Back
/ 49
Chapter 48

Chapter 48

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

He is a hustler, he's no good at all

He is a loser, he's a bum, bum, bum, bum

He lies, he bluffs, he's unreliable

He is a sucker with a gun, gun, gun, gun

I know you told me I should stay away

I know you said he's just a dog astray

He is a bad boy with a tainted heart

And even I know this ain't smart

But mama I'm in love with a criminal

And this type of love isn't rational, it's physical

Mama please don't cry, I will be alright

All reason aside I just can't deny, I love the guy

He is a villain by the devil's law

He is a killer just for fun, fun, fun, fun

That man's a snitch and unpredictable

He's got no conscience, he got none, none, none, none

All I know, should've let go, but no

'Cause he's a bad boy with a tainted heart

And even I know this ain't smart

But mama I'm in love with a criminal

And this type of love isn't rational, it's physical

Mama please don't cry, I will be alright

All reason aside I just can't deny, I love that guy 🔥🎶

"ආවද.."

" අවුලක් නැ උඹෙ වැඩෙ ඉවර කරගෙන වරෙන් ලොකු බොසා..අපි මෙතනින් ඉන්නම්.."

ඔෆිස් එකෙ වැඩ ඉවර වෙලා එනගමන් සන්තුෂයාව පික් කරන්න උගෙ ස්ටූඩියො එකට ආවෙ අම්මිට ඕන කරන බඩු ටික තනියෙන් ගන්න යන්න කම්මැලි නිසා..

මන් එද්දිත් ඒකා රියර්සල් එකක් කරනවා..

ඕකා මෙහෙ එන්නත් එක හේතුවක් මේ ස්ටූඩියො එක..

මෙකෙ සංතුෂ්ගෙ නමට මියුසික් බෑන්ඩ් එකකුත් තියෙනවා..එයා සහාභාගී නොවුනාට හැමදෙයක්ම සංවිධානය කරන්නෙ පොරතමයි..ඊට අමතරව මේකෙ Dubbings , music videos  වගෙ වැඩත් කෙරෙනව...

පොඩිකාලෙ ඉදන් මියුසික් තමා උගෙ ජිවිතෙ වුණේ..උට ලස්සනට සිංදු කියන්න පුලුවන්..පොඩිකාලෙ එ රටෙ මොකද්ද මියුසික් කම්පෙටිෂන් එකකිනුත් පලවෙනි තැන අරන් තිබුණා..

තුෂ් දැනුත් සිංදුවක් කිය කිය ඉදියෙ..උගෙ වොයිස් එක ගින්දර..අපෙ පරම්පරාවෙම නෑ මේකා වගේ ඩීප් වොයිස් එකක් තියෙන එකෙක්..අපිට උරුම ටකරං වොයිස්නේ..

ඔක්කොමත් හරි මෙතනට එනො කියලා දැනගත්ත දුසේ අංකලුත් වල්ගෙ වගේ ආවානෙ මගෙ පස්සෙන්..

අද මට කලින් යන්නත් දුන්නැ වැඩ කන්දක් තියෙනො කියාගෙන..අන්තිමට මෙහෙට එනවා කිව්වාත් හරි වෙන්දා වෙලාවට කලින් මට යන්න දිලා මගෙ පස්සෙන් මෙයත් ආවා..

සංතුෂයා vocal room එකෙ ඉදන් සින්ග් කරද්දි දුසෙ අංකල් එක අතකින් නිකට අල්ල අල්ල අනිත් අත පපුව හරහට තියන් අර අතෙ එල්ලන් ඇස් හීනි කරන් සංතුෂයා දිහා බලන් ඉදපු බැල්ම තමා මට අල්ලන්නෙම නැත්තේ..

එ මදිවට සංතුෂයා mama im in love with a criminal කියද්දි පෙනෙන නොපෙනෙන ගාණට දුසේ අංකල්ගෙ මූණෙ ඇදුන හිනාව...හහ්...මෙයත් හොද අඩව්වක් අල්ලන්න වගෙ හදන්නෙ...සංතුෂාව පොල්පැලයක් වගේ පේනවාද කියලා කවුද දන්නෙ..හුහ්..බලාගමුකො දුසෙ අංකල්..අපිත් මේ එරියා එකෙ පය ගහලා ඉන්නවනෙ..

