මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ cover

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

22 Chapters
Ongoing

" ඔව් ඉතින් තොට මං මොකක් හරි කිව්වම තමයි දහසක් හේතු මතක් වෙන්නෙ..!! " " දැන් මොකක්ද කියන්නෙ !? " " අන්න දැක්කනෙ..! මේ ටිකකට කලින් කිව්ව දේ දැන් මතක නෑ.. හැබැයි අර හුකන ගෑනි කිව්වනම් පොතක් තියන් හරි තෝ ලියාගනියි..! ගොන් බල්ලා..!!! " " සරූ මේහ්..!! දැන් ඇති ඕක..! " " ඇයි මොකද !? හිත රිදෙනවද අරකිට ඒව මේව කියද්දි..!!? " " සරූ මං දැන් එකසැරයක් කිව්වා..!! " " මොකද මොකද..!!? උබ ගහන්නද ආ.. ගහපන් බලන්න තෝ..! අඩු ගලවනවා මං..!!" ඇගිල්ලකුත් දික් කරන් ඌට බැනලා මං එන්න හැරිල එනකොට මගෙ පිට මැදට ශොට් එකක් වැදිලා මං ඉස්සරහට විසිවුණා.. හරි එහෙනම් තෝ මට ගැහුවනෙ..!? හෙනම ගහපන් පර ගොම්බිලියට..!!!! වැස්ස දවසකට තෝ ගිහින් කුණු ඇළේම වැටෙන්න ඕනි..!!!!!!!

Show more

Show less
Share: