Back
/ 49
Chapter 17

Chapter 17

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

"රශීයෝ...කෝ මේ දරුවා..ආ මේ ඉන්නෙ හොර ගෙඩ්ඩා..ආ මේක ඔයාට..ඕක කකා මෙන්න මේ ටී එක බොන්න.."

" ආහ් සුදු අයියා..මේ මොනාද මේ.."

මන් මෙහාට ආපු වෙලේ ඉදන් උන්නේ නුගවෙල වලව්වේ තියෙන පුංචි මල් වත්තට වෙලා..

මන් හිතන්නෙ දැන් පහට කිට්ටු කරලා ඇති..නුවර අහස තැඹිලි පාටට බැබලෙද්දි හමාගෙන ආපු හීන් සුලං රැල්ල ඇගේ වැදි හිතට තට්ටු කරා..

ඉතිම් මේ වසත් ඍතුව.....

වසන්තය කියන්නෙ ආදරයට තවත් නමක්ලූ..මේ උදාවෙන්නෙ ප්‍රේමවන්තයන්ට ඉතා හොද කාලයක්..ආදරෙ වැඩිවෙන්න..නැති ආදර හිමිවෙන හරි සුන්දර කාලයක්..

මේ පුංචි මල් වත්තේ තියෙන මැයි මාර ගහ යට නිදන් අහස දිහා බලන් උන්නු මන් ගාවට සුදු බේබි ට්‍රේ එකකුත් උස්සගෙන එද්දි එයාව දැකපු මන් කෙලින් වෙලා ගස් කදට හේත්තු වුනා...

වෙසක් මාසෙ ලගයි..ඉතිම් මුලු ගහමත් , ගහේ බිමත් රතූ පාටින් පිරිලයි තිබුනේ..බිම හැමතැනම හුලගට ගහගෙන ගියපු මැයි මල්...

මල් නොපෑගෙන්න පරිස්සමට අඩිතියන් ආපු එයා ලග තිබුන බංකුවෙන් වාඩිවෙලා මගේ අතට කැන්ද කොලේක ඔතාපු සුදු පාට කැවුමක් වගේ දෙයක් ගෙනල්ලා දුන්නා..

උණුම උනු සුදුපාට කැවුමක්..මමා මේක ගැන දන්නවද දන්නෑ..සුවදයි..

" ඔය කිරි වන්ඩුනේ ලමයෝ..මීට කලින් කාලා නැද්ද.."

යොහ් කිරි වන්ඩුලු..මෙච්චර කල් එක එකාට වන්ඩුවා ගගා බැන්නාට මොකද අදනේ තේජුවො උබ කිරි වන්ඩුවක් හරියටම දැක්කේ...එයා මීට කලින් කාලා නැද්ද කියලා අහද්දි මම නෑ කියන්න ඔලුව වැනුවා..

" හරි අපරාදයක් අනේ..වන්ඩු ට්‍රයි කරලා නැද්ද..උහ්හ්..හව් සෑඩ්..කාලා බලන්නකෝ ආස හිතෙයි..අනික මේ වලව් කිරි වන්ඩු..කන්න කන්න ඉතිම් ඕකෙ ඔච්චරට බලන්න දෙයක් නෑ.."

"බලාගෙන කට පිච්චෙයි පිඹලා කන්න.."

"ම්ම්ම්ම්ම්...රසයි..ආහ්..උණුයි නේ.."

" කිව්වා විතරයි..හුගක් රස්නෙද..මන් බාපු ගමන් උස්සන් ආවේ..රසයි නේ..ඒකනෙ මම කිව්වේ..ආසවෙයි කියලා..ආ මේ කිරි තේ එකත් බොන්න.."

ඇත්තටම ඒක රසයි..කැවුම් වගේ නම් නෙමෙයි..ඒකට වඩා මේක සොෆ්ට්..ම්ම්ම් පැනිරස නම් ගානට තියෙනවා..කිරි රසත් හොදට තියෙනවා..

ඇට හැලිච්ච වඩේ වගේ ඉන්න ගොබ්බයොන්ට වන්ඩුවා කියලා බනින එකත් පාඩුයි යකෝ..මේක පට්ට රසයිනේ..අද ඉදන් කාටත් වන්ඩුවා කියන්නෑ..වන්ඩුව වගේ කිරට ඉන්න රතු කුකුල්ලොන්ට විතරක් වන්ඩුවා කියනවා..

ආ..පෝ..කුකුලා කිව්වාමයි මතක් වුනේ..අනේ මට ඕකාව පේන්න බෑ..හැටිවිතරක්...දොන් කරෝලිස් කියලා වෙන්නැති උන්දා හිතාන ඉන්නේ..අමො අමෝ අපේ කාලේ වීර පුරන් මද්දුමබණ්ඩාර..

මාව බිමට තල්ලු කරපු එකටවත් ඕකා සමාව ඉල්ලුවෙ නෑනේ...ඔය අකුරු පහා කිව්වානම් හාමුවාගෙ ඇටයක් හැලෙනවා කියලාද..සමහර විට ඇටෙන් පොත්තක් යනවා ඇතී..ඒකයි කිව්වෙ නැත්තේ ඌ..කවුද දන්නෙ හැලෙන්නවත් ඇටයක් උට තියෙනවද කියලා..

සුදු බේබියා දන්නවද දන්නෑ..එක ගෙදරනේ ඉන්නෙ..අතේ හරි වැදෙන්නැතිනේ..ඔය අපේ ඩැඩියාගෙ ඇටේ නම් ගණන් කරන්න බැරි වාර ගානක් මගෙ අතේ ගෑවිලා ඇති..ආන් ඒවගේ බේබියාටත් ඇල්ලිලා ඇතිනේ..

අනේ එක අතකට මට මොකටද මුන්ගේ ඇට...

එවුනාට කමක් නෑ තේජූ...ඔන්නොහේ අහලා බලපම්..

" මේ සුදු බේබියේ.."

"ඕන්..ඕන්..ආයෙ බේබියෙක් ගානවනේ..දෙනවා මන් දැන් ඔලුකට්ට හිල් වෙන්න දෙකක්..."

