Back
/ 49
Chapter 32

Chapter 32

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

🛑🔥🛑🔥🛑🔥🛑🔥🛑🔥🛑🔥🛑🔥🛑

"ම්හ්...ම් ආහ්....ඩැ..ඩීහ්..."

"Its hurt..ම්හ්.."

"ආර්හ්....slow...Naah!!!..fast..ඩැඩී අහ්ම්...fast..f*ck.."

"Slow or Fast baby??.."

"f*ck..හයියෙන් හයියෙන් මිනිහෝ..ආර්හ්..Fuck me..i want you so bad.."

" As you wish my love.."

මන් උන්නෙ එයාට යටවෙලා දෙවනි වතාවටත් හැගීම් පිටදාන්න ඔන්න මෙන්න..ගෙදර ආපු ගමන් නින්දට වැටුන මම නැගිට්ට ගමන් එයාව අවුස්සගෙන වැඩ අල්ලන්න පටන් ගත්තා..

හත්දින්නත් තරු පෙනි පෙනි අභ්‍යාවකාශ ගත වෙන්න පාර කපාගත්තේ මම වෙද්දි සමාරම්භය මගේ වුනත් අවසානය තීරණය කරන අයිතිය මේ වෙලාවේ තියෙන්නෙ එයා ලඟ..

මාව යටකරන් ඉදපු එයා මගෙ කොන්දට අත තියලා මගෙ ඇතුලෙ ඉද්දිම මාව කෙලින් කරලා ඇදේ වාඩිවෙලා මාව උකුල මතින් තියාගෙන ඇස් වලින් පැනපු කදුලු උඩින් හාදු තියලා මාව බදාගත්තා..

"Bite my neck..I'm gonna make you feel so good.."

මාව වඩාගෙනම නැගිටපු එයා කන් පෙත්තක් ඒයාගෙ තොල් වලින් අල්ලගෙන එහෙම කියන ගමන් මගෙ බට්චීක්ස් මිරිකලා ඉඩ හදාගෙන මගෙන් අයින් වෙලා නොහිතපු විදිහට ඇතුල් වෙද්දි දැනුන වේදනාත්මක වින්දයට එයාගෙ උරහිස මගෙ දත්වලට අහුවුනා..

"Arh.daddy...."

"Mhmm..baby..my devil angel..your so tight......f*ck...i love you baby.."

"love yummhwmm.."

රිද්මයකට වේගෙන් අපි එකිනෙකාට යාවෙද්දි එයා මාව බිත්තියට හිරකරන් තොල් අල්ලගෙන සිපගනිමින් එක අතක් මගේ පපුව උඩ රටාවකට රිද්දමින් කොනිති ගහද්දි මට මාවත් අමතක වෙන ඒ වින්දනය දරාගන්න බැරිම තැන මම නියවලින් එයාගෙ පිට තදින් අල්ලගෙන හීරුවා..

සාර්ථකව තුන්වෙනි වතාවටත් මගෙ වින්දනය පිට කරවන්න එයාගෙ අතේ පහස සමත් වුනත් එයා තවමත් පලවෙනි වින්දනයවත් පිට නොදා මාව හෙම්බත්කරවන්න ලොකු සටනක යෙදෙනවා..

මගෙ ඇතුලාන්තය එයාගෙන් උණුසුම් වෙද්දි ගිනි ඇවිලෙන සුලු මේ වින්දනයට මන් ඇබ්බැහි වෙමින් උන්නේ...

" මන් ආදරෙයි..ඩැඩිහ්..මගේ ප්‍රාණව්.."

එයාගෙ තොල් ආවේගශීලීව මගෙ ගෙල මත දගකරද්දි නිකටෙන් පටන් ගත්තු හාදු පපුව මැදට ඇදීගෙන ඇවිත් නිපල් එකක් උඩ නතර වෙද්දි එයා මාවත් අරන් ආයෙත් ඇද උඩට ගියා..

ඇදේ ඇතිරිල්ල මගේ අත් වලට මිරිකෙද්දි එයාගෙ අත මගේ අත දිගේ ඇවිත් ඇතිරිල්ලෙන් මගෙ අත නිදහස් කරගන්න ගමන් මගෙ ඇගිලි අතර හිරවුනා..

සංසාරෙම එපා කරවන ඒ අපූරූ හැගීම ඇතුලාන්තයේ මැවෙන ග්ලැසියර් දියකරන්න සමත් රාගික ගින්නත් එක්ක මිරිකෙන වින්දයන් අස්සෙ හෙම්බත් වෙන මාව වෙව්ලමින් තෙහෙට්ටුවෙන්න ඔන්න මෙන්න තියෙද්දි සැරින් සැරෙ නළලය ලැබෙන ඒ උණුසුම් හාදුවෙන් අර දරාගන්න බැරි වින්දයන් ආයෙම විදගන්න මට අලුත් පණක් ගෙන දෙනවා..

දහඩිය කදුලු කේථයන්ගෙන් ඇලෙන අපේ ඇගවල් අතර වෙරලු මල් ඉහිරෙද්දි මගේ තොල් හපාගෙන එයා මෙච්චර වෙලා රදවගෙන උන්න එයාගෙ උණුසුම් වින්දනයන් වලින් මගෙ ඇතුලාන්තයන් පිරිලා ගියා..

