Back
/ 50
Chapter 35

[තිස් තුන්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

ලාවට අඳුර වැටිලා තියෙන, පිනි බිංදු බේරෙන ගස් කොළන් වලින් වහගෙන තියෙන පාර, පාර දෙපැත්තේ තියෙන මල් ගස් තනිකරම සුදු පාටින් වැහිලා තියෙද්දි මම හිටියේ ජීවිතේ මම විඳින්න ආසාවෙන් හිටිය හැඟීමක් විඳින ගමන්..

අපි සෙට් එකම මේ ආපහු කොළඹ යන ගමන්.. අවුරුදු නිවාඩුව ඉවර වෙන්න හරියටම දවස් දෙකක් තියලා සිකුරාදා උදේ පාන්දරම අපි කට්ටිය කොළඹ එන්න පිටත් උනා.. විශ්වාස කරන්න මගෙ ජීවිතේ මම සමරපු ලස්සනම අලුත් අවුරුද්ද තමයි මේක.. මීණුගෙ පවුලෙ අය, මගෙ පවුලෙ අය එක්ක සතුටින්ම ගෙව්වෙ මේ සති දෙක.. කොල්ලට නොකියා තිසුක අයියගෙන් අහගෙන ගමේ ගියපු වෙලේ මාව දැක්කම කොල්ලගෙ මූණ.. පළවෙනි පාරට එයාගෙ අම්මා අප්පච්චිත් එක්ක කතා කරපු වෙලාව.. ඒවා මට අලුත් දේවල්..

මෙච්චර වෙලාම හිමින් හිමින් ගෑටුව බස් එකේ ඉස්සරහා ලොකු වීදුරුවෙන් මහ පාරට වැටෙන තැන පෙනෙද්දි මගෙ පපුවට තුරුලු වෙලා හිටිය මගෙ සුදු බෝලෙව මම ඇහැරෙව්වා.. කම්මැලි කොල්ලා බස් එකට නැගලා විනාඩි දහයක් යන්නත් කලින් නිදි..

" මැණිකේ... නැගිටින්න ඉස්සරහින් අපි බහින්න ඕනේ.. කෝ මූණ උස්සන්නකො.. "

" ම්හ්හ්.. නිදිමතයිනෙ ඒයි.. "

" අනික් බස් එකට නැග්ගම අපි ආයෙ නිදාගමු හොදේ.. දැන් බහින්න නැගිටින්නකො.. "

" හුම්ම්.. "

ඇඟ මෑලි කඩ කඩ කොල්ලා නැගිට්ටම මම එයාගෙයි මගෙයි බෑග් දෙකත් අරගෙන බස් එක ස්ටෑන්ඩ් එකෙන් නැවැත්තුවහම බස් එකෙන් බැස්සා.. බැහැලා ප්‍රධාන බස් නැවතුම්පොළට ගිහින් එතනින් මහනුවර - කොළඹ බස් එකකට නැග්ගා.. යන්තමින් තවම උදේ පහ උනා විතරයි.. ඊයෙත් මහ රැයක් වෙනකම් නිදි නැති නිසා වෙන්න ඇති මේකට මෙච්චර නිදිමත.. බස් එකට නැග්ග වෙලේ ඉදන් මගෙ අතත් බදාගෙන දැන් ආයෙම නිදි.. ඊයේ අම්මත් එක්ක එකතු වෙලා කොළඹ ගෙනියන්න මොන මොනාදෝ කෑම වගයක් හැදුවා.. හූණු පැටියෙක් වගේ ඇලිලා නිදාගෙන ඉන්න මගෙ පොඩි එකාගෙ ඔලුවෙන් හාදුවක් තිබ්බ මම ශීට් එකට ඔලුව බර කරගත්තෙ බර කල්පනාවකට වැටෙන ගමන්..

සති තුනකට විතර කලින් ස්කෝලේ නිවාඩු දුන්න දවසට පස්සෙ දවසෙ උදේම ඇවිල්ලා තිසුක අයියයි මීණුයි එදාම ගමේ යනවා කියලා කියද්දි මට කරගන්න දෙයක් හිතාගන්න බැරි උනා.. මනුස්සයෙකුට හිතෙන්න පුළුවන් මේ පොඩි කාලයක් ලව් කරලා මුන්ට සතියක් දෙකක නොදැක ඉන්න බෑයි කියලා.. ඉතින් ඇත්තටම මට මේකව නොදැක ඉන්න බෑ.. ආදරෙයි කියලා පොඩි කාලයක් වෙන්න ඇති ඒත් මම මේකට ආදරේ කරන්නෙ අද ඊයෙක නෙවෙයි.. කොහොමත් මම තිසුක අයියට කියලා තිබ්බෙ එයාලා යන දවසට පස්සෙ දවසෙ මමත් එනවයි කියලා.. ඒත් ඉතින් එහෙමවත් මට ඉන්න බැරි උනා.. පොඩි එකා උදේ මං ළඟට ඇවිල්ලා අයියේ මම යනවා කියලා කියද්දි මම ගණන් නොගෙන හිටියට ඒ දෙන්නා පිටත් උණ සැනින් මම පොඩීට සීන් එක කියලා ඇඳුම් ලෑස්ති කරගන්න කිව්වා.. ඒ ගමන්ම එයා දිලුම්ටත් කියන්නම් කිව්ව නිසා මම කේශ් ට කෝල් එකක් දීලා ඌටත් ලෑස්ති වෙන්න කිව්වා.. ඔක්කොම ලෑස්ති කරගෙන අම්මගෙන් අවසර අරගෙන අන්තිමට තාත්තගෙනුත් ප'මිශන් ගත්තා.. පොඩ්ඩක් කුනු කුණු ගෑවත් ඕවා ගණන් ගත්තෙ නෑ.. ස්ටෑන්ඩ් එකට ගිහින් 7ට තියෙන පිළියන්දල - මහනුවර බස් එකේ නැග්ගා.. දහයට එකොළහට විතර තිසුක අයියට කෝල් එකක් දාලා විස්තර අහගෙන ලොකේශන් එකත් දම්මගත්තා.. නුවර ස්ටෑන්ඩ් එකෙන් බැහැලා අයියට කෝල් එකක් දෙන්න කිව්වනේ එයා එන්නම් කිව්වා අපිව ගන්න.. කොහොමත් තව පැය තුන හතරක්වත් යාවි නුවරට යන්න.. අවුරුදු කටේ නිසා පාරවල් වල හරියට ට්‍රැෆික්..

කොහොමහරි අපි හතරදෙනා නුවරින් බහිද්දි හවස 2විතර වෙලා තිබුනා.. බස් එකෙන් බැහැලා ඒ ළගම තිබ්බ ෆුඩ් සිටි එකට ගිහින් මීණුලගෙ ගෙදරට ගෙනියන්න පොඩි පොඩි දේවල් ටිකකුත් අරගෙන පොඩි එකාටත් චොක්ලට් එකකුයි මෆින් එකකුයි මිල්ක්ශේක් එකකුයි අරගෙන අපේ උන්ටත් කන්න අරන් දීලා එළියට ඇවිල්ලා කෝල් කරේ තිසුක අයියට අපි ඇවිල්ලා ඉන්න කියන්න..

අයියට කෝල් කරහම එයා කිව්වා ඉක්මනට එන්නම් කියලා.. මහන්සි නිසයි අනික අව්වෙ හිටගෙන ඉන්න බැරි නිසයි ස්ටෑන්ඩ් එක ඇතුළට ගිහින් ඒ බංකු වලින් ඉඳගෙන තිසුක අයියා එනකම් බලාගෙන හිටියා.. මීණු මම දැම්ම මැසේජ් සීන් කරලත් නෑ තවම ඩිලිවරි වෙලා හැබැයි.. සමහරවිට අප්පච්චි ඉන්න නිසා වෙන්න ඇති.. කොහොමහරි පැය භාගයක් වගේ යද්දි තිසුක අයියා ආවා.. අපි පස් දෙනාටම එක ත්‍රීවිල් එකේ යන්න බැරි නිසා පොඩී, දිලුම්, විහස්න එක ත්‍රීවිල් එකක නැග්ගලා යැව්වා.. තව එකක මමයි තිසුක අයියයි ආවා.. ස්ටෑන්ඩ් එකේ ඉදනුත් කිලෝමීටර් දෙකක් වගේ තියෙනවා මිණුගෙ ගෙදරට.. අන්තිමට අතුරු පාරකට හරවලත් මීටර් 700ක් 800ක් විතර ඇතුළට ගියාට පස්සෙ ත්‍රීවිල් එක නැවැත්තුවෙ පොඩි පාරක් අයිනෙන්.. ත්‍රීවිල් වලට සල්ලිත් ගෙවලා කීවෙනි වතාවටදෝ මන්දා මම එයාලගෙ ගෙදර මිදුලට ගොඩ වෙන්න තියෙන පුංචි පඩි හතර නැග්ගා.. එදා, ඒ කාලේ වගේ නෙවෙයි දැන් හැමදේම වෙනස් වෙලා.. වාහන සද්දෙ ඇහුන් නිසාදෝ මන්දා මීණුගෙ අම්මා ස්තෝප්පු කෑල්ලට ඇවිල්ලා හිටියේ ආවේ කව්ද කියලා බලන්න වෙන්න ඇති..

" මේ අපේ සුදු පුතාගෙ යාලුවො දෙන්නා නේද.. නිරෝශා නංගිගෙ කොල්ලො දෙන්නා.. "

" හී ඔව්නේ නැන්දේ.. ඉතින් කොහොමද.. "

" දෙයියනේ මේ කොල්ලා නිකන්වත් කිව්වෙ නෑනේ මේ ළමයි අද එනවයි කියලා.. එන්න ලමයිනෙ ගෙට මහන්සිත් ඇති බස්වල ඇවිල්ලා.. "

" නෑ නෑ නැන්දේ මිහිනු දන්නෙ නෑ අපි එනවයි කියලා.. "

" පුදුම කරන්නද මේ ආවේ.. හා හා ඉදගන්නකො.. මම මහත්තයට එන්න කියලා තේ ටිකකුත් ලෑස්ති කරගෙන එන්නම්.. "

" හොදයි නැන්දේ.. "

ඉස්සර වගේමයි සේමිණි අම්මා.. මගේ අම්මට තරම්ම මම ආදරේ කරපු කෙනා.. ගෙදර පුංචි පුංචි දේවල් කාලෙත් එක්ක වෙනස් වෙලා තිබ්බට මම එදා ඉදන්ම විඳපු අමුතු හිත නිවන සුවඳ තවමත් මේ ගෙදර තිබ්බා.. ඒත් මම හොයන එකම රූපේ අහලකවත් නැති කොට ඉවසීමක් ගෑවිලාවත් නැති මම තිසුක අයියට කතා කරේ කොල්ලා ගැන අහගන්න..

" අයියේ.. කෝ මීණූ.. කොහෙ හරි ගිහින්ද.. නැත්නම් නිදිද.. "

" අනේ යකෝ.. කොහෙවත් යන්න නම් විදිහක් නෑ.. සමහරවිට කොල්ලා නිදි ඇති.. දැන් අප්පච්චි ඒවිනෙ එතකොට එයාම කියයි.. "

අපි කතා කර කර ඉද්දිම වගේ මීණුලගෙ අප්පච්චි ආව නිසා අපි හතරදෙනා පොඩ්ඩක් නැගිට්ටා..

" අපෙ අප්පේ මේ දරුවො ටිකනෙ.. ශාක්‍යගෙ කොල්ලො දෙන්නත් ඉන්නෙ එතකොට මේ අනික් ලමයි දෙන්නා යාලුවො වෙන්නෝනේ.. "

" ඔව් මාමේ.. අපි හතරදෙනාම ඉතින් නිවාඩු නිසා මෙහෙ ආවා.. දුර ගමක යාලුවෙක් නෑනේ අපිටත් මිහිනුලගෙ දිහා එන්න ආස හිතුනා.. "

" හ්ම්ම් හ්ම්ම්.. ආදිත්‍ය නේද.. "

" ඔව් මාමේ.. ඉතින් මාමට කොහොමද.. "

" පුතාලා දෙන්නා නම් ඉතින් පුංචි කාලෙ ඉදන්ම මෙහෙනෙ.. වරදක් නෑ ලමයිනෙ.. අම්මයි තාත්තයි එහෙම හොදින් ඉන්නවද ඉතින්.. "

" ඔව් මාමේ.. අම්මයි තාත්තයි හොදින් ඉන්නවා.. "

" හොදයි හොදයි එහෙනම්.. "

" ඒක නෙවෙයි ලොකු මාමෙ කෝ සුදු මහත්තයා.. "

" කොල්ලා නිදි ලොකු පුතේ.. මහන්සි කිව්ව නිසා මම බලෙන්ම නිදාගන්න යැව්වා.. ඕන්නම් ගිහින් ඇරගෙන එන්න.. දැන් කොහොමත් නැගිටින්න එපෑය.. "

චන්දු තාත්තා කියනවත් එක්කම වගේ සාලෙන් පොඩ්ඩක් ඈතට වෙන්න තිබුණ කාමරේක දොර රෙද්දක් ඈත් උනේ මං මෙච්චර වෙලා බලාගෙන හිටිය මගෙ කොල්ලා නින්දෙන් නැගිටලා එන දිහා.. ආආඅහ්හ් මේ කොල්ලව මම දැකපු නැති පැය ගානට තවත් ලස්සන වෙලාද මන්දා.. හිතුවා වගේම එයා පුදුම උනා.. ඇස් දෙකත් බෝල කරගෙන අනේ දෙයියනේ මෙච්චර මේ ලමයව හුරතල් කරන්න එපා මගෙ හදවත හරිම පව්..

