Back
/ 49
Chapter 18

Chapter 18

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

අන්ද්වේඒඒඑ....අන්ද්වේ......අන්ද්වේ.....

මේ ගෙවෙන්නෙ මගෙ ඝර්ම කර්කශ කටුක මුසුකශී ජරාම කාලයක්...

යේ භගවා කිමද මේ...වයි වයි වයි..නනී නනී..වේ...මේ ජිවිතේ මෙච්චර සුන්දර කිමද..

තේජුවෝ...තෝ ඔට්ටපාලු හිඹටු යකෙක්..ඊයේ තාත්ති කියලා වෙන එකෙක්ට රැවටිලා තව ටිකෙන් වලව්පාරක් කාලා සෙත්තපෝච්චිවෙනවා..ඒ මදිවට දැන්....

මන් කොහොමද ආයෙ අර මනුස්සයාගෙ මූන බලන්නෙ..

හයියෝ මන් ඒකාව කාලා හපයක් කරලා..එතන රතු පාට වෙලා..චප්ප වෙලා...වාවන්නෑ යකෝ...

මොන සිකුරු අපලයක්ද මට මේ පල දෙන්නේ..වෙන්දා පුරුද්දට මන් පාන්දර දුසාගෙ ඇග උඩ නැගලා අලි මූඩ් ඕෆ් කරන් කිරි දරුවා මූඩ් එක ඔන් කරගෙන..එලිවෙනකන්ම උරලා..යෝහ් තේජූ මොකද්ද උබ ඒ කරාපු ලොන්ත පූස් මයිල් බලු වැඩෙ..

අනේ ඉතින් පුරුද්දට පුංචිත්තා කිරිසුවද හොයන් ගිහින්නේ..බනින්නෙපා පෞඌඌ....

අනේ තෝව බැනලා මකලා ජූස් කරලා ආයෙත් ලියලා ටිපෙස් කරලත් මදි යකෝ....

මගේ ක්‍රියාකලාපය දරාගන්න බැරිතැන අර මනුස්සයා එලිවෙනකන්ම ඇහැරන් ඉදලා...ඇහෑ තප්පරේකට පියවුන්නෑලූ...අනෙ ඩැඩියේ...ඩැඩීගේ බේබියා රැවටිලා වෙන පියෙක්ගෙන් කිරි බිව්වෝහ්හ්....අච්චෝ..වට්ටු ඩූ...

දුසා කොහෙද කියන්න මන් දන්නෑ...කරාපු විලිසංගිත වැඩේ දරාගන්න බැරිතැන කොට්ටෙ හපාගෙන රෙද්දෙන් පොරවන් මුනින් අතට පෙරලිලා වකුටු වෙලා නින්ද ඉද්දි දුසා විස්තර කරන් යන ඒවා දරාගන්න බැරිතැන මන්මද කරේ කියලා බලන්න ලං වෙලා ආයෙමත් තොල තියලා බැලුවා...මන් ඒක ආයෙත් කටේ ඔබා ගත්තේ ඇයිද කියන්න මන් දන්නෑ..ලොසින්ජරේ වගේ තියෙන ඒ බොත්තම් ඇටෙයි මගේ තොලුයි විජාතීය ද්‍රැව වෙද්දි දෙක එකිනෙකට ආකර්ෂනය වුනා..

මගේ ජීවිතේට මන් වගේ ඥානකතා අමු හරකෙක් දැක්කමයි...

මොන කෙන්ගෙඩියටද ඕයි උබ ආයෙත් ඒක කටේ ඔබාගත්තේ...

එව්ව්...මේ වගේ ලැජ්ජාවක් කිසි සංසාරෙක වෙලා නැතුව ඇති...

කනවා යකෝ මල්.......

මැයි මාර ගහ යට නිදාගෙන ඉදපු මන් එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ගහ වටේ තිබ්බ තණකොල ගස් ඔක්කොමත් ගලවලා බිංකුඩ්ඩෙක් වගේ තැන තැන වලවල් හාරලා වෙච්චි ලැජ්ජාව ඒක අස්සෙ දාලා වහන්න හැදුවට ඒකෙන් වැඩක් නෑ කියලා මතක් වෙන වාරයක් ගානෙ අත දරුවෙක් අඩනවා වගේ බිම පෙරලි පෙරලි කෑගහලා අවසානෙ ලග තිබ්බ මැයිමාර පොකුරක් කටේ ඔබාගත්තා....

කැහ්..තුහ්..තුහ්...මලුත් මගෙන් ආතල්.ගන්නවනෙ..කැහ්..කැහ්..රේණුවක් උගුරෙ හිරවුනා...

අනේ...මේ ලැජ්ජාව දරාගන්න බෑ ඩැඩියේ..

සමාවෙන්න ඩැඩියෙ..

මන් මේ ලෝකෙ අත හැරලා යන්න තීරණේ කරා..මන් කරේ ලැජ්ජ නැති සමාව දෙන්න බැරි ලොකූ කිරිද්‍රෝෂී ක්‍රියාවක්..මන් දුසාව අනාත කරා..සමාවෙන්න දුසේ...මට මේ ලැජ්ජාව දරාගන්න බෑ...මේ තුත්තිරි ගහේ පඩ වැලක එල්ලිලා මන් ගෙල වැලලාගන්න තීරනේ කරා....

