Back
/ 49
Chapter 11

Chapter 11

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

" ඩැඩීඊඊඊඊහ්හ්..තේජූ ආවනේඒඒඒ..."

ජීවිතය හා මරණය අතර සටනක ඉදලා යාන්තමෙන් පන බේරන් ආවා වගේ මහන්සියක් , අමාරුවක් , වේදනාවක් මගේ ඇතුලාන්තය දවාගෙන යද්දි ගෙට ඇතුල් වුන මම රූම් එකට දුවන් ගියේ බඩේ අමාරුවට දුන්නා සිද්දාලේප අසමෝදගන් වගේ ක්ෂනයෙන් අමාරුකම් වාෂ්ප කරවන්න පුලුවන් බලයක් ඇති මගේ මහා අමෘතය හොයාගෙනයි...

මේ ඉන්නේ..හෙලයේ මහා ඍෂි ඇමති ඩැඩියානන්ද..සැරදේවා උතුමාණෙනි...

කෑගහගෙන දොර ඇරන් ඇතුලට කඩන් පාත් වුන මන් අවසානෙදි නතර වුනේ ඩැඩියාගෙ ඇගේ ගස් ගෙම්බෙක් වගේ එතිලා..අනේ...නිවන් ගියා වගේ අප්පා...සනීපයි..

"මහන්සිද බබාට.."

"ඔව්නේ..බබාට මහන්සීනේ ඩැඩී.."

"හ්ම්..බබා වොෂ් දාන් එන්න..බඩගිනිද...මොනාද හදලා ඕනී.."

"ඩැඩියෙක් කන්න තරම් බඩගිනී අප්පා..කොහෙද ඉතිම් අපිට නෑනෙ එහෙම වරම්..ඇයි අද මාම් කෑම හැදුවෙ නැද්ද.."

" ඒ බඩගින්න නම් උබට අවුරුදු ගානක ඉදන්නෙ තියෙන්නෙ..දන්නැද්ද මාම් ගැන..අදත් මොනවද මගුලක් යුටියුබ් එකෙන් බලාගෙන හදලා කටේ තියන්න බෑ..රැටටුයිද මොනටුයුද මොකද්දො නමක්..ඒක හරියට ඤානකතාවක් උඩට සෝස් හලලා වගේ..කෝ ඉක්මනට වොෂ්දාන් එන්න.."

ඩැඩී මාම්ගේ සූපශාස්ත්‍රය අගයලා කියද්දි බලන්නෙපැයි ඒ මූනේ අපූරුව..වාහනේකට යටවුන ගොම්බෙට්ටක් වගේ..අපේ මාම්ට දේශීය කෑම ඕන ලබ්බක් ටොපට හදාගන්න පුලුවන්..ඒත් විදේශීය කෑම ගැන නම් කියලා වැඩක් නෑ..මන් නම් කොහොමහරි නොකා ශේපෙට බේරෙනෝ..එත් අසරන පපා..පිගානෙ ඇබිත්තක් ඉතුරු නොවෙන්න පපා කනකන් මාම් ලගට වෙලා බලාන ඉන්නවා..ඇත්ත වශයෙන්ම පපා පව්..සම්මාන පිට සම්මාන දෙන්න වටින මනුස්සයෙක්..මාම් එක්ක ඉන්න එකත් පුදුමයක්..ආදරෙ අන්දයි කියන්නෙ ඕක තමා..අන්දයි කියලා සූකිරි කියලා අගුරු වුනත් කන්න බැරි නැ..අනේ අම්මෙ මම නම් එහෙම හුලං ගහන්න දෙන්නෑ..මගේ වාසනාවට ඩැඩියාට ඕන මගුලක් කන්න පුලුවන් විදියට උයාගන්න පුලුවන් වුනේ..

එයාගේ ඇගේ එල්ලිගෙන උන්නු මම ඒ කම්මුලට හාද්දක් තියලා මග දිගට ඇදුම් ගලෝගෙන වොශ්රූම් එකට ගියා..ඇතුලට එද්දි ඇගේ ජොකා විතරයි..ඒකාලෙ පුරුදු දැන් මගෑරගන්න බෑ..හැබැයි ඉතින් මන් එලියට එනකොට බිම තිබුන ඇදුම් එයා කූඩෙට දාලා තියනවා..

මන් බාත්ටබ් එකට හොට් වෝටර් පුරවලා බාත් බෝම්බ් එකක් දාලා ඒකෙ පෙන බුබුලු උඩට මතුවෙන දිහා බලාගෙන උන්නා..ඒක දිය වුනාට පස්සෙ රෝස් සුවද බාත්ටබ් එකේ විනාඩි දහයක් විතර බැහැලා ඉද්දි ඒකේ සනීපෙට ඇස් පියවේගෙන ආවා...උනු වතුර නිසා ඇගේම කැක්කුම් එලියට උරාගන්නවා වගේ සනීපයක් එක්ක අමුතු සැහැල්ලුවක් දැනෙනවා..හුගක් මහන්සි වුන දවසක අවසානෙ මෙහෙම ටබ් එකේ බැහැලා ඉන්නවා කියන්නෙ ඒක මාර සැනසීමක්..

විනාඩි විස්සක් විතර වතුරෙ ඉදලා එලියට ආපු මම ඩැඩීගෙ ඇදුමකට මාරු වෙලා පල්ලෙහාට ආවා..පඩිපෙල බැහැගෙන එද්දි කිචන් එකේ බඩු පෙරලෙන සද්දෙ ඇහෙන්න ගත්තා..

මගේ නාකි පැටියා කෑම හදනවද නැත්තම් විප්ලව කරනවද..

අඩියට දෙකට පඩිපෙල බැහැලා කිචන් එක පැත්තට දුවපු මට එකපාරට බ්‍රේක් ගැස්සුනේ දැකපු දසුනට..

ඔහ් මයි ආආයිස්..මන් දකින්නෙ හැබෑවක්ද..ගෝඩ් තේජු උබ නම්..

සැක් මගෙ වලත්ත නේත්‍රාපලම් දෙක..තව පොඩ්ඩෙන් මට පැනික් ඇටෑක් ඇවිත් නතර වෙන්නෙ..කොහෙද ඉතිම් උබේ ඇහේ ඉදන් වලත්තකමනේ..

උබලට කියන්න කෙල්ලනේ..කිචන් එකට දුවන් ආපු මන් එකපාරට දැක්කේ..මගේ ඩැඩියා ඒප්‍රන් ඇදගෙන මොනවදෝ බරටම උයනවා..ඒකත් යටට මුකුත් නැතුව..කෙල ගුලියකුත් ගිලුනා යකුනේ..දාඩියත් දැම්මාද මන්දා..මෙහෙම දෙයක් ඇත්තටම බලාපොරොත්තුවුනේ නෑනේ..

