Back
/ 59
Chapter 4

Chapter 04

පෙම්වන්තයෝ || TK NONFICTION

මාව මිල්ගහට මැදි කරගත්ත එ පෝරිසාදයා මගෙ ලගින්ම හිටගත්තෙ දකුණු කර්ණිකාවට රැදිරිය පිරීමේ වේගය වැඩිවෙද්දි , බැ බැ යකෝ බය නැ යකො මන් මූට බයවෙන්නැ , අම්මොහ් පපුව නැ මන් කතා කරනවා...

"මොකක්ද කරන්නෙ අයින් වෙනවා"

නැ වැඩක් නෑ තවත් මාව එ ඇගට තදවුනා විතරයි , නිකම්

කකුලුවෙක්ට අහුවුනා වගෙ ෆීලින්ග් එකක් එනවා ....

"ඇයි ඇයි යකෝ උබට මන් කියන දේ අහන්න බැරි ආ!!!!!"

කන ලග ඉදන්ම අකුණු ගහනවා වගෙ , මූ හිතන් ඉන්නෙ මන් බීරි කියලද යකො අම්මොහ් කනෙ වංගුත් ලෙෆ්ට් , මූ කියන විදියට ඉන්න ඇයි මූ මගෙ තාත්තද? අහන්නත් හිතයි ඉතින් මට කොහෙද හෙලවෙන්නවත් බෑනෙ මූ එක්ක ...

"කතා කරපන් යෙහස් උබ ගොලු නෑනෙ"

එ ඇස් දිහා බලන් ඉන්න බැරිම තැන මන් කතා කරන්න ගත්තා...

"මන් මොක..ටද ඔයා කියන විදියට ඉන්නෙ"

"මොකද තෝ මගෙ නිසා හුත්තො!!!!!!!!"

පිස්සු යකෙක් මූ , දැක්ක දවසින්ම එහෙම ආදරේ කරන්නෙ කොහොමද ? පොඩ්ඩක් හිටාන් ආදරෙයි කියලා කිව්වයැ මේකා ,අහ්හ්හ්හ්හ්හ් යෙහස් උබට පිස්සු හැදීගෙන එනවද යකෝ!!!

"මට යන්න දෙන්න"

බැරිම තැන මන් කිව්වා , මට හුම්ම ගන්නත් අමාරැයි මෙ යකාගෙ පර්ෆියුම් එකෙ සැරට

"අල්ලගත්තෙ අත අරින්න නෙමීනෙ ස්වීටී! ,මෙහෙ වරෙන්!"

"ආහ්"

එහෙම කියලා මට හිතන්වත් වෙලාවක් නොදී මෙ තිරිසනා මගෙ ඉනවටේ අත් යවලා ලගට ඇදලා අරන් මගෙ තොල් දෙක කිස් කරන්න ගත්තෙ තොල් හපන ගමන් ,මට රිදෙනවා ඉහි...ඉහි , කොච්චර දැගලුවත් මට මෙ සතා එක්ක හැරෙන්නවත් බැ ,අනික මේක මගෙ ෆස්‍ට් කිස් එක

"දැන් දැක්කනෙ අයිතිය"

එහෙම කියන ගමන් එ මිනිහා මගේ ලිප්ස් වලින් ලේ එනකම්ම හපලා මගෙන් අයින්වුනෙ මන් අතෙන් මගෙ තොල් පිහාදාගද්දි...

"තමුසෙ මහ ජරා මිනිහෙක් ඕයි! මොකද තමුසෙ මට මෙහෙම වද දෙන්නෙ ඉහි.ඉහි අනික මන් ඔහේගෙ නමවත් දන්නෑ"

ඉවසලා බැරිම තැන මන් කතා කරා...

"මට උබ මගේ විතරයි කියලා හැම පකයටම පෙන්නන්න ඕනෙ යකෝ!"

එ වියරැ ඇස් මන් දිහාවට , එ ඇස් දිහා බලන්න තරම් මට හයියක් නෑ , තොල් දෙක පුපුරැ ගහනවා...

"අනික මගෙ නම විහංඟ ,විහංඟ ප්‍රභාෂ්වර රත්නායක , කවුරැ හරි උබෙන් ඇහුවොත් උබ කවුද කියලා කියපන් උබ විහංඟ ප්‍රභාෂ්වරගෙ ස්වීටී කියලා!!!"

මොන විකාර කතාවක්ද යකො මූ මෙ කියන්නෙ... මහ පිස්සු යකෙක් , කෙලින්න හිතයි මට මුගෙ කකුල් දෙක මැද්දට..