පඩ වැලක් වෙනුවට ලග තිබ්බේ කඹයක්...මේකක් කොහෙන්ද මෙතනට ආවෙ..කමක් නෑ..කොහොම හරි ආවනේ...ගහා අල්ලන් නැගිට්ට මන් ඇගෙ තිබ්බ වැලි තණකොල ගසාදාලා අයිනෙ තියෙන කඹෙ අරන් ලග තිබ්බ අත්තට දැම්මා...

එල්ලිලා මැරෙන්න තීරනේ කරත් හරි දැන් කොහොමද ගැටේ දාන්නෙ....

අනෙ මන් දන්නෑ අයියො...දන්න එකෙක්ගෙන් ඇහුවානම් හරි..

මන් ෆොන් එක අරන් සිරිපාලයටම මැසෙජ් එකක් දැම්මා..

"Hey sirii....are you there.."

ආන්..සීන් කරා..මූ තුන්විසිහතර පැයේම ඔන්ලයින්..

"ayubowewa babyeee...makkai ohet wennone.."

" me oi..thamuse dannawada belle wala daganna lanuwata dana gate.."

අන්න ගොටුකොල බේසමා ඕෆ් ගියා...යකෝ මැසෙජ් එක බලලා පලයම් අඩෝ...

දැන් තෝ කාගෙන්ද අහන්නෙ තේජුවො....ඩැඩියා මිනිහාගෙන් අහන්නත් බෑ..එයාගෙ ඕක ඇහුවොත් ඉන්දියාවෙ ඉදන් පියාඹලා එයි මාව හොයන්..සැක්..එයා සෙට් නෑ..

ආ...පත්තු වුනා..යූටියුබ් තියෙද්දි මන් මොකටද මේ එක එකාට නැවෙන්නෙ... කෝ බලන්න...

ආ මේ තියෙන්නෙ..යකො මේවානෙ ගැට...

විඩියෝ එක බලාගෙන ගැටේ ගාණට දාගත්තා..

හරි දැන් එල්ලියන්...

බංකුවට නැගපු මම ඉස්සිලා කඹේ අල්ල්ලන් වෙර දාලා ගැටේ ඇතුලට ඔබාගත්තා..

ආ...බඩු සෙට්..ගැටේ අස්සෙන් ගානට කකුල හිර වුනා..ආයෙත් වෙර අරන් ඊලග කකුල උස්සලා එතනින් ඔබාගත්තා...

යස්..වුත්තො යස්...

කකුල් දෙකම බැස්සගත්තා

දැන් පැද්දියන්...

යෝහ්..පියඹා යනවා මා ආකාසයේ....🎶

මේක ආතල් නාඹරියනි.....

ඕන් එහෙනම් තේජු එල්ලුනා හරිතේ...

මේ තේජූ එහෙම මැරෙයිත..ආ නෑ නෙවර්... මන් මැරුනම කවුද මගෙ අතින් අනාතවුන දුසා අංකල්ව බලාගන්නෙ..මන් තීරණේ මරා ඩැඩියා දුසාව බදිනකම් ජීවත් වෙනවා කියලා...බයවෙන්නෙපා දුසේ මට ඩැඩීලා දෙන්නෙක් වැඩ නෑ...ඔයාට තේජූ ඉන්නවොහ්...

යොහුඌඌ...වලව්වෙ උඩ තට්ටුවත් පේනවා..ආන් අර රතු කුකුලානන්දයා..පොර ලැප් එකට එබීගෙන ලොකු වැඩක..ඔහොම ඉදින්කෝ..තව ටිකකින් ඔයාටත් බඩු සෙට් වෙයි බබෝ...

පහවසරෙදි ඔංචිල්ලාවක් පැද්දාට පස්සෙ මෙහෙම පැද්දෙනෝමයි..මුලු වත්තම පේනෝ හැබැයි..කඹේ හයියෙන් අල්ලගෙන පස්සට නැවිලා ගැම්ම අරන් ඉස්සරහට තල්ලු වෙන එක වෙනම ආතල් එකක්..

යොහ් ගැම්ම ගන්න..

මේවනෙ බොලව් එල්ලිලී..

ගහක එල්ලිලා පැද්දිලා නැද්ද..

ඌහ්..හවු සෑඩ්..මෙහෙම පැද්දිලා බලන්නම ඕනි..ස්පෙශලි මැරෙන්න හිතෙන අය..ට්‍රයි කරලා බලන්න..දිගටම පැද්දෙන්න හිතෙයි..මරනෙට ටටා බායි කියලා ආතල් එක වැලදගන්න නම්..ට්‍රයි කරලා බලන්න හරිත...

ඔංචිල්ලාවක් පදිනවා වගේ එහාට මෙහාට වේගෙන් පැද්දි පැද්දි ඉද්දි එක පාරට අත්තක් කැඩෙන සද්දයක් ඔලුවට උඩින් ඇහුනා..

චිරිස් 💥..

යා...යා....එල්ලුන අත්ත යකෝ.....