.

.

.

.

.

.

.

" අම්මිහ්..මොකද කරන්නෙ.."

කාලෙකට පස්සෙ සෙනසුරාදාවක නිවාඩුවක් ගත්තේ..දහය වෙනකන් නිදාගෙන පහලට නැගිටලා එද්දි අම්මි ඉන්නවා මොකද්දො පොතක් කියො කියො..

" පොල් ගානවා..පොට්ටයෙක්ද උබ..පෙනි පෙනි අහන්නෙ මෙතන..අපෝ බලනවාකො මූණ..නිදාගෙන වැඩිකමට ඉදිමිලා..යනවා අන්න බ්‍රෙක්ෆස්ට් එක වහලා ඇති..අරන් කනවා..කාලා ලෑස්තිවෙනවා මන් එක්ක වත්ත සුද්ද කරන්න..."

අම්මිගෙ කට අවුස්සගෙන ඉල්ලන් කාපු මන් ඔලුව කස කස කිචන් එකට ගිහින් වහලා තිබුන ප්ලේට් එක උස්සන් ඇවිත් අම්මිගෙ ඇගෙ ගෑවිගෙනම සෝෆා එකෙ වාඩිගද්දි පොත් කියවන නිසා දාගෙන ඉදපු කන්නාඩි දෙක අස්සෙන් මන් දිහා රවලා බලපු අම්මිට දත් විරිත්තලා හිනාවුණ මන් සැන්ඩ්විච් එක කටෙ ඔබාගෙන ෆෝන් එක අතට ගත්තා..

"අම්මිහ් මෙ බලන්න මෙහ්..ලොකු ආච්චිගෙ ස්ටේටස්.."

"කො මොකද්ද පෙන්නපන් බලන්න..අඩො..මේන්..හිතක් රිද්දුවොත් වෙන දෙ දන්නවද..හුහ්..මෙ නාකිච්චි තාම මළෙ නැනෙ බන්..ඔකී පුලුවාන් තරම් කලෙ මිනිස්සුන්ගෙ හිත් රිද්දොපු එක..ඔකි නිසා මයෙ සප්තයා කොච්චර දුක් වින්දාද..හෙන ගහලත් මදි මෙ ගෑනිට..හහ්..බලාන්කො දරුවෙක් බදාගෙන ඉන්න අම්මෙක් ඉන්න පොටො එකෙ යට ලින්ක් එකකුත් දාලා..බණක් වෙන්නැති..ඔකුන්ට දැන් තමා බණක් දහමක් කරගන්න හිතිලා තියෙන්නෙ..ඕකි උබෙ පවුලෙ එකෙක් වුණාට මන් නන් හිතන්නෙ ආර්ය බොසා බොගෙ සීයාවයි මෙ නාකි හුචක්කුවයි හදාගන්න ගත්තා කියලාමයි බන්..බලපන්කො බොලැ පරම්පරාවෙම නැනෙ ඔකුන් දෙන්නා වගෙ විසගෝර සර්පයියො දෙන්නෙ..මාත් මෙ සපාගෙ තාත්තා කියනෙකා අහුවෙනකන් ඉන්නෙ..වයසෙ ගරුත්වෙ බල්ලාට දාලා දෙකක් අමතන්න..මගෙ සෙන්ස් එකට දැනෙනවා ලගදිම ඕකා අපෙ දෑස් මානෙට එම වග..අර අනිත් පාහරයා විකටයා..උ ආගිය අතක් නැ..රට ගියාලු..සප්තගෙ සින් එකට මට එදා ඉදන්ම සැක ඕකාව...තව වැඩිකාලයක් ඕකාට නටන්න වෙන්නෑ..බලපන්කො..ඕකාට වෙන දේ..."

සෝමාලියාවට අහුවුනා වගෙ වෙලි වෙලි තියෙන වට්සැප් එකට ගිහින් අහම්බෙන් දැක්ක ස්ටෙටස් එකක් අම්මිට පෙන්නලා ෆෝම් කරත් හරි පොතයි කන්නාඩියයි පැත්තකින් තියපු එයා මගෙන් ෆොන් එක උදුරගෙන එක දිහා බල බල හුස්ම අල්ලගෙන  කියවන්න ගද්දි අම්මි කියන්නෙ මොකද්ද කියලා හරියට තෙරුම් ගන්න බැරිව මූණත් කුනු කරන් එයා කට හොල්ලන දිහා බලාගෙන කියන එක තේරුම් ගන්න මන් ලොකු උත්සාහයක් දැරුවා...