මුහුද දෙබෑකරන්නට වෑයම් දැරුවා හා සමානව එයා මාගෙ උඩ හතිහලද්දි මගෙත් දරාගෙන උන්නු සීමා මායිම් හතරවෙනි වතාවට එලි බැස්සා..

"Darling..you make me wanna die.."

"තේජූ ඔයා පිස්සුවක් බබා..ඉදලා හිටලා ඔයා මාව අවුස්සගෙන මට මාවත් නැති කරලයි පස්ස බලන්නෙ..."

මගෙ එහාපැත්තෙන් ඇලවුන එයා මාව පපුව උඩට අරන් කොන්ද දිගේ අතගගා නළලට හාදු දෙදි එහෙම අහද්දි මම එ පපුව අස්සෙ මූණ ඔබාගෙන ගැඹුරු හුස්මක් ගත්තා..

දාඩිය දැම්මත් මේ සදුන් සුවද නැතිවෙන්නැති එකනෙ පුදුම..

රේස් දහයක් පැද්දත් මෙහෙම මහන්සියක් දැනෙන්නෑ..මම රයිඩර් නොවීත් මෙහෙම නම් එයාට කොහොම ඇතිද..

ආදරයයි රාගිකත්වයයි එකට මුසු වුනාම දැනෙන විශ්වීය හැගීමෙන් හෙම්බත් වෙන්නවා කියන්නෙත් එක්තරා විදිහේ ජිවිතය විදීමක්...

ඒ හැගීම නොඅඩුව විදින්න ලැබීමත් මට සතුටක්...

විනාඩි දහයක් විතර එහෙම ඉදපු මම එයාගෙන් ඈත් වෙලා වොෂ් රූම් එකට යන්න නැගිට්ටා..

"කොහෙද යන්නෙ.."

" මන් මුලින්ම වොශ් දාන්නම්..ඩැඩි පස්සෙ දාගන්න.."

මම බිම වැටිලා තිබුන කොට්ට ටික ඇහිදලා ඇද උඩින් දලා යන්න හැරෙද්දි එයාගේ ශක්තිමත් අතක් මගේ ඉණ වටේ එතිලා මාව ඇද උඩට විසික්වුනා...

අම්ම්ට පස්ස..ආර්හ්..මුට මදනයා ගහලද..

"ඩැඩී මොකද ආ..බඩත් එක්ක මොකද්ද වුනා පිස්සුද මිනිහො.."

" ඔයාගෙ ඔය බැල්මට බබා මිනිහෙක්ව මරන්නත් පුලුවන් කියලා ඔයා දැනන් ඉදියද.."

මන් එයා පිච්චිලා යන්නම රවද්දි මගේ දෙපැත්තෙන් අත් තියපු එයා එහෙම කියාගෙන මගෙ තොල් වලට පහත් වුනා..

තප්පර ගාණක සිපුමකින් පස්සෙ මන් එ පිම්බුන පපුවට අත් තියලා එහාට තල්ලු කරා....

" මන් දන්න මගුලක් නැ..කො එහාට යන්නකො මට නැගිටින්න.."

" අපි තාම ඉවර නැනෙ.."

"නැත්තෙ කොහෙද..මේ ඉවරයි..පෙන්නැද්ද..ඉවරයි..කො එහාට වෙන්නකෝ.."

මූණ බෙරි කරගෙන අහපු එයාට මන් එහෙම කියද්දි මරුමුස් මූණකින් ඇහිබැමකුත් උස්සගෙන එයා මගේ කකුලක් උස්සලා අරන් කර උඩින් දාගත්තා...

"මේ මොන...එහ්..තව බැ..අදට ඇති..අපි ඉවර කරනෙ.."

" මන් කිව්වනෙ ඉවර නැ බබා.."

" ඩැඩිහ්.."

"Shshsh...If you can still walk , Then we're not finished..my little muffin..."

මගේ කලවා දිගේ තොල් ගාවගෙන ඇවිත් තැනින් තැන ලව් බයිට් තියන ගමන් එහෙම කියපු එයා මාව ඇදේ ඇලකරලා එ දිග ඇගිලි මගෙ ඇතුලින් දැනෙද්දි මම අත් දෙකෙම් මූන වහාගත්තා...

ආර්හ්..පෙත්ත ගහලා ඇවිත්ද මේ මිනිහා..තේජූ..උබ හෙට ඇවිදලා ඉවරයි පුතේ..

මාම්..මාම්ගේ කොල්ලාට හෙටත් උණ ගනියි වගේ..බෙහෙත් ගන්න ලෑස්තිවෙන්න...

අපි ආයෙත් එකතු වෙද්දි දැනෙන වේදනාවටයි තරහටයි මන් එයාගේ කොන්ඩ ගස් ඇදලා කන හපාකද්දි එයා උපරීමෙට ගමන් හරේ මට කෑගැස්සෙද්දියි....

"Daddhhy....oh.hh...for fucks sake..here we go again..."

.

.

.

.

.

.

.

" කෝ දැන් උබ දවස් දෙකක් රට ගිහින් ගෙනාපුවා..තව මොනාද උබ ඉගෙන ගෙන ආවෙ.. කියපන් බලන්න.."

" මන් ගියේ බිස්නට් මීටින්ග් එකකට මාම්..නැතුව ඉගෙන ගන්න නෙමෙයි.."

