Back
/ 49
Chapter 13

Chapter 13

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

මන් උන්නෙ කෑම මේසෙ වාඩිවෙලා..ඩැඩී ඉන්නෙ මට හැතැම්මයක් ඈතින්..මාම්ට සූනියම් යකින්නි වැහිලා දැන් ටිකකට කලිම් විසාල නෛයාඩගමක් ඉදිරිපත් කරා..ඒක දැකලා අහකබලායන දෙවියොත් කම්පාවෙලා මහා වැස්සක් ඇදහැලුනා..

යොහ් ඇයි මහා බඩාට මාම්ව මවද්දි මොලේ දාන්න අමතක වුනේ..මේක පතරංග විපතක් වීගෙනයි එන්නෙ..

ඩැඩියා අහක ඉදන් මාව රොස් කරන් කන්න සයිස් මා දිහා ඔරොප්පුවෙන් ඉන්නවා..

යකූ මට රවන්නෙ..අසරණ මටනේ මුන් වෙනස්කම් පාන්නෙ..

පැයකට කලින් තරගෙට යන ප්‍රයිවට් බස් දෙකක් වගේ මගේ උත්තම පුරුසයයි මව්බිසවුන් වහන්සෙයි ඇරගන්ඩ ගියා..

එලාර දුටුගැමුනු පරදා තව ටිකෙන් ප්‍රෞඪ ඉතිහාසෙට නම තියනවා ඒ දෙන්නා..

අතර මැදින් වෝටර් බෝයි විදියට යන්න හදාපු මන් කොන්දට ලුනු දෙහි පදමට හදාපු සම්බෝලෙත් කාලයි අහකට වුනේ..

කාව පරාද කොරත් පිට පිට සමස්ත සැමියා ගෘහණි තරගෙන් සම්මාන දිනපු මාම්ගෙ කට හන්දා මන් ලොප් වෙලා කොන් වුනා..

ඔලුව බේරන් ආවා විතරයි නැට්ට ගිනි අරන්නෙ..යකො ඩැඩියා හන්දා මුහුදු පතුලටම ගිහින් හැරිලා ඇවිත් දීගේ බේරගත්ත සතුට නිදහසේ පපුව පුරෝලා විදගන්නත් කලියෙන් මගේ මිනිහාව අරන් යන්න වල් අඩියෙක් කඩන් පාත් වුනානෙ..

ඕයි ඉරණම මගේ ජීවිතේ හරියට ඉන්දියන් ටෙලිඩ්‍රාමා එකක් වගේනේ යකෝ..ප්‍රශ්න පිට ප්‍රශ්න..එකක හුස්ම යන්නත් කලියෙන් තව මරාලයක්..අඩො වයි බන්ග් මෙහෙම..

" තේජූ මොකද උබ අතගගා ඉන්නේ කාපල්ලා ඕක.."

කන්න කන්න නෙමෙ මට වහකන්ඩ හිතිලා තියෙන්නෙ..ඇයි හත්දෙයියනේ මාර කෙලියක් වුනානෙ..ඩැඩියා ගාවින් වාඩිගන්න හදද්දි පුක පැලෙන්න පිගානෙන් ගහපු මාම් මාව මේසෙ කොනටම එක්කරන් ගිහින් ඩැඩියාව පේන්නැතිවෙන්න පුටුවත් එයාගෙ පැත්තට හරවලා වාඩි කොරොලා කොතක් සයිස් බතක් දුන්නා මදිවට දැන් කන්නෑ කියලා ආඩපාලිත් කියන්න එනවා..

මන් ආපු කේන්තියට මස් කෑල්ල මිරිකුවා කට්ට පනින්නම..

" ආ..ආ..මොකද ඔය..බලපන් තෝ නොදරු පිංචා කියලද හිතාන ඉන්නේ ..වටේම බත්..ඇච්චොත් කනෝ යකො ඔයිට වඩා ලස්සනට.."

" අනෙ මට කන්න බෑ මාම්.."

" ඇයි ඇයි බොට කන්න බැරි..මුහුදට පැන්න වෙලෙ උබ මාලු බාන් ගිල්ලද..මගෙන් මුකුත් නාහා කාපන් ඕක.."

" බැ..මට බෑ..කන්නැ කිව්වොත් කන්නෑමයි.."

" තේජූ..මාව යකා නොකර කාපන් ඕක..බලපන් රසට ආවා මස් කරිය අද.."

" කන්න බෑ ලුනු මදි..මට එපා.."

කවදාවත් අම්මෙක් හදලා දෙන කෑමක දොසක් කියන්න හොද නෑ තමා එත් මේවෙලෙ මට ඕනි වුනේ මෙතනින් යන්න..ගිහින් මාම්ට හොරෙන් ඩැඩී දිහා ටිකක් බලාන ඉන්න..කතා කරන්න ඕනිත් නෑ..එ මූන දිහා බලන් ඉදියත් මගෙ හිත පිරෙනවා...

" ලුනු මදිනම් බෝතලේ හලාගෙන කාපම්..උබට ගලගන්ඩෙද ලුනුම හොයන්නේ..ඇත්ත කියපන්..උබ මුහුදට පනින්න ගියේ බූටෙ දුකට නෙමෙ ලුනූ වලට තියෙන පෙරේතකම නිසානෙද..කියපන් බලන්න.."

" ඔව් ඔව් මට පිස්සුනේ...අනෙ මාම් මට කන්න බෑ මම යනවා.."

" තේජූ උබ මගෙ වචනෙට පිටින් යන්නද හදන්නෙ ඔය.."

"ඔව්.."

" ගිහින් බලපන්..එතකොට උබ හරියටම දැනගනී මෙ තමාල් කියන්නෙ කවුද කියලා.."

අනෙ මුන් ඔක්කොම මාව නටවන්න බලාගෙන ඉන්නෙ..තේජූ මේක හරියන්නෑ වුත්තෝ..මොකක් හරි කරපන්..

මාම්ගෙ කෑගැහිල්ලට මගෙ කටවැහෙද්දිම අනලා විතරක් තිබුන බත් එක දමලා ගහලා ඩැඩී නැගිටලා යන්න ගිය හන්දා කන්න තිබුන පොඩි පිරියත් ඒත් එක්කම වාෂ්ප වුනා..

පව්..අද දවසටම මුකුත් නැතුව ඇති..එයා බඩගින්නෙ ඉන්නැද්දි මන් මොන හිතින්ද උගුරෙන් පල්ලෙහාට වතුර උගුරක්වත් දාගන්නෙ..

"තේජූ නොකා ඉදියට කමක් නෑ මන් නැගිටිනකම් උබට හෙල්ලෙන්න බෑ.."

"බබී මේක ඔනාවට වඩා වැඩි නැද්ද.."