අර පිරිමි ලමයි කතාවෙ වගේ මොකද්ද පුතේ කිව්වෙ ආයෙත් කියන්න බලන්න වගේ දෙබසක් අම්මිට  කියන්න ගියොත් මට හුප්පදෙන් අහගන්න වෙන නිසා කුම්බලා මාලු කෑවානම් විදවපන් තේජු කියලා හිත හිතා අම්මි කියන දෙ තෙරුනා වගේ මන් ඉදියා...

හැබැයි අන්තිමේදි විකියාව ඇදලා ගද්දිනම් කියන්න යන්නෙ මොකද්ද කියලා මට යහමින් තේරුනා..

දුසේගෙ කේස් එකෙන් පස්සෙ විකියා රට පැන්නා කියලා ආරංචී වුනා..

හැංගිලා ඉන්නො කියලා හැමදාම එහෙම ඉන්න බෑනෙ..වෙලාව ආවහාම උටත් එන්න වෙයි..

එතකොටයි මතක් වුණේ දුසෙ අංකල් නුවර හොටෙල් එකෙ වැඩවගයක් බලන්න තියෙනො කියලා යන්න දාගත්තු ගමන ගැන...

"හ්ම්...කො ඕක මෙහාට දෙන්නකො අම්මි...මේ දුසේ අංකල් කිව්වා අනිද්දාට නුවර හොටෙල් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක බලන්න යමුයි කියලා..ගියපාර  ඔයාව එක්කන් යන්න බැරිවුනානෙ..මේපාර යමුද..ඔයා එනවද.."

" අනිද්දා..එකියන්නෙ සිකුරාද නෙහ්..හ්ම්..යමු..මාත් එන්නම්..මට මල් පැළ ටිකක් අරන් එන්නොනෙ.."

" අනෙ ඔව්වා බොරුවැඩ අනෙ..මෙහෙ ක්ලයිමේට් එකට ඕවා ඔරොත්තුදෙන්නැ..නිකන්ම මැරිලා යනවා..පපාම කොච්චර ගෙනල්ලා දුන්නාද ඔයාට..කො දැන් ඒවා.."

"උබ පැහෙන්නැතුව ඉදපන්කො..මෙදාපාර ගේන ඒවා මන් ෆිජ් එකේ දාලා හරි හදනවා..ක්ලයිමේට් එකනෙ ප්‍රශ්නේ..එහෙත් සීතල  මෙහෙත් සීතල..කොහොම හරි මන් හදාගන්නවා..එච්චරයි.."

" ඔන්න කිව්වා කතාවක්..ඕන මගුලක්..ගෙනල්ලා බලමුකෝ.."

.

.

.

.

.

.

.

.

.

" ඩැඩී..."

"ඕ..කියන්න.."

"මන් කටුස්සෙක් වුණොත් ඔයා මගේ කරේ බදින රත්තරන් මාලෙ වෙනවද ඒයි...ඈ..වෙනවද..ඩැඩී කියපන්කො අඩෙහ්.."

"මොනාද ලමයො අහන්නෙ.."

"දැන් මන් ඇහුවෙ..අනෙ මෙ මගෙ දිහා බලනවාකො ඩැඩී..මන් දැන් ඔය අටමගල අල්ලලා විහික් කොරනවා හරිද...ඇයි වදේ...ඩැඩී...රත්තරන් මාලේ වෙන්නම් කියපිය..කියපල්ලාකො ඩැඩිහ්හ්හ්හ්...අනෙ ඇත්තමයි..මන් හෙට ගියාම එන්නැ..එහෙම ඉන්නවා..අර කොහෙදො මගුලකත් යන්න වෙනවානෙ..නාකි ලබ්බාගෙ ගෙදර..හිතුනොත් එහෙ ඉන්නවා..එන්නෙපා මාව හොයාගෙන ඇයි වදෙ..ආව වෙලෙ ඉදන් ලබ්බ කොටනවා..කිව්වෙ නම් කොහොමද ආයෙ අපෙ රුම් එකට රාජකාරිමය දේවල් උස්සන් එන්නැ හැච හැච ගගා..දැන් මෙතන ඒකමයි..මෙ මිනිහාට මන් ඉන්නො කියලා වගේ වගක් නැ..