" හරි හරි..උබ මෙහෙට එන්න කලින් රට ගියෙ ඉගෙන ගන්නනේ...උබ අවුරුදු තුනක් එහෙට වෙලා ඉගෙන ගත්තෙ මොනවද කියපන් බලන්න...මට කියන්නෙපා තො කෙල්ලො ටෝක් කරා කියලා විතරක් නම් හොදේ..තලනවා මන් තොගේ ජුජුස් එක..ජුජුස් බෝතලක් මට දිලා ශේප් වෙන්නනෙ උබ බැලුවේ..එවා කොහෙද මන් එක්ක..තලනවා යකො ජුජුස්.."

අම්මොහ්..හිරිවැටිලා ගියා ඒකට..මාම් ඔයාටත් තියෙන්නෙ ඒකක්නේ..මන් අහන්නෙ එ වේදනාව මොනවගේද කියලා දැනගෙනත් ඔය වගේ විහිලු කතා කියනවද....

සූර්යා මුදුන් වුනාටත් පස්සෙ හිරුකුමාරයා මුළුතැන්ගෙට වැඩියා ආහාරයට යමක් දාගන්ඩ කියලා..

කුකුලා හඩලනකන්ම අර යස්ස මනුස්සයා මාව දමාගෙන දර පැලුවා..අම්මොහ් දාරෙ නෑ වගේ...කුලප්පු වුනාම හරි අමාරුයි අප්පා..ඒකට මොකක්ම හරි කරන්න වෙනවා..නැත්තම් බෑනෙ..ගහනවා කියලා ඔහොමත් ගහනවද..මන් නාකියා කියලා කිව්වට මොකද ඇදේදි මගෙ මිනිහාට යෝදබල සර්ව ශක්තිය හම්බුනා වගේනේ දස්කම්පාන්නෙ..

අම්මොහ්..මතක් වෙද්දිත් නගිනවා..පෙෂර් නෙමෙ මාම් තලනවා කියපු ජුජුස් එක..

මන් ගිය දවසෙම මාම් ඇවිත් දෝනියාවත් එක්කගෙන...මාම් මෙතන උයද්දි දෝනි ගිහින් මල්පැල සාත්තුවට..අනෙ පිස්සු කෙල්ල..කෝලමක් අප්පා..

මන් නොන්ඩි නොගහා හිමින් සීරුවෙ ඇවිත් පුටුවකින් වාඩිවෙලා කකුල් දෙකත් උඩින් තියාගත්තා..

ලොකු අවුලක් නැ..ඇවිදිද්දි පොඩ්ඩක් හිරිවැටෙන්න එනවා..ශේප් ශේප්..

එ අස්සෙ මාම් ඉගෙන ගත්තුවා අහනවා...පහුගිය අවුරුදු තුනේ මන් නටපු නැටුම් ගයපු ගැයුම් සතුට සදා දී වගේ කියන් යන්න පුලුවන් ඒවද..

වැරදිලා වචනයක් පිට වුනොත් සෙනික අතෙ තියෙන භාන්ඩෙන් බෙල්ල දෙකඩ වෙයි..

මාම් හිම්බිජ්ජා වගේ ඉදියට එයාට ආලවක යස්සයාත් පරාදයි..

කම්මෑලි කමයි ඈලිමෑලි ගතියයි යන්න මන් ලග තිබුන ප්ලේට් එක අත අරගෙන හැන්දකින් ඒකට තට්ටු දදා සිංදුවක් කියන්න පටන් ගත්තා..

" ඔන්න මාම්..

වන් ටූ ත්‍රී.....

හාල් ගරන්නත් පුලුවන්

වතුර තියන්නත් පුලුවන්..

ඇට්ට කොනා වෙන්නෙ නැතුව

බතක් උයන්නම්...

හොදි ඒදන්නත් පුලුවන්

කූරු ගාන්නත් පුලුවන්..

අඩු ගානේ කිරි හොද්දක් හදලා දෙන්නම්.."

ඇස් පියාගෙන සහරා ප්ලෑස් ඔබේ නිවහනට ආවා වගේ ෆීලින්ග් එකකින් පිගානට තට්ටු දලා මම සිංදුව කියලා ඇස් අරිනකොට...

ටාන්......

කීන්න්න්න්න්න් ගානවා...අම්මෙහ් කන...

මමා අතේ තිබුන නන්ස්ටික් පෑන් එකෙන් මට දමලා ඇරියා....

ලබ්..ඩබ්..ලබ්..ඩබ්..ලබ්..ඩබ්..

අනේ ඩැඩී මන් මැරෙයිද.......

" හාල් ගරන්ඩ..වරෙන් බොට ගරලා පෙන්නන්න..ඈ බන් උබව අපි සල්ලි කාගෙන රට යැව්වෙ හාල් ගරන්ඩ ඉගෙන ගන්නද..ඈ..කියපන් බලන්න..මොකද්ද අර කොන කතාව...කොන නෙමෙ යකෝ කුනා..ඇට්ට කුනා..කොනලු..හුහ්..කපනවා තොගෙ...මන් කියන්නෑ..අම්මපා මට දෙන්ඩ හිතයි-...""

