Back
/ 49
Chapter 14

Chapter 14

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

මාම්ගෙන් බේරිලා කෙලින්ම ඩැඩීගේ රූම් එකට දුවලා ගිහින් දොරේ හැන්ඩ්ල් එක කැරකෙව්වත් දොර ඇරුන්නැ..

මේ මොකද??

කවදාවත් නැතුව..??

එයා තරාහින්ද..දොරට තට්ටු කරලා කතා කරන්න හැදුවත් හිත කිව්වේ එයාට පාඩුව ඉන්න දෙන්න කියලා..දොරට නළල තියන් තප්පර ගානක් උන්නු මන් බර සුසුමක් හෙලලා ආපහු එන්න ආවා..

මගේ රූම් එකට යන්න හිතක් නැති හන්දා බැල්කනි එකෙ දොර ඇරන් එලියට ඇවිත් සෝෆා එකෙව් වාඩිවුනා..

වටේම අන්දකාරෙන් වැහිලා..ඉස්සරහින් තියෙන ගඟේ එහාපැත්තෙ ඉවුරේ තියන ගෙවල් වල තාමත් ලයිට් දාලා..සමහර ගෙවල් වල එක ලයිට් එකක් පත්තු වුනා..ගඟ තියෙන්නෙ ගෙට අල්ලපු පැත්තෙත්..බැල්කනි එක තියෙන්නෙ ගඟට මුහුණලා..

මේ හුළග හරි සිසිල්..රැහැයියෙක්ගේ ගෙම්බෙක්ගේ නාදයක් ඇරුනම මුළු පරිසරයම නිෂ්ශබ්දයි..ගස්වැල් සුලගට ලතාවකට සෙලවෙනවා.. පිනි වැටිලා..බැම්ම උඩ තෙතයි..

සද රහිත අහසක්..අද අමාවකද??

මට වගේම අහසටත් සඳ අහිමි වෙලා..

එයත් තනියෙන්..මන් වගේ..

සඳ නැති අහසේ තනි මැකුවෙ තරු විතරලු..

එත් මගේ සඳ නැති අහසෙ තනි මකන්න කෝ තරුවක්...

Earbuds දෙක කනේ ගහගත්තු මන් සින්දුවක් දාලා සෝෆා එකේ ඇස් වහගෙන හාන්සි වුනා..

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ

විදගන්න ඒ සිසිල මා සිත්සේ

මට දෙන්න ඒ වරම

කවදාද ඔබ එන්නෙ

පිනි බින්දු මල් වැහි අරන්

සද මිතුරි

සිත මිහිරි

කල මැනවි

බිදු කදුලු

පිනි පොකුරු

කල මැනවි

මට මම ම වී ඉන්න

ලෝකෙන් ඉදක් නොදෙන

ඈතට වෙලා අපිම අපි වී ඉතින්

නව ලොවට

මුල් අනු දෙන්න

මිල නොවන පෙම් කවිය පබඳින්න

පිනි වැස්ස වස්සන්න

මද්දහන තෙත් වෙන්න

ආදරය දලු ලන්න

මිහිකත මතින්

සිහිනෙ සනහා

කිරණින් දැවෙනා

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ

විදගන්න ඒ සිසිල මා සිත්සේ

මට දෙන්න ඒ වරම

කවදාද ඔබ එන්නෙ

පිනි බින්දු මල් වැහි අරන්

සද මිතුරි

සිත මිහිරි

කල මැනවි

බිදු කදුලු

පිනි පොකුරු

කල මැනවි

ජීවිතය විදගන්න

ලෝකෙන් ඉඩක් නොදෙන

ඈතට වෙලා තෙමෙමු

පිනි වැහි පොදින්

ප්රේමයට ප්රේමය වෙන්න

නිල නොවන ජිවිතය පුබුදන්න

පිනි වැස්ස වස්සන්න

මද්දහන තෙත් වෙන්න

ආදරය දලුලන්න

මිහිකත මතින්

සිහිනේ සනහා

කිරණින් දැවෙනා

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ

විදගන්න ඒ සිසිල මා සිත්සේ

මට දෙන්න ඒ වරම

කවදාද ඔබ එන්නෙ

පිනි බින්දු මල් වැහි අරන්

සද මිතුරි

සිත මිහිරි

කල මැනවි

බිදු කදුලු

පිනි පොකුරු

කල මැනවි🎶

සින්දුව ඉවර වෙනවත් එක්කම නාදුනන නම්බරෙකින් ආපු කෝල් එක මගේ රසවින්දනේ බිද දැම්මා..

" හෙලෝ.."

"කොහොමද බේබි බෝයි.."

හප්පද බොල..මේ මේකානෙ..නම්බරෙ සේව් දාගත්තෙවත් නෑ..දුසා අංකල් පාන්දර දෙකට ඇහැරන් මොනවා කරනවද මන්දා..

" බෙබි බොයි.."

"ආ ඔව් දුසා අංකල්..මේ රෑ හදිස්සියක්ද..ප්‍රොජෙක්ට් එකේ වැඩක්ද.."

"nah..i just missed you.. ඉතින් මන් කෝල් කරා.."

කිරි අප්පාගෙ මුත්තාට පූසෝ බාක් කිව්වලූ..මෙයාට මාව මතක් වෙන්නෙ මාර වෙලාවටනෙ..

" බේබි බෝයි..ඔයා නිදාගෙනද ඉදියෙ.."

" ආ නැ නෑ..මන් මේ දැන් නිදාගන්න හැදුවේ.."