මේක හරියන්නැ ඩැඩී..අම්මි කිව්වා මට මෙහෙම වෙයි කියලා..කොහෙද මන් ඇහුවෙ නෑ..දැන්ම මෙහෙමනම් බැන්ද දාකට කොහොම වෙයිද...අනෙ මන් නම් මැරි කරන්නැ ඩැඩි..මට බැ..මට බෑ..බලකරොත් නම් මන් මැරෙන්හ්ම්ම්හ්ක්ම්.ම්ම්ම්ම්හ්.."

ආපු වෙලාවෙ ඉදන් ලැප් එකට ඔලුව ඔබාගෙන සෝෆා එකට වෙලා ඉද්දි මන් එයා එනකන් swing bed ඉදන් පැද්දි පැද්දි ඉදියා..

එයා එන ගමන් අරගෙන ආපු kinderjoy   bouquet එකට වැඩේ දීලා ඒවාගෙ තිබුණ තෑගි ඔක්කොමත් ගලවලා හදලා අවසානෙ කරන්න දෙයක් නැති තැන මිනිහාව ලගට ගෙන්න ගන්න ඕන නිසා අම්මි වගේ කියවන්න ගත්තා.. මේවා ආරෙන් ආපු පුරුදු ඉතිම්..

ඇදේ අනිත් පැත්තට නිදාගෙන ඔලුව පහලට  එල්ලෙන්න තියාගෙන ඔලුවෙන්  ඉන්න ඩැඩි දිහා බලාගෙන කියවපු මන් දගල දගල කෑගහලා අන්තිමේදි මැරෙනො කියන්න ගියත් හරි කොයිවෙලේ කොහොම මන් ගාවට ආවාද කියන්න දන්නැ ඔලුව පහලට එල්ලන් ඉදපු මගෙ බෙල්ලෙන් අල්ලගත්‍තු එයා පහලට නැවිලා එයාගෙ තොල් අතරට මගෙ තොල් හිරකරගනිද්දි පුදුම වුණ පාර මට හුස්ම ගන්නත් අමතක වුණා...

එයාගෙ රළු තොල් මගේ කට සම්පූර්නෙන්ම වහලා දාද්දි මන් අත් දෙක එයාගෙ බෙල්ල වටේ යවලා එල්ලුනා..මගෙ යටිතොල දත් අතරට අර ගත්තු එයා තදින් හපලා එතන දිවගාද්දි කටෙන් පිටවෙන්න ගිය කෙදිරිල්ල හිරකරන් ඉදියත් ස්කිනි එක උඩින් එයාගෙ අතකින් මගෙ නිපල් එකක් මිරිකෙද්දි නම් මට කෑගැස්සුනා..

"ආර්හ්හ්...ම්හ්ම්ම්..."

මගෙන් තොල් ඈත් කරගත්තු එයා මගේ කම්මුලක් දත්වලින් අල්ලලා අත්හැරියා..

" ජෝක් එකටවත් ඔයාට මැරෙනවා කියන්න තහනම් බබා..ම්න්..මේකනේ ඕන වුණේ..Then get ready for your punishment.."

එහෙම කියනවත් එක්කම එයා මගෙ ස්කිනි එක ඇදලා අරන් ඔලුවෙන් ගලවලා මාව උස්සලා අරන් ඇද උඩට තල්ලුකරන ගමන් මගෙ ඇගට ගොඩ වුනේ එයාගෙ ඇගේ තිබුණ ඒවත් එකින් එක ගලවලා දාලයි..

මගේ තොල්වලින් පෙක් එකක් තියපු එයා ජොව්ලයින් එක දිගේ තොල් ගාවගෙන ගිහින් බෙල්ල suck කරලා hickey තියන ගමන් පහළට යද්දි එයාගෙ කෙස් ගස් මගේ අත් වලට හිරවෙලා වෙනදා වගේම එ පිටේ මන් නියරටා මවන්න පටන් ගත්තා..

