Back
/ 49
Chapter 30

Chapter 30

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

"ඩැඩීහ්...මන් රෙඩීහ්.."

"ඉන්න එනවා.."

තුනට විතර එලියට යමුයි කියලා කතා කරගත්තු නිසා මන් black colour බොටම් එකට olive colour  tank top  එකයි black cap එකට shoes දාගෙන වෙලාවට එලි බැහැලා මයෙ මනුස්සපරානේ එලියට වඩිනකම් සෝෆා එක උඩ හතර ගාතෙන්  වැටිලා ඉදියා...

" හරි යමු.."

ඌහ්...සෙස්සීඊඊ...

අර තේජුගේ ඩැඩීද

බුදු අම්මො සෙස්සි පාට

වෙන්දට අදින නැශනල් කිට් එකයි කිරිකොකා වගේ අදින සුදු ට්‍රවුසර් එකයි දිගම දිග ශර්ට් එකයි නැතුව ඉදලා හිටලා ඩැඩී බ්ලැක් කලර් outfits වලට නම් ඉන්නවාටත් වැඩිය තරුණ වෙලා පේනවා..

Black Gurkha Trousers එකට Black lapel polo shirt එක ඇදලා යට කරලා වෙන්දට නීට් එකට පීරන කොන්ඩෙ messy type එකට හදාගෙන mask එකක් දාගෙන මගෙ දිහාවට ආපු එයාගෙන් පෙනුනෙ handsome mixed sexy ලුක් එකක්...

පිස්සු කොල්ලා..මාව කෙසේවෙතත් මට  මේකාව නම් පැගිරිච්චියොන්ගෙන් බේරගන්න වෙයි වගේ..

මෙ ලස්සනට කෙල්ලො හැරි හැරි බලයි..දැන් ඩැඩියට නාකි මගුල කියන්නත් බැහැ..මට ඉරිසියයිත් වගේ ටිකක්..ඩැඩි මගේනෙ වෙන උන් දකින්නෝන්නෑ මේ ලස්සන..එක්කො අද නොගිහින් ගෙදර ඉමු කියන්න හිතෙනවා..

" යමු බබා..මොනාද ඔච්චර කල්පනා කරන්නෙ..ලෑස්තියි කියලා බෙරිහන් දීලා දැන් මෙතන ලෝකෙ කඩන් වැටුනා වගේ කල්පනා කරනවා.."

" ඩැඩි මාව වඩාගන්න.."

මම සෝෆා එක උඩට නැගලා අත් දෙපැත්තට දික් කරලා එයාට කතාකරා..

" දැන්.....බබා අපි යනවනෙ.."

" යන හින්දා තමා මාව වඩාගෙන යන්න..ගිහිල්ලත් වඩාගෙන ඉන්න..."

"උබ අත දරුවානෙ වඩා ගන්න..කෝලම් නැතුව මෙන්න මෙහෙ වරෙන් බන් යන්න.."

මුඩුමයා..මගෙ පස්සටත් ගහලා කී එක අරන් මාවත් දාලා එයා යන්න ගියා..එයා එලියට යනකනුත් මම ඉදපු විදිහටම අත් දික් කරන් උඩ නැගන් ඉදියා..

වරෙම්කො බබා කියාගෙන දත් ඇන්ද බඩට යන්න දෙන්නෙ...

එයාට හිතින් දෙහි මිරිස් අඹර අඹර මාත් කාර් එකට නැගලා රවාගෙනම ඉදියා..

අද ඩ්‍රයිව් කරන්නෙ එයා..ලොකු  දෙයක් ඩ්‍රයිවර් ඉදියම නිදහසෙ කට කන්නවත් බෑනෙ.. අද නම් කටකනවට වඩා යමක් කරන්න පුලුවන් වෙයි වගේ..

නැ නෑ එවා නෑ..මාව වඩාගෙන ආවෙ නෑනෙ..ආයෙ සතියක් යනකම් මුකුත්ම නෑ...

එයා කාර් එක ස්ටාර්ට් කරන් ගේට් එකෙන් එලියට දාද්දි අපිත් එක්කම පිටිපස්සෙන් තව ජීප් එකක් ආවා..යන යන තැන උන් ටිකත් එනවා කූඩැල්ලො වගේ..මේවා ආරක්ශාව පිලිබද ප්‍රශ්න..

"බබා..."

ඔන්න එනො බාබා හූබා ගාගෙන..මට ඇහෙන්නෑ ඕවා..මන් එලිය බලාගෙනම ඉදියා..

"බබා..මගෙ වස්තුව.."

පෙනේද මේකාගෙ කපටිකම..මන් අහක බලාගෙනම ඉදපු හන්දා මගෙ අතක් අරගෙන පිට අල්ලට හාදුවක් තියලා මහාපටැගිල්ලෙන් එතන අතගාන ගමන් මට කතා කරනවා..

පුරාවස්තු මතක් වෙන්නෙ චාටුවක් දාද්දි තමයි...

"බබා අපි කොහෙද යන්නෙ.."

"කියන්නකො.."

"බබා.."

"ඕන මගුලක යන එකයි ඇත්තෙ.."

කටවහන් ඉදලත් බෑ..අද දවස ඉවර වෙනකම්ම බබා හූබා තමා..ඔන්නොහේ යන මගුලක යන්න කිව්වා..මන් තරහයි මෙ මනුස්සයා එක්ක..

"බිච් එක පැත්තට යමුද..."

"හ්ම් යමු..කාලෙකින් ගියෙත් නැහැ.."

බීච් එකට තමයි එයා ඉස්සර ඉදන්ම යන්න ආස...මාත් වැඩිපුරම ආස..

"හ්ම්..ඔක්කොටම කලින් ඔයාට මොනවා හරි කන්න ගමු.."

හප්පොච්චියේ...අක්ශාංශ දේශාංශ කිරලා මැනලා හෝදලා අරන් ගාන්ට පොයින්ට් එකට ශූට් කරානෙ මේ කපටිච්චා..

කෑම වලට මන් මාවම පාවලා දුන්නා..සමාවෙන්න මයි සෙල්ෆ්....

"අන්න ඒවා හොද වැඩ *kiss* "

"ලායූ ඩැඩි.."

ඔන්න දැන් ඉතිම් තරහා මරහා ඔක්කොම ඉවරයිලූ..ඇයි ඉතිම් කන්න අරන් දෙනවනෙ..උබත් මහා නරියා ඩැඩි..කමක් නෑ කන්න දෙන නිසා කම්මුලට කිස් එකකුත් දුන්නා ඉතිම්...

"ලව්යූ සෝ මච් බබා.."

හැහ්..මට ඇහුනා හරිද..

"එහ්..ඔයා ආයෙ කිව්වද..යොහ්...පිස්සු කොල්ලා මගේ..උම්මාහ්.."

"හරි හරි..කො එන්න යමු..කොහෙ යන්නත් කලින් ඔය බංඩිය පුරවන් ඉමු.."

පිස්සු කපුටා මගේ...ඔයා තමා බඹා කෙටූ එක්කෙනා.....

වැල්ලවත්ත kfc එක ගාවින් නවත්තපු එයා මාවත්  එක්කගෙන ගිහින් මාසෙකට හරියන්න එකපාරින් අරන් දීලා බීච් එක පැත්තට වාහනේ දැම්මා..