"අනෙ හබීබියේ මේ මැද්දට පනින්නෙපා හරිද..අදින් පස්සෙ බත් නැතුව ඉන්න ආසනම් එහෙම කරලා බලපම්කො.."

මන්දා පපා මාම්ගෙ මොකට රැවටුනාද කියන්න.. මේක පුදුම හෑලි කටක්නේ..අතිශය ප්‍රථම වතාවට මෙහෙම මාම් කෙනෙක් දැක්කාමයි..

මගේ ප්‍රශ්නෙට හොට දාන්න ඇවිත් පපා අන්තිමේදි කසාදෙ කටුගාගන්න වෙන ලයින් එකක් තියෙන්නේ..මොනා උනත් පපා මාම්ගෙ කටට සැරැන්ඩ් වෙනො..

ඔය මොන සෝනත් ගෑනිට බයයි කියන්නෙ ඕකයි..

අත ගගා ඉදපු බත් පත එහෙන්ම තියපු මම බලාන උන්නෙ මාම් කාලා ඉවර වෙනකන්..පුදුම කෑමක් මේක..කනවා කනවා ඉවරයක් නෑ...මෙච්චර කාලත් ඇග ගානට තියෙන එක ප්‍රාතිහාරයක්...

මාම් කාලා ඉවර හන්දා එයා එක්කම නැගිටලා අත හෝදන් ආපු මම පඩිපෙල නැගන් රූම් එකට යන්න හැදුවත් ඩැඩීව හම්බෙන්න තිබුන අවසාන බලාපොරොත්තුවටත් මාම් තිත තිබ්බා..මේක ඕනාවට වැඩී දැන්..ඉවසගෙන ඉන්න හන්දා මාම් එනවා මගේ කරේ නගින්න..

එයාට තේරෙන්නෑ මෙ හිතේ වේදනාව..ඩැඩීට දැන් මොනා හිතෙනවා ඇද්ද..අනෙ මගෙ අසරනයා..වැල් පිටින් ප්‍රශ්න පොදි බැදන් ඉන්න එයාගෙ එකම සැනසීම ඇද උඩදි තුරුල් කරන් නිදාගන්න මම වෙද්දි මේ වෙලාවේ මේ දේවල් එයා කොහොම දරන් ඉන්නවා ඇතිද..

මට දුක මාම් තාත්තිව ගාවන් එයාට බැනපු එක..මාම් වැරදී..කාලයක් මාත් ඩැඩී මාව දකින්නෙ තාත්ති විදිහට කියලා හිතාගෙන මෝඩකමට හිත රිද්දගත්තාත් පස්සෙ පස්සෙ තේරුනා එයාට මම ගැනයි තාත්ති ගැනයි තියෙන හැගීම දෙකක් කියන්න..එයාට තාත්ති ගැන ඇතිවුනේ ආකර්ෂනයත් එක්ක මූසුවුන ආදරයක්..එත් ඒ ආදරෙ මුල් අවදියෙම මුහුදුබත් වෙද්දි එයා සෑහෙන්න පීඩා විදලා හිත හදාගෙන තිබුනා..ඒත් ඒක මන් එක්ක බලද්දි වෙනස් විදියට මට දැනෙනවා..මොකද එයාගෙ හිතේ මන් ගැන තියෙන හැගීම හද පතුලටම මුල් අද්දවලා ශක්තිමත්ව අල්ලගෙනයි ඉන්නෙ..

සද්දන්ත ගසක් කඩන් වැටුනත් පොලවට ඇල්ලිලා තියෙන මුල් , වැටුන ගසට මැරෙන්න නොදී ජීවත් කරවනවා වගේ..අපි එකිනෙකා එකට නොහිටියත් එයාගෙ හිතේ අරක්ගෙන තියෙන මට තියෙන ආදරයට පොලවට හයිවෙලා තියෙන මුදුන් මුලක් වගේ නොමැරී වෙනසක් නොවී හැමදාම තියෙනවා..

කේන්තියෙන් පුපුරමින් උන්නු මාව මමා ඇදගෙන එයාලාගෙ රූම් එකට එක්කරන් ගිහින් රුම් එකෙන් බාගයක් සයිස් ඇදෙ ඒ දෙන්නා මැද්දෙන් මාව නිදිකෙරෙව්වා..මාම් හන්දාම ඉවසනෝ මිසක් වෙන එකෙක් වුනානම්....නෑ වෙන එකෙක්ට මාව මේ විදියට නටවන්න බෑ..එහෙම පුලුවන් මාම්ටම විතරයි..

"මාම් මොකද්ද ඔය..පිස්සුද ඔයාට.."

" දැන් හරි..මන් නිදාගත්තාම පැනලා යනවා බොරු දැන්..කො හබීයො ඔය ලයිට් ඕෆ් කරන් එන්න දෝයන්න.."

මාව මැද්දෙන් තිබ්බා මදිවට handcuff එකක් ගෙනල්ලා මගේ කකුල එයාගෙ කකුලයි අල්ලා ලොක් කරා..මාම් පාර්ට් ටයිම් පොලිස්සියෙ වැඩකරනවාද..

" මාම් මේ මොන මගුලක්ද..handcuff එකක් කොහෙන්ද ඔයාට...පිස්සු නැතුව මේක ගලවන්න මාම්.."

" ආ ඕක මේ පපායි මායි සෙල්ලම් කරද්දි ගන්න බඩුවක් අනෙ..කෝ නිදාගන්න නිදාගන්න.."

"නෝ මාම් මේක නම් හොදටම ඇති හොද්‍රෙ..ගලවන්නකෝ මෙ මගුල..සෙල්ලම් කරන්න??..ඔයාලා මෙක තියන් මොන සෙල්ලමද කරන්නෙ ආ.."

"අයියෝ කන අස්සෙ කෑගහන්නෙපා සුනපෝතකයෝ..ඕක උබෙ පපායි මායි හොරා පොලිස් කරද්දි පපා මාව අල්ලලා හිරකරන්නෙ ඕකෙන්.."

"ක්හැ..ක්හැ..බබී මොනාද මේ කියවන්නෙ.."

" ඉතින් ඇත්තනේ කියන්නෙ..තමුසේට මාව අල්ලලා හිර කරලා ගහද්දි හොදයි කියද්දි තමා අමාරුව..තේජු නිදාගනින්..උබ ඕවට තාම පොඩි වැඩී..දහනමයක් කියන්නෙ ඔව්වා දැනගන්න ඕන වයස නෙමෙයි.."

මාංචු කුට්ටමේ ප්‍රතිලාභ මාම් විස්තරාත්මක පවසන් එද්දි අසරන පපාට කැස්සක් හැදුනා වගේම ඔලුව කුරුවල් වෙලා ඉදපු හන්දා මේ මගුලේ තේරුම හිමීට වැටහෙන්න ගද්දි කන් රත් වෙලා දුන් දාන්න ගත්තා..

