Back
/ 59
Chapter 33

Chapter 32

පෙම්වන්තයෝ || TK NONFICTION

"ආහ්..ම්ම්හ්..හිමීට..අනෙ..විහංඟ..ම්හ්"

"දඟලන්නැතුව හිටපන් තව ටිකයි"

"අනේහ්..ම්ම්හ්..රිදෙනවා"

"ෆක්..ඒක ආවා..දැන් හරිනෙ"

මගෙ ඇහැට රොඩ්ඩක් ගිහින් මෙ මිනිහට ඒක ගන්න කිව්වම ඇහැ ඇතුලෙ හබල් ගානවා..ඌව්..ඇස් පිහාටු ටික උගුල්ලුවද මන් දන්නෑ..ඇහැ පොට්ට උනාද කොහෙද මගෙ..අඣෙ මන් පොට්ටයෙක් උනොත් ඒකට ඔහෙ තමයි වගකියන්න ඕනි විහංඟ!!!!!!

" දැන්වත් යමන්ද පරක්කු වෙනවා "

" යන් යන්න්න්න්න්න්"

ස්කෝලෙ යන්න පරක්කු නිසා විහංඟ මාවත් ඇදගෙන පල්ලෙහාට දිහුවා..හිමීට අයියො ඊලඟට මගෙ කොන්ද කඩපන්කො..විශාල කරදරයක් වුනානෙ මෙ මිනිහා..

ඊටපස්සෙ එයාගෙ බයික්කෙ නැගලා කෙලින්ම ස්කෝලෙට..මැරෙන්නැතුව ඔය ආවා මදැයි..කොච්චර කිව්වත් මෙ මිනිහට හිමීට යන්න බෑනෙ..අංශක 180 ටම ඔරවපු මන් ..මන් ඉස්සරහින් යද්දි එයත් එනවා පස්සෙන්..

" ගැස්සෙනකොට මරු "

එ මිනිහා මගෙ පස්සට ගුටියක් ගැහුවෙ මගෙ අත් දෙක පස්සට යද්දි..අනෙ මට රිදෙනවා යකො මෙ මිනිහට පස්සක් නැ කියලා මන් මොනවා කරන්නද මහ දුස්ට මිනිහෙක් විහංඟ ඔහෙ..කදුලුත් එනවා මට ඉහිම්..රබර් නෙමීනෙ මේවා ඇයි අනෙ කවුරුහරි මෙ මිනිහට කියලා දීපල්ලාආආආආ..

කොහොමහරි උදේ පීරියඩ් හතරම අද Chemistry..ඊටපස්සෙ interval එකෙදි එයාලට ප්‍රැක්ටිස් රූම් එකට එන්න කිව්වෙ..අන්තිම පීරියඩ් හතර එයාලට ප්‍රැක්ටිස්ලු..කමක් නැ පැය තුනයිනෙ ඉතින්..ම්හුම්..

" මන් එනකම් ගේට්ටුව ලගින් ඉන්නවා"

"ම්හුම් .."

"මගෙ පන"

එයා මගෙ නලලට උම්මෙක් දීලා ගියා..මන් එයා යන දිහා බලන් හිටියා..අපි ආදරෙ කරන කෙනා අපි ලගින් ඉන්නවා කියන්නෙ මන් හිතන්නෙ ඒක තමයි ලවර් කෙනෙක්ට දැනෙන උපරිම සතුට..හැමෝටම ඒ වාසනවා ලැබෙන්න ඕන දෙවියනෙ..

ටික වෙලාවක් ඉදලා මාත් ක්ලාස් එකට ගියෙ ඊලගට බයෝ ලැබ් එකට යන්න ඕනි නිසා..

.......................................................................

