Back
/ 49
Chapter 8

Chapter 8

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

අම්ම්ම්ම්මට ඇන්නා යකො සිරිසේන..නැ නැ සිරිසේනයෙක් නැ මගෙ නාකි බබා ඇන්නේ..ඒකත් යකඩ පොලු පාර වැදුන යටි බඩ හරියට..

ඩැඩී උබ ඇන්නෙ තුවාල වෙලා සිහිය නැතුව ඉන්න ලෙඩෙක්ට නෙමෙයි මට..ඇන්නෙ මට යකෝ..

දිව හපාගෙන වේදනාව ඉවසුවාට මොකද ඩැඩියා දාගෙන මගෙ අත කොනිත්තනවා..

ලේ එනවා කියලා බලන්නද හදන්නෙ මැට්ටෝ..මන් බෝනික්කෙක් නෙමෙයි මිනිහෝ..

ආදරෙ නිසානෙ මෙ ඔක්කොම..එහෙමයි කියලා ඔයාට මෙහෙම බහුකන්න දෙන්න බැ ඩැඩී..වේදනයි නාකියෝ..

ඩැඩී අමුතිරිසනෙක් වෙන්න හදන්නෙපා..මෙ පෙන්නැද්ද මන් සිහියනැති එකා..අඩේ චුට්ටක් මානුෂීය වෙන්නකෝ..මිනීමස් කන්නද හදන්නෙ යකෝ..අනෙ දුෂ්මන්තේ ඉන්න තැනකින් ඇවිත් මගෙ මිනිහාව චුට්ටක් එහාට කරපියකෝ..

කඩු පිහි පාරවල් වගේද යකෝ නියපොතු පාරවල්..අම්මෙහ් බඩබොක්ක කුපිත වෙලා යනවා..ගෙදර ගිය ගමන් අල්ලගෙන නියපොතු ටික කපලා දානවා..ඉදපන්කෝ..ඩැඩී උබ කෙනිත්තුවේ තේජුව හරී..ලේසි වෙන්නෑ..මන් ගානවා යකෝ කුකුල් ගූ..හැලිලාම යන්න..

එක්කො අඩපන් නැත්තම් පලයන්..සයිලන්ට් එකේ ඉදන් කොනිත්තන්නෙ..යෞවනයේ පොපියන චමත්කාරෙට ලූලෝ බාන්න ඩැඩී ඔයා ක්‍රීම් සෝඩා බීලද ඇමති පට්ටම ගත්තේ..

අතෑරපන් මිනිහෝ..දනවා යකෝ..කෑගහාගන්නත් බෑ දරන් ඉන්නත් බෑ..තිරිසනෙක්ටවත් මෙවන් විපතක් වෙන්නෙපා අරේ භගවා මුජේ බචාවෝ..මගේ මිනිහට කාලි වැහිලා..

ඩැඩී උබේ මිනිහට හික්කඩු යන්න..අතෑරපන්..අනෙ මෙතනින් පලකෝ..පස්සෙ එන්න හදිස්සියක් නෑ තාම සිහිය ඇවිත් නෑ මේ පේන්නැද්ද මන් බුජී..ආව්..අම්මේහ්..

"තේජු..ඉක්මන්ට නැගිටින්න මන් බලන් ඉන්නවා.."

නැගිටින්නෑ යකො නැගිටින්නෑ..දැන් නම් කොහෙත්ම නෑ..සිහිය නැතිව ඉද්දි හූරන් කනවානම් ආවම..නැ නෑ මන් මෙතනම අවසන් හුස්ම හෙලනවා..ඩැඩී ඔයාගෙන් ගුටිකනවට වඩා සාතන්ගෙන් කැතිපාර කන එක සැපයි..

"ඔයාට රිදෙනවද පැටියෝ.."

මොන රිදිල්ලක්ද..පිස්සු කතාකරනවා..හෙන පිට හෙන ගැහුවත් මන් පනපිටින් දුෂ්මන්තේ..ඩැඩී අහවල් එක හපාගන්න හිතෙන ප්‍රශ්න අහන්නෙපා..එක්කො මිරිකපන්..නැත්තම් ප්‍රශ්න අහපන්..පොල්මිරිකනො කියලද දන්නැ හිතන් ඉන්නෙ..වෙලාවට කටුව ගහලා තීන්නෙ අනිත් අතට..බොරුවට කටු ගහාගත්තට මොකද දැන් නම් ඇත්තටම සේලයින් දෙන්න වෙන සීන් එකක් තීන්නෙ..

මේකා මගෙ අත දෑතින්ම මිරිකනවා..යකො ඩැඩීයේ උක් දණ්ඩක් නෙමෙ ඕකෙ ඉස්ම එන්න..කැරි වැඩ කරලා රිදෙනවාද පැටියො කියලා අහන අපූරුව..රමණීයයි උබේ කෙරුවාව..ඇමතියො ඔක්කොම එකයි..අනේ උබට නගින්නෙපා ඩැඩී..එතකොට මට බැරියෑ උබට ගහන්න..ආව් මිනිහෝ..කොනිත්තපල්ලා උබ..

අතමිරිකන් ඉදපු මිනිහා ටාං ගාලා ගැහුවේ නැතැයි මගෙ ඔලුවට..අනෙ ඉතිම් මගෙ රංගනේ අහවරයි කෙල්ලනේ..අනිච්චාවත තේජුට..

"ආව්.."

අම්මපා ඩැඩී පපුව අස්සෙ තියෙන ඔය අවයවේ පුස් කාලද..මාත් ඉවසනවානෙ...දැන් ඉතිම් ඇහැරියන් තේජූ..උබේ නාටක ඉවරයි..

ප්‍රේමය ඉදිරියේ මානුෂීය හදවත් අසරනයි කියලා කවුරු කාටද කිව්වෙ මේකයි එහෙනම්..ඩැඩියෙ උබට නැතත් මගෙ හදවත අධි මානුෂීයයි අඩෝ..

" නැගිටපන් ඉතිම්..සිහිය නැති එකා ආව් ගෑවෙ පුකෙන්ද.."

විනාසයි හුත්තො විනාසයි..තේජු පාංශුකූලේ දෙන්න ලෑස්තිවෙයන්..