"හේ..සමාවෙන්නොනේ..මෙ සුද්දෝ...දැන් ඔය විහාර හාමුවයි නිහාර හාමුවයි නිවුන්නු නේ..එතකොට ඒ දෙන්නාගෙ පෙනුමත් සේම්ද..ඔය සමහරු ඉන්නෙ දෙන්නාට දෙන්නා වෙනස් ඒත් නිවුන්නු වුන..ඉතින් මේ දෙන්නා මොනවගේද.."

" ඒ දෙන්නාම එකවගේ..කවුද නිහාර කවුද විහාර කියලා බැලූ බැල්මට සමහරුන්ට හිතාගන්න බෑ..එයාලා සර්ව සම නිවුන්නූ.."

" ඔයාට පුලුවන්ද දෙන්නාව වෙන්කරලා අදුරගන්න.."

" මුලදි නම් බැරිවුනා..ඒත් කල් යද්දි මට දෙන්නාව වෙන් කරලා අදුර ගන්න පුලුවන් වුනා..නිහාර හාමු මට ආදරෙ කරන නිසා ඒ දෙන්නාගෙන් මට හුගක්ම ලේසියෙන් එයාව අදුරගන්න පුලුවන්..අනික එයා විහාර හාමු වගේ නෙමෙයි..හරිම හොද..අහිංසක..සංසුන්..ආදරණීය චරිතයක්..විහාර හාමු නිහාරට වඩා හාත්පසින් හැසිරීම පැත්තෙන් වෙනස්..කන බොන විදිය..අදින පලදින විදියෙන් ගත්තත් එයා නිහාරට වඩා වෙනස් වුනා..විහාර හාමුට පොඩ්ඩ ඇත්තම් කේන්ති යනවා..හරි ආඩම්බරයි..මුරණ්ඩු දරුණු චරිතයක්..ඒ  මූනේ හිනාවක් දකින්නේ හරි කලාතුරකින්..එයා මාත් එක්ක වැඩි කතා බහක් නම් නෑ..හැබැයි බනින එක නම් ලොකූවට කරනවා..හරිම පන්ඩිත හාමුවෙක්..වෙලාවකට මට පේන්න නෑ..එවුනාට එයා හොද සහෝදරයෙක්.."

ඔය විහාරයාව නම් මටත් පේන්න බෑනෙ බේබියේ..වෙලාවට මෙයාට ඒ දෙන්නාව වෙන් කරලා අදුරගන්න පුලුවන් වුනේ..නැත්තම් ඉතිම් නිහාරව කියලා විහාරව ඉඹී..විහාර කියලා නිහාර එක්ක බුදියයි..එව්ව්..එව්ව්.. මට නම් බෑ ඔහොම එක වගේ දෙන්නෙක් එක්ක ජීවත් වෙන්න.. .

" ඔය තේ එක නිවෙනවා..බොන්නකෝ දරුවෝ..අර රාහුල් අයියත් මගෙන් ඔයාව ඇහුවා..ඇහෑ ගහගෙන ඉන්න කියලත් කිව්වා..හරීම මුරණ්ඩුයි කිව්වේ.."

"යකෝ මේ හනුමා ඒ ඩින්ගට මගේ චරිතේ වමාරලානෙ..මාර නාකියෙක් තමා.."

යොහ් දුස්සන්තේ..පුක් පඩයෙක් නොවී ආපු වැඩක් කරලා යන්න වරෙම්..අනෙ අම්මපා මේකා නාකියා හන්දා ඉවසනෝ මිසක් වෙන එකෙක් උනානම් දනී කරන දේ..මලම ඇණයක්..පනුවො ගහපු ඇණයක්...

"හනුමා..ඈ බන් උබ නාකියා කිව්වෙ රාහුල්ටද.."

"ඔව් ඉතිම් පේන්නැද්ද මගේ තාත්තටත් වඩා වයසයිනෙ.."

" වයස වුනාට මොකද එයා හැන්ඩියානේ...අපේ විහාර හාමුගේ ෆියොන්සේ ඉන්න තිබුනේ රාහුල් එද්දි..එහෙනම් බලාගන්න තිබුනා මෙතන නටන කස්තිරම්.."

" ඒ කවුද..ආ ඔයා කිව්වා නේ එයා එන්ගේජ්වෙන්න ඉන්නෙ කියලා.."

" එයා ජෙම්..ගිය අවුරුද්දෙ තමා ලංකාවට ආවෙ..ඉන්ග්ලන්ඩ් වල හැදුන කෙල්ලෙක්..පිස්සු හෝන්තුවක්..එවුනාට එයා හරි හොදයි..ඔය ලස්සන කොල්ලන්ව..ඩැඩී ටයිප් ඉන්නේ...අම්මො එයාලාව පේන්න බෑ...ඔයාට කියන්න පැටියෝ එයා ආපු මුන් කාලේ..විහාර හාමුව එයාට ප්‍රපොසල් කරන්න කලිම්..එයා ලොකු හාමුට ලයින් දැම්මානෙ..පිස්සු මලම හෝන්තුවක් ඕකී..."

" ලොකු හාමු  කිව්වෙ.."

" විහාරගේ තාත්තා අනේ.."

"සීරියස්ලී.."

"ම්ම්ම් සිරා තමා.. ජෙමිනි සිරා කරපු ඇගේ ප්‍රථම ලව් එක.."

" වලව්වල වෙන්නෙත් මාර වැඩ තමා.."

"ම්ම්ම් හරි හරි අමුතු වැඩ මෙහෙ සිද්ව වෙනවා නම් තමා.."

"එතකොට සුදූ ඔයාත් හාමුවෙක්ද..කොහොමද මේ පවුලට ආවේ.."

" අනේ මගෙ ඇති හාමු කමක් නෑ බන්..ඔය බේබි කිව්වට මාත් කාලයක් වලව්වක හාමුවෙක් වෙන්න ඉදපු කෙනෙක් තමා..එත් කාලය හරස්වෙලා ඔක්කොම වෙනස් වුනා...පස්සෙ මෙහේ මහාතැන මාව මෙහාට කුදලන් ආවා... එව්ව් මට පේන්න බෑ ඔය නැමි පනා තට්ටෙ ගහගෙන බස්තමෙන් ඇන ඇන යන නාකි සුරුට්ටුවාව..මැරිලාවත් යන්නෑනේ.."

"කවුද.."

"ලොකු හාමුගේ තාත්තන්ඩී..හිටපු ලොක්කා.."

" එයා ඇයි ඔයාව මෙහාට එක්කරන් ආවේ.."

