_නොනිමි_

_නොනිමි_
කඳුලු වලට ඔයාගෙ කම්මුල් තෙමන්න දෙන්නෙ නෑ මන්... ඔයා මගේ ජීවිතේට ආවම මගෙ ජීවිතේම ලස්සන උනා.. මම මෙහෙම කිව්වොත්.. වේදනා කන්ද ආදරේ උසට ආකහේ ගෑවුනා... ආකහේ ඉඳන් හීන දෙව්දුවක් තුන් හිතට ලං වුණා... තුන් හිතින් වින්ද සෝක දුක් කදුලු ඈ නමින් පිස දමා... ආදරේ නමට ගීතයක් අලුත් තනුවකින් ලියැවුණා..." මන් එහෙම කියලා සිතූගෙ නලලට හාදුවක් දුන්නා.. "මම ආදරෙයි.." "මමත් ආදරෙයි.. හැමදාමත්...." ආකහේ ඉඳන් මුරණ්ඩු ආදිත්‍යාව සොයා ආ හීන දෙව්දුවගේ ගමනේ එක් ආදරනීය පරිච්ඡේදයක්.. -නොනිමි
කඳුලු වලට ඔයාගෙ කම්මුල් තෙමන්න දෙන්නෙ නෑ මන්...
ඔයා මගේ ජීවිතේට ආවම මගෙ ජීවිතේම ලස්සන උනා.. මම මෙහෙම කිව්වොත්..
වේදනා කන්ද
ආදරේ උසට
ආකහේ ගෑවුනා...
ආකහේ ඉඳන්
හීන දෙව්දුවක්
තුන් හිතට ලං වුණා...
තුන් හිතින් වින්ද
සෝක දුක් කදුලු
ඈ නමින් පිස දමා...
ආදරේ නමට
ගීතයක් අලුත්
තනුවකින් ලියැවුණා..."
මන් එහෙම කියලා සිතූගෙ නලලට හාදුවක් දුන්නා..
"මම ආදරෙයි.."
"මමත් ආදරෙයි.. හැමදාමත්...."
ආකහේ ඉඳන් මුරණ්ඩු ආදිත්‍යාව සොයා ආ හීන දෙව්දුවගේ ගමනේ එක් ආදරනීය පරිච්ඡේදයක්..
-නොනිමි
Show more
කඳුලු වලට ඔයාගෙ කම්මුල් තෙමන්න දෙන්නෙ නෑ මන්... ඔයා මගේ ජීවිතේට ආවම මගෙ ජීවිතේම ලස්සන උනා.. මම මෙහෙම කිව්වොත්.. වේදනා කන්ද ආදරේ උසට ආකහේ ගෑවුනා... ආකහේ ඉඳන් හීන දෙව්දුවක් තුන් හිතට ලං වුණා... තුන් හිතින් වින්ද සෝක දුක් කදුලු ඈ නමින් පිස දමා... ආදරේ නමට ගීතයක් අලුත් තනුවකින් ලියැවුණා..." මන් එහෙම කියලා සිතූගෙ නලලට හාදුවක් දුන්නා.. "මම ආදරෙයි.." "මමත් ආදරෙයි.. හැමදාමත්...." ආකහේ ඉඳන් මුරණ්ඩු ආදිත්‍යාව සොයා ආ හීන දෙව්දුවගේ ගමනේ එක් ආදරනීය පරිච්ඡේදයක්.. -නොනිමි
Recommended for You
Discover more amazing novels in similar genres
Comments(0)
Join the discussion — sign in to leave a comment
Sign In to CommentNo comments yet. Be the first to share your thoughts!