මොනා කරන්නද දැන්..හිත හදාගෙන ඇස් ඇරියා..මේ ඉන්නෙ කොනිත්තපල්ලා..අම්මපා ඩැඩී ආදරෙ හන්දා ඉවසුවා මිසක්කා වෙන එකෙක් වුනානම්.....ඒත් ඉවසනවා..

මන් ඇස් ඇරලා එයා දිහා බලපු හන්දා මෙච්චර වෙලා හරි ආදරෙන් හාදු තියාගෙන අතගාපු මගෙ අත අතෑරලා සෝඩා බෝතලෙන් උපන් මගේ මුනීන්ද්‍රයා අත් දෙක පපුව ගාවින් බැදගෙන ඇස්වලින් මාව පුච්චන්න හැදුවා..ඔව්වාට පිච්චුනේ ඇච්චා කාලෙ ඩැඩී..මේ මකරාට දැන් ගින්දර හුරුයි..

" ඉතිම් පුංචි බේබි..දැන් සැපද.."

අමොර් අමොර් මගේ සෝඩා කුප්පිය..ඕන් ඇවිස්සුනා..සැපයි කියන්නෙ ආයෙ සැප වැඩිවෙලා උස්මුරුත්තාවට ඇවිත් ගුඩුස් එකකුත් යන්න වගේ..පට්ට සැපයි..ෆැන්ටාස්ටික් ඩැඩී..

"ඩැඩී..හායි.."

" හායි..හායි නෙමෙ මට එන කේන්තියට උබව..අනේ අම්මපා කොල්ලෝ..උබ කාවද බන් ඔය අන්දන්නෙ..උබ බොරුවට නිදාගෙන ඉන්නවා කියලා තේරුම් ගන්න බැරි සුදාම්මියෙක් කියලා හිතුවද මන්.."

සුදාම්මි නේන්නම් ඔයා මගේ..පිස්සු වුත්තා..නාකියා මගේනෙ..එවුනාට කුකුල් ගූ නම් ගානවා සත්තයි..

"මොකද කට වැහිලාද..තේජූ..උබට මාව විහිලුවක්ද ආ..යකො උබ ගෙදර ආවෙ නෑයි කියලා දැනගත්ත වෙලාවෙ මගෙ හුස්ම නැවතුන්නැති ටික විතරයි..ඊයේ හවස ඉදන් වතුර උගුරක් නෑ..පිස්සෙක් වගේ පීර පීර උබව හෙව්වා මම..තෝ තෝ මොන මුඩුක්කුව අස්සෙද ලැගුවේ ආ..ඇත්ත කියපන්..උබ ඇක්සිඩන්ට් වුනා කිව්වෙ බොරුවට නේද..ආ කොහෙන්ද මේ තුවාල..තේජු උබේ ලුනු මදි මාව තම්බන්න හරිද.."

තේජු..මන් හිතන්නෙ ඩැඩියාගෙන් බේරෙන එක අමාරුවැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්..මේකාට කෙප්පා බාන්න ගිහින් උනේ හුප්පා  නැති වෙන ලයින් එකක් එන්නෙ..

"ඩැඩි..ඒක පොඩි ඇක්සිඩන්ට් එකක්..මන් කොහෙවත් ගියෙ නෑ..අනික..එවෙලෙ වෙච්චි දේවල් මට මතක නෑ.."

"උබ කියන්නෙ පාරෙ යනකොට උබේ වාහනෙ හැප්පුනා කියලද..හරි කොහොමද කියපන්කො හැප්පුනේ..හැප්පුනාට පස්සෙ උබ ඇඩ්මිට් වුනේ කෝමද..ආ කියපන්කෝ.."

" මන් හැප්පුනා..හැප්පිලා මෙතනට විසික් වුනා හරී..අනෙ ඩැඩීයේ මේ කුනුහරුප මතක් කරන්නෙපා..මට..මට මතක නැ කිව්වනෙ ..හැප්පුනේ කොහොමද කියලාවත් මතක නෑ..එහෙම එකේ  මෙතනට ආවෙ බඩගාගෙනද පියාබලද ඍදියෙන්ද කියලා මන් දන්නෙ කොහොමද.."

ඇයි යකො කටවහන් ඉන්න බෑ..ඩැඩී ඕවට එන්නෙපා..මේ තේජු සෙකන්ඩ් වෙන්නෑ හරිද..එවුනාට එහෙමයි කියලා ගොන් ප්‍රශ්න අහන්නෙපා..සැරයක් කිව්වානෙ මතක නැ කියලා..මතක අමතකයිලූ..හරිනෙ..අමතකයි එච්චරයි...

" තේජූ..මෙතන බොරුවට නටන්න හදන්නෙපා.."

" යෞවනය පොපිලයා වැඩි හන්දා දෑස පොඩි වෙලා කන අන්ද වුනාද ඩැඩී..යකො මන් මේ පට්ට අමාරුවෙන් ඇලවෙලානෙ ඉන්නේ..ඔයාට මාව තෙයියත් තෙයියත් තාරාව කරනවා වගේ පේනොද..ආ ඇහේ හොරිද.."

" තේජූ උබ මගෙන් කන්න හදන්නෙ.."

"ආයෙ අමුතුවෙන් කන්න ඕනිද මන් කාලා ආවෙ හරි..උගුරටම එන්න කෑවා..ඩැඩී මෙ සැරයක් කිව්වානෙ..හැප්පුනා මට මතක නෑ..මන් කිව්වොත් කිව්වා..මතක නෑ මතක නෑ එච්චරයි..හාහ්..කියවලා හති..අනෙ ඩැඩී ඔය වතුර එක ටිකක් දෙන්න පීස්.."

ගුටිකාලා හෙම්බත් වෙලා ඉද්දි ඩැඩීයා එක්ක තර්ක කරලා මට හති..අනෙ ඩැඩී උබ වගේම හවස ඉදන් මාත් කාලා නෑ වස්තුවේ..අර තට්ට බෙට්ට දුට්ටයා..ඕකා වතුර උගුරක් දුන්නෑ යකො මට..උදෙ දුන්න සේලයින් ටික විතරයි..ඒකත් රජයේ... උගේ එක්කක් නෙමෙයි..