ඒ වුනාට උබලට කියන්න ඇත්තටම තත්වයි දුක්ඛිතයි..ලං වෙද්දියි මන් දැක්කේ ඩැඩියා ඇදගෙන උන්නෙ ස්කින් කලර් එකට ලගින් යන පෑන්ට් එකක් කියලා..ගෝඩ් ඇයි මාව මෙහෙම චෙක් කරන්නෙ..තප්පර බාගෙන් මා තැනූ අහස් මාලිගා දෙපා මතට කඩා වැටුනා..අහෝ දුකකී..ජීවිතය කටුකයි..

ඇත්තටම ඩැඩියා එහෙම ඉදියානම්..දෙයියනේ තේජූ..හිතට එන සිතුවිලි පාලනේ කරගනින් කොලුවෝ..ඒවුනාට ඩැඩියා එහෙම උන්නා නම් පිටිපස්සෙන් ගිහින් බදාගෙන එක අතක් ඒ දූරියන් පලුව වටා අරගෙන ගිහින්................අනෙව් මිරිකනවා යකුනේ පොල් වගේ කිරි එන්නම...

තේජූ තේජූ කන්ට්‍රෝල් යුවර් සෙල්ෆ්..එ උබෙ ඩැඩී..ඒත් ඉතිම් ඩැඩී නිසානෙ මෙ වලත්තකම් පාන්නෙ..

තොල් මාස්මිලෝස් වගේ නම් එතන..ගෝඩ් එතන මොනවගේ ඇතිද..ඒ කාලෙ උබට ඒ හැටි මොලයක් තිබුන්නෑ ගොන් මැට්ටා..ඒකාලෙ මේ හිත තිබුනානම් රෑට රෑට ඩැඩියා එක්ක නිර්වස්ත්‍රෙන් ඇග හෝදද්දි අල්ලලාම බලනවනේ..කොහෙද ඉතිම් ලමා ලපටි සිතනේ ඒකාලෙ..මාම්ගේ ආශ්‍රේ වැඩිවුනාට පස්සෙ තමා වල් සිතුවිලි වැල් දාන්න ගත්තේ..හැබැයි ඒ කාලෙනම් මගේ රත් කෙහෙල දොඩම් බික්කාක් තරම් වෙද්දි ඩැඩියාගෙ එක හිතල කෙසෙල් ගෙඩ්ඩක් තරම් විසාලව තිබුනා..අනේ එතකොට දැන් කොහොම ඇද්ද..මගේ දැන් හිතල වෙද්දි එයාගෙ එක......නෑ එක්කො ඕන්නෑ..

"බබා..එන්න කමු.."

එවුනාට මන් නම් කියන්නෙ එයාගෙ එක ලොකු වෙන්න ඕනිම නෑ..මගේ ලොකු වුනාම ඇතී..නේත්‍රාපලම් දෙකක් සයිස්..මේ ගානට හදාගන්නත් ලේසි වුන්නෑ ඉතිම්..

"තේජූ..එන්න.."

ජිම් ගිහින් ලබ්බ බහී කියන බයට ජොක්කු දෙකක් ගහගෙන බර ඉස්සුවේ..රහසිගත තෛලයක් හොයාගෙන රෑට රෑට තෙල් ගාලා අතගාලයි මේ ගානට මේන්ටේන් කරගත්තේ..මේ ගාන ලොකු ඇතී..ඩැඩියට වඩා ලොකු වුනොත් මන් සතුටින්..

" තේජූ..මොනාද උබ අහස පොලව ගැටෙන්න වගේ කල්පනා කරන්නෙ.."

"මේ ගාන ඇති ඩැඩී.."

"මොන ගානද උබ කියන්නෙ.."

හප්පද බොල..නාලා වරෙම්කෝ..

"ආ නෑ මේ..බිත්තරේ..මේ ගානට කරවුනාම ඇති..ඔනාවට වඩා අමුවෙන් කන්නත් බෑ වැඩියෙන් තම්බලා කන්නත් බෑ..හේ හේ බිත්තරේ ගැන කිව්වෙ..කමුනෙද.."

දත් කැකුලූ පාලා

සුරතල් සිනා සීලා

මගේ ලස්සනම මොංගල් හිනාවෙන් ඩැඩියාව ශේප් කරන් කන්න හැදුවා..

ආ දැන් කාලා වරෙන්කෝ..

කොහොමද බේසික පුතේ අත්දෙකම තුවාල කරන් කන්නෙ..හෙ හේ ගොනාවගේ නෑවෙත් බැන්ඩේජ් එහෙන්ම තියාගෙන..දැන් මාරු කරන්න බෑ ඕක..කාලම දාගන්නවා..

මන් එහෙම්ම වාඩිවෙලා ප්ලේට් එක අතට ගත්තා..

ඌප්ස්..ඩැඩියා මට මිදෙන්න දෙන්නෙම නෑනේ..ප්ලේට් එකේ තිබ්බ තඩි සොසේජස් කරල දැක්කාම මොලේ ආයෙත් නැග්ගා..අද උබ කාලා හමාරයි තේජූවෝ..

වම් අතින් ෆෝක් එක රුයිතෙට අල්ලන් අනිත් අතේ ඇගිලි දෙකකින් සොසෙජස් එක අල්ලලා ෆෝක් එකෙන් ඇන්නා..

චක්ස්..

Damn...යොහ් මේක අහුවෙන්නෑනෙ..ඇගිලි තුනකින් අල්ලන් ආයෙත් ඇන්නා..

චක්ස්..

අන්න පැන්නා යකො..වෙලාවට ඩැඩියා දැක්කෙ නෑ..පට ගාලා මේසෙට වැටුන කරල ශේප් එකේ ප්ලේට් එකට දාගත්තා..

බැන්ඩේක් එකට ඕනි දෙයක් වෙච්චාවෙ කියලා අතට අරන් කන්න ගත්තා..හැබැයි කටට දාගන්න හම්බුන්නෑ..පිටිපස්සෙන් ආපු ආවේගයක් කටට ඔන්න මෙන්න තිබුන කරල ඇදලා ගත්තා..

" ඕක නිකම් කෑවද හරිද.."

"ඈහ්.."

"ඈහ් තමා..කෝ එනවා කවන්න.."

" ඩැඩී බත් විව්වාද.."

" ඔව් ඉතිම් මගෙ අලි බබාට රෑට බත් නැත්තන් නින්ද යන්නෑනෙ..කෝ ආ ගාන්න.."