"හා හා...මොකද මොකද මෙ පොඩි දරුවාව කන්න හදන්නෙ අඅ..පොඩි පුතා..කො දෙනවා ඔය පෑන් එක..නරක තැනකට වැදුනානම් කාට කියන්නද..පිස්සුවෙත් සීමාවක් තියාගන්නවා..අනෙ මගේ රත්තරනෙ කො බලන්න ආච්චම්මට පෙන්නන්න දෙයියාගේ මූන මේ යස්සනී ගැහුවද මගේ පණට..අයියෝ..කන රතුවෙලා....බලපන් මෙ කොල්ලාගෙ කන..අම්මපා තමාල් උබට ලමයෙක් ඉන්න දෙමාපියෙක් වෙලත් තාම හැදෙන්න බැරිවුනානෙ..මන් අහන්නෙ ලමයෙක්ට ගහනවද තැටියකින්..මේකා රොබොවෙක්ද වගේද පේන්නෙ ආ..අර වට්ටියෙ කතා කියවලා උබේ මොලේ කුරුවැල් වෙලා..කෙඩ්‍රාමා වල වගේ දේවල් කරන්න හැබෑවට බෑ...ආයෙ මගෙ පොඩි එකාට ගහලා අහුවෙයන්කො බලන්න..තලනවා අත.."

" අනෙ අම්මෙ මේ..මේ කොල්ලා තමා."

"කට කට..ගැහුවා මදිවට කියවන්නත් එනවද..යනවා ගිහින් අර හොද්ද බලනවා..කො බලන්නෙ අනෙ මයේ සංකද..යමන් පුතේ ආච්චම්මා ක්‍රීම් ටිකක් ගාන්නම්..කො එන්න..අනා..මයේ සූකිරියා.."

යොහ් වීර පුතාව යක්ස මාතාවගෙන් මුදවාගැනීමට සූරවිර ධෝණියැන්දා පැමිණියා..හනෙව් ධෝනී....

"ආච්චියේ..රිදෙනවනෙ..ධෝනිගෙ පණට රිදෙනවනේ.."

"මෙක ගෑවම අඩුවෙයි සුදු මැනිකේ..නාඩා ඉදින්කෝ..මන් රත්තරන්ට ගෙනාවානෙ වොඩ්කා බෝතලයකුත්..හීන් සැරෙ රෑවෙලා අඩියක් ගහමුකො දෙයියෝ..ආ..කො දැන් මේක ගාලා ඉමු..කො එන්න.."

" යොහ් ධෝණි..රත්තරන් ආදරෙයි මැරිලත් සැතපුම් ගව්වක් දුර යනකම්..මෙ උදාර පුතාගෙ අගේ දැනෙන්නෙ ඔයාටම විතරයි..ඔව් ඔයාටම විතරය්..ආව් රිදෙනවා..ඕක ගාන්න.."

ධෝනී....මං ආදරෙයි....

.

.

.

.

" සර් මිස්ටර් එදිරිවීරගේ මේල්ස් ටිකට අපි ඉක්මනින් රිප්ලයි කරානම් නේද හොද.."

" ඔයා කියන එකත් ඇත්ත..කොහොමත් එයාගේ ඩීල් එකට අපි කැමැත්ත දුන්නානෙ.."

" ඔව් සර් එත් මේකට රාහුල් සර්ගේ පර්මිශන් එක ගන්න ඕන වෙයි නේද.."

" අනිවාරෙන්..මේක එයාගෙ සයිට් එකේ වැඩක්..එක නිසා අපිට එයා එනකන් ඉන්න වෙනවා.."

" ඒත් සර් අපි පරක්කු වුනොත් එදිරිවීර සර් ප්‍රශ්නයක් ඇති කරයිද.."

"මන් හිතන එකක් නැහැ මිස්ටර් එදිවීර එයාලගේ බෙස්ට්ම සප්ලයර්ස්ලාව තරහා කරගනිවි කියලා..අපි පොඩ්ඩක් බලන් ඉමු..දුෂ් අංකල් නැතුව අපිට ලොකුවට මෙ වැඩෙ පටන් ගන්න බෑ..ඔයා දැනට මේකට ගැලපෙන ගෘප් දෙකක් තෝරලා තියාගන්න..අංකල් ආව ගමන් අපි වැඩෙ පටන් ගමු.."

" හරි සර්..එහෙම කරමු..මන් එහෙනම් තියන්නන්..ටේක් කෙයාර් සර්.."

"ඔකේ.."

" මාස්ටර් අපි ආවා.."

" හරි..එරික් උබ එහෙනන් මෙතන ඉදන් ඇතුල බලපන් මන් යනවා.."

" ඔකේ..ඔතන වත්ත පනිද්දිම හම්බෙන තාප්පෙ අයිනෙන් වම් පැත්තට යද්දි ඉස්සරහින් හම්බෙන කලුපාට ගේට් එකෙන් පැනලා ඇතුලට යන්න..තව විනාඩි දෙකක් යනකන් එතන ක්ලියර්...හරියටම විනාඩි දෙක පනිද්දි ගාඩ්ස්ලා තුන්දෙනෙක් එතන ඉදියි..පරිස්සමෙන් බ්‍රෝ.."

earplugs ගහගෙන මන් වාහනෙන් බැහැලා එරික් කියපු විදිහට තාප්පෙ අයිනෙ ඇවිදන් ඇවිත් ගේට් එකෙන් mansion එකෙ පිටිපස්සෙ වත්තට පැන්නා..

රේස් එක වින් කරලා මට හම්බුන තෑග්ග විදිහට මාස්ටර් දුෂ්මන්ත්ගේ මැන්ශන් එකේ security system එක අරන් දුන්නා..එරික්ගේ මාර්ගෙන් අපිට විනාඩි විස්සකට මැන්ෂන් එකෙ cctv , alarms ඔෆ් කරගන්න පුලුවන් වුනා..