ආර්හ්...නිදහස්...කාලෙකිම්.......

එයා පාර අයිනෙන් වාහනේ නවත්තලා පිටිපස්සෙන් ආපු ගාඩ්ලට මොකක් හරි කිව්වා...

මං මස් බකට් එකටයි බර්ගර්ස් දෙකකටයි ස්ප්‍රයිට් එකකටයි වැඩේ දෙද්දි බර්ගර් එකක් විතරක් කාපු එයා steering wheel එකට ඔලුව තියාගෙන හිනාවකුත් කටගොන්නට අරන් මගේ දිහා සමවැදිලා වගේ බලාගෙන ඉන්නවා..එයාට මස් අන්ඩක්වත් ඕනිවෙලාද...අයියෝ පිස්සු කොල්ලා..ලැජ්ජ නැතුව කෑවානම් ඉවරනේ..මේවා එයාගෙම සල්ලිනේ..

"ඔනොද්ද..ඔම් බම්ලෝගොන්..ඔන්නෙ..ඔන්ම්ඩක්ම්..ඔම්නෙම්ද.."

මම මංකැල්ල කකාම බකට් එක එයාට දික් කරලා එයාටත් ඕනිද කියලා ඇහුවා..

"නෑ බබා කන්න.."

"ඇජ්ජ ඔන්නොපා..ඔරන් කොන්නඔනෙ.."

"එපා එපා මට තෙල් කෑම හොද නැහැ.."

එපාලුනේ..ආහ් එයාට කටලස්රෝල්..ඔකේ ඕකේ..එපා නම් මම කන්නම්..

"ඔන්නාද ඔහ්හර ඔලන්නෙ.."

"බබාගෙ ලස්සන.."

අනේ ඉතිම් කනකොටත් ලැජ්ජ කරනවනෙ අප්පා..මම පලවෙනි වතාටවට මස් අන්ඩක් හම්බුන පොඩි එකෙක් වගේ කන එක වෙනම කතාවක්..එහෙමයි කියලා මෙහෙම විහිලු කරන්නොන්නැනෙ..ආස නෑ ඕවට හරිත..මම එයාට රැව්වා..

"නෑ විහිලුවට නෙමෙයි..බබා ඇත්තටම ලස්සනයි.."

"ඔරි ඔරි..ඔම්ම ඔලන් ඔන්න..ලස්සන..දොම්වල් දිහා..ඔලන්න ඕනේ.."

"හ්ම් හරි මම බලන්නම්..බබා හිරකරගන්නැතුව කන්නකෝ..කො එන්න කට පිහිදන්න.."

මම කට උල් කරලා එයාට දික් කරද්දි ටිෂූ එකෙන් එයා මගෙ කටවටේ පිහිදලා පෙක් එකකුත් දුන්නා..ම්හුක්..කටගැස්මත් හරි කරස් කරස්..

"බබා.."

මස් බකට් එකේ තිබුන අවසාන අන්ඩ කන්න අතට ගත්තු මම එයා කතා කරපු නිසා නැවතුනා..එයාට අන්තිම එක ඕනි වෙලාද..හයියෝ...අන්තිම එක තමා දෙන්නම බැරි..කමක් නැ ඉතිම් ඩැඩි නිසා දෙන්නම්කෝ..

මන් එයා දිහා බලලා බෝල ඇස් වලින් මස් අන්ඩ දිහාවට බැල්මක් දීලා එයාට ඒක දික් කරලා හයියෙන් ඇස් ගැහුව..

හරියට නිකම් අවසාන එක දිලත් බෑ නොදීත් බෑ වගේ ලුක් එකක් ආරූඪ කරගෙන වගේ...

"නැ ඔයා කන්න.."

"ආහ් එපාද.."

අම්මො ලොකු දෙයක්..මන් දැනගෙන ඉදියා කොමත් එපා කියනවා කියලා..හික්ස්....

"බබා.."

"හ්ම්.."

මන් ඉදියේ මස් අන්ඩ කටේ ඔබාගෙන වෙද්දි මගෙ කම්මුලක් මිරිකලා එයා නළලට හාද්දක් දුන්නා..

"ආදරෙයි.."

යොහ්..මෙයා මාව දියකරනවනෙ...

"මාත් ආදරෙයිනේ ඩැඩී.."

"බබා..මන් ආදරෙයි..මට බැ ඔයාව කා එක්කවත් බෙදාගන්න.."

"ඩැඩි.."

මෙ මොකත මේ....

"ඒක ඇත්ත..බාප්පා නෙමෙ සප්ත ආයෙ ඇවිල්ලා ඔයාව ඉල්ලුවත් මට බෑ ඔයාව එයාලට දෙන්න..මට බෑ ඔයාව බෙදාගන්න..බබා ඔයා මගේ..සම්පූර්නෙන්ම මගේ විතරයි..වෙන කෙනෙක්ට ඔයාගෙ කෙස්ගහක්වත් අයිති වෙන්න දෙන්න බෑ.."

මන් දන්නෑ එයා එකපාරටම එහෙම දෙයක් කිව්වෙ ඇයි කියලා නම්..මවා ගත්තු සංසුන් කමකින් එයා එහෙම කිව්වට හිත ඇතුලෙන් කලබල වෙලා කියන්න මට හොදට තේරුනා..මෙතන කලබල වෙන්න දෙයක් නෑ තමයි..එවුනාට මම කැමති නැහැ එයාගේ හිතේ සැකයක් ඇතිවෙනවට...

" මන් ඔයාගෙනෙ ඩැඩි..මෙ තේජූ ඔයාගෙ විතරමයි..මට ප්‍රොමිස් වෙන්න පුලුවන්..අපි අතරට කවුරුවත් එන්නෙ නෑ..මෙ හිතේ ඔයාට ඇරෙන්න වෙන කා ගැනවත් ආදරයක් ඇතිවෙන්නෙ නැ.."

"ම්ම්ම් මන් දන්නවා..මට මගේ ඇම්ඩයාව විශ්වාසයි..එත් අමතක කරන්නෙපා..ඔයා අල්ලන හැම අඩව්වක්ම මම දන්නවා කියන එක..රට ගිහිල්ලත් ලොකු ජල්ලියක් ඇල්ලුවා කියලත් මම දන්නවා පුතෝ..කමක් නෑ  බය නැතුව ඕනි දෙයක් කරපන්..පිටිපස්සෙන් මන් ඉන්නවා..උබ මිනියක් මරලා ආවත් නාවලා ගෙට ගන්න එකෙක් මම.."

මගේ පිස්සු මගුල බලන්න ඉතිම් ඒ ආදරෙ..හැමදේම දැනගෙන නොදන්නවා වගේ ඉන්න එකෙත් වෙනම ආතල් එකක් තියෙනවා නෙහ්..ආතල් එකෙ එයා එහෙම කියද්දි බදාගෙන කිස් එකකුත් දුන්නාට මොකද එයා කොයිතරම් දුරට මන් ගැන දන්නවාද කියන එක ගැන නම් හීනියට පොඩි බයක් වගේ එකක් දැනෙනවා..

කාර් එකෙන් බැහැලා බීච් එක පැත්තට ඇවිදන් ආපු අපි ඉස්සරහට ඇවිදගෙන යද්දි බීච් එක දිගේ ටිකක් දුර ඇවිදන් යමු කියලා කියපු හන්දාම එයා වාහනේ බොඩිගාඩ්ස්ලට අරන් එන්න කියලා අපි තනියම එන්න ආවා..