ස්කෝලෙ ඇරුනා මෙ පොඩි උන් එක්ක යන්න බෑ යකො..අම්මෝ..අත ඇඹරුනා මල්ලි මගෙ අත දීලා පලයන් යකෝ!! අද අනූපයා නෑ ඌට බඩ යනවලු..හොද වැඩෙ පකයට තියන ඔක්කොම කනවට

..මනෝ ලෝකෙ ගියපු මන් එකපාරටම පොඩි එකෙක් දුවගෙන ඇවිත් ඇගෙ වැදුනෙ මන් වැටෙන්න යද්දි..ඒත්..

" වැටෙනකොට අල්ලන්න කෙනෙකුත් එපැයි නේද යෙහස්"

පවන්..ෂිට්..ඌ මගෙ ඉනවටේ අත් යවලා අල්ලගත්තා මන් වැටෙන්න යද්දි..මොකක්ද එ කිව්වෙ..හැටි විතරක් මුගෙ..ඉක්මණින් ඌව ඇගෙන් තල්ලු කරලා දැම්ම මන්..මොන රෙද්දක්ද පේන්න බැ ගොබිලයව මට..

" මිනිහෙක් උදව්වක් කරාම ස්තූති කරන්න දන්නැද්ද උඹ"

අනේ රෙද්දක් කියනවා..අල්ලගත්ත නිසා කටවහන් ඉන්නෙ යකො..පොල් රොටියා..ආහ්හ් මට බැ..

" තෑන්ක්ස් හලො "

" එහෙම බැ මට මොනවහරි ඕන"

මූ එහෙම කියලා මගෙ ලගට ලන් වෙන්න ආවෙ..අනෙ යකො..මන් මුගෙ ඇටේ තලනවා අද..හිටපන් කරන්න..

" උඹ තව අඩියක් ඉස්සරහට තියපන් බලන්න!!!!"

අහ් හරි මරු..ගුඩ්..නයිස්..පොරෙවර් රිවර්..ඔය ආවෙ ..මෙ මිනිහත් පුදුම වෙලාවටනෙ යකො එන්නෙ..දැන් ඉතින් මරාගනී..

" උඹ නයාට ගහලා පොල්ල වරද්දගන්නෙපා විහංඟ , මට පුලුවන් උඹව ටීම් එකෙන් අයින් කරලා දාන්න අන්න ඒක මතක තියාගනින් හරි"

පවන් එහෙම කිව්වෙ විහංඟ අත්දෙක මොලවන් පවන් ලගට එද්දි..ඒක හරි ටීම් කැප්ටන් පවන් ..අනෙ දැන් රණ්ඩුවක් වුනොත් අනිවාර්යයෙන්ම පවන් විහංඟව ටීම් එකෙන් අයින් කරයි..දෙවියනෙ ඒක විහංඟගෙ හීනෙ වගෙ ..මන් මොකක් හරි කරන්න ඕන..

" විහංඟ එපා අපි යන්කො"

" උඹ පැත්තකට පලයන් යෙහස්!!"

අනෙ මෙ මිනිහා මාවත් තල්ලු කරලා දැම්මෙ..මන් ගිහින් බිමට වැටෙද්දි..පුදුම මදන විසයක්නෙ යකො මේක.. දණහිස හීරිලා ලේ එනවා..මෙ මිනිහට මරාගන්න..

" ස්වීටි!!"

"ඌහ්.."

ඔන්න දැන් එනවා..විහංඟ මගෙ ලගින් වාඩිවෙලා දණහිසෙ තියන වැලි පිහිදැම්මා..එතකොට පවන් එතනින් ගියෙ..ඇතියන්තම් මන් වැටිලා හරි මෙ රණ්ඩුව නැවතුනානෙ..විහංඟ මගෙ තුවාලෙට පිඹිනවා..අනේහ් මගෙ ඇන්ග්‍රි බර්ඩ්..එ වුනාට මෙ මනුස්සයා මෙහෙම මන් නිසා රණ්ඩු වලට පැටලෙන එකට නම් මන් ආස නැ යකෝ!!