චන්දු තාත්තා ටවුන් එකට යන්න ඕනෙය කියලා සේමිනි අම්මට අපිට තේ ටික අරගෙන එන්න කිව්වා.. තාත්තා ටිකක් ඇල්වෙන්න යනවයි කියලා අපිට කතා කර කර ඉන්නැයි කිව්වා.. කොල්ලා තාමත් කන්ෆියුස්.. අලි මදිවට කොටි කියලා තිසුක අයියා මීණුට කිව්වා මාව කාමරේට එක්කගෙන ගිහින් ඇඳුම් මාරු කරගන්න දෙන්න කියලා.. ඒකත් හරි කියමුකො ඌ මොකටද මගේකාට සුදූ කියන්නේ.. අයියා උනත් අප්පා උනත් එහෙම ඕනෙ නෑනේ මගුල.. මං ඒකට රැව්වත් ඉතින් වැඩක් උනේ නෑ ඌ දැක්කේ නෑ.. අනේ පොඩි එකා ගොත ගගහා පුදුම වෙලා බලන් ඉන්නවා.. අන්තිමට ඉතින් මටත් අවස්ථාව හම්බුනා මෙච්චර වෙලාවක් බලන් හිටිය එකේ වාඩුව ගන්න..

මීණූ මට ඉස්සරහින් ගිහින් එයාගෙ කාමරේ ඇතුළට යනවත් එක්කම මම එයාට කලින් ඉස්සර වෙලා කාමරේ දොර වහලා දොරට එයාව දොරට හේත්තු කරගත්තෙ මගෙ ඇඟට එයාව හිරකරගන්න ගමන්.. කොල්ලා හුස්මත් ඇද ඇද වගේ කතා කරද්දි සත්තයි මටනම් මේකව පෙරලගෙන ගිලින්න හිතුනා..

මෙහෙ එන්න ඕන නිසාම මහ ලොකුවට නැතත් තරමකට වැවිලා තිබ්බ රැවුල කැපුවා.. මගෙ අස්සෙ ඉන්න පොඩි එකා පණුවෙක් වගේ ඇඹරෙන්නෙ ඒ කපපු රැවුල් කොට එයාගෙ මූණේ ඇනෙනවා කිය කිය..

" ම්හ්හ්ක්.. අයින් වෙන්නකො අයියේ.. අප්පච්චිලත් ඉන්නවනේ.. "

මගේ එක අතක් එයාගෙ ඉණ වටේ එතිලා තියෙද්දි අනික් අත තිබුනේ කොල්ලගෙ ඔලුවට උඩින් දොරට තද වෙලා වෙද්දි මේකා කියාපි අයින් වෙන්න කියලා.. යකෝහ් මෙච්චර මේ දුර කතර ගෙවාගෙන ආවේ මේකව බලන්න ඕනෙ නිසානේ ඉතින් එහෙම අයින් වෙන්න පුළුවන්ද.. ඇරත් ඉතින් මේ ආදිත්‍ය එහෙම අයින් වෙයිද.. 😏

" මට අදාළ නෑ මීණූ.. ඇරත් මොකක්ද උබ මේ ඇඳගෙන ඉන්න කොටම කොට රෙද්ද.. ආ.. "

" මම ගෙදරට අඳින්නෙ මේවා තමයිනෙ ඒයි.. "

ඔක්කොමත් හරි කියමුකො මේකා මේ ඇඳගෙන ඉන්න එකට p#nn#k#ට උනත් නගිනවා.. අනෙ අම්මපා ඇත්තමයි මූට ගහන්න පුළුවන් නම් මෙලහට ගහලා..

" මොනා ඇන්දත්.. ඕවා මගෙ ඇස් වලට විතරක් පෙනුනහම හොඳටම ඇති.. ම්ම් මම හිතනවා කිව්ව එක තේරෙන්න ඇති කියලා.. "

බෝල වෙලා තියෙන ඇස් දෙක, බෝල මූණ ඉස්සරහට මම තවත් එබෙන ගමන් කිව්වෙ මගෙ දොරට තද වෙලා තිබ්බ අත අරගෙන ඒ කම්මුලක් සිනිඳුව පිරිමදින ගමන් වෙද්දි කොල්ලගෙ ඇස් දෙක වියවිලා ගියා.. පොඩි එකා ඇඳගෙන හිටියේ ක්‍රීම් පාට ලොකු හූඩියක් වෙද්දි ඒ හූඩියෙ උරහිස ළඟින් පාත් කරලා කිරිපාට උරිස්සෙන් හැපුමක් තිබ්බ මම එහෙමම කොල්ලව අරගෙන පපුව අස්සට තුරුල් කරගත්තෙ මීණුගෙ අත් වලට මගෙ ශර්ට් එක මිරිකෙද්දි..

" එක මොහොතකත් වත් මගෙන් ඈත් වෙන්න, මගෙ ඇස් මානෙන් එහාට යන්න හිතන්නවත් එපා.. මම උබට ආදරේ තරම මමවත් දන්නෙ නැති කොට මේ ආදරේ උබට උහුලන්න බැරි බව ඇත්ත.. ඔය කටින් මගෙ සුදු අයියෙ මම උබට ආදරෙයි කියලා කියපන් මගෙ මල.. මට උබව මේ වගේ පපුව අස්සට කරලා හංගගෙන පරිස්සම් කරන්න ඕනේ.. උබ රෝස මලක්.. තාම එක පෙත්තක්වත් දිගෑරෙන්න හිතලවත් නැති.. "

ඒ ඇස් දිහා බලාගෙනම මම කියලා ඉවර වෙද්දිත් අනේ ඉතින් කොල්ලගෙ ඇස් බෝල වල කඳුළු පිරිලා ඒ ඇස් දිලිසෙනවා.. අනේ අයියේ කියලා ඔලුගෙඩිය ආයෙම මගෙ පපුවට ගහගත්තෙ අනික් අතින් මම එයාගෙ ඔළුව අතගාද්දි..

" ඇස් වල කදුළු පුරවගන්න එපා ම්ම්.. මම මගෙ ආදරේ උබට පෙන්නන්න පුළුවන් මොන විදිහෙන්ද, දැනෙන්න දෙන්න පුළුවන් මොන විදිහෙන්ද, විඳින්න දෙන්න පුළුවන් මොන විදිහෙන්ද ඒ හැම විදිහකින්ම මම උබට මගෙ ආදරේ දෙනවා.. "

වෙනදට චැටර් බොක්ස් එකක් වගේ කියවන එයාගෙ කට අද වැහිලා තියෙද්දි අඩුවෙන් කතා කරන මගෙ කට අද එයාගෙ ඉස්සරහා ඇරුනා.. ඉතින් දැන් මුලු කාමරේම නිශ්ශබ්දයි.. ඒත් අපි දෙන්නා තවත් විනාඩි පහක් මෙහෙම ඉන්න ඇති.. මම එක්කගෙන ආව පාපකාරි යාලුවයි මස්සිනා අයියයි දෙන්නම දොරට තට්ටු කලේ අපි දෙන්නා හෙන ගැහුවා වගේ ඈත් වෙද්දි..

" ආදිත්‍ය උබට පොඩි චාන්ස් එකක් හරිද දුන්නේ.. දැන් වරෙන් ඔය පොඩි එකාවත් අරගෙන.. "

" මචන් ඕවට තව කල් තියෙනවා හරිත.. උබට තියෙන්නෙත් ලේසි පහසු ඇම්මක් නෙවෙයිනෙ.. "

සාප යකෝ මේවා සාප.. මුන්ට තමයි නියම යාලුවෝ කියලා කියන්නේ.. මීණුගෙ කම්මුල් දෙකත් ලා රෝස පාටකට හැරිලා කේශ්ගෙ වචන වලට.. තවත් හිටියොත් මුං මොන මගුල් කියවයිද කියලා ශුවර් නැති නිසාම මම උන් දෙන්නට කිව්ව කටවල් වහගෙන යන්න අපි දෙන්නා එන්නම් කියලා.. උන් දෙන්නා යනවත් එක්කම වගේ මීණුත් දොර ඇරගෙන එළියට යන්න යද්දිම ආයෙම ඒකව ඇදලා අරගෙන මගෙ අත් වලට හිර කරගනිද්දි කොල්ලා මගෙ දිහා බලාගෙන හිටියා..

" යන දිහාවක ඔය රෙදි කෑල්ල ගලවලා කකුල් දෙක වැහෙන්න එකක් ඇඳන් පලයන්.. මගේ සීමාවත් පන්නලා යකත් අවුස්සගන්න තමයි හදන්නෙ උබ.. "

" ම්හ්ක් කෑගහන්න එපා වදේ.. "

" හුකුන් හුකුන් නෙවෙයි කිව්ව දේ කරපන්.."

" හරි හරි අතාරින්නකො ඉතින්.. දැන් ගිහින් නානවනම් නාලා, ඇඟහෝදනවනම් හෝදගෙන එන්න.. තේ හදලා ඇත්තෙ අම්මා.. "

" මේ සුදූ.. අපි දෙන්නටම එකට නාන්න පුළුවන් දවසක් ඒවි නේහ්.. "

ඔන්න ඉතින් පොඩි බෝම්බේ පිපිරුවා.. මගෙ වචන වලට දොර ලග හිටිය කොල්ලගෙ මූණට ලේ පිරෙද්දි යනවා යන්න වනචර මිනිහා කියාගෙනම එයා එළියට යද්දි මම බෑග් එකෙන් ටවල් එකත් අරගෙන බාතෲම් එකට ගියේ නාගන්න.. ඉක්මනට නාගෙන ඉවර වෙලා ඇඳුමකුත් මාරු කරගෙන තුවායෙන් ඔලුවත් පිහ පිහ කට්ටිය හිටිය තැනට ගිහින් ඉදගනිද්දිම සුදු බෝලේ නැලවි නැලවි ආවේ තේ තියෙන ට්‍රේ එකකුත් උස්සගෙන වෙද්දි දිලුම් ගෙ නොහොබිනා වචන ඉස්සරහා කොල්ලට නහුතෙටම යකා වැහුනා වෙද්දි ඊළඟට දිලුම් කිව්වෙ ආදිගෙ අරලිය මල කියලම වෙනකොට උගෙ කලවෙකට හොදවැයින් පාරක් දීලා මේ ඉන්නෙ පිට කියන එක අපේ පොඩී මතක් කරලා දුන්නා..

පිළිවෙළට මස්සිනාගෙන් පටන් අරගෙන අන්තිම තේ එක මගෙ ළඟට ගෙනත් මට අල්ලද්දි ඉතින් පොඩි ආඩම්බරයක් නොදැනුනාම නෙවෙයි.. මෙච්චර වෙලාම අනික් අයට තේ දෙන දිහා බලාගෙන හිටිය මම මීණු මගෙ ළගට එද්දි එයා එක්ක හිනා උනේ කොල්ලත් පෙරළා ආපිට මා එක්ක හිනා වෙද්දි.. කාමරේදි කරපු තර්ජනේ නිසාම කකුල් දෙක වැහෙන්න දණිහ ළගටම ශෝටක් ඇඳගෙන හිටිය සුදු බෝලෙගෙ කකුල් දෙක දිහත් බලන ගමන් " " අන්න ඒ විදිහට කියන දේ ඇහුවනම් ලේසිනේ.. තේ හැදුවෙ තමුසෙද...." කියලා අහද්දි එයාගෙ ඔළුව ඉබේටම උඩට පහලට වැනුනේ මම රසයි වෙනුවට ගොඩක් රසයි කියලා කියද්දි..

