Back
/ 59
Chapter 34

Chapter 33

පෙම්වන්තයෝ || TK NONFICTION

" අද නම් ස්වීටිට ගොඩක් රිදෙයි "

එහෙම කියාගෙන මෙ මිනිහා මාව යට කරන් ඇගට ආවෙ මාව කන්ෆියුස් කරලා..මොන තරම් අසහනයක්ද මෙ සමාජ ගත කරන්න හදන්නෙ..

" ම්ම්හ්~~ම්හ්"

හරිනෙ අමාරුව මෙ මනුස්සයා කිස් කරනවට වඩා කරන්නෙ හපන එකනෙ.මාෂ්මෙලෝෂ් කියලද හිතන්නෙ..අම්මොහ්..රිදෙනවා..ඒත් උරනවා තව ලැජ්ජා නැති එකා

" තමුසෙ රසයි ඕයි..කිරි රහයි"

" මෙ මොනාද?"

එයා කියන ඒවා ඇහුන්නැති මන්..මොකක්ද මල්ලක් ඇද උඩ..බෝම්බයක්ද? මෙ මිනිහා මට බෝම්බයක් ගහන්නද හදන්නෙ!!!! නෑනෙ එයා මට ආදරෙයිනෙ..මේහ්..ස්ට්‍රෝබෙරි..

" ස්ට්‍රෝබෙරි!!! මටද ගෙනාවෙ ඒයි"

"පිස්සුද බන් මන් පාරෙ එද්දි ස්ට්‍රෝබෙරි ගෙඩි වගයක් පාරට පැනලා කිව්වා උන්ව කන්න කියලා ,මන් ස්ට්‍රෝබෙරි කන්නැති නිසා තමුසෙට අරන් ආවා"

"අනෙ මෙ විහංඟ!!!!!"

මහ දුස්ට මිනිහෙක්..මාව විහිලුවට අරන් ඉහිම්..හෙනගහනවා ඔහෙට..මෙ මිනිහගෙ ලොකුකම තියෙන්නෙ " ඔයාට තමයි මගෙ පන" කියලා කිව්වනම් ඉවරයිනෙ..පතෝල මැස්සා

" මෙ විහංඟ "

"ම්ම් ..මැණික!"

එයා මාව එයාගෙ ඔඩොක්ක්කුවෙන් වාඩිකරන් මගෙ ඇස් දිහා බලන් කතා කරනවා .පපුවෙ අමාරුවට වගෙ නිකම්..

" ඔහෙට රට ඉද්දි කෙල්ලො එහෙම හිටියෙ නැද්ද?"

"හිටියා"

මන් දන්නැද්ද සෙල්ලක්කාරයගෙ හැටි..කෙල්ලො හිටියෙ නැත්තම් මෙ මිනිහා විහංඟ ප්‍රභාෂ්වර නෙමී..කමක් නැ දැන් මගෙනෙ ඉතින් හුහ්..

" කීයක් හිටියද කෙල්ලො"

"ම්ම්..රියා..සකූ..මලී..අනෙ මන්දා බන් හිටියා ඉතින්"

යකෝ එකෙක් විතරක් හිටියනම් කමක් නැ..මේ මිනිහා මට ලිස්ට් එකක් කියන්නෙ..අනෙ මෙ විහංඟ ...control your self yehas..control..හුහ්..දැන් හරි..

" ඇයි ඉතින් Break up වුනෙ "

" උන් වටේ ගියා"

"අනෙ විහංඟ ..සොරි..මන් නිකම් ඇහුවෙ..අවුල් ගන්නෙපා"

" ගානක් නැ බන් මාත් වටේ ගිය එකනෙ කරේ"

ඉවසීම දැන් අවසානයි..පෙනේද මෙ මිනිහා..මට දැන් බෙල්ලෙන් අල්ලන් හොල්ලන් යන්න හිතෙනව..සිරාවට..ආ කමක් නැ..උන් දැන් නෑනෙ..ආවත් දෙන්නෑ යකො මන්..එක හෙල්මට් පාරයි..යෙහස්ගෙ හැටි දන්නැ යකො මුන්!!!!

"උඹව අවුස්සද්දි මරු බන් අම්මොහ්!"

" යනවකො යන්න"

හොද වැඩෙ මටත් එනකම් බලන් හිටියට..එ වුනාට එයා හිනාවෙනකොට ලස්සයිනෙ..මාව විහිලුවට අරන් හරි හිනාවෙනවනම් මට එ ඇති..හිනාවෙද්දි එයාගෙ ඇස් චූටි වෙනවා..එතකොට මට උම්මා දෙන්න හිතෙනවනෙ ..මට ට්‍රැක් මොනෝතක්ද යකො මට මෙ වෙලා තියෙන්නෙ..