" නැගපන් ගිහින් බයික් එකට..අර පොන්නයා ගැනත් මන් බලාගන්නම්"

මට ඕනි මෙ මිනිහා රණ්ඩු වෙන එක නවත්තන්න..ඒත් එ මිනිහට ඕනි රණ්ඩු කරන්නමයි..මේක ජානවල වැරැද්දක් මට හිතෙන්නෙ..බලපන්කො ඇස් වලින් ගිනි පිටවෙනවා අහ්ම්..මට කෙලත් ගිලුනා..නැ බයකට නෙමී ඉතින් මන් මොකටද මෙ මිනිහට බයවෙන්නෙ..අපි රාවණා පරපුරේ පුත්තු යකෝ අම්මට හැමිනෙන්න~~

බයික් එකට නැග්ගා විතරයි මතක ගෙදර ගේට්ටුව ලග එච්චර හිමින් තමයි අපි ආවෙ..බෙන්ටෙන් ඒකෙ වේගබට්ටා වගෙ යකො මූ..කොහොමහරි මැරෙන්නැතුව ආව එකම මදැ ඉතින්..

" ඔයා එන්නෙ නැද්ද ඒයි "

" නැ "

" අනෙ විහංඟ මන් මුකුත් කරෙ නෑනෙ..මන් එක්ක තරහින් ඉන්නෙ මොකද ඔහෙ"

" තෝ ලගට වෙන එකෙක් ලන් වෙනවා බලන්න තරම් මන් බෝධිසත්වයෙක් නෙමී යකෝ!!"

එහෙම කියලා එයා බයික් එකෙන් බහින්නෙවත් නැතුව ආයෙ ගියෙ..මාව මිදුලෙ තනි කරලා..ඇත්තමයි අර හුත්තගෙ ඇටේ ගලවන්න හිතෙන්න මට වේසික පුතා..අහුවෙයන්කො හුකන්නව මට..එහ්..මන් මොකද මෙ කුනුහර්ප හිතන්නෙ..විහංඟය දන්නවනම් මාව රොටියක් කරලා මැද්දට සම්බෝල ඔබාගෙන කයි..යෙහස් දැන් වෙනස් මිනිහෙක්

.......................................................................

" මොකෙක්ද උනෙ කියපන් යකො මුලින්ම "

තියන කේන්තියට මගෙ කොල්ලටත් බැනලා කෙලින්ම ගියෙ තිසරයව හම්බෙන්න..හුත්තිගෙ පුතාට හමන්නුවෙ නැත්තම් මන් විහංඟ ප්‍රභාෂ්වර රත්නායක නෙවෙයි!!

" අර පොන්නයා ආයෙත් යෙහස්ට කරදර කරන්න හැදුවා යකො!"

" ෆක්..කැරියා රඟනවා වැඩී..මොකද කියන්නෙ උඹ ඌව මරමුද?"

" මැරුවොත් එකපාරට වේදනවා නැතිවෙයි..උබට තේරෙනෙවනෙ මන් කියන දේ"

මන් කිව්ව දේ  තිසරයට තේරිලා කට කොනෙන් හිනාවක් ගියෙ..ඌ විතරයි මන් ගැන හරියටම දන්නෙ..මන් කොච්චර තිරිසනෙක්ද කියලා දන්නෙ ඌ විතරයි..

" මොකක්ද කරන්න ඕන උඹම කියපන් මචන්??".

" ඌව උස්සපන්!!"

තිසරයට ඇහැක් ගහලා කිව්ව මන් බයික් එකට නැග්ගෙ වැදගත් ගමනක් යන්න තියන නිසා..තිසරයා වැඩේට බහිද්දි..පවන් උඹ වැරදි මිනිහා එක්ක හැප්පුනෙ..

.......................................................................

" හියුන්න්න්න් අනෙ කියනවකො කාටද ඔහෙ එ සින්දුව කිව්වෙ??"

"ආහ්..කාටවත් නෙමී බන්"

හොද වෙලාවට අද විහංඟ ආවෙ නැත්තෙ හැබැයි..බිකෝස් අපෙ අයියණ්ඩි අද ගෙදර..මෙ මිනිහා මන් එද්දි බූට් සින්දුවක් කියනවා..