ඒක ඇත්ත..ඉස්සර රෑට බත් නොකෑවොත් පාන්දරට බඩගිනි ඇවිත් මොනාහරිම කන්න වෙනවා..එයාට ඒක තාම මතකයි..එකපාරක් පොඩිකාලෙ මන් ඔහොම නැගිටලා කිරිබත් හදලා දෙනකන්ම ඩැඩියට වද දුන්නා..එදා ඉදන් එයා මට දවල්ට නැතත් රෑට බත් කැව්වා..

මේ ඩින්ගට එයා එලවලු බතක් හදලා..බිත්තරයි සෝසේජසුයි වෙනම බැදලා..මාම් හදපු චට්නිත් දාගෙන ඇවිත් මට කැව්වා..

මට නම් උනුවෙන් කද්දි තමා කෑම රසම..එවුනාට සමහර අය කැමති නිවුනාම කන්න..එයාලට රස දැනෙන්නෙ හොදට නිවුනාමලු..

බත් පිගානම මට කවපු එයා මාම් හදලා තිබුන වටලප්පන් ටිකත් අරන් ඇවිත් කැව්වා..අම්මොහ් කට ගාවටම බඩපිරුනා..

"ඩැඩී.."

"හ්ම්.."

"මන් දවල් කියපු එක්-.."

" යමු බබා..තුවාලෙට බෙහෙත් දාන්න..කන්න කලින් බොන පෙත්ත බිව්වද..නෑනෙ..තුවාල වේලෙයි ඔහොම ගියොත්.."

"ඩැඩි මන් කි-.."

" එනවා යන්න.."

මුගෙ ඔක්කොමත් හරි කපටිකම තමා පේන්නම බැරි..දැක්කානෙ ආදා වගේ ලිස්සපු ලස්සන..තේජූ උබෙත් හිත ගියේ මේවගේ බඩ්ඩකටනෙ..නාකි මගුල..සරම්කෑල්ල..

නාකි බඩ්ඩ බලෙන්ම මගෙ අත් දෙක අරන් බෙහෙත් ගාලා හිමීට බැන්ඩේජ් දැම්මා..නළල ගාව සීරුන තැනටත් පිඹ පිඹ ක්‍රීම් ගෑවා..එයා ඔය ඔක්කොම කරන අතරෙ මන් උන්නෙම රවාගෙන..සුදනා වගේ ඉන්න හැටි..යකො අනිද්දා මේකාගෙ මලමගුල..එහෙම තියාගෙනත් ආතල් එකේ ඉන්න හැටි..කාට කියන්නද තේජු මේ නරි නාටක..

නැව ගිනි අරන් තියෙද්දි මේකා තොදොල් වෙන්න හදනවා..මේන් මේවට තමා මට නගින්නෙ..බලන් ගියාම මෙ මගුල් නවත්තන්න ඕනි කියන රුදාව තින්නෙ මට විතරනෙ යකෝ..මේකා ආතල් එකේ..පුදුම හුත්තක් තමයි මේක..නාකි ලබ්බ..

මන් පුපුරනවා දැකලා ඒකා හොරෙන් හිනාවෙනවා..මෙතන හිනාවෙන්න දෙයක් තියෙනවද..ආහ් සමහර විට මාව ජෝක් එකක් වගේ පේනවත් ඇති..

අපි බලමුකෝ ඩැඩී..උබට මාව එපානම් මටත් උබව සියදහස් වාරෙකට එපාමයි..

මටත් හොද වැඩේ එකම මලෙන් රොන් ගන්න බලාගෙන ඉදියට..අන්තිමට මලත් නැ රොනුත් නෑ..

හිතුනොත් මන් දාගනවා....ඇත්තටම කාවද දාගන්නෙ..ආ සෙපාලයාව..අවුලක් නෑ අයියා බබා හොදයි..මොලෙ පොඩ්ඩක් ලූස් එක ඇරුනම මිනිහාගෙ ඒ හැටි නරකක් නෑ..හැබැයි ඉතිම් දෙක ගහද්දි වැටෙනවානම් තමා අවුල..

හිතුනොත් දාගන්නවා දෙමලෙක්ව සිංහල අමතක වෙලා යන්නම..මුස්ලිම් බෑ..උන් කොනකපාගෙන ආවොත් මට වෙන්නෙ මාමන්ඩියාගෙ බෙල්ල කපන්න..බලපම් ඩැඩී උබ හින්දා මන් වටබඩ්ඩක් වෙන්න යනවා..

එයා කකුලේ තැල්මට බාම් ගාලා ඉවර නිසා මන් හැදුවේ ඉක්මන්ට මෙතනින් යන්න..ඒත් එයා මගෙ දිහා ඇස් පිය නොහෙලා බලාගෙන ඉද්දි මන් ටිකක් ඉදියා..ආයිශ් ආයෙත් කටකොනෙ හිනාව..අනෙ උබ නටාගනිම් නාකි ලබ්බො මන් යනවා යන්න..

එයාට උපරිමෙන්ම රවාගෙන මන් එතනින් යන්න ආවා..හැබැයි ඇදෙන් බහින්න වුන්නෑ..මොකද නොහිතපු විදියට එයා මගෙ තොල් වලට දුන්නු ඒ ක්ෂනික හාදුවෙන් මට සිද්ද වුනෙ මොකද්ද කියලාවත් හිතාගන්න බැරිවුනා..

එයා ඒ මාව කිස් කරාද??.

මන් ඇස් ලොකු කරන් එයා දිහා බලන් ඉදියත් එයා නෙමේ මුකුත් කරපු ගානට ඉදියෙ..ඇද හදලා කොට්ට දෙක දාපු එයා මටත් ඉඩ තියාගෙන අයිනෙන් ඇලවෙද්දි මන් නැගිටලා මගේ රූම් එකට එන්න ආවා..නිදාගත්තාම ඔක්කොම හරිද..

එයාගේ රූම් එකෙන් එලියට එන්න ආපු මගේ කකුල් අතරමග නැවතුනා..මොකද මගෙ හිත කිව්වා එයා අනිද්දා බැන්දොත් සමහරවිට.....සමහරවිට මේ මන් එයත් එක්ක නිදාගන්න අන්තිම දවස් දෙක වෙයි කියලා..ඇත්තටම එහෙම වුනොත්..නමට බැන්දත් එයාව අයිති ඒ ගෑනිට..එහෙම වෙද්දි මට පුලුවන් වෙයිද ඒ දෙන්නා අතරට එන්න..