මට රවාගෙන ඉදපු ඩැඩියා ලග තිබුන වතුර බෝතලේ අරන් මට දමලා ගැහුවා..හරියන්නෑ  තේජු මුල ඉදන්ම හදන්න වෙනවා මගෙ නාකි හුචක්කුවගේ..දෙන්නම් දෙන්නම් ලගදිම දෙන්නම් අඅ..ගහලමයි හදන්නෙ මන් ඔයාව..බලන් හිටු ඩැඩී මේ තේජු එක්ක ලේසි නෑ හරී...ඩෝන්ට් අන්ඩරෙස්ටිමේට් ද පවර් ඔෆ් තේජූ..ඔකේහ්..

" හ්ම්..හරි උබ හැප්පුනානෙ..උබේ අතපය  තැලිලා අර යකඩ කුට්ටම කිරිකැටෙ වගේ දිලිසෙන්න බේරුනේ කොහොමද කියපන්.."

"මතක නෑ අනී..ඩැඩී ඔයාට මාව විහිලුවක්ද.."

" තේජු..උබෙ මේ විගඩමට ඇන්දෙන්න තරම් මන් මෝඩයෙක් නෙමෙයි හරි..ඇත්ත කියපන්..උබ වලියකට ගියා නේද.."

ආර්...දැදීහ්..ඔයා විසාල කරදරයක් අප්පා.. අර දුෂ්මන්තේ එක්ක ඉදියනම් එකක්..

" පිස්සුද ඩැඩී..මන්..වලියකට..මේ තේජු වලි දාගන්නෑ හරී..නානානානා..නෙවර් නෙවර්..ඩැඩී ඔයාට මාව ශුවර් නැත්තම් ඩොක්ටර්ගෙන් අහන්න..කට බොරුකිව්වත් වෛද්‍යවාර්තා බොරුවෙන්නෑ හරී.."

" ඔව් ඔව් මට පිස්සු..උබගෙ මගුල් හන්දා මට පිස්සු තමා යකො..පිස්සෙක් තමයි..මම පිස්සා..උබනෙ ඔක්කොම දන්නෙ..මම පිස්සා.."

ඇයි මගෙ රත්තරනේ ඔයාටම පිස්සා කියාගෙන කෑමොර දෙන්නෙ..කතරගම පෙරහැරේ කාවඩි නටලා ආවේස වුන ස්ත්‍රී පරානයක් වගේනෙ ඔයත්..

" ගෝඩ් ඇයි ඩැඩී මේ කෑගහන්නෙ..කාම ඩවුන් බේබී..කාම් ඩවුන් අනේ..දැන්  කවුද ඔයාට පිස්සු කිව්වෙ..ආ කවුරුත් කිව්වෙ නෑනේ..ඩැඩී ඔයාට පිස්සුද.."

"තේජූ!!!!!!!!!! කටවහපන්..උබ තව වචනයක් හරි කිව්වොත්.."

"හාද්දක් දෙනෝද ජැජීහ් 👉👈.."

පිස්සු කෝලම අනේ..ලැජ්ජාවෙ බෑමට..ම්හුක්..හාද්දක් දෙන්න ඉතිම්..අනෙව් මන් කනවා යකො කොට්ටේ..

"ආව්වා..ම්හ්ක් ගහන්නෙ..සිදුනා.."

ඔලුවටමනේ අනින්නෙ..ඇයි යකෝ..කාපු පොලු පාරවල් මදිවට දැන් ටොකුත් දීපන්කෝ..

" ගහන්න නෙමෙයි උබම මන් හම ගහනවා පුතෝ..හරි කෝ දැන් උබව මේකෙ ඇඩ්මිට් කරපු එකා..ගෙනාව එකෙක් ඉන්නෙපැයි කෝ ඌ.."

ඔන්න ඉතිම් ඩැඩී අනවශ්‍ය ප්‍රශ්නනෙ අහන්නෙ..මන්ම ඇවිත් ඇඩ්මිට් වුනා කිව්වොත් ඔයා පිලිගන්නවද ඒයි..ආයිශ් ඩැඩී ඔයාට අහුවුනාට වැඩිට හොදයි අපරාද අංශයට අහුවුනා නම්..පගාව දීලා හරි බේරෙනවනෙ..දැන් මන් කොහොමද මගෙ මිනිහටම පගාව දෙන්නෙ..එක්කො අහලා බලනවා..ඇමතියෙක්නේ..කැමතිවෙයි හැබැයි..

" ඒක ඩැඩී මේ ඇවිල්-.."

" තේජුව ගෙනාවෙ මම..හායි බේබි බෝයි.."

ආවා සොයා මගෙ හිකනලයා 🎶

එයා ආවා වුට්ටො..යෑස්..දුට්ට ගාමිනී රාහුල්ද මේ ලෝ ද සොයිසා හෙවත් දුෂ්මන්තේ......ඔයා අවා..

එයා දොරත් ඇරගෙන මන් ගාවට එද්දි ඩැඩී වචන ලොප් කරගෙන එයා දිහා කන්ෆියුස් මුහුනකින් බලාන උන්නා..දුෂ්මන්ත්ව මේවගෙ කිට් එකකින් දැකපු මුල්ම වතාව..උදේ වගෙ කලු සූට් එකෙන් නැතුව ස්කයි බ්ලූ ශර්ට් එකට සුදු පාට ට්‍රවුසර් එකක් ඇදන් ඉද්දි එයාගෙ අමුතු කඩවසම් බවක් පේනවා..එයා ඇතුලට එනවත් එක්කම  එයාගෙ dior perfume සුවදින් රූම් එකම පිරිලා ගියා..

blue rose bouquet එකකුත් අතෙ තියාගෙන අර නලදත් පේන ලස්සන හිනාවෙන් එයා ඩැඩීවත් එහාට කරගෙන මගේ දිහාවට ආවා..

අලුත් පාරකට දාපූ තාර රත් වෙලා තියෙද්දි ඒ උඩට වතුර ටිකක් වැටුනම එන කරගද වගේ කරගදකුත් කොහෙන්දෝ මන්දා හමාගෙන එනවා..

කරගද vs  dior

"බේබි බෝයි..How you feel now.."

" better.."

" රාහුල්..ඔයා මොකද්ද කිව්වේ..තේජුව ඇඩ්මිට් කරේ ඔයා??.."