"වොෂ් දාන් එන්නම් බේබි"

" කෝෆි එකක් හදන්නද?"

"ම්ම්ම්ම්"

එයා වොෂ් රෑම් එකට යන්න හැරෙද්දි.මන්  යන්න ගියෙ එයාට කෝෆි හදන්න..ඒත්..

" කියපන් තිසර"

........................

"ආහ..බඩු හම්බුනාද..නයිස්.. මන් දැන් එන්නම් හිටපන්!"

තිසර කෝල් කරා විතරයි මෙ මිනිහා අමුතු විදිහට හිනාවෙන්නෙ මොකද මෙ..දෙන්නා එක්ක බොන්න යන්නද හදන්නෙ ඒ පාර..

" ස්වීටි මන් ඉක්මණින් එන්නම්..තිසරයට හදිස්සියක්.උගෙ ආච්චිට නැගලලු"

"මොනව..ආච්චිට නැග්ගා කියන්නෙ මොකක්ද? දැන් ඔහෙ යන්නෙ ආච්චිට බස්සන්නද එතකොට!"

මොනවද මෙ මිනිහ දොඩවන්නෙ ..තිසරගෙ ආච්චිට නැග්ගම විහංඟ ගියාම ආච්චිට බහිනවද?? තේරෙන්න කියන්න බෑනෙ වදෙ..

"ආහ්..නැ බන්..ආච්චිට උණ නැගලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලා"

"ආ.හ්ම්..පරිස්සමෙන් ගිහින් එන්න..බයික් එකෙ හිමින් යන්න හොදෙ"

"ම්ම්ම්ම් මන් ඉක්මණින් එන්නම්"

එයා මගෙ ඔලුවට කිස් එකක් දීලා ගියා..පව් කෑවෙත් නැ ආපු ගමන් ගියානෙ එයා..කොටාට කියන්න ඕනි මේක..තිසරයගෙ ආච්චිනෙ ඉතින්..අපෙ එකත් කැමති මට බොරුව දැම්මට..මන් දන්නැද්ද?

Calling Anupamayaa 🐒

අඩෝ..මෙ අනුවො..

කියපන් මයෙ අම්මා..

තිසරගෙ ආච්චිට උණ අරන්ලු..විහංඟ හොස්පිට්ල් ගියා..උඹ යන්නැද්ද?

මන් තාම ඩොකෙක් උනෙ නෑනෙ බන්..ඇරත් උඹ මොකද ඕකා ගැන මට කියන්නෙ..බලපන්කො උගෙ සුදු..ක්‍රීම් ගාලද කොහෙද සුදු වෙලා තියෙන්නෙ..උඹට කියන්න බන් මට ඔය පෙන්දව පේන්න බැ..

" අනෙ පලයන් යන්න මන් දන්නනැද්ද උඹ ගැන..හරි හරි අපි බලමුකො මොකක්ද වෙන්නෙ කියලා සගෝ"

"බලාගනින් තොගෙ ප###"

යකො මුන්ට මගුලක් සෙට් කරන්න ගියත් කුනුකතා අහගන්න එපැයි..හොද වැඩෙ යෙහස් තොට..එ වුනාට මන් සටන අත අරින්නැ යකො..යෙහස් නිර්වාන් නොසැලි ඉදිරියට..ගනින් හුත්තො වළගම්බා ගැම්ම..අවූඌඌඌඌඌඌඌඌඋ..

..................................................................

Thisara pov.

" මොකක්ද පකො මෙච්චර වෙලා කරෙ"

" හරි හරි බන්..මූ ලොකු ලමයෙක් වෙලාද මෙ රෙද්දක් පොරවන් ඉන්නෙ"

විහංඟයා කිව්ව කතාවට මහ කැරි හිනාවක් ගියෙ මට..පවන් මොනා උනත් ඌට warning දෙකක්ම දුන්නා..ඌට තේරෙන්නැත්තම් තේරෙන භාෂාවෙන් කියල දෙන්නත් අපි දන්නවා..මොකද විහංඟයගෙයි මගෙයි බැදීම යාලුකමක් නෙවෙයි..එක කුසෙ නොවුනත්..ඌ මගෙ සහෝදරයා වගෙ..එතකොට අපෙ පොඩි එකා යෙහස් මට මගෙ චූටි මල්ලි වගෙ..ඉතින් මගෙ උන් දෙන්නා අතරට මොකා ආවත් මේ තිසර රන්දුනු ඌට හමන්නන්න දෙපාරක් හිතන්නැ!!

