Back
/ 59
Chapter 16

Chapter 16

පෙම්වන්තයෝ || TK NONFICTION

කොහොමහරි උදේ පීරියඩ් හතරම Chemistry අද...Practical...කරෙ...දැන් Interval ... අපෙ අම්මා උදෙ පාන්දර බත් එකක් බැදලා දීපි...පන්සලේට දානේලු අද...මොනාඋනත් මන් ආසම කෑම බතුයි සම්බෝලයි කරවල තෙල්දාලා පරිප්පුයි...

බත් එක කන්න යද්දිම ගොටුකොළයා මෙ පැත්තට ඒව් දැන් ඉතින් මූටත් දීපන්කො...අනූපයානම් බර්ගර් එකක් අරන් කනවා...

"ආ ස්වීටී මැණික!"

දවසින් දවස මට මේකා එක එක නම් වලින් කතා කරන්නෙ මොකද? දවසින් දවස ඉන්නෙ එක එක මිනිහද දන්නැ...

එහෙම කියන් එ මිනිහා මගෙ ඉස්සරහ පුටුවෙන් වාඩිවුනෙ...ඇස් දෙක බත් එකටම ඔබාගෙන...

"ඒහ් ගෙදර බත්ද ඔය"

දැක්කද දැක්කද දැන් ඉතින් බෙදන් කාපන්කො...හරි ඉතින් ආදරෙ කරාට බෙදන් කන්නත් ඕනිද? පරිප්පු නම් දෙන්නෑ මොක උනත්...අනෙ මගේඒ පරිප්පු...

"ඕඕඕ ඕනිද?!

මාත් ඇහුවා...නැත්නම් දැන් මට පෙරේතයා ගගා වැලලෙන්න ගනී මේකා...සා ඕනිද ඇහුවම ඇස් දෙක දිලිසෙනවා මේකගෙ...

"ඕනිද අහන්නෙ උබ...අනාගත හස්බන්ඩ්ට බත් කවන එක බිරිඳගෙ යුතුකමක් කියලා තමුසෙ දන්නැද්ද?

කපටිම නෑ ඉතින්...මාර යුතුකමක් යකො ඒක...ඉස්සරහට තව තව යුතුකම් එහෙම එයිද දන්නෑ...පැණි හිනාව දාන් පොර බලන් ඉන්නවා...

මමත් බත් එක දිග ඇරියා...අම්මොහ් සුවඳ...අපෙ අම්මගෙ අත්ගුණෙ තමයි මේක...

"ඒහ් තමුසෙ පොල් වලට කලරින් දාන් ආවද? තැඹිලි පාට පොල්කුඩුද එ"

ඒව් ඉදකින්වත් ...ඇයි මූ මෙහෙම...පොල්කුඩු නෙමී මේකට කවන්න ඕනි පුන්නක්කු...ගොටුකොළයා...මගෙ ප්‍රෙෂර් නගින්නෙ කොලොස්ටරෝල් නිසා නෙමි...මෙ මිනිහා නිසා...

"බූරැවා කියලා මරන්නද ඉතින්"

"බූරැවා කවුද කියලා මන් පෙන්නන්නම් උබට හනිමුන් එක දවසට...ස්වීටිට කැමති නම් ඊටකලින් උනත් පුළුවන් ම්ම්"

චිකේ...මේකගෙ කටෙ තියෙන්නෙම හනිමුන් හනිමුන්...විශාල කරදරයක් වුනානෙ යකො මේක...අමායගෙ ප්‍රථමාධාර දෙන්න ඕනි මෙන්න මෙ වගෙ මිනිස්සුට...

ඔරවලා බැලුවා අහක...එහෙම්ම අනනවා බත් කටක්...සම්බෝලයි කරවල තෙල්දාපුවයි...පරිප්පු චුට්ටකුත් දැම්මා නැත්නම් කුනුලොබයෙක් කියලා හිතයි...මන් කුනුලොබයෙක් නෙමී හදවතින්ම පරිප්පු ලෝබයෙක්...අනපු පළවෙනි කට එයාට...