යන යන තැන් උන් ආවාම නිදහසේ ප්‍රේම සැදෑව ගත කරන්නවත් බෑනේ....හොදම වැඩෙ ඕකුන්ට...

වැල්ලවත්තේ ඉදන් මවුන්ට්ලැවරියා එක පේන මානෙට එනකම් පයින් ගාටන් ආපු එයාටයි මටයි තීන්නෙ එසේ මෙසේ අමාරුවක් නෙමෙයි..යකො මෙච්චර දුර ඇවිදලාද..තෙරුනේවත් නැහැනෙ...

කො මෙ මනුස්සයා..මෙ දැන් ඉදියානෙ..පස්සෙන්ම ආවානේ..මේකාව විපක්ෂෙ එකෙක් අදුරගෙන ඉස්සුවාවත්ද..අඩෝ...වරෙන්ඩෝ...පලයන්ඩො..සිරාවටම මෙ මනුස්සයා කෝ..

මන් ආපස්සට ආයෙ ඇවිදන් ඇවිත් එයාව හෙව්වා..කො යකූ..කොහ්-..ආ අර ඉන්නෙ..මොකද්ද අර වැටකෙයි පදුරක් අස්සෙ හිටන් කරන්නෙ..

ඈ බොල මිනිහෝ..උබ මොකද්ද මේ කරන විලිසංගියක් නැති වැඩෙ..පදුරක් අස්සෙ ඉන්න ඇච්චො කපල් එකක් කටකන එක දිහා ඉනට අත් දෙක තියන් බලාගෙන ඉදලා මේකා මොන තෘප්තියක්ද  මේ ලබන්නෙ...

මන් ලගට යද්දි අරුන් දෙන්නා සමවැදිලා කටවල් කාගෙන පැනිබේරගෙන ඇගවල් අතගාගෙන ඉද්දි ඩැඩියා උගුර පාදපු සද්දෙට ගැස්සිලා දෙපැත්තට වුනා..උන් දෙන්නා අම්බානෙට  බයවුනා..

පෙනුමෙන් දහය එකොලාහා වසරෙ කියලා කියන්න පුලුවන් පොඩිඋන් දෙන්නෙ..එවුනාට පදුරු අස්සෙ කටවල් කනවා..

" මොකද්ද මෙතන වෙන්නෙ..පෙනුමෙන් නම් ඔය ලමයි දෙන්නාට තවම දහා අටක්වත් නැතුව ඇති..මම හරිනේ..ඉගෙන ගන්න ඕන වයසේ ඔය ලමයි මෙහෙම පදුරු අස්සෙ ලැගන් මොන ලැජ්ජ නැති වැඩද මේ...ආ ලමයෝ ඔයා ගැහැනු දරුවෙක්..ගැහැනු දරුවෙක් වුනාම තමන්ව ආරක්ෂා කරගන්න දැනගන්න ඕනී...මෙහෙම එක එකා එක්ක පදුරු අස්සෙ ලැගගෙන විහින් විනාස වෙනවා..අද  කාලෙ වෙන දේවල් දැකලත් ඔයාලාට පරිස්සම් වෙන්න බෑ..හරි කොල්ලෙක්නම් ඔය ලමයාව මෙහෙම ඇදගෙන එයිද..පාලු බීච් එකක පදුරක් අස්සට..එතකොට තමුන්..නීතියේ හැටියට තමුන් මේ කරන්නෙ වැරැද්දක් කියලා දන්නවද..මෙහෙමද තමුන් ඒ කෙල්ලගේ විශ්වාසෙ රකින්නෙ..ඔක්කොටම කලින් තමන්ගෙ කෙල්ලට ගරු කරන්න..අදින්නැතුව පොඩ්ඩක් ඉදපන් බබා...කොහෙ යනවා කියලද තමුන් දෙන්නා මේ..තේජූ..පොඩ්ඩක් ඉන්නවකො ලමයෝ..ගෙවල් වල මිනිස්සුන්ට..මොකද මොකද බන් මේ අදින්නෙ..පොඩ්ඩක් කතාකරන්න දීලා පැත්තකට වෙලා ඉදපන්කෝ.."

මන් එතනට ලංවෙද්දිම ඩැඩි පාරිලිමේන්තුවෙ ගතියට පොඩි උන් දෙන්නාට ගහගන්ඩ වගේ දේසනාව දෙන්න පටන් ගත්තා..මගේ ඩැඩියට ආරස්සක ඇමතිවැහිලෝ...අනේ ඩැඩී ඕකුන් දෙන්නාට ඉන්න දීපන්..ගල්කූඩු වලට කුරුල්ලො ගහන්නෙපා කියලා මේකාව මම ඇදලා ගන්න හැදුවත් එයා නෙමෙයි කටවහගත්තේ..එයා නැවත්තුවෙ නැති නිසා මාත් පැත්තකට වෙලා ඉදියේ නෑ..පොඩි උන් දෙන්නා යකෙක් දැක්කා වගේ බයේ ගැහෙද්දි පක්ෂ රැස්වීමට ඇවිත් ජනයා අමතනවා වගේ මෙයා ආයෙම දේසනාව පටන් ගන්න හැදුව පාර මම එයාගෙ අත් ගොබයක් හැපුවා..වෙලාවට මාස්ක් එකක් දාන් ඉන්නෙ..

"මොකද බන් හපන්නෙ..උබ මගෙන් කන්න තමා ඔය හදන්නෙ..ඉදපන් ටිකක්..ඔය ලමයි..තෙජූ උබටත් පදුරක් අස්සට යන්න ඕනි වෙලාද.."

"ඔව් .."

"මොකක්..ආයෙ කියපන් බලන්න.."

"අයියො ඩැඩි මෙන්න මෙහාට එනවාකො..ඇස් පොට්ටද මනුස්සයෝ මේ මුන් දෙන්නා විතරක් නෙමේ අර අතන..අර ඒකට එහාපැත්ත..මේ මෙ පැත්තේ..අර බලන්න හැමතැනම පදුරු කපල්..ඔයා කීදෙනෙක්ට කියලා කෑගහන්නද..කව්ද දන්නෙ ඕවායෙ බැදපු උන් ඉන්නවද කියලා..මෙන්න මේහෙ එන්න අනෙ යන්න..තව කියෙව්වොත් මුන් එකතුවෙලා අපි දෙන්නාට ගහලා පන්නයි.."

මන් එයාගෙ උරේක එල්ලිලා කනට ලංවෙලා එහෙම කියද්දියි මගේ පොට්ටසයිමා දැක්කෙ ඒ පදුර හැර තවත් පදුරු තියෙන බවත් මුන් ඩබල හැර තවත් කපල් එන්න බවත්..එයාගේ කෑගැසීම නිෂ්ඵල බවත්...එව්ව් ගොන්මෝඩයා...

පිස්සු මගුල.. මගෙ හුඹස් මැටි අලේ..බලන්නෙපැයි මූන නාටු වුන ලස්සන..

"කො අහකට වෙන්න මම මේක බලාගන්නම්.."

කිව්වත් වගේ මුන් ටික අපි දෙන්නාට අල්ලලා නෙළුවොත් මොන රජාට කියන්නද...