හෙන සද්දෙන් අත්ත කැඩෙනවත් එක්කම කඹේ අතෑරුන මන් පැත්තකට විසි වෙද්දි කඩන් වැටෙන අත්ත අනිත් පැත්තට විසික් වෙලා ගියා...

අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි...

ඩැඩා මේන් ඔයාගේ චෑම්ප් පියාඹනවො....

ආතල් කුඩු කෙල්ලනේ..මේ විසිවෙන වේගෙට මාවත් කුඩුවෙයි..තෙජූ උබේ මරුවා ඉන්නෙ මොන දිසාවෙද දන්නෑ..

කඹේ ගිලිහිලා කම්බි වැට දිහාවට විසික්වෙලා යන තප්පර ගානට මගේ ඔලුවට එක එක විකාර ගලාගෙන ආවා..මමාට කියලා හදහනවත් බලාගන්න ඔනි..මේ ගෙවෙන්නේ ඒරාෂ්ඨකයක්ද මන්දා...

තප්පර දෙක තුනක් ගෙවෙන්නැති..වැට ගාවට ලංවෙද්දිම ඇස් පියාගත්ත මම ඕන දෙයක් වෙච්චාවෙ කියලා හිත හදාගන්නැති...

එත් මන් විසික් වෙලා ගිහින් කාගෙ හරි ඇගක වැදිලා නතර වුනා..නෑ එ කෙනා මාව අල්ලගත්තා..මගෙ කකුල් එ ඉන වටේ එතිලා තියෙද්දි අත් දෙකෙන් ඒ උරහිස් අල්ලගත්තා..

විසිවෙලා ආපු මාව අල්ලගන්නවත් එක්කම එයත් අඩි දෙක තුනක් පස්සට ගිහින් බැලන්ස් වුනා...

" අල්ලගත්තා!!!.."

මාව එහෙම අල්ලගන්න මෙ ගෙදර ඉන්නෙ එක මනුස්සයයි..

වහන් ඉදපු ඇස් ඇරපු මට දකින්න පුලුවන් වුනේ ඒ දිලිසෙන hazel ඇස් දෙක..ඒ ඇස් තුලින් මට මාවම පෙනුනා..

ඒ මූනෙ තියෙන ලාවට වැවිගෙන ඒ රැවුල් ගස්..නපුරු ඇහිබැමි..දිග ඇහිපිහාටු..කිරිපාටට දිස්නේ දෙන ඒ කම්මුල්..පිරුනු තොල් දිහා මගෙ ඇස් හරි කලබලෙන් එහා මෙහා යද්දි ඒ ගොරෝසු කටහඩින් මන් ආයෙම හරි සිහියට ආවා...

" බේබි බෝයි..මොනාද දරුවො මේ කරන වැඩ..මන් එන්න පරක්කු වුනානම්...අනෙ මන්දා පිස්සු කොටියා.."

එයා එන්න පරක්කු වුනානම් මට මොකක් වෙයිද කියලා කියන්න හදන ගමන් මගේ ඉනවටේ එතිලා තිබුන එයාගෙ අත අරන් මගෙ නහය හයියෙන් මිරිකුවා..

ඔයා නාවානම් මන් සෙත්තපෝච්චි දුසා අංකල්..

මගෙ හදවත තාම ගැහෙනවා..ආතල් ගන්න ගියාවගේ නෙමෙයි අතක් පයක් කඩලා ගියානම්..Rollo number 21 වගෙ දුසා ආව හන්දා ඔයින් ගියා..

ඉනේ රැදුන අත ගත්ත හන්දා මාව පල්ලෙහාට ලිස්සලා යද්දි මගෙ කලවායෙන් අල්ලගත්තු එයා උඩට උස්සලා මගෙ බට් එකෙන් ආයෙම අල්ලන් හිරකරගත්තා...

" කොන්ඩෙත් ගස්..ඉතින් මගෙ බෙබි බෝයි ඇති වෙනකම් සෙල්ලම් කරාද..හ්න්??..බිම නට නටා කාටද අර බැන්නෙ..අන්තිමේදි ගහේ අත්තක් කඩලයි නතර වුනේ.."

"ඔයා කොහොමද ඒක දන්නෙ..මන් බිම පෙරලුනා කියලා.."

මන් ඇහිබැමක් උස්සලා එයාගෙන් අහද්දි මේකා ආයෙම මගෙ නහය මිරිකුවා..

"පැයක් තිස්සෙ ඔයා මෙතන නටපු නාඩගම් ටික මන් උඩ ඉදන් බලාගෙනයි ඉදියෙ..බිම ඉදපු කොල්ලා කලුපාට මොකද්දො එකක් අරන් ගහේ බැදලා ගැට දාද්දි මීටින්ග් එකත් දාලා මන් පහලට දුවන් ආවා..මොලේ අමාරුව කියලා දැනන් ඉදියට ඒක මෙච්චර දරුනුයි කියලා මන් හිතුවෙ නෑ..පණකඩන් පහලට එද්දි ඔයා කඹේ එල්ලිලා පැද්දෙනවා..තේජාන්........

ඔයා නම් පිස්සු කෝලමක් බේබි බෝයි..තප්පර ගානකට මට අමතක වුනා ඔයා තේජූ කියලා.."