මගෙ වචන වලට දිලිසෙන ඇස් වලින් මම දිහා බලලා කුස්සියට ගියපු මීණු ආයෙම ආවේ කේක්, පෑන්කේක්, කෙසෙල් ඇවරියක් තිබ්බ ට්‍රේ එකකුත් උස්සගෙන වෙද්දි ඒ එක්කම වගේ සේමිණී අම්මයි, චන්දු අප්පච්චි දෙන්නත් ආවා.. චන්දු අප්පච්චි ඇවිල්ලා ආගිය මුලගිය විස්තර වගේම ඉගෙන ගන්න ඒවගෙ විස්තරත් අහද්දි මමයි කේශුයි හැම එකටම උත්තර දුන්නෙ පොඩී, දිලුමයි හැම එකටම දත් සැට් එක සේල් දදා හිනා වෙද්දි.. අන්තිමට චන්දු අප්පච්චි එයාලගෙ පුතාවත් පාඩම් වැඩ කරන්න කියද්දි මම මැදින් පැනලා " ඒවා කොහෙද මමයි තිසුක අයියයිත් ඉන්නවනෙ.. අපි පාඩම් කරන වෙලේට එයාලවත් ගෙන්නගෙන වැඩ කරනවා.. " කියලා කියද්දි මං බලාගෙන අපේ පොඩිගෙ මූණෙ මහ නෝන්ඩි හිනාවක් ඇඳිලා තියෙනවා.. සැක් ආදිත්‍ය උබනම් ඇඳගෙනමයි නාගන්නෙ.. මං කිව්ව එකට චන්දු අප්පච්චි එයාලගෙ පුතාට පාරක් ගහලා හරි කමක් නෑ හදාගන්න කියද්දි මං බැලුවේ මීණු දිහා වෙනකොට ඒකා අපි ඉස්සරහම කන්කුනු ගෑවෙ එයැයි එහෙම නෑ කියලා.. ගහන්න නම් බැරියෑ අප්පච්චි පුතාගෙ අවසරෙයි අප්පච්චිගෙ අවසරෙයි තියේ නම් අදම හරි..

අපි එක්ක කතා කර කර ඉදිය අප්පච්චි ටවුමට යන්න ඕනේ කියලා නැගිටිද්දි බටර් පාරක් වශයෙන් පරිස්සමෙන් ගිහින් එන්න කියලත් කිව්වෙ සේමිණී අම්මා අස්සෙ හිටිය මීණූ හිටගත්තු චන්දු අප්පච්චි ලගට ගිහින් බඩවටේ අත් දෙක යවලා එයාට ගේන්න කඩචෝරු ලැයිස්තුවක් කියාගෙන යද්දි.. මගෙ කට කනේ.. යකෝ මේ කොල්ලා මට තවත් ඒකා ගැන ලෝභ හිතෝනවා.. කවදහරි දවසක උදේට මම වැඩට යද්දි එයත් එහෙම අපේ පැටව්න්ට ගේන්න ඕන දේවල් එයාට ගේන්න ඕන දේවල් කියයි නේද කියලා හිතුනම ඇත්තටම මට මීණු ගැන පුදුම තරම් ලෝභ හිතෙනවා..

හුරතල් උන කොල්ලට සේමිණී අම්මා එක එක ඒවා කියද්දි චන්දු අප්පච්චි නම් හරි ආදරෙන් කොල්ලගෙ ඔළුව අතගෑවේ මට ඉන්නෙ ඉතින් මේ ඇට්ටර කොල්ලා විතරයි නෙ කියලා කියන ගමන් වෙද්දි මීණු පෙරළා චන්දු අප්පච්චිට ආදරෙයි කිව්වා.. ඇත්ත මීණු පොඩි කාලෙදි චන්දු අප්පච්චි පුදුම විදිහට කොල්ලව රැක්කා.. එයාලා දෙන්නම පුදුම විදිහට මීණුට ආදරේ කරා.. තවමත් ඒක එහෙමමයි.. අවුරුදු 12ක් පස්සට ගිහින් පොඩිම පොඩි දෙයක් මතක් කරපු මම චන්දු අප්පච්චි යනකන් ඉදලා මීණුට කියලා කාමරේට ගියේ පොඩ්ඩක් නිදාගන්න කියලා හිතාගෙන.. පාන්දර ඉඳන්ම බස් වල ඇවිල්ලා මහන්සි..

මහලොකු වෙලාවක් නැතත් මං පැය තුනකට කිට්ටු වෙන්න නිදාගත්තා.. ඇඟට දැනෙන වැහිබර හීතලත් එක්ක මං තව ටිකක් නිදාගන්න හැදුවත් ඒක කරගන්න බැරි උනේ මගෙ ඔලුව අතගගා කතා කරන මීණු නිසා වෙද්දි බොරුවට නිදිවගේ රඟපෑව මගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්තෙ කොල්ලා කිව්ව වචන වලට..

" මගෙ අයියේ.. මම ඔයාට ආදරෙයි කියලා කියන්නම ඕනද.. දැනෙන්නෙ නැද්ද.. තේරෙන්නෙ නැද්ද ඔයාගෙ අරලිය මලත් ඔයාට පුදුම තරම් ආදරෙයි කියලා.. මට හරි ලෝභයි අයියේ ඔය ආදරේට.. මට බයයි ඔය ආදරේ මට නැතිවෙයි කියලා.. මට ඔයාගෙ ඔය විසල් පපුව අස්සෙ හැංගිලා ඉන්න ඕන මගෙ අයියේ.. කවදහරි මොන ප්‍රශ්නෙ ආවත් මාව අතාරින්නෙ නෑ නේද අයියේ.. එහෙම උනොත් සත්තයි මම ජීවත් වෙයි හැබැයි මැරුණා හා සමානව.. මම ආදරෙයි මගෙ අයියේ.. මහ ගොඩක්.. මගෙ පපුව පිරෙන්නම.. පුදුම තරම් මම මගෙ නපුරු හිතුවක්කාරයට ආදරෙයි.. "

පණ්ඩිතයා.. දෙයියනේ මේ ඉන්නෙ මගෙ පණ ටිකනේ.. නොතේරුනා නෙවෙයි මගෙ මැණිකේ මට ඕන උනේ උබේ කටින්ම ඔය වචන ටික අහගන්න වෙද්දි හිතේ තිබ්බ ඔක්කොම කියලා ඉවර උන මීණුගෙ උණුසුම් හුස්ම මගෙ නලලට වදිද්දිම මං කොල්ලව ඇදලා අරගෙන ඇඳ උඩට වට්ටලා ඒ ඇඟ උඩට ආවේ දිලිසෙන තරු ඇස් මං දිහා බලාගෙන ඉද්දි.. එයාගෙ ඇඟ දෙපැත්තෙන් අත් දෙක තියාගන්න ගමන් එයාගෙ මුළු මූණ පුරාම මගෙ ඇස් දෙක යැව්වෙ මීණුගෙ කදුළු පිරුණ බෝල ඇසුත් මගෙ මූණ දිහා බලාගෙන ඉද්දි..

" ආයෙ කියපන් මගෙ පණ.. ආයෙ කියහන් මගෙ දෙයියෝ.. අයියට කියපන් ආදරෙයි කියලා.. දෙයියනේ මගෙ පණ ටික.. මාව සතුටට පැලෙයි බං.. "

මම මේ කොල්ලට පුදුම තරම් ආදරෙයි ලෝභයි දෙයියනේ.. ඇත්තටම මාව සතුටට පැලෙන්න වගේ.. කෑ ගහලා කියන්න ඕන මට මගෙ සතුට.. මීණුගෙ ඇස් දිහා බලාගෙනම ආයෙම මට ආදරෙයි කියන්න කියලා කියද්දි කොල්ලා මගෙ පපුවට ඔළුව ගහගෙනන ආදරෙයි අයියෙ කියලා කිව්වෙ සත්තකින්ම මාව මැරෙන්න තරම් සතුටක් දැනෙද්දි..

" අයියේ.. මම.. ආදරෙයි.. මහ ගොඩක්.. මං හරි ලෝභයි අයියේ උබට.. ඇත්තමයි මම ආදරෙයි.. "

" ම්වාහ්.. ම්ව්වාහ්.. මගෙ පුංචි මල.. මට හරි සතුටුයි වස්තූ.. මමත් උබට මහ හුඟක් ආදරෙයි.. කොහොමද දෙයියෝ හිතුවෙ මම උබව දාලා යයි කියලා.. එහෙම හිතන්නවත් එපා මීණු.. මට උබ නැතුව ජීවිතේ දැන් ගෙවන විදිහ තේරෙන්නෙ නෑ.. මම දන්නෙ මෙච්චරයි පණ මම උබට මගෙ පපුව පැලෙන්නම ආදරෙයි එච්චරයි.. "

මීණුව මගෙ පපුවෙන් ඈත් කරලා එයාගෙ ඇස්වලින් පහලට වැටිලා කම්මුල් තෙමපු කඳුලු ටික මගෙ ඇඟිලි වලින් පිහලා මීණුගෙ වෙව්ලන තොල් පටවල් දෙක මගෙ දෙතොල් එක්ක පටලව ගත්තෙ මෙච්චර වෙලාම වහින්න මාන බලපු වැස්ස පොළොවට කඩාගෙන වැටෙනකොට..

මීණුගෙ අත් දෙක මගෙ පපුවෙ කිටි කිටියෙ මිරිකිලා තියෙද්දි මගේ අත් එයාගෙ ඉණට අයිතිවාසිකම් කියද්දි එයාගෙ තොල් හරි හරියට මගෙ තොල් එක්ක සෙල්ලම් කරේ මීණුත් මට උපරිම සහයෝගය දෙනකොට.. පරිස්සමට උඩු තොල වගේම යටි තොලත් උරවපු මම අවසානෙට එයාගෙ තොල් දෙකම මගෙ කට ඇතුලට දාගෙන උරවලා අත ඇරියෙ ඒ අපි දෙන්නගෙ පළවෙනි හාදුව කියලා සනිටුහන් කරන ගමන් වෙද්දි මගෙ තොල් එයාගෙ නළලින් තිබ්බෙ ඒ දැනුන සනීපෙට මීණුගෙ ඇස් දෙක පවා පියවෙනකොට..

විනාඩියකට කිට්ටු වෙන්න මීණුගෙ නළලට තොල් තදකරගෙන හිටිය මම මීණුව මගෙ පපුවට අරගෙන තදින්ම බදාගත්තෙ ඔළුව මැද්දෙන් හාදුවකුත් තියන ගමන් වෙද්දි දොරට තට්ටු කරපු තිසුක අයියා නිසා මීණු මගෙන් ඈත් උනා..

" ඉක්මනට වරෙන් ආදිත්‍ය අප්පච්චි තාම කෑමට ආවේ නෑ.. "

" හරි විනාඩියෙන් එනවා.. "

අයියා ඇවිල්ලා තියෙන්නෙ අප්පච්චි එන්න කලින් අපිට එළියට එන්න කියලා කියන්න වෙද්දි මම බලාගෙන මීණු ඇස් දෙකත් බිමට හරවගෙන ඉන්නවා මේකට මේ ලැජ්ජ හිතිලද.. පොඩි එකා ලගට ගිහින් එයාගෙ මූණ උස්සපු මම දැක්කෙ මගෙ වැඩ නිසා චෙරි රතු වෙලා ඉදිමිලා තියෙන තොල් දෙක වෙද්දි මගෙ ඇගිල්ලකින් ඒ තොල් දෙක පිහිදලා දැම්මේ මොකද කරන්නෙ අහන ගමන්.. හුකුන් හුකුන් ගගා හුරතල් වෙද්දි නම් මං සැර කලා.. ඇයි බං මමත් රහත් උණ එකෙක් නෙවෙයිනේ..

" අව්ලක් නෑ අයියේ අම්මලා දන්නවා මම තොල් හපනවයි කියලා.. "

" ම්ම්.. එහෙනම් ගිහින් මූණත් පොඩ්ඩක් හෝදගෙනම එන්න.. ඔයා ගියාට පස්සෙ මම එන්නම්.. "

" හරියෝ.. "

මීණු ඉක්මනට ගිහින් මූණත් හෝදගෙන පිහගෙන මටත් ටිකකින් එන්න කියාගෙන එළියට ගියේ මිහිනු ගිහින් විනාඩි පහකට දහයකට විතර පස්සෙ මමත් එළියට යද්දි.. කෑම මේසේ කට්ටියම ඉඳගෙන ඉන්නකොට චන්දු තාත්තත් ආවේ සේමිණී අම්මා අපි හැමෝටම කෑම බෙදද්දි.. කාලා බීලා ඉවරවෙලා කතා කර කර ඉඳලා නිදාගන්න ලෑස්ති උනේ මීණුගෙ කාමරේට එහා පැත්තෙන් තියෙන කාමරේ මටයි කේශ්ටයි හම්බෙද්දි වගේම පොඩී, දිලුම් දෙන්නා මීණුගෙ කාමරේට ගත්තා..

