස්ටොප් කියවන්න.. ඉතින් මම මුල් කොටස කිව්වට පස්සෙ එයා රැප් එක කියන්න පටන් ගත්තා..

" ඒයි කොල්ලෝ

අද මං හොද සිහියෙන් ඔව්

නමුදු වෙලා ඉන්නේ පිස්සෙක්

පුර පෝයත් අමාවකයි මට

ඔයා නාව දාට හිස්නේ...

චිත්‍රපට දර්ශන වගේ

අපි දෙන්නා මැවී දිස්වේ

හිදවන්න බෑ හිත සිහියක

ඔව් ඒක තමයි ප්‍රශ්නේ...

නැහැ විනිශ්චය

පෙම සුන්දරම වැරැද්ද

නරක බඹරෙක් මං

ඔයා මල් කිනිත්ත

මිතුරුකමට එහා ගිය කැමැත්ත

මොලේට ඉන්නම නොදී

හදයි කලේ පෙරැත්ත...

ඔව්! ගන්නම් කාලේ පස්සට ආයෙම

යන්නම් මං අපේ අවසන් වර හමුව දාට

මේ හිතේ තිබ්බ හැමදේම

එකක් ගානෙම නෑරම

කියාගන්නයි ඕන වුනේ

ඒක තමයි මේ වෑයම.... "

මම මේ ඉතාමත් වගකීමෙන් කියන්නේ.. මොනා නැතත් ශේනුට හම්බුනේ ඉදලා ඉදලා හරියනම කොටස වෙද්දි විශ්වාස කරන්න ශේනුගෙ වගේම අපෙ අයියගෙ අයි කන්ටෑක් එක.. ඒක නම් පිස්සුවක්.. දෙයියනේ දෙයියනේ ඒ ඇස් දෙක පිස්සුවෙන් වගේ මොන මොනාදෝ හොයනවා.. ආආආ මම පිස්සෙක්..

" මන්දිරේ හදේ ඔයා තියාලා

මං හිදිම් අනේ දෙනෙත් අයාලා

දෙව් ලොවේ සරා සොයාන ආ මා

නිම් නොවේ හැගුම් ඔයා නිසා මා....

දුර පාවී යා නම් මාගෙන්

ම්ම්..හිත පෑරී යාවී දැන්

මල්වාරේ ආයේ ආදෙන්

මේ හීනේ ඔහුගේම දැන්... "

" මන්දිරේ හදේ ඔයා තියාලා

මං හිදිම් අනේ දෙනෙත් අයාලා

දෙව් ලොවේ සරා සොයාන ආ මා

නිම් නොවේ හැගුම් ඔයා නිසා මා...

මන්දිරේ හදේ ඔයා තියාලා

මං හිදිම් අනේ දෙනෙත් අයාලා

දෙව් ලොවේ සරා සොයාන ආ මා

නිම් නොවේ හැගුම් ඔයා නිසා මා... "

අන්තිම කොටස් දෙක මමයි දිලුමයි දෙන්නා කියලා ඉවර කරලා මම සුදු අයියා දිහා බලද්දි එයාට එහෙමම නින්ද ගිහින්.. අයියෝ මේ මනුස්සයා නම්.. ශේනුයි අපෙ අයියයි වෙනම ලෝකෙක.. විහා අයියා වෙනම ලෝකෙක.. අසරණ දිලුම් එෆ්බී එකේ උඩ පහල යනවා.. මම අයියා ලගට ගිහින් එයාගෙ ඔලුවත් අතගාලා ලොක්කයියා ලගට ගිහින් කතා කලේ දැන් මේක නවත්තලා ගෙට යමු කියලා කියන්න.. මොකද මටත් ඇත්තටම පට්ට මහන්සි..

" අයියේ.. ආදි අයියා නිදි.. අපිත් දැන් යමු නේද.. වෙලාවක්වත් දන්නෙ නෑනේ.. "

" ඔව් ඔව් දැන් ඇති.. එහෙම මේ පැදුරු ටික ඔතලා අයින් කරන්න ගන්නකො.. මම මේ පිරීසි අරවා මෙව්වා ටික කුස්සියෙන් දාන්නම්.. "

" හරි ශේනු එන්නකො.. "

මමයි, ශේනුයි, දිලුමයි එකතු වෙලා ඔක්කොම පැදුරු ටික එකතු කරලා ඒ ටික ඔතලා ගෙට ගිහින් දාද්දි ලොක්කයියයි, විහා අයියයි කාපු බීපුවා, එතකොට එයාලා සෙට් වෙන්න ගෙනාව බෝතල් එහෙම ගෙට් අරගෙන ගියා.. අන්තිමට මිදුලත් අස් පස් වෙලා ඉවර වෙද්දි අයියලා දෙන්නත් ආවා.. මම හිටියේ ආදි අයියව මගෙ ඇඟට බර කරගෙන වෙද්දි එයා නින්දෙන්ම කෙඳිරි ගගා මගෙ බෙල්ල අස්සට තොල් තියාගත්තෙ මාව රත් වෙලා යද්දි..