" මේන් මේකා රතුවෙලා..පාන් බට්ටා වගේ ඉදියට උබට ඒක තේරුනා නෙහ්..යසයි පොඩි එකෝ උබ මගේකා හරිද..බොට කියන්න පුතේ උබලෑ පපා හොරා පොලිස් කරද්දි මන් එක්ක සෙල්ලම් කරන සෙල්ලම් බඩු කලෙක්ශන් එකක්ම තියෙනවා..ඔය අපි දෙන්නා දවස් දෙක තුනකට එලියට යද්දි ඩැඩී පත සූට්කේස් එකක් උස්සන් යනෝ නෙද..උබලා හිතන්නෙ ඒකෙ තියෙන්නෙ ඇදුම් කියලානෙ..නැ යකෝ මේ මනුස්සයා මන් එක්ක යන හැම තැනම ඔය සෙල්ලම් බඩුත් උස්සගෙනමයි යන්නෙ..ඔයාගෙ පපාට හැමරෑකම සෙල්ලම් කරන්න ඕනි..නැත්තම් නින්ද යන්නෑ..ඔය මූන නාටු කරන් ඉන්නෙ ඒකයි..අද බෑනේ..උබ මෙතනනේ..ඔය මනුස්සයා මට ගස්ස ගස්ස පුප්පනවා හෙට දවසේම..ඔන් බලාපන්කො නැද්ද කියලා.."

" එයා තරා වුනාම ඉතින් යාලු කරගන්නත් මන් දන්නවා හරිත..ඇදුම් ටික උනාදාලා චුට්ටක් සෙස්සි විදියට ඇක්ට්ම්ම්ම්ම්ම්ම්ප්ප්ම් අත්ට්ම්ම්ම්ම්ම්.."

" ඕන්නෑ ඕන්නෑ...මට අහන්න ඕන්නෑ..ප්ලීස් මාම් ඕක දැන්වත් නවත්තන්න.."

මාම් පපා එක්ක නටන හොරා පොලිස් නාඩගමේදි පපාගෙ නම්බුව මන් ලමයානෙ කියලා බලන්නැතුව මාම් හෝදලා යවද්දි මුලු ඇගම රෙද්දෙන් පෙරෝගෙන මට එහාපැත්තෙන් බුදියන් ඉන්න පපා ඔරොප්පුවෙලා නිදන් ඉන්න හේතුවයි එයාව නම්ම ගන්න විදියයි පැහැදිලි කරන්න හදද්දි මගෙ බඩ කැලතෙන්න ආවා...එයාට තව වචනයක්වත් කියන්න ඉඩ නොදී මන් ඒ කට වහලා දැම්මා විතරයි මෙච්චර වෙලා රසබර විදියට කතාව කියවන් ගියපු මාම් මගෙ පිටට තඩි බෑවා..

" ඌඋහ්..මාම් ගහන්නෙ.."

" එව්ව් එව්ව් හිච්චි පකයා උබ..මන් කියලා තියෙනවා නෙද කතා කරද්දි මැද්දට පනින්න එපාය කියලා..කො උබෙ මැනස් ආ..හැදෙනවා මෙතන බලු ආරෙට..උබෙ හොදටයි මන් කියන්න ගියේ..එපානම් නිකම් ඉදපන්..බලෙන් කියන්නැ මම..දවසක උබට තේරෙයි මාව නවත්තලා මොනවගේ අපරාදයක්ද කරගත්තේ කියලා..සෙක්කියා සෙක්කියා ශිබල් ශිබල්.."

මගෙ ඔලුවටත් පොල් ටොක්කාක් ඇනලා මටත් ගස්සලා අවසානෙ මාම් නිදාගත්තා..

ඒ දෙන්නා නම් නිදී..මන් එපැයි මෙතන හූල්ලන්න...

අනේ සද උබට බැරිද ඉක්මනට එලිවෙන්න..උදේ වෙන්න තව පැය හයකට වඩා තියෙනවා...ආර්හ්හ්..මන් කොමද මේක දරාගන්නෙ..

ඇස් පියවන් නිදාගන්න හැදුවත් නිදි දෙව්දුව අද ස්ටයික් කරන්න අරන්..ඩැඩීගේ මූන මතක් වෙද්දි බඩපපුව දනවා..හුස්ම හිරවෙන්න වගේ..මාම් මාව දළබු පැටියෙක් වගේ බෝතලේක දාන් හිරකරන් අල්ලන් ඉන්නවා කියලා වගෙයි මට දැනෙන්නෙ..

යෝහ් කෝල් එකක් හරි ගන්න තිබුනා කොහෙද මාම් ෆෝන් එක රාජසන්තක කරගත්තානේ..ආර්හ්...මාම්..මන් කනවා යකොව්..කැවුත්ත...

ඇදේ එහාට මෙහාට හැරි හැරි නිදාගන්න ට්‍රයි කරත් වැඩක් වුන්නෑ..මට පිස්සු වගේ දැන්...මොලෙත් කෑගහනවා..බඩ කුරු කුරු ගානවා..බඩත් ගිනී..ගෑස්ටික් වගේ..මුකුත් බඩට දාගන්න කුස්සියට යාගන්න බෑ මාම් මාව ලොක් කරානේ..පුදුම සාපයක් මේක..

අනේ මට නින්ද යන්නෑ යකෝ..........

" මාම්..."

"ම්ම්ම්ම්ම්ම්.."

"නින්ද යන්නෙ නෑනෙ මාම්.."

" එහෙනම් කොට්ටෙ අරන් මූනේ ඔබාගනිම්.."

"යෝහ් මාම්.."

ඒ ගමන එයා ගොරවනවා..නිදිමරගාතෙ කියවපු මාම් ඒ ඩිංගට ආයෙම නින්දට වැටිලා..

ටක්..ටක්..

ටක්..ටක්..

ටක්..ටක්..

ඔරලෝසු කටුව කීවතාවක්නම් කැරකුනාද මන්දා..පැය දෙක තුන ගෙවෙන්න ඇති..තාමත් මන් අවදියෙන්..

ඉස්සරහට කරන්න හුගක් දේවල් තියෙනවා..දවස් දෙකකින් රේස් එක..ඒක ඉවර වුනාම එක බරක් නිදහස්..කම්පැනියෙ වැඩේ ඊලගට..අන්තිමට මන් ආපූ හේතූව..

මන් උබව තාම හොයනවා..උබ තනියෙන් වෙන්න බෑ..මීට අවුරුදු 40 කට කලින් සිද්ද වුන අනතුරයි අවුරුදු 15 කලින් තාත්තියි ඩැඩාවයි මට අහිමි කරපු ඒ අනතුරයි ,දෙකම එක විදිහට සිද්ද වෙද්දි ඒ දෙකම කරේ එකෙක්ගෙ අණකට කියලා මට හොයාගන්න පුලුවන් වුනා..

