නිවාලන්න මා... cover

නිවාලන්න මා...

107 Chapters
Ongoing

"ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්‍ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්‍ර ආසයිනෙ" "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි" "ඒත් ආශව නේත්‍රට දෙන්නෙ නස් නාරං" .......................................................... "සුදුබේබි ඇයි ගැටපිච්ච මල් වලට ඔච්චර ආසා?" "පරවුණත් ඒ මල් හරි සුවඳයි නේත්‍ර...ඒකමයි මම ඒ මල් වලට එච්චරටම කැමති"

Show more

Show less
Share:

Chapters (103)

OldestPage 3 of 6