" හ්ම් ඉතින් බේබී බෝයි කෑවද.."

මේ මනුස්සයා අහන්නෙ රෑ කෑමද උදේ කෑමද..රෑට කන්නත් බැරිවුනා..රෙද්ද උදේට කන්න එලිවෙන්නෙපැයි..

ඔන්නොහේ ඔව් කියපන්..පොඩි බොරුවක් කිව්වා කියලා ඇටයක් යන්නැනෙ.

" ඔව් ඔව් මන් කෑවා.."

දුසාට කෑවා කිව්වා විතරයි මගේ බඩ බුරු බුරු ගෑවා..අනෙ බඩ උදේ වෙනකම් ඉවසාම්..උබ උයන්න දන්න එකෙක් නෙමෙයිනේ තෙජූ..අසාවට තේ එකක්වත්..

" හ්ම්..ඔකේ..සී යූ ටුමෝරොව් බේබි බෝයි..ගුඩ්නයිට්..සුවිට්ඩ්‍රීම්ස්.."

"ගුඩ්නයිට්. "

ස්විට්ඩ්‍රීම් යැයි යැයි තමා..එයා නැතුව මොන සැප නින්දක්ද..

ම්හුක් ඩැඩී ඔයා මන් ලග නැති හැම විනාඩි හැටක්ම

මට පැයක් වගේ දැනෙනවා මැණික..

ඒ අස්සෙ නහයට හොද සුවදකුත් එනවා..කවුද යකො මහා රෑ කරවල බදින්නෙ..පිටිපස්සෙ ගෙදර නැන්දා අවදියෙන්වත්ද..අනෙ නැන්දා උදාරයි..මහා රෑ පිල්ලි ගෙන්න ගන්න හදන ගෑනියෙක් අතිසය ප්‍රතම වතාවට දැක්කේ ඕන්..

යොහ් පලාතම සුවදයි අඩේ..

සැනසිල්ලෙ නිදාගන්නත් නෑනේ මේ ගෑනියෙක් හන්දා..කලින් දුසා දැන් මේකී..මන් පලිගන්නවා යකෝ...

කරවල සුවදට බඩගින්න ඩබල් වෙනවා..

අනේ බඩේ සිටිනා පණුවානන්දෙනී..තව පැය හතරක් ඉවසපන්..බඩ පැලෙන්න කන්න දෙන්නම්..අනෙ දැන් බුදියගන්න දීපන්කො මට..

මේක හරියන්නෑ..අරකි උයන එක නවත්තන්නෑනෙ..ඉදපන්..හොද වැඩක් කරනවා මම..

earbuds ගලවලා විසිකරපු මන් සෝෆා එකෙන් බිමට පැන්නා..යකො මේකිගේ මැරුනු අත්තාට පොල් ගහන්ඩ..යක්කු බස් නගින වෙලේ මේකිට පුලුටු බදින්න..දෙන්නම් බොට..මේකිට..

වටපිට බලපු මට මීටර් වුනේ මාම්ගෙ බෝගන්විලා පෝච්චිය...ඒක තනි අතින් උස්සලා ගත්තු මම ඒම් කරලා අල්ලපු ගෙදර කුස්සියේ බිත්තියට දමලා ඇරියා.

දඩාස්...

බවූ..බව්..බව් බව්ඌඌඌ...

යොහ් මිශන් සක්සස්පුල් උදාරයි..

තද තද බ්‍රෝ..

ශොට් එක නම් අනඝිබවනීයයි...

සුදුපාට බිත්තියෙන් එකයි පස්..බිත්තියත් පෑලුනද මන්දා..වැදුන පාරට පෝච්චිට කුඩු..බෝම්බයක් ගැහුවා වගේ සද්දයක් මතුවෙද්දි නිදන් උන්නු බල්ලොත් නැගිටලා බුරන්න ගත්තා..ඇද්ද බොට..ආවා මෙතන ගිනි අවුස්සන්න..

🥱ම්වාහ්...............හුම්...

ආවුශ්..ඈනුමකුත් ගියා..

දැන් නම් නිදිමතයි...

තේජු ඉට්ස් ටයිම් 4 බෙඩ්..

ආයෙම සෝෆා එකට ගියපු මම මුනින් අතට වැටිලා ඇස් පියාගත්තා..

නින්දයාගෙන එද්දි ආයෙම බැදුනු කරවල සුදවක් හමාගෙන ආවා..මේකි එත් ගේම අතෑරලා නැද්ද..අනෙ මන්දා වයසටද මේ ගෑනුන්ගෙ වැඩ...මුන් මේ විනාස කරන්නෙ මගේ වටිනා කාලය..ඔන්නොහේ උබ බැදපන් මන් නිදියනවා..

කරවල සුවද එන්න එන්නම දරුනුවට දැනෙන කොට බඩේ පනුවො ස්ප්‍රින්ග් වගේ උඩපනිනවා..සුදවත් එන්න එන්නම ලගට එනවා..මේ ගෑනි කරෝල ඇතිලියත් උස්සන් මට නෙලන්න එනවාවත්ද..ඒත් ඉතිම් දොර ඇරන් එන්න විදියක් නෑ..ආවොත් බිත්තිය දිගේ තමා..

සුවද එන්නෙ ගේ ඇතුලෙන්..ඒත් ඉතින් ගෙයම නිදන මේ රැයෙ කිචන් එකේ කවුරු ඉන්නද..සුවද ලගටම එද්දි බිම තිබුන ස්ටූල් එකේ අන්ඩක් අල්ලගත්තේ එන්නෙ මොකාද..උට නෙලන්න..