"ඔයාලට තේරෙනවද මෙ වැරැද්දෙ බරපතල කම.."

මන් අහද්දි එතන ඉදපු කොල්ලා මගෙ ඇගට කඩාපනින්න බලාගෙන නැගිට්ටා..

"නැ ඇයි මොකද්ද ප්‍රශ්නේ.."

"කිසි ප්‍රශ්නයක් නෑ මල්ලි..අපි පදුරු තුරුගා ප්‍රේමේ සොයන වැඩසටහනෙන්.. මල්ලි ඔහොන්ම මුහුද දිහා බලන්නකෝ..නැ ඔයාට පේන්නැ අපි කැමරාව හන්ගන් ආවෙ..ඉතිම් අපිට කියන්නොන වුනේ..ඔයාලා හොදට කරා .අපිට සතුටුයි..ඔයාලා බයවුනනම් අපිට සමාවෙන්නෝනේ..අතිශයප්‍රතම වතාවට මෙ වගේ උදාර කපල් එකක් දැක්කේ..හො.ම.ත.ග.යු මල්ලි පදුරු අස්සෙ කට කෑවට කොටු පනින්න හොද නෑ..අපි වගේ කැමරා අල්ලන් ඉන්න අයියලා ඉන්න නිසා ඕවා ලීක් වෙන්න පුලුවන්..ඒක නිසා හො.ම.ත.ග.යු..හරෙහ්..එහෙනම් අපි කැපුනා..ස්තූතියි ඔයාලාගෙ දායකත්වයට..ඉතිම් තවත් මේවගේ උදාර කපල් සොයන මෙහෙයුම දියත් කරමින් අපි කැපුනා..පදුරු තුරුගා ප්‍රේමේ සොයමු..මතක ඇතුව අපේ යූටූබ් චැනල් එක සබසකරයිබ් කරන්න මල්ලි බබා..නංගි බබා..මගෙ නාකි බබා එක්ක මම කැපුනා..හො.ම.ත.ග.යු..කැමරා තියෙන්න පුලුවන්..ලීක් කරගන්නෙපා හරේහ්..."

හම්මොහ් හුස්ම..බලන්නෙපැයි උන් දෙන්නාගෙ මූනු..අපායට ගහන්න අහක බලාගෙන දාපු ආප්පයක් වගේ....

යැස් යුරේකා..ගුටි නොකා අපි බේරුනා..මන් උන් දෙන්නාට කෙප්පා ගහලා ශේප් එකේ එයාවත් ඇදගෙන එහාට එන්න ආවා..

රැල්ලයි වෙරලයි බලන්න ඇවිත් තව ඩින්ගෙන් බෙලි නැතුව ගෙදර යන්න වෙන්නෙ..මාෆියා පරාදයි  අපේ සිගිතිපාතාලෙ එක්ක බලද්දි..මගෙ මනුස්සයාගෙ දකුනු මොලේ ඉදිමිලා වැඩියි..ඒකයි මෙ ඔක්කොම..

ඩැඩියා ඉනට අත් දෙක තියාගෙන ඇස් හීනි කරලා මන් දිහා රවන් බලාගෙන ඉන්නවා..අනෙ අපි පිච්චෙයි ඔය රැවිල්ලට..

"හරිද දැන්.."

" ඔව්..දැන් හරි..තව ටිකෙන් බෙල්ලත් ගහලා යනවා.."

"පිස්සු...කියලා වැඩක් නෑ...මේ අපි හුගක් දුර ඇවිත්.."

" ඔව්නෙ බලන්නකෝ අර ලැවරියා එක පේනවා..එ හරියට යමු..එතන ලස්සනයි.."

"හ්ම් යමූ.."

මේ ලැවරියා එක සම්බන්දව නේද අර ලොවීනා කෙල්ලගේ කතාව තිබුනේ..මෙඩ්ලන්ගෙයි ලොවීනාගෙයි ලවස්ටෝරිය..ඕක නොදන්නෙ කවුද ඉතිම්..ජනප්‍රවාද වල හැටියට ලොවීනා මුහුදට පැන්නාලූ..සමහරු කියනවා එයාගෙ අවතාරෙ වෙරලේ සැරිසරනවා කියලා..අනේ මන්දා ඔව්වා...

රෑකට එන්නොනේ ටිකක් බලන්න. ලොවීනා අක්කන්ඩි ඉදියොත් එහෙම..එයා මට අක්කද වෙන්නෙ..මැරුනේ අක්කෙක්ගෙ වයසින්නෙ..එවුනාට හොල්මන් වයසට යන්නැද්ද..එහෙම වුනොත් හෙනට නාකියිනේ ලොවීනා අක්කා..දැන් කෙස් හැලිලා දත් ඉදිලාද දන්නෙත් නැහැ..හම්බුන වෙලාවක අහන්නොනේ මොකද්ද සිරාවටම එදා වුනේ කියලා..පස්සෙ එයාගෙ නිදාන කතාව අහලා මගෙ ඇගට වැහිලා උන්ව මරන්න යයිද දන්නැ..බුදාම්මො මගෙ රදල ඇග යක්කුන්ට දෙන්න බෑ..ලොවීනා අක්කා බලගතුයිද දන්නෙත් නැහ්..බෙල්ල ගලවලා අතට දුන්නොත් බල බල ඉන්න..ලෙසි නෑ ඉතිම් දැන් එයාගෙ නමින් හොටෙල් එකකුත් තියෙනවා..ආයෙ ගැම්මක් තමා..

"ඩැඩි මේ.."

"ම්ම්ම්ම් ඇයි.."

" ඩැඩි මේ ලොවීනා වගේ මාත් මලොත් අපෙ ආදරෙට ඔයා මගෙ නම දාලා හොටෙල් එකක් හදනවද..ඌයිහ්..අනින්නෙ වැදගත් ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්න බැයිද.."

අත් දෙක පටලගෙන එයයි මායි ඉස්සරහට ඇවිදන් යද්දි එයාගෙන් මන් අහපු ප්‍රශ්නෙට නැවතුන එයා අනිත් අතින් දඩාර ටොක්කක් මට ඇන්නාම මුහුදෙ ඉන්නෙ දියකිදුරියොත් මට පේන්න ගත්තා..

" නිකරුනේ වචන එලියට දාන්නෙපා බබා..කටවටේ ගාගන්නැතුව කෑමක් කන්න බැ එවුනාට උබේ කතාව මැරෙන්න..වරෙන් යන්න රෙද්දක් අහනවා..මගුලි.."

"මගුලි..මොකද්ද මගුලි..යාහ්..ඩැඩී.."

"කටපියන් එන්නකො දරුවො.."

ආයිෂ්.. මෙ කොතල හිබටු බාටසයිකල් කොමතර අටස් ලන්සි කාරයාගේ කිසිම රෝමාන්තික බවක් නෑ අප්පා..එව්ව් එව්ව්..මාත් හොයාගත්තානෙ නාකි බඩ්ඩක්..

මන් එයාව අතෑරලා ගස්සගෙන ඉස්සරහට ගිහින් ගස් යට හෙවනේ තිබුන තනගොල්ලක් යටට ගිහින් වාඩිවෙලා එයා මගෙ ලගට ඇවිදන් එද්දි මන් රවාගෙන අහක බලාගත්තා..