විනාඩි විස්ස ගෙවෙන්න කලින් මන් ඕන කරන දේ හොයාගෙන ආපහු එලියට එන්න ඕනි..

" තේජු ඔතනින් වම්පැත්තට වෙන්න පොඩි හට් එකක් තියෙනවා..එතන දෙන්නෙක් ඉන්නවා..තව තප්පර පහකින් එක්කෙනෙක් යනවා..ඊලග තප්පර පහේදි අනිත් එකා..එහ්..මොකද්ද මිනිහෝ ඒ කරේ...."

" හරි මන් ඌව මැරුවෙ නෑ.."

" කියන්නත් කලින් උබ ගැහුවානෙ..මැරෙන්න උට ඒ ශොට් එකත් ඇති..ඔන්න අනිත් එකත් එනවා..ඌවත් අයින් කරලා දාපන්..."

හට් එක ගාව ඉතුරු වුන එකාට වැඩේ දීලා ඊලගට ආපු එකාටත් පිටිපස්සෙන් ඉලෙක්ට්‍රික් අල්ලලා බෙල්ල අනිත් පැත්තට හරවලා උන් දෙන්නාව හට් එක ඇතුලට තල්ලු කරා..

"උන්ගේ ශොට්ස් වලට වඩා උබ ෆාස්ට් නිසා හොදයි බ්‍රෝ..ඔතනින් ඉස්සරහා තියෙන පදුරු වැට අස්සෙන් ගියාම වමට හැරිලා තියෙන පටු කොරිඩෝවට වැටෙනවා.."

" අඩො පදුරු අස්සෙ ගාටන්න බැ බ්‍රෝ.."

" ඕක තමා මන් උබට කිව්වෙ මට යන්න දිපන් කියලා.."

" හැව්ව් හැව්ව් තමා...just a joke man..අපි රිංගපුවා එක්ක මේකත් කජ්ජක්ද.."

" කජ්ජ means peanut ද.."

" ඒ ගමන මෙතනත් පටන් ගත්තාද..හු#තක් නාහා ඔන්න ඕක කියපන්.."

මුටත් කෑමක් කිව්වොත් ඔක්කොම අමතකයි...

මන් කෝටන් ගාල අස්සෙන් රිංගලා ගිහින් පටු කොරිඩෝවට පැනලා ඉස්සරහට ගියා..මනුස්සයෙක්ටවත් යාගන්න බැරි මගුලක් මොකට හැදුවද මන්දා..මූන කවර් කරගෙන ආව නිසා හොදයි නැත්තම් මූණේ පතුරු යනවා...

ඒක දිගේ ඇවිදන් ඇවිත් එලියට ආවාම පාරවල් දෙකක් හම්බුනා..

" ඔතන වම් පැත්තෙන් ගියොත් ගාඩ්ස්ලා විස්සක් විතර ඉන්නවා..උබට උන් ටික අයින් කරලා තමා ඉස්සරහට යන්න වෙන්නෙ...අනිත් පැත්තෙන් ගියොත් ග්‍රවුන්ඩ් එක මැද්දෙ ඉන්න උබ වගේ දෙගුනයක් සයිස් kangal පැටව් පස්දෙනාගෙයි pitbull ලා දෙන්නාගෙයි ඩිනර් එක නොවි උන්ගෙන් බේරිලා යන්න ඕන..එතනින් පහක් කූඩු කරලා..එවුනාට එ කුඩුවල හැටියට ඒක කඩාගෙන එන්න වැඩිවෙලා යන්නෑ..උන්ට ඕන වෙලාවක ඒක කඩාගෙන එන්න පුලුවන් විදිහට හදලා තියෙන්නෙ..තව දෙන්නෙක් එලියේ ලිහලා ඉන්නෙ..කොහෙන්ද යන්නෙ..අරුන් විසි දෙනා අයින් කරලා දාන එක ටිකක් ලේසිවෙයි...එත් අපිට ටයිමින්ග් මදි.."

" දකුණු පැත්තෙන් යමු..පාර කියන්න.."

" Are you sure man???.. "

" yep..ඉක්මන්ට අපිට වැඩි වෙලා නෑ.."

දකුනු පැත්තෙන් ඉස්සරහට ඇවිත් සද්දන්ත ගස් යාය පහු කරගෙන යද්දි ලොකු ග්‍රවුන්ඩ් එකකට වැටුනා..ශා...මැද්දෙම ඉන්නවා හා පැටව් ටික..අහුවුනොත් සදා සොත්ථි භවන්තුතේ තේජුවෝ...

එන්ට්‍රන්ස් එකට යන්න වෙන්නෙ එ සෙට් එක පහු කරලා...

Kangal dog..( සයිස් එක බලාගන්න දැම්මෙ )

pitbulls

සෙට් එකම නිදාගෙන ඉදියට මන් අඩියක් තිබ්බත් උන්ට දැනෙනවා..

Well trained dogsලාගෙ අද රෑ කෑම මම වෙයිද....

ගහක් පිටිපස්සෙ ඉදපු මන් ග්‍රවුන්ඩ් එකට අඩිය තියද්දිම එලියෙ ඉදපු දෙන්නාට මගෙ සුවද ඉව වැටුනා..