"අහ්ම්..ඩැඩීහ්හ්.."

" i love you baby.."

" love you more daddyhh..අහ්ම්.."

පැද්දෙන ඇදේ එයාගෙ ඇග උඩ මන් පැද්දෙද්දි  තට්ටම් වලට වැදුන අතුල් පාරවල් එක්ක මගේ moans වලින් කාමරේ පිරිලා ගියා..

මෙ අස්සෙ හිත කොනක එල්ලලා තියෙන ඇද බිමට කඩන් වැටෙයිද කියලා පොඩි බයකුත් ඇතිවුනේ නැතුවමත් නෙමෙ..

අප්පච්චි ගෙදර නැති එකේ ෆුල් වාසියම එයයි මායි අරගද්දි පාන්දර තුන පහුවෙනකන්ම දාඩිය දාගෙන දෙන්නාම    ඇගේ පණ නැතිවෙනකන් වැඩේ අතහැරියෙ නෑ...

හැමදාම වගේ එයාගෙ අත්උඩ පිරිසිදු වුණ මන් අඩ නින්දෙම එයාව බදාගෙන නින්දට වැටුණා...

.

.

.

.

" අම්මි...තාම ලෑස්ති නැද්ද අනේ..මෙ දුසෙ අංකලුත් ඇවිල්ලා.."

" ඉදපන් ඉදපන්...තව ටිකයි..මෙ ගෙදර වැඩත් මන්ම එපැයි කරන්න..එවත් කරලා මිනිහාටත් කවලා අන්තිමට එපැයි මන් ලෑස්තිවෙන්න.."

" හපො..හරි හරි එන වෙලාවක එන්න..දුසෙ අංකල් මොනාහරි බොමුද.."

"දැන් එපා baby boy..මන් බ්‍රෙක්ෆස්ට් අරන් ආවේ.."

"එවුනාට කමක් නැ රාහුල් තේ එකක්වත් බොමු.."

" ඒක තමා අප්පච්චි ඉන්න මන් සේපාලට කියන්න.."

" එපා ද්වීනාෂ් දැන් මුකුත් ගන්න බැ..."

" හරි එහෙනම්.."

නුවර යන්න උදෙන්ම ලැස්තිවෙලා අපි මෙ බලන් ඉන්නෙ අම්මි එනකන්..දුසෙ අංකලුත් ඇවිත් දැන් පැයකට වැඩී..අම්මි තාම ලෑස්තිවෙනවා..

අප්පච්චියි දුසේ අංකලුයි කතා කර කර ඉදපු නිසා පොඩිවෙලාවකට ඩැඩී ගාවට ගිහින් එයාට කිස් එකක් දීලා ඔෆිස් එකට එලෙව්වා..වෙන්දාට ඔය කිස් එක දෙන්නෙත් බොහොම අමාරුවෙන් අප්පච්චට හොරෙන්..අද දුසේ ඉදපු නිසා ශේප් වුනේ...

දුසෙ අංකලුයි අප්පච්චියි දෙන්නම එකලග ඉන්න එකත් හොදයි..මට අහන්න දෙයකුත් තිබුනා දෙන්නාවම එක ලග තියලා..මන් අම්මි එනොද කියලා පිටිපස්ස හැරිලා එ දෙන්නාට පොඩ්ඩක් ලං වුණා..

"දුසෙ අංකල්..දැන් අප්පච්චිට උදව් කලේ ඔයානෙ..මන් එ හැම විස්තරයක්ම දන්නවා..එතකොට අප්පච්චිව ඔයාගෙ තාත්තා ගාවින් බේරගත්තෙ කොහොමද.."

"ඇත්තම කිව්වොත් බේබි බෝයි ඔයාගෙ අප්පච්චිව බේරගත්තේ ඔයා.."

"මොකක්..මට තේරුන්නැ..මන් කවද්ද.."

" ඔයාට මතකද ඔයා අන්තිමට වින් කරපු රේස් එක..King of black world.."

" දුසෙ අංකල්..ඔයා මෙ.."