කටපියන්නෙ ඉන්න කිව්වේ..හරි හොල්ලන්නැ කට..

එයා හිමින් සීරුවෙ ඇවිත් මගේ එහාපැත්තේන් වාඩිවෙලා හති අරින්න ගත්තා..හතිනේන්නම්..එසේමෙසේ දුරක්ද මෙ පයින් ආවේ..වාහනවලම එහාට මෙහාට ගාටපු එයා කාලෙකට පස්සෙ ඇවිදපු නිසා අමාරුත් ඇති..සැක් වතුර එකක්වත් නෑ..

මම පිටිපස්සෙ තිබුන ගස් කදට හේත්තුවෙලා ඇස් පියාගෙන හොද හුස්මක් ගත්තා...මුහුදු සුවද...මුහුදෙ රැලි සද්දේ..ඈතින් ඇහෙන ට්‍රේන් සද්දෙ...මගෙ එහාපැත්තේ ඉන්න එයාගේ උනුසුම...

මෙ නිදහස.....ඉදලා හිටලා හම්බෙන මේ නිදහස් මොහොතට මම හරි ලෝභයි..මේ මොහොත අමිලයි...හැමතිස්සෙම මෙවිදිහට නිදහසේ ඉන්න ඇත්නම් කියන හැගීම මනසේ දොංකාර දෙනවා...

මන් ඇස් වහගෙන ඉදියට එයානම් මොකද්දො ලොකු වැඩක වගේ..එහාට හැරෙනවා මෙහාට හැරෙනවා..එ අස්සෙ මගේ කොන්ඩෙත් සැරින් සැරේ මොනවා හරි ගහනවා..එයාට කැමති දෙයක් කරගන්න දීලා මන් ඇස් පියාගෙනම ඉදියා....

එ විනාඩි ගානට මට නින්ද ගිහින්..කෙටි නින්ද..හරියට ආයෙ ඉපදුනා වගෙ හැගිමක් එවෙලෙට හැගෙන්නෙ..මට ඇහැරුනේ තොල් වලට දැනුන පහස නිසයි..

ඇස් ඇරලා බලද්දි එයා ඉන්නවා පොඩි ලමයෙක් වගේ මූන පුරාවට ගිය ලොකු හිනාවක් එක්ක මන් දිහා බලාගෙන..මොකද එ ගමන මේ හිනාවෙන්නෙ..

ආහ්..ආහ්..අපි දැන් කතා නැහැනෙ..චලිත පුතුව මේ වෙලාවෙ කැදෙව්වානම් තමා වටින්නෙ..

මන් එයාට රවලා අහක බලාගද්දි එයා මගෙ කම්මුලත් දත් වලට අල්ලලා හැපද්දි මන් රවාගෙනම එයා හපලා කෙලගාපු තැන පිහිදැම්මා වෙද්දි එයා දෑතින්ම මගේ මූණ අල්ලන් මගෙ තොල් අල්ලගෙන සිපගන්න ගමන් තොල හැපලා ඈත්වුන එයා මගෙ යටිතොල මහාපටැගිල්ලෙන් පිරිමැදලා මිරිකුවා..

"මොකද රවන්නෙ..ම්ම්ම්ම්ම්.."

එයා ආයෙත් මගෙ තොල් අල්ලගෙන කලින් හපපු තැන තදින් සිපගෙන එතන උඩින් දිව ගාවද්දි ඇග ඇතුලෙ කරන්ට් එකක් වගේ හිරියක් උඩුදුවන්න පටන් ගද්දි මගේ ඇග පණ නැතිවෙන්න ආවා..

ඇග ඇතුලෙ මල් පූදිනවා වගේ හැගීමක් දලුදාද්දි පිට දිගේ ගලන් ආපු හිරිය කශේරුකාවට දැනෙන්න ගත්තා..

තොල් අතෑරපු එයා මගෙ නිකට දිගේ හාදු වලින් තෙම්මලා මගෙ ඇදුමෙ කර එහාට කරලා බෙල්ල මුල පාදගෙන තොල් තවරද්දි මගෙ ඇගිලි එයාගෙ කෙහෙ රැලි අස්සෙ හිරවුනා..

කකුල් වල ඇගිලි මිරිකෙද්දි යටිපතුලෙ ඉදන් උඩට ආපු හිරියක් එක්ක යටිබඩ කොරවෙලා යනවා වගේ හැගීමකින් මාව මත්වෙලා හුස්ම නතරවෙනවා වගේ දැනෙන්න ගත්තා..

"ම්හ්ම්.."

කටින් පිටවෙන්න හදන කෙදිරිය තද කරන් ඉදියත් එයා බෙල්ල මුල හපලා suck කරපු නිසා මට තවත් ඉවසන්න බැරිවුනා...

මන් එයාගෙ ඔලුව අල්ලන් බෙල්ලට එයාව තව තද කරගත්තා..

"ම්හ්ම්..ඩ්.."

"You like that..huh?.."

මගෙ ඇස් වලට එබුන එයා මගෙන් එහෙම අහන ගමන් දත් වලින් අල්ලපු තැන දිව ගාවද්දි එයා ගාවට මාව තවත් තද වුනා..

f#ck..neck kisses feels like heaven......

බෙල්ල අතෑරපු එයා ආයෙ මගෙ තොල් වලින් පෙක් එකක් තියලා hickey එක උඩ ඇගිලි යවලා කට කොනෙන් හිනාවෙලා මගෙ ඇස් වලට එඹුනා..

"You are mine..only fucking mine baby.."

මාව උස්සලා අරන් එයාගෙ කකුල් උඩින් තියාගෙන තුරුල් කරගද්දි මගෙ ඔලුව උඩින් මල් වැටිලා අපි දෙන්නාගෙ ඔඩොක්කුවල නතර වුනා..

"මල්.."

මල් ටික අතට ගත්තු මම එ දිහා බලන් ඉද්දි ෆොන් එක අතට ගත්තු එයා ඒකෙන් ගත්තු ෆොටො එකක් මට පෙන්නුවා..

මන් නිදි අතරේ එයා මගෙ ඔලුවට මල් ගහලා..වයසටද ඉතිම් මේකාගෙ වැඩ..පිස්සු කොල්ලා..මගෙනේ...

මන් එයාගෙ කම්මුල් බදාගෙන හාද්දක් දුන්නා..අනිත් පැත්තටත් දුන්නා..නහයට..ඇස් වලට.. තොල් වලටත් හාදු දීලා දත් වලින් නිකට අල්ලන් ඉදලා අතෑරලා අවසානෙ අපි දෙන්නාම හයියෙන් හිනාවුනා...

එයාගෙ පපුවට මගෙ පිට හේත්තුවෙන්න  එයාගෙ ඔඩොක්කුවෙ වාඩිවෙලා ඉදපු මගෙ ඉන වටේට එයාගෙ අත් එතෙද්දි ඒ උණුසුමේ ගුලිවෙලා ඉදපු මම මුහුද දිහා බලාගෙන ඉදියා...

එයාගේ උණුසුම තාත්තිගේ උණුසුමට පස්සෙ මට මේ ලෝකේ තියෙන සුවපහසුම තැන..My comfortable zone..

"ඩැඩි..ඉස්සර ඔයා මාව හැමතිස්සෙම වගේ බීච් එක්කන් එනවා.."

