Back
/ 27
Chapter 18

💙හුස්මක් දුරින්

සුසුම්.

පැයක්,දෙකක් නෑ ඊට වඩා. කාලය ගැන හිතන්නවත් වෙලාවක් නැති වෙද්දි සෙනුලි වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටෙ ඉදිමිච්ච ඇස් දෙක තමන්ගෙ අල්ලෙන් පිහිදගෙන.උකුලෙ තිබ්බ phone එකත් අතට අරගෙන මහීශා එක දිගට එවලා තියන msg ගොන්න කියවන්න ගත්තෙ ඇඳෙන් වාඩි වෙලා.ඉතින්,සෙනුලි කරේ ලොකු හුස්මක් ඇස් දෙක වහගෙනම අරගෙන ඒක පිට කරලා තමන්ගෙ අතේ ඇඟිලි නියපොතු වලින් තදින් හූර හූර msg කියවපු එක.

Maheesha:- baby....what happend?

Maheesha:- ek parat kohed giye?

Maheesha:- oya hodind?

Maheesha:- ai katha natte aah?

Maheesha:- mn kalin kiyapu deta thrh wunad?

Maheesha:- sorry manika! Mn aye ehm kiynna..ennko!

Maheesha:- please call me senuli!

Maheesha:- baby!!!

ඉතින් මේ විදිහට එක දිගටම තමන්ට මොකද වුණේ කියලා මහීශා අහලා තියන පණිවිඩ උඩ ඇස් එහෙ මෙහෙ ගෙනිච්ච සෙනුලි අන්තිමට දෙයක් ලියන්න ගත්තා.

- මන් හොඳින්!...අම්මා කතා කරා. හදිස්සියේ යන්න වුණා. Sorry❤️

ඉතින්,බොරු කියලා හරි මහීශව මේ වෙලාවෙ කලබල වෙන එක නවත්තන්නයි සෙනුලිට ඕන වුණේ. අනික තමන්ගෙ ඒ නොසැලකිලිමත් බවට මහීශා කොහොමනම් වග කියන්නද කියලයි සෙනුලිනම් හිතුවෙ.

සෙනුලිගෙ පණිවිඩය එසැණින් කියවපු මහීශා ඒකට ප්‍රතිචාර දැක්කවුවෙ විදුලි වේගෙන් .

Maheesha:- Ooh! මන් බය වුණා.මට කියලා යන්න එපැයි❤️🫢

- හ්ම්ම්✨️

සෙනුලි screen එක දිහා බලන් හිටියෙ හරිම විඩා බර විදිහට..තවත් ඇස් ඇරන් හිටියොත් නම් සෙනුලිගෙ ඇස් පිච්චෙන තරමට රිදුම්දෙන එක වැඩි වෙන නිසා ඉක්මනින් නින්දට යන්න ඕන බව සෙනුලි හිතා ගත්තෙ,මොකද හෙට ආයෙත් එයා ඉස්කෝලෙ යන්න ඕන.

-මන් යන්නද? මට නිදි මතයි!

Maheesha:- Okay babe. Good night! Heta hambemu❤️❤️

-good night❤️

ඉතින්,ඒ කියපු පමාවට සෙනුලි phone එක මේසෙන් තියලා ගිහින් නින්දට වැටුණා.

.

.

.

.

උදේම නැගිටලා ඉස්කෝලෙ යන්න ලෑස්ති වුණ සෙනුලි දැන් කාමරේට වෙලා කල්පනා කරන්නෙ එලියෙ වාතාවරණය මොන වගේ එකක් වෙයිද කියලා.මොකද ඊයෙ වුණ දෙයින් පස්සෙ සෙනුලි ගෙදර අයට මුහුණ දෙන හැටි හිතලවත් නැති වෙද්දි ලොකු හුස්මක් ගත්ත සෙනුලි එලියට ගියේ හොරෙක් වගේ.

හෙමින් හෙමින් කෑම කාමරේට යද්දි අම්මා කුස්සියේ මොනවද මන්ද කර කර ඉන්නවා සෙනුලි දැක්කා.ඉතින්,කෑම මේසේ උඩ තියලා තිබ්බ කෑම පෙට්ටියත් අරන්  අම්මට වචනයක්වත් නොකියා සාලෙට ගියපු සෙනුලිට හම්බුණේ තාත්තා.