" තේජූ..This is not a good idea..තාම වෙලාව තියෙනවා..අනිත් පාරෙන් යන්න..මල්ලි..ඒහ්..යන්නෙපා..No...wait..dumbass ඉදපන්..බ්‍රෝ.."

එරිකා වාහනේ ඇතුලේ ඉදන් බෙරිහන් දෙද්දි මගේ කන් අඩි පැලෙන්න ආවා..එලියේ ඉදපු kangal පැටියයි pitbull පැටියයි මාව දැකලා කලබලෙන් ඉස්සරහට දුවන් එද්දි කූඩුවල ඉදපු සෙට් එකත් දගලන්න ගත්තා...

යක්ක පැටව් වගේ දත් විලිස්සගෙන උන් මගේ දිහාවට කඩන් එද්දි මන් ඉස්සරහට ඇවිදන් යන ගියා..එ දෙන්නා මට ලං වෙන්න ඔන්න මෙන්න තියෙද්දි සාක්කුවට අතදාලා ගත්ත dog whistle එක පිඹිද්දි සද්දෙ පිට නොවී බල්ලන්ට විතරක් ඇහෙන ඒ signal එකට අවනතව එ ඩබල දුවන් ආපු තැනම නතර වෙද්දි කූඩුවල ඉදපු සෙට් එකත් නිහඩ වුණා...

"That's fucking breathtaking bro...wow..how did you do that..dog whistle එක හොයාගත්තේ කොහොමද.."

" It's a secret..."

යක්ෂ පැටව් වගේ කඩාගෙන පනින්න හැදපු ඩබල වාඩිවෙලා මට නැට්ට වනද්දි ඔලුව අතගාලා මන් පිටිපස්සෙ එන්ට්‍රන්ස් එකෙන් ඇතුලට පැන්නා..

" මෙතනින් එහාට..."

" ඔතනින් ඉස්සරහට තියන අඩියක් පාසා ගාඩ්ස්ලා ඉදියි..ඔතනින් හැරෙද්දිම තියෙනවා ස්ටෝරූම් එකක්..එක මැද තියෙන ලැඩර් එකෙන් air vent passage එකට නැගපන්.."

එරික් කියපු විදිහට ස්ටොව්රූම් එකෙ මැද තිබුන ලැඩර් එකෙන් උඩට නැගගත්තා..බඩගෑමක් තමා තේජු පුතේ..ශිට් මේක ක්ලීන් කරලා නැනෙ මුන්..ජරාව ඔක්කොම ඇගෙ..

" තේජු..ඉස්සරහට ඇවිත් වම් පැත්තට හැරෙන්න..එතනින් ටිකක් ඉස්සරහට ආවම තව වංගුවක් තිනවා එකෙන් දකුනට ගියහම කිචන් සයිඩ් එක..කිචන් ස්ටාෆ් රූම් එක ගාව කව්ලුවක් ඇති..එකෙන් පනින්න.."

මෙ තහඩු බටේ අස්සෙන් සද්ද පිට නොවෙන්න බඩගාගෙන යන එක ලේසි නැහැ..

ජරාව මදිවට ඒවා ලිස්සනවා..කඩාගෙන වැටුනොත් කොන්දත් ලෙෆ්ට්..පහල ගාඩ්ස්ලා ඇවිදන් යනවා දැල් ගහපු කවුලුවෙන් පේනවා..මීටර තිහක් විතර දුර බඩගාගෙන ඇවිත් ස්ටාෆ් රූම් එක ගාව කවුලුවෙන් එලියට පැනලා මන් චෙෆ් කිට් එකට මාරුවුනා..

හැට් එකයි චෙෆ් ජැකට් එකයි ගහගෙන ඒකට උඩින් ඒප්‍රන් එක ඇදගෙන මාස්ක් එකක් දාගෙන එලියට ඇවිත් අනිත් චෙෆ්ලා අතරට ගිහින් ලග තිබුන මස් ගාතෙ කපන්න ගත්තා...

" තේජු තව ටෙන් මිනිට්ස් වගේ තියෙන්නෙ..ඔතනින් පැනගෙන 21 වෙනි රූම් එකට ඔයා යන්න ඕනි.."

" niku ga kirete nai yo??.."

( මස් කපලා ඉවර නැද්ද..??..)

"mousukoshi..chottomattene.."

( තව චුට්ටයි..ටිකක් ඉන්න..)

චෙෆ්ලාගෙන් එක්කෙනෙක් ඇවිත් මට කතා කරලා මස් ටික ඉල්ලද්දි එයා අහපු භාෂාවෙන්ම උත්තර දුන්නාම ඔලුව වනලා යන්න ගියා..

මේකේ චෙෆ්ලා සැරින් සැරෙ භාෂාව වෙනස් කරලා එක එක්කෙනාව චෙක් කරනවා..මෙතන ඉන්න හැම චෙෆ් කෙනෙක්ම අඩුම භාෂා විස්සක්වත් දන්නවා..

ආර්ය සීයාපප්පා පොඩිකාලෙ බලකරලා ලැන්ග්වේජස් ඉගැන්නුව නිසා මම බේරුනා..මොනා වුනත් සම්මානයක් දෙන්න ඕන මනුස්සයෙක් ඒ..