" මගේ අම්මයි අප්පච්චියි නැතිවුනාම වලව්වෙ තනිවුන මාව එයාලා මෙහාට එක්කන් ආවා.."

"ඔහ්..සමාවෙන්න..ඔයාටත් ඒ දෙන්නා නැද්ද.."

"හ්ම් මටත් නෑනෙ...එවුනාට ඒ දෙන්නා නැතිවුනාම මන් හිතන් ඉදියේ ආපහු රට යන්න කියලා කොහෙද මේ සුරුට්ටුවා මාව එක්කන් ආවානෙ බන්..මට ඕකාව පේන්න බෑ..වලට පය ඔන්න මෙන්න තියන් කෙනෙහිලි කම් කර කර ඉන්නවා මැරිලා යන්නෙත් නෑ..හිතුනොත් මන් වෙලාවල ඕකා බොන සුරුට්ටුවක් අරන් ඒකට ගම්බිරිස් පුරවලා උට බොන්න දෙනො..ඇදුම වැඩිවෙලා හරි එතකොටවත් මැරිලා යන්නැතෑ.."

යොහ් මන් කලින් කිව්වා නෙද මේකා හෙන අහිංසක චරිතයක් කියලා..ආන් ඒක තනි ඉරකින් කපලා දාන්න පීස්...මිනීමරන කතානෙ මෙයා කියන්නෙ..හනෙ හනේ හීන්බට්ටා වගේ ඉදගෙන නාකියො මරන්න මේකාගෙ ප්ලෑන් එක..

" මොනාද සූදු බේබි මේ කියන්නෙ..කාටහරි ඇහුනොත්..ඔයා කියන කෙනා නපුරුද.."

" නපුරුද..නපුරු මිනිහාට නුගවෙල කිව්වත් එකයි නුගවෙලට නපුරු මිනිහා කිව්වත් එකයි..ඕකා මාව මෙහාට ගෙනාල්ලා අවුරුද්දක්ම ගේ අස්සෙ තියන් උන්නා මැනිකක් වගේ පරිස්සම් කරන්..ඒ අවුරුද්දෙම මන් එලියට ගියේ නෑ..පස්සෙ මන් නිහාරට වද දීලාම විහාර හාමුගෙ ඇසිස්ටන් විදිහට පත්වෙලා එලියට බැස්සා..අම්මෝ..මෙහෙ ඉදන් මන් විදින දුකක්..නිහාර හන්දා ඉවසනවා..අපි ඉක්මන්ට බැදලා මෙහෙන් යන්න තමයි හිතන් ඉන්නේ..නිහාර කිව්වා මල්ලිට මේ ඔක්කොම ටික භාර දෙනවා කියලා..මට ඉතිම් මගෙ දේපලත් තියෙනවනේ.."

"ආ එහෙමද..ම්ම්ම්ම්ම්..."

" අනේ බන් එහෙමද කියලා නිකම් ඉන්නෙපා මාත් එක්ක අර නාකි සුරුට්ටමාට බැනපම්කෝ.."

තාත්තිවගේ කිව්වට මොකද මේකත් හරි බඩුවක් තමා..අනෙ අනේ..නිකම් ඉන්නෙපා බනින්නලූ..

"ඈ..බනින්න..ඔහ් බනින්න නේහ්හ්...ඇත්ත ඇත්ත නාකියෝ ඔහොම්මමයි..ඔය අපේ ගෙදරත් ඉන්නේ..ආ ඔයාට කියන්න රසකතා අපේ පවුලේ තියෙනවා හරී..ඔහොම ඉන්න ටිකක් මට ඉන්න සීයල ගාන ගනම් කරනකම්..එකයි දෙකයි තුනයි....නමයයි දහයයි..සියලා දහයයි..ආච්චිලා තුනයි..ඔය දහයෙන් එකක් සම...එතකොට දෙකයි..ආච්චිලා තුන්දෙනාගේ තුනත් එක්ක පහයි..තව ආච්චිලා නැති සීයලා හතරයි..ඔය අස්සෙ උඩින් පාත්වුන ආච්චියෙක් නැති සීයෙකුත් ඉන්නවා...ඔයාට මන් ඔය කිව්වේ සීයලා ගැන..ඔන්න අහගන්නකො මට ඉන්න තාත්තලා ගාන..මසී ඩැඩීලා හතයි දෙන්නෙක් සම වුනා එතකොට නමයයි ගෙදර තුනයි දොලහයි නැතිවුන දෙන්නාත් එක්ක දාහතරයි..ආ දැන් ඔයත් එක්ක පහලවයි..හරි තාත්තලා පහාලොවයි..සීයලා දහයයි..."

එයා මේ එකෙක් ඉදගෙන බනිනවා..බනිනවනම් ආයෙ පිරිමි කියන ජාතිය හැදිගෑවෙන්නම හොද සෙට් එකක් ඉන්නවනෙ අපේ පවුලෙම...මන් කකුලෙයි අතෙයි ඇගිලි ඔක්කොම අරන් සීයලයි වටෙන් හම්බුන තාත්තලයි ගනන් කරලා ඉවර වෙද්දි කටේ වන්ඩු කෑල්ලක් ඔබන් උන්නු සුදු බේබියා මගේ කතාව අහන් ඉදලා කකා ඉදපු ටික තුහ් තුහ් ගාලා බිමට දැම්මා..ම්ම්ම්ම් ඒ පවුල් සම්බන්දේ අහද්දි හිරවෙන එක නම් සාදාරනයි..

"තුහ්..තුහ්..කැහ්..මොකද්ද පැටියෝ උබ ඒ කියාපු අපභ්‍රංසේ...බලන් ගියාම මෙහෙ හොදයිනේ..අම්මොහ් ඉස්මොල්ලෙත් ගියා බන්.."

" ආ...කො හිරකරගන්නෙපා...කෝ මේ තේ එක බොන්නකො..ආ හිමීට..හරි හරි හිමීට බොන්න ඉතිම්..."

කටේ ඔබන් ඉදපු වන්ඩු කෑල්ල හිරකරන්  පපුව අල්ලන් උන්න බේබියාට මන් ඒකාම හදන් ආපු තේ එක ඒකාට පෙව්වා..

" කොල්ලෝ මේක උබේ තේ එක.."

"ආ කමක් නෑ මන් තේ බොන්න ආස නෑ..ඉතුරු ටිකත් ඔයාම බොන්න.."