" පොඩ්ඩො ආදිත්‍යව එක්කගෙන යන්න.. මූ බලපන් කනමදයා වගේ බීලා.. මම කිව්වා ටිකක් බීපන් කියලා.. "

" යසෛ තුන්දෙනාම අපේ ඇස් වලට වැලි ගහලා කරපු වැඩේ.. මහ ලොකු කැම්පස් අයියයි ආදර්සමත් හෙඩ් පිපෙටුයි එයාගෙ වලිගෙයි.. "

" අපෝ බං කියවන්න එපා.. උබත් හරියට අම්මා වගේ.. දැන් යන්න පාන්දර 2ත් පහුවෙලා.. "

" හුහ්.. අපි දෙන්නා යනවා එහෙනම්.. ඔයාලත් ඉක්මනට නිදාගන්න.. ගුඩ් නයිට්.."

කොහොමහරි ගේමක් දීලා අයියව මගේ කාමරේට එක්කගෙන ඇවිල්ලා ඇඳ උඩින් ඇල කරලා එයාගෙ ටී ශර්ට් එක ගලවලා අයින් කරලා බාතෲම් එකෙන් වතුර බෝල් එකක් අරගෙන තුවායකට පොඟවලා හිමීට පපුවයි පිටයි පිහදලා ෆෑන් එක දාලා මම ගියා ඇඟ හෝදගන්න.. දාඩියයි.. ඉක්මනට ඇඟත් හෝදගෙන ඇඳුමකුත් දාගෙන බාතෲම් එකෙන් එළියට එද්දි අයි අයියෝ මේ මනුස්සයා හරි හුරතල්නෙ අනේ.. එක කකුලක් ඇඳෙන් පහලට වැටිලා තොලුත් නොපිට පෙරලිලා.. ඒ මදිවට සීතලටද මන්දා කම්මුල් හිටන් රෝස පාට වෙලා..

ඔලුවත් දෙපැත්තට ගසලා මම කාමරේ ලයිට් එක ඕෆ් කරලා දැම්මේ ලාවට කහ පාට එලියක් තියෙන ෆෙයරි ලයිට් වැල ඉබේම පත්තු වෙද්දි.. ඕක මම කොළඹ එන්න කලින් අප්පච්චිට කියලා බලහත්කාරකමෙන් ඉල්ලගත්ත එකක්.. මට ඕන උනේ කළුවරේ ඉන්නෙ නැතුව මේ ආදරණීය මනුස්ස පරාණේ මූණ දිහා බලාගෙන නිදාගන්න වෙද්දි ඇඳට නැගපු මම ආදිත්‍ය අයියගෙ එහා පැත්තෙන් ඇලවුනේ එයා මාව මගෙ ඉණ වටෙන් අත දාලා අරගෙන එයාගෙ රස්නෙ පපුවට තුරුල් කරගනිද්දි.. ම්ම්ම් මම දැනෙනවට ආසම සුවඳ.. ඒක එයාටම විතරයි ආවේණික..

බැක් හග් එකකින් එයාගෙ පපුවට හේත්තු වෙලා ඉන්න මගේ හිස් මුදුනින් වගේම බෙල්ල පාමුලෙනුත් හාදු කීපයක්ම තිබ්බ ආදි අයියා අවසානෙදි මාවත් එයත් එක්කම නින්දට ඇදලා ගත්තා.. ඉතින් ඔන්න ඔහොම තමයි අවුරුදු දවස වගේම අවුරුදු සාජ්ජෙ ගෙවිලා ඉවර උනේ..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

___________________________________________

Hello Lamai

After long long time noh see නේද අනේ.. හරියටම දවස් 27කට පස්සේ..😁

වචන 2300යි.. 🥲

අඩුපාඩු නම් ඇති අනේ ගොඩක්.. හුරු නෑ වගේ දැන් ලියන්න හෙ හෙ..🫠

අදහස් කියාගෙන යන්නකො.. ඉක්මනට අප්ඩේට් දෙන්න ට්‍රයි කරන්නම්.. 😗

Good Night

Lvyuuu❤️

Share This Chapter