"ම්ම්ම්ම්..මතකද ඔයාට...මුහුදු රැල්ල පාගන්න ආවට ඔයා ඉස්සර මගෙ ඇගෙන් බහින්නෑ රැල්ලට බයේ.."

"එ පොඩිම කාලෙනෙ..පස්සෙ මන් surfing  කරන්නත් ගියා..."

"හ්ම්...මගෙ තුරුලේ හැදුන පොඩි ලමයා දැන් කොච්චර ලොකුද...ආදරෙ කියන්නෙ මොකද්ද කියලා හරියටම ඉගැන්නුවේ ඔයා බබා..ඔයාව මන් බලාගත්ත මුල් අවුරුද්දෙ පැටියා හැමදාම නින්දෙන් නැගිටලා අඩ අඩ සප්තව හෙව්වා..ඔයා එයාගෙ උණුසුම නැතුව සාංකාවෙන් ඉදියේ..ඔයා නැගිටිද්දි කවුරු හරි ලග ඉන්නම ඕනි..දවසක් ඔයා නිදියන් ඉද්දි මට කෝල් එකක් ඇවිත් මම එලියට ගියා..විනාඩි දෙකකින් වගේ රුම් එකට එනකොට ඔයා පේන්න ඉදියේ නැ..නිදාගෙන ඉදපු ලමයා කොහෙ ගියාද කියලා හොයාගන්න බැරිවුනා..මන් එදා ජිවිතේ පලවෙනිවතාවට ඔයාව මට නැතිවුනා කියලා බයවුනා..මන් පිස්සෙක් වගේ ඔයාව ගේ වටේම හෙව්වා..ගෙට් එකෙන් එලියෙත් හෙව්වා..ඔයා කොහෙවත් ඉදියේ නෑ..එදා තමාල්වත් බාප්පාවත් ඉදියේ නෑ..මන් කොච්චර බයවුනාද කියනවනම් එදා මාව වෙව්ලුවා..දෙතුන් පාරක්ම මාව ඇදගෙනත් වැටුනා..පිස්සෙක් වගෙ පැයබාගයක් අඩ අඩා ඔයාව හොයලා අවසානෙ ආයෙත් කාමරේට ආවා..ඔයා නැති ඇද හිස් වෙද්දි මට මැරෙන්න හිතුනා..මන් දෙපාරකට වැඩිය චෙක් කරපු බාප්පිගෙයි සප්තගෙයි ෆොටොස් තියන රූම් එකට ආයෙත් ගියා..ගිහින් මන් චුටි බාප්පාගෙන් සමාව ගත්තා..එයා යන්න කලිම් ඔයාව මට දීලා ගියේ ඇස් දෙක වගෙ පරිස්සම් කරගන්න කියලා..මන් කෑගහලා ඇඩුවා..ඔයාව පරිස්සමෙන් කරගන්න බැරිවුනා..ඔයාව මට නැතිවුනා කියලා..මම බිම පෙරලිලා අඩද්දි කොහෙ ඉදලා ආවද මන්දන්නෑ ඔයා ඇවිත් මගෙ කදුලු පිහිදුවා..බබා ඔයාව දැකපු සතුටටයි නැතිවුනා කියලා බයවුන හැගීමටයි එදා මන් ඔයාව බදාගෙන රෑවෙනකම්ම ඇඩුවා..තමාල් ඇවිත් මාව ඇහැරවද්දියි මන් දැක්කෙ අඩපු මාත් එක්කම ඔයත් තුරුල් වෙලා මගෙ අස්සෙ නිදාගෙන ඉන්නව කියලා..එදායින් පස්සෙ ඔයා නිදාගද්දි මොන වැඩෙ තිබ්බත් මම ලග ඉදියා...උදේට වැඩට යන්න ලෑස්තිවෙන්නෙ ඔයා නැගිට්ටට පස්සෙ..දවල්ට තමාල්ව තියලා යන්නෙත් දහාවතාවකට වැඩිය ඔයාව බලන්න කියලා ඉල්ලලා..මට ජිවිතේ හදාගන්න උඩ ඉන්න කෙනා එවපු දේවදූතයා ඔයා..සමහර විට ඔයා නොහිටින්න මම අද මේ තැන නැතුව ඇති..මන් හැමදාම කියන්නැ එත් අද කියන්නම්..මන් ගාවට ආවට උබට පින් බබා..ඔයා මගෙ පන..මාව වෙනස් කෙරුවෙ ඔයා..මට ජීවිතේ ගැන කියාදුන්නෙත් ඔයා..ඔයා මගෙ හැමදේම..."

මගෙ පපුවට මූන තියාගෙන එයා කියපු වචනයක් නෑර සාවදානෙන් අහන් ඉදපු මම අවසානෙ එයාගෙ පැත්තට හැරුනේ ඇස්වල පුරෝගත්තු කදුලු එ පපුව උඩ නිදහස් කරන්න වුනත් ඒ ඇස් වලින් වැටිලා තියෙන කදුලු දැක්කම එයාට තවත් මගේ බර උහුලන්න දෙන්න මට හිත  හදාගන්න බැරිවුනා..මටත් වඩා මගේ කදුලු එයාට බරවෙද්දි ඇස් වලට ගලපු කදුලුවලට සීමාමායිම් දාලා එයාව මගෙ පපුවට තුරුල් කරගත්තු මම එයාව සනසන්න උත්සාහා කරා..ඔයා නිකම්ම නිකම් මනුස්සයෙක් නෙමෙයි ඩැඩි..ඔයා මන් වෙනුවෙන් හැමදෙම අතෑරපු මන් නිසා හුගක් වෙදනා දරාගත්තු රත්තරන් මනුස්සයෙක්...අපේ ජිවිත වෙනස් වෙච්චි විදිහ අදහාගන්න බැරිවුනත් ඒ හැම දෙයක්ම සිද්ද වුනෙ එක්තරා විදිහක හොදකට කියලා මට කියන්න පුලුවන්..

.

.

.

.

මට නම් බැ තවත් මේ වැඩ කරන්න..හුස්මක් කටක් ගන්න ඉඩක් නැහැ..එහෙ බැලුවත් ෆයිල්ස්..මෙහෙ බැලුවත් ෆයිල්ස්..අද දවසට සීයක් විතර සයින් කරා..

දුසේ..දුසේ..දුසේ..තවුසෙ කොහෙද දුසේ...

මහා ලොකුවට බේබු බොයි හැව් හැව් ගානවා..

කොහෙද ගියා ගියාමයි මන් උන්නද මලාද වැඩ කොහොමද බෙබි කියලා අහන්න කෝල් එකක්වත් මට දුන්නද..මම නොගත්ත එක වෙනම කතාවක්..එවුනාට එයාට යුතුකමක් තිබුනා මන් ගැන..මන් කිව්වෙ කම්පැනියෙ වැඩ ටික හොයලා බලන්න..

"සර්..අර කොට්ටාවේ බ්‍රාන්ච් එකේ ෆයිල්ස් ටික හවස් වෙද්දි අපි යවන්න ඕනි.."

" ආ ඒ ටික හරි..මිහෙලි මෙ නිල්පාට ෆයිල්ස් ටික අරගෙන මිස්ටර් එදිරමාන්නගෙ ෆයිල්ස් ටික මට අරන් එන්න.."