" වෙන මොනාහරි හදලා දෙන්නද..ජූස් එකක්..ආ අර රාහුල්  අයියා එක්ක විහාර හාමුත් එන්නෙ.."

හම්මට ඔව් නේන්නම් අර වපර කුකුලා එක්ක හනුමෑන් මෙහාට වඩින්නෙ..අනේ මට දැන් ඕකුන් දෙන්නාවම පේන්න බෑ වගේ..කොහෙද ඉතිම් මිටින් එකක් දාගෙන එකට ඉදන් කතා කරන්න ගත්තු වෙලේ ඉදන් අර වපරයා දුසාට හොරෙන් මට රැව්වා..මාත් ඉතිම් නිකන් ඉදියෙ නෑ..මේ තේජූ හාමුවෙක්ට සෙකන්ඩ් වෙයිද..ආ..නො..නෙවර්...ඒකා මට දුසාට  හොරෙන් රවද්දි මන් දුසාට පේන්නම උට රැව්වා..

අපි දෙන්නා ඇස් වලින් ගිනි තියාගන්න එක බලන් ඉන්න බැරිම තැන හනුමන්තා මාව එලියට යැව්වා..එයාලා කතා කරලා ඉවර වෙලා තීරනේ මට කියන්නම් කිව්වා..මටත් ඉතිම් නාකි ඩබලක් එක්ක ඉන්නවට වඩා වෙන වැදගත් වැඩ හුගක් තිබුනා...අනේ මට ඕකාව පේන්න බෑනේ..විහාරයක් කිව්වට නෑනෙ උගෙ කිසි ශාන්ත ගතියක්..වයස ඕන්නම් තිස් හතරක් වගේ ඇති..අම්මෝ දහයකට වඩා වැඩීනේද සුදු බබාගෙයි එයාගෙයි පරතරේ...

එන හැටි විතරක්..මූනත් පුම්බන්..එව්ව්ව් කට්ටක් අරන් ඒ මූනට අනින්නමයි හිත..මේකාව දකිද්දි මට අර කොස් ගෙඩියෙ තේරවිල්ල මතක් වෙනෝ

අත්තක් උඩ පුම්බාගෙන

කටු රෙද්දක් පොරවාගෙන

බඩේ පැටව් පුරවාගෙන

කියන්න මගෙ නම....

අපරාදෙ බඩේ පැටව් ඉදියනම් මේකාට කොස් මාමා කියලා නම තියන්න තිබුනා..අනෙ මන් මේකාට ගහනවාමයි..ගහන්න බැරි වුනත් මාව වට්ටපු එකට කට්ටක් ඇනලා හරි පලිගන්නවමයි..බලාන ඉදපන් මන් පලිගන්නවා අඩෝ....

ඒ දෙන්නා මගක් දුර එන්න ඇවිත් ආයෙම සංවාදෙ පටන් ගත්තා..වට්ටි ඩැඩීස්ලා වගේ ඩබල..

"බේබි බෝයි.."

"හෑ.."

සුදු බේබියට මේන් දුසා වැහිලා..දුරින් ඇදෙන හනුමා කුකුල් ඩබල දිහා බලන් උන්නු මගේ කන ගාවට පාත්වුන බේබියා දුසාගේ නිත්‍ය වචනේ වන බෙබි බෝයි කියලා මට කතා කරද්දි ගැස්සුන මන් තව ටිකෙන් අහකට විසිවෙනවා...

යාන්තම්  ජාමේ බේරගත්තා ගැස්සුන බවක් හගවන්නැතුව...නැත්තම් බෙබියා හිතුවොත් මන් නමකට ගැස්සිලා යනවා කියලා..හිකේ..මගෙ කින්ක් එක, ඒක කියලා මුන්දෑ හිතාවී...එව්ව් එව්ව්..

" මොකද්ද අයියෙ ඔයා දැන් කිව්වෙ.."

"ඇයි එහෙම නෙමෙයිද රාහුල් එයාගෙ පැටියට කතා කරන්නෙ..ම්ම් බේබි බෝයි.."

"අනෙ මතක් කරන්නෙපා ඔය නම..අප්පො..ඔය වැනුමාට වෙන නම් තිබිලා නෑ මට කතා කරන්න..මුලදි ඕක ඇහිලා ඇහිලා මට නින්දෙනුත් ඔය නම ඇහෙන්න ගත්තා..සාපයක් හොදේ..ඔයා දන්නෑනෙ දුසා අංකල්ට මෙන්ටර් කේස් එකක් තියෙනවා...එකයි ඔය ඔහොම කියවන්නේ.."

"හ්ම්..හ්ම්..එහෙමත් එකක්ද.."

මට බේබියාගෙ අමුතු හිනාවනම් අල්ලන්නෙ නෑමයි..එක්කො මේකාට දුසා අංකල් ගැන හිතක් වත්..යෝඕඕඕඔ...නෝ..නෝ...කාන්ට් පොසිබල්..යොහ් බේබියේ..උබ මගෙ තාත්ති වගේ උන්නාට කමන්නෑ දුසාට අතක් තියනවා නෙමෙයි හරී...එයා මගේ..මයින් ප්‍රොපර්ටී..ඩැඩීත් මගේ දුසාත් මගේ...

හත්වලාමෙ ඩැඩී..එ මනුස්සයා දැන් ඉන්දියාවෙ බයිසිකල් කරත්තෙක නැගලා   රට වට විදි සංචාරෙ යෙදෙනවත් ඇතී..මාව දාලා ගියාට මන් හනුමා එක්ක හනිමූන් වලට නුවර යනෝ කියලා වොයිස් එකක් යවලා ෆෝන් එක ඕෆ් කරලා දැම්මා..ඔය ගින්න ඇති හෙට එලිවෙනකම් පත්තු වෙන්න..මාව දාලා ගියාට ඔයාට ඔහොම කරලා මදි ඩැඩී....

"හුගක් කල් ඉදන්ද රාහුල්ව දන්නෙ.."

"නෑ අපි ලගදි මීට් වුනේ.."

"ඔහ් එහෙමද...හ්න් හ්න්..හොදයි ඉතිම්.."

"මොකද්ද හොද.."

" හොදයි ඉතිම්.."

" මොකද්ද ඉති-.."

"බේබි බෝයි..ඔයා කෑවද.."