කවදාවත් නැතුව අද මගෙ මුළු හිතම පිරිලා ගිහින් තියෙද්දි හෙට දවසට බලාපොරොත්තුවක් එක්ක මං නින්දට වැටුණා..

අපි සෙට් එක දැන් මෙහෙට ඇවිල්ලා ගෙවෙන තුන්වෙනි දවස.. අවුරුද්දට තව දවස් හතරක් වගේ තියෙන්නෙ.. ඉතින් ඒකට මුළු ගමම ලෑස්ති වෙනවා.. මං නම් ඉතින් ඔය දේවල් ගැන දන්නෑ.. ස්කෝලෙ නිවාඩුව සෙට් උන ගමන් කරන්නෙ කේශ්වයි, ගවියයි එක්ක රස්තියාදු ගහන එක.. අම්මයි පොඩී එකතු වෙලා තමයි ඔය ගෙදර වැඩ එහෙම කරන්නෙ අවුරුදු කාලෙට.. මම යන්නෙ ආහාර අනුභව නැකතට විතරයි.. හැබැයි මෙහෙමයි ඉතින් තාත්තා ඉන්න වෙලේටනම් see more... හෙහෙ.. උදේ නැගිටිද්දි සෙට් එකම දැනගෙන අපි ask out කරගත්තු එක.. මුං නම් ලෙසටම චීත්ත.. කොහොමහරි දැන් උදේ 9ට කිට්ටු කරලා ඇති.. අපි කට්ටියම උදේම ප්ලෑන් කරගත්තා පහළ තියෙන දොළ බලන්න යන්න.. මට මතක් වෙන්නෙ දොළ කිව්වම, ඔය දොළට යන පාර, ඒ වටේට තියෙන ගස් ටික, එතකොට වීදුරුවක් වගේ පැහැදිලි වතුර පාර මගෙයි මීණුගෙයි රහස් කොච්චර නම් දන්නවා ඇතිද කියලා..

සුදුබෝලේ එලියෙ ඉදන් පුපුරනවා ඇති.. මොකද අපි යන්න කතා උනේ 9ට දැන් වෙලාව 10ටත් කිට්ටු කරලා.. ඉතින් මගෙ කොල්ලව ඉක්මනට වයසට යවාගන්න ඕනෙ නැති නිසා මමයි කේශුයි ඉක්මනට ඇඳගෙන එළියට ආවේ මීණු මරන් කන්න වගේ බැල්මක් අපි දෙන්නා දිහාවටම දාද්දි.. පොඩි පගයො දෙන්නා තාමත් නැද්ද කොහෙද.. අන්තිමට පොඩී, දිලුමයි එළියට බහිද්දි 10.30යි.. මරු මරු.. දැන් මේකගෙන් අහගන්න වෙන කතා..

" දැන්වත් යමුද.. මම බලාගෙන ඉන්නෙ 8.30 ඉඳන් යකූ.. ශේනු, දිලුම් ඔහේලා දෙන්නා තමයි පස්සට ඉර වැටෙනකම්ම නිදාගත්තේ.. "

" අඩේහ් ආදි උබ ඉදලා ඉදලා දාගත්තු කෑල්ල කොච්චි ගහක්නෙ බං.. "

" කොච්චි උනාට මොකද බං මගේ ළඟ සයිලන්ට් නම්.. "

" ඔහෙත් ඉක්මනට එනවා යන්න.. ඔහේලා දෙන්නත් පරක්කු උනානේ.. "

" සයිලන්ට් නේ හරි හරි.. "

" කටවහන් වරෙන් යන්න කේශ්.. "

මේ පොඩි ඇටයා අනේ අම්මපා මූට ගහන්න හිතයි පුක පුපුරන්න.. ඉදපන්කො පුතේ පොඩ්ඩක් මං උබ ගැන බලාගන්නම්.. මීණූ පණ්ඩිත පප්පා වගේ ඉස්සරහින්ම යද්දි මමත් ඉස්සරහට ගිහින් එයාගෙ අතක් මගෙ අතකට පටලගත්තෙ මීණු මං දිහා බලලා හිනා වෙද්දි වගේම අපෙ පිටිපස්සෙන් එන එවුන් නයි වගේ සූස් සූස් ගාද්දි.. ඉස්සර අපි දෙන්නා කොච්චර මෙහෙම අත් අල්ලගෙන පාරේ ගිහින් ඇද්ද.. දෙයියනේ එතකොට මේකගෙ චූටි.. තනිකරම රෝසම රෝස බෝලයක්..

පොඩී, දිලුම් දෙන්නා කන් කෙඳිරි ගගා තව දුරද අහද්දි මීණූ උන් දෙන්නව මඩවන්න ඕන කමට කිලෝමීටරයක් දුරයි කියද්දි හරී.. උන් දෙන්නා ෆයර් උනේ මීණූ ඊටපස්සෙ බොරුවට කිව්වෙ කියලා ගින්න නිවලා දාද්දි.. ඇත්තටම මීණු මෙහෙම හැසිරුනේ මම කියන්නෙ උබ, බං කියාගෙන හිටියේ, ඉන්නේ අපි ඉස්සරහදි විතරයි.. පොඩි කාලෙදිත් වෙන හැම පුංචි දෙයක්ම කියන්නෙ මටයි ලොකු අයියටයි විතරයි.. එයා අපි දෙන්නගෙන් පිට ලෝකයක් විශ්වාස කරේ නෑ.. ඉතින් දැනටත් එහෙමයි අපේ සෙට් එකෙන් එහාට එයා පරිස්සම් උනා වගේම ඒ තැන් වලදි හුඟක් අහිංසක විදිහට හැසිරුනා.. හැබැයි දෙපාරක් නොහිතා එයාට කරදරයක් නම් ඒවටත් ගානට හැඩගැහුනා.. ඉතින් මම මේකට ආදරේ කරන්න තවත් හේතු ඕනද.. මීණු කියන්නෙම මට ලෝකයක්..

මගෙ පොඩි යස්සයයි අනික් උන් දෙන්නයි කා කොටාගෙන කොහොමින් කොහොමහරි අපි පස් දෙනා දොළට ආවා.. මේ දවස් වල වහින නිසා දොළ පිරිලා තියෙන්නෙ ලස්සනයි.. අපි යද්දි ඉණට අත් දෙක තියාගත්තු බහිරව රූපයක් ඉන්නවා රවාගෙන.. ලොක්කයියා.. පොරට නහුතෙටම තදවෙලාද කොහෙද.. ලොක්කයියා බයින්න පටන් අරගෙන අපි ඇයි පරක්කු අහද්දි අනේ කැත නැතුවම මේකා අපිව පාවා දුන්නා.. කමක් නෑ බබා දුකක් නෑ.. ඔන්න ඊටපස්සෙ නම් ඉතින් මට නාන්න ලොකූ ඇම්මක් ආවා.. මීණුට කිව්වම නම් එපාමයි කියලා කිව්වා උනත් ඊළඟට ඒකා කරපු දේට මගෙ යකා ආවේස උනා.. මේකා දොළ ළඟට ගිහින් නාන්න ඇඳගෙන හිටිය ටී ශට් එක ගලවන්න හැදුවේ.. ටී ශට් එක උස්සද්දිම මම ඒකගෙ ඉණ රිදෙන්නම මිරිකුවා.. ඇයි යකෝ මූ මගෙ සීමාවත් පන්නන්න හදන්නේ..

" මීණු ඔය වැඩේ නම් කරන්න හිතන්නවත් එපා උබ.. මගෙ යකා අවුස්සගන්න තමයි හදන්නේ.. "

" රිදෙනවනෙ අයියේ අත ගන්නකො.. "

" රිදෙන්න තමයි යකෝ කරන්නේ.. උබ මගේ, මගේ කියන්නෙ මගේ විතරයි.. ඒක නිසා හොද හිතින් ටී ශට් එක පහලට දාගනින්.. නැත්නම් උස්සගෙන යනවා ගෙදරට.. "

" ම්හ්ක් හරි හරි කෑගහන්න එපානේ.. ඔයා වයසට යයි.. "

" කටනම් තියෙනවා උබේ.. "

හරි කෙලියක් තමයි මේක.. එහෙම කොහොමද මගෙ එකාගෙ ඇඟ පෙන්නන්න දෙන්නේ.. ඒවා මගේනෙ.. එකට එක කියන්න කටනම් තියෙනවා මොනා නැතත්.. මගෙ කියවිල්ලට ආයෙම ටී ශට් එක පහලට දාගනිද්දි ඊටකලින් ඉක්මන් උන මම ආයෙම ඒ ඉණ රතුවෙන්න මිරිකලා දාලා දොළට පැන්නෙ මීණු මූණත් රතු කරගෙන දොළට බහිද්දි.. කෝලම මුලින්ම ඇගිල්ලක් ඊටපස්සෙ අතක් පස්සෙ අනික් අත අන්තිමට කකුල් දෙක අනේ මන්දා මෙහෙම කොල්ලෙක්.. වතුර සීතලයි හිතුවට වඩා..

" අඩෝ වුට්ටෝ වතුර සීතලයි යකුනේ.. අවයව ගල් වෙලා තියෙයිද මන්දා.. "

" ආආ කමක් නෑ බං.. ගල් උනත් නැතත් වැඩක් නෑ උබ බොටම්නෙ.. "

" අනේ මේ මිහිනුවෝ මගෙන් කුනාරප අහගන්න එපා හර්ත.. මට කියන්නෙ උබත් බොටමක්නෙ.. "

" එව්ව් ඒකෙ යම් කිසි සත්‍ය තාවයක් තියෙනවා තමයි සේනු ඒ උනාට අපි තුනම බොටම් තමයි යකොව් එච්චරයි.. "

" අනෙ මේ තොපි දෙන්නා කොහොමද කියන්නෙ මමත් බොටම් කියලා.. "

" අපි බලමුකෝ ඉතින් හර්ත දිලුම් දෙළුම් කොල්ලෝ.. "

" අඩෝ වහිනවනෙ බං.. පොදයක් වැටෙනවා.."

අනෙ අම්මපා මේ කොල්ලා නම් පුදුම කටක් යකෝ තියෙන්නේ.. ලැජ්ජාවක් ඇත්තෙම නෑ.. ඒ උනාට හාදුවක් දුන්නොත් හරි මම මොනාහරි කිව්වොත් හරි දියවිලා වැක්කෙරෙන්න යනවා.. පොඩි කාලෙත් ඔහොමනෙ.. ඉවසලා ඉවසලා බැරිම තැන මම එක දවසක් ඒකගෙ රෝස පාට පිම්බුන බෝල කම්මුලකට හාදුවක් තිබ්බම මේකා මගෙ මූන බැලුවෙ නෑ දවස් දෙකක් යනකම්.. මාව දැක්ක තැන රතු වෙලා ගෙට දුවනවා.. මම කිව්වනෙ මීණු එයාගෙ යාළුවො දෙන්නා ඉස්සරහා විතරයි ඔහොම විවෘතව කතාකරන්නේ.. කොහොමහරි කට්ටියගෙම නෑමට බාධා උනේ එකපාරටම වැහි පොද ගහන්න ගත්ත නිසා වෙද්දි ලොක්කයියා කට්ටියටම ගොඩට එන්න කිව්වා..

" යමන් යමන් නැත්නම් ස්වාමිපුරුෂයො දෙන්නා පරල වෙයි.. "

" දෙන්නා.. හූ ස් දෙන්නා.. මිහිනුගෙ නම් ආදිත්‍ය අයියා කියමුකො එතකොට අනිකා කෞද.. "

" ම්ම්ම් ඔය එන්නේ බළලා මල්ලෙන් එලියට.. යමන්කො කොට පගයො ගෙදර.."