යකො බත් කට අතට ගන්නත් කලින් කටත් ඇරෙන් මේකා...කට ඇතුලෙ අර එල්ලෙන එකත් පේනවා...ඒව් වල් හිත මගෙ...ඔලුව දෙපැත්තට ගසන් දැම්මා බත් කට ගොටුකොළයගෙ කට ඇතුලට...

හාවෙක් උදුපියළිය කනවා වගෙ හැබැයි...කියුට්...බත් කට හප හප ඇස් දෙකත් ලොකුකරගෙන...මොකද දන්නැ...

"අඩෝ පට්ට රසයි ඕයි...අර තැඹිලි පාට පොල්කුඩු එක්ක කවනවකො ඒවා මරැ"

අනේහ් හෙන ගොනා ඉතින්...කමක් නැ ඉතින් පරිප්පු ඉල්ලුවෙ නෑනෙ හීහී...දෙවෙනි කටත් අනලා කැවුවා...පිස්සා හෙන හුරතල් හව් හව් ගගා කද්දි...

කොහොම හරි මුලු බත් එකම අන්තිමට මේ මිනිහට කවන්න උනා...මන් කෑවෙ කටවල් තුනයි...හත්තික්කෙ පුදුම පෙරේතකමක් මේක...

"ස්විටී හෙටත් බත් එකක් අරන් එනවා හොඳේ, තැඹ්ලි පාට පොල්කුඩු ටිකක් වැඩිපුර ගේනවා"

අපෙ අම්මගෙ සම්බෝලෙ ගොටුකොළයගෙ හිතට අල්ලලා වගෙ...මරැ හැබැයි...පුංචි සිතෙ පුංචි සිනා වැල් ඉපනැල්ලෙ කිව්වලු...

කොහොමහරි ස්කෝලෙ ඇරිලා ගෙදර ආවා...හවස ක්ලාස් Physics...දැන් යන ගමන් බස් එකෙ...මන් කල්පනා කරන්නෙ විහංඟ ගැන...මන් ආදරෙයි ද එයාට...අනෙ මන්දා...අද බත් කාපු විදිය මතක්වෙන්නෙ මට...තැඹිලි පාට පොල්කුඩු අම්මො ඉතින්...

ක්ලාස් එකට ආවා තුන හමාරයි තාම...හතරට ක්ලාස්...විහංඟ නැ අනූපයයි කවියයි මායි කයියක්...

"මචන් උබ ඌට ආදරෙයි නම් ඒක කියපන්...නැත්නම් උබ ඌ එක්ක බලෙන් ඉන්න ඕන්නෑනෙ බන්"

"ඔව් ඔව් බන් අනික උබත් ඌට ලව්නෙ බන්...කැටයම් දාන්නෙපා උබ...උබෙ කැටයම් අපට හොදට තේරේනවා නැද්ද කවියො"

උන් දෙන්නා මට බණ දෙසනවා...මන් ඉතින් ඔලුව වන වන ඉන්නවා...මන් ආදරෙයි දාආඅ අයියො මට තේරෙන්නැ යකො මෙ ඉලව්...කේන්ති ගියාම බය හිතෙන එකද දන්නැ ආදරේ කියන්නෙ...

"කො කියපන් උබ ලව්නෙ ඌට...ආව්.ආව්ව් ලොක්කගෙ හිනාව බලපන්කො"

"අනෙ මන්දා ඕයි මට තේරෙන්නැ මෙ මඟුල්"

මන් කිව්වා ඉතින් ඇත්තටම මට තේරෙන්නැනෙ ...ඉහිම්...සැහැල්ලුවෙන් ගෙව්ව ජීවීතේට එක ගොටුකොළයෙක් බර උනා වගෙ...

"මේ අහපන් අමුතුවෙන් ලවක් ඕන්නෑ තොපි දෙන්නා නිකම් කපල් එක වගෙ අද ස්කෝලෙ බතුත් කැව්වා නේද උබ ඌට"

"අඩො අඩො එහෙම සීනුත් යනවද...අම්මො බලපන් ඉතින් මට මිස් උනානෙ"

"ඒ විතරක් නෙමී බන් මුන් දෙන්නා ස්කෝලෙ අහුමුලුවල කටවලුත් කාගන්නවා"

අම්මටවුකනවා දාලා...අනූපයා දන්නෙ කොහොමද ඒක...හත්තික්කෙ සමාජෙට මුහුන දෙන්න බෑ යකො මට ආආආඅ...ඒව් හරි වේස වැඩ මේවා...අනෙ මෙ විහංඟයා මට විශාල කරදරයක් වුනානෙ...