මේන් බොලේ මේ ඩබල ලගටම ඇවිත්..එකෙන් වුනේ බේබියා හොදයි ගෑවෙ මොකටද කියල අහගන්න බැරිවුන එක..

" ඔව් දුසා අංකල්..ඔයා කෑවනෙ..හරිද අපි යමුද.."

" බේබි බොයි මේ..විහාර අපිට අද මෙහෙ නවතින්න කියලා පොඩි ඉල්ලීමක් කරා..ඔයා මොකද කියන්නෙ..අකමැති නම්..."

"අනේ පැටියො..ඔයා යනවද..ප්ලීස් ඉන්නකෝ..අපි හම්බුනා විතරනේ..ටිකක් ආශ්‍රේ කරන්න ඉන්නකෝ...අනික ඔයා නිහාරව දැක්කෙත් නෑනේ..ඒක හන්දා ඉන්න.."

වපර බන්ඩාරගේ රතු කුකුලානන්දට අපිව නවත්තගන්න ඕනි වෙලා..ම්ම්ම් මට හිතෙන්නෙ යමක් සිද්ද වෙයි වgay..

දුසා..මේකා කුකුලා හොදේ..කුකුලා කොටයි පය ඈතෙන් තබා හිටු..

අද මෙහෙ ඉන්නව අකමැති නම් යමුද කියලා දුසා අහද්දි පීපයර් ගහලා පයර් වුන වෙඩික්කාරයෙක් වගේ මගෙ ඇගට පැනපු බේබියා මාව හොලව හොලව අද ඉන්න ගගා නහයෙන් අඩන ගමන් හීන් සීරුවෙ කනට පාත් වෙලා එයාගෙ නිහාරිකාව බලාගන්න අද මෙහෙ නැවතෙන්නකො ග ගා කන අස්සෙ කුටු කුටු ගෑවා....

" සුදු බේබි කියන නිසාම ඉන්නම්කෝ..දුසා අංකල් කමක්නෑ  එහෙනන් අපි අද මෙහෙ නතර වෙමු.."

මන් එහෙම කියද්දි බේබියා මගේ කරේ එල්ලුනා..යකූ මේකා පොඩි එකෙක්ද..ඔන්න ඉතිම් මන් ලුණු ගෙනියන්නයි හදන්නෙ..ලුණු ලුණූ..ඌප්ස්...අරකා මොකද මේ රවන්නෙ..එව් මූනම් මෝආනාගෙ කුකුලා මයි..හැම අතින්ම ඌ වගේ..බය ඇති මන් බේබිව උස්සන් යයි කියලා..මට වෙන වැඩ නෑනේ..හැබැයි හිතුනොත් බේබිව අර නිහාරිකාවටත් නැති කරලා උබට පේන්න උස්සන් යනවා හරිත..

කුකුලෝ උඹ හිතුව තරම්

මා අන්ඩපාලයා තමා..

ඩොන්ට් අඩරෙස්ටිමේට් ද පවර් ඔෆ් බේබි බෝයී...ආ ඩැඩීගේ බෝයි...

.

.

.

.

.

හවස් වරුව සුදු බෙබියාගෙයි මගෙයි කයිවාරුවෙන් ගතවෙද්දි මන් මමාට කෝල් අරන් එහෙ විස්තරයි මගෙ රට බඩුව ගැනයි ඇහුවා..ම්ම්ම් මමා ගින්නට හරි ගාන්ට පිදුරු දාලා..එයා මටත් හපන්..උබට හුලන් ඇමතියෝ..දැන් තේජූ   දුස්මන්තාගෙ විතරයි කියලා...

මගෙ මුනියා රාමා වගේ මුහුද දෙබෑකරන් හනුමෑන් අරන් ආපු මාව හොයන් එයිද...නැ එච්චර හරියක් නම් මගේ සක්කරවට්ටමට කරන්න  බෑ..

මන් උන්නෙ දුසාටයි මටයි හම්බුන රූම් එකේ..බොලාට කියන්න ලැමඉස්සිනී...නුගවෙල වලව්වෙ හාමුලා අතී...ලෝභයි..දැවැන්ත ලෝභයි..විසාල ලෝභයි..මේකා තරම් අර කේවට්ටයාවත් ලෝභ නැතුව ඇති..පව් අර අසරන අදින්නපුබ්බක කොලූ පාන්ඩුව හැදිලා දුක් වින්දා...

කාර දුසිම් දොලහක් විතර තියෙන වලව්වේ මේකා දුන්නෙ අපි දෙන්නාටම එක රූම් එකයිනේ..අනේ ඕකාගේ අහවල් එක බදින එකීගෙ උගුර අස්සෙ හිරවෙයම්...

ඇදනම් තියෙනවා හය දෙනෙක්ට ඇති වෙන්න..ඊට ටිකක් මෙහායින් සෝෆා එකකුත් තියෙනවා..අනෙ පිට පිරිමියෙක්නේ මන් අද නිදාගන්නෙ සෝෆා එකේ කියන බොරු මරිසි නැ මචන්..දුසාත් පිරිමියෙක් මාත් පිරිමියෙක්..මොකො මන් ඕකා එක්ක ඇදේ බුදිය ගත්තාම බඩ වෙනවා කියලද..ආ නෑනේ..ඒකට ඉතින් 👉👌 මේන් මේක කරන්න ඕනී..

ඕන් ඉතිම් දුසා අංකල් මරිසි දාන් ආවොත් අනේ උබට බැරිනම් සෝෆා එකේ නිදාගනිම් අංකල් කියලා මන් ඇදේ හතර අතට නිදාගන්නවා....

මන් ඇදුමක් අරන් වොශ්රූම් එකට ඇවිත් හොදට නාන්න ගත්තා..නුවර වතුරෙන් නාලා මගෙ ස්කින් එකට මොකක් හරි වෙයිද..මන් වොශ්රූම් එකට එද්දි අවුරුදු ගානකින් ලිදකින් නෑවේ නෑ කියලා මැරෙන්න හදපු හනුමාබඩා වලව්වෙ ලිදට ගියා නාගෙන එන්න..

විකාර..අනෙ මන් නම් යන්නෑ එක එක ලිදවල් වලින් නාගන්න..කවුද දන්නේ ඕකට මිනිස්සු පැනලා මැරුනද කියල..එව්ව් ජරා වතුර..විසබීජ...