අඩි සද්දෙකුත් ලගටම ඇහෙද්දි නිදිවගේ උන්නු මන් ස්ටූල් එක ලගට ඇදලා අරන් නැගිට්ටේ එන එකාට ගහන්න උනත් ආපු එයාව දැකලා ස්ටූල් එක අතෑරුන පාර ඒක වැටුනේ මගේ සුලගිල්ල චප්ප චොරොප්පන් කරගෙනයි...

"ඌ..යි..හ්....."

"තේජූ...උබ කාට ගහන්නද ඕක ඉලුප්පුවේ.."

" ආව්..ඩැඩී මොන මගුලක්ද..දැවිල්ලයි යකෝ කකුල..ආව් මාම්..තැලුනද මන්දා..ඒක ගත්තේ හොරෙක් වගේ මහා රෑ ඇවිදන් ආව එකාට ගහන්න...ඇයි අනෙ කවුද දන්නේ ඒ ඔයා කියලා..හුන්..ඌයි....හ්.."

" කො මෙහාට එනවා බලන්න..රතුවෙලා..බෙහෙත් ටිකක් ගාමු ඇතුලට ගියාම..කෝ එන්න මේක කමු.."

"කන්න?."

මාව සෝෆා එකේ වාඩි කරපු එයා මේන් බොලේ බත් පිගානක් උස්සන් ඇවිත්..බත් එක දැක්කාම කටට කෙලත් ඉනුවා..

සුදු බතුයි සම්බොලයි එක්ක කීරමින් කරවල බැදලා..මිරිස් කරල් දෙකකුත් තියෙනවා..

පොඩ්ඩක් ඉදපන්..

එතකොට මගෙ බඩුවද මෙච්චර වෙලා කරවල බැද්දේ..එතකොට අල්ලපු ගෙදර සෝමවති..හට්ටි හුට්ටයි තේජුවො..තො බිත්තිය කැඩුවා මදිවට මාම්ගේ..යොහ් ඒ පැලේ මාම් ආසම එක..උබ ඉවරයි පුතේ..මෙ ගෙවෙන්නෙ උබේ අවසාන පැය ටික..

හෙට උදේ එල්ලුම් ගස් නගින්න ඉන්න මිනිහාට මැරෙන්න කලින් බත් කන්න දෙනවා වගෙයි මට දැන් ඩැඩියාව පෙනුනේ..

කමන්නෑ මැරෙන්නෙත් කාලානෙ..ඒකත් මගේ ඩැඩීගෙන්..යොහ් දුම් දානවා..මේ රෑ එයා බත් උයලා..

ම්හුක් මන් මේ මනුස්සයට අම්බානෙට ලව්..

මන් බලාගෙන මගෙ ලගින් වාඩිවුන එයා ඒ දිග ඇගිලි වලින් හිමින් සීරුවෙ බත් අනනවා..රස්නෙයි..පිඹ පිඹ බත් අනනවා..සම්බෝල චුට්ටයි කරවල කූරියෙක්ගෙන් කෑල්ලයි දාලා එයා බත් කට හරි ලස්සනට අනනවා..හරි පරිස්සමට අනපු කට එයා මගේ පැත්තට දික් කරද්දි ඉවසිල්ලක් නැතුව ඉදපු මන් ඉක්මන්ට බත් කට, කටට දාගත්තා..

" හපලා කන්න කටු තීනවා.."

දෙවියනේ රස..දිව්‍ය බෝජන පරාදයි..සම්බෝලෙට කොච්චිත් දාලා..මන් ආසම විදියට..

එයා තරම් මන් ගැන දන්න කෙනෙක් මන් හිතන්නෑ මේ තුන් ලෝකෙම ඉදීවි කියලා..මාව හරියටම කියවපු එයා මට ඕනි වෙච්චි දේ ඉල්ලන්නත් කලින් ලබා දුන්නා..

එයා හරි ආදරණීයයි..එයා තරම් මාව පරිස්සම් කරපු කෙනෙක් තවත් නැතුව ඇති..ඩැඩාගෙන් තාත්තිගෙන් පස්සෙ මාව පණ වගේ රකින්න ඉදිරිපත් වුනේ එයා..ඉතිම්..මන් එයාට ආදරෙ නොකර ඉදීද.

මගෙ හිතට දැනුන පලවෙනි ආදරනීය හැගීම එයා වෙද්දි එතනින් එහාට ආදරෙ හොයන් යන්න වුවමනාවක් මට ඇතිවුනෙ නෑ..මොකද මට වැඩිවෙන්නම ආදරෙ එයා ගාව තියෙනවා..උස්මුරුත්තාව හැදෙන්නම එතන ආදරෙ වැඩී..

එයා මට නිව නිව බත් කවද්දි කටවල් දෙකක් තුනක් එයාගෙ බඩටත් දාගත්තා..

" ඩැඩී.."

"ම්න්.."

" මන් හිතුවෙ ඔයා නිදි කියලා..දොරත් ලොක්..මන් අරින්න හදලා බැරි නිසා නිකම් ඉදියා.."

"මන් පක්ෂ කාර්‍යාලෙ documents ටිකක් බලන ගමන් ඉදියේ බබා.."

" මන් කියලා තියෙනවා ඩැඩී ඔයාට එලිවෙකන් ඔය මගුල් කරන්න එපා කියලා..රෙද්ද..විහින් ලෙඩ වෙන්න හදනවා.."