" හම්මට.. ශේනු සිරාවටම.. "

" මේහ්.. මං.. නික..ම්.. ඉතින් කිව්වෙ.. වැරදිලා.. "

" අනේ පලයන් වුත්තො යන්න.. "

මටත් ඔය සීන් එක තේරිලා තමයි තිබ්බේ.. ඒත් ඉතින් වැඩිය හොයලා බලන්න උනේ නෑ.. පොඩී ලොක්කයියයි.. ඒ දෙන්නගෙ අතරෙ තිබ්බෙත් අමුතුම විදිහෙ කනෙක්ශන් එකක්.. ලොක්කයියා කොළඹ එන්නෙත් පොඩී 7/6 වගේ ඉද්දි මට මතක විදිහට.. ඒ කාලේ ඉදන්ම පොඩී ලොක්කයියට හුඟක් එකතුයි.. දැන් කියලත් වෙනසක් නෑ.. හැබැයි ඉතින් ඔහොම දෙයක් තියේ නම් මම ඒකට විරුද්ධ වෙන්නෙත් නෑ.. මොකද මට අනුව ලොක්කයියා කියන්නෙ දාහකින් හොයාගන්න බැරි මනුස්සයෙක්..

ඇටයො තුන්දෙනා තාමත් වතුරෙ ඉඳගෙන කා කොටාගන්නවා.. මමයි කේශුයි දෙන්නා ගොඩට ඇවිල්ලා තැන තැන තියෙන සෙරප්පු ටික එකතු කරා.. ඒ අතරෙ අපිට විසාල සබ්දයක් ඇහුනා ලොක්කයියා කෑ ගහන.. ගොඩට ආව මගෙ කොල්ලගෙ ඇස් දෙක තිබුණෙ මගෙ ළඟ.. මගෙ ළඟ නෙවෙයි මගෙ පපුව ළඟ.. වතුරට බැහැපු නිසා ඇඳගෙන හිටිය ටීශට් එක ඇඟටම ඇලිලා තිබ්බේ.. මීණු දිහා බලලා ඇහැක් ගහලා හිනා උනේ කොල්ලා සැනින් මූනත් රතු කරන් බිම බලාගනිද්දි.. එහෙමම මම ලොක්කයියට කිව්වා එයාලට යන්න අපි දෙන්නා ටිකකින් එන්නම් කියලා.. මහපොච්චා වගේ ඉක්මනට ගෙදර එන්න වැස්ස වැඩි කරන්න කලින් කියලා එයාලා යන්න යද්දි මම මීණුව එතන තිබ්බ ලොකුම ලොකු නුග ගහේ බඳට හේත්තු කරගත්තා..

" ම්හ්හ්.. අයියෙහ්.. "

මගෙ රස්නෙ තොල් එයාගෙ බෙල්ලෙ ගාවද්දි එයාගෙ කටින් කෙදිරිල්ලක් පිට උනා.. බෙල්ලෙ ඉදන් එයාගෙ උරහිස පාමුල වෙනකම්ම හාදු තියපු මම එයාගෙන් දෙයක් ඉල්ලුවා..

" මීණූ.. මේ වහින වෙලේ අයියට ඔයාගෙන් දෙයක් ඕනේ..

" ම්හ්.. මොනා..ද.. "

" වැස්සටයි, දොළේ වතුරටයි තෙමිලා තියෙන මේ ටී ශර්ට් එකෙන් ඉලිප්පිලා පේන සුදූගෙ නිපල්ස් අයියට දැන් ඕනේ.. "

" අනෙහ්.. අයියේ.. "

" ම්ම්.. දෙන්න පුළුවන්ද.. "

" මෙතන්..ම.. "

" නෑ.. අපි ගෙදර යමු.. ම්ම්.. අද අප්පච්චිත් නෑනේ.. අනික මගෙ නැන්දම්මත් තිසුක අයියලගෙ අම්මලගෙ දිහා යනවා කිව්වනෙ.. "

ඉවසීමේ සීමාවක් තියෙනවනෙ ඕනම මනුස්සයෙක්ට.. ඉතින් මගෙ ඉවසීමේ සීමාව කොහෙත්ම මීණු ළඟදි අදාල උනේ නැතිකොට මම කොල්ලගෙන් ඉල්ලුව දේට ඒකා කනේ ඉදන් දෙපතුල් දෙක දක්වාම රතු ගැහුනා.. ඊටත් මම ගෙදර ගැන කියද්දි කැත නැතුවම ඒකා මට කපටියා කියලා කිව්වා.. හහ් මගෙ උනන්දුව නිසාම හොදයි ඉතින්.. අයිස් කැට හා සමානව සීතල වතුර බිංදු අපි දෙන්නගෙ ඇඟට වැටෙද්දි එයා සීතලයිනෙ අයියෙ කිව්වා.. ඒකටම හරියන්න මම සීතල නැති කරමු කියලා එයාට හිතන්නවත් වෙලාවක් නොතියම මහ වැස්සෙ මීණුගෙ තොල් දෙක මගෙ තොල් එක්ක පටලව ගත්තෙ සීතලේ උනත් එයාව රත් කරලා වෙද්දි මගෙ ලොකු අතක් මීණුගෙ ඉණ ළග නැවතෙද්දි අනික් අත එයාගෙ පිට පුරාම දඟ කෙරුවේ දරාගන්න බැරිම තැන මීණු මගෙ බෙල්ල වටේ අත දාලා මගෙ පපුවටම ඇලෙද්දි..

විනාඩි පහකින් විතර කිස් එක බ්‍රේක් කරපු මම මගෙ ඇඟිල්ලකින් මීණුගෙ ඉදිමිලා රතුවෙලා තියෙන තොල් දෙක අතගාලා කට කොණින් හිනා උනේ හෙන ආඩම්බරේකින් වෙද්දි මීණු එහෙමම මගෙ පපුවට තුරුල් වෙලා මාව බදාගත්තෙ ආපිට මමත් මීණුව මගෙ පපුවට තද කරගනිද්දි..

දොළ අස්සෙ ඔක්කොම මගුල් නටලා ඉවර වෙලා අපි දෙන්නම ගෙදර එද්දි අම්මලා යන්නත් ලෑස්ති වෙලා.. ගෙදරට ගොඩ වෙද්දිම සේමිණි අම්මගෙන් හොද ටොකු පාරවල් දෙකක් හම්බුනා සැක්.. එයාලට පරක්කු වෙන නිසා ගොඩාක් බයින්නෙ නැතුව ටිකක් බැනලා හරක් පැටියට පස් පංගුව එහෙකුත් හදලා දීලා අනික් උන්වත් බලාගන්න කියලා තමයි ඔන්න ගියේ.. මීණුව ඇඟ හෝදවගන්න යවලා මම කේශ් එක්ක පස් පංගුව ටික තම්බලා මීණු ඇඟ හෝදන් ආවහම ඒකත් කට්ටියටම බොන්න දීලා රෑ වෙද්දි බතුත් කාලා ටීවි බල බල ඉඳලා මීණු නිදි කිරා වැටෙන නිසා එයාවත් බලෙන්ම කාමරේට යැව්වා.. කුස්සියේ තිබ්බ මුට්ටිය හෝදලා දාලා ටීවි එක ඕෆ් කරලා මම මීණුගෙ කාමරේට ගියේ කොල්ලා රෙද්දත් පොරෝගෙන ඒක අස්සට ගුලි වෙලා ඉද්දි..

මං කාමරේට ඇවිල්ලා ඇරපු දොරත් වහලා ලොක් එක දාලා ඇඳගෙන හිටිය ටී ශර්ට් එක ගලවන ගමන් දාලා තිබුන පොඩි එලියක් එන ලයිට් එකත් ඕෆ් කරගෙන මීණු ලගට ගිය මම එයාගෙ මූණ දිහා බලාගෙන හිටියේ ඒ බැල්ම දරාගන්න බැරුවද කොහෙද කොල්ලා අහක බලාගනිද්දි..

ඇඳේ දිගාවෙලා හිටිය මීණුගෙ ඇඟ දෙපැත්තෙන් ඇඳට අත් දෙක බර කරපු මම එයාගෙ බෙල්ලට පාත් වෙලා බෙල්ලෙ ඉදන් පපුව ළඟටම වෙනකම් පුංචි පුංචි හැපුම් තිබ්බෙ ප්ලෙශර් එක දරාගන්න බැරි තැන මීණු එයාගෙ අත් වලට ඇඳ රෙදි මිරිකගනිද්දි.. දරාගනින් ඉස්සරහට උබට කොහෙතම ලේසි වෙන්නෙ නෑ මීණූ..

" අයියට මේවගෙ රස බලන්න දෙනවද මැණිකේ ~... "

ඇස් වලින් එයාගෙ පපුව පෙන්නලා රස බලන්නද අහපු මම එයාගෙ නළලට හාදුවක් තියලා පපුවෙන් මුව තියලා එක පැත්තක් උරවන්න පටන් ගත්තෙ කවදාවත් වින්දෙ නැති හැඟීමක් නිසාද කොහෙද එයාගෙ ඇස් දෙක පවා පියවිලා යනකොට..

මාරුවෙන් මාරුවට ඒ රෝස පාට තන පුඩු මගෙ කට ඇතුලෙ රස්නෙට යට වෙද්දි වින්දනේ දරාගන්න බැරුව මගෙ කොණ්ඩෙ හුගක් තදට මීණුගෙ අත් වලට මිරිකිලා තිබුනා.. පොඩි එකෙක් වගේ එයාගෙ පපුවෙ මූණ ඔබාගෙන මම දැන් පැයක තිස්සෙ ඉදන් ලොකු වැඩක්.. සැරින් සැරේට මගෙ දත් පාරවල් වැදුන එයාගෙ පපුවෙ රතු පාටින් පැල්ලම් කීපයක්ම හිටලා තිබුනා.. මීණුගෙ ඇස් වල ලා කඳුළු පටලයක් බැඳිලා තිබුනේ සමහරවිට එයාට මේ දැනෙන දේවල් හුරු නැති නිසා වෙන්න ඇති.. ඒත් ඉතින් ම්ම් එයාට මේවට හුරුවෙන්න එපැයි ඉස්සරහට... 😏

" ම්හ්ම්.. ම්හ්හ්.. "

" ම්ම් මීණූ.. ඉට්ස් සෝ ඩිලීශස් මැණිකේ.. "

" ආඅහ් ම්හ්.. හිමීට ඒයි.. ඕක හපන එක නවත්තපන් රිදෙනවා මට.. "

" මගෙ ඇස් ඉස්සරහා ඉදගෙනද උබ ඔහොම කියන්නෙ මැණිකේ.. "

" ම්හ්ක්.. ලැජ්ජයිනෙ ඒයි මට.. "

" ලැජ්ජ වෙන්නෙ ඇයි මීණූ.. මං උබේ කොල්ලා.. එහෙම කියනවට මං ආස නෑ.. ඊට වඩා ලස්සනයි මං උබේ හිතුවක්කාර අයිතිකාරයා කියනවට.. උබේ සුදු අයියා ඉස්සරහා ලැජ්ජ වෙන්න එපා මීණූ.. අදත් කියනවා මම උබට ආදරේ තරම මටවත් හිතාගන්න බෑ.. "

" මගේ අයියේ ~ ඇයි මට මෙච්චර ආදරේ කරන්නේ.. "

" මං උබට ආදරේ කරන්නෙ අවුරුදු 12ක් තිස්සෙ ඉදන් මීණූ.. එතකොට ඔයා 1 වසරෙ මං 2 වසරේ.. දැන් හිතන්න එපා එච්චර පොඩි වයසකින් ආදරයක් ඇති වෙන්න පුලුවන්ද කියලා.. ඒත් ඒක ඇත්ත මීණූ.. ටික ටික ලොකු වෙද්දි, සමාජෙත් එක්ක ගැටෙද්දි, යාළුවො ආශ්‍රය කරද්දි, හැගීම් අදුරගන්න මට පුලුවන් උනා වගේම ඒ හැගීම අසම්මතයි කියලත් තේරුම් ගියා.. ඉතින් හරියටම බැලුවොත් මං උබව පුංචි කාලෙ ඉදන්ම අයිතිකරගෙන ඉවරයි පණ.."

" අයි..යේ.. මොන..වද.. මේ කිය..න්නේ.. "

" ශ් ශ්.. ඔයාට මතක නෑ කියන්න මං දන්නවා මැණිකේ.. යන්තන් උබට අවුරුදු 10ක් වෙද්දි මං උබෙන් ඈත් උනා.. ඉතින් මාව අමතක වෙන එක සාධාරණයිනෙ.. "

" ඇයි.. ඇයි ඉතින් මගෙන් ඈත් උනේ.. අයියගෙ මීණුව ඇයි දාලා ගියේ.. "

" දැන් ඇති වස්තූ.. හැමදේම මම කියන්නම්.. ඒත් මේ ඒකට වෙලාව නෙවේ.."