හිතේ තිබුන කේන්තිය සතුට ඔක්කොම තප්පරෙන් අතුරුදහන් වුනා..මොකද එයාව අහිමිවෙයි කියන බය ඒ හැගිම් ඔක්කොටම වඩා බලවත්..මට එයාව නැතිවුනොත්..මගෙ මුලු ලෝකෙම අදුරුවෙයි..මගෙ හැම සතුටක්ම විනාශ වෙයි..

කාමරෙට යන්න හදපු මන් ආපිට හැරිලා දුවගෙන ඇවිත් එයාට තුරුල් වෙලා ඒ ගෙල අස්සෙන් මුන ඔබාගෙන එයාව තදින් වැලදගත්තා..

"තේජු..බබා ඇයි මේ.."

"මුකුත් අහන්නෙපා..මෙහම ඉන්න දෙන්න.."

ඔයා කොහොමද ඩැඩි ඔහොම සැහැල්ලුවෙන් ඉන්නෙ..මන් ඉන්න ගිනිගොඩ ඔයාට දැනෙන්නෙ නැද්ද..මන් ඇතුලාන්තෙන් අඩන හැටි ඔයාට පේන්නෙ නැද්ද..

මන් දන්නෙ මෙච්චරයි..මන් ගැන හොයපු මන් ගැන බලපු මාව බලාගත්ත මට ආදරෙ දීලා උස්මහත් කරපු හැම කරදරේකදිම මට තුරුල් වෙන්න පපුව දුන්නු මේ මනුස්සයා නැති ජීවිතයක් මට නෑ..එච්චරයී..

ඇයි මට බැරිවුනේ සාමාන්‍ය පැලයක් නොවී කාන්තාරෙ ඉන්න පතොල් ගහක් වෙන්න..කිසි සාත්තුවක් නැති වතුර පොදක් නැති ඉබේ වැවෙන හැමදේම දරාගන්න පතොක් ජීවිතයක් මටත් තිබුනා නම් අද මන් ඔයා අහිමිවෙයි කියන බයෙන් පීඩා නොවී ඉන්න ඉඩ තිබුනා..එත්...එත් මන් හැදිලා තියෙන්නේ තරමට වැඩි සාත්තුවක් ඇතුව කලට වෙලාවට වතුර ලැබෙමින් දුක වේදනාව අවම ලැබුන සාමාන්‍ය පැලයක් විදියට..ඒකයි මේ දේවල් මට මෙච්චර බර..

ඔයාගෙන් විතරක් පිරිලා තියෙන මේ හිත හිස්වෙලා යයි කියන හැගීම මෙ ගෙවෙන හැමතප්පරේකම මගෙ මනසෙ හොල්මන් කරනවා..ඒක අමුතු බයක් වෙලා මගෙ හිත බැදගෙනයි ඉන්නේ...

මන් දුර්වල වෙන එකම තැන ඔයා වෙද්දි මන් කොහොමද තවත් මේක දරාගන්නෙ..මෙතෙක් වෙලා වේදනාව අමාරුවෙන් දරාගෙන උන්නු ඇස් වලට මන් අවසර දුන්නා ඇතිවෙනකම් කදුලු හලන්න..වේදනා දියකරලා යැව්වාම පොඩි හරි සැනසීමක් දැනේවිනේ..

මන් එයාව තද කරගෙන අල්ලන් ඉදියේ කවුරු හරි ඇවිත් මගෙන් එයාව උදුරගෙන අරන් යයි කියන සිතුවිල්ල මගේ මනසෙ කාවැදිලා තියෙන නිසයි..එයත් මාව තදින් වැලදගෙන මගෙ ඔලුව අතගාන ගමන් මාව නලවන්න හැදුවා..

ඒත්..අද මන් ඉන්නේ එයාගෙ තුරුලේ නැලවෙලා නිවිලා යන්න පුලුවන් තත්වෙක නෙමෙයි..මගේ සිතුවිලි එන්න එන්නම දරුනු වෙද්දි ඇතුලාන්තයේ ඉන්න යක්ෂ ස්වරූපය මාව බිය වද්දමින් දුර්වල කරනවා..

ඇස් වහන් ඉදියත් නින්ද අහලකටවත් ආවෙ නෑ..විවිධාකාර සිතුවිලි මනසට ඇවිත් යනවා..මන් නිදාගෙන උන්නත් මගෙ මනස අවදියෙන්..මනස කෑගහනවා..බයවෙනවා..කේන්තිගන්නවා..අඩනවා..අමුතු භයානක සිදුවීම් මවාගන්නවා..ඒ සිතුවිලි වලින් මට නිවනක් නෑ..ඔලුව පුපුරන්න වගේ..හදවත කියාගන්න බැරි වේදනාවකින් කෙදිරිගානවා..

මට නින්ද ගියෙ කීයටද කියලාවත් මන් දැනන් උන්නෙ නැහෑ..නැගිටිද්දි දහයත් පහු..

එයා ගිහින්..

මෙ ටිකේම මාව නැගිට්ටවපු එයා අද නැහෑ..ඇදේ එයාගෙ තැන හිස් වෙලා..හරියට මගෙ හිත හිස් වුනා වගේ..ඔව් මගෙ හිත සම්පූර්නෙන්ම නැතත් බාගෙට හිස්වෙලා..නැගිටින්නැතුව බැරිකමට නැගිට්ටා මිසක් වෙන්දා වගේ කිසි ප්‍රබෝධයක් මනසට දැනුන්නෑ...

.

.

.

.

.

.

.

.

.

.

ගෙවුන දවස් දෙක මන් ගතකලේ කොහොමද කියලාවත් මට මතකයක් නෑ..දවස් දෙකටම මන් එයාව දැක්කෙ දෙපාරයි..එලිවෙන ජාමෙට ගෙදර ඇවිත් කාටත් කලියෙන් මන් එලියට ගියා..එක්කො ක්ලබ් එකෙ නැත්තම් කම්පැනියේ..ඒකට නම් මාව බලෙන් ගෙන්න ගත්තේ දුසා අංකල්..පොරගෙන් තිබුනෙ වෙනම වදයක්..මට පැත්තකට වෙලා ඉන්න දුන්නෙම නැ..එක්කො කෑමක් උස්සන් එයි..නැත්තම් බීමක්..එහෙමත් නැත්තම් අලුතෙන් ආපු වාහනයක්..වෙන්දාට වැඩිය මන් ඊයේ කෑවා..ඊයේ එයා මාව එයාගෙ ඩුකාටි කලෙක්ශන් එක බලන්න එක්කන් ගියා..අන්න එවෙලෙ නම් මිනිත්තු කීපයකට මට දැනුනා මගෙ හුස්ම වැටෙන බවක්..ඊටකලින් ක්ලබ් එකේ ඉදියට මිනිහා මාව එතනට හොයන් ඇවිත් ඇදගෙන ගියා..ගෝඩ් අංකල් මන් යන යන හැමතැනකටම මාව හොයන් ආවා..