"හරි සර්.."

ඔය ගේන ෆයිල්ස් ටික ගෙනාවම දවස් දෙකකට මම නිදහස්..

දුසාගෙ කැබින් එකේ මෙ දවස් ටික ගතකරපු මම පුටුව උඩට වෙලා කැරකි කැරකි මහන්සි ඇරියා..

අර ගිරාපෝතක වෘශනකෝෂක වල්ලපට්ට විකි වොන්කා මට දිගෑරියේ අතේ පැලවෙන බොරුවක්..

දුසෙ අංකල්ගේ කැබින් එකෙ ඌ කිව්වා වගේ පොතක් තියා පොත් රාක්කයක් හොයාගන්න බැරිවුනා..සීක්‍රට් රූම් නෙමෙ මේක ඇතුලෙ ටොයිලට් රූම් නම්  සෑහෙන්න තියෙනවා...

මට මාරයා නැගපු පාර මම ගියා විකියාගෙ දත් ඇන්ද බඩ යවලා එන්න..එත් මට කලින් මොකෙක් හරි ඉස්සර වෙලා විකියාගෙ අත දෙකට කඩලා..ගුටිකාපු මනුස්සයෙක්ට ආයෙ ගහන තියරියක් මගේ නැති නිසා අතට තට්ටුවක් දාලා මම එන්න ආවා..

විකීට වැඩෙ දුන්නෙ දුසා අංකල්වත්ද..එත් දුසා අංකල් ඌ කරපු වැරැද්දෙ හැටියට අත කඩලා නිකන් ඉදීද..

දුසේ යන්න කලින් එයාගෙ ගේයි පෝර්ශ්චේ එකයි මට භාරදිලා ගියේ..මුලු ගේම පීරුවත් මට ඔනි කරන ෆයිල් ටික හොයාගන්න බැරිවුනා..

දුසා අංකල්ගෙ අනිත් ගෙවල් වලටත් මම කට්ටියක් දැම්මෙව්වා..එත් අර මැන්ශන් එකට මට තාම අඩියක් තියාගන්න බැරිවුන එකයි තියෙන දුක..

රිචඩ්ගෙන් ඕනකමින් ගුටිකාපු වෙලෙ දුසේ අංකල් මාව අරන් ගියපු මැන්ශන් එකෙ අර ඩ්‍රයිවර් ඉදියා..එකියන්නෙ අනිවාරෙම් එතන මන් හොයන දේ තියෙනවා..

.

.

.

" බබා ඔයාට ශුවර්ද මම එන්න ඕන්නෑ කියලා.."

"ඩැඩී..මම නොගිය රටක් නෙමෙයිනේ..දවස් දෙකෙන් මන් එනවා..සමහර විට ඊටකලින් එන්න පුලුවන් වෙයි..ක්ලයන්ට්ස්ලා මීට් වෙලා ඒ ටික සෙට්ල් කරගත්ත ගමන් මම ගෙදර.."

"හ්ම් යන තැනක පරිස්සමෙන්..ගිහින් කෝල් එකක් දෙන්න..මන් ආදරෙයි..මැනිකට.."

"හරි ඩැඩි..මාත් ආදරෙයි..උම්මාහ්..පරිස්සමෙන් ඉන්න හොදද..අද රෑට මමාත් එනො කිව්වා..වෙලාවට කන්න..මන් ගියා එහෙනම්.."

"හ්ම්..බුදුසරණයි පැටියො.."

මන් ඩැඩිට වැදලා හාදුවකුත් දීලා සූට්කේස් එකත් අරන් ගාඩ්ලා එක්ක එන්න ආවා....

"බොස් ෆ්ලයිට් එක මේ පැත්තෙ.."

"මාස්ටර්.."

"ආවද..ඔක්කොම රෙඩිනෙ.."

"ඔව් මාස්ටර්.."

"පොඩි බොස්..කවුද මෙ.."

ඩැඩි මාත් එක්ක එවපු ගාඩ්ල්ස්ලා ටික මගෙ සෙට් එක දැකලා මාව පිටිපස්සට ඇදලා ගන්න හැදුවත් එයාලට කලින් මගෙ සෙට් එක ඉස්සර වෙලා මාව කවර් කරගත්තා..

"මාස්ටර් ෆ්ලයිට් එකට පරක්කු වෙනවා.."

ඩැඩීගේ ගාර්ඩ්ස්ලා ඇස් කටේ දාන් පුදුම වෙලා බලන් ඉන්නවා දකිද්දි පනින්න ආපු හිනාවත් කාගෙන උන්ට තද බැල්මක් දුන්නා....

"හරි යමු..එතකොට තමුන්ලා මෙතනින් එහාට මාත් එක්ක එන්නෙ නෑ..දැන් යන්න පුලුවන්..හැබැයි ඩැඩිට මේ ගැන ආරංචි වෙලා තිබුනොත් දන්නවනෙ තමුන්ලට වෙන දේ.."

"එත් බොස්..හරි බොස්.."

ඩැඩිගේ ගාඩ්ස්ලා ටික හරවලා යවලා   මන් අපේ අය එක්ක මට වෙන් කරපු ප්‍රයිවට් ෆ්ලයිට් එකට නැග්ගා...

මන් ඒකට නගිද්දි ඇතුලෙ ඉදපු එරික්  වාඩිවෙලා ඉදපු තැනින් නැගිටලා මට සීට් එක පෙන්නුවා...

"එරික් Dragon war එක කීයටද.."

"හෙට හවස හයට.."

"හ්ම්..එ පැත්තේ ඔක්කොම රෙඩිද.."

"ඔව් මාස්ටර්..මන් කලින් ගිහින් ඔක්කොම චෙක් කරා..හෙට ප්ලේ කරන්න විතරයි තියෙන්නෙ.."

හැමදේම ප්ලෑන් කරපු විදිහටම සිද්ද වෙනවා..ඉතිරිය එහෙට ගියාට පස්සෙ බලාගන්න පුලුවන්..

Hellow United Kingdom..See you soon...

ක්ලයන්ට්ස් මීටින්ග් එකක් කියලා ඩැඩීට බොරු ගොතලා අවසානෙ මම එන්න ඕනි වුන ගමන ආවා...ලංකාවට ආපු දා ඉදන් පෙරුම් පුරාගෙන බලාගෙන ඉදපු අවස්තාව.......

ගහෙන් ගෙඩි එන්න වගේ මම UK ආවෙ මොකද කියලානම් බලන්නෙ...මන් ආවෙ අවුරුද්දක් තිස්සෙ මන් ප්ලේ කරපු මගෙ ෆේවරිට්ම ගේම් එකට..

ෆ්ලයිට් එකෙන් බිමට බැහැපු මාව පිලිගන්න මගෙ sponsorsලා ඇතුලු මගේ ටීම් එක සැදී පැහැදී මග බලාගෙන ඉදියා..ලංකාවෙ සෙට් එකට වඩා මන් මෙහෙ සෙට් එකට ටිකක් තදින් ඉන්නවා..රූල්ස් වලට අනුව එයාලට මගෙ නම කියන්නත් තහනම්...