බොරු මරීසි ඕන්නෑනෙ අනේ කෝකත් හොදයිනේ කියලා මන් ශවර් එකෙන්ම නාගන්නවා...

මෙලාහකටත් දුසා නාකි තඩි බඩ ඇග එලියෙ දාන් ජොකා කොටෙක් ඇදන් ලිදෙන් වතුර ඇදන් නානවා ඇති..මන් නාගෙන ඇතුලෙදිම චේන්ජ් කරන් එලියට ආවා...

එලියට ආවත් හරි රූම් එකේ ඉදපු දුසාව දැකලා තව ඩින්ගෙන් මන් ලිස්සලා බිම වැටෙනවා..යොහ් දුෂ්මන්තේ...................................

අනේ ඒ කද..

නැ නැ ටැටූ එක..

නාගෙන ආපු මට දාඩියත් දැම්මා හනුමෝ....

එලියට අඩිය තියාපු මන් සාලු කොටයක් ඇදන් කිසි මැනස් එකක් ලැජ්ජාවක් ගෑවිලා නැති වතුර බේර බේර ඉන්න හනුමෑන්ගෙ මුළු පිටම අයිතිකරන් තිබුන ඒ ටැටූ එක දිහා ඇහිපිල්ලම් නොගහා බලාගෙන උන්නා..

එයාගෙ ඇග හිතුවටත් වඩා පර්ෆෙක්ට්..ගානට මේන්ටේන් කරලා..යොහ් කිරිගරුඩ වගේනෙ කඳ.....

" ඔහ් බේබි බෝයි..ඔයා වොශ් දැම්මද..."

(පූල් එකයො ශොටයි ignore කරන්න....ආ..ආ..කැත වැඩ කරන්නෙපා..ශෝට අයින් කල්ලා ටවල් එකක් අන්දව ගන්න හරිත..ම්හුක් නරක දේවල් එහෙම හිතනවා නෙමෙයි...)

මට පිටුපාලා උන්නු එයා මගේ දිහාවට හැරිලා එහෙම අහද්දි මට ගත්තු හුස්මත් හිරවුනා...

බොරු මරිසි ඕන්නෑනේ..අනෙ මෙහෙම දෙයක් ජීවිතේට හිතුවෙ නෑ..හනේ මේකා ග්‍රීක පිලිමයක් වගේ ලස්සනයිනේ..යොහ් හැඩ..

නෑ නෑ..තේජූ ඒක දිහා බලන්නෙපා..පිස්සෝ..ඒ චුච්චූ..ම්හුක් ඩැඩීගේ..ඔයාගෙ චුච්චු පරදන්න මේන් ලොකු චුච්චුවෙක් ඇවිල්ලෝ...එක්කො මන් දුසාට ඩැඩියාව දෙනෝ..ඒ කරලා මහා රැට ඒ දෙන්නා මැද්දෙන් නිදාගන්නෝ..එතකොට චුච්චු හතරම මගේ...

අඩොහ්..තේජූ...කන්ට්‍රෝල් යුවර් සෙල්ෆ්...එක හිතක් තියන් ඉදින් ආ...

හනෙව් එ වුනාට....මේකා පච්ච විමානයක්නේ...අත් ගොබේකත් කොටලා..උරහිසට ටිකක් පහලිනුත් කොටලා..අත්දෙකේම පිටි අල්ලෙත් කොටලා...අහවල් එකෙත් කොටලද කියලා දැන් නම් අසාදාරන සැකයක්  එනවා......

ඩැඩී...තේජුගේ හිත හීලෑ නැනෙ අයියෝ...

එවුනාට මන් ඩැඩීට විතරක් ආදරෙ කරන උදාර කොල්ලෙක්...

මීගස්තැන්න පරම්පරාවෙ අවසන් පුරුක උදාර බවෙන් ජීවත් වෙන්න ඕනී..තේජූ..සිහියට වරෙන්...මේ කාම ලෝකෙට ආසා කරන්න එපා...

"බේබි බෝයි.."

"ආ ඔව්...ආහ්.........."

"බලාගෙන වැටෙයි..."

අනේ තේජු උබ තරම් වාසනාවන්ත කිතුල්පිටි එල හරක් සුදු කබර හිඹටු කේප්ප පිලිහිඩුවෙක් තව තුන් ලෝකෙකවත් නැතුව ඇති...බලපන් උබට වෙන්නෙම ඔය වගේ මස් බූන්දි වැඩනේ..

මෙ හනුමත් හයියෙන් කතාකරන් ආවනෙ..පොඩි එකාගෙ හිත ගැස්සුන පාර කකුල ලිස්සලා ගිහිම් හොම්බ බිම ඇනෙන්න යද්දි දුසාගෙ හයිය අත්දෙක මගේ ඉන වටේ එතිලා මාව අල්ලගත්තේ සාරුක් අයියාගෙ රබ්නේ බනානා ජෝගී ඩාන්ස් එකේ අවසානෙ කොල්ලා කෙල්ලව අල්ලන් ඉන්න විදිහට..මගෙ එක අතක් උඩ..ඒ අත දුසාගෙ අතේ පැටලිලා..අනිත් අත බිම එල්ලෙනවා...දුසාගෙ අනිත් අත මගෙ ඉනේ...

යොහ් ලෙෆ්ට් ලෙෆ්ට් අකෙ අකේ..අයින් වෙයන්..මාව අතෑරපන් හනුමෝ..මේව්වා සහාගහන වැඩ....

" මාව ලිස්සුවා..මෙතන වතුර තියෙනවා දැක්කෙ නෑ.."

" සොරි බේබි බෝයි..මගෙ අතින් හැලුනේ..කො ඔයා මෙතනින් වාඩිවෙන්න මන් ඒක පිහින්නම්..."

දුසාගෙ ඇගෙන් කෙලින් වුන මන් පැත්තකට වෙලා ගැහෙන පපුවට අත තියන් ඇදේ වැතිරුනා...හනෙ දුසා අංකල් උබත් වතුර හලන්නෙ මාර තැන්වල තමා....

.

.

.

.

.

.

.

"ඔහ් මිස්ටර් රාහුල්..නයිස්ටු මීට් යූ..ඇන්ඩ් යූටූ..මිස්ටර් තේජාන්.."

"නයිස්ටු මීට් යූ මිස්ටර් නිහාර.."