අ හරිනෙ අමාරුව..මෙච්චර හරියක් කොරගත්තේ මේකාට පෙනි පෙනිද..අනෙ දුසේ ඔයාටත් ඕන්නැති හනුමයක් නෑනෙ අප්පා..මේතරම් ලැජ්ජ වීමක් ජීවිතේට වෙලා නෑ..මේක නම් පුදුම හොද කාලයක්..මට මොලේ අමාරුව නෑ හරිත..එන්නෙපා ඕවට..මන් ඩැඩීට කියනවා..හුම්...

" දළදා හාමුදුරුවනෙ...මේ මොන විනාසයක්ද කොරලා තියෙන්නෙ.."

දුසාට පිට පිට ලැජ්ජ වීමෙ සතුටට මගේ මූන රතූවේගෙන එද්දි අපහසුවෙන් එයාගෙ ඇගෙන් බහින්න හදද්දි ගෑනු කෑරලෙක්ගේ කෑගැහිල්ලක් කනෙ අස්සේ චීනපටස් පිපිරුවා වගේ ලොකු සද්දෙකින් අපි දෙන්නා උඩ ගියා..

කවුද මල්ලි මෑ....

නාකි ඔසරියක්..ම්ම් අහස්තිමාල දාලා ඉන්නෙ..එකියන්නෙ මැනිකෙක් වෙන්නැති..එව්ව් මූනෙ හැටි..පැත්තකම ලොකු කලුපාට ලපයක්..පෝනි බෙට්ටක් වගේ..

"කවුද බොල මේ වින්නැහිය කොරාපු එකා..මයේ පොඩි මුනුබුරා ගිය මාසෙ රැජිනගේ රටෙන් ගෙනාව වතුර බටේ..මොකාද කියපිය මේක දෙකට කඩපු එකා..හම්මේහ්..පපුව..මයෙ නිලමේ..මේන් මෙහාට ඩින්ගක් ආවානම්..මේ මැයි ගහා දෙකට කැඩිලා ගිහින්..නිළමේ..පුතා විහාර...මෙහෙට වරෙන් කොලූ..."

කිරි අප්පාට බල්ලො නඩු කිව්වලූ..මේ වහන්තරාව මන් එල්ලුන කඹේ කෑල්ලක් අල්ලන් නේද මේ දගලන්නෙ..වතුර බටේ නෙමේ යෝදියේ ඕක කඹයක්..ඇස් ඇරලා බලාපිය..දෙන්ඩ හිතයි හෑලි කටට..හැටිවිතරක්..කුරහන් ගලක් වගේ කොටට කොටේ බතලිච්චී..

" ආ..මේ කවුරුද බොලව්..හික්කේ..මොකෑ මේ අලි හුරතල්..ලැජ්ජ නැද්ද කොලුව තාත්තන්ඩිගේ ඇගේ නගින්ඩ..වයසෙ හැටියටද ඔය ආ..බැහැපිය බිමට අපිට ලැජ්ජ නොකර.."

මන් උන්නෙ එක කකුලක් බිම තියන් අනිත් කකුල දුසාගෙ වටේ ඔතාගෙන..ඒක බිමට තියාගන්න හම්බුන්නැ මේ ගෑනි බෙරිහන්දීගෙන ගීතිකා කියන්න ආව හන්දා..ඇරත් දුසා මාව අල්ලන් ඉදපු විදියට අනිත් කකුල බිමට ගන්නත් බෑ...

මේ බොන්ඩි කඹෙ පැත්තක දාලා අහක ඉන්න මගෙන් ලැජ්ජ නැද්ද අහනවා..බොට මොකෝ මැනිකිච්චියෙ මන් මේකාගෙ කරේ නෙමෙ ඇදේ ලැගුවත්....මේකිට මම...නාකීයි කියලා මේ වගෙ උන්ට සමාව දෙන්න හොද නැ..අර මමා මන්තරෙ වගෙ මතුරන නුවර කතාවෙත් මේවගේ පාපිස්සියෙක් ඉදියා..මට නම මතක නැ බොල..මොක හරි ඒ පාපිස්සි මොකෝ මේ කුරහන්ගල මොකො..තොපි ඔක්කොම එකයි..වලව් මාන්නෙ..

මන් බිම තිබ්බ කකුල ආයෙම දුසාගෙ ඇගේ ඔතාගෙන ඉස්සිලා ඒකාගෙ අත් දෙක බට් එක වටේට තියාගත්තා..මාව ටිකක් අල්ලගනින් දුසා අංකල්..මේ ගෑනිට හොද පාඩමක් උගන්නන්න ඔනි..ඉදා බොට ඉදා..බතල බෙට්ටි...

ඇයි යකො ඉන්නෙ මන් නම් අල්ලන් ඉන්නෙ දුසානම් මේකිට තියෙන විලිරුදාව මොකද්ද මේහැටි නටන්න..

මන් දුසාගෙ ඇගෙ හරිබැරි ගැහිලා බෙල්ල වටෙ අත් යවලා දුසාගෙ මූන මගෙ පපුවෙ ඔබාගත්තා..

වරෙන්කො නාකි පඩික්කමී තෝ මොනවා හරි කියාගෙන..