ඩැඩි මාව හෙව්වෙ නැද්ද මන් එයාව හෙව්වෙ නැද්ද කියන්න මන් දන්නෑ..මන් කලේ එයාට හොරෙන් එයා නිදාගෙන ඉද්දි එ මූන බලපු එක විතරයි..

ඉතිම්..අද ඒ දවස..

වෙන කෙනෙක් ඇවිත් එයාව මගෙන් උදුරන් යන ඒ දවස...

හින්ඳු ආරෙටෙ හැඩගැන්වුනු එ මංගල ශාලාවෙ කාටත් කලියෙන් මන් ඇවිත් බලාගෙන උන්නා..ඉතිම් එයා අර මන්ඩපේ අරයත් එක්ක තව ටිකකින් වට හතක් යයි..එ නලලට සින්දූර් ගායි..තැල්ලකුත් බදී...ඒ විදියට අද එයා මෙතනදි වෙන කෙනෙක්ගේ වෙයි..

මන් දැනන් ඉදියේ නැති වුනාට ඊයේ කහ ගාන චාරිත්‍රත් තිබිලා..මෙහෙන්දිලු අරවලු මෙවලු තව මොන මොනවදෝ තිබිලා..ඕවා මම දැනගත්තේ අද උදේ..එක අතකට ඕවට සහාබාගී වෙන්න මන් කවුද..මන් නිකම් අම්මෙක් අප්පෙක් නැති අනාත දරුවෙක්..ඒකයි ඇත්ත..ඒ දෙන්නා මාව තනිකරලා යන්න ගියේ කවුරුත් නැති අනාතයෙක් විදියට..අවසානෙ මට පිලිසරනක් වුනේ එයා..ඉතිම් බලෙන් කරට ගත්තු වගකීමක් එයාගෙ සුන්දර දවසට මොකටද..

මන් නැතත් එයා සතුටින් ඉදලා..එක්කො කමක් නෑ..ඔය කොයිතරම් ආදරවන්තයෝ එයා ආදරෙ කරපු කෙනාව පරිත්‍යාග කරලා දුර ඉදන් කදුලු සැලුවද..ඉතින් උබටත් බැරි නෑ..එයාගෙ සතුට දැකලා දුර ඉදන් හිනාවෙන්න..

ඒත්...අපි ආදරවන්තයොද??...

මන් ආදරෙ කරා..ඒක ඇත්ත..ඒත් එයා??...

මට හිතෙනෝ මන් මෙච්චර කාලයක් ඒකපාර්ශ්විකව ආදරෙ කරාද කියලත්..මොකද මෙතන මන් මිසක් එයා ආදරෙ කරපු බවක් පෙනුන්නෑ..මන් ආදරෙයි කිව්වට කවදාවත් එයා ආපිට මට ආදරෙයි කියලා කිව්වද???....

තේජූ..උබට වැරදුනා..

ජීවිතේ හොදම තැන උබ වරද්ද ගත්තා..උබ ආදරෙ කරාට සමහර විට එයා අදටත් උබව දකින්නෙ එදා ඉදපු පොඩි කොල්ලා විදියටනම්..

නෑ දෙවියනේ..

..තේජූ..උබ හොදටෝම පටලෝගෙන..

ඒකියන්නෙ එතන..

දෙවියනේ එතන ආදරයක් නෑ ඒකියන්නෙ..එයාට මන්..දරුවෙක්..මාව දැනෙන්නෙ දරුවෙක් විදිහට විතරක් නම්..ඔව් මට මතකයි පොඩිකාලෙත් මන් බදිමුයි කියද්දි එයා හැසිරුන විදිය..හිනාවෙලා නිකම් ඉදියා..හරියට දැන් වගේ..

දෙවියනේ මන් වරද්දගෙන..තාත්තෙක් වගේ බලාගත්තු මනුස්සයා කොහොමද එයාගෙ දරුවාට ගෑනියෙක්ගෙ තැන දෙන්නෙ..කොහොමද දරුවා එක්ක බුදිවදින්නෙ..ඇයි යකෝ උබට තේරුම් ගන්න බැරුවුනේ ඒක..මෙච්චර කල් උබ අඳ බීරෙක් වගේ එයාට තිබුන ආදරෙන් යතාර්ථය වහාගෙනයි ජීවත් වෙලා තියෙන්නෙ..

මට මාවම මරාගන්න තරම් ආවේගයක් දැනුනා..හැමදේටම හේතුව මන් වෙද්දි..මෙ හැමදෙයක්ම මන්ම හදාගත්‍තු දේවල් වෙද්දි..මම..ආආර්ර්ර්හ්හ්..මන් මොකටද යකෝ ජීවත් වෙලා..

"බේබි බෝයි.."

දැනුන ආවේගෙට මන් කොන්ඩෙ ඇදගෙන දත්මිටිකාගෙන වෙවලමින් ඉද්දි පිටිපස්සෙන් ආපු අතක් මගේ උරහිසේ නතර වෙනවත් එක්කම ඒ ආපු කටහඩේ අයිතිකාරයාව මන් අඳුනගත්තා..

දුෂ්මන්ත් අංකල්..

මන් හිතන්නෙ මට මේවෙලාවේ ඕනි වුනේ කාගෙ හරි තුරුලක්..කාගෙ හරි උරහිසක්..හරිද වැරදිද කියන්න දන්නැති වුනත් එයාව දැකපු ගමන් මන් එයාව පැනලා බදාගත්තා..එයත් මාව අල්ලන්න බලාපොරොත්තුවෙන් ඉදියා වගේ මටත් කලියෙන් මාව ඇද්දා..

එයාගෙ වගේ නැතත් මේ උරහිස මේ වෙලාවෙ මට සහයක් වුනා..ආපු කේන්තිය පාලනේ කරගන්න බැරි තැන මන් එයාව බදාගෙන ඒ උරහිස හැපුවා..දැනුනද නැද්ද කියන්න දන්නෑ ඒත් එයා නොවෙනස්ව එක විදියටම මාව බදාගෙන ඉදියා..

එයාගෙ අතක් හිමීට මගෙ පිට අතගාද්දි මෙච්චර වෙලා කේන්තියෙන් හපාගෙන උන්නු ඒ උරහිස් මගෙන් ගිලිහුනා..මන් එතනම මූන ඔබාගෙන සංසුන් වෙන්න උත්සාහා කරා..