ඌව හොයන් යද්දි මෙ පවුලේ හුගක් උන්ට තොන්ඩුව දික්වුනා..මාම් , පපා , ඩැඩී , පොඩි අයියා ඇරුනම අනිත් හැම එකාම මගෙ ලැයිස්තුවේ ඉන්නවා..

ඕක කරේ අපේම එකෙක්..පිට එකෙක්ට අත තියන්න පුලුවන් පරම්පරාවක් නෙමෙයි ආර්ය වංශය කියන්නේ..

සීයාතාත්තාගෙ වාසනාවකට එයාට ජිවිතේ රැකගන්න පුලුවන් වුනාට මගේ තාත්තියි ඩැඩයි..උන් මට අහිමි කරේ මගේ ජීවය..මන් අදටත් බලන් ඉන්නවා මොකක් හරි ප්‍රාතිහාරයක් වෙලා ඒ දෙන්නා ආයෙමත් මා ගාවට ඒවි කියලා..

ජීවිතේ සමහර හිස් තැන් කාලයත් එක්ක පිරිලා යන අතර,

ඇතැම් හිස්තැන් කිසිදා

නො පි රේ...

හරියට ඒ දෙන්නාගෙ තැන වගේ..අදටත් මගෙ හිතේ එ තැන හිස්ව තියෙනවා..හිත කියනවා ආයෙමත් එයි කියලා...අනේ ඒවෙලාවට මගෙ හදවත මහා හයියෙන් ගැහෙන්න ගන්නවා..ජීවිතේ අතාරින්න හේතු දාහක් අතරේ ඒ දෙන්නා ඒවි කියන බලාපොරොත්තු ජීවිතේ රැකුන එක් හේතුවක් වුනා...

මන් දන්නවා..ඒ දෙන්නා එනවා..

ඩැඩා කිව්වා එයා ආපහු එනවා කියලා..

තාත්තිට බෑ මන් එක්ක හැමදාම තරහා වෙලා ඉන්න..එයා එයි..තරහා නිවිලා එයා එනකම් මන් බලාන ඉන්නවා..

අනෙ මේපාර ඔයා ආවොත් මන් දෙපාරක් නොහිතා ඔයා එක්ක එනවා තාත්තී..ඔය හිත ආයෙම රිද්දන් නෑ සත්තයි...

"ඩැඩී..ම්හුක්.."

මන් උන්නෙ මට අහිමි වුන සෙනෙහසේ රිදුන් තැන් හීන් සීරුවට අතගාන ගමන් වෙද්දි මගේ කල්පනාව බිදලන්න කන ගාවින් ඇහුන කෙදිරිල්ලට මගෙ හිත ගැස්සුනා..

කවුද යකෝ මෙතන ඉන්න මා නොවන බේබියා..

"ම්හුක් ඩැ..ඩී චු..ච්චූ.."

මගෙ ශර්ට් එක ඇතුලෙන් නන්නාදුනන ස්පර්ශයක් ඇදෙනවත් එක්කම ආයෙම අර කන්කෙදිරිය ඇහෙන්න ගත්ත්තා...

හත්තික්කේ මමීයා.........

එයාගෙ කකුල් මගේ හරහට වැටිලා ඒ මගෙ ඇග උඩට ගොඩවෙද්දී නින්දෙන් උන්නු මාම් ඇදුම අස්සෙ තිබුන අතෙන් හුඹහට අත දාලා අල්ලගත්ත නයා වගේ මගේ සංවේදී තුඩුවක් අල්ලද්දි බඩ අස්සෙ බිත්තර තැම්බෙන හැගීමත් එක්ක යකෙක් ගැහුවා මගේ මන් කෙලින් වුනා..

අනේ මාම් මේක මාතෘමූලික සමාජයක් නෙමෙයි පීතෘමූලක එකක් අඩෝ..එව්ව්

හිරිවැටිලා ගියා..මොන ඒස කමක්ද ඒ..

තව ටිකෙන් මන් අනාතයි..

"චු..ච්චූ..ම්හුක්..ඩැඩියේ.."

එව්ව්ව් මොන කුනුහරුපයක්ද යකෝ මේ..මාම් ඇද අතගගා නැගිටපු මාව හොයද්දි මන් දඩ බඩ ගාලා නැගිටලා දුවන්න ගියා..එත් කොහෙද කකුලෙ දාපු මාංචුවේ පැටලිලා මාව ආයෙමත් ඇද උඩටම පතබෑවුනා..මන් වැටෙද්දි කකුල් පැත්ත මාම්ගෙ මූන ගහට වැටුන නිසා එයා කකුල් දෙක දෑතින් බදාගෙන ඉව කර කර මොනාද හොයන්න ගත්තා..

"ඊයා ඊයා මගෙ කකුල මාම්.."

යොහ් මගේ කකුල ලෙව්වා යකූනේ..ම මේ මන් අඩෝ..උබේ පුතා..

ඇදට වැලමිට තියලා නැගිටින්න ට්‍රයි කරපු මම අනිත් පැත්තට හැරිලා මාම් බදාගෙන උන්නු කකුල් දෙක ගසලා ගසලා මගෙ පැත්තට ඇදලා අරන් කෙලින් වුනා..

තේජුවෝ මේ ගෙවෙන්නෙ උබේ නරකම කාලේ තමා..

හද්ද කරුවලේ කුප්පි ලාම්පු එලියක් තරම් දිස්වෙන ලෑම්ප් එක කනාමැදිරියෙක්ටත් හපන්..ඇයි යකෝ ඕක දැම්මාට වඩා හොදයි නොදා ඉදියානම්..

හිමින් සීරුවෙ කෙලින් වුන මන් පපාට එහාපැත්තෙ තියෙන ස්විච් එක ඔන් කරන්න හැදුවා..ස්විච් එක නම් දැමුනා හැබැයි මාව යම් බලවේයක් ආපිට ඇදලා අරන් පොලේ ගැහුවා වගේ කෙලින්ම මාම්ගේ ඇග උඩට පතිත වුනා..

එච්චර හරියක් වෙලත් එයා බුජී..

මාම්ගේ දෙපැත්තෙන් අත තියාපු මන් හිමින් සීරුවෙ ඒ මූනට හාදුවක් තියලා නැගුට්ටා..පිස්සු කෝලමක් මෙයා..

හැබැයි එහාපැත්තේ තිබුන අත ගන්න යද්දිම මාම් දගලන්න ගත්තු හන්දා මාව ලිස්සලා ගිහින් ඇඳ පත්තෙ ඔලුව වැදුනා..

අම්මටසිරී..උදාරයි හුත්තො උදාරයී..