" ප්‍රාණව් ඇමතිතුමා.. i'm sorry මන් ඔයාට  තේජු ගැන inform කරන්න පරක්කු වුනා..මන් තමයි තේජුව ඇඩ්මිට් කරේ..එයාගේ වාසනාවට එ වෙලාවෙ අපිත් එතනින් යනගමන් ඉදියේ..මන් එයාව දැකලා හුගක්  කලබල වුනා..උදේ මාත් එක්ක හිනාවෙලා කතාකරපු sweet boy එ විදියට වැටිලා ඉද්දි ඇත්තටම මන් ශොක් වුනා..මන් ඉක්මන්ට එයාව අරන් ආවා..ෆුල් ෆේස් හෙල්මට් එකත් පුපුරලා තිබුනා.. බේබි බෝයි බේරුනේ වාසනාවකට.. ඒවෙලාවෙම මගෙ ගාඩ් කෙනෙකුත් ඇක්සිඩන්ට් වෙලා.. ඉතිම් මන් තේජුව මෙතන තියලා එ ප්‍රශ්නේ බලන්න යද්දි මට ඔයාව අමතක වුනා..සොරී..එක වැරැද්ද.."

ශා..ලොක්කා ශා..මාර කතාවක්නේ..ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න ඕනි මිනිහෙක් අම්මාගෙ කීමට බිස්නස්මන් කෙනෙක් වෙලා..ක්ලැප් එකක් දෙන්න හැමෝම..

අනේ මගේ සූටියා..ඔයාට මන් කිව්වොත් තමා පිලිගන්න බැරි..බලන්න ඉතිම් දුසා කිව්වා විතරයි ඒකට සම වැදිලා අහගෙන ඉදලා පිලිගත්තානේ..මාර බඩුවක් තමා ඔයත්..මෝඩයි කියලා මරන්නද ඉතින්..

" Thank you so much..රාහුල්..මන් ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා..දෙවියනේ ඔයා එවෙලෙ ඉදියෙ නැත්තන්..රාහුල් ඇත්තමයි මට කියන්න වචන නෑ.."

ඔය වචන නැති එකමයි හොද..ඕකා වෙනුවෙන් වචන නාස්තිකරන්න හදන්නෙපා ඩැඩී..ඔයා දන්නෑ..දෙවියා නෙමේ ඕකා දිමියා..ඌම මට ගස්සලා බෙහෙතුත් දැම්මා මදිවට මාව බේරගෙන දැන් ප්‍රශංසාත් අහනවා..උබ තමා හොදටම කරේ දුට්ටසේනේ..මාව බේරගත්තාට මන් මේක ලේසියෙන් අමතක කරන්නැ හරිද..ආවා මෙතන මල් අරන්..ඒකත් නිල්..ඔයා මොකද්ද මට කියන්නෙ හදන්නේ.. Mystery..ම්ම්ම් නිල් රෝස වලින් සංකේතවත් වෙන්නෙ Mystery.. පුදුම වෙන්න රහසක් හැංගිලා තියෙනවා වගේ..අපි බලමුකෝ..

ඇත්තටම අපි කෙනෙක්ට දෙන මලකින් පවා රහස් පනිවිඩ හුවමාරු වෙනවා..ස්පෙශලි රෝස් මල්..රෝස මලේ පාට අනුව එකේ hide meaning එකත් වෙනස් වෙනවා..

Red - love and admiration

Purple -  passion and infatuation

lavender colour - unique love

Deep pink -  gratitude

light pink - innocent and appreciation

peach colour -  thanks and gratitude

yellow - friendship

cream - charm and thoughtfulness

white - innocent and new love

black -  mourning and chic style

green - good news and new beginning

blue - Mystery

"බේබි බෝයි..ඉක්මන්ට හොද වෙලා එන්න..මන් ඔයා එක්ක වැඩ කරන්න බලන් ඉන්නවා.."

ඩැඩී එක්ක මොනාදො මන්දා කියවපු දුෂ්මන්ත් මගෙ ලගට ඇවිදන් ඇවිත් මගෙ ඔලුව අතගාලා ඉක්මන්ට හොද වෙලා එනකම් එයා බලන් ඉන්නවා කියලා කියන ගමන් මට ඇහැකින් ඉගි මරලා යන්න ගියා..

ඔයත් නටනවා වැඩී අංකල්..අපි බලමුකෝ..

"තේජූ.."

බේබි බෝයි ගාලා මාව පොඩි එකෙක් ගානට දාලා ඔයා කරගන්නෙ ලොකු වැරැද්දක් හරී...

"තේජූ එයා ගියා.."

මාත්  ඉක්මන්ට එන්නම්කෝ..ඔයාගෙ වැඩ බලන්න..

"තේජූ!!!!!!.."

"ඔහ් ඇයි ඩැඩී.."

" ඇයි අහන්නෙ ඌ ගියා..මොනාද තවත් දොර දිහා බලන් කරන්නෙ.."

" මම..බලන් ඉදියා පිස්සුද ඩැඩි.."

"ඔව් ඔව් මට පිස්සු..මමනෙ දැන් බලන් ඉදියේ..මට පිස්සු වුනාට කමක් නෑ උබට ආයෙ බයික් පදින්න තහනම්..එනවා මෙතන පිස්සුද අහගෙන.."

"වාට්!!!!!  නෝ ඩැඩී නෙක්ස්ට් වීක් මට රේස් එකක්..බයික් පදින්න එපා කියලා නම් කියන්නෙපා හොදේ..වෙන ඕන දෙයක් තහනම් කරන්න ඒත් ඒක එපා..අනික ඩැඩී ඇයි මේ තමන්ටම පිස්ස කියාගෙන දගලන්නෙ..කවුද එහෙම කිව්වේ..ඔයාට පිස්සුද ඩැඩී.."

" කටවහපන් තේජූ..ලෑස්තිවෙනවා ගෙදර යන්න..තමුන්ව ඩිස්චාජ් කරා.."

.

.

.

.

.

.

.

.

" තේජූ දුවන්නෙපා නැවතියන්..මන් ආවොත් අම්මපා ගහනවා..ආයෙ...ආයෙ උබ මට පේන්න ඔය යකඩ ගොඩ අල්ලපන්කො බලන්න.."

"ගෝඩ් මාම්..මන් ලෙඩා දුකානේ..ඇයි හැම එකාම මට තලන්න බලාගෙන ඉන්නෙ.."