" මොකද්ද ඔයාට වෙන්න ඕනි..මන් මෙහෙම ඉන්න එකද දැන් ඔයාගෙ ප්‍රශ්නෙ...මේ ඉන්නෙ මගෙ සුගර් ඩැඩි..මන් එයාගෙ බේබි බෝයි..එයා වඩාගෙන ඉන්නෙ මාව..මන් ඉන්නෙ එයාගෙ අත්වල..දැන් අපිට නැති ආච්චිට තියෙන ප්‍රශ්නෙ මොකද්ද.."

" ආච්චි..කාටද කොල්ලො උබ ආච්චි කියන්නෙ..මන් නුගවෙල වලව්වෙ මහා මැණිකේ..නම්බු තියපිය..මොන අසික්කිත වැඩක්ද මේ මහා දවාලෙ කරෙ නැගන් කරන්නෙ.."

" අපි ලුනු ගිනියනවා..ඔයාටත් ඔනි නම් මහත්තයෙක් ඇතිනේ..එයා වලේනම් සොරි තමා..ඒවට මගෙ මිනිහා දෙන්න බෑ හරි..මිනිහා එක්ක කරන දේවල් කොහොමද අසික්කිත වෙන්නේ??..අනික මන් දැන් ඔය කියන නම්බුව කොහෙන්ද තියන්න ඕනි..ඔයාගෙ ඔලුව උඩින්ද..දන්නැති නිසා අහන්නෙ..ඔය නම්බුව මොන පාටද.."

"කට කට කට..මගෙ නිලමේටද උබ ඔය ඇනුම් පද කියන්නෙ...ආ කොල්ලෝ උබ කලේ එසේ මෙසේ වැරැද්දක් නෙමෙයි..උබද මන් දඩුකදෙ ගහනවා ඉදින්..ඔහොම ඉදින්.."

පොඩි කාලෙ මමා ගෙනල්ලා දුන්න බෙරෙට ගහන පාත්තයා වගේ මහා කුරහන්ගල පැන පැන කිරිකොරහා නටනවා..එව්ව්..පනිද්දි එක තනක් උඩ අනිත් එක බිම..නිලමෙගෙ නැගපුවත් බහිනවා ඇති ඒක දැක්කාම..එක්කො නිලමෙට නගිනවා ඇති..ඒකාගෙ හස්ත ශක්තිය හන්දානෙ මේ දෙක ලබු ගෙඩි වගේ වැක්කෙරෙන්නම සයිස් වෙලා තියෙන්නෙ..දඩුකදේ ගහයි කියලා තමා බය.."

" ආ දැන් මන් බය වෙන්න ඕනිද..ඔන්න මන් බය වුනා ආච්චි හරි..අනේ දුසා..බේබි බයයිනේ..සෙව් මී සේව් මී.."

" කවුද යකෝ ආච්චි..උබට මාව සෙල්ලමක්ද.."

"ඔව්..උදාරෙන්ම ඔව්..අතිසය ප්‍රථම වතාවට මන් මේ මැනිකෙක් සෙල්ලමකට අරගත්තා..මොකද කියන්නෙ කොටු පනිනවද..ගල් කඩනවද..කැමති දෙයක් මන් රෙඩී.."

"බෙබි දැන් ඇති.."

මන් දුසාගෙ කරේ ඉදන් හිච්චි මද්දුම බණ්ඩාර වගේ ගැම්මෙන් මැනිකෙව පල් කරද්දි දුසා මගේ කන ලගට කරලා දැන් ඇතියි කිව්වා..පිස්සුද මේ හොදටෝම මදි ..බය වෙන්නෙපා දුසා..මෙකි ඔය කිව්වට මාව දඩුකදෙ ගහන්නෑ..මන් මීගස්තැන්නෙ පුංචි බේබි..මොන ජගතා ආවත් මේ තේජුව වට්ටන්න බෑ..පිස්සු කොල්ලා බයවෙලා..හනෙව් මේකා..දුසාගෙ කට මිරිකපු මන් ඒ කම්මුලට හාද්දක් දෙද්දි ඒ ඇස් ලොකු කරන් එයා ගැස්සෙනවත් එක්කම මන් බලාගෙන බෙටි කෑරලීගෙ පෙසර් නගිනවා..

" විනාසයි මුන් අපේ නම්බුව කනවා..පරම්පරා ගානක් තිස්සෙ ඉදන් අපේ මුත්තා රැකන් ආව නම්බුව මුන් එලිපිට කනවා..කරගන්න මගුලක් මෙහෙන් ගිහින් කරගනිල්ලා..කො මයෙ නිලමේ...මෙහාට ආවනම්..මේන් මුන්ව එලවන්නකො මයේ රාලෙ.."

මගේ ක්‍රියාවට ටිපර් වුන මහාතැන මිනිහාට අඩගගා ආඩපාලි කියද්දි මන් මෙ බැලුවා ආව වෙලෙ ඉදන් මේ ගෑනි ඔය අඩගහන මිනිහා කෝ කියලා..අබ්බගාතද දන්නෑ...ඉතිම් යකො බඩගාගෙන ආවත් දැන් එන්න වෙලා..