මීණුට මම කියපු කතාවට දෙන්න උත්තරයක් හිතාගන්න බැරි වෙද්දි එයා මගෙ පපුව උඩින් ඔලුව තියාගත්තේ මම මීණුව එක අතකින් තවත් තද කරලා පපුවට තුරුල් කරගෙන නළලින් හාදුවක් තියද්දි.. අනික් අතින් සනීපෙට එයාගෙ ඔලුව අතගාද්දි මමම අයින් කරපු ටී ශට් එක මීණුට අන්දන්න හැදුවත් එයා ඒක අතින් එහාට කරලා සම්පූර්නෙන්ම මගෙ පැත්ත හැරිලා ලාවට රෝම වැඩිලා තිබුන පපුවට තුරුල් උනේ ආයෙම එයාගෙ ඔලුව මැද්දට මගෙ දෙතොල් තද වෙද්දි වගේම අපි දෙන්නවම වැහෙන්න ශීට් එක පෙරෙව්ව මම මීණුව මගෙ පපුව අස්සෙ හංගගෙන නිදාගත්තෙ එයාගෙ කනට පොඩි දෙයක් මුමුණන ගමන්..

" සැනසීමෙන් නිදාගන්න මගෙ වස්තූ.. එක පාරක් මග ඇරුණා ඒත් මේ පාර එහෙම වෙන්න දෙන්නෙ නෑ.. අයියව විශ්වාස කරන්න.. මං උඹට හරි ලෝභයි අරලිය මල.. "

කුරුල්ලො කෑගහන සද්දෙට උදේ අටට විතර ඇහැරුන මට අත නෑ වගේ ෆීලින් එකක් ආවේ එහෙමම මම මගෙ අත තියෙන පැත්ත බලද්දි.. අන්න, අන්න එතකොට තමයි මට ඊයේ රෑ මම කරපු හපන්කම් මතක් උනේ.. ඊයේ රෑ දෙන්නවම වැහෙන්න ශීට් එක පොරෝගත්තට මොකද දැන් ඒක කකුල් දෙක පල්ලේ.. කොල්ලට සීතල වැඩි නිසා මගෙ බෙල්ල අස්සෙත් මූණ ඔබාගෙන නිදි.. කොල්ලගෙ ඇඟත් රස්නෙද මන්දා පොඩ්ඩක්.. මීණුගෙ බෙල්ලෙ ඉදන් බඩ හරියට වෙනකම්ම ඊයෙ මම කරපු හපන්කම් දිලිසි දිලිසි තියෙද්දි ඒ එක්කම වගේ දොරත් ඇරගෙන ආවේ කේශ්..

" ආ උබ නැගිට්ටද.. මම මේ තේ බොන්න කතා කරන්න ආවේ.. "

" ම්ම්.. "

" යමන් පොඩි එකාවත් නැගිටගෙන වරෙන්.. "

" ම්ම් "

" හුත්තො.. "

" ම්ම්.. "

" නොදකින් බේසිකයා.. ආදිත්‍ය!!!!!!! "

" මොකද යකෝ බෙරිහන් දෙන්නෙ.. කෑ ගහන්න එපා පොඩි එකා ඇහැරෙයි.. "

" හරි හරි උබට ඇහුනෙ නෑනේ ඒකයි කෑ ගැහුවේ.. "

" ම්ම්.. "

" යකෝ දැන් ඇති ඔය මූණ දිහා බලන් භාවනා කෙරුවා.. නැගිට්ටවපන් ළමයව.. "

" මට ලෝභ හිතෙනවා කේශ්.. උබට මතකද මං මෙයාව මුලින්ම දැකපු දවස.. "

" මොකද මතක නැත්තේ.. අරලිය ගහක් පල්ලෙ අරලිය මලකුත් අතේ තියන් තනියම මොනාදෝ මුමුණ මුමුණ ඉද්දිනේ උබ මල්ලිව දැක්කේ.. "

" දෙයියෝ මේකගෙ චූටි එතකොට.. "

" ම්හ්ක් ම්හ්ක්.. අම්මාහ්.. "

" නිදාගන්න වස්තූ තව වෙලා තියෙනවා.. "

කොල්ලා මගෙ තුරුලෙ ඉඳන්ම එහෙට මෙහෙට දඟලද්දි මම ඒකගෙ පස්සට තට්ටු දදා ආයෙම නිදාගන්න කියලා කිව්වා උනත් කේශ් කතා කරපු නිසා ආයෙම ඔළුව ඉස්සුවා.. කේශ් දිහා බලලා ආයෙම මගෙ දිහා බලපු කොල්ලගෙ මූණ බලන් ඉද්දි රතු උනේ අනිවාර්යයෙන් එයාට ඊයේ රෑ මතක් වෙලා වෙන්න ඕනේ.. වඳුරු පැටියෙක් වගේ මගෙ බෙල්ලෙ එල්ලුන කොල්ලව මගෙ උකුලට අරගෙන ඒ පිට දිගේ සනීපෙට මම අතගාද්දි අනේ පොඩි එකාගෙ ඇස් දෙක ආයෙම පියවෙන්න ආවා..

" අනේ යකුනේ නැගිටපන් මුන්ගෙ හුරතල් බලන්නත් උනානෙ මට.. උබලා දෙන්නා එන වෙලේක වරෙන් තිසුක අයියයි ශේනුකයි එකතු වෙලා තේයි උදේට කන්න පොල් රොටී හැදුවා.. වොශ් දාගෙන ඉක්මනට වරෙන්.. "

" අපි දෙන්නා එන්නම් උබ පලයන්කො.. "

ආව වෙලේ ඉදන් කියවන කේශ්ව යවලා මම කොල්ලගෙ නිකටින් උස්සලා මගෙ ඇස් මට්ටමට ඒ බෝල මූණ ගනිද්දි ආයෙම මේකව රතු වේගෙන ආවා..

" මොකෝ මේ රතු වෙලා ම්ම්.. "

" යන්නකො ඒයි.. ම්හූ.. "

" මෙන්න මෙහෙ වරෙන් බං කෝලම් නැතුව.. දීගෙන ඉද්දි හොදයි දැන් තමයි ඔක්කොම කැටයම්.. "

" අනේ අයියේහ්හ්හ්හ්හ්හ්හ්.. "

" කන බං මගේ.. නැගිටින්න සුදූ දැන් 9ටත් කිට්ටුයි.. බඩගිනී.. "

" ඇයි ඔහේට මාව කෑවා මදි නැද්ද.. "

ඔය දැරිවියො ටික දන්නවනෙ මාළුවා නහින්නෙ කට හින්දා කියලා.. දැන් මේ කට කියෙව්ව මගෙ කොල්ලට උනෙත් ඒක.. මෙච්චර වෙලා ඔඩොක්කුවෙ හිටිය කොල්ලව එහෙමම ඇඳට පෙරලගෙන එයාගෙ දෙපැත්තෙන් අත් දෙක තියාගෙන මම එහෙමම පාත් උනේ මීණුගෙ තොල් දෙකට.. අනිවාර්යයෙන්ම ඒක හුඟක් රෆ් කිස් එකක්.. මගෙ තියුණු දත් වලට එයාගෙ තොල් දෙක හැපෙනකොට මට දැනුණා මගෙ පිට මීණුගෙ නියපොතු වලට හීරිලා ගියා.. විනාඩි පහලවකට කිට්ටු වෙන්න තොල් දෙක හපාකෑව මම මීණුව වඩාගෙනම ඇඳෙන් නැගිටලා බාතෲම් එක ලගට ගියා..

" පැය භාගයක් දෙන්නම් ඇඟ හෝදන් එන්න.. "

වඩාගෙන ආව කොල්ලව බාතෲම් එක ඇතුලෙන්ම තියලා ශවර් එක ඇරලා මම යන්න යද්දි එකපාරටම වැටුන සීතල වතුර පාරට මගේ සිහියෙන් හිටිය කොල්ලව සීතට වතුර පාරට ගැස්සිලා ගියා..

" ආආආආආහ්හ්හ්.. තමුසෙ හරි දුශ්ට ආදරවන්තයෙක්.. "

කෑ ගැහුවට වැඩක් නැති බව දැන දැනම කෑ ගහලා අන්තිමට මීණු ඇඟ හෝදන් ඇඳුමත් ඇඳගෙනම එළියට එද්දි මම හිටියෙ අම්මා එක්ක කෝල් එහෙක..

" ඔව් ඔව් ඔයාගෙ හුරතල් බෝනික්කා බාතෲම් එකේ.. ආහ් එයා ආවා ඉන්න මම දෙන්නම්.. "

මම මීණුට ෆෝන් එක දීලා තුවායත් අරගෙන බාතෲම් එකට ගිහින් නාගෙන ඇඳුමත් ඇඳගෙන එළියට එද්දිම කෝල් එකත් ඉවර උනේ මීණු මට ආයෙම ෆෝන් එක දෙද්දි.. පස්සෙ අපි දෙන්නම කාමරෙන් එලියට යද්දි අනික් කට්ටිය නම් ටීවී බල බල ලොකූ කදයක් දාගෙන ඉන්නවා.. උන්ගෙ ප්‍රශ්න වලටත් උත්තර දීලා අපි දෙන්නටත් තේ දීලා මොකක්ද එකක් ප්ලෑන් කරයි කියලා ඒක කියන්න ඕන කිව්ව නිසා අපි කට්ටියම වටේට ඉඳගත්තා..

" මොකක්ද දැන් ප්ලෑන් එක.. "

" ආහ් අවුරුදු අනිද්දනෙ එදා රෑට අපි පොඩි සාජ්ජයක් දාන්න ප්ලෑන් කලේ.. වෙනදට ඉතින් ඔයාලා නෑනේ මෙදාපාර සෙට් එකක්ම ඉන්නවනෙ.. මොකෝ කියන්නේ.. "

" අදහස හොදයි අකුරුත් ගැලපෙනවා.. මං නම් ආසයි වැඩේට.. "

" අනික් අයත් ඕකේනේ අද දවල්ට නැන්දයි මාමයි ආවහම කතා කරගමු ඒ ගැන.. මං යනවා අපේ ගෙදරට ගිහින් එන්න.. "

" අයියා ආයේ එනවනෙ.. "

" ඔව් ඔව් ආයෙ එනවා.. ඒ ආවහම යමු ගමේ අනික් පැත්තටත් ඇවිදලා එන්න දොළට විතරයි නෙ ගියේ.. "

" ආහ් ඒක හොදයි.. අයියේ මං එහෙනම් දවල්ට කෑම ලෑස්ති කරන්න ගන්නවා හොදේ.. "

" හරි මිහිනු කරන දෙයක් පරිස්සමින්.. ශේනුවත් උදව්වට ගන්න.. "

" ගන්නවා තමයි ප්ස් ප්ස් එන්න මෙයා අපි උයමු.. "

මුං දෙන්නගෙ තියෙන්නෙ මහා කෝලම්.. හුරතල් වෙන්න තියේ නම් මොකෙක් හරි කමක් නෑ.. පොඩීත් නලවලා කරලා මහ මොළකාරයා ලගට යද්දි මගෙ නම් මූණ ඇද වෙලා ගියා.. පොඩි උන් තුන්දෙනාම උයන්න කුස්සියට ගිය නිසා මමයි කේශුයි ලොකූයි එළියට ආවේ සාජ්ජෙ දවසෙ රහස් භාණ්ඩෙ ගැන කතා කරගන්න.. දන්නැද්ද ඉතින් පොඩ්ඩක් ගත්තෙ නැත්නම් සෙට් නෑනේ..

" ඔන්න දැන්ම කිව්වා කරන දෙයක් පරිස්සමෙන් මොකද අර ඇතුළෙ ඉන්න උබේ කොල්ලා එසේ මෙසේ බෝම්බයක් නෙවෙයි.. අහු උනොත් ආදරෙයි තෙරුවන් සරණයි කියලා තමයි කියන්න වෙන්නෙ.. "

" ගේන්න කලින්ම කියවන්න එපා බං අයියේ.. අද හවසට ගිහින් බඩු අරගෙන එන්න ඒ ගෙනල්ලා ශේප් එකේ කේශ් ගෙ බෑග් එකට දාලා තියමු.. කවුරුත් උබෙ බෑග් එක අදින්නෙ නෑනේ.. "

" අහ් එළ එළ එහෙනම් එහෙම කරමු.. එක බෝතලයක් ඇතිනේ බං.. "

" අපෝ ඔව් යකෝ එකක් ඇති.. "

" එළ එහෙනම් මං කැපුනා.. "

" ඕකේ බොසා.. "

ලොක්කයියා ගියාට පස්සෙ අපි දෙන්නා වත්ත වටේ ඇවිද ඇවිද ඉද්දි නහය කඩාගෙන යන්න සුවඳක් ආවේ ඒ එක්කම වගේ සේමිණී අම්මයි චන්දු තාත්තයිත් එද්දි.. අපි හතරදෙනාම ගෙට ගිහින් ඉන්නකොට උයලා ඉවර උන කෝකියො තුන්දෙනත් ආවා.. පැය භාගයක් යද්දි ලොක්කයියත් ආව නිසා අම්මයි තාත්තයි ඇඟ හෝදගෙන එන්නම් කියලා යද්දි ආයෙම පොඩි උන් තුන ගියා කෑම මේසෙ ලෑස්ති කරන්න.. කට්ටියම ආයෙම කෑම කන්න එද්දි බලන්න ලස්සනයි කෑම මේසේ පිරිලා ගිහින් තිබුනා.. වත්තෙ ඉන්නකොට ආවේ එහෙනම් බිරියානි හදන සුවඳ.. පව් කොල්ලා හුඟක් මහන්සි වෙන්න ඇති..