දුසේ අංකල් කියන්න යන දේත් එක්කම මට අප්පච්චි දිහා බැලුනා..

" worry වෙන්නෙපා..ද්වීනාෂ්ව අමතක කරන්නකො..ඔයාට මතකද ඔයා එදා kingව පරද්දලා දිනපු රේස් එක.."

"ඔව් කොහොමද මට ඒක අමතක වෙන්නෙ.."

හොව් හොව්..තේජු පුතේ..දුසෙ අංකල් එකෙන් මෙකෙන් කියන්න යන්නෙ king එයා කියලා නම් උබෙ සැකෙ තහාවුරුවෙනවා..එත් එකෙන් කොහොමද අප්පච්චි බෙරුනේ..

" හ්ම්..ගුඩ්..අන්න එදා ඔයා පරාද කලේ ඔයාගෙ අප්පච්චිව..මෙච්චර කාලෙකට black world එකේ king වෙලා ඉදපු කෙනාව.."

"මොකක්!...."

මන් හිතුවෙවත් නැති උත්තරයක් එයා කියද්දි මාව ඉදන් හිටපු තැනෙන් ඉබේටම නැගිට්ටුනා..

මට ඇහුණා වැරදිද..අප්පච්චිව..මොකක්..අප්පච්චි..ඒක කොහොමද වුනේ...මන් මගෙ අප්පච්චිවද එදා..

මන් දුසෙ අංකල් දිහා බලලා අප්පච්චි දිහා බලද්දි..එයාගෙ මුහුණේ තිබුණෙ ලොකු ආඩම්බරයක්..හරියට ඒක ඇත්තක්..මගෙ කොල්ලා මාව පැරැද්දුවා කියන්න වගේ...

මන් ආයෙම පුටුව උඩට කඩන් වැටෙද්දි අත් දෙකෙන්ම කොන්ඩෙ ඇදගෙන ආයෙම කෙලින් වුණා..

" එහෙම වෙන්නෙ කොහොමද..ආ නැ..එතකොට අප්පච්චිවද මන් එදා..එකියන්නෙ එයාද king..ඇයි එහෙම..නැ කොහොමද එහෙම..."

"calm down baby boy..කො හොද හුස්මක් අරන් මන් කියන එක අහන්න..ආ...thats good..හරි..මන් මෙහෙම කියන්නම්...ඔයාගෙ අප්පච්චි..එකියන්නෙ ඔයාගෙ තාත්තා සප්තව මැරිකරන්න කලින් එ දෙන්නා වෙන්වෙලා රට ගියානෙ..එහෙමනෙ..හරි එහෙදි ඔයාගෙ තාත්තා මගෙ තාත්තාගෙන් උදව් ගන්නවා..ඒ උදව්වට ඔයාගෙ අප්පච්චි එයා එක්ක වැඩ කරනවා.. ද්වීනාෂ් ගත්තු උදව්වට එයා ගෙව්වෙ මෙ වගෙ illegal රේස් දිනලා..හැබැයි ද්වීනාෂ් ලංකාවට ආවාට පස්සෙ ඒක නතර වෙනවා..හැබැයි ආයෙත් ඔයාවයි ඔයාගෙ තාත්තාගෙයි ආරක්ෂාව වෙනුවෙන් ඔයාගෙ අප්පච්චිට සිද්දවෙනවා මගෙ තාත්තාගෙ වැඩ වලට එකතු වෙන්න..මගෙ තාත්තාත් බලාගෙන ඉදියේ ද්විනාෂ් ආයෙ ෆීල්ඩ් එකට බහිනකන්..එදා ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මට ඔයාගෙ අප්පච්චිට උදව් කරන්න බැරිවුණා..එ නිසා ඔයාගෙ අප්පච්චි මගෙ තාත්තා ගාව හිරවුනා..එදා ඉදන් අද වෙනකන් ඔයාගෙ ඩැඩා අපේ තාත්තාගෙ අතෙ හිරවෙලා වැඩ කරා..එත් ඔයා දන්නවනෙ බේබි බෝයි..අපෙ නිතියක් තියෙනවා..එකපාරක් හරි රේස් එකකින් පැරදුනොත් අපි ගහන agreement එක නතර වෙනවා..මේක සාමාන්‍ය රේස් එකක් වගේ නෙමෙ පැරදෙනවා කියන්නෙ අනිවාරෙන් මරනය වැලදගන්න වෙන එකනෙ..එත් එදා ඔයා නිසා ඔයාගෙ අප්පච්චි නිරුපද්‍රිතව අපෙ තාත්තා ගහපු agreement එකෙන් නිදහස් වුණා...ඔයාගෙ අප්පච්චි always says my son is my hero..and finally it becomes true.."

