Back
/ 27
Chapter 23

💙නැවතුම

සුසුම්.

මහීශා සෙනුලිට එයා ගියපු මැච් එකේ photoes වගේම විඩියෝස් එවලා තිබ්බා.ඒ එකින් එක උඩ ඇස් ගෙනයමින් සෙනුලි තනියම හිනා වුණා.රෑ මැද තමන්ගෙ කාමරේ කට්ට කළුවරේ phone screen එක දිහා බලන් හරිම ලැජ්ජාශීලීව සෙනුලි හිනා වුණා.ඒකට හේතු වුණේ ඇත්තම කිව්වොත් මහීශා ඒ cricket කිට් එකට ගොඩක් ලස්සනට වගේම ගාම්භීරව සෙනුලිට පෙනුනා.දිග කොණ්ඩෙ උඩටම කරලා පෝනිටේල් එකක් ගහලා ඒක සුදු කැප් එක අස්සෙන් වැටෙන්න දාගෙන කලු අත්දිග ශර්ට් එකකට සුදු බොටම් එකයි ඒක පේන්නෙ නැතිවෙන්න දාපු පෑඩ් වගේම අතේ තියන SS bat එකයි නිසා සෙනුලිට මහීශව වෙනදට වඩා හරිම කඩවසම්ව පෙනුනා.ඒ වගේම තමා ඒ මූණේ තියන හිනාව වගේම රතු වෙච්ච ඒ සුදු හම  එක්ක නිදහස් පෙනුම සෙනුලිට තේරුම් කරේ මහීශා කොච්චර නම් මේ ක්‍රීඩාවට ඇලුම් කරනවද කියලා.

සෙනුලි තමන්ගෙ ඇඟිලි screen එකෙන් පේන මහීශගේ රූපෙ උඩින් හිමින් අරගෙන ගියා.ඒ අතරේ සෙනුලිගෙ මූණට ආවේ මද හිනාවක්.

.

.

.

.

.

.

.

.

.

සෙනුලි උදේම ඉස්කෝලෙ කොරිඩෝව දිගේ බයෙන් බයෙන් වගේ පන්තියට ඇදිලා ගියේ අද ඉස්කෝලෙ තමන්ට මොනතරම් පීඩනයක් ද කියන එක පසක් කරගෙනයි.මහීශගෙයි තමන්ගෙයි මේ දේ ගැන දැන් මුලු ඉස්කෝලයක්ම දන්න නිසා ඒ දේ සෙනුලිට දුන්නෙ පුදුම අපහසුවක්.තමන් ඇවිදින ඇවිදින තැන වටපිටාවෙ ඉන්න හැම ළමයම තමන් දිහා වපරැහින් බලන බව සෙනුලිට පෙනුණා.ඒත්,තමන්ගෙ අත බෑග් එකේ පටියට තද කරගෙන දිගටම පන්තිය පැත්තට ඇදෙන්න සෙනුලි හිත හයිය කරගත්තා.

පන්තියට ගොඩ වුණ ගමන් හැම ළමයම වගේ තමන් දිහා බලන්න ගත්තා.ඒක නිසා සෙනුලි බිම බලාගෙනම මහීශයි හිරුශියි කල්පනීයි ඉන්න පේලියට ගිහින් වාඩි වුණා.

තමන් ඇවිත් වග තවමත් මහීශා දන්නෙ නෑ.මොකද දැනටමත් මහීශා හිටියෙ ඩෙස් එකට ඔලුව තියාගෙන.

ඉතින්,සෙනුලි හිරුශිට කතා කරන්න තීරණය කරා.

"බන්"

"මන්දා උඹලත් කරගන්න මගුල් යකෝ"

".........."

සෙනුලි තමන්ගෙ තොල් හපාගෙනම බිම බලාගත්තෙ දෙන්න කිසිම උත්තරයක් නැති වෙද්දි.

"මොකක් වෙයිද හිරුශි?"