"ආහ්..කවුද උඹලා..ගලවපියව් යකො..ඔය හෙල්මට්..මොකටද තොපි මාව අරන් ආවෙ"

අරූ පුක හපන් වගෙ දගලනවා..ගෑනු හොදයි යකො මුන්ට වඩා..අපි ෆුල්ෆේස් හෙල්මට් දාන් ඉන්නෙ..ඌ දන්නැ අපි කවුද කියලා..

"කටවහපන් ,ගහනවා කැරියට ඇට දෙක පුක වටේ කැරකෙන්න"

"ඕයි ඕයි තිසර..හිනස්සලා මරන්නද හදන්නෙ කැරියො"

විහංඟයා හෙල්මට් එක ගලවන ගමන් හිනාවුනෙ..මෙ පිස්සු හුකන්නත් හිනා වෙවි ඉන්නවනෙ තවත් මූට අයින්නැතුව..

" විහංඟ..උඹ.."

" අපිත් ඉන්නවා බේබි බෝයි"

" තිසර??"

" තොපි දෙන්නට..පිස්සුද..මාව අත ඇරපන් යකො..මේ ගැට ලිහපන්..මන් තොපි දෙන්නව ටීම් එකෙන් අයින් කරනවා දැනගනින්!"

"අඩො..මූ..අපිව අයින් කරයිද..අනෙ හුත්තො මට කදුලු එනවා..අපි පව්නෙ පවන් එහෙම කරන්නෙපා හාද? එහෙම කියයි කියලද හිතුවෙ පොන්න බල්ලො!!"

විහංඟ ගිහින් අරූගෙ මූනටම කෙලියෙ පවන් පුටුවත් එක්කම පෙරලිලා යද්දි..මෙහෙම ගියොත් මූ අද අරුව මරනවා..මන් දන්නැද්ද මගෙ එකා ගැන..

"උඹට ..උඹට මන් හොදින් කිව්වා..දෙපාරක්ම..තෝ ඇහුවද ඒවා ආ?? කතා කරපන් වේසික බල්ලො..කට ඇරපන් මගෙන් මැරුම් කන්න කලින්!!"

" විහංඟ ..කූල් ඩවුන් බන්"

අරූ පනුවෙක් වගෙ දගලනවා..අඩො එකයි ගැහුවෙ..පකයා වැටිල..මීටවඩා දෙයක් අපි බලාපොරොත්තු වුනා හැබැයි..

"ආහ්..යෙහස්ව..ගැලපෙන්නෙ.උඹට.නෙමී මට..!! උඹෙ එකට වඩා මට පුලුවන් ඌව ප්‍රෙෂර් කරන්න"

"උඹට මම!!!"

මූ අරූගෙ ඇගට පැනලා ගහන්න ගත්තෙ නිකම් බොක්සින් පන්ච් කරනවා වගෙ..මෙහෙම ගියොත් අරූ දැන් මැරෙනවා..කැරියගෙ කට!!

" විහංඟ නවත්තපන් යකෝ!! උඹ හදන්නෙ මූව මරලා හිරේ යන්නද ආ?? "

"මන් මූව මරනවා ..මාව අත ඇරපන් තිසර!!"

මන් අරූව පැත්තකට තල්ලු කරලා දැම්මෙ මට බලන්න ඕන්නැ මගෙ එකා මිනීමරුවෙක් වෙනව ..උගෙ කේන්තිය සාදාරණයි...ආදරෙ කරන එකාට කැරි කතා කියනවා බලන්න කාටද පුලුවන් ඉතින්??

" පවන්..පවන්..උඹට අඩු වයසෙන් මැරෙන්නද ඕනි ම්ම්?? "

"ආහ්..මාව අත ඇරපන් යකො පිස්සු පකයො දෙන්නා"

මන් ඌව ඇදගෙන ගිහින් වතුර බැරල් එකෙ එබුවෙ..ඌ හුස්ම ගන්න උඩට එද්දි දගලද්දි ..ලෙට්ස් ෆන් මචන්..

" උඹ මේක නැවැත්තුවෙ නැත්තම් මට අන්තිම කැමත්ත කියපන් කැරි පවන්..අර සින්දුවක් තියෙන්නෙ සන්..සනන .සන කැරි පවන්ද ගෙරි පවන්ද කියලා .උබෙ අවමගුලට ඒක ප්ලෙ කරන්නම් කැමතිනෙ"

"ආහ් .මඝ්හ් .මබ්..නවත්..හ්හ්ක්ම්"

" Good Boy"

මෙච්චර වෙලා පැත්තකට වෙලා සිගරට් එකක් ගගහ හිටපු විහංඟ ආයෙත් ඇවිත් පවන්ගෙ බෙල්ලෙන් අල්ලගත්තා..