දුසේ අංකල් කියපුවා අකුරක් නෑර සාවදානෙන් අහන් ඉදපු මගෙ අවසානෙ හිරිගඩු පිපෙන්න ගත්තා..මන් පුදුම වුණා වගේම මට සතුටු හිතුනා..මන් හිතන්නෙ මගෙ ඇස් වල පිරුනෙ සතුටු කදුලු..දැනුවත්ව හො නොදැනුවත්ව මන් මගෙ අප්පච්චිගෙ ජිවිතේ බේරගන්න උදව් කරලා..

මෙච්චර දේවල් සිද්දවෙලා තියෙද්දි දුසේ කිව්වෙ බොරුවක් කියලා හිතන්න තරම් පිස්සුවක් නැ..විශ්වාස කරන්න අමාරුවුනත් ඒක ඇත්ත නම් මට ඒක විශ්වාස කරන්නම වෙනවා..

එත් ඉන්න..මට තව දෙයක් දැනගන්න තියෙනවා..

මෙවෙලාවෙ මට අප්පච්චි දිහා බලන්න  බැ..වෙන මොකක් නිසාවත් නෙමෙ දැන් මන් එයා දිහා බැලුවොත් මට එයාව බදාගෙන අඩන්න හිතෙයි..අනිවාරෙන් මන් අඩනවා..මන් එ ගැන දන්න නිසාම හරි අමාරුවෙන් හැගීම් හිරකරගෙන දුසෙ අංකල්ට කතාකලා..

" මට..මන්දා මට කියන්න වචන නැ දුසෙ අංකල්..හරි පුදුමයි..එත් මට දැනගන්න ඕන එදා වරායේ වීකීගෙ ඩීල් එක වෙලාවෙ මාව බේරගන්න ආපු තුන්දෙනාගෙන් දෙන්නෙක්ව මන් එදාම අදුන ගත්තා..පුදුම වෙන්නෙපා දුසෙ අංකල් මෝඩයෙක් වගෙ ටැටු එක පෙන්නන් ආවාම අදුනගන්න බැරි නැනෙ..අනිත් එක්කෙනාගෙ සුවදෙන් මන් අදුනගත්තේ..එත්..එදා ආව අනිත් කෙනා මට අද වෙනකන් එයාව හොයාගන්න බැරිවුනා..මන් මොහොතකට පපාවත් සැක කරා...එත් මට දැන් තෙරෙනවා එ කවුද කියලා..එ මන් හිතන කෙනාමද.?.."

මාම් එනවද කියලා බල බල මන් දුසෙ අංකල්ගෙන් එහෙම අහද්දි මුලදි පුදුම වුණ එයා පස්සෙ හිනාවුනා..

" ඔයා හරි එ එයා තමයි..එත් අපි එදා ප්ලෑන් නොකර ආපු ගමනක් ඒ..ඔයා කියන අනිත් කෙනාවත් ඔයාගෙ අප්පච්චිවත් මමවත් සැලසුම් කරලා ඔයාව බේරගන්න ආවෙ නෑ..ඒක අහම්බයක්..අනික ඔයා මන් ගැන දැනගත්ත එක පුදුමයක් නෙමෙයි..ආ මට කියන්න බැරිවුනා..මේක අහලා ඔයාලා තව පුදුම වෙන්නෙපා..ද්වීනාෂ් මීට අවුරුදු තුනකට කලින් උබ ට්‍රේන් කලේ උබේම පුතාට.."

" මොකක්!!!!!!.."

"හරි ලමයි මන් ආවා අපි යමු..මොකද මේ ඔයාලා යක්කෙ දැක්කා වගේ..මගෙ මූණෙ මොනවා හරි තියෙනවාවත්ද.."