"දැන් ටිකකට කලිනුත් විනයබාර ඇවිත් ගියා.හොඳ දේශනාවක් දුන්නා ඔයාගෙ ආදරවන්තිට "

"ඇයි? ඇයි එයාට විතරක්..මන් එන්න පරක්කු වුණානෙ.sorry. මට ටිකක් කලින් එන්න තිබ්බා.අනේ එයා පව්..මට-"

සෙනුලිට තවත් කිසි දෙයක් කියන්න හයියක් තිබ්බෙ නෑ.සෙනුලි ඉකි ගැහි ගැහී කතා කරන දිහා හිරුශි බලන් හිටියෙ හිස් බැල්මකින්.පස්සෙ හිරුශි ලොකු හුස්මක් පිට කරලා සෙනුලිගෙ කර වටේ අතක් දාගත්තා.

"අහපන්කො,උඹලට මන් කලින්ම කිව්වනේ මේකෙ ඉන්න චීත්ත කෑලි නිසා ටිකක් පරිස්සම් වෙන්න කියලා.දැන් ඒවා වෙලා ඉවරනෙ.උඹලා දෙන්නට බැරිද බන් ටික කාලෙකට හරි මේක නවත්තන්න.මන් කිව්වෙ මේ ටෙන්ශන් එක හරි ටිකකට අඩු කරගන්න"

"නවත්තන්න?"

සෙනුලි බිම බලාගෙනම අහලා මහීශා දිහා හැරිලා බැලුවා.ඒත්,මහීශා තාමත් මේ කිසි දෙයක් ඇහෙන්නැති ගානට ඔලුව තියාගෙන ඉන්නවා. සෙනුලිට ඕන වුණා මහීශට කතා කරන්න.සෙනුලි මහීශගෙ උරහිසට අතක් තියන්න හදලත් ආයෙම අත මිටි කරගෙන අත ගත්තෙ මේ වෙලාවෙ මහීශට ටිකක් පාඩුවෙ ඉන්න දෙන්න හිතාගෙන.

"හ්ම්..කැමතිනම් එහෙම කරලා බලන්න"

හිරුශි කියපු දේ ටිකක් වෙලා යනකන් සෙනුලි හිතුවා.නවත්තන්න!ඒකත්,එක්තරා විදිහක හොඳ තෝරාගැනීමක්.ඒත්,ඒක සෙනුලිට තනියම තීරණය කරන්න බෑනෙ.ඒක එයා මහීශගෙනුත් අහන්න ඕන.

ඒත්,ටිකකින් විනයබාර ගයනි මැඩම් පන්තියට ආවා.ඉතින්,ඒ වෙනකොට මහීශා තවමත් ඔලුව තියාගෙන වුණත් සෙනුලිගෙනම් ඉහෙන් කනෙන් දාඩිය දාන්න අරගෙන තිබුණෙ.ගයනි මැඩම් ඇස් හීනි කරන් සෙනුලිලා දිහාවට එද්දි මුලු පන්තියේම අවධානය ඒ පැත්තට වැටුණා.

"සෙනුලි නේද?"

ගයනි මැඩම් ඇහිබැමක් උස්සලා අහද්දි සෙනුලි වගේම හිරුශිත්,කල්පනිත් ඉන්න තැනින් නැගිටලා තිබ්බා.

"ඔ..ඔව් මැඩම්"

"මේ ළමයට මොකද මේ? ඇයි ඔලුව තියන් ඉන්නෙ?:

ගයනි මැඩම් මහීශා දිහා සැකෙන් බලමින් ඇහුවා.

"මේ..මේ..මැඩම්..එයාට.."

ඒත්,සෙනුලිටනම් කිසි දෙයක් කියාගන්න බැරිවුණේ එතන තිබ්බ තද ආතතිය නිසා.හිරුශිලා පවා වෙවුලන බව සෙනුලි දැක්කා.

"හ්ම්..නැගිටවගෙන එන්න මගේ office එකට.ටිකක් කතා කරන්න ඕන දෙන්නත් එක්කම"

ඉතින්,ගයනි මැඩම්නම් ඒ කියලා ගියා.හැබැයි සෙනුලිනම් තාම හිටපු විදිහටම ඉස්සරහ බලන් ගල්ගැහිලා වගේ ඉන්නවා.

"මේ බන්..දැන් එන්න කිව්වනේද? පලයන් ඉතින්.නැත්තන් ඒකටත් කෑ ගහයි.මොකක් හරි කියලා බේරගන්න බලපන්කො"

හිරුශි සෙනුලිගෙ උරහිසින් අල්ලල ගැස්සුවම තමා සෙනුලි හරි සිහියට ආවෙ.ඉතින්,සෙනුලි ඔලුව දෙපැත්තට ගසාගෙන මහීශා පැත්තට හැරිලා වාඩි වුණා.