"ආහ් දුව! ලෑස්ති වුණාද?"

"හ්ම්"

සෙනුලි තාත්තට හරිම සෞම්‍ය හිනාවක් දුන්නත් මොකද තාත්තනම් එච්චර හොද මූඩ් එකකින් නෙවේ වගේ ඉන්නෙ.ඒත්,සෙනුලිට තාත්තා ගැන ආවෙ මහත් ආදරයක්. මොකද ඊයෙ සිද්දියෙදි තාත්තා කෙනෙක් විදිහට හැසිරුණ විදිහ සෙනුලි ඇත්තටම ඉහටත් උඩින් අගය කරා.

"දුව!"

තාත්තා සෙනුලිට හිමින් නමුත් තදින් කතා කරද්දි සපත්තු දදා හිටිය සෙනුලි ඒ දිහා බැලුවේ ටිකක් බයෙන් වගේ.

"මොනවා කරත් වැඩක් නෑ තමන් වැරැද්දක් කරන බව හිත යටින් දන්නවනම්.ඒ නිසා ඔය දේවල් ඕනවට වඩා හිතන්නෙ නැතුව exam එක ගැන හිතන්න."

ඒ කියපු දේවල් සෙනුලිගෙ යටි හිතටම කැ වැදෙන්නැති. මොකද දැන් දැන් සෙනුලිගෙ හදවත ගැහෙනවා වගේම කෙල ඛිලෙන්නත් අරන්.

"දන්නවා තාත්තෙ.sorry"

"Sorry කියන්නෙ වැරැද්දක් කරපු අය නේද?"

තාත්තා ඇහිබැමක් උස්සලා සෙනුලිගෙන් අහද්දි සෙනුලිගෙ ඇස් ලොකු වුණේ හරියට ජිල් බෝල වගේ.

"ආහ්?"

"ඔයා වැරැද්දක් කරාද ඉතින්?"

තමන් වැරැද්දක් කරාද? ඒකම නෙවේද සෙනුලිටත් තියන එකම ප්‍රශ්නෙ. ඉතින් මෙච්චර කල් තමන් කරේ වැරදි දේවල් නම් තමන් ඒ වැරැද්දට කැමැති වුණේ කොහොමද. ඒකත්,ඒක වැරැද්දක්ද?

"දන්නෑ තාත්තෙ. මන් වැරදි කරන්නෑ"

"විශ්වාසයිද?"

"ඔව්"

"හ්ම්"

ඉතින්  එච්චරයි. එතනින් පස්සෙ ඉස්කෝලෙට යනකන්ම දෙන්නා අතර තිබ්බෙ නිහඬතාවය පමණක් වෙද්දි ගමනාන්තයට ඇවිත් සෙනුලි කාරෙකෙන් බහින්න යද්දිම තාත්තා සෙනුලිට කතා කරා.

"ඔයා වැරැදි කරන්නෑ කියලා මන් දන්නවා.ඒත්, අම්මගෙ හිත රිදිලා. ඒක හදන්න ඔයාට පුලුවන්ද?"

සෙනුලි එලියට තිබ්බ කකුල එහෙන්ම තියාගෙන පිටිපස්ස නොහැරිම කල්පනා කරන්න ගත්තා

"පුලුවන් මන් හිත හදන්නම්"

"හ්ම්..පරිස්සමෙන් යන්න!"

කිව්වත් වගේ සෙනුලිට ඒ හිත හදන්න පුලුවන්ද කියලා අඩුම සෙනුලිවත් දන්නෑ.ඉතින්,කල්පනා කර කරම සෙනුලි පන්තියටම ආවා.එනකොටම එයා හෙව්වෙ ඒ ඇස් වෙද්දි බලාපොරොත්තු වුණ විදිහටම ඒ ඇස් තමන් ගාව වෙද්දි සෙනුලිට කට කොනින් හිනාවක් ගියා.ඉතින්,සෙනුලි හිමින් මහීශා ගාවට ගියේ හායි කියාගෙනමයි.අදනම් පන්තියෙ ළමයි භාගයක්ම ගෙදර වගේ. ඒ මදිවට හිරුශිත් නෑ.ඉතින්,අද වෙනදට වඩා සෙනුලිට අමුත්තක් දැනෙන්න ගත්තා.