කැරි සනීපයි ඒ පාර...චූ බරකුත් මන්දෝ වුනා..පාලම්බොක්කේ රටේ රාලලා ආරූඪ වෙන්නේ මේ වෙලාවට තමයි..

ඌයි..හ්

අත ඇදපු පාර හීරුනා..

හීරෙන්න..??

එ කොහොමද...

හෝව් හෝව් පොඩ්ඩක් ඉදපන්..මාම් මොකද්ද මේ එල්ලන් ඉන්නේ...

අනඝිබවනීයයි හුත්තෝ..යුරෙකා යුරේකා..යතුර හම්බුනා යුරේකෝ..

මාම් නිදාගෙන ඉදල තියෙන්නෙ මාංචුවේ යතුරත් බෙල්ලේ එල්ලගෙන..යොහ් මගෙ මැටි අලේ..මන් කරාපු මොකක් හෝ පුණ්‍යකර්මයක් මේ වෙලේ මට ඵල දුන්නා..

මාම්ගේ කරේ තුන මාලේ නූල හිමින් සීරුවෙ කටින් කඩලා යතුර අරන් ලොක් එක ඇරියා..

තේජූ නිදහස්..යොහ් තේජූවා නිදහස්..

මාංචුව ගලවලා ශේප් එකෙන් ඇදෙන් බැහැලා පපාව මාම් ගාවට තල්ලු කරන් ඇවිත් ඒ දෙන්නාව ලොක් කරලා අවසානෙ මන්ම කඩාපු මාලෙට යතුර දාලා ඒවිදියටම ගැටගැහුවා..

පපාගෙ සුවද අදුරගත්ත නිසාද මන්දා මාම් එයාගෙ පපුව උඩ ගුලිගැහුනා..පපාත් එයාව බදාගත්තා..හනෙව් ඒ ලව් එක..පිස්සු කොල්ලො දෙන්නා..මගේනේ...

එ දෙන්නාගෙ ලව් ස්ටොරියත් හරි ලස්සනයි...

පපාව මුලින්ම මාම්ට හම්බෙලා තියෙන්නෙ මාම් පොඩිකාලේ..ට්‍රේන් එකේදී..ලව් ඇට් පස් සයිට් නම් නෙමෙ..මමා හිච්චාලු ඒ කාලේ..

ස්කෝලේ නමය වසරෙ කාලෙ දවසක් මාම් කැඩෙට් ටීම් එකේ ගාල්ලේ ආරාධිත පාසලක උත්සවේකට ගිහින් එද්දි තමා ඒ කතාව ආරම්භ වෙන්නේ....

ට්‍රේන් එකේ ගෙදර එද්දි මුලු ගමන පුරාවටම හිනාවෙන් පිපිලා උන්නු ලස්සනට නාමලක් විදිහට පලවෙනි වතාවට නුරාග්ගෙ ඇස් මානෙට අහුවුන පිං පාට පිරිමි ලමයා අපි දන්න තමාල්....

නුරාග් උන්නේ පොතක් කියවන ගමන්..එත් පොතෙන් ඇස් ගත්තු වෙලාවක අහම්බෙන් අහිංසක හිනාවක් නෙත ගැටෙනවා..එයාටත් නොදැනි සැරින් සැරේ ඒ ඇස් අර කොලු පැටියා දිහාවට ඇදිලා යනවලූ..නුරාග්ට අනුව ඒ පැටියා හරි ආකර්ෂණීයයි..එයාගෙන් දිස් වුනේ හරිම සුන්දර බවක්..දගකාර වුනත් ඒ ඇතුලාන්තය නාමලක් වගෙ පිවිතුරු බව නුරාග්ට තේරුම් ගියා..

කටට නිවීමක් නොදී එක දිගට කියවන් යන ඒ ආදරණීය පුද්ගලයා දිහා නුරාග් එයාටම අවනත නොවී ඇස් පිය නොහෙලා බලන් ඉදියා..ඒත් මේ මුකුත් නොදන්න තමාල් එයාගෙ ස්කෝලේ අයියලා එක්ක ලොකූ කයියක..අත් එහෙට මෙහෙට කර කර හරි උජාරුවට මොන මොනාදො කියනවා..වෙලාවකට හයියෙන් හිනාවෙනවා..තවත් වෙලාවකට තොල් උල් කරලා කෝලම් වෙනවා..ආයෙම ජනේලෙන් එලිය බලලා ටිකක් වෙලා ඉදලා මොකක් හරි කියවන්න ගන්නවා..එයාගෙ හැම චලනයක්ම දිහා තව කෙනෙක්ගේ අවදානය යොමුවෙලා කියලා හාන්කවිසියකවත් දන්නැති තමාල් පැටියා එයාගෙ ලෝකේ සතුටුවෙනවා..

එයා එක්ක ඇවිත් උන්න අයියලා වුනත් පොඩි එකා දිහා හරි ආදරණීයව බලාගෙන ඉන්නවා..එත් එක ඇස් දෙකක් අර ගිරා පැටියා දිහා බලන් ඉදියේ ටිකක් වෙනස් විදියට කියන්න ඈත උන්නු නුරාග්ට තේරුම් ගියත් එයා වැඩි අවදානයක් දෙන්න ගියෙ නෑ..

කොහොමහරි නුරාග් බහින තැන ලංවෙද්දි එයාට පැටියාව මගෑරෙනවා..නුරාග් ට්‍රේන් එකෙන් බැහෑලා යද්දිත් එයාහෙ මනසේ අර නිමක් නැතුව කියවපු ගිරා පැටියා මැවෙන්න ගත්තා..

එත් ඔය අතරේ තමාල් එයා එක්ක ආපු අයියයා දෙන්නෙක් එක්ක පාලු පාරෙ හවස් වරුවේ ස්කොලෙ ගාවට ලහි ලහියේ යමින් උන්නේ..මොකද එයාගෙ අම්මා දැනටමත් ස්කොලේ ගාවට ඇවිත්ලූ..ඉතින් එයා අවසානෙදි තනිවුනේ එයා දිහා අමුතු බැල්මක් හෙලපු අයියායි එයාගේ යාලුවෙකුත් එක්ක..

මග දුරක් යද්දි හම්බුන පටු පාරක් අස්සට හති ලමින් උන්නු තමාල්ව එයා නොහිතපු විදිහට අර අයියලා දෙන්නා ඇද යද්දි එයා බයවුනා..එකෙක් එයාගෙ කට වහනකොට අනිත් එකා පිස්සුවෙන් වගේ ඒ ඇග අතගාන්න ගද්දි තමාල් පුලුවන් උපරිමෙන් බේරෙන්න දැගලුවා..දූවිලි පිරුනු කලු රෙදිකඩකින් එයාගෙ කට බැදිලා යද්දි ඇස් වලින් ගලාගෙන ආපු කදුලු මහා පොලව උරාගත්තා..