මස් ටික භාරදීලා කුනු බෑග් දාන්න යන මුවාවෙන් පිටිපස්ස දොර මගෑරලා ඉස්සරහා දොරෙන් පැනලා දිව්වා..චෙෆ් කිට් එක ගලවලා අස්සක ගහලා ගාඩ්ස්ලා වගේ තනිකලු ඇදුමෙන් මාස්ක් එකත් දාගෙන යද්දි මගදි හම්බුන අයට මන් ගැන සැක හිතුනෙ නැ..

කො මෙ 21..ෆක්...මම ඉන්නෙ හතලිස් තුන් වෙනි රූම් එක ගාව..විසි දෙකක් පාස් කරගෙන එලියට යන්නත් විනාඩි අටක් වත් නැ..

" තේජු..මට වැඩිපුර විනාඩි පහක් අරන් දෙන්න පුලුවන්..ඉක්මන් කරන්න..ඔය පැත්තෙන් යන්න එපා..අනිත් පැත්තෙන් යන්න එතනින් ලගයි.."

මන් ආයෙත් එලියට පැනලා අනිත් පැත්තෙන් 21 වෙනි රූම් එක ගාවට ආවා..කිචන් එක ගාව තිබුන කි රැක් එකෙන් කී එකත් උස්සගෙන ආපු නිසා කට්ටිය එහෙ මෙහෙ වෙන තප්පරේ මම දොර ඇරගෙන ඇතුලට පැන්නා...

එරික් මේකේ තියෙන security alarms ටික ඕෆ් කරපු නිසා හොදයි..හැම තැනම alarms හයි කරලා..

රූම් එක දුෂ්මන්ත්ගේ කියලා පේන්නම තියෙද්දි ටෙබල් එකෙ ලාච්චු වල , රූම් එකෙ තිබුන කබඩ්ස් ,රැක් ඔක්කොම චෙක් කරා..නිකමට විකි කියපු කතාව මතක් වෙලා බුක් රැක් එකේ පොත් ටික අවුස්සලා බලද්දි eagle mark එක තියෙන පොතක් තිබුනා..එක ඇදලා ගන්න හදද්දි ටික් සද්දයක් එක්ක රැක් එක දෙකට වෙන් වෙලා බිත්තිය මැද්දෙන් තව දොරක් මතුවුනා..

" එහෙනම් secret room එක හම්බුනා.."

" තේජු ඔහොම රූම් එකක් මට හම්බුන මැප් එකේ මාර්ක් වෙලා නැ.."

මම එ දොර ඇරගෙන ඇතුලට ආවා..නොර්මල් aesthetic room එකක පැත්තකට වෙන්න බිත්තියක් පිරෙන්න අපේ පවුලෙ අයගේ පින්තුර එල්ලලා මාර්ක්ස් දාලා තිබුනා..ඒකෙ උඩම ඉදියේ ඩැඩා..මැද්දෙ මම..මගෙ වටේට අනිත් අයව ගහලා මාක් කරලා.. ඊට ටිකක් මෙහාට වෙන්න ලොකර් එකක් තියෙනවා..

අංක හතරක ලොක් එකක්..දුසෙ මොනවගේ ලොක් එකක් දායිද..ලොක් එක බිංදු හතරට හරවලා එකින් එක කරකවලා බැලුවා..එයා වගේ කෙනෙක් තමන්ගෙ birthday එක දායි කියලා හිතන්න බැහැ...විශේෂ එකක්..දුෂ් අම්මිගෙ ඩේට් එක..මට ලාවට මතකයි 10.12 කියලා..එක ගහමු...ශිට් එකත් නෙමෙයි..

හිතන්න තේජු හිතන්න...ඔයාට ලොකු වෙලාවක් නෑ...

"තේජු..රූම් එකෙ මොනාහරි නම්බර්ස් නැද්ද..කොහෙ හරි.."

" ෆොටෝස් ඇරෙන්න නම්බර්ස් නැ..ආ..මගෙ ෆොටො එකක් ගාව 11.11 ගහලා තියෙනවා.."

" try it.."

" ඉන්න බලන්න...එහ්. අඩො ඇරුනා...යස්...ලොක් එක ඇරුනා.."

1111 ගැහුවම ඒක ඇරුනා..ඇතියාන්තම්..

" තේජූ..උබට පාස්වර්ඩ් එක ගැන මුකුත් හිතෙන්නැද්ද.."

" 1111 ද.. ඒක ඒන්ජල් නම්බර් එකක් නෙද..දුසේ අංකල් ඒවත් දන්නවා නෙහ්.."

"නෑ.. ඒ උබෙ birthday එක..නොවැම්බර් 11 .."

" වට්..ඔව් නේ..මාත් 11.11..එයා මගෙ ෆොටෝ එක ගාව ගහලා තියෙන්නෙ birthday එක එතකොට.."

" හ්ම්..ඒක ගැන පස්සෙ බලමු..ඉක්මන් කරපන්.."

ලොකර් එක ඇතුලේ ෆයිල්ස් දෙක තුනක් තියෙද්දි ඒ ටික අරගෙන පෙරලලා බැලුවා..

එහෙනම් විකී කිව්වෙ ඇත්ත..මීගස්තැන්න properties ඔක්කොම තියෙන්නෙ දුෂ්මන්ත්ගේ නමට..අපේ main company එකත්..ඩැඩාගේ සීල් එකයි සයින් එකයිත් මේකේ තියෙනවා..

අනිත් ෆයිල් එක..එකෙ තිබුනේ රාහුල් දුෂ්මන්ත් නමින් king of black world කියලා ගහලා තිබුන අයිඩී එකක්...