"කාම්ඩවුන් බේබී බෝයි..ඒකට කමක් නෑ..හැමදේම හරි.."

විනාඩිගානක් එහෙම උන්නු මන් හෙමින් සීරුවේ එයාගෙන් ඈත්වෙලා බිම බලාගෙන උන්නා..

එයා කවුද..මොනවගේද..මගෙ හතුරෙක්ද..මිතුරෙක්ද කියන එක මේවෙලාවෙ මට වැදගත් වුන්නෑ..එයාගෙන් හිතට දැනුනේ සැහැල්ලුවක්..එකට ඇලවිලා හිරවෙලා පුපුරන්න තිබුන හැගීම් යම් තරමට බුරුල් වුනා..ඒත් එයා නොහිටින්න මන් ඒ වෙලාවෙ පාලනෙන් ගිලිහෙන්න තිබුනා..

" ලුක් ඇට් මි බේබි බෝයි.."

නොහිතපු වෙලාවක එයා මගෙ නිකටෙන් අල්ලලා බිමට නැමුරු කරන් ඉදපු මගෙ මූන ඉස්සුවා..එහෙම කරලා හිමින් සීරුවේ එයාගෙ ඇගිලි මගෙ කදුලු පිහිදලා දැම්මා..

" බේබි බෝයි..මගෙන් මොකද්ද කෙරෙන්න ඕනි.."

"මුකුත් එපා.."

"හොදටම ශුවර්ද ..මේ වෙඩින් එක නවත්තන්න එපාද.."

"එපා.."

වැඩක් නෑ.. එයා සතුටින් නම්.. ඇයි මන් ඒක විනාශ කරන්නෙ..

මොකද හැමතැනකදිම පලමුතැන හම්බෙන්නෙ නෑ..සමහර තැන් වල පැරදුමත් තියෙනවා.. දිනුම මටමයි කියලා ලියලා තිබුන දෙයක් නෙමෙයි..ඒක ලැබෙන්නෙ සුදුසුම කෙනාට..සමහර විට මට ඒකට සුදුසුකමක් නැතුව ඇති..

" මට..මට එයාව බලන්න ඕනි.."

" හ්ම්..එයා රූම් එකේ..මාත් එක්ක යමු.."

එයාව බලන්න ඕනි කියලා කියපු මාව දුෂ්මන්ත් ඇතුලට එක්කරන් ගියා..මුලදි හම්බුනේ මනමලිගේ රූම් එක..ඒක ඇතුලෙ සද්දෙ කෝච්චියක්..හිනාහඩවල්..වලලු සද්ද..ගෙජ්ජි හඩවල් වලින් පිරිලා..එතනින් එද්දි දුෂ්මන්ත් මගෙ අතින් අල්ලන් ඉස්සරහට එක්කන් ගියා..

ඒ රූම් එකට රූම් හතරකට එහායින් මනමාලයාගෙ රූම් එක තිබුනා..වෙලාවට දොර අඩොල් කරලයි තිබුනේ..ඇතුලට නොයා අපි දොරේ ඇරුනු බාගෙන් ඇතුලෙ ඉන්න එයා දිහා බලාන උන්නා..

මන් දැක්කේ සුරලෝකෙන් බැහැලා ආපු දිව්‍ය කුමාරයෙක්ව..ඒ ඇදුමට එයා වෙන්දටත් වඩා කඩවසම්..වෙනදා පෙනුමෙන් වෙනස් වෙච්චි ශාන්ත බවක්..ඒ මූන එලිවැටිලා..පිං පාටයි..ඇස් වහක් නෑ එයා අඹාපූ රූපයක්..හැමදාම වගේ අදත් ඒ ඇස් මට කියව ගන්න බැරි වුනා..එයාගෙ වටේ ඉන්න අයත් එක්ක එයා හිනාවෙවී ඉද්දි අනේ මට ලෝභ හිතුනා...මට අයිති දෙයක් දුරස් වුනාවගේ දැනෙන්නෙ..

එයා ලස්සනයි..ඒ ඇදුමට එයා මාරම ලස්සනයි..සුරන්ගනා කතාවල ඉන්න කුමාරයෙක් වගේ..මගෙ ඇස් එයාගෙන් අහකට ගන්න හිතුනෙම නෑ..හදවත එයාව ඉල්ලලා කෑගහනවා..එයා හැම අතින්ම කඩවසම් පුරුෂයෙක්..මට විශ්වාසයි ඕනම කැත ඇදුමක් එයා ඇන්දොත් ඒක ලස්සන වේවි කියලා.

එතන ඉදපු කෙනෙක් එයාගෙ ඔලුවට sehra එක බදිද්දි මෙතනින් එහාට මනමාලිට බලන්න අයිති ඒ මූන අපි හැමෝටම වැහිලා ගියා..

ඉතින් මට අහිමි මගේ කුමාරයෝ.....

අනේ උබර් වුකපන්...

මන් සාප කරනවා..මාව අඩවලා උබ දුකින් ඉන්නෑ යකෝ..

එයා මණ්ඩපේට ඇවිත් වාඩිවෙද්දි ඇවිත් ඉදිය සාමි මන්ත්‍ර ජප කරන්න පටන් ගන්න දිහා ලග ඉදපු ටේබල් එකෙ ඉදන් මන් බලාගෙන උන්නා..හිතුනොත් මන් මණ්ඩපෙටම ගිනි තියලා උබවත් පුච්චනෝ..ඒකා හිතාන ඉන්නෙ මොහෙන්දජාරෝ කියලා වෙන්නැති.. බැදපන් ඉතිම්..උබ පයින් ගැහුවෙ මට නාකි බඩ්ඩෝ..බලන් ඉදපන්කෝ වැඩිකල් ඉන්න වෙන්නෑ..උබ ඉක්මනින් පසුතැවෙනවා..

මන් එයා දිහා බලාන ඉද්දි මන් දැක්කෙ මන්ඩපේට ටිකක් එහායින් අඩ අඩා හොටු පෙරන සේපාලයාව..මන් හිමින් සැරේ ඒපැත්තට අඩිය තිබ්බා..

ම්ම්ම් මගෙ නාකි බඩුව උබවත් රන් කරලා වගේ..

"සේපාල.."

"පු..පුංචී බේබියේ..අපෙ ඇමතිතුමා....හනෙව්.."

" මගෙ මුනියා උබටත් ඇරියද බන් ඉතින්.."

" ඈ..ඒකිව්වෙ බේබී.."