" තලනවා තමා..මෙහෙ වරෙන් පොඩි ඇටයෝ..මන් ලගට ආවොත් උබේ ඇට තිබ්බටු වගේ තලනවා..මෙහාට වරෙන්..මට තවත් දුක් නොදී මෙහාට වරෙන්.."

"බැ බෑ එන්නැමයි..කො පපා අනේ එන්නකෝ මාම් ගහනවෝ.."

ඇයි තේජු උබ ගෙදර ආවෙ..ඉදපු තැනම ඉන්නෙපැයි..අනේ මුන් ඔක්කොම මට ගහනවනේ..

එක්කො දුස්මන්තා එක්කම අර ගෙදර ඉන්න තිබ්බෙ..සැක්..එහෙනම් මේ දුක නෑනේ..මන් එන්න කලින් ඩැඩියා කේලම මාමිගෙ කනේ තියලා..අනෙ ඩැඩී උබ මගෙ මිතුරාද හතුරාද කියපන්..වනේ වන වනචාරියෙක්ට මෙවන් දුකක් නොවේවා..ගෙට ගොඩ වුනා විතරයි මාම්  කොස්ස අරන් මගේ පස්සෙන් පන්නන්න ගත්තා..

නොන්ඩි කකුල නිකම් කකුල..

නොන්ඩි කකුල නිකම් කකුල..

අනෙ මෙ මන් ලෙඩානෙ කියලාවත් මුන්ට ගානක් නැති හැටී..අරහෙන් මගෙ මිනිහා මස් කෑවා..මාම් ඒගමන කටු කන්න හදනවා..

මන් කකුලත් ඇද ඇද වෙට්ටු දදා දුවද්දි මගෙ ඩැඩියා..සොඩා කුප්පියෙන් උපන් මුනීන්ද්‍රයා ඌ..ආන් ඒකා අත් බැදගෙන සෝෆා එකට වෙලා මන් අසරන විලම්බිතයා වගේ දුවන හැටි බලන් ඉන්නවා..අනෙ මුන් මට වෙනස් කම් කරනවා දුෂ්මන්තේ..මාව ඇන්න පලයම්කෝ අඩෝ..

පපාගෙ ආච්චිගෙ ෆැබ්‍රික් එක..ඇයි යකො මාම් ගහන හැමදාම මේ මිනිහා මිසින්ග් නේ..උබත් මාර කුකුලෙක් පපා..කෝ මේකා..

මාම් මන් උබෙ පුතු නොවෙද..

මේ හැටි වෙනස් කම් කිමද..

ආන් පපා එනො..අනෙ බුදු තාත්තේ මාව බේරගනිම් අඩෝ වල්ලි අම්මා එනෝ..

"පපා..අනෙ පපා..මෙ මන් මෙහෙ..ඉක්මන්ට එනවකො පපා..මාම් ගහන්න එලවනො පපෝ වරෙම් අඩෝ.."

"බේබි..තේජු..ලිට්ල් පම්කින්ග්..ඇයි මේ..හොව් තෙජු දුවන්න එපා..තුවාල පෑරෙයි.."

"අනෙ මගෙ පපා..හුවෑ මාව බේරගන්න අනේ..මාම් ගහනවානෙ..අනෙ එයාලා නකරයි පපා..මමාත් නකරයි..ඩැඩිත් නකරයි..අනෙ පපා ඔයා මාම්ව ඩිවොස් කරලා මාව බැදගන්නකෝ.."

"ආහ්..මිනිහෝ..උබ ආවද..ආව එක හොදා..හම්බුනැයින් හම්බුන්නෑ මෙහෙම මිනිහෙක්..ඌ වගේම නැතෑ පුතන්ඩියත්..අද මන් උබලා දෙන්නාටම ගහනෝ..මෙහෙ වරෙන්..මොකද්ද මගෙ පොඩි බේසිකයා කිව්වෙ ඩිවොස් කරන්න මාව..මේ හබීබී..හොදට අහගනිම්..තමුසෙ මාව ඩිවොස් කරන්න හිතන තප්පරේට කලින් තප්පරෙන් මන් උබව ඩිවොස්කරන්න සයින් කරලම තියෙයි හොදේ..මටත් කැහිල්ලනේ තමුසෙ වගේ වට බඩ්ඩක් හදාගන්නවා  කියලා බැන්දා..බැන්දා බැන්දාමයි උබ නෙමෙ හැදුනේ..උබ ඉදපන් මම උබව ඩිවොස් කරනවා..අනික මට මෙ ටිකේ හරීයට ප්‍රපෝසල් එනවා..ලමයෙකුයි මිනිහෙකුයි හන්දා පස්ස ගැහුවා මිසක් හිතකින් නෙමෙ මන් බෑ කිව්වේ..උබලත් මට සලකන්නෑනෙ..බලාගනින්කෝ මන් උබලට කරන දේ..මන් ගියා කියලා හිතාගන්නවත් බැරිවෙයි..බලපන්කෝ..ඒයි හබිබී..කම් ටූ මා රූම්.."

"මන් මොකද්ද කරේ බේබී.."

"නැ නෑ තමුසෙ කරා නැතා..වරෙන්කො..කොමත් පුතාට ගහන්න බැරි එකේ..උබවත් ගුටිකාපන්..එනවා ඉතින්.."

අම්මො..අරුමෝසම් මහා වරුසාවක් ඇදහැලිලා පෑයුවා වගේ..පුදුම කරුමයක් යකෝ..මොන කැරියාද අපෙ මාම්ට අකුරු කියෙව්වේ..ඕකාගෙ ආච්චිට ෆැබ්රික් දෙන්න..පුදුම වාසනාවන්ත පවුලක් මේක ..ඇස් වහා ටිකක් පුච්චන්නෝනේ..

.

.

.

.

.

.

වොශ් එකක් දාන් සාලු කෑල්ලත් අමාරුවෙන් පටලෝගෙන මන් බාතෘම් එකෙන් එලියට ආවා..ගුටිකාලා පහුවෙන්දාට තමා සනීප..උදේ නැගිටගන්න බැරුව පුදුම අමාරුවකින් උන්නේ..ඊයේ රෑ ඩැඩියා එක්ක තරහා වෙලා මන් මගෙ රූම් එකට ආවා..අනේ උබ නටාගනිම් ඩැඩී..