" ඔයා ලග නැතුව මට පාලු හිතුනා..නින්ද ගියෙ නෑ බබා..දවස් දෙකක ඉදන් ඔයාව මට මගහැරුනා..ඊයෙ මහන්සියට නින්ද ගියා..එත් අද එහෙම බැරිවුනා.."

"දොරෙ ලොක් එක කැරකෙද්දි මන් හිතුවා ඒ ඔයා කියලා..හරියට කෑවෙත් නෑ..බඩගිනි කියලා දන්න නිසා සම්බොලයක් හදල බතක් ඉව්වා..මන් නොකා නිදාගත්තත් ඔයාට එහෙම වෙන්න දෙන්නෑ මම..ආ කියන්න.."

ඩැඩී එහෙම කියද්දි ඉඳුල් පිටින්ම ඒ මූනට හාදුවක් දුන්නු මම පිගාන හිස් වෙනකන්න එයාට කියලා කවාගත්තා..

කාලා ඉවර වෙලා එයයි මායි රූම් එකට ආවා..අම්මොහ් මේක දැක්කත් ඇති නිවන් ගියා වගෙ දැනෙන්නේ..

ඩැඩි මොකද්ද ටියුබ් එකක් උස්සන් ඇවිත් මගෙ සුලැගිල්ලෙ ගාන්න ගත්තා..ආහ් ඒක කූල්..වින්ටර්ජිනෝ ජෙල් එකක්..

" බබා.."

"හ්ම්.."

"තමාල් එන්න දුන්නාද.."

" පිස්සුද ඩැඩී..එයා මාව ගැටගහලා තියන් උන්නේ..අම්මො හුස්ම හිරවෙනවා වගේ දැනුනෙ ගැට ගහපු වෙලේ ඉදන්.."

" එකියන්නෙ ඔයා පැන්නා.."

" ඔයා දන්නවනෙ ඩැඩී මේ තේජූ ගැන..කොහොම හරි ඔබ සොයා මන් ආවා....🎶"

"ම්න්..නිදාගමු.."

යොහ් මට සතුටුයි අප්පා..සකුරාවෙ මල් ආයේම මගේ හාට් එක ඇතුලේ පිපෙන්න අරගෙන මදිවට මල්වෙඩි සංදර්ශනත් තියෙනවා..ගිනි ඇවිලුන ෆුජිය නින්දට ගිහින් වසන්තය උදාවෙලා..බලන බලන අත මල් පිපෙනවා වගේ..

ඩැඩී ගාවින්ම ඇලවුන මන් අත පය දලා එයාව තදින් වැලද ගත්තා..හැමදාම වගේ අදත් එයාගෙ අතක් උඩ මගෙ ඔලුව රැදුනා..

සඳුන් සුවද..ඒක පිස්සුවක්...

ඩැඩි නිදි වගේ ඉන්න හන්දා මන් හිමින් සීරුවේ ඒ බැනියම යටින් අත ගෙනිච්චා..

"ඌයි...හ්."

"මොකද.."

යෝහ් නිදි නෑනේ අප්පා..බොරුවටනෙ ඇස් වහන් ඉදල තියෙන්නෙ..

"ම්හ්ක්..ඩැඩියේ..චුම්චු.."

" එපා..නිදාගන්න.."

"අනෙව්ක්..සූට්ටක්..හාද.."

" බෑ..නිදාගන්න.."

" සූටි බබාට දෝයන්න බෑනෙ ඩැඩියෙ චුක්කු නැතුව.."

" උබ ගුටි කනවා තේ...ජූඌඌ අහ්ම්.."

ඩැඩී ඇස් පියාගෙනම කියවද්දි ගානකට නොගත්ත මම දොන්ත හේතු කියන ගමන් ඒ බැනියම අස්සට මූන ඔබාගත්තා..යොහ් මේ තීන්නේ..මෙතනින් එහාට මාව නවත්තනවා බොරු..මට ඕනි වුන දේ කොහොම හරි අරගත්තා වගේම ඒත් එක්කම එයාගෙ බැනුම කෙදිරිල්ලක් බවට හැරෙනවාත් මට ඇහුනා..

"තෙ..ජූ..හ්ම්..උ..බ..ව..ම...ම..."

හි හී..චුච්චු බබා චුච්චු බිබී බුජී........

.

.

.

.

.

.

.

.

.

" තේජූ..බබා..නිදියගත්තා ඇති නේද.."

"බබා.."

"කෝ නැගිටින්න.."

" ජඩයෝ දැන්වත් මගෙ නිපල් එක අතෑරලා නැගිටපන්.."

"ඌ..යිහ්..ගහන්නෙ..සිදුනා.."

මන් උන්නෙ ඩැඩියාගෙ පපුව උඩ..පුප පැලෙන සයිස් අත් පහරක් වැදුනා විතරයි මාව උඩගිහින් ඇහැරුනා..

ම්හුක් තට්ටම පුපුරු ගහනවා වගේ..ගහපු එයාම අවසානෙ අතගානවා..

" ම්න් රිදුනද...හරි හරි කෝ නැගිටින්නකො ද්-..කොල්ලො.."

" මොකද්ද මොකද්ද ඒ කියන්න ගියේ.."

"මො..මුකුත් නෑ.."

" නැ.මට ඇහුනානෙ දයන්න කියනවා.."

" තේජූ පැත්තකට වෙයන් මගෙන් ගුටිනොකා..බලපන් උරලා උරලා ඒක හපයක් කරලා..අල්ලන්නත් බෑ දැවිල්ලයි.."