"මහීශා....මේ..නැගිටින්නකො...අපි යන්න ඕන"

ඒත්,මහීශගෙන්නම් කිසිම ප්‍රතිචාරයක් නැති වෙද්දි සෙනුලි ටිකක් කලබල වුණා.එයාට හොඳටම දාඩිය දාලා තිබ්බා.

"මහීශා..අනේ..නැගිටින්නකො...මට බයයි..හික්"

සෙනුලිට ටිකෙන් ටික ඇඬෙන්න ගනිද්දි එක පාරටම මහීශා ඔලුව සෙනුලි පැත්තට හැරෙව්වෙ ඩෙස් එකේ තියාගෙනමයි.මහීශා සෙනුලි අඬන දිහා බලන් හිටියෙ රතු වුණ ඇස් වලින්.

"යන්කෝ..එන්-න..කිව්වා"

මහීශා සෙනුලිගෙ අතක් තදින් අල්ලගත්තා.ඒ අත උඩ මාපටැඟිල්ල සිනිදුවට අරන් ගිය මහීශා ඒ දිහා බලන් හිටියෙ හරිම ආදරණීය විදිහට.මහීශගේ ඇස්වල කඳුලු දැකපු සෙනුලිට තවත් කෑ ගහලා අඬන්න ඕන වුණත් ඉන්නෙ පන්තියෙ නිසා ඒ දේවල් සෙනුලි පාලනය කර ගත්තා.

"මහීශා"

"හ්ම්?"

මහීශා තවමත් සෙනුලිගෙ අත පිරිමදිමින් ලා හිනාවක් ඇතුව අත දිහා බලන් ඉන්නවා.

"යන්න ඕනෙනෙ"

"යන්න ඕනෙමද ම්ම්?"

"ආහ්?"

මහීශා එහෙම අහලා අඩවන් වුණ ඇස් දෙකකින් සෙනුලිගෙ ඇස් දිහා බැලුවා.ඒ ඇස් එකට ගැටෙන හැම වාරෙකම සෙනුලිගෙ ඇඟ හිරිවැටිලා යනවා.ඒක එදත් එහෙමයි,අදත් එහෙමයි!

"මන් ඇහුවෙ යන්න ඕනමද කියලා?"

"...හ්ම්..ඔව්නෙ එන්න කිව්වනෙ"

"ඒක නෙවේ සෙනුලි මන් ඇහුවෙ!"

මහීශා සෙනුලිගෙ අත තමන්ගෙ අතින් තද කරල මිරිකගත්තා.ඒක සෙනුලිට ටිකක් රිදුනත් සෙනුලි තොල් හපන් ඒක දරාගත්තා.

"ම්..මොකක්ද "

"මට මේ දැන්ම කියන්න..යන්න ඕනද?ඔයාට වෙහෙසයිද?"

"මට? ..නෑ..ඒත්,මට බයයි"

සෙනුලි කියපු දේ කියලා ඉවර කරන්න හම්බුන්නෑ.මහීශා සෙනුලිගෙ අත අරගෙන තමන්ගෙ සාක්කුවට දාගත්තෙ හැම කෙනාම ඒ දිහා ඇස් ලොකු කරගෙන බලන් ඉද්දි. ඒ කරලා සෙනුලිවත් ඇදගෙන පන්තියෙන් එලියට ගියපු මහීශා එයාලා වෙනදට හම්බෙන පාලු ඔංචිල්ලාව ගාවට ගියා.

තවමත් සෙනුලිගෙ වම් අත මහීශගෙ ගවුම් සාක්කුවෙ.සෙනුලි ඒ දිහා බලන් කල්පනා කරා.

ටිකකින් මහිශා තමන්ගෙ අත් දෙක අරගෙන සෙනුලිගෙ අත් දෙකෙන්ම අල්ලගෙන සෙනුලිගෙ මූණට එබුණා.ඒ වෙද්දිත් සෙනුලි බිම බලන් හිටියෙ මහීශා දිහා බලන්න ලැජ්ජා හිතිලා තිබ්බ නිසා.