ගෙවුන හැම තප්පරේකම එයා බේරෙන්න දැගලුවා..පයීන් ගැහුවා..අරුන් දෙන්නාව හීරුවා..උන්වත් තල්ලුකරලා පැනලා යන්න හැදුවා..එත් ඒ පුංචි ඇගට සද්දන්තයෝ දෙන්නාව දරාගන්න අමාරුවුනා..පැනලා යන්න හදපු අවසාන වතාවෙ උන් එයාගෙ ඔලුව තාප්පෙ වැද්දුව පාර නැතිවෙමින් තිබුන සිහිය එයාව අත්හරින්න උත්සාහා කරා...

පිටිපස්සෙන් ආපු එකෙක් එයගෙ අත් බැදලා අල්ලගද්දී අර අමුතු බැල්ම හෙලපු එකා එයාගෙ කලිසම ගලවලා විසික් කෙරුවා..ශර්ට් එකේ බොත්තම් ඉරපු පාරට සීසීකට යද්දි තමාල් අවසාන තප්පරෙත් දැගලුවෙන් උන්ගෙන් බේරෙන්න..ශර්ට් එක ඉරලා විසික් කරපු එකා ඒ ඇගට ලං වෙනවත් එක්කට උගේ මූනට තමාල් වෙර දාලා නලලෙන් ගහද්දි ඒකාව විසික් වුනා..ඒකෙන් තවත් කේන්ති ගත්ත ඌ තමාල්ගේ මූනට අත මිටි කරලා ගහගෙන ගහගෙන යද්දි ඒ මූනෙන් ලේ බේරුනා..කටේ බැදපු රෙදි කඩත් පරදා ලේ විද්දා..

ඒත් තමාල් උන්ගෙන් බේරෙන්න දැගලුවා..පිටි පස්සෙ එකා තමාල්ව මුනින් අතට පෙරලලා අත් හිරකරද්දි හිටන් ඉදපු අනිකා උගෙ ඇදුම් උනා දමලා තමාල්ට ලන් වුනා..

පොඩි වයසට මුහුන දෙන්න හොද නැති භයානක කරදරයක එයා වැටිලා ඉද්දී එයා භක්තියෙන් අදහන හැම දෙවි කෙනෙක්ටම බේරගන්න කියලා කන්නලව් කරා.."ප්‍රියතම දෙවි ශ්‍රී විෂ්නූ පියාණෙනි..ඔයාගේ පුතාව බේරගන්න වඩිනු මැන" කියලා ඒ හිත හඩා වැලපුනා..හිත කෑගැසුවා..

උදෙ අම්මා ගෙදරින් එද්දි "මගේ පුතා තුනුරුවන්ගේ පිහිටෙන් පරිස්සමෙන් ගිහින් එන්න ඕනේ.."කියලා කියනවා එයාගෙ කන්වල මේ වෙලේ රැව් දෙන්න ගත්තා..

එයාගෙ ඇගේ ස්පර්ශ වෙන ඒ අත් අප්‍රිය ජනක හැගීමක් එක්ක මහා අසරණ කමකින් එයා කෑගහලා අඩන්න ගත්තා..ඒ පිරිපුන් කලවා අර අත් අතර හිරවී හපා කද්දි දැනෙන වේදනාව ඒ පුංචි හිතට උහුලන්න අමාරුවුනා..

යට ඇදුම විතරක් ඉතුරුවුන ඒ ඇගෙන් අවසන් රෙදි කෑල්ලත් උන් අහක් කරන්න හදද්දී ලොකු විශාල හඩක් එක්ක පිටිපස්සෙ උන්නු කෙනෙක්ගේ කෑගැහිල්ලක් ඇහුන තමාල්ගෙ ඇස් ආයෙම ඇරුනා.. පසට ඔබලා තියෙන ඒ මූනේ දූවිලි අංශුත් එක්ක හරි අමාරුවෙන් ඇස් ගසලා වටපිට බලාගන්න බැරුව දගලපු එයාගෙ ඇගෙ ග්‍රහනය අඩුවෙලා යනවත් එක්කම තමාල් ක්ෂ්නයෙක් නැගිට්ටා..

දුවිලි ගියපු ඇස් දැවිල්ල ගද්දි ඒක ගානකට නොතැකි එයා දැක්කෙ මීට තප්පර කිහිපයකට කලින් එයාව විනාශ කරන්න හදපූ කාමාතුරයෝ දෙන්නාගෙන් එක්කෙනෙක්ව බිම දමාගෙන පාගන් අනිත් එකාගෙ බෙල්ලෙක් අල්ලලා තාප්පෙට හිරකරන් බෙල්ලට යකට පොල්ලක් තියන් ඉන්න එයාව බේරගන්න විෂ්ණු පියාණන් එවපු ක්‍රිෂ්ණා අවතාරයව...

ලා අදුරේ ඒ මූන නොපෙනුනන්ත් ඒ ඇවිදින් උන්නු කෙනා එයාව මුදවාගන්න ආපු දේව අවතාරයක්...

ඉතින් අවසන් තප්පරේ එයාගෙ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න දෙවියො එවපූ සුරදූතයා අර දෙන්නාව බිමට ඇද දාලා එයා ගාවට දුවන් ඇවිත් ඇදන් අත්දිග සුදු කමිසේ ගලවලා එයාට ඇන්දුවා..අන්දලා ඒ දූවිල්ලෙන් වැහුන මූන හරි පරිස්සමට පිහිදැම්මා...

" ඔයා හොදින්ද පැටියෝ..බයවෙන්නෙපා..මන් ආවනේ.."

ඉතින් ඇඩුම උහුලන් ඉදපු තමාල් ආයෙම කදුලු සලන්න ගත්තේ ඒ කටහඩේ තිබුන ආදරණීය බව හදවතට දරාගන්න බැරුව..එයා වෙලාවට නාවනම් අද තමාට කුමක් වේවිද කියන ප්‍රශ්නය ඒ හිතේ කැකෑරුනා..එයාට වුනේ මොකද්ද කියන්න හරියට හිතාගන්න බැරුව එ හිත හැඩුවා..