"බබා..අද අර දෙන්නා නෑනෙ"

"හ්ම්"

මේ වෙද්දි සෙනුලි ඊයේ වෙච්ච දේවල් හිතමින් හිටියා වෙද්දි මේ හ්ම් කියන වෙනස නම් මහිශට ඇල්ලුවං නෑ. ඉතින්,මහීශා ඇස් හීනි කරලා සෙනුලි දිහා බැලුවා.

"මොකද බබා මේ...මූණත් කලු වෙලා වගේ....මොකක්හරි වුණාද ඊයේ?"

ඒ අහපු දේ නිසා සෙනුලිට ඉබේටම කෙල ගිලුණා.ඒත් ඒ දෙවල් මහීශට කියන්න ඕනද කියන සිතුවිල්ල තාමත් සෙනුලි වටේ කැරකෙනවා.

"ආහ්? නෑ මුකුත් නෑ.ඊයෙ ටිකක් රෑ වෙනකල් පාඩම් කරා. ඒක වෙන්නැති. "

"ම්ම්...ගොඩක් නිදි මරන්න එපා. ලෙඩ වෙයි. ම්ම්"

මහීශා සෙනුලිගෙ කන පිටිපස්ස ලාවට අත ගාන ගමන් හරිම ආදරණීයව කියද්දි නම් සෙනුලිගෙ කැඩුණු හිත එකපාරට පණ ගහන්න ගත්තා.ඉතින්,ඒ දෙයින් සෙනුලි රතු වුණා වගේම ඒ රතු වීම මහීශට ගෙන දුන්නෙ කට කොනේ හිනාවක්.

ඉතින්,අද වෙනදට කලින් දෙන්නම ඉස්කෝලෙට ඇවිත් හිටියා වෙද්දි මේ වෙනකොට පාන්දර මීදුම ඉස්කෝලෙ වටපිටාව අරක් ගෙන දෙන්නටම සීතලක් ගෙන දුන්නා.ටික ටික ළමයි පිරුණත් පිරෙන්නෙ ළමයි එක දෙක වගේ වෙද්දි මහීශා හිමින් සෙනුලිගෙ අතේ උඩු අල්ල තමන්ගෙ මහපටැඟිල්ලෙන් ලාවට පිරිමදින්න ගත්තා.ඉතින් ඒ දෙයින් සෙනුලිගෙ හදගැස්මත් එන්න එන්නම වැඩි වුණේ ඇඟ දිගේම හිරියක් යවමින්.

ඉතින් සෙනුලි මහීශගෙ අත හිමින් තමන්ගෙ කට ගාවට අරගෙන මැණික්කටුව ගාවින් ලාවට හපලා ඒක උඩ තොල් තියාගෙන හිටියෙ මහීශගෙ ඇස් දිහා අඩවන් වුණ ඇස් වලින් බලාගෙනමයි.මේ දේවල් වටේ පිටේ අයට පේන්න කොහෙත්ම විදිහක් තිබ්බෙ නැත්තෙ මොකද සෙනුලි හිටියෙ මහීශගෙ ඇඟට වැහිලා.ඉතින්,ඒ කර දෙයින් මහීශගෙ ඇස් විසල් වෙලා ගියේ තඩි කෙල තලියක් ගිලෙද්දිමයි.

"බබා!"

"අපි වැරැද්දක් නෙවේනෙ කරන්නෙ නේ?"

සෙනුලි තමන්ගෙ තොල් මහීශගෙ අත ගාව තියාගෙනම ඒ අහද්දි මහීශා කරේ හිමින් නෑ කියලා ඔලුව වනන එක. ඉතින්,ඒ හැසිරීම සෙනුලිට ගෙනදුන්නෙනම් හරිම ජයග්‍රාහී පෙනුමක්.ටිකකින් සෙනුලි මහීශගෙ මැණික් කටුව තොල් අතරට අරගෙන ලාවට උරන්න ගත්තා. ඒ අතරම සෙනුලි මහීශගෙ ඇස් වලින් තමන්ගෙ ඇස් අහකට ගත්තෙ නැති වෙද්දි මේ දිහා මහීශා බලන් හිටියෙ පපුව වේගෙන් ගැහෙන ගමන් කෙල ගිලිමින්.

"ම්හ්ම්..."