දුසේ ඊලගට කියපු දේ අහලා මුලින්ම පුදුම වුණේ අප්පච්චි වෙද්දි මට මුකුත් අහන්න ඉඩක් හම්බුනෙ නැත්තෙ බඩු මලු උස්සගෙන අම්මි අපි මැද්දට ආපු නිසයි..

" නැ තමාල් අපි මෙ පොඩ්ඩක් කතා කලා..බෙබි බෝයි යමුද එහෙනම්..ද්වීනාෂ් අපි ඇවිල්ලාම කතාකරමුකෝ.."

දුසෙ අංකල් ශේප් එකෙ අම්මිගෙ බෑගුත් උස්සන් එතනින් ලිස්සලා යද්දි අප්පච්චි දුසේ අංකල්ව මරන් කන සයිස් එකෙන් බලාගෙන ඉදියා..

මන් අප්පච්චි ගාවට ගිහින් එයාට වැදලා බදාගද්දි මාව ආපිට බදාගත්තු එයා මගෙ නළලට හාදුවක් දුන්නා..

" මගෙ වස්තුව පරිස්සමෙන් ගිහින් එන්න..මොන දේ වුණත් උබට අප්පච්චි ඉන්නවා මගෙ පුතේ..අන්නඒක හොදට මතක තියාගන්න..ගිහින් ආවාම අපිට කතාකරන්න හුගක් දේවල් තියෙයි..."

"හරි අප්පච්චි පරිස්සමෙන් ඉන්න ඔයා.."

අප්පච්චිත් එක්කම එලියට ආපු මන් ඉස්සරහා  සීට් එකට යන්න හදද්දි අම්මි මාව ඇදලා අරන් පිටිපස්සට දාගත්තා...

"මොකද අනේ..."

" මාත් එක්ක යමන් පිටිපස්සෙ..."

"අපො පිටිපස්සෙ යන්න බැ..මන් ආස නැ.."

" උබ ආසනැති වුනාට කමක් නෑ..කො එහාට ගිහින් වාඩිවෙයන්..මේකා තාම නෑනේ..උබ අද එන්නෙ නැද්ද කොල්ලො.."

කවුරු..අම්මි කවුරු එනකන්ද ඉන්නෙ..

"මොකාද තව එන්නෙ අම්මි.."

දුසෙ අංකල් වගේම මාත් අම්මිගෙ උත්තරේ දෙනකන් බලන් ඉද්දි ගෙ ඇතුලෙ ඉදන් black arm cut tshirt එකට black chino short එකකට බාටා දෙකක් ගහගෙන පොඩි backpack එකක් කරේ එල්ලන් headset එක බෙල්ලෙ දාගෙන සගදාලා එලියට එන සංතුෂාව දැකලා දුසේගෙ විතරක් නෙමෙ මගෙත් කට ඇරුනා...

අඩො මචන් අපි..-

"ඈ බොල ඔලමොට්ටලයෝ..උබ හන්දියට යන්න හිතාගෙනද මේ ආවෙ..අනේ තොට කියන කට හොදයි..සිතලයි කියපන්කො ගිහින් මට..බලපන් තොගෙ අත් දෙක චිත්‍ර පොතක් වගේ...මොන්ඩිසෝරියක් ගාවින් යන්නෙපා..පොඩි උන්ගෙන් බොට බෙරිල්ලක් නැතිවෙයි..කො නැගපන් ඉස්සරහින්..දුසෙ අපි යමු.."

සංතුෂයා ශෝටක් ගහන් ඉස්සරහා සීට් එකෙ වාඩිවෙලා ඉද්දි කළවා ටැටූ කරපු උකුස්සාව මගෙ ඇස් වලට අහුවුණා..අම්මි කිව්වත් වගේ මූ ඇවිදින චිත්‍ර පොතක්නෙ...

______________________

හායිම්ම් 👉👈

ඔන්න තේජුව අරන් ආවා😘

කොමද ඔයාලට හොදින් ඉන්නවා නෙද ❤️🔥

පනහා වෙන්නත් ලගයි..පනහෙන් පුදුම වෙමු ටිකක් 😌👉👈

අදහස් කියන්න..

එන්නම්..ආදරෙයි❤️

_Gojo_

Share This Chapter