"ඒ අකුරෙන් වැඩක් නෑ..වරෙන් මාත් එක්ක යන්න..දැන් හැමදේම විනාසයිනේ.."

"කොහෙ යන්නද බේබියේ මේ අඩගහන්නෙ.."

"වරෙන් ඉතින්..මැරෙන්න යමූ..."

"මැ.මැ.මැරෙන්න..අර මක්කටද.."

"ඉතින් අපි දෙන්නාගේ මිනිහා අද අන්සතු වෙනවා..ඉතින් උබත් පරාදයි මාත් පරාදයි..අර මන් රාජකුමාරයෙක් නෙමෙයි ඌ ගමේ කොල්ලෙක් කියන රජා ඉදපු ෆිල්ම් එකේ රජතුමා පරාද වුනාට පස්සෙ ගෑනු ටික ගලෙන් පැනලා මලේ..වරෙන් ඉතින් මැරෙන්න..නාකි බඩුවා මාව අතෑරියා කියන්නෙ ඒකා පරාද වුනා කියන එකනේ..වරෙන් යන්න.."

" හේ..නාරායන..මොනවද බේබියේ ඔහේ මේ දොඩන්නෙ..මැරෙන්න..අනෙ මට නම් බෑ..අතෑරපියකෝ බේබියේ..මට බෑනෙ ඕන් මැරෙන්න..අතෑරපියෝ.."

"ආ ඒකියන්නෙ උබට මාත් එක්ක මැරෙන්න එන්න බෑ.."

"බෑ කියලත් අහනවා..බෑම තමා..ඔහේට මේ මක්ක වෙලාද බෙබියේ..මාන්දමද..අතෑරපන්කෝ මාව..මැරෙන්න නම් බෑමයි.."

"ආ උබ එන්නෑනේ..හරි එහෙනම් මන් ගියා.."

"කොහ්..කොහෙද ඔයැයි යන්නෙ..බේබියේ ඔහොම ඉදපියකෝ.."

" ඇයි දැන් කිව්වේ..යන්නෙ මැරෙන්න..උබ බෑ කිව්වානම් ඉදපන්.."

සේපාලයාට කතාකරපු මන් එහෙම්ම එලියට එද්දි මණ්ඩපේට මනමාලිව එක්කන් ඇවිත් වාඩිකෙරෙව්වා..

ඒ දෙන්නා දිහා තප්පරගානක් බලාගෙන ඉදපු මම එයා මගේ දිහා හැරිලා බලනවත් එක්කම එලියට එන්න ආවා..මන් කෙලින්ම ආවෙ මගෙ සුරදූ ගාවට..ජැකට් එකයි හෙල්මට් එකයි දාගත්තු මන් බයික් එකට නැගලා ස්ටාර්ට් කරන් වාහනේ ගාලු පාරට දැම්මා..

ස්පීඩ් එක උපරිමෙන් වාහනේ පදවන් ගියපු මම විදිල්ල වගේ වාහන අඩුපාරෙ දිගටම ගියා..මට මාව ශුවර් වගේ කැමේලියාවත් ශුවර් හන්දා ට්‍රැක් එක අද ග්‍රවුන්ඩ් එකේ නැතුව මන් මහා පාරෙ හිතින් මවාගෙන පැදෙව්වා..

මගේ වෙලාව හොද වුනොත් මන් මෙහෙම දිගටම යයි..එත් මොකක් හරි කර්මයක් තියෙනවා නම් මේ යන යෑමට හැප්පුනොත් මගේ කුඩු තමා ඇහිදින්න වෙන්නෙ...

මන් වාහනේ බීච් සයිඩ් එකට හරවලා අයිනෙන් නැවැත්තුවා..ජැකට් හෙල්මට් ගලවලා තියපු මම මුහුද දිහාවට ඇවිදගෙන ගියා..අද බීච් එකේ මිනිස් පුලුට්ටක්වත් පේන්න නැහැ..ඒක තවත් හොදයි..

රැල්ල පාගගෙන මන් මුහුද දිහාවට යද්දි නිකමට පිටි පස්ස හැරිලා බලපු පාර මන් දැක්කා පාරෙ අයිනේ නවත්තපු කලු ඩිෆෙන්ඩර් එකට හේත්තු වෙලා මගේ දිහා බලාගෙන ඉන්න දුෂ්මන්තාව...

යකෝ මේක මාර කෙලියක් වුනානෙ..මේකා මගෙ පස්සෙන්මනෙ..කමක්නෑ එක්කො..මට බාදාවක් නොවී දුර ඉදන් බලාගෙන ඉන්නවානම් එච්චරයි..

මන් මුහුදු රැල්ලත් කපාගෙන මුහුද දිහාවට ඇවිදන් ගියා..පපුව මට්ටමට වතුර එනකන් මන් දිගටම මුහුද පැත්තට ඇවිදන් ඇවිත් නතර වුනා..මේ කාලෙට මුහුද සැරයි..

මන් එහෙම්ම පොකට් එකේ තිබුන ෆෝන් එක අතට අරගත්තා..ඒකෙන් වතුර බේරෙනවා.. වෝටපෘෆ් නිසාම හොදයි..ෆෝන් එක ඔන් කරලා සේපාලයාගෙ නම්බර් එක ඩයල් කරා..

" සෙපාල..වැඩේ හරි..එයාට කියපන්.."

ඉතින් හරියටම තව විනාඩියයි තැල්ල බදින්න..සේපාලයට දෙන්න ඕනි පනිවිඩේ කියපු මම පිස්සෙක් වගේ හිනාවෙන්න ගත්තා..

අපි බලමුකො ඩැඩී..මාව ඕනි නම් ඔයාට එන්නම වෙනවා..ඒකත් මගුල් මණ්ඩපේ මනමාලිව දාලා ඇවිත්..නම්බුවත් බල්ලාට දාලා..ඉතිම් බලමූ..උබට වටින්නෙ මාවද මේ කසාදෙද කියලා බලමු.. උබව මට නැත්තම් කාටවත් නෑ..

මගේ ජිවිතෙන් ඔයාට එහෙම ලේසියෙන් යන්න නෑ ඩැඩී..මගේ කිව්වොත් මගේ විතරමයි..ඔයා වෙනුවෙන් ඕනි දෙයක් මන් කරනවා..

හරියටම විනාඩිය ගෙවෙනකන් මන් බලන් උන්නා..වතුර පාර එන්න එන්නම සැරයි..ඉක්මන් කරපන් ඩැඩී මන් ස්විමින් චැම්පියන් වුනාට මගෙ කරුමෙට සුනාමියක් ආවොත්..විනාඩිය පහුවෙද්දිම සේපාලගෙන් කෝල් එක ආවා..