වතුරත් බේරගෙනව කන්නාඩිය ඉස්සරහට ඇවිත් හිටගත්ත මන් ඇගෙ තැලුම් දිහා බැලුවා..වම් පපුව උඩ කුනු ලේපාට තැලුමක්..ඊයෙට වඩා දැන් ටිකක් අඩුයි..ආයෙ දකුනු පැත්තේ බඩගාවත් තැලුමක්..වම් කලවා මැද යන්තන් තැලිලා..පිටෙත් දෙතුන් පලකම පැල්ලම්..

තොලයි නලලයි ඇරෙන්න..වාසනාවට මගෙ මූන බේරුනා.

ඇදන් ඉදපු ටවල් කෑල්ල ගලවලා කන්නාඩිය දිහා බලාගෙනම මගේ ඇගෙ තෙත මාත්තු කරා..මීට අවුරුදු තුනකට කලින් තිබුන හුරතල් ලමා පෙනුම හොරු අරන් ගියා..දැන් ඉන්නෙ ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්..දෙකට බෙදුන ගානට නඩත්තු කරන් ආපු abs..හීනි ඉන..පලල් උරහිස්..පිරුනු පපුව.....මාත් එක්තරා විදිහේ සරාගී කොල්ලෙක්..මන් වැඩිපුරම කැමති මගෙ ඉනට..පස්සෙ abs..

ඒත් ඩැඩී මට වඩා ටිකක් ලොකුයි..එයා එක්ක බලද්දි මන් තවම පුංචි එකෙක්..

ටවල් එක ආපහු යාන්තමට පටලවගෙන

බාම් එක අතට ගද්දි දොර ඇරගෙන ඩැඩී ඇතුලට ආවා..

මාව දැකලා ඒ ඇස් ගැස්සුනා..එයාට අවදානයක් නොදී මන් මගේ පාඩුවේ කකුලේ බාම් ගෑවා..ඊයෙ රැයින් පස්සේ මාව බලන්න ආවෙත් නෑ..දැන් මොකට ආවද..මගුල..මට එපා..ඕන්නෑ කිව්වොත් ඕන්නෑමයි.

"තේජූ..කෝ දෙන්න මන් ගාන්න.."

බොරු සෝබනේ එපා ඩැඩී..රෑ ගාපු විදියටම මන් ගා ගන්නන්..උබට මාව එපා නම් මටත් එපා..එච්චරයි..

"තේජු..බේබී.."

කවුද තේජු..ඔයාලා එහෙම කෙනෙක්ව දන්නවද..මන් දන්නෑනේ..මට ඕවා ඇහෙන්නෑ අනෙ..මට වැඩ තීනවා..ඉක්කන්ට හොද වෙලා දුසා අංකල්ව බලන්න යන්නත් එපැයි..ඌප්ස්..

මන් ඩැඩිව මගෑරලා ආයෙමත් කන්නාඩිය ඉස්සරහට ගිහින් පිටෙ තැල්මට බාම් ගාන්න ගත්තා..පිටේ උලාගන්න තමා අමාරුම

මන් ගාවට ආපු ඩැඩී බලෙන්ම බාම් එකත් උදුරලා අරන් මාව අනිත් පැත්ත හරවලා තැලුනු පාර අල්ලලා එතනට පිම්බා..හිමීට ලතාවකට පිබපු ඒ තොල් ලාවට මගේ පිටේ ස්පර්ශ වෙද්දි දැනෙන මිහිරට ඉබේටම ඇස් පියවෙලා ගියා..

එයා පිටේ තිබුන්ද් හැම තැල්මකටම හාදු තියලා හිමින් සීරුවේ බාම් ගෑවා..මන්දා මාව ගල්වෙලා..කාලෙකින් එයා මගේ ඇග මෙහෙම අල්ලද්දි උතුරලා යන හැගීම් බොහොම අමාරුවෙන් හිරකරන් උන්නෙ මම..

ඇස් ඇරපු මම කන්නාඩියෙන් දැක්කේ ඇස් පියාගෙන මගේ උරහිසේ තිබුන පුංචි තැල්ම තොල්වලින් පිරිමදින එයාව..මන් බලනවත් එක්කම එයාත් ඇස් ඇරපු නිසා..කන්නාඩියෙන් පේන අපේ ප්‍රතිබිම්බයන්ගේ ඇස් එකිනෙකට යා වුනා..

වෙනදා වගේ නෙමෙයි අද ඒ ඇස් කියන්නෙ වෙනම දෙයක්..කන්නාඩියෙන් පේන මගේ ඇස් දිහා බලාගෙන උන්න එයා ඒ බැල්මෙන්ම මගේ ඉස්සරහට ඇවිත් මාත් නොදැක්ක මගෙ බෙල්ලෙ උඩ තිබුන තව තැල්මක් උඩින් තොල් තියලා එතන දිවෙන් තෙත් කරද්දි ඇග ඇතුලෙන් දැනුන නුහුරු හැගීම දරාගන්න බැරි තැන මගෙ අත් ඒ උරහිසේ එල්ලුනා..කවදාවත් නැති වේගෙකින්  මගෙ හදවතේ කපාල පුපුරන්න වගේ ගැහෙන්න ගත්තා..මේ දැනෙන හැගීම සුන්දරයි..මගෙ හිත ඇතුලෙ මල් පූදිනවා..මට දරාගන්න බෑ දෙවියනේ...එයාගෙ ස්පර්ශයෙන් මන් උන්මාද වෙලා..

එයා එතනින් නැවතුන්නෑ..මගෙ හදවතට කෙලින් තිබුන තැල්මට අත තියලා ඒ උඩ ඇගිලි වලින් රටාමවපු එයා මගේ ඇස් දිහා බලාගෙන එතන හාදුවෙන් තෙත් කරද්දි මගෙ සිහිය විකල් වේගෙන ආවා..එයා තොල් තිබ්බේ හරියටම මගේ නිපල් එක උඩින්..

ෆක් ඩෑඩ්..ඔයා මාව පිස්සු වට්ටනවා..

කටින් පිට පනින්න හදන කෙදිරිය දරාගෙන ඉද්දි මන් දැක්කා එ කටකොනින් හිනාවක් ඇඳෙනවා..

ගෝඩ් ෆක්..ඒක එවිල් ලුක් එකක්..