මෙ ඉන්නෙ ලංකාවට එන්න කලිම් මාව බලාගත්තු සෙට් එක..ඩැඩි හිතුවට මාව බලාගත්තේ එරික්ගේ ගෙදර කට්ටිය කියලා වුනාට එරික් එක්ක මන් උගෙ ගෙදරින් ඈත් වුනෙ මීට අවුරුදු දෙකකට කලින්..

පහුගිය අවුරුදු තුනට හුගක් දේවල් සිද්ද වුනා..හිතාගන්න බැරිවිදිහට හැමදෙයක්ම වෙනස් වුනා..

පැය ගාණක රෙස්ට් එකක් අරන් රේස් එකට රෙඩිවුන මම මන් එද්දි මාත් එක්ක අරන් ආපු නින්ජාව එලියට ගත්තා..

ට්‍රැක් කිට් එකට උඩින් අපිට වෙන් වුන ගාර්ඩ් කිට් එක ඇදගෙන හෙල්මට් එකත් අරගෙන බයික් එක ගාවට ගියා..

මේක ලෝකෙම දන්න සාමාන්‍ය බයික් රෙස් එකට හාත් පසින්ම වෙනස් දෙයක්..මෙතන තියෙන්නෙ යුද්ධයක්..තමන්ව බේරගන්න යුද්ධයක්..නීති රීති නෑ..අවසානෙට නිරුපද්‍රිතව ඉතිරිවෙන කෙනා හෝ දෙන්නා තරගෙන් දිනනවා..

බ්ලැක් මාර්කට් එක වගේ..මේක බ්ලැක් වර්ල්ඩ් එකේ මේන් ගේම් එක..හුගක් මාෆියාස්ලාගේ ගෝලයොත් මේකේ ප්ලේ කරනවලු..ලෝකප්‍රකට බිලියනපතියො ගොඩක් මේකෙ අනුග්‍රාහකත්වයට ඉන්නවා..

මේකත් එක්තරා විදිහක සූදුවක්..සමහරු කම්පැනීස් ප්‍රොපටිස් සේසතම මේකට යොදනවා...එතකොට මේකේ තරග වදින ප්ලේයර්ස්ලා තමන්ගෙ ජිවිතෙම ඔට්ටුවට අල්ලනවා..

අනිවාරෙම් තරගෙකදි එක්කෙනෙක් දෙන්නෙක් මැරෙන්න ඕනි..

තරගෙ අරමුණ අනිත් අයව කපලා දාලා තමන් බේරිලා වින් කරන එක..

හැම ප්ලේයර් කෙනෙක්ම තමන්ගේ මරණය ලියලා තරග වදින්නෙ..

මේ රේස් එකෙ රෙසස් වර්ග කිහිපයක් තීනවා.. black weapon..death lovely range..black worrier..dragon war..king of black world.. වගේ..

කාලෙන් කාලෙට තරග වෙනස් වෙනවා..මේ වතාවෙ මම ප්ලේ කරන්නෙ dragon war එකට..

මට දැනට බැරිවුනේ king of black world එකට ප්ලේ කරන්න විතරයි..අවුරුදු ගානක් ඒක වින් කරේ එකම ප්ලේයර්..

ප්ලේයර්ස්ලා කවුරුත් තමන් කවුද කියන අනන්‍යතාව පෙන්වන්නැතුව ප්ලේ කරන්නෙ..ආරංචි හැටියට King of black world කියන්නෙ black market එකෙ නමගියපු businessman කෙනෙක් කියලාලු..

මන් ප්ලේ කරන්න ආපු පලවෙනි රේස් එකේදි තිබුන බය ට්‍රැක් එකට වැටුන හැටියේ නැතිවුනා..එතන ඉදන් රෙසස් දෙක තුන ගානක් නැතුව මන් වින් කරා....දැනට ප්ලේ කරපු තුනේම තුවාල කැලලක් නැතුව වින් කරපු ප්ලේයර් විදිහට ස්පෙශල් අවෝර්ඩ්ස් දෙකක් මට හම්බුනා...

මෙ වෙද්දි ප්ලේයර්ස්ලාට වෙන්වුන ප්ලේසස් වලට එයාලා ගිහින් ඇති..මම ඉන්නෙ මට වෙන්වුන ප්ලේස් එකෙ...මිට විනාඩි කිහිපයකට කලින් මෙතන ඉදපු සෙට් එකම එලියට ගියා..දැන් ප්ලේයර්ස්ලා ඉන්නෙ එයාලගේ කමාන්ඩ් එක එනකම්..

ඔක්කොම ප්ලේයර්ස්ලා විස්සක් ඉන්නවා..හතරේ ගුනාකාර විදිහට කට්ටිය එලියට යන්න ඕනි..එකියන්නෙ පලවෙනි කමාන්ඩ් එකේදි පලවෙනි හතර දෙනාගේ ශොරූම්ස් හතරේ දොර ඇරෙනවා..දෙවනි කමාන්ඩ් එකේදි මන් ඇතුලු තව හතරක් එනවා..ඔය වගේ කමාන්ඩ් පහකදි ඔක්කොම රේසර්ස්ලා එලියට එනවා...

එතකොට අපි ඇදන් ඉන්න ට්‍රැක් කිට් එකේ හැමතැනකම වෙපන්ස් සෙට් කරගෙනයි ඉන්නෙ..Gun යූස් කරන්න බැහැ..එ ඇරුනම swords, ninja stars , Throwing spikes ,combat knifes, Axes , blades වගෙ වෙපන්ස් යූස් කරන්න පුලුවන්..කිට් එකේ බෙල්ලෙන් පල්ලෙහා හැම අගකල් අස්සෙම වෙපන් එකක් සෙට් වෙලා තියෙන්නෙ..

තව පැය භාගෙකින් වගේ රේස් එක ස්ටාර්ට් වෙයි..

ඩැඩීගේ පොඩි එකා තේජූ මෙ වගේ තැනක ප්ලේ කරනවා කියලා එයා දැනගත්තු දවසට I'm left the universe..

ඒක විතරක් නම් කමක් නෑ..ඩාර්ක් වර්ල්ඩ් එකම දන්න මගේ කෝඩ් නේම් එක ඩැඩී දැනගත්ත දවසක...නෑ..එයා ඒක කවදාවත් දැනගන්න එකක් නැතිවෙයි....

මගේ කෝඩ් නේම් එක.....

"ෆීනික්ස්...පොඩි යෝදයා.."

"මාස්ටර්...."

කෙවින් නුගාර් ඇලෙක්සැන්ඩර්

එයා ඇවිත්..

මගේ මාස්ටර්...

මට ලැබුන හැමදේකම අයිතිකාරයා..

මාස්ටර් ඉන්නකම් මගෙ රහස කවදාවත් එලිනොවේවි...

මොකද කියනවානම්   මගේ මාස්ටර්ට එහෙමත් නැත්තම් Chief of the Mafia ට පිටින් යන්න මේ ලෝකෙ කවුරුත් නැති නිසා....

______________________

හේ හේ මිහිරාව ආවා..

කොමතේ..

අද එක රසතේ..

තේජූ තමා දවසකට හරි බඩුව...

මොකත හිතෙන්නෙ..

අදහස් කියන් යන්න ඉතිම්

හාරදහත් පැන්නා හුම්...

වචනයක් හරි කියන්න නැත්තම් මන් පෞනෙ....😫

එන්නම්

ආදරෙයි❤️

_Gojo_

Share This Chapter