" උඹ ආයෙ මගෙ කොල්ලා දිහා ඔය ඇස් දෙකෙන් බැලුවොත් මතක තියාගනින් මන් තොගෙ ඇස් දෙක උගුල්ලනවා!! දැන් පලයන්"

" ආහ්"

ආයෙත් අරූගෙ බඩට පයින් දෙකක් ඇනපු විහංඟ හෙල්මට් එකත් දාන් එතනින් ගියෙ..ඉතුරු හරිය මට කරන්න බාරදීලා..

" Chapter close ❗"

......................................................................

Vihanga Pov .

මන් ගෙදර යද්දි වෙලාව 2.30 යි..මන් යද්දි එයා ඩුවට් එක අස්සට ගුලිවෙලා නිදි..මගෙ වස්තුව..මන් උඹට ලෝභයි මැණිකෙ.. මන් එහෙම හිත හිත වොෂ් රෑම් එකට ගියෙ වොෂ් එකක් දාගන්න..අරූගෙ ලේ මගෙ මුලු ඇගේම ආහ්..ජරාවක්නෙ

වොෂ් දාලා ඇවිත් ෂර්ට් එකත් නැතුව මගෙ මැණිකව තුරුල් කරගත්ත මන් එ චබී කම්මුලක් උඩින් තොල් තද කරලා එයාව මගෙ පපුව උඩට ගත්තා.

" මන් ඉන්නකම් එකෙක්ටවත් උඹට කරදර කරන්න දෙන්නැ වස්තු!!"

හුස්මක් පල්ලෙහාට දාලා මාත් නිදාගත්තෙ..හෙටත් ස්කෝලෙ යන්න තියන නිසා..

.......................................................................

උදේ ස්කෝලෙ ආපු ගමන් ඔක්කොම උන් කසුකුසු ගානවා..මාත් හොම්බ දැම්මා ඉතින්..බයෝ එකෙදි මාත් දැනගත්තෙ සීන් එක..

" කවුද දන්නෑ නේද තිසර ඌට ගහලා තියෙන්නෙ"

" දන්නැ බන්..අපට වැඩක් නෑනෙ ඔය මගුල්"

විහංඟයි තිසරයි කයියක්..ඕන්නැත්තම් මොකටද හොයන්නෙ..ඇත්තටම කවුද දන්නැ ගහල තියෙන්නෙ ..

" ඔහෙලා දන්නෑනෙ මන් තමයි පවන්ට ගැහුවෙ..විහංඟ අර ඔහෙ ඊයෙ රෑ කොහෙද ගියානෙ..ඊටපස්සෙ මන් තමයි ගිහින් ගහලා ආවෙ..වැඩ්ඩෙක් නේද මන්"

" අම්මො නේද? මගෙ ස්වීටි කෑල්ල දැන් දරුණු වෙලානෙ..මටත් ගහයිද දන්නැ මෙහෙම ගිහින්"

මෙ මිනිස්සු මාව විහිලුවට අරන්..අනෙප්..මට ඕන්නැ මෝඩ මිනිස්සු..අර අනූපයත් මට හිනාවෙනවා..දුස්ට මිනිස්සු..මට තුවක්කුවක් නැති නිසයි ඔහෙලා මෙහෙම හිනාවෙන්නෙ..හිටපන්කො මාත් මැරයෙක් වෙනවා එතකොට තේරෙයිනෙ හුහ්..

" මචන්..විහංඟ සොරි බන්..මන් හිනාවුනාට කමක් නැද්ද??"

" අනෙ මේ තිසර!!!!!!!!!!!!!!!!!!"

දෙකක් අයින්න පුලුවන් නම් අයිනවා මන් ..අනූපයට සපෝර්ට් කරන්නෙ මන් මීටපස්සෙ හිටපන්කො!!

" අඩො මෙ අපි නිවාඩුවකට Trip එකක් යමුද කොහෙහරි"

රවිදු කියනවා..අඩෙ ඒක නම් මරු..ඒක මට කල්පනා උනෙ නෑනෙ ඉතින්..

" අපි ගූර්ප් එකක් හදමු..රෑට චැටක් දාමු එහෙනන් හරිනෙ"

"හරි බන් එල"

යේඒඒඑ අපි Trip එකක් යනවා.නුවර යන්න..ඕනි විහංඟ එක්ක දළදා මාලිගාවෙ යන්න මන් ආසාවෙන් හිටියෙ දැන් හරි

" විහංඟ අයියා එනවම් මාත් එනවා යන්න"

.....................................................................

කවුද එ පැත්තෙන් දුන්නෙ 😂💀..ඉතින් කොහොමද අද කතාව..අදහස් දක්වන්න!!!!!!!

එහෙනන් මන් කැපුනා..ආදරෙයි ලියාට තරම් 😊🖕

Share This Chapter