හතට විතර අපි සාලෙට එද්දි මන් දැක්කා විහාර හාමුවගෙ අනිත් කොපිය නිහාර හාමුවා ඇවිත් ඉන්නවා...

මිනුද නිහාර රවින්ස දූරංග නුගවෙලබණ්ඩාර

මිනුද විහාර අභිංස දූරංග නුගවෙලබණ්ඩාර

ඇත්තටම දෙන්නාගෙන් කවුද නිහාර කවුද විහාර කියලා අදුරගන්න අමාරුයි..අපි ගාවට ආපු නිහාර නම කියලා කතා කරද්දියි මන් දැනගත්තෙ ටෙබල් එක කොනේ හිනාකලදක් නැතුව ඉන්න පොර විහාරහාමුවා කියලා..

ඒ දෙන්නාගෙ වෙනස හිනාව...

නිහාර හාමු හිනාවෙද්දි

විහාර හාමු රවාගෙන ඉන්නවා...

නිහාර හාමුගෙ අමුතු සංසුන් බවක් තියෙනව..

ඒකට විහාරයා තනිකර මුස්පේන්තුවා ඌ...

කට්ටිය කෑම මේසෙට වට වෙලා කෑම ගද්දි උදේ නොදැකපු චරිත ගොඩක් මේසෙදී දැකගත්තා..සුදු අයියා මන් ලගින් වාඩිවෙලා හිමීට වටේ ඉන්න අය නම් කරන් ගියා...එයා බැනපු සුරුට්ටුවත් මුල් තැනක ඉදන් හිටියා..ලොකු හාමුත් හැටගානක් කියලා කියන්න බැරි තරම් කඩවසම්..හාමුගෙ මැනිකෙ මිට අවුරුදු දහයකට කලිම් නැතිවෙලා..

කාලා ඉවර වෙලා කට්ටිය පොඩි කයියකුත් ගහලා තම තමන්ගේ කාමර වලට ආවා..දුසා අංකල්ලා හිච්චි ශොට් එකකුත් ගැහුවා..ඒ අස්සෙන් සුදු බේබියා හොරෙන් විස්කි බෝතලයක් අරන් මටත් ටිකක් බලෙන්ම පෙව්වා..

දහයට විතර පොඩි තිබහක් දැනුන හන්දා වැඩ වගයක් කරන දුසාටත් බාදා නොකර මන් පහලට එන්න ආවා..අර මගුල බිව්ව වෙලේ ඉදන් උගුර වෙලුම් කනවා...විස්කි කියලා.මොන ලබ්බක් උස්සන් ආවද මන්දා..

මදි වුනාදෝ

දෙවියන් හට නුඹෙ රුව මවන විටදි කලමනා

ඒ නිසාදෝ

වල ගැසුනු දෙකොපුල් අතරේ රැඳුනේ පෙම් සිනා

මං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන

ඔය රුව දෙස බලමින් සැනසෙන්නට

මඳකට ඉඩ දුන්නා නම් මට

එළිය කරන්නට තිබුනා ඔය හිත

ඒ දෑස් මඟ හැරී

බොහොමයක් කල් ගෙවී ගිය මුත්

නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං

මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්..🎶

පඩිපෙල ගාවට යද්දි ඊට ටිකක් මෙහයින් එලියට වෙන්න හදලා තිබුන කොරිඩෝ එක පැත්තෙන් සින්දුවක් ඇහෙද්දි මටත් ඕන්නැති දෙයක් නැති නිසා ඒ පැත්තට බෙල්ල දාන් එබුනා...

ආ..හාමුවෙක්..

ඒත් මේකා හරියටම මොකාද කියලා හිතාගන්න බෑ..

එක අතක ග්ලාස් එකත් එක්ක සිගරට් එකකුත් තියාගෙන ෆෝන් එකෙන් මොකක් හරි දිහා බලන් හිනාවෙනවා..

ආ හිනාවෙන්නෙ නිහාරයා..එත් මේකා මොකෝ මේ සුදු බේබියා ඉන්නැද්දි බුට් සින්දු අහන්නේ...දාලා ගිය එක්ස් ගැන හිතලා දුක් වෙනවාවත්ද...

පොඩ්ඩක් ඉදපන්..ඒ එකෙ ඉන්නෙ කෙල්ලෙක්ද..ඔව්නෙ..කෙල්ලෙක්වගේනෙ..අඩෙහ් දුරයිනෙ..මෙ මගුල හරියට බලාගන්න විදියකුත් නෑ..ඔව් කෙල්ලෙක් වගේ තමා..මූන ලගට ගහපු පොටො එකක්..කොන්ඩෙත් වවලා..කෙල්ලෙක් නේ...

එත් කෙල්ලෙක් ඉන්නෙ විහාර හාමුවටනේ..උට කෙල්ල මතක් වෙලාද..හෙට අනිද්දා බදින්න ඉන්නවනම් මොකටද ෆොටො එකක් බල බල ඇමිනෙන්නෙ..මූ ස්ට්‍රේට් හන්දා කලින් කෙල්ල ගැන හිතනවා වෙන්න බැරිද..උබ කොහොමද තේජූ මූ ස්ට්‍රේට් කියලා හරියටම කියන්නෙ...

අනේ මනස තෝ කටවහපන්..මේ උට්ටවල් නිසා මටත් ස්ට්‍රෙස් වගේ...

නමක් ගමක් නොදත් ඒ හාමුවාව දාලා මන් පහලට ආවා..ඇවිත් ලොකූ වතුර විදුරුවක් බීලා දැකපු දේවල් අමතක කරලා ආයෙත් උඩට ආවා...

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා

ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා

සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා

මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී

ඔය නෙතු අද්දර නවතිනු රිසිවී

දැන දැන හිමි නොවනා බව නොදැනී

මම තව තව ඔබ වෙත පෙම් කරමී

ලොවටම රහසේ සිහිනෙක දැවටී

ඔබ ළඟ සැතපී මම සුව විඳිමී

වරදක් නොකරම වරදෙහි බැඳුනී

සිත සනසාගෙන දුර හිද විඳිමී 🎶🎶

අහ්..තේජූ ඇහුන්නෑ වගේ පලයම්..උබට අදාල නැති දත්තයක්..ඔතනිම් පලයාම්.