ඌප්ස්..කියද්දියි දැක්කේ..ඒක සතූ වෙලා..හි හී..නොතරුවානෙ ඩැඩී..ගනම් ගන්නෙපා..ඔව්වා ඔහොම තමයි..ම්හ්ක් පිස්සා දරුව කියන්න ගිහින් නවත්ත ගත්තා..හොර ගෙඩ්ඩා..අපි.නම් අහුවෙයි ඕවට..

මන් එහෙන්ම එයාගෙ තොල් වලට පුංචි පෙක් එකක් තිබ්බා...

" තේජූ!!!!..."

"හී..හී.."

"පිස්සු කොල්ලා..කො අහකට වෙන්න මන් යන්නෝනෙ.."

" තව ටිකක් ඉමු ඩැඩි..විනාඩියක්.."

ඒ තොල් වලට ආයෙත් හාදුවක් තියපු මන් එහෙම කියාගෙන එ ඇග උඩට නැගලා නිදාගත්තා..

"පොඩි ගස් බල්ලෝ...එලියට වරේ......න්.."

දඩාං 💥

නෙටිෆ්ලික්ස් එකේ වගේ ද ඩං ගාන සද්දෙ අපේ ගෙදරිනුත් ඇහෙද්දී දොරේ උඩ සරනේරුව ගැලවගෙන මමා ඇතුලට ආවා..

කොස්සත් අතේ ලා ගෙන හති අරින මාම් ඇවිදින් තිබුනේ මාංචුවත් එල්ලගෙනමයි..

මන් හිතන්නෙ කතාවෙ ක්‍රිෂ්ණාට රාදාව හම්බුනත් අපේ ක්‍රිෂ්ණාට හම්බෙලා තියෙන්නෙ කංසාව..රාදා ක්‍රිෂ්ණා නැව මුහුදු බත් කරමින් අපෙ ගෙදර කංසාක්‍රිෂ්ණා නැව නැව්ගත වුනා..

කංසාගෙ තරම මොනවගේද කියනවනම් එයා ඇවිදින් තිබුනේ මාංචුවෙ අනෙක් අත කකුලෙ තිබුන පපාවත් බිම දිගේ ඇදගෙනයි..

යොහ් අසරණයා වුනේ මොකද්ද කියලාවත් හිතාගන්න බැරුව උඩ බිම බලනවා..

" බබී..මොකද මේ..ඇයි බෙරිහන් දෙන්නෙ.."

" අනෙ යසයි..මාත් බැදගත්තානෙ මිනිහෙක්ව...බලනවාකො ඕයි මන් තනුසෙව පඩිපෙල දිගේ ඇදගෙන ආවත් තනුසෙ නෙමෙනෙ නැගිට්ටේ..මර මත ඉහට ගහලා ඉහේ බර පුකට ගහලා..මට කියපන් තේජුට දාපු ලොක් එක උබට ආවෙ කොහොමද කියලා..කියපන් දැන්..තනුසේ ඌව මහා රෑ යැව්වා නේද.."

"පිස්සුද බබී..මන්..මොනාද ඔයා මෙ කියවන්නෙ.."

"ඔව් ඔව් මට පිස්සු..බොලා ඔක්කොම හොද උන් වෙද්දි මන් පිස්සා වෙනවා..තමුසෙ මුලදි කොහොමද කිව්වේ අරක දෙන්නම් මේක දෙන්නම්..තරු ගෙනත් දෙන්නම්..හාවො ගේන්නම්..මගෙ නමින් තරුවක් ගන්නම්..සී මොර්..තිත් තුන..එහෙව් කියපු උබ රබර් ඇටයක්වත් මට නොදෙද්දි ඉවසන් ඉදපු මම පිස්සා..හා හා..හැමෝම අහගනින් මම පිස්සා හරී..මම පිස්සා.."

" මොනාද බබී මේ කියන්නෙ..තරු..කවද්ද මන් තරු දෙන්නම් කිව්වේ..අනේ ඇයි මේ උදෙන්ම පටන්ගත්තේ කියවිල්ල..බබා මන් මොනාද ඔයා ඉල්ලපුවයින් නොදුන්නෙ ආ..කියනවා බලන්න..මොනාද මන්.දුන්නෙ නැත්තෙ.."

" ඇයි ඇයි තමුසෙ ඊයේ මන් ගේන්න කියපු කින්ජජෝයි එක ගෙනාවෙ නෑ..මතක නැත්තම් මතක් කරලා බලපන්..ආ ගෙනාවෙ නෑනේද..නෑතමයි..නෑම තමයි.."

" වට්..කොයි වෙලාවෙද.."

" ආ එවා මතක නැ..කොහෙද අර තන් දෙකේ එලදෙන ලග ඉද්දි එව්වා මතක හිටීද ආ..ඔහොම ඉදපන් ටිකක්..මන් උබව පස්සෙ අල්ලගන්නම් හරී..ඔක්කොටම කලින් පොඩි පගයාව අල්ලගන්න ඕනි කෝ මේකා..තෙජූ..මෙහාට වරෙම්..තො කාගෙ හයියක් අරන්ද මේ රුම් එකට ආවෙ ආ..මන් බොට කිව්වා පස්පාගන්න එපා කියලා.."

" කන් දෙකත් රිදෙනවා..අනෙ මාම් වදයක් වෙන්නෙපා..මන් පස් පෑගුවෙ නෑ අනෙ මේකෙ තීන්නෙ ටයිල්නේ.."