"මොකද උබ ඇස් ලොකු කරන් බලන්...තොගෙ තොල් දෙක හැමදාම නිකම් තුවාල වෙන්නෑනෙ"

"එතකොට මූට ගහපු යකා විහංඟයද? අම්මො ආතල් ඕයි"

අනෙ මුන්දෙන්නා මට විහිලු කරනවා...තිරිසන්නු වගෙ අනෙ...හරි හරි මන් ආදරෙයි තමයි හුත්ත...මහා කැරි වැඩ යකෝ මේවා...නැගිට්ටා පුටුවෙන් කියනවා මන් දැන්...ඒත් මට චූ බරයිනෙ...

"කොහෙද යන්නෙ උබ"

"ආදරෙයි කියන්න...ඕකනෙ බොලටත් ඕනිවුනෙ"

මන් කෑගහලා කිව්වා...මගෙ ලව් එක නිකම් මුන්ගෙ ලව් එක වගේනෙ...විශාල කරදරයක් වුනානෙ යකො මේක!

"අම්මොහ් අද හවසට එහෙනම් පාර්ටියක් තමයි Congratulations මගෙ එකෝ"

"දීපන් බොසා වැඩෙ එලටම...ඌට නගින්නම දියන්"

ඕකට ඉතින් කොයිවෙලාවෙත් නැගලනෙ ඉන්නෙ ආයෙ අමුතුවෙන් නග්ගන්න ඕන්නෑ...හිත හිත මන් එලියට...ආ ඔය ඇවිත් ඉන්නෙ දඩු මොණරෙන්...කලුපාට වෙනුවට සුදු පාට ෂර්ට් එකක් ඇදන් ඇවිත් අද...

විහංඟයි යාලුවො සෙට් එකයි කයියක්...හිමීට අඩි තිය තිය එ පැත්තට...මොනවද දන්නැ මුන් කතා කරන්නෙ...කොස් ගහක් ලග චුට්ටක් මුවා උනා...

"අඩෝ උබ යෙහස්ට සිරාද බන් ඉතින්?"

"පිස්සුද් රවියො මූ කොහෙද ඌට සිරා ලව් කරෙ...අනිත් කෙල්ලොන්ට කරපු දේ තමයි අන්තිමට යෙහස්ටත් වෙන්නෙ ඉතින්"

මොනාද එ මට ඇහුනෙ...එතකොට.... කකුල් දෙක වෙව්ලනවා වගෙ...ගහට එහෙම්ම බර උනා...එතකොට විහංඟට මාව සෙල්ලමක්ද? කදුලු එනවනෙ මට...අනෙ ඉතින් ආදරෙයි කිව්වනෙ එයා මට...

මන් හිමීට බැලුවෙ විහංඟ දිහා එයා හිනාවෙවි ඉන්නවා එතකොට තිසර කියපු දේ ඇත්තද...ඔයාට මාව සෙල්ලමක්ද විහංඟ?

"පිස්සුද බන් උබලට...යෙහස් මොකෙක්ද...බලපන්කො හැටි විහංඟ උබට පට්ට කෙල්ලෙක් දාගන්න පුළුවන්...උබට ඉතින් ඕනි යෙහස්ගෙන් ගන්න පුළුවන් දේ අරගෙන අත ඇරලා දාන්නනෙ...අඩො පව් කියලත් හිතෙනවා බන්...උබ යූස් කරලා මටත් දියන් ම්ම්ම් හිතද්දිත් පිස්සු වගෙ බන්..."

හරි එච්චරයි මන් තවත් මෙතන ඉන්න ඕන්නෑනෙ...නැහැ නැහැ අඩන්න ඕන්නෑනෙ ඉතින්...අනෙ මට දුකයිනෙ...මට හිතන්න තිබ්බා විහංඟ තමුසෙ ගැන...ඉහිම් මට පන නැ...මේවා මට බර වැඩී...මාව යූස් කරන්න ද එයාට ඕන උනෙ එතකොට...ඇති මේක...අඩාගෙනම ක්ලාස් එකට දිහුවා...ආයෙනම් එයාට මාව බලන්නවත් බැරිවෙයි...එයාට සෙල්ලමක් වුනාට මන් ඔයාට ඇත්තටම ආදරෙ කරා විහංඟ....