විනාඩි ගානක් එතන හාදුවලින් තෙත් කරපු එයා ඉලිප්පුන මගේ නිපල් එක ඇගිලි දෙකකට හිරකරන් එහෙන්ම පල්ලම් බැස්සා..මගෙ යටිබඩ ගාව තිබුන   තැල්මට හිමින් පිබපු එයා එතනත් හාදුවලින් නාවද්දි මගේ ලිමිට් පැන්නා..

ඒ උරහිස් තදින් අල්ලපු මන් එයාව උස්සලා අරන් ඒ පපුවේ මූන ඔබාගත්තා..මට බයයි ඩැඩී එකපාරට ඔයා මෙහෙම වෙද්දී.. මගෙ හිතට බයයි.ඔයා මගෙන් ඈත් වෙන්න හදනවාද කියලා..එපා ඩැඩී මේ ඇති..

මන් කාට විරුද්ද වුනත්..ඔයාට විරුද්ද වෙන්න නම් මට බැරිවෙයි..ඔයා නැතිවුනොත් මන් පිස්සෙක් වෙයි ඩැඩී..මෙ ලගදී ඉදන් ඔයා හරි වෙනස්..ඔයා ඔහොම නෑ..ඔයාව මගෙන් ඈත් කරන්න හදන හැම එකාවම මන් විනාශ කරනවා..ඔයා නැති පැවැත්මක් මේ තේජුට නෑ..

අවුරුදු තුනෙදි හිස්වුන මගෙ ජිවිතේ ආයෙම එලිය කරේ ඔයා..මට හයියක් වුනේ ඔයා..මාව බලාගත්තේ ඔයා..මගෙ ජීවිතෙම වුනේ ඔයා..මට කාව නැතිවුනත් ඔයාව නැතිකරගන්න බෑ..මගේ ජීවිතේ රැදිලා තියෙන්නෙ ඔයාගෙ යටතේ..මගෙ හැම අරමුනක්ම ඔයාට යටයි..

කර්කෂ මගෙ හදවතේ ආදර අංකුර දළු ලෑවෙ ඔයාගෙ නමට ඩැඩී..ඒ අංකුර අද වෙද්දි ලොකුවට වැඩිලා මටත් දරාගන්න බැරිතැන මන් ඉන්නේ..ඔයාගෙ නමින් අද එතන මන් පොහොට්ටු හටගෙන..ඒවා බලාගෙන ඉන්නවා ඔයා නමින් පිපෙන්න..

ඒ මල් පොහොට්ටු පිපෙන්නත් කලින්ම පරවෙලා යන්න ඉඩ දෙන්නෙපා ඩැඩී..ඔයා නැතු වුනොත් ඒවාට පැවැත්මක් නැතිවෙයි..ඔයාගෙ නමට ලියවුනු එ මල් වෙන අය වෙනුවෙන් පිපෙන්නැතිවෙයි..

එක පාරක් තනිවුන මාව ආයෙත් තනිවෙන්න ඉඩදෙන්නෙපා ඩැඩී..

මන් ආදරෙයී..ඔයාගෙ හැම අංශුවකටම මන් ආදරෙයි...

" ම්ම්ම් හරි බෙහෙත් දැම්මා..දැන් ඇදගන්න.."

මුකුත් නොවුන ගානට මගෙ ඔලුව අතගාලා එයා එහෙම කියද්දි මන් ඉක්මනින් ඒ පපුවෙන් ඈත් වෙලා ඇදුම් ඇදගත්තා..

මට දීලා තිබුන බෙහෙත් ටිකත් එයා තෝරලා කවරෙන් අරන් වතුර වීදුරුවක් එක්ක මට පොවන්න අරගෙන ආවා..

රොමෑන්ටික් සෑඩ් ඔක්කොම මූඩ් ලෙෆ්ට් බෙහෙත් පෙත්ත දැක්කම..දකිද්දිත් ඔක්කාරෙට වගේ..අර ලොකු කරල..අම්මො ඒකෙ ගදට බොන්නත් කලින්ම වොමට් වෙනවා..කහපාට පෙත්ත ඈක්කා..ඒක පට්ට තිත්තයි..

"තේජූ බෙහෙත් බොන්න.."

"ආ..ඔතනින්  තියන්න ඩැඩී මන් බොන්නම්.....හේ හේ හරි ඉතිම් බොන්නම්..."

ගෝඩ්..මෙයාගෙන් බේරිල්ලක් නෑනෙ..වහා උනත් බොන්නම් අනේ බෙහෙත් නම් බෑ තාත්තේ..

" තේජු අද මේ ටික බොනවද නැද්ද.."

" බොනවද නැද්ද.."

"බොනවා බොනව්ව් ආආආආආඅව්ක්ක්ක්ම්ම්ම්ම්ම්ම්ම්ම් ක්හැ..ක්හැ..ඈක්කා වතුර වතුර අනෙ තිත්තයි...බ්වෑක්.."

ඩැඩී වානර වැඩකරන්නෙපා මිනිහෝ..ශික්..නාකියා..කියවන්න දුන්නෑ මගෙ කකුල පාගලා කෑගහපු පාර බෙහෙත් ටික කටට ඔබලා කට වැහුනා..බ්වැක්ක්..වතුරත් නැතුව ගිලුනේ..අනෙ මට කලන්තෙ වගේ අයියො..මට බැරියෝ...ඩැඩී අපි බලාගමු..මේකට විදවන්න වෙයි..ලැස්තිවෙලා ඉදින්..මන් පලිගන්නවා යකෝ...

.

.

.

.

.

.

.

.

මරන තර්ජන මැද්දෙ මාම්ට හොරෙන් සේපාලයා එක්ක ගෙදරින් පැනපු මන් ක්ලබ් එකට ගිහින් මගේ සෙට් එකේ මූනූ බැලුවා..අනේ මගේ පනු පැටව් ටික

"බොස්.."

" එරික්..කීදෙනෙක්ට තුවාලද.."

"බොස්..ලොකු බොසා දෙන්නෙක් අල්ලගත්තානෙ..කොහොම මාට්ටු වුනාද දන්නෑ..උන්ට නෙලලා අම්බානෙට..අද උදේ තමා උන් බේරිලා ආවෙ.."