" හරි හරි හලෝ දුකින් ඉන්නෙපා ,මන් ඉන්නවනෙ හියුන්ගිට දුකෙන් ඉන්නෙපා හාද?? "

" ම්ම් මට මතක් වුනා චූටි"

" මන් දන්නවා හියුන්ගියෝ"

මෙ අපෙ අයියගෙ කලින් සීන්කෝන් එකක් ගැන කියන්නෙ..අපෙ අයියා එ අක්කට ආදරෙයි ඉතින්..මෙ මිනිහා තමයි නවත්තලා තියෙන්නෙත්..පිස්සු යකෙක් තමයි මූ ..එ වුනාට එ දෙන්නව ආයෙ සෙට් කරන්න මෙ මල්ලි ඕන කට්ටක් කනවා යකො..අයියණ්ඩීය බියනොවන්න අක්කව දාලා දෙන හැටි මන් පෙන්නන්නම්..

" ආහ් මට ස්ට්‍රෙස් වගෙ චූටි"

" තමුසෙ ස්ට්‍රෙස් වෙලා හු~~~ක් කරන්න එපා !! ගනින් හු~~තො වළගම්බා ගැම්ම!! දඹදෙණි යුගයෙ අව්ව්ව්ව්ව්ව්ව්ව් අපි රාවණා පරපුරේ පුත්තු යකො අව්ව්ව්ව්ව්"

මන් එහෙම කිව්වම අපෙ අයියා හිනාවෙනවා ..මන් එක්ක ඉන්නකොට ඉතින් සිනහ බෝ වේවා තමයි..ඔයාලා වුනත් මන් නිසා හිනාවෙලා නේද ඉන්නෙ..යෙහස් කොල්ලා ඉතින් වැඩ්ඩෙක් තමයි හුත්තෝ!!

අයියා හිනවෙලා මගෙ ඔලුව අතගාලා කාමරේට ගියෙ..මන් සාලෙ ස්කූබි බලද්දි..තාමත් ආවාආඅ ස්කුබීඊඊඊඊඊඊ ...

ස්කූබි බල බල ඉද්දි චූන්පාන් අයියා එනවා..බුදුඅම්මෝ..දුවපාන්න්න්

" අයියේ..අයියේඑ හියුන්න්න්න්න්න්..මෙහෙ වරෙන් යකෝ..එලියට බැහැපන් යකෝ!! වරෙන් යකො පලයන් යකෝ!! "

" මොකද .මොකක්ද උනෙ..මොකද කෑගහන්නෙ චූටි"

අයියා ආවා අයියා ආවා..ඉක්මණින් ඒකගෙ කලිසම අස්සට අත දාලා පර්ස් එකත් අරන් එලියට දුහන් ආව මන්..අම්මෙ චූන්පාන් අයියෙ මන් එනවා..

" අනෙ ඉන්ඩ!!!!!!"

අනෙ ඌ ගියා යකො..පකයට මාව පේන්නෑද්ද..කලිසම් කෑල්ලකුත් ගහන් පාරෙ උඩ පයින මන්..බේසිකයා හුලංම පලයන් දෙයියනෙ තොගෙ අටමගලෙ..කොහෙද මිනිහෙක් ඉන්නවා කියලා ක්‍රීම්බනිසක්වත් අරන් දෙනවද?? එ මිනිහත් ඉන්නෙ මාව කන්නමයි..වරෙන්කො මාව හොයාගෙන..මැසේජ් එකක්වත් දැම්මෙ නැ මෙ දුස්ට මිනිහා දැන් හයයි වෙලාව..