සේමිණී අම්මා මීණුගෙන් මේ ඔක්කොම හැදුවෙ එයාද කියලා අහද්දි කොල්ලා හුරතල් විදිහට හිනාවෙලා ඔව් කියලා කිව්වා වගේම අනික් දෙන්නත් උදව් කරා කියලා කිව්වා.. ඇත්තටම හැම කෑමක්ම පුදුම රස පාටයි.. මමත් සේමිණී අම්මා එක්කම කෑම වල රස පාටයි කිව්වම එයානම් කිව්වෙ මීණුගෙ කෑම අනිවාර්යයෙන් කාලම බලන්න ඕන කියලා.. පස්සෙ චන්දු තාත්තා අම්මට කෑම බෙදලා දෙන්න කිව්ව නිසා හැමෝම කතාව නවත්තලා කෑම බෙදාගන්න පටන් ගත්තා..

සේමිණී අම්මා තාත්තට කෑම බෙදන දිහා බලාගෙන හිටිය මීණු බිරියානි දාලා තිබ්බ බෝල් එක අරගෙන මගෙ පිඟානට බෙදන්න ගත්තෙ මම මීණු දිහා පුදුමෙන් බලාගෙන ඉද්දි.. අනේ දෙයියනේ මම මේවට මොනවද කියන්න ඕනේ.. මේවා මම පොඩ්ඩක්වත් බලාපොරොත්තු උන දේවල් නෙවෙයි.. මං අහන්නෙ මේ දේවල් කරන්නෙ ඒ පුංචි හිතේ තියෙන දරන්න බැරි ආදරයක් මම ගැන තියෙන නිසා නෙවෙයිද.. මම මේවා එයාගෙන් බලාපොරොත්තු වෙනවනම් උනේ අපි එක වහලක් යටට උණ දාක.. උදේම තේ එක හදලා දීලා කෑම ටික හදලා දීලා.. ඒත් එයා ඒවා තනියම කරන්න නෙවෙයි මාත් එක්ක එකතු වෙලා හැමදේම, මම කියන්නෙ මැරෙන එක පවා එකට මම එහෙමයි එයාගෙන් බලාපොරොත්තු උනේ.. ඒත් පොඩි එකා දැන් ඉදන්ම මේ දේවල් මෙහෙම කරද්දි මගෙ හිතට බර වැඩී..

හදපුවා ඔක්කොගෙන්ම මගෙ පිගානට බෙදපු මීනු දිහා මම හිනා වෙලා බලලා ඔළුව අත ගෑවේ ආදරෙන් මගෙ හදවත පුපුරන්න තරම් පොඩි එකා වෙනුවෙන් තියෙන ආදරේට ඒ ඔළුව අතගෑවා.. එයාගෙන් ආපිට මට හරිම ලෙංගතු හිනාවක් ලැබෙද්දි මම වෙනුවෙන් නෙවෙයි උනත් කෑම හැදුවෙ මම වෙනුවෙන් බෙදපු බත් එකෙන් පළවෙනි කටම මගෙ හැම රස නහරයක්ම ඉපිලිලා යද්දි දාස් වෙනි වතාවටත් මීණු කියන්නෙ මං ගත්තු හොඳම තීරණේ කියලා මට දැනුනා..

ඉතින් හැමෝම කාලා ඉවර වෙලා කතා බහ කර කර ඉද්දි අපි උදේ ප්ලෑන් කරපු සාජ්ජෙ ගැන චන්දු තාත්තට කිව්වහම එයත් ඒකට එක පයින්ම කැමති උනා.. පස්සෙ ඒ වැඩත් ලෑස්ති කරගෙන අපි සෙට් එකම යන්න ලෑස්ති උනේ ගමේ අනික් පැත්තෙ ඇවිදින්න.. දවල් 2 වගේ වෙද්දි අපි සෙට් එකම හිටියේ ගහක් යට මහන්සියට පොඩ්ඩක් නැවතිලා.. බඩ පැලෙන්න දවල්ට කාලා ආව නිසා දැන් නම් නිදිමතකුත් ලාවට සෙට් වෙනවා.. මම දැන් ගොඩක් වෙලා තිස්සෙ අහගෙන ඉන්නෙ මගෙ එහාපැත්තෙ ඉන්න මීණුගෙ බඩ කෑගහන සද්දෙ.. පණ්ඩිත කොල්ලා උදේට රොටි දෙකක් විතරයි කෑවේ.. පස්සෙ දවල්ට කන වෙලෙත් කන්න බෑ බෑ ගගා ඉදලා ලොක්කයියා බලෙන්ම කටවල් දෙකක් කැව්වා.. ශුවර් ශොට් දැන් මේකා ඉන්නෙ බඩගින්නෙ.. පණ්ඩිත කමනම් හොද.......ට තියෙනවා.. කියන දෙයක් අහන්න බෑ..

" අනේ ඒයි මට බඩගිනිනේ.. දැන් 2ටත් ලග ඇති අයියේ.. "

" කට.. කට වහගෙන හිටපිය මං කිව්වෙ නැද්ද ආ උදේ කද්දි වැඩිපුර කන්න කියලා.. 2ක් කාලා උබේ කොහෙට යන්නද.. බඩගිනි නම් කටවහන් හිටපිය.. උබේ මුරණ්ඩු කම වැඩී.. "

" ම්හ්ක් අනේහ්හ් උදේ පාන්දර කන්න බැරි නිසානේ කෑවේ නැත්තේ.. සැර කරන්න එපානේ ඒයි.. "

" ඔව් ඔව් උබට අනේ මැණිකේ මගෙන් මුකුත් නාහා ඉදපන්.. "

" පලයන් යන්න ඕන්නෑ ඔහේව මට.. මං යනවා ගෙදර.. ම්හ්ක් "

" ඔතනින් හෙල්ලෙන්නෙ නැ හරී.. කකුල් දෙක කඩනවා උබේ.. "

" කතා කරන්න එපා මා එක්ක.. "

මගෙ අතත් කූරු ගගා පුරු පුරු ගාපු මීණු කෑ ගහලා මටත් ගස්සගෙන යන්න ගියේ ඕන මගුලක ගියදෙන් කියලා මමත් ඉද්දි.. ඕනවට වඩා හුරතල් කරන නිසයි මේකගෙ මෙච්චර මුරණ්ඩු කම..

" මොකද බං අර කොල්ලට උනේ.. පෞල් පස්නත.. "

" ඔහෙ ගියදෙන් බං.. උදේ රොටි දෙකක් කාලා දවල්ටත් ලොක්කයියා කවපු බත් කටවල් දෙක විතරයි.. දැන් බඩගිනිලු.. "

" පව් බං.. උබත් මහ ගිනිපුක්කාරයනෙ පොඩ්ඩ ඇත්තං නැට්ට පාග ගන්නවා.. "

කේශ් මට බනිද්දි නම් මටත් කොල්ලා පව් කියලා හිතුනා.. අනික් උන් ටික කතාවකට වැටෙද්දි ලොක්කයියා මගෙ ලගට ආවේ මොකක් හරි දෙයක් කියන්න හිතාගෙන වග මට තේරුනා..

" ආදිත්‍ය.. රාදෙව් ආයෙ ඇවිල්ලා නිවාඩුවට.. කොල්ලා තනියම ගියේ.. උබ දන්නවනෙ රෙදෙව්ගෙ බැල්ම කොල්ලට වැටිලා තියෙන වග පොඩි කාලෙ ඉදන්ම.. "

" ම්..මොක්..මොකක්.. ලොකූ සිරාවටමද.. "

" ම්ම් උබ ශෝට් කට් එක දන්නවනෙ.. ඒකෙන් පලයන් මම මෙයාලා එක්ක තව විනාඩි දහයකින් එන්නම්.. "

ලොක්කයියා කියන පරක්කුවෙන් මම නැගිටලා දිව්වෙ ශෝට් කට් එකෙන් වටපිටත් බල බල ගියේ කොහෙදි හරිම කොල්ලව හම්බෙයි කියලා හිතලා උනත් මට ගෙදරට යනකම්ම ඒකව හම්බුනෙ නැති වෙද්දි මගෙ පපුවත් එකසිය ගානට ගැහෙන්න ගත්තා.. නෙලිත.. නෙලිත රාදෙව් රන්දෙණිය.. මගෙ වයසෙම එකට ස්කෝලෙ ගියපු මීණුලට දුරින් නෑදෑ වෙන එකෙක්.. ඌ අපි එක්ක පොඩි කාලේ ඉදන් හිටියත් උගෙ හිතේ මීණු ගැන තිබ්බෙ නරක අදහසක්.. පොඩි එකාගෙ කාමරේට දවසක් මහ රෑක යද්දි මමයි අහම්බෙන් දැකලා ඌව ඇදගෙන ඇවිල්ලා මුල්ලකට කරලා ගැහුවේ.. බල්ලා ඌ අත තියන්න හැදුවෙ මගෙ පොඩි එකාට.. අන්න ඒකමයි මම බය.. මීණු කියන්නෙ මගෙ මුලු ජීවිතේම..

මම ගේ ඇතුළෙ එහා කොනටයි මෙහා කොනටයි ඇවිද ඇවිද හිටියේ දැන් එයි දැන් එයි කියලා හිතාගෙන වෙද්දි ඒත් එක්කම වගේ බයික් එකක් ඇවිල්ලා මිදුල ඉස්සරහින් නැවැත්තුවෙ ඒකේ හිටිය උන් දෙන්නව දැකලා මගෙ හකු දෙකෙ මස්පිඬු එකට තද උනා.. තරහට අත් වල නහර පවා ඉලිප්පිලා පෙනෙද්දි බයික් එකේ වෙන කවුරුත් නෙවෙයි ඇවිල්ලා හිටියේ රාදෙව් එක්ක මීණු වෙනකොට සත්තයි මගේ එකා කියලා බලන්නෙ නැතුව කන පැලෙන්න පාරක් දෙන්න හිතුනා මට.. කාමරේ උලුවස්ස ළඟ හිටගෙන සාක්කු දෙකට අත් දෙකත් දාගෙන මම බලාගෙන හිටියේ මීණු ගෙට එනකම් වෙද්දි කොල්ලා ගෙට එද්දිම මම ඒක දිහා බලාගෙන ඉන්න විදිහ දැකලා බය උනා.. ඒ එක්කම වගේ අපෙ අනික් උනුත් ගෙට ගොඩ වෙද්දි රාදෙව්ට නම් ප්‍රශ්න ගොඩක් තිබුනා..

" කෝ මල්ලි නැන්දා නැද්ද.. අනික මේ ඇවිල්ලා ඉන්න අලුත් මූණු ටික කව්ද.. මං මීට කලින් දැකලා නෑනේ.. "

මම තවමත් බලාගෙන ඉන්නෙ මේ නාඩගම දිහා.. මම දන්නවා මීණු කීයටවත් ඕකා එක්ක කතා කරන්නෙ කැමැත්තෙන් නොවන වග..

" අම්මා කුස්සියේ වෙන්න ඇති අයියේ.. මේ හතරදෙනා මගේ ස්කොලේ යාලුවෝ.. මං යනවා කාමරේට.. අයියා කුස්සියට ගිහින් අම්මව හම්බෙන්න.. ''

" ඇයි මල්ලි හදිස්සි.. අඩුම මේ යාලුවො වත් මට අදුන්වල දෙන්නෙ නැද්ද.. ඇයි අර අනික් කෙනා රවාගෙන ඉන්නේ.. "

රවාගෙන ඉන්නෙ මෙතන උබට මට අරින්න බැරි නිසා.. හුත්තිගෙ පුතා.. ශිට්..