" අත්තම්මා..මොකද මේ.."

ආ නිලමෙට කතා කරාම ආවෙ වෙන්ඩ නිලමෙයා..වෙන කවුද ඉතිම් කුකුලානන්ද..එව්ව් රතු ඉන්දියන් කාරයා..ඒකා කොරාහේ ගාවට යන ගමන් මගේ දිහාවට අමුතු බැල්මට් එකක් දීගෙන ගියේ..ඇයි ඇයි උබට දුකද දුසාව දෙන්නෑ..එයත් මගෙ..ඩැඩිත් මගේ..සුදු බෙබියත් මගේ..අර නිහාරිකාවත් මගේ..මෙහෙ වැඩ කරන උනුත් මගේ ඔක්කොම මගේ යකොව්..

"මයෙ පුතේ..බලාපියකො මුන්මේ කරන නොසන්ඩාල වැඩෙ දිහා..ඔය පුංචි එකා මාව කෝචෝක් එකකට අරන්..විහාර පුතේ..මෙන් මේකාව එලවලා දාපන්කො..කවුද මුන්.."

" හයියො..ආච්චියම්මෙ..මේ මගේ ක්ලයින්ට්ස්ලා..ඊයේ ආවෙ..අලුත් බිස්නස් එකෙ වැඩකට..ඔයා ආවා විතරනෙ..ගෙට ගිහින් ටිකක් රෙස්ට් කරන්න..හවසට ආයෙ දළදාව වදින්න යන්නත් එපැයි.."

"අනෙ පුතෙ..හරි හරි..මන් යන්නම්..මයෙ පුතා පරිස්සමෙන් ඉන්නොනෙ හරිද..දවස් දෙකට ඇදිලා ගිහින් වගෙ..ආයෙ කවදැයි මයෙ රත්තරන් එන්නෙ.."

" අනිද්දා වගේ එන්න බලන්නම්..අම්මා දැන් යන්නකෝ.."

රතු කුකුලා ආවා විතරයි කිකිළිගේ සෙනේ බේරෙන්න ගත්තා..අමොර් අමොර් මයෙ රත්තරන්..උන්දෑ ඒකට කේලම් කියද්දි මන් දිහා රවන් බලපූ ඒකාට ආපිට රවාපු මන් දුසාගෙ කරේ මූන ඔබාගත්තා..අනෙ දුසේ..මේන් මේකාට ගහපන්කෝ..

" සොරි රාහුල්..අපේ ආච්චි මොනා කිව්වද දන්නෑ..එයාලා තාම හිතන්නෙ පරන තාලෙ විදිහටනේ.."

" ආහ්..ඉට්ස් ඕකේ..අපිට අවුලක් නෑ..නේද බේබි බෝයි.."

"හීහී..ඔව්.."

මන් දත් කැකුලු පාලා අපිට ප්‍රශ්නයක් නෑ කියන එයාට එකග වෙද්දි ඈත ඉදන් සුදු බේබියා මයෙ අම්මන්ඩියා වගේ පැටියො ගාගෙන දුවන් ආවා..හැබැයි මගෙ ලගට එන්න හම්බුන්නෑ එයා ගලක පැටලිලා කරනමක් ගහන්ම ගියා..වෙලාවට කුකුල්සන් පැනලා එයාව අල්ලගත්තේ..නැත්තම් අද හොම්බයි කටයි හදාගන්න කුකුල්සායම් ගාන්න වෙයි..

බේබියා ගාවට මන් බැහැලා දුවන්න හැදුවත් දුසා නෙමෙයි මාව අතෑරියෙ..අතෑරපන් මිනිහො එයාට මොනාහරි වුනාද දන්නැනේ...මන් ඇස් ලොකු කරලා ඒකාගෙන් මොකද කිහලා අහද්දි ඇහිබැමක් උස්සපු එයා ඇස් හීනි කරලා කට කොනෙන් හිනාවක් අරන් මන්ම තියාපු එයාගෙ අත් දෙකෙන් මගෙ බට් එක මිරිකද්දි මගෙ පිටබොක්ක එලියට පනින්න හැදුවා... ඒ අස්සෙ මට ඇහෙනවා කුකුලා බේබියට සැර දානවත්..

" සිහියෙන් ඇවිදිනවා!!!.."

" සමාවෙන්න විහාර හාමු.."

බේබියා මගෙ දිහාවට එන්න හදද්දි දුසා මාව අත් නොහාරින පාර මන් ඒකාගෙ කනක් හපන්න යද්දි කන එහාට කරපු නිසා තරහට මන් ඒකාගෙ කම්මුල හපලා දැම්මා වෙද්දි ඒ අත් බුරුල් වුන පාර මන් බිමට පැන්නා..ආවා මෙතන වනචරකම් කරන්න..මන් පුතා වගේ හරිත..ආස නෑ ඕවට..හුම්....

" බේබි ඔයාට අවුලක් නෑනේද.."

"අනෙ නැ පැට්ටො..මන් ෆුල් ඕකේ.."

"ඔව් ඔව් තව ඩින්ගෙන් බඩු බනිස්.."

"හෙ හෙ කෑගහන්නෙපා මැට්ටෝ.."