"හෙලො..බේබි.."

" කිව්වද..එයා ආවද.."

"බේබි..මේ."

" කෙපර බාන්නැතුව හරියට කියපන් බල්ලෝ.."

" ඇමතිතුමා..එයා..තැල්ල බැන්දනේ බේබියේ..මන් විස්තරේ ගානට කිව්වා.. ඇමතියා නැගිටින්න හැදුවේ එතකොටම මැඩම් එයාගෙ අතට තැල්ල දුන්නා..දැන්..දැන් එයාලා වට හත්-.."

ආඅර්හ්..ෆක්..ඒක කොහොමද වෙන්නෙ නෑ ඩැඩි ඔයාට බදින්න බෑ..ඔයා කොහොමද මාව අතාරින්නේ..තැල්ල බැදලා වට හතත් යද්දි ඔයාට තේජුව මතක් වුනේ නැද්ද ඩැඩී..ඔයා කොහොමද මට එහෙම කරේ...

තිබුන කේන්තියට ෆෝන් එක විසික් කරපු මම පිස්සෙක් වගේ කෑගැහුවා..එයා ඇයි මට එහෙම කරේ..අන්තිම මොහොත වෙනකන් මන් ඔයා එයි කියලා බලාන උන්නා..මේක මෝඩ වැඩක් වුනත් ඒ අවදානම ගත්තෙත් ඔයාව මට ඕන නිසයි..ඒත්..මන් ගැන දැන දැනම ඔයා.....

" බේබි බෝයි..ආපහු එන්න..."

මන් උන්නෙ වෙරළෙන් හුගක් ඈත..පිටිපස්සෙන් කෑගහපු දුෂ්මන්තාගෙ හඩට මන් නෙමෙයි හැරුනේ..මන් දැනගත්තා එයා මාව එක්කන් යන්න එයි කියලා..මගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න කියලා මම කිව්වා..එත්..ඒත් මේකා මන් කියන දේ අහන්නෙම නෑ..

දුෂ්මන්තා මාව අල්ලන්න එනවා දැනුන නිසා මන් තව ඉස්සරහට ගියා..නෑ නෑ ඩැඩි එනකම් මන් ගොඩට එන්නෙ නෑ..

බෙල්ල මට්ටමට වතුර පාර ආපු නිසා පීනන්න හදපු මගේ කකුල ලිස්සුවා..නෑ කකුල එරුනා..මොකක් හරි වලක...

ෆක් වල..මේ කාලෙට වල ලංවෙනවා කියලා උබට අමතක වුනේ කොහොමද තෙජූ..මෝඩයා..පිස්සු හුත්තෙක් උබ..

මන් කකුල ගන්න හැදුවත් මාව තවත් ඇතුලට ඇදිලා යනවා ඇරෙන්න එලියට ඒමක් තිබුන්නෑ..පීනලා ආපස්සට යන්න හැදුවත් මාව එකතැන කැරකෙනවා වගේ දැනුනේ..වතුර යටට ගියත් මුකුත් පෙනුන්නෑ..ඒ මදිවට කකුල ගන්නත් බෑ..

" ඩැඩී මාව...තුහ්..ආහ්..ගිලෙම්..අංකම්උව්.."

වතුරෙන් උඩට මතුවෙන්න හැදුවත් වැඩිවෙලා උඩ ඉන්න බැරිවුනේ ඇතුලෙන් මාව ඇදලා ගන්නවා වගේ දැනුන නිසයි..

හුස්ම අල්ලන් ඉන්න පුලුවන් වුනත් ආපස්සට පීනගන්න බැරුව මම හිරවුනා..උඩට මතුවෙනවා ඇරෙන්න වෙන දෙයක් මට කරගන්න බැරි වුනා..එත් වැඩිවෙලා උඩ ඉන්නත් බෑ..වල එන්න එන්න ලොකු වෙද්දි අනිත් කකුලත් ඒ අස්සෙ හිරවෙනවා වගේ දැනුන පාර මාව යටට ඇදිලා ගියා..

හිතන්නැතුව ගත්ත තීරනෙන් මෙතනින් එහාට මට මොනවා වෙයිද කියලාවත් තේරුම් ගන්න බැරිවුනා..මගේ මනසෙ ඇදුනේ එක රූපයයි..

තාත්ති..

තාත්ති රශීව බේරගන්න..උන් මාව අරන් යන්න ආයෙත් ආවා..තාත්ති රශී බයයි...තාත්තී...........

"බේබ්-...තේජූ..තේජූ.."

අල්ලන් ඉදපු හුස්ම හිරවේගෙන එද්දි උඩින් ආපු අත් දෙකක් මාව ඇදලා ගන්න හැදුවා..එත් මගේ ඇග එන්න එන්නම පහලට ඇදෙද්දි එයාට මාව ඇදගන්න බැරිවුනා..ඒත් එයා නැවතුන්නෑ..කොහොම හරි ආයෙම පාරක් මාව වතුරෙන් උඩට ඇද්දා..දෙතුන් වතාවක් මාව ඇද්දත් ඒ අත් වලින් මාව ලිස්සුවා..අවසානෙදි එයා මගෙ කොන්ඩෙන් අල්ලලා මාව ඇදපු පාර මන් උඩට ආවා..ඇස් දැවිල්ල වැඩි හන්දා ඇරගන්න බැරිවුනත් ආයෙ හුස්ම වැටෙන්න ගත්තු නිසා මන් හරි සිහියට ආවා..එයා මාව කොන්ඩෙන් ඇදගෙන ගිහින් වැල්ලෙ පෙරලලා කම්මුලට ගැහුවා..

ආව්..ඒක රිදුනා බල්ලො..

"පොඩි පකයා..උබේ මුරන්ඩුකම..මරනවා තෝව මන්.."

දුසා අංකල්..ඔයා මට පරුෂ වචනෙන් බනින්නෙ ඇයි..ගැහුවා මදිද..එහෙම කරන්නෙපා තේජූ පෞ නේ..

වචනයක්වත් කියාගන්න පණ නැති මම වෙරලේ එහෙන්ම ඇස් පියාගත්තා..

___________________________

මන් ආවා ලමයි.....❤️

ඒම බනින්නෙපා දුසා..තේජූ පෞ...

කෝ ඩැඩී..

දුසා කොලූව බේරගත්තා නේදෝ...😪

එන්නම්😌

කමෙන්ට් දාන්න හරිත...👉👈

ආතරෙයි❤️

(වැරදි බැලුවෙ නැතෝ..)

_Gojo_

Share This Chapter