අන්තිමට ක්‍රීම්බනිසක් කන්න ගිහින් හිස් අතින්ම ගෙට ආපු යෙහස්!! මන් එද්දි අයියා ආයෙ ගියා..අද නයිට් ඩියුටිලු එයාට..ආයෙ එද්දි මට ක්‍රීම්බනිස් ගේන්නම් කිව්වා අන්න අයියලා..අපෙ මනුස්සයා මැරිලද දන්නැ..මැසේජ් එකක් දාන්නද..මට බැ මන් නෙමීනෙ තරහ උනෙ..කමක් නැ ගනින් යකො පුරුෂ ශක්තිය..මට පුලුවන්..

Vihanga 🖤

මෙ ඒයි..

Sweetie 🍓

මොකද උඹ ම්ම්??

Vihanga 🖤

අද එන්නෑද ඔයා..

Sweetie 🍓

නැ

Vihanga 🖤

ඔහෙට මන් නැතුව දොයිය යනෝද?

Sweetie 🍓

ඔව්

Vihanga 🖤

Ha Goodnight 🖕

ආයෙ විහංඟ Typing වුනත් මන් ඩේටත් ඕෆ් කරලා ෆෝන් එක ඇදට විසික් කරා..ඇයි හුත්‍ත මටත් කේන්ති යනවනෙ...කොහෙවත් ඉන්න එකෙක් කරපු වැරදි වලට මන් මොනා කරන්නද.මොන රෙද්දක්ද මෙ..

ෆෝන් එක රින්ග් වෙද්දි..මන් බැලුවෙ කවුද කියලා එ මිනිහා තමයි..අනේප් මට ඕන්නැ යකො..විහංඟ පලයන් එහාට්ටාආඅ...ගනන් ගන්නැ යකෝ මන් ඕකව..මගෙ හැටි දන්නැ ඕකා..

Beep..Beep...

එ පාර නෝර්මල් මැසේජ් දානවා..මොන රෙද්දක්ද එ මිනිහනෙ දැන් එන්න බැ කිව්වෙ..මාව කන්න හදනවා දැන්!!! ෆෝන් එක අතට අරන් මැසේජ් බලපු මන්..

Vihanga 🖤

මෙ දොර ඇරපන් යකෝ!! මොන ලබ්බක්ද දොර වහන් කරන්නෙ උඹ??

හපොයි වසවර්ති මාරයා ඇවිත් අපි ඉවරයි අයියෙ!!!!!!!!!! බයක් නැ මන් මොකක් කරාටද..පුරුෂ ශක්තිය අරන් පලයන් යෙහස්..

දොර ඇරියා විතරයි මතක හැබැයි..මන් ඇදේ විහංඟ මගෙ ඇග උඩ පිට්..

" අද නම් ස්විටිට ගොඩක් රිදෙයි!!"

........................................................................

මුන් මට ඉන්න දෙන්නැ අප්ඩේට් ඉල්ල ඉල්ල අනෙ අම්මෙ!!!!! වට්සැප් ගූර්ප් එකෙ උද්ඝෝෂණය!!!! කම්මැලි බන්..කතා ලියන්න හිතෙන්නෙත් නැ ඩෝ .හරි හුත්තක් තමයි නේද 🥲

ඔයාලට කුතුහලෙ වැඩි වුනාද අද කතාව ගැන..මේක කියවද්දි සතුටින්ද ඉන්නෙ ඔයාලා???? උත්තර දීපල්ල නැත්තම් දෙන්නැ ආයෙ අප්ඩේට්!!හයිලයිට් කරපු වදන ගැන මොකක්ද ඔබෙ අදහස??

වලියක්නෙ..මන් හරි ආසයි වලි වලට ..පවන්ගෙ ඇට ගලවමු..මෙහ් උඹලට පවන්ව හම්බුනොත් මොකක්ද කරන්නෙ කියලා කියන් යන්නකො බලන්න ,ආසයි දැනගන්න මගෙ මැර පාඨකයින්ගෙ අදහස් 😂💀

එහෙනන් බොසාලා අපි කැපුනා..උඹලා ඕන්නම් පරිස්සමෙන් හිටපල්ලා 😒..ආදරෙ නැ යකෝ මන් වුබර්ලට

(C) hutthk adrei🐒

Share This Chapter