"දැන් පලයන් ඔය තොලෙ පැල්ලම පේන්න හිටපන් ,ආයෙ උබ තරැ අයියා එක්ක හිටියොත් දැනගනින් උගෙ බොඩි එක කාණු පල්ලකින් හම්බෙයි"

මහ මදාවියෙක් මිනිස්සු මුගෙ අත පල්ලෙන් වැටිලා කියලා හිතන්නෙ... දමාගෙන රැව්වා මන් , මන් කිව්වෙ මන් කිව්වෙ මේක දැන් විසාල කරදරයක් වුනා...

"උබ රවද්දිත් ලස්සනයි බන්"

ඒකා හිනාවෙනවා , ඒ හාවෙක්ගෙ වගෙ දත් දෙකක්නෙ මෙයාට තියෙන්නෙ ,අනෙ මෙ යෙහස් හාවෙල්ගෙ නෙමි මූට අලි දත් දෙකක් තිබ්බත් මට පුකද ඇයි යකෝ , ඌටත් රවාගෙන මන් එතනින් ගියෙ මුගෙ විකාර කතා අහලා මට දැන් Track පැනලා...

"මොන මඟුලෙද උඹ ගියෙ යකෝ ,එ අඩො මොකද මෙ උබෙ තොලට වෙලා තියෙන්නෙ යකෙක්වත් ගැහුවද උබට"

ආයෙ මළ ගෙදරට ගියා විතරයි අනූපයා ටකරම හොල්ලන්න පටන් ගත්තා ,යකෙක් නෙමී යකො මහසෝනෙක් මාව මරන් කන්න හදනවාආආආආආආආඅ

"නැ බන් දැන් යමන්නෙ මගෙ ඇගට ටිකක් හරි මදි"

"හරි හරි යමන්"

අනූපයි මායි එතනින් ගියෙ තොල් දෙකෙන් දැනෙන වේදනාවට මට නිකම් උණ හැදීගෙන වගෙ එද්දි...

"විහංඟ මොකක්ද බන් උබ මේ නටන නාඩගමේ තේරැම"

තිසර මෙ කෑගහන්නෙ විහංඟ යෙහස්ට කරපු වැඩේ හොද දෙයක් නෙමෙයි නිසා...

"තිසා මට පිස්සු වගේ බන් , ඌව දැක්කෙත් ඊයෙ , මට ඌව ඕනෙ බන්"

විහංඟ පිස්සුවෙන් වගෙ දොඩවනවා  , පොර කොහොමත් සෙල්ලක්කාරයා කියලා තිසරයි රවිඳු යි දන්නවා... හැබැයි මේ සිටුවේෂන් එක වෙනස්...

"හරි මට කියපන් උඹ ඌට සිරාද කියලා"

මෙච්චර වෙලා සයිලන්ස් වෙලා හිටපු රවිඳු කතා කරන්න පටන් ගත්තා...

"මෙ විහංඟ ප්‍රභාෂ්වර කවද්ද බන් සිරා ලව් කරේ"

විහංඟ කිව්වෙ කට කොනින් හිනාවෙලා...

"මචන් විහංඟ උබ මගෙ බොක්කෙ ෆ්‍රෙඩා ඒක සිරා හැබැයි බන් අහිංසක කොල්ලෙක් උඹ හින්දා අමාරැවෙ වැටෙනවා බලන්න මට බෑ"

රවිඳු සීරියස් මූඩ් පිට ඉදන් කිව්වා....

"තොට ට්‍රැක්ද? ඌ කොහෙද යකො අහිංසක කොච්චි කරලක් වගෙ"

විහංඟ කිව්වෙ ආයෙත් අර දඟකාර හිනාව මූනෙ තියාගෙන...

"හ්ම්ම්ම් අපි බලමුකො ඉස්සරහට මොකක්ද වෙන්න කියලා"

තිසර පුටුවෙන් වාඩිවෙන ගමන් කිව්වා...

......................................................................

විහංඟ යෙහස්‍ට සිරා ලව් නෙමීලු අන :)

හෙහෙ අද ඉදන් අප්ඩේට් ඩේලි දෙන්න බැරිවෙයි ,මන් ගෙදර ආවාආආ ,පුළුවන් වෙලාවට දෙන්නම්...

කැමති අය මට ඔයාලගෙ වට්සැප් නම්බර් එක වට්පෑඩ් ඉන්බොක්ස් එවන්න , මගෙ ගූර්ප් එකට ඇඩ් කරන්න ,එතකොට ඕන්නම් ඔයාලට පුළුවන් කතාවට වීඩියො & පෝස්‍ට් ඒවා හදලා මට එවන්න... කොහොමත් මාර්තු 06 ඉදන් ඉන්බොක්ස් මැසේජ් කරන්න බෑලුනෙ...

එහෙනම්

බායී

බුදුසරණයි ❤️

Share This Chapter