" අනේ අයියේ වදයක් නොවී යනවද.. මට හරි මහන්සී.. එයාලව පස්සෙ අදුන්වල දෙන්නම්.. අප්පච්චි එන්න කලින් යන්න නැත්තනම් බැනුම් අහන්න වෙයි.. "

" ඉස්සර වගේමයි නේද.. එහෙනම් මං නැන්දව හම්බෙලා යන්නම් අභිසෙස්.. "

" හ්ම්ම්.. "

පොඩි එකා ඉන්නෙ මොකක් හරිම අමාරුවකින් කියලා මට ඒකා ගෙදර ආව වෙලේම තේරුනා.. මීණුට පොඩි කාලෙ ඉදන්ම වගේ ගෑස්ට්‍රික් තියෙන නිසා සේමිණී අම්මා එහෙම කොල්ලව බඩගින්නෙ තිබ්බෙම නැති තරම්.. ඒ දන්න නිසාමයි මේකට උදේ බලකරලම කොහොමහරි රොටි දෙක කවාගත්තේ.. මුලු මූණම රතුවෙලා දාඩිය දාලා තියෙන කොල්ලගෙ ඇස් දෙක පවා අඩවන් වෙලා තියෙද්දි ඒකා කාමරේට යන්න හැදුවත් මගෙ කකුල් දෙකත් පණ නැති කරලා මීණුව ෆේන්ට් උනෙ මම ඉක්මනට එයාව අල්ලගෙන කාමරේට අරගෙන ගිහින් ඇඳක් උඩින් තියද්දි..

සේමිණී අම්මා එන්නත් කලින් කොල්ලගෙ ටීශට් එක ගලවලා ඇඟ තෙත රෙද්දකින් පිහලා දැම්මේ සිරාවටම මගෙ පපුව ඇඳුම් කන අතරෙ.. අම්මපා මූට ගහන්නමයි ඕනේ පුදුම මුරණ්ඩු කමක්නෙ මේක.. ඒත් එක්කම වගේ සේමිණී අම්මත් දුවගෙන ආවේ වතුර එකකුත් අරගෙන වෙද්දි මගෙ උකුල උඩ තිබ්බ කොල්ලගෙ ඔළුව අතගාන මගෙ දිහා බලපු සේමිණී අම්මා වතුර ටිකක් අරගෙන මීණුගෙ මූණට ඉස්සෙ පොඩි එකා අමාරුවෙන් අමාරුවෙන් හිමීට ඇස් පියන් දෙක අරිනකොට.. මොනාහරි කියන්න කට හෙල්ලුවත් මීණුගෙ කටින් වචනයක්වත් පිටවුනේ නැත්තෙ උගුර කට වේලිලා නිසා අම්මා හිමිට එයාව නැගිට්ටවලා වතුර ටිකක් පෙව්වා..

" මගේ කොල්ලෝ.. අනේ උබට මොකද පුතේ උනේ.. උදේටවත් හරියමන් විදිහකට කාලා නෑ.. දවල්ටත් නෑ.. ගෑස්ට්‍රික් අමාරුව තියෙනවා කියලා දැන දැනනේ පුතේ.. නැගිටහන්.. කෝ මේ බත් ටික කාලා ඉන්න.."

" සේමිණී අම්මේ මල්ලිට ගිහින් අයියා ගෙනාව යෝගට් ඇති ඒකක් ගේන්නකො.. මං බත් ටික මෙයාට කවන්නම්.. "

" අනෙ හා පුතේ.. ඉන්න මං අරගෙන එන්නම්.. වැඩිය හොදි දැම්මේ නෑ සැර නිසා පුතා කවන්නකො මං එන්නම්.. "

" මගෙ හොද කොල්ලා වගේ බත් ටික කන්නකෝ.. අම්මා එන්නම් හොදේ.. "

අම්මා මීණුගෙ ඔලුවත් අත ගාලා මගෙ අතට බත් පිගානක් දීලා කාමරෙන් එලියට ගියා.. බත් පිගාන මේසෙ උඩින් තිබ්බ මම මීණුව උස්සයලා ඇද වියලට කොට්ටයක් හේත්තු කරලා ඒකට හේත්තු කරා..

" උබලත් ගිහින් කාපන් බඩගින්නෙනෙ හිටියේ.. අයියේ මට පුලුවන් නම් වතුර වීදුරුවක් අරගෙන එන්නකො.. "

" ඉදපන් මං අරගෙන එන්නම් මල්ලි.. "

ලොක්කයියත් එක්ක ශේනු, දිලුම්, කේශ් හැමෝම එලියට යද්දි මේසෙ උඩින් තිව්ව බත් පිගාන අතට ගත්තු මම හැම ව්‍යංජනෙන්ම චුට්ට චුට්ට දාල බත් කටක් ඇනුවා.. මීණුගෙ දිහා බලාගෙන හිටිය මම මගෙ අතින් එයාගෙ කට ලගටම ලං කරපු බත් කට එයාගෙ කටට අරගෙන හපලා ගිලිද්දි මං බලාගෙන කොල්ලගෙ ඇස්වල කඳුළු පිරෙනවා.. ආයෙම වතුර පොඩ්ඩක් පොවලා ඒ පපුව හිමීට අතගාන ගමන් මම අනික් බත් කටත් කැව්වා..

මුකුත්ම නොකියා අයියා ගෙනත් දුන්න වතුර වීදුරුව මීණුට පොවන ගමන් කොල්ලගෙ පපුව අත ගාපු මම හිමින් හිමින් ඉතුරු බත් ටිකත් කවද්දි මීණු මම දිහා කඳුළු පුරෝගෙන බලන් ඉන්නවා මම දැක්කා..

පිගානෙ බත් ඇටයක් ඉතුරු නොවෙන්නම කවපු මම පිගානත් අරගෙන යන්න යද්දි කොල්ලට තේරෙන්න ඇති එයා එක්ක මං ඉන්නෙ තරහින් කියලා.. යන්න ගිය මගේ අතේ මැනික් කටුව ලගින් කොල්ලා අල්ලගනිද්දි මම නෙවෙයි නිකම්වත් මීණු දිහා හැරිලා බැලුවේ..

" මාව අතෑරපන් මිහිනු.. තමුසේ අසනීපෙන් ඉන්න නිසා මං දැන් කිසිම දෙයක් කතා කරන්න යන්නෙ නෑ.. ඒත් රැට, රෑට මට උත්තර දෙන්න ලෑස්ති වෙලා හිටපන් මීණූ.."

" අයිය්..යේ..හ්.. "

" ශ්.. ශ්.. දැන්ම නෙවෙයි රෑට, මං කිව්වෙ රෑට කියලා.. "

ඒ කියලා මම කාමරෙන් එළියට යද්දි ඒ ඉස්සරහා හිටිය අනික් ඇටයො දෙන්නා ඇතුළට ගියා.. තුනම එකයි තුනම එකයි.. කුස්සියට ගිහින් පිඟානත් හෝදලා තියලා සේමිණී අම්මා එක්ක කතා කර කර ඉඳලා එයාවෙ වැඩ වලටත් පොඩ්ඩක් උදව් වෙලා මම අනික් කාමරේට ගියේ කේශ් ඇඳේ පතබෑවිලා ෆෝන් එකට කොට කොට ඉන්නකොට.. මූටත් දැන් කෑල්ලක් සෙට් වෙලානෙ.. කොයි වෙලෙ බැලුවත් කොටනවා..

" ඒහ් මොකද කියන්නෙ උබේ අයියා බබා.. "

" කෑ ගහන්න එපා බල්ලො.. මුකුත් නෑ ඉතින් කතා කරා.. "

" හාකො.. උබ ඔය මනුස්සයගෙ ෆොටෝ එකක්වත් අපිට පෙන්නුවෙ නෑනේ බං.. අඩුම නමවත් කියපන්කො.. "

" අනේ සුද්දෝ හිතලා අමතක කරා නෙවෙයි බං වැඩ අස්සෙ අමතක උනා.. "

" හරි ඉතින් දැන් පෙන්නපන්කො.. "

ඒ කිව්වම කේශ් උඩ පහලට ඇගිලි එහෙ මෙහෙ කර කර අන්තිමට විනාඩි දෙකකට විතර පස්සෙ මට ෆොටෝ එකක් පෙන්නුවා.. යකෝ මූ හයයි හතරෙ පොරක්නෙ.. ලස්සනයි කොල්ලා.. උසයි සුදුයි අමුතු ලස්සනක් තියෙනවා.. කේශ් ට මැචින් මූ නිකම් හුරතල් ටයිප් එකේ ඩයල් එකක්නෙ..

" රිදෙන්නම ලැබෙයි වගේ උබට.. ලස්සනයි ලස්සනයි කොල්ලා.. මොකක්ද නම ඩයල් එකගේ..

" ධාරක වින්‍රෝද්‍ර මොරටු කැම්පස් එකේ තර්ඩ් ඉයර්.. තිසුක අයියලගෙ වයසෙ.. "

" අඩෝ නෝ සිරාවටම.. ගැම්මක් ආ.. උබත් ඉදලා ඉදලා බ්‍රයිටක්ම සෙට් කරගත්තනේ.."

" අනේ පලයන්.. "

කේශ් මූනත් මොකක්ද කරගෙන හිනා වෙද්දි උන්ට මලක් කඩාගන්න කියලා මම කාමරේ ජනෙල් ලගට යද්දි මීණු පහන තියන්න මල් කඩනවා.. මල් ගොඩක් මැද මලක් මල් කඩනවා.. කොල්ලා මල් කඩලා ඉවර වෙනකම්ම බලාගෙන හිටිය මම එයා වට්ටියත් අරගෙන ගෙට එන්න හැරෙද්දිම වගේ මම ජනේලේ වහලා දැම්මා.. බලන් ඉද්දිම තොල් නොපිට පෙරලිලා ගියේ මගෙ මූණට හිනාවක් එද්දි..

7.30 වගේ වෙද්දි චන්දු තාත්තත් ගෙදර ආව නිසා අපි ඔක්කොමලා වොශ් දාගෙන සාලෙට ආවා.. ඒ එද්දි සේමිණී අම්මා කෑම එහෙම ලෑස්ති කරලා තිබ්බ නිසා කතා කර කර කට්ටියම හොඳට කාලා ඉවර උනාට පස්සෙ සේමිණී අම්මා මීණුට කැවිලි හදන්න උදව් වෙන්න එන්න කියලා කෑම මේසේ අස් කරන්න ගත්තා.. අතත් හෝදගෙන වතුරත් බීලා කොල්ලා කාමරේට යද්දි මමත් ඒ එක්කම වගේ ඒ පස්සෙන් ගියේ මීණු කාමරෙ ඉදන් එළියට එද්දිම වගේ ආයෙම එයාව කාමරේට ඇදලා අරගෙන බිත්තියට හේත්තු කරගනිද්දි..

දොර වහලා මීණු ලගට ගිය මම මගෙ එක අතක් එයාගෙ ඔලුවට උඩින් බිත්තියෙ තියාගන්න ගමන් අනික් අත කොල්ලගෙ ටීශට් එකට යටින් අතදාලා ඒ හීනි ඉණ මිරිකන්න ගත්තා වෙද්දි මුකුත්ම නොකියපු මම එකපාරටම මීණුගෙ බෙල්ලට පාත් වෙලා ඒ ශාප් Collarbone එකක් මගෙ දත් වලින් හප හප ලීක් කරේ මීණු මගෙ කොන්ඩෙ අහුරක් ඒ අත්වලට පොඩි කරන අතරෙ...

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

___________________________________________

Hello Lamai

පරක්කු නෑ හර්ත.. 😒

හො.ම.ග.යු 7130ක් වචන හරිය..😒👍

අද ඔයැයිලගෙ ආදි අයියා ආවේ.. 🫠

හරියට කතාව කියවපල්ලා ඈ පොඩි කාලෙ ගැන හින්ට් වගේ ඒවා දීලා තියේ.. 😌

• ධාරක විනෝද්‍ර දේවප්‍රිය

• වයස අවුරුදු 22යි

• මොරටුව විශ්වවිද්‍යාලයේ තුන්වෙනි වසරෙ ශිශ්‍යයෙක්

• කේශ් ගෙ බෝයිෆ්‍රෙන්ඩ්

🥺❤️ ඒකයි මම ඔයාලට මෙච්චර ආදරේ.. ස්තුති 🥹❤️

ගිහින් එන්නම්.. මහන්සියට වටිනාකමක් යන මැයෙන් කමේන්ට් ටිකක් දාන්න.. එච්චරයි 😌👍

Good Night

Lvyuuuuuuu❤️

Share This Chapter