මන් බේබි ගාවට යනවත් එක්කම දුසා කුකුල්සාමි එක්ක ඈතට ඇවිදන් ගියා..පඩිපෙල් ගැට්ටෙ වාඩිවුන බේබියි මායි සමුගන්න කලියෙන් ලොකු කයියකට වැටුනා..

" මේ..ඒක නෙමේ අපිත් දැක්කා.."

"මොකද්ද දැක්කෙ.."

" අපි දැක්කෙ ඉතිම් ඔය වඩාගෙන උරහිසේ මූන ගහගෙන තුරුල් වෙලා ඉන්නවා.."

" ඒහ් ඒහ් පිස්සුද අඩෙහ්..එතන එහෙම එකක් නෑ...මන් අර මැනිකෙව ටිකක් අවුස්සන්ම හැදුවෙ.."

" මැනිකෙට කරපු වැඩේ නම් හොදයි ආ..මටත් පේන්න බෑ එයාව..නිහාරටයි මටයි හරියට කියුම් කියනවා එයා..මට මෙහෙ ඉදලා එපාම වෙලා තියෙන්නෙ..ඒක නෙමෙ එහෙම එකක් නෑ කිව්වට බේබි බෝයි කියලත් කියනවා ඇහුනා මට හුම්.. 👉👈.."

"යොහ් යොහ් දොන්ත වෙන්නෙපා..පිස්සුද..තුන් හිතකවත් නෑ..එහෙම එකක් ඇතිවෙන්නෙත් නෑ.."

" අමොර් අමොර් ඔන්න මන් පිලිගත්තා හරි.."

"පිලිගත්තත් නොගත්තත් ඒකයි ඇත්ත..අනික මට කෙනෙක් ඉන්නවා.."

" යා..කොල්ලො සිරාවට..බොරු කියන්නෙපා..කවුද ඒ."

"ම්ම්ම් ඔයා දන්නෑ..දුසා අංකල්ට වඩා අවුරුද්දක් දෙකක් බාලයි එයා..ඊලග පාර මන් එයා එක්ක එන්නම්කො..නැත්තම් ඔයා එන්න මාව බලන්න.."

" එන්න බලන්නම්කො පැට්ටො..ඊයේ ඉදන්ම මන් හිතන් ඉදියෙ ඔයා රාහුල්ගෙ බෝයි කියලා..හ්ම් කමක් නෑ ඉතිම් කෙනෙක් ඉන්නවනම් හොදයි..ඒවුනාට ලමයො ඔයාලා දෙන්නා හුගක් ගැලපෙනොනේ....අනෙ මන්දා ඔයාගෙ කැමැත්තනේ.."

" මට මෙයා ගැන හැගීමක් නැ සුදු බෙබි..මොකද මගෙ පපුව එයාගෙන් පිරිලා ඉවරයි..මන් හිතන්නෑ ඒ ආදරෙ තව කෙනෙක්ට ඉඩක් තියෙයි කියලා නම්..ඒක නෙමෙයි..ඇයි ඔයා විහාරයක් අතැරලා නිහාරිකාවක් තෝරගත්තේ.."

"මොකද්ද අනෙ එයා නිහාර..නැතුව නිහාරිකා නෙමෙයි..අම්මොහ් විහාර හාමුගෙ නම විහාර වුනාට ගතිගුන නම් එහෙම නෑ..මට පොඩිකාලෙ ඉදන්ම හුරු නිහාර හාමුව..රට ගිහින් මෙහෙ නතර වෙද්දිත් මන් එක්ක ඉදියෙ නිහාර..එයා හැමතිස්සෙම මට උදව් කරා..මගෙ හැමදෙයක්ම හොයලා බැලුවා..ඉතිම් ඔහොම ඉදලා අපි ආදරෙන් බැදුනා..මන් තමයි මුලින්ම ආදරෙ ප්‍රකාශ කරේ..එයා හරි හොදයි..නිහාරිකාවක් වගේ ලස්සනයි..විහාර හාමු නම් ඉස්සර ඉදන්ම නිහඩ චරිතේ..නපුරුයි..වැඩිකතා බහක් නෑ..පොඩිකාලෙ මට සැර දැම්මාට දැන් නම් ලොකූවට නපුරුකම් පාන්නැ...ඒවුනාට ඔෆිස් එකේදිනම් මාව කන්න හදනවා..එයත් හොදයි..මන් ගෑන ලොකුවට නැතත් හොයලා බලනවා..මට එයාව ලොකුවට දැනෙන්නෑ ඉතිම්..හරි නම් එයාට නෙමෙයි මගෙ නිහාරටයි විහාර කියන නම වැටෙන්න ඕනි.."

"හ්ම්..විහාරයා අමුතුයි තමා..එවුනාට නිහඩ පිටට සීතල මිනිස්සු ඇතුලතින් හුගක් උනුසුම්..එහෙම අය ආදරෙ කරද්දි වුනත් දිය කරලා මරලම දානවා..නිහාරත් හොදයි විහාරත් නරකම නෑ..එ වුනාට අමතක කරන්නෙපා ඔය ලස්සන නිහාරිකාත් පුපුරනවා කියන එක..හරිද.."