මහීශට තමන්ට පාලනයකින් තොරව හිමින් කෙදිරිල්ලක් පිට වෙද්දි සෙනුලිට ඒ වැඩේ අතරතුරම කට කොනින් හිනාවක් ගියා.ඒත් එකපාරටම මහීශා සෙනුලිගෙ අතින් අලලල සෙනුලිව නවත්ත ගත්තා.

"ඇති!"

"ආහ්?"

"එන්න!"

ඉතින් සෙනුලිට හිතන්නවත් වෙලාවක් නොදී මහීශා සෙනුලිගෙ අතින් ඇදලා  නැගිට්ටවලා එලියට එක්කන් ගියා.

"මහීශා...අපි කොහෙද යන්නෙ??"

"කට වහගන්න!"

ඉතින් එච්චරයි.මහීශා තමන්ව කොහේ ඇදන් යනවද කියලා තමන්ට කිසිම අදහසක් නැති වෙද්දි සෙනුලිට පුලුවන් වුණේ මහීශා පස්සෙන් ඇදිලා යන්න විතරයි.ඒත්,ටිකකින් එයාලා ඇවිත් හිටියෙ වොශ්රූම් එක පිටිපස්සෙ තාප්පෙ ගාවට වෙද්දි සෙනුලි ඇස් ලොකු කරලා මහීශා දිහා බැලුවා.

"ඇඇයි..ම්..මේ..ආහ්.."

"ශ්ශ්"

සෙනුලිට වචනයක්වත් කියන්න නොදී මහීශා සෙනුලිව තාප්පෙට තියලා තද කරගෙන සෙනුලිගෙ තොල්වලට පහත් වුණා.සෙනුලිගෙ තොල් පිස්සුවෙන් වගේ උරන්න ගත්ත මහීශා තමන්ගෙ එක අතක් සෙනුලිගෙ ඉණ ගාවටත් අනික් අත සෙනුලිගෙ බෙල්ල පිටිපස්සටත් අරන් ගියා.සෙනුලි මහීශගේ ටයි එකෙන් අල්ලගෙන හාදුව අතරෙම ඇස් ඇරලා මහීශා දිහා බැලුවෙ ඇස් වල කදුලු පුරවගෙන. ටිකකින් සෙනුලිට හුස්ම ගන්න බැරි වෙද්දි මහීශා සෙනුලිගෙ තොල් අත හැරලා සෙනුලිගෙ ටයි එක ගාවින් බුරුල් කරලා බෙල්ලට තෙත හාදු තියන්න ගත්තා.

"අහ්ම්ම්"

මහීශා සෙනුලිගෙ බෙල්ලෙ සංවේදීම තැනක් දත් අතරට අරන් හපලා තොල් වලින් එතන උරන්න ගත්තෙ සෙනුලිට කෙදිරිගෑවෙද්දි.

"ම්හ්මහීශ්..ශා..අහ්ම්"

"ම්ම්ම්"

ටිකකින් මහිශා සෙනුලිගෙ බෙල්ල අත ඇරලා සෙනුලිගෙ නිකට දිගේ හාදු තියාගෙන විත් සෙනුලිගෙ තොල් වලට බර වුණේ හරිම බඩගිනි විදිහට.ටිකකින් දෙන්නගෙම දිවවල් එකට පැටලෙද්දි සෙනුලි ලාවට කෙඳිරි පිට වුණත් ඉන්න තැන ගැන හිතලා ඒවා පාලනය කරගන්න ගොඩක් වෙර දැරුවා..

"ම්හ්ම්..."

මහීශා සෙනුලිගෙ යටි තොල දත් වලින් අල්ලල ඉස්සරහට ඇදලා අත ඇරියෙ සෙනුලිගෙ ඒ මත් වුණ ඇස් දෙක දිහා බලාගෙනමයි. දෙන්නගෙම වේගවත් හදගැස්ම දෙන්ගෙම කනට ඇහෙන තරම් දෙන්නම ලං වෙලා හිටියෙ එකිනෙකාගෙ උණුසුම් සුසුම් මූණට වැදෙන විදිහට නළලට නළල තියාගෙන.ඒත් ටිකකින් සෙනුලිගෙ ඇස් වලට කලුදු ඉනුවා වෙද්දි මහීශා තමන්ගෙ මහපටැඟිල්ලෙන් සෙනුලිගෙ කදුලු පිහිදලා දැම්මෙ හරිම සිනිදුවට.

"මන්...අහ්...මන් ඔයාට ගොඩක් ආදරෙයි මහීශා..!"