"සෙනුලි..මන් දිහා බලන්න මැණික"

තවමත් සෙනුලි බිම බලන් අඬමින් හිටිය නිසා මහීශා සෙනුලිගෙ නිකටින් අල්ලල මූණ ඉස්සුවා.ඒ කඳුලු පිරුණු බෝල දිලිසෙන ඇස් දැක්ක මහීශගේ හිත ඒ සැණින් ගැස්සුණේ ඉන්න තැනත් අමතක කරලා.ඉතින්,මහීශා සෙනුලිගෙ කන පිටිපස්සෙන් කොණ්ඩ කෑල්ලක් රඳවමින් සෙනුලිට මූණ පුරා හිනා වුණා.

ඒ කරලා සෙනුලිගෙ බෙල්ල ලාවට අතගාමින් සෙනුලිව තමන්ගාවට ඇදලා ගත්තා.

"මට ඇහෙන්න කියනවද ඒක ම්ම්?"

ඉතින්,සෙනුලි මහීශා දිහා ඇස් ලොකු කරගෙන බලන් හිටියෙ හරියට පොඩි ළමයෙක් වගේ.මහීශ තමන්ගෙ බෙල්ල අතගාද්දි දැනෙන සනීපයට ඒ පැත්තට තමනුත් බෙල්ල ඇලකරලා ඇස් පියාගෙන මහීශගෙ උණුසුම සෙනුලි හිතපුරා විඳ ගත්තා.

"කියන්න ඉතින්"

"ඔයා හැමදාම අහන්නේ හුම්"

"බෑබෑ..දැන් කියන්න ඕන"

"මන් ආදරෙයි!"

"Not completed!"

"What..mm"

"This"

ඒ කරලා මහීශා තමන්ගෙ අනික් අතින් සෙනුලිගෙ ඒ පිරුණු රෝස තොල් උඩින් තමන්ගෙ දබරැඟිල්ල ලාවට තිබ්බා.පස්සෙ ඒ ඇඟිල්ල ලාවට තොල් දිගේ අරන් යද්දි සෙනුලිට ඉබේටම තමන්ගෙ තොල් දෙක විවර වුණා.

"ම්හ්.."

ඉතින් ඒකෙන් උපරිම අවස්ථාව ගත්ත මහීශා තමන්ගෙ ඇඟිල්ල සෙනුලිගෙ කට ඇතුලට දැම්මෙ සෙනුලිගෙ ඇස් දිහා එක එල්ලේ බලාගෙන.ඉතින්,ඒ වෙලාවෙ සෙනුලිට හිතාගන්න බැරිවුණා තමන් මොකක්ද කරන්න ඕන කියලවත්.

"අහ්ම්අම්..."

සෙනුලි කිසි දෙයක් කරගන්න බැරුව මහීශගෙ ඇඟිල්ල ලික් කරද්දිනම් මහීශට ආවෙ කට කොනක හිනාවක්.

"In the end..mmm..you will be mine one day..but today is not that day"

මහීශා කියන කියන වචනයක් ගානෙ හොඳින් අහගෙනම සෙනුලි මහීශගේ ඇඟිල්ල උරන්න ගත්තා.

ඒත්,ටිකකින් මහීශා නිහඬ වෙලා සෙනුලි දිහා හිස් බැල්මකින් බලා ඉන්නකොටනම් සෙනුලි කරකර හිටපු වැඩේ නවත්තලා ඇස් උස්සලා මහීශා දිහා බැලුවා.

"So...."

මහීශා තමන්ගෙ ඇඟිල්ල සෙනුලිගෙ කටින් එලියට අරන් සෙනුලි ගාවින් ටිකක් ඈතට වුණා.හරියටම අඩියක් පස්සට ගියා.ඉතින්,සෙනුලි දැන් කලබලකාරී ඇස් එක්ක මහීශා දිහා බලන් ඉද්දි මහීශා සෙනුලිට ලාවට හිනා වුණා.ඒත්,සෙනුලි මහීශා පිටිපස්සට ගන්න අඩියක් ගානෙම ඉස්සරහට අඩිය තියලා මහීශට ලං වෙන්න උත්සාහ කරත්,

"STOP!"

Share This Chapter