" ශික් බලනවකො අයිසේ..ප්ලෑන් කරපු විදිය නෙමෙයිනේ..ඩැඩීට මෙතන මීටර් වුනේ කොහොමද..අරුට බෙහෙත් ටිකක් දාපන්.. කෙල්ල මොකෝ.."

"කෙල්ල නම් සයිලන්ට් බොස්..මේ බොස් ගියපු වැඩේ.."

" mission success..දන්නවනෙ මේ තේජු වැඩකට බැස්සොත් කොහොමද කියලා..මේ ෆයිල් එක බලපන්..ඩීටේල්ස් ඔක්කොම බලලා අපිට ඕනි ටික විතරක් සේව් කරගනින්..අනිත් ටිකත් බලලා මට විස්තර එවපන්.."

"ඕකෙ බොස්..බොස් හුගක් තුවාලද.."

" ලොකු අවුලක් නෑ..හැබැයි මීට වඩා දෙයක් මන් බලාපොරොත්තු වුනා බන්.."

"බොස්..අරූව ගෙනාවා.."

"ගුඩ් ජොබ් සාලිය..කෝ බලන්න ඒ උත්තමයාගෙ මූන.."

එරිකුයි මායි කතා කරන් ඉන්න අතරෙ සාලිය  අරන් ආවෙ අලුත් ආරංචියක්..

ම්ම්ම් ඒකාව උස්සලා..

කෝ බලන්න ඒ මූන

" මන් කිව්වා මතකයිනේ.."

"ඔව් බොස් මෑන්ගෙ අත පල බේරලා අනිත් තැන්වලට ගැහුවා..හැබැයි උට සිහිය නෑ.."

"ඒකට කමක් නෑ..ගහලා ගහලා මාව අල්ලගත්තු ග්‍රවුන්ඩ් එකට ගිහින් දාපන්..."

"හරි බොස්.."

උන් අරන් ආපු එකාගේ මූනට දාලා තිබුන  කවරේ ගලවපු මම සිහිය නැති ඒ මූන අල්ලලා තල්ලු කරා..

ඌප්ස්...හොදටම තැලිලානෙ..

ඉතින් රිචඩ්..කෑම කොහොමද..අතිවිශිෂ්ට වෙන්නම ඕනි..හ්ම්..හ්ම්..මන් කිව්වානෙ තේජුට අත තියපු එකෙක් යහතින් ඉදියෙ නෑ කියලා..

"මූව අරන් යමන්.."

"හරි බොස්.."

"බොස්.."

"කියන්න එරික්..කෝ ශෙරිල්.."

" තේජූ!!!!!!! ඔහොම ඉදපන් තොට මම..."

ආව්හ්..බේසික පුතා දුවගෙන ඇවිත් මගෙ බඩට ඇන්නා..ශෙරිල් තොගෙ අ#####...පරයා..

" ගහන්නෙපා හුත්තෝ..රිදෙනවා.."

"ගහන්න නෙමෙ මරනවා තෝව..බල්ලා.."

"අනෙ අපෙ අම්මිගෙ හිච්චො එහෙම කරන්නෙපා මන් පෞ නේ.."

" කටවහපන් මල්ලි අපිට කේන්ති..ශෙරිල් ගහපු එක සාදාරනයි..උබ තනියෙන් ප්ලෑන් ගහලා මෙතන..මන් කිව්වානෙ අරූ ගැන මන් හොයලා දෙන්නම් කියලා..තෝ එ ඩිංගට උගේ හුගාවට රිංගුවා.."

"be cool මචන්..බලන්න මන් හොදින්නෙ.."

"shut up fucker..උබව උබව.. i will kill you.."

" බොරුවට කෑගහන්නෙපා බන්..මට මොනාවෙන්නද ආ..උන්ට පුලුවන් ද මාව මරන්න..පුලුවන් හරිය මෙච්චරයි දැක්කානෙ..අනික උබලාට මාව හොයාගන්න බැරිකමක් තිබුනෙත් නෑ..මගේ ඇග ඇතුලේ තියෙන චිප් එකෙන්  මන් ඉන්න ලොකේශන් එකයි..මන් කරන දේවලුයි ඔක්කොම පෙන්නනවා..ඉතිම්..මරු කටට වුනත් බය නැතුව යන්න තේජුට පුලුවන්.."

" කටවහපන්..උන් උබට ගහනකොට නිකමො වගෙ අපි කටපියන් ඉන්නෙ කොහොමද යකෝ..බලපන්..මට කේන්තියි ඕයි..උබෙන් සිග්නල් එක එන්නෙ කොයිවෙලාවෙද කියලා අපි ඇගිලි ගැනන් උන්නේ..කොහෙද තෝ මලා වගේ ඉදියනෙ බල්ලා.."

ගෝඩ් කන කීං ගානවා..අනෙ මගෙ පිස්සු වුත්තලා දෙන්නා..මන් නෑ කියලා බොරුවට බය වෙලා..උබලා මොකද්ද හිතුවේ..රිචඩ් මාව උස්සලා ඌ මට නෙලද්දි දුෂ්මන්ත් ඇවිත් බේරගත්තා කියලනේ..

නෑ නෑ ගායිස්..ඇත්තටම මටයි ඕනිවුනේ ඇතුලට යන්න..උන් මාව අල්ලගත්තේ මන් හරි ආසාවෙන් උන්ට අහුවෙන්න ගියපු නිසයි..

ඒත් මන් පුදුම වුනා..දුෂ්මන්තාව බලාපොරොත්තු වුනාට ඉදියෙ රිචඩ්..ඒකත් හොදයි..මොකද මට බලාගන්න ඕනිවෙලයි තිබුනේ රිචඩ් නැටුවේ කාගෙ හයිය අරන්ද කියලා..බලන්න එක ගහෙන් කුරුල්ලො දෙන්නයි..

ඒත් මට තින ප්‍රශ්නෙ ඇයි අරයා මාව බේරුවේ..අපි බලමුකො දුෂ්මන්ත් ඔයා කවුද..ඔයා මොකටද මේ එන්න හදන්නෙ කියලා..

_________________________________

හායි ලමයි...මන් අවා😌❤️

තේජු කපටියා😌

ඩැඩී නෝටියා 😌

එතකොට දුසා...???

ආතරෙයි ❤️වෝට් දාන්න කමෙන්ට් දාන්න හරිත ❤️

එන්නම්..

_Gojo_

Share This Chapter