අනේ මේ හාමු බේසමාට අන්සතුපෙම අරන් කාමරේට ගිහින් වැලලෙන්න බැරිද මන් අහන්නෙ..අපිටත් ඉන්න බැරි කරනවා මේකා මෙතන ඉදන්..

ඔලුව පුපුරන්න වගේ තියෙද්දි ලා මත් ගතියත් එක්ක මන් ඇදට පැනලා ඔලුවත් පෙරවන් නින්දට වැටුනා.

.

.

.

.

.

"ම්හ්ක්..නිකම් ඉන්නකෝ...."

" එපා අනෙ.."

නහයට දැනුන කිතිය නිසා මන් අනිත් පැත්ත හැරිලා නිදාගත්තා..එත් ආයෙම කන අස්සෙන් මොනාහරි කිතිකැවෙනව දැනෙද්දි මට මරුවා ආවේස වෙලා ඇස් වහගෙනම බැන්නා...

"ඉන්න දිපම්කෝ හුත්ත..ම්හුක්..නිදාගන්න දීපන්..ඔයි..මැරුන් කන්නෙපා ඩැඩීඊඊඊඊහ්..........."

" මන් ඩැඩී නෙමෙයිනේ බේබි බෝයි.."

" ම්හුක්..කිතිකවන්නෙපා යකො..මැරුන් කන්න ආසද අආ..අහ්ක්..අත ගනින්කෝ ඩැඩි තොට මන් දෙනවා දාන්.."

" ඩැඩී නෙමෙයි බේබී බෝයි.."

" ඉතිම් මට පාන්ද..අනෙ දුසේ මගුලක් නොකර නිදාගන්ම දීපන්කො හුත්ත..ලබ්බ උදේ පාන්දරම නිජාග්ඤ්ඤ්ත්....."

" සිංහල තේරෙන්නැද්ද හුත්-...හප්පට දුසා අංකල්..සොරි මේ..මට ඒක  පුරුද්දක් වෙලා..නින්ද ඉද්දි කිතිකැව්වාම කේන්තියනවා..සොරි අනෙ.."

"හ්ම්..පුරුද්දට ගිහිම්ද...එතකොට බේබි බෝයි හීනෙන් කිරි හොයන් බොන්න හදන එකත් පුරුද්දක් වෙන්නැති නේ..හවූඌඌ සෑඩ්.."

මොකක් කිව්වා...

නින්දාගෙන ඉද්දි නහය කන අල්ලනවට මන් පොඩ්ඩක්වත් කැමති නෑ..අනික කිතිකවද්දි මට වැල්ලෙ මැරයෙක්ව ආවේස වෙනවා..ඕක දන්න හන්දාමයි ඩැඩී හැමදාම හරි ආදරෙන් මාව ඇහැරවන්නෙ..

නිදිමරගාතේ හොද හුප්පදයක් කියන්න අනිත් පැත්ත හැරුන වෙලේ දුසා අංකල්ගේ මූන දැකලා මන් බ්‍රේක් ගැහුවා..කටට ආපු එක කිව්වානම් උබ ඉවරයි තේජූ..

ඒත් මොකද්ද මෙයා අහපු අනිත් පුරුද්ද..කිරි හොයන එකක්..පොඩ්ඩක් ඉදපන්..මන් කෙලින්ම බැලුවෙ එයාගෙ ඇග දිහා..රෑ ඇදන් ඉදපු ශර්ට් එක නෑ..හරි එයා උඩට නැතුව නිදාගන්නවා කියමුකෝ..එත් මට තෙරෙන්නැත්තේ..එයාගේ නිපල් දෙක රතු වුනේ කොහොමද කියලා..

නැ නෑ තේජු...එ උබ හිතන එක නෙමෙයි..නෑ එහෙම වෙන්න බෑ..උබ ඓතිහාසික අපරාදයක් එහෙනම් එ කරලා තියෙන්නෙ..නෑ නෑ..වෙන්න බෑ අනේ ඩැඩීහ්....

මන් හිමින් සිරුවෙ එයාගෙ රතුවුන තැනකට අත තියන්න හදලා ආයෙත් මෙක මගෙ අතින් වුන එකක්ද කියලා එයාගෙන් ඇහුවා..

" අනේ දුසේ මට කියන්නෙපා මේවා මෙහෙම රතුවුනේ මන් නිසා කියලා නම්.."

" ඒකත් පුරුද්දක්ද බේබි බෝයි..මන් හිතන්නෙ ඔයා නින්දෙන් පුරුද්දට ඕක කර...න් ම්හ්ම්.........

කොල්ලෝ!!!!!...........

රෑ හපපුවා මදිවෙලාද මිරිකන්නෙ.."

අනේ සේපාලයාගෙ හන්තානම් මැනියනේ..තේජු උබ විනාසයි..උබ දුසාට අතවරයක් කරලා නේද යකෝ..හයියෝ...මන් පුරුද්දට නින්දෙන් දුසාගෙ චුච්චුවා උරන්නැති කියලා ඒකා කියද්දි මට ඉබේටම ඒක මිරිකුනා වෙද්දි දුසාගෙ කටින් කෙදිරිල්ලක් පිටවෙලා තදින් මන් කරපු හපන් කම් මදිවෙලාද කියලා ඇහුවා..

හයියෝ...මන් ඉදලා වැඩක් නැ හයියෝ...

තේජූ...උබ මැරියන් සුනකයෝ...

අනේ...මන් ආයෙ ඩැඩියාගෙ මූන බලන්නේ කෝමද අයියෝ...

මට බෑ යකෝ...මට බෑ.....

මන් මූනත් ඇබුල් කර කොට්ටෙට ඔබාගෙන කකුල් ගස ගසා හිතින් අඩන්න ගත්තා...

මට වහටිකක් දීපා.....ම්...

හනේ මන් දිව හපාගෙන මැරෙනවෝ...තාත්තී මාව ඔයා ගාවට ගන්ඩෝ...........................

_______________________

හලොව්..🌝❤️

තෙජු ආවා❤️😌

හයියෝ කවුරු හරි තේජුට වස ටිකක් දෙන්න පීස්...පෞ අසරනයා..

හනේ මාත් දිව හපාගෙන මැරෙනොව්.......

එන්නම්❤️

ආදරෙයි❤️

අදහස් කොටන් යන්න ඉතිම්...මන් පෞ නෙ...👉👈

_Gojo_

Share This Chapter