" තේජූ තෝ තෝ මගෙන් කන්න හදන්නෙ ඔය.....හබියෝ මෙ යතුරෙන් ඔය මගුල අරින්න..තේජු මෙතනට වරෙන් මට කියලා අඩු කඩාගන්නැතුව.. එව්ව්ව්..ලැජ්ජ නැතුව බදාගෙන ඉන්න අපුරුව..වරෙන් යකෝ යන්න.."

පපාට දෙහි කපපු මාම් ඊලග පාර මට අහු කපන්න අරන් මාංචුවත් ගලවන් ඇවිත් ඩැඩී ගාව උන්නු මාව ඇදලා ගන්නවත් එක්කම ඩැඩී මාම්ගෙ අත අල්ලගත්තා..

" ඔය ඇති තමාල්..මන් ඉවසුවා ඒත් තවත් නම් බෑ.."

" ආ උබ කෙරුමානෙ..මන් දැන් බය වෙන්න ඕනිද ආ..අතෑරපන් මාව..තේජූ මන් ආයෙ කියන්නෑ වරෙන් යන්න.."

"මාම්-.."

"එයා කොහෙවත් යන්නෑ..තේජු..ඔයා ඉන්නෝනෙ මන් ගාව.."

" එහෙම කොහොම්-.."

"තමාල්!!!!!!!...මන් කිව්වානෙ දැන් ඇති..මගේ කොල්ලා ඉන්නෙ මන් ගාව..මන් එක්ක..එයාව මගෙන් ඈත් කරන්න තමුන්ට නෙමෙයි කාටවත් බෑ..තේරුනාද..."

" උබේ කොල්-.."

" මන්දාර..දැන් ඇති..අවී එපා කිව්වනෙ..ඒකියන්නෙ එපා..හරී....දැන් ඇති..හැමදාම මන් ඔයාට ඉඩදිලා පැත්තකට වුනා..එත් මේක ගාණට වැඩි................මන් යනවා ලෑස්ති වෙන්න තමුන්ට ඕන්නම් එන්න පුලුවන්..තේජු නැතුව!!!......."

මාම්ව නවත්තන්න හදපු ඩැඩී එයාට සැරවෙද්දි මාම් කට ගහන් ගියත් මෙච්චර වෙලා හැමදෙයක්ම බලාගෙන කට පියන් උන්නු පපා මාම්ට සැර කරා..හරිම කලාතුරකින් තමයි එයාට කේන්ති යන්නෙ..අදත් ඒවගේ දවසක්..

ඉදලා හිටලා කෙන්ති ගන්න මිනිස්සුන්ට කේන්ති ගියාම හරි භයානකයි..පපාගෙ වචන වලට සැරන්ඩ් වුන මාම්ගෙ ඇස් වල කදුලු පටලයක් මතුවෙලා තියෙනවා මන් දැක්කා..

අනේ එයාට දුක හිතිලා..පව්..මන් දන්නවා එයා බයයි පපා සැර කරනවට..මාම් දවසක් ඒක මට කිව්වා..

එනවා නම් එන්න කියලා මාම්ව දාලා පපා යද්දි මූන රතු කරන් ඉදපු මාම් ගාවට ගිහින් මන් එයාව හග් කරා..

" සොරි මාම්..තේජූ වැරදියි..ප්ලීස් අඩන්නෙපා..ප්ලිස්.."

"හ්ම්.."

" මාම්.."

" එයාට යන්න දෙන්න බබා.."

" ඒවුනාට එයා.."

"ශ්..ශ්..බාප්පි බලාගනී..සමහර වෙලාවට පොඩ්ඩක් සැර කරන්නත් වෙනවා..නැත්තම් ලමයි අකීකරු වෙනවා.."

" අනෙ යන්න ඩැඩී..මමා පව් අනේ.."

" මගේ පැටියා..හිතන්නෙපා ඕක ගැන..යන්න ගිහින් වොශ්දාගන්න.."

වෙනවෙලාවට කටට හුස්මක් ගන්නවත් ඉඩක් නොදි කියවන මමා හූල්ලලා නිහඩව යද්දි මට වාවන්නැතුව ගියා..මන් කැමති නෑ එයා දුකින් ඉන්නවට..එයත් හරිම කලාතුරකින් තමා ඔය විදිහට නිහඩ වෙන්නෙ..මෙදාපාර නම් පපාට ලේසි වෙන එකක් නෑ...

මාම් කරන්නෙත් මහා ඕන්නැති වැඩනෙ ඉතිම්..පපා කෑගැහුවෙ නැත්තම් අදත් මන් හිරවෙනවා..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

ප්‍රැක්ටිස් ඉවර වෙද්දි ඩැඩී මාව ගන්න ආපු නිසා එයත් එක්කම ගෙදර ඇවිත් කෙලින්ම කෑම මේසෙට ආවා..යකෙක් කන්න බඩගිනී අද නම්..

වෙන්දට මාලු මාකට් එක වගේ සද්දෙට තියෙන කෑම මේසෙ අද පාලුවට ගිහින්..

මන් බලාගෙන පපා මාම් එක්ක කතා කරන්න දත කාගෙන ට්‍රයි කරනවා..

අද තමාල් ගෙදර නෑ වගෙයි දැනෙන්නෙ..කන්න කෑම මේසෙටවත් එයා ආපු නැති නිසා පපාත් නොකා යන්න ගියා..මන් කිචන් එකට ගිහින් බලද්දි මාම් වලදකට බත් දාන් බිම ඉදගෙන කනවා..