එයා තමාගෙ ක්‍රිෂ්නා අවතාරෙට ස්තුතිපූර්වක බැල්මක් දෙද්දි පිටිපස්සෙන් ආපු පොලු පාරක් ක්‍රිෂනාගෙ ඔලුවේ වැදෙනවත් එක්කම එ නළල පැලිලා ලේ ගලන්න ගත්තා.. බිම වැටිලා උන්නු එක් කාමාතුරයෙක් එයාට පොල්ලකින් ගහලා තමාල්ටත් ගහන්න හදද්දි ඉස්සර වුන එයා ආපිට අරූට ගහන්න ගත්තා..ඒකාට සිහිය නැතිවෙන්නම ගහපු එයා පොල්ල අරන් අනිත් එකාටත් ගහපු අවසානේ ඔලුවත් අල්ලන් බිමට පාත්වුන පාර තමාල් දුවන් ගිහින් එයාව අල්ලගද්දි වාසනාවට ඒ අසලින් ගියපූ ත්‍රීවිල් එකක් එයාලා ගාවින් නතර වෙලා උදව්වට ආවා..ඒ ලේ ගලන නළලෙන් ලේ ගැලීම නවත්තන්න එයා අඩ අඩා නිරුවත වහන් උන්නු ශර්ට් එකෙන් තීරුවක් ඉරලා අරන් ඔලුවට තියලා තදකරා..

අඩ සිහියේ උන්නු නුරාග් ඒ ඇස්වලින් වැටෙන කදුලු පිහිදලා අඩන්නෙපා කියන ගමන් ඇස් පියාගත්තා..තමාල් නොදන්නවා වුනාට බිම පැටිලා තිබුන එයාගෙ නම ගහපු ලාංජනේ කාටත් හොරෙන් නුරාග්ගෙ අතේ ගුලිවෙලා තිබුනා..

හොස්පිටල් එකට ගියාට පස්සෙ පුංචි පැටියට නුරාග්ම මගෑරෙද්දි ඈතින් දුවන් ආපු එයාගෙ අම්මා ගාවට එයා අඩාගෙන දිව්වා..එතනින් එහාට සිදුවෙච්චි කිසිදෙයක් එ මතකේ නොරැදෙද්දි මානසික කම්පනයකින් අවුරුද්දක් පමන එයා විදෙව්වා..එයාගේ ජීවිතේ බේරපු ක්‍රිෂ්ණාට අවසානෙ කුමක් වුනාද කියලාවත් නොදැන එයා ලත වුනා..ඒ කාලය පුරාවටම එයාගෙ අතේ තිබුනේ අහම්බෙන් එයාගෙ ඇදුමෙ රැදුන ක්‍රිෂ්ණා අවතාරෙගෙ බෙල්ලෙ තිබුන මාලෙ..

ඒ මාලේ පෙන්ඩන්ට් එක මොණර පිහාටුවක්..ඉතින් ඒ ආවෙ දෙවියෝ එයාව බේරන්න එවපු ක්‍රිෂ්නා අවතාරෙ කියලා තමාල්ට විශ්වාස කරන්න තවත් සාක්ශී ඕන වුනේ නැහැ...

එතනින් එහාට ඒ දෙන්නාගෙ ජීවිතේ වෙනස් විදිහට ගෙවිලා ගියා තමාල්ගෙ පැත්තෙන්..කාගෙත් හිත් දිනාගෙන ඉදපු කටකාර දගකාර කොල්ලා අවුරුද්දකට පස්සෙ ආයෙමත් මතුවුනා..එත් එ හිනාව අස්සේ තවමත් අදුරු මතක හැංගිලයි තිබුනේ..එයා පිරිමින්ට බය වුනා..තමාගෙ ජාතියෙ අය එ ඇගෙ ස්පර්ශවෙනවටත් එයා බය වුනා..

එයා සර්ව සම්පූර්නෙන් සුව නොවුනත් ඒවිදියට හැසිරුනේ එයාගෙ වටේ අය වෙනුවෙන්..එයාලට තවත් දුකක් නොදී ඉන්න තිරනේ කරපු එයා කලින්ට වඩා සතුටින් ඉන්න බව හැගෙව්වා..කට කැඩුනු කතා කියවන වරෙත්තුවෙක්ගෙ කාඩ් නේම් එක වැටෙන තරමට එයා පිස්සුවෙන් ආතල් එකේ ජීවත් වුනා..එත් එයා ඇත්තටම එහෙම ජිවත් වෙනවා වගේ පෙන්නුවා..

කොහොම කරත් ඒ අදුරු පැල්ලම ඒ මතකෙන් අයින් වුනේ නෑ..හැම හීනෙකටම උන් ආවා..සමහර හීනවල උන් එයාව විනාශ කරා.. තවත් සමහර වෙලාවට එයාගෙ ක්‍රිශ්නා එයාව බේරුවා..එයාට මතක ඒ කටහඩ විතරයි..

අනිත් පැත්තෙන් නුරාග්..සිහිය එද්දි එයා හෙව්ව ඒ රූපේ දැකගන්න බැරිවුනා..කාලෙ ගෙවෙද්දි ඒ රූපෙ හිතෙන් මැකිලා යන්න ගත්තා..එත් එ හිනාව හැමතිස්සෙම වගේ මතකෙට ආවා..එවෙලෙට එයාගෙ අතේ රැදුන අර ලාංජනේ..අනූ කියලා ගහලා තිබුන නමෙන් එ පැටියාගෙ නම ඒකයි කියලා එයා හිතාගත්තා..අවසනෙ එයාට රට යන්න සිද්ද වුනැයින් තාවකාලිකව ඒ ලමයාව එයාට අමතක වුනා..

අවුරුදු හතරක් එහෙම්ම ගෙවිලා ගියා..තමාල් ඉදියට වඩා දැන් ඇතුලාන්තෙන් සුවෙන්..එත් එයා හැමතිස්සෙම වගේ මිනිස්සුන්ගෙ කටහඩවල් සංසන්දනය කරන්න ගත්තා..අර කටහඩ එයා හැමදාම හෙව්වා..එකවගේ කටහඩවල් වලට එයා රැවටුනා..හොයාගන්නම බැරිවුනා..එත් අහම්බෙන් ඒ කටහඩම තියෙන කෙනෙක් එයාගෙ ස්කෝලෙන්ම හම්බෙද්දි එයාගෙ අවදානෙ ඒ පැත්තට නැඹුරු වුනා..ඉතිම් ඒ තරුනටා එයාගෙ ක්‍රිෂ්නාට හරියට ගැලපුනා..උසින්..ඇගේ හැඩයෙන්..ලේ පිරුන අඩමානෙට මතක ඒ මූන..ඒ හැම දෙයක්ම එකිනෙකට ගැලපෙන්න ගද්දි නමින් යසස් වුන ඒ අයියාට කොල්ලා විශේෂ අවදානයක් දුන්නා..ඒක ආදරයද..එහෙම කියන්න බෑ..එත් එක පැත්තටකට ඒක ආදරෙ වෙන්නත් පුලුවන්...