මන් මේක බලාපොරොත්තු වුන දෙයක්..තව සාක්ශි ඕන්නැ..ඩැඩා මැරෙන්න කලින් එයාගෙ නමට king of black world ගෙන් ආපු ලෙටර් එක ගැන මට දැනගන්න ලැබුනා..ඒකෙ හැටියට ඩැඩා එයාගෙ යෝජනාවට එකග නොවුනොත් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා කියලා තිබුනා..මුලදි විකීව විශ්වාස නොකරත් මේ දෙවල් එක්ක බලද්දි මට ඒ මිනිහාව විශ්වාස කරන්න වෙනවා...

එතකොට ඒ ලෙටර් එක එව්වෙ දුෂ් අංකල්..මගෙ ඇතුලාන්තය දැන් මටම හිනාවෙනවා..එ මනුස්සයාව මන් තප්පරේකට හරි විශ්වාස කරන්න හිතුවා...ශිට්

ඔයා මේකට විදවයි දුෂ්මන්ත....

" තේජූ තව විනාඩි තුනයි..ඔතනින් එලියට එන්න.."

මන් ෆයිල්ස් දෙක ජැකට් එක අස්සෙ ගහගෙන ලොකර් එක වහලා එලියට එන්න හදද්දි දොර ගාව හිටගෙන ඉදපු කෙනාව දැක්කලා මගේ හුස්ම නතර වුනා...

.

" එ.ඒරික්..හයිනෙක්.."

" නැ නැ මම අද ශර්ට් එකක් ගහන් ආවේ.."

" එ හයිනෙක් නෙමෙ මිනිහො..ජන්ගල් එකේ ඉන්න හයිනෙක්.."

මගේ දිහා බලාගෙන විරිත්තන් ඉන්න හයිනාව දැක්කාම මට දාඩියත් දැම්මා..

එ මදිවට එරික් එහාපැත්තෙ ඉදන් මගුලක් කියවනෝ...මගේ සද්දෙ වැඩිවෙන වාරයක් ගානෙ හයිනත් මට ගොරවනවා...

" What are you serious..ඕක මැන්ශන් එකක්ද කැලෑවක්ද.. තේජු කලබල කරන්නෙපා..උ පනින්න ආවොත් අනිත් පැත්තට දුවපන්..ශිට් ඕක ඇතුල cctv එකට පේන්නැනේ..."

හයිනා මගෙ දිහාවට හිමිට අඩියෙන් අඩිය ලං වෙද්දි මම පැත්තට අඩි තිබ්බා..මන් එහාට වෙද්දි මගෙ කකුල පුටුවක වැදෙන සද්දෙ ඇහෙනවත් එක්කම ඌ කලබල වෙලා වටෙන් මන් ගාවට දුවගෙන එද්දි මම ටෙබල් එක උඩට නැගලා අනිත් පැත්තෙන් පැනලා දොරෙන් එලියට දුවන් එද්දි ඌත් මන් එක්කම මගෙ පස්සෙන් දුවන් ආවා...

එලියේ රුම් එකෙ දොර ගාවට දුවන් යන්න කලින් උ ආයෙත් මගෙ ඉස්සරහට පනිද්දි මම රූම් එකෙ තිබුන කවුච් එක උඩින් පනිනකොට ඌත් මගෙ පස්සෙන් පැන්නා..ලග තිබුන රැක් එකෙ ෆයිල්ස් වලින් උට දමලා ගහලා දොර පැත්තට දුවන් යනවත් එක්කම එලියෙන් දොර ඇරිලා මගේ මූණට මොකක් හරි සැර ස්ප්‍රේ එකක් වැදෙද්දිම ඒකෙ සැර මාස්ක් එකේ කාවැදිලා නහය ඇතුලට යනවත් එක්කම මගෙ ඇග පණ නැතිවෙලා පිටිපස්සට කඩාගෙන වැටෙද්දි කවුරු හරි මාව අල්ලගත්තා..

ස්ප්‍රේ එක ඇස් වලට තදින්ම වැදුන නිසා දැවිල්ල ගන්න ඇස් වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දි මන් ලාවට චායාවක් දැක්කා...

" එයාව ලොක් කරන්න.."

බොදවුන වටපිටාවෙ මන් දැකපූ රූපේ..........

දුෂ් අංකල්............

_____________

හායි🤧☻..

ඊයේ දෙන්නොනෙක අද දුන්නා ඕන්🤧

පබ්ලිශ් දාන්න එද්දිම ඩිලිට් වෙලා ගියා..එමයි කියලා මන් සැලුන්නෑ..හුම්..

ඕන් දුෂ් ගැන තේජු පුතා දැනගත්තා...🤧

කාලෙකින් smut එකක් ලිව්වෙ..හරි නැද්ද මන්දා..

දුසේ අංකල්ට ඉන්නෙ carryම හුරතල්ලු ටිකක් 🤧 ඔයාලා ආස නැද්ද හයිනෙක්ව හදාගන්න ගන්න..ට්‍රයි කල්ලා බලන්න මැරෙන්න හිතෙයි...

කියවලා කමෙන්ට් එකක් වත් දාන්ඩ ☹

You knw wht ..මට ද්විත්ව නතර කරන්න හිතිලා තියෙන්නෙ..

එත් මන් ලියනවා..🤧☻

එන්නම්

_Gojo_

Share This Chapter