එහෙම කද්දි නම් මට ආයෙත් කන්න ආසාවක් ආවා..මන් ශේප් එකට එයා ගාවින් වාඩි වෙද්දි කටක් ඉල්ලන්නත් කලියෙන්ම මාම් මට කටක් දික් කරපු හන්දා මාත් ඉක්මන්ට ඒක කටට දාගත්තා..

වලං අඩියෙ දාන් බත් කද්දි අමුතු රසක් තියෙන්නෙ අප්පා...

මාම් කෑවාට වඩා මට කැව්වා...එයා මෙහෙම ඉද්දි මගෙ හිතට අවුල්..ඒ හන්දා මට ඕන වුනේ එයාව කතාවට අල්ලගන්න..

" මාම් අද ඔයාගෙ ඩැඩියස්ට් නුවර ගිහින් අනේ.."

"මාම් ඔයා ඉස්සර නුවර කතාවක් මට කියලා දුන්නා නේද..අර නුවර වැවට කොල්ලෙක් පැනලා මැරෙන්න හදද්දි අනිත් කොල්ලා ඇවිත් අතෙන් අල්ලගත්තා කිව්වේ..මොකද්ද එකෙ නම..මට මතක නැනේ.."

"මාම් ඔයාටත් මතක නැද්ද.."

" ආ මාම් ඔයාට කියන්න..ඩැඩි බදින්න ඉදපු තේ උඩැක්කි ආන් පෙග්නට්ලූ..ඩැඩී ඒකට මටනෙ මාම් බැන්නේ..ඇයි ඉතිම් මන් පෙග්නට් කෙල්ලවනෙ ඉස්සුවේ..හී හී.."

" මට ඇති ඔයා කන්න මාම්.."

"මාම් මන් දුසාට කිව්වා ඔයාට මල් පැලයක් ගේන්න්-..අනෙ කාලා ඉවරද.."

යොහ් මාම් ගොලු බෙහෙත් බීලානෙ..වෙන්දට දුසා කිව්වාම මැරෙන්න හදන කෙනා අද ගානක් නෑ වගේ ඉන්නවා..එයා හට්ටියත් උස්සන් අත හෝදන්ම යද්දි මන් කුස්සිය කියලා බැලුවෙ නෑ බිම වැතිරුනා..වොශ්දාලත් නැති එකේ අවුලක් නැ..

යොහ්..කතාකරන්නකො මාම්..කාපුවත් දිරවන්නැ වගේ...බූටක් කෑවානම් මෙච්චර දුක නැතුව ඇති...මන් බිම නිදාගෙන බඹරෙ වගේ කැරකුනා..යොහ් අවදානෙ දෙන්නකො මාම්..

හරියන්නෑ තේජූ..මෙදාපාර උබටත් හුලං..මන් පොකට් එකෙන් ගත්තු ටිකට් දෙක සින්ක් එක ලගින් තියලා එන්න ආවා...

" දැන් හෙට කීයටද උබේ සරඹ සංදර්ශනේ තියෙන්නෙ.."

"සරම මොකක්..

යොහ් මාම් ඒක බයික් රේස් එකක්...ඔයා එනවා නේද..ඈ..එනවා නේද.."

"හ්ම් මන් නෑවිත් කෝමද.."

" අයි ලව් යූ මාම්..උම්ම්මාහ්.."

"එව්ව් අහකට පල හඩු ගදයා.."

කිචන් එකෙන් යන්න හදද්දිම මාම් මට කතා කරා..එයා හෙට එන්නම්ලූ..ඔයා නෑවිදින් කොහොමද..තාත්ති නැති මගෙ හයිය ඔයානේ..ඉදපු විදිහෙන් එයා එන්න කැමතිවෙයි කියලා තිබ්බ අදහස අතෑරගත්තු මන් එයා එන්නම් කියන්න දැනුන සතුට වැඩිකමට බදාගෙන හාදුවකුත් දෙද්දි මාම් කිසි අනුකම්පාවක් නැතුව පිගන් හෝදන බ්‍රශ් එකෙන් මට දමලා ගැහුවා..ම්හුක් හොද නෑ අනේ...

.

.

.

.

.

.

.

.

.

.

වෙලාව පාන්දර දෙකයි පහයි..වතුර තිබහට ඇහැරුන මම පහලට ආවෙ වතුර බෝතලේ ඉවර හන්දා...කිචන් එකට ගිහින් කේක් කෑල්ලකුත් කාලා ඉක්මන්ට ඇදට දුවන්න බැලුවෙ උදේට මැච් එකට නිදිමරන්නැතුව යන්න ඕනි නිසා..

මන් දන්නවා මේක මහා කැත වැඩක්..එත් ඒ දෙන්නාගෙ රූම් එකෙ ලයිට් එක තාමත් ඔන්වෙලා තියෙන හන්දා හිත කිව්වෙම බෙල්ල දාලා බලපන් කියලාමයි..ඉතිම් දොර යාන්තමට ඇරලා බෙල්ල දැම්මා..

මිරර් ටේබල් එක ගාව උන්නු මාම්ව පපා බැක් හග් කරන් මූනත් අඩන්න වගේ හදන් මොනාදෝ කනට මුමුනද්දි මාම් කිසි දෙයක් දැනෙන්නැති ගානට කන්නාඩිය දිහා බලාගෙන උන්නා..

මන් කිව්වේ මේපාර නම් පපාට ලේසි වෙන එකක් නැහෑ..

මාම් පපාගෙ අත අහකට කරලා එතනින් යන්න හදද්දි පපා ආයෙමත් එයාව අල්ලගෙන බෙඩ් එකෙන් වාඩි කරවලා මාම්ගේ ඉස්සරහින් දණ ගැහුවා..