ඉතිම් කාලෙ ගෙවිලා යද්දි නුරාග් ආයෙමත් ලංකාවට එනවා..එයා සල්ලිකාර පරම්පරාවක සල්ලිකාර පුතෙක්..ලංකාවෙන් ගියපු තරුනයාට හාත්පසින් වෙනස් පුද්ගලයෙකුයි ආයෙ ලංකාවට ආවෙ..එ කටහඩ පවා ගැඹුරු වෙලා..සිංහල ආරේ කැඩිවුන ඉංග්‍රීසි ආරෙ මිශ්‍ර භාෂාවක්..පෙනුම පවා වෙනස් වෙලා..කඩවසම් තරුනයෙක්ට මනාවට ගැලපෙන රූපයක් එයාට තිබුනා..

නුරාග් ලංකාවට ඇවිත් එයාගෙ අහංකාර පුංචි මල්ලියාව බලන්න ගිය දවසක දකින ලස්සන රූපෙට හිත යනවා..දඟකාර කමින් පිරුනු තාරුන්‍යක් තිබුන ඒ කොලුවාගෙ හිනාව නුරාග්ව අවුරුදු ගානකට ආපස්සට ඇදන් යනවා..එදා දැකපු රුපෙ මතකෙට ආවෙ නැතත් මේ රූපෙත් හරියට නාමලක් වගේ නිර්මලයි..පිවිතුරුයි..එත් එයාගෙ දඟකාරකම එක වහංකරගෙනයි ඉන්නේ..

එදා දැකපු ගමන් හිත යන ඒ පොඩි ලමයව නුරාග් හැමදාම හොයන් ආවා..එයාව අවුස්සලා හරි එ කටහඩ අහගන්න තියෙන ආශාව ඉෂ්ටකරගත්තා.. ටිකෙන් ටික ඒ හිත තමාල්ට...එහෙමත් නැත්තම් එයාගෙ බබීට බැඳෙනවා..ගැලවීමක් නැතිවෙන්නම ඒ හිත තමාල්ට අයිතිවෙනවා..

එත් තමාල් හරි මුරණ්ඩුයි..හිතේ හිරකරන් නොයිද ආදරෙ ප්‍රකාශ කරපු නුරාග්ව එයා මගාරිනවා..රිද්දන්න හදනවා..බනිනවා..එලවලා දානවා..

එත් එයා එහෙම කරන්නෙ හිතේ ඇතිවෙන අමුතු හැගීම නිසයි..මොකද ඒ වෙද්දි එයාටත් නුරාග් ගැන අලුත් හැගීමක් ඇතිවෙලා..එත් එක පෙන්න ගන්න බෑ..එයාට නුරාග්ව අයිතිකරගන්න බෑ..එහෙම වුනොත් එයා ක්‍රිෂ්ණා කියලා හිතාගෙන උන්නු යසස්ව අතාරින්න වෙනවා..තමාල් ඒකට පසුබට වුනා..දෛවයේ සෙල්ලම් කවරාකාරද කියනවනම් ඒ වෙලාවෙදිම යසසුත් එයාගෙ හිතේ තමාල් ගැන හැගීමක් තියෙන බව ප්‍රකාශ කරනවා..ඉතිම් තමාල් හැගීම් ගොන්නක් මැද අතරමන් වෙනවා..

කොහොමහරි අවසානෙදි එයා අකමැත්තෙන් වුනත් ක්‍රිෂ්ණාව අතෑරලා නුරාග්ව තෝරගන්න තීරනය කරනවා..එදා හවස ද්වීනාෂ්ගේ ගෙදරදි අහම්බෙන් නුරාග්ට තමාල්ගේ බෙල්ලෙ තිබුන මාලෙ දැකගන්න ලැබෙනවා..හොදට හුරුපුරුදු මාලයක්.. එයා ඒක ඉල්ලගෙන බලද්දි එයාට තෙරුනා මේ එයාගෙ නැතිවුන මාලෙ බව..ඒත් ඒක තමාල්ට කොහෙන්ද..ලොකු ප්‍රශ්නයක්..තමාල්ගෙ මුරණ්ඩු කමට එයා හේතු කියන්න යන්නෑ..නුරාග් ඒක තමාගෙ කියලා කිව්වත් තමාල් පිලිගත්තේ නැතත් අවසානෙදි පිහාට්ට පිටිපස්සෙ පොඩියට පේන්නැතිවෙන්න ගහලා තිබුන නමෙන් ඔප්පූ වුනා ඒක නුරාග්ට අයිති මාලෙ කියලා..

කොහොමහරි තමාල් එදා වෙච්චි සිදුවීම නුරාග්ට කියනවා..එ කියපු අවසානෙ නුරාග් තමාල්ව තදින් වැලගෙන අවුරුදු ගානක් පරිස්සමෙන් යන යන තැන අරන් ගියපු ඒ ලාංජනේ පර්ස් එකෙන් අරන් තමාල්ට පෙන්නවා..

" බබී..එදා ඉදියේ මම..ඔයාව බේරගත්තේ මන් පැටියෝ..අනෙ ඔයා ලොකු වෙලා.."

අවසානෙදි තමාල්ට එයා හොයපු ක්‍රිශ්නාව හම්බෙනවා..ඉතිම් එදාම එයා ආදරෙ ප්‍රකාශ කරනවා..එතනින් එහාට එ දෙන්නාගෙ ආදරෙ හරි ලස්සනට ගලාගෙන ආවා.......

ගලාගෙන ආපු විදිය අවසානෙදි මේ විදියට ඇදක් උඩ නතර වුනා..මන් බලද්දි මමා ආයෙත් කුක්කු ගගා කෙදිරිගානවා..පපාගෙ ඇග හූරද්දි පපා හෙන පුරුදු කාරයා වගේ කමිසෙ බොත්තන් පන්නලා පැත්තක් පාත් කරලා මමාගෙ මූන අරන් ඒකෙ ඔබනෝ...එව්ව්ව් එව්ව්ව්ව් සීරියස් මූඩ් එක කෑවා මගේ..

බලාපිය දයාබර රසික රසිකාවනේ මන් ඉතා අනර්ඝ විදියට කතාව ඉදිරිපත් කරන් ආව අවසානෙ ඒ ඩබල ඔක්කොම විනාස කරා..හරි වේසයී...

ඒ ඩබලව දලා මන් ශේප් එකේ රූම් එකෙන් එලියට බැස්සා..යොහ් ෆයිනලී මන් එලියේ...

මිශන් කම්ප්ලීට්..උදාරයි තේජූ උදාරයී..ඩැඩියේ..ඔබ සොයා මන් එනවා...

_____________________________

මන් ආවා ලමයි🌝❤️❤️

ම්හුක් තමාල් කොලූ එක්ක බෑ අනේ..

අතිසය පතම වතාවට ඔන් එ ලව් එකත් කිව්වා හරෙහ්🌝..

එන්නම්🌝

කමෙන්t දාන්න..🌝

හවසට බෝනස් දෙන්නම් හාද..🌝🌝

ආදරෙයි ❤️

_Gojo_

Share This Chapter