සෙනුලි මහීශගේ මූණ තමන්ගෙ අත් අතරට අරගෙන මහීශගේ ඇස් දිහාම බලාගෙන කෙඳිරුවා.ඉතින් මහීශට හරිම ලස්සන හිනාවක් ගියා කිව්වොත් ඇත්තටම ඒ දෙන්නගෙ මේ ආතතිය දෙන්නගෙම ඇස් වලට කදුලු ගේන්න සමත් වුණා.

"මාත් ආදරෙයි..ම්ම්...ඇයි ඉතින් මේ අඬන්නෙ ම්ම්?"

"මට බයයි...ම..ම..ට..බය..යි"

"මොකටද මගේ මැණික බය ම්ම්?"

මහිශා සෙනුලිගෙ කම්මුල් ලාවට අල්ලමින් අහද්දි සෙනුලි මහීශගෙ කම්මුලේ නහය උඩ පහල කරමින් මහීශගේ සුවඳ විද ගත්තෙ ඇස් පියන් හුස්ම ගනිමින්.

"ම්හ්ම්....ම්ම්"

"මාව අල්ලන්න...මහීශා..මාව..අල්ලන්න!"

"ම්ම්ම්?"

සෙනුලි කියපු දේ කනට ගත්ත මහීශා ඇස් පියාගෙන සෙනුලිගෙ බෙල්ලට හාදු තියමින් එක අතක් සෙනුලිගෙ පිටු පසට අරන් ගිහින් සෙනුලිගෙ ඒ හැඩ සිරුර තදින් අල්ලන්න ගත්තා.අනික් අත තාප්පෙට තියලා තද කරලා සෙනුලිව තාප්පෙට හිර කරගෙන මහීශා දිගටම මේ ස්පර්ශය කරේ සෙනුලිගෙ ඉල්ලීම මත කිව්වොත් ටිකකින් සෙනුලිම වේගෙන් හුස්ම ගන්නවා ඇහෙද්දී මහීශා තමන්ගෙ අත සෙනුලිගෙ සිරුරෙන් ලිහිල් කරලා ඒ අත නැවතත් සෙනුලිගෙ කම්මුලට අරන් ගියේ සෙනුලිගෙ මූණට එබෙමින්.

"දැන් යමු බබා..ම්ම්..."

ඉතින්,සෙනුලි කදුලු පුරවගෙන රතු වුණ කම්මුල් පුම්බන් මහිශා දිහා බලන් හිටියා.ඒ බැල්ම මහීශට දුන්නෙ විසේකාර හිනාවක්.

"ආහ්..බබා..මන් ක්‍රිකට් මැච් එකක් play කරන්න යනවා මේ weekend එකේ.මන් club එකක ඉන්නවනේ..ඔයා එනවද බලන්න"

"මොනවා!! ඔයා..මට කිව්වෙත් නෑ ඔයා ක්‍රිකට් ගහනවා කියලා.."

"දැන් කිව්වනේ"

"Weekend එකේ බැරි වෙයි.මට ක්ලාස්නෙ අනේ"

සෙනුලි තොල් උල් කරලා කිව්වෙ මහීශගෙ ටයි එකත් එක්ක සෙල්ලම් කරන ගමන්.

"හ්ම්..ඒකට කමක් නෑ..මන් photos එවන්නම් ඔයාට.."

"ම්ම්.."

"දැන් යමුද?"

"ආහ්?"

ඉතින් මහීශා ඇහිබැම උස් එවලා කට කොනින් හිනා වෙලා අහද්දි තමා සෙනුලිටත් මතක් වුණේ තාමත් එයා මහීශගේ ටයි එක තදින් අල්ලන් ඉන්නවා කියලා.

"ආහ් හා..යන්"

සෙනුලිගෙ රතු වෙච්ච කම්මුලක් මහීශා මිරිකගෙනම සෙනුලිගෙන් ඈත් වෙලා එයාලා එතනින් එලියට ගියේ මුකුත් වුණේ නැති ගානට.දෙන්ගෙම වාසනාවකට ඒ වෙද්දිත් වොශ්රූම් වල බල්ලෙක්වත් නැති වෙද්දි එතනින් ඉක්මනට යන්න ගියේ දැන් වෙද්දි එක ළමයා ගානේ මේ පැත්තට එනවා දකිද්දි.

Share This Chapter