සැක් දුර වැඩි හන්දා හරියට මුකුත් ඇහෙන්නෑ...

දණ ගහන් උන්නු පපා මාම්ගේ අත් දෙක අල්ලගෙන මොනවදෝ කියන ගමන් ඒ අත් දෙක සිපගත්තා..

මේවා බලලා ඉගෙන ගනිම් තේජූ..අනාගත අබිවෘද්දියට වැදගත් වෙයි...

තාමත් මාම්ගෙ කිසි රියැක්ෂන් එකක් නෑ..අඩො වයි මාම්..පපා පෞ නේ..

පපා ඒ අත් එයාගෙ පපුව ගාවින් තියාගෙන ආයෙම කියවන්න ගත්තා..යකො මොනාද ඔච්චර කියවන්න තියෙන්නෙ..

කියවලා කියවලා පපා මාම්ගේ ඔලුවෙ උකුල ගහා ගත්තා..ආ නෑ උකුලේ ඔලුව..පපාගෙ පිට ගැස්සුන නිසායි තේරුනේ එයා අඩනවා කියලා..

අයිගෝ..දැන් ඇති මමා..පපා පොඩි එකෙක් වගේ අඩනවනෙ..

උකුලේ මූන ඔබාගෙන පපා අඩද්දි මන් බලාගෙන මාම්ගේ මූන ටිකෙන් ටික වෙනස් වෙනවා..මාම් පපාව කෙලින් කරවද්දිත් එයා හොදටම අඩනවා..අච්චෝ...පොඩි එකා..පෞඌඌඌ...

පපාට අඩන එක නවත්තගන්න බැරි තැන මාම් එයාව බදාගත්තා..

" හරි හරි " කියලා තමා මාම් කිව්වේ..තොල් හෙලවෙන විදියට තෙරුම් ගත්තා මිසක් කොහෙද කියවන ලබ්බක් ඇහෙන්නෑනේ..

පපා ඒත් අඩනවා..හික්කේ කොල්ලෝ..මටත් එක්ක ලැජ්ජයි ආ..ඇති ඇති අනේ..යොහ් පපා........

මාම් පපාට අඩන්න එපා කිව්වත් එයා නෙමෙයි නැවැත්තුවේ..යකො ඔහොම අඩන්න ඕන්නම් බැන්නෙ මොන පුංඩියටද..එව්ව් චීනෙන් ඔර්ඩර් කරපු ලෝකල් හරකෙක් වගේ අඩද්දී..කැතයි පපා දැන් ඇති..

පපාගෙ අඩන මූන දෙපැත්තෙන් අල්ල ගත්තු මාම්ට හිනාවකුත් පැන්නා..පපාගෙ ඇඩිල්ල නතර නොවෙන තැන මාම් ඒ ඇස්වලට හාදු තිබ්බා..

හයියූ..කුචි කුචි...

" මොකද මෙතන.."

" ඒ..හ්..ඩැ..ඩී.."

යකූ මේ මනුස්සයා නිදාගෙන නේද උන්නේ..ඔහොම බයකරනවද මන් අහන්නෙ..එව්ව් එව්ව්..කිසිම උදාර ගතියක් නෑ..තව ටිකෙන් මන් රූම් එක ඇතුලේ..

" කොහෙද තේජු මහා රෑ යන්නෙ..පපුව උඩ ඉදපු එකා නෑ අතුරුදහන් වුනේ කොහෙද බලන්න මන් ආවෙ..මොනාද එබි එබි කරන්නෙ අඅ.."

" අයියෝ..ශූ ශ් ..ශ් ශූ..කෑ ගහන්නෙපා එයාලට ඇහෙයි..අර බලන්න..වලි පිනිස් වේගෙනයි ආවෙ..සාම ගිවිසුම බෆරින්ග් වෙනෝ කෑගහලා විනාස කරන්නැතුව ඉන්නකො ඩැඩී.."

"මෙන්න මෙහෙ වරෙම් යන්න..පොඩි කමටද වැඩ.."

" ඒහ් එහ්..මාව අතෑරපියකො ඩැඩී වැටෙයි අඩෝ..කවුද පොඩි ආ..බිමින් තියපියකෝ පොඩි පෙන්නන්න..අනෙ ඩැඩී මන් වැටෙයි යකෝ.."

චටාස්💥

ඌයි...හ් ගැහුවානේ..

" කටවහන් එනවා යන්න..මොනා නැතත් උබට සුදු අයියාගෙ සමහර මරිසි වැඩ නම් එහෙම්ම පිහිටලා.."

" මසිරි..මොක කිව්ව්වාඅ...ආආආ...අතෑරපන් ඩැඩ්...හ් ඌයි...යා..ගැහුවා...ම්හුක්.."

චටාස්..💥

" කියෙව්වොත් මේ ටික තමා.. ඒක හන්දා කටවහන් ඉන්නවා.."

නුරමාල් කපල් එක දිහා බලන් හොරගල් අහුලන් උන්නු මාව ඩැඩියා හාල් ගෝනියක් වගේ කරෙන් තියාගද්දි මන් දගල දගල කෑගහද්දි තට්ටමටම කෙලියා..ම්හුක්..දෙපාරක්ම ගැහුවානෙ..

පුපුරු ගහනවා වගේ..ඩැඩී....මන් පලිගන්නවා අඩෝඕ.....

_________________

එන්නම් ❤️

_Gojo_

Share This Chapter