නිවාලන්න මා...

නිවාලන්න මා...
"ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්‍ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්‍ර ආසයිනෙ" "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි" "ඒත් ආශව නේත්‍රට දෙන්නෙ නස් නාරං" .......................................................... "සුදුබේබි ඇයි ගැටපිච්ච මල් වලට ඔච්චර ආසා?" "පරවුණත් ඒ මල් හරි සුවඳයි නේත්‍ර...ඒකමයි මම ඒ මල් වලට එච්චරටම කැමති"
"ලස්සනම දේ?"
"නමේම තියෙන්නෙ......"
"ආහ්?"
"නේත්‍ර "
........................................................
"ආසම තැන?"
"මෙතන"
"ආහ්?"
"සුදු බේබිගෙ පපුතුරුල"
.........................................................
"නස් නාරං?"
"ඔව්....නේත්‍ර ආසයිනෙ"
"හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි"
"ඒත් ආශව නේත්‍රට දෙන්නෙ නස් නාරං"
..........................................................
"සුදුබේබි ඇයි ගැටපිච්ච මල් වලට ඔච්චර ආසා?"
"පරවුණත් ඒ මල් හරි සුවඳයි නේත්‍ර...ඒකමයි මම ඒ මල් වලට එච්චරටම කැමති"
Show more