"මොකක්ද පොන්නයො උබ කියන්නෙ...මගෙ කොල්ලව තොට දෙන්න තෝ කොහොමද යකො මන් ඉස්සරහ ඔහොම කිව්වෙ බල්ලො!!! ඌ මගෙ යකො මගෙ විතරයි මන් ඌට ආදරෙයි හුත්තෝ!!!  ඌ මගෙ කොල්ලා නෙමී යකො ඒ ඉන්නෙ විහංඟ ප්‍රාභාෂ්වරගෙ පන හුකන්නො!!!"

තිසරට බිම දමාගෙන විහංඟ ගහන්න ගත්තෙ...රවිඳුටයි අනිත් උන්ටයි හිනායද්දි...

"අම්මො අම්මො යකො අපි උබෙ කටින්ම ඕක අහගන්න තමයි මෙ ගේම ගැහුවෙ...දැන් අත ඇරපන් තිසරයව"

ඒක කිව්වා විතරයි විහංඟ උඩබිම බැලුවෙ...යාලුවොන්ගෙ ගැටේට තමයි අහු උනා කියලා මීටර් වුන නිසා...

"අඩො.යෙහස් මුගෙ පන කියන්නෙ...ටසිරි හුත්තො ඒ ලව"

තිසර අමාරැවෙන් නැගිටගෙන කිව්වෙ...විහංඟත් ඒ එක්කම තිසරව වාත්තු කරගෙන නැගිටිද්දි..

"මචං මන්...සොරි බන් ලේත් එනවා උබෙන්"

"ඕවා වැඩක් නැ උබ පලයන් යෙහස් ලගට...ගිහින් ඌට කියපන් ඔය ආදරෙ"

"මච‍ං උබලා නම් දෙයියො...මගෙ කොල්ලා මන් යනවා බන්"

විහංඟ පිස්සෙක් වගෙ කොන්ඩෙත් අවුල් කරන් පාර දිගෙ දුහන්න ගත්තෙ යෙහස්ව හොයන්...හැබැයි විහංඟ එද්දි යෙහස් ක්ලාස් එකෙ හිටියෙ නෑ...

ඩ්‍රීන් ඩ්‍රීන්....

විහංඟට මැසේජ් එකක්...

යෙහස්ගෙන්...

My Sweeti ❤️

නුඹ හැඩකෙරැව හිතම කැඩුවාට...

මගෙ සතුට හොයමි නුඹ ගාව....

ස්තූතියි මාව මෙච්චර කල් රැවට්ටුවට...ඔයා මාව යූස් කරලා ඔයාගෙ යාලුවොන්ට දෙන්නනෙ හිතන් හිටියෙ...ආයෙ කවදවත් ඔයාට මාව දකින්න ලැබෙන එකක් නැ විහංඟ...පරිස්සමින් ඉන්න!

මැසේජ් එක්ක දැක්ක ගමන් විහංඟගෙ කකුල් දෙක වෙව්ලලා ගියෙ...යෙහස් ඉන්නෙ වැරදි වැටහීමකින් කියලා විහංඟට තේරැම් යද්දි ...

කෝල් එකක් ගත්තත් යෙහස්ගෙ ෆෝන් එක ඕෆ් වුනෙ...විහංඟගෙ ඇගට පන නැතුව බිමට වැටෙද්දි...

"ස්වී...ටී...මගෙ මැණික..."

විහංඟ මිමිණුවා...ඒත් දැන් එයා ලග ස්වීටී නැ...

........................................................................

හීහී මන් යන්නාන්🙂...

හැබැයි දෙයක් අපිට නැතිවෙලා ආයෙ ලැබෙද්දි ඒ දේ වටිනාකම වැඩියි... දැන් තමයි කතාව පටන්ගත්තෙ...විහංඟයි යෙහසුයි ඉක්මනින් එකතු වෙයි කියලා අපි හිතමු...

එහෙනම්

බායි

බුදුසරණයි! ❤️

Share This Chapter