" ඇත්ත..ඒත් ඒ නිහාරිකා පුපුරන හන්දානෙ තරු උපදින්නෙ..එයාලා තරුවලට උපත දෙනවා.."

" ඔව්..ඔයා හරි..ඒවගේ මතක තියාගන්නකෝ නිහාරිකාව පුපුරලා ඉපදෙන තරුවල අවසානෙ සිද්ද වෙන්නෙත් නිහාරිකාව නිසාමයි කියලා.."

" ඒවගෙම මන් නම් හිතන්නෑ විහාර හාමු ඔයාට නපුරුකම් කරනවා කියලා..ඇස් ඇරලා බලන්නකො.."

".හා හා මන් බලන්නම්කො පැහිච්ච සීයේ..මට කියන්නෙ ඔයත් හොදට ඇස් ඇරලා බලන්න..වටින දේවල් මගහැරෙන්න පුලුවන්.."

" වටින දේවල් එහෙම ලේසියෙන් මට මගහැරෙන්නෑ..ආයෙත් එහෙම මගහැරෙන්න මන් ඉඩතියන්නෙත් නැ.."

අපි දෙන්නාගෙ කතා බහට තිත තියන්න වත්තට ඈතුලුවුන සුදි පාට කැබ් එක සමත්වුනා..වලව්වෙ දොරකොඩ ඉන්න හනුමන් ඇන්ඩ් වයිල්ඩ් කුකුලාත් ඒ දිහාවට බෙල්ල දාලා බැලුවා..

වලව්වට ආපු කවුරු හරි කියලා හිතුව හන්දා වැඩි අවදානයක් නොදුන්නත් වාහනෙන් බිමට බැහැපු කලු ට්‍රවුසර් එකට දනිස්ස ගාවට අත නවාපු සුදු ශර්ට් එක ඇදන් උන්න ඩැඩී මාව පුදුමෙනුත් පුදුමයට පත්කරා..

මෙයා මෙහෙ....

"තේජූ..."

" ඩැඩීහ්...!!!!!!!!!.."

වාහෙන් බැහැපු එයා මාව දැකලා මගෙ නම මුමුනනවත් එක්කම එයාව දැකපු සතුට වාවගන්න බැරිපාර මන් කෑගහගෙන එයාගාවට දුවන් ගිහින් එයාගෙ ඇගට පනිද්දි මාව අල්ලගත්තු එයා වටයක් කරකවලා කැරකිලා මාව තදින් තුරුල් කරගත්තා....

"ඩැඩී මේ ඔයාමද.. අනෙ...ඔයා මෙහෙ.."

" ඔව් බබා..මේ මම.."

"ඔව්මයි ඔයා ඇවිත්.."

"හ්ම් මන් නෑවිත් කොහොමද මගෙ හුස්ම ටික මෙහෙ ඉද්දි.."

"අනේ ඩැඩියෝ..ඔයා කිව්වෙවත් නෑ.."

"කියන්න ෆෝන් වැඩ කරාද උබේ ආ.."

"හෙ හෙ කෑගහන්නෙපා ඉතිම්..ම්හ්ක්..සතුටුයිනේ..ආ ඔම ඉන්නකො ටිකක්.."

කො මේ සුදුබේබියා..ඩැඩියා මාව මරන්නෙ දවසක සප්‍රයිස් කරලාමයි..බෙබිට ඩැඩිව පෙන්නන්න ඕනි හන්දා ඒයා ගාවට ඇවිදන් යද්දි මන් දැක්කා ඈත උන්නු රතුකුකුලා අපෙ හනුමන්තාගෙ උරහිසට තට්ටු දාලා උරහිස මිරිකන ගමන් මොනාදො කියලා මේ පැත්තට ඇවිදන් එනවා...මන් බේබි ගාවට යන්න කලින් බේබිව පාස් කරන් අපෙ පැත්තට ආපූ රතු ඉන්දියන් කුකුලා මටත් රවාගෙන ඩැඩීගෙ දිහාවට ඇවිදන් ගියා..

" මෝඩ ලමයා.."

හැ ඒකා මෝඩයා කිව්වෙ මටද..

අඩො කුකුලෝ..කරමලේ ගලවගන්න ඕනිවෙලාද උබට ආ..එන්නෙපා ඕවට..මන් පලිගන්නවා හරීද...

____________

මෝඩ තේජූ ආවා....😫❤️

නුවර ගිහින් ඕන් ඊලගට ගෙදර යන්නයි හදන්නෙ..

විහාර

නිහාරට බායි කියන්න දැන් ඔයාලා...

ඩැඩියා ආවා ඔන්න..❤️

දුසා පෞඌඌඌ😫❤️

ඉතින් ටිකක් පරක්කු වුනා..සමාවෙන්න ඉතිම්..හැම දවසක්ම එකවගෙ සුන්දර නැහැනෙ..නරක දවසුත් එන්නෝනෙ..හැම දෙයක්ම හරියයි..

හැම දවසක්ම සුබ වේවා...❤️

එන්නම්❤️

ආතරෙයි😫🌺❤️

කොමෙන්ටුවක් කොටන් යන්න..ම්හුක් දුකයි නැත්තම්👉